1 Million Views ආවොත් තව Vlog එකක් දානවා මගුල 👇🖤

Subscribe කරන්න මගුල 🥺WholesomeComedy
LOLWithGrandma
HappyTimesWithGrandma
FamilyComedyNights
WiseCracksAndChuckling
GrandparentingFun
LightHeartedGrandma
ElderlyComedyRocks

Пікірлер: 429

  • @sewminitheekshana6712
    @sewminitheekshana67124 ай бұрын

    මෙහෙම මුනුබුරෙක් දැක්කමයි අම්ම තාත්තත් නොසලකා හරින කාලෙදී මේවා ගොඩාක් වටිනව අද සමාජයට දෙන්නටම තෙරුවන් සරනයි ...💕💕💕

  • @kumarykumary6303

    @kumarykumary6303

    4 ай бұрын

    ❤❤❤❤

  • @sadunihimansha9193

    @sadunihimansha9193

    4 ай бұрын

    අත්තම්ම පරිස්සමට ගෙදර එක්කගෙන යන්න ❤❤❤❤ 🎉🎉🎉🎉🎉 පිංවන්ත අම්ම කෙනෙක් සතුටින්ම ඉන්න හැමදාම බුදු සරණයි 🎉🎉🎉🎉 ❤❤❤❤

  • @nelumpriyadarshaninelum-hc1zo

    @nelumpriyadarshaninelum-hc1zo

    4 ай бұрын

    අද නමි ආදරේ හිතුනා මුනුබුරා ඔයාට ඔයා ගොඩක් හොදයි ගොඩක් පින් ඔයාට

  • @user-xo3ih9gq3q

    @user-xo3ih9gq3q

    4 ай бұрын

    තෙරුවන් සරණයි පුතාට ආච්චී අම්මටයි ❤❤❤❤

  • @sumichanu5452

    @sumichanu5452

    4 ай бұрын

    Budusaranai oyalata

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wjАй бұрын

    ආච්චි ගොඩක් පින් කරලා තියෙනවා මේ වගේ මුනුබුරෙක් ලබන්න ඔබදේපලට බුදුසරණයි ❤️❤️❤️🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @deepthidissanayake3929
    @deepthidissanayake39294 ай бұрын

    අනේ පුතේ ඔයාව දැක්ක හරිම සතුටුයි .මේ වගේ මුනුබුරෙක් දැක්කමයි .හැමෝටම හොඳ ආදර්ශයක් අද කාලෙ ලමයින්ට මම හරිම ආසාවෙන් බලනව හිතට නිකම් බාවනාවක් වගේ .ඔයාට ආත්ම ගානකට පිං පුතේ ..ආදරෙයි බුදුසරණයි 🙏🙏

  • @user-dw7zb3qs5d
    @user-dw7zb3qs5d4 ай бұрын

    ආච්චි අම්මා වගේම මුනුබුරත් හරිම පින් පාටයි. ...බුදු සරනයි හරිම අගෙයි

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs4 ай бұрын

    ෂෝක් අනේ. අත්තම්මට වගේම ඔයාටත් ඔයාගෙ යාලුවටත් කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරැ ලැබේවා. 🙏🙏🙏♥️

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8bАй бұрын

    හෙමොටම අදර්ශමත් මුනුබුරෙක් ආච්චි පින් කරලා තියෙන්වා මෙ වගෙ මුනුබුරෙක් ලබන්න ආච්චිටයි මුන්බුරටයි තෙරුවන් සරනයි

  • @kumaridamayanthi7053
    @kumaridamayanthi70534 ай бұрын

    තත්පරයක් ගානේ හරි යන්න ඕන ඔබට 🙏 කොච්චර දේවල් තියෙනවාද තරුණ කොල්ලෙක් උනාම youtube දාන්න ,කවුරුත් නොකරන හොඳ දෙයක් කරන්න තමන්ගේ ආච්චි ගේ අන්තිම කාලය සතුටින් තියෙන්නේ ඔබ මොනතරම් ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕනද 🌹🌹 ජීවිතය වාසනාවන්ත වේවා.❤️🌹❤

  • @isharamadushika9210
    @isharamadushika92104 ай бұрын

    මුනුපුරාගේ ලස්සන ...👌👌👌භාරයක් වෙන්න එපැයි ආච්චිට හොද මිණිබිරියක් හොයලා දෙන්න කියලා 😉😉😉

  • @vishakamaala6638
    @vishakamaala663826 күн бұрын

    ඇත්තමයි ආච්චි සතුටින් තියන මෙ මුනුබුරාට තෙරුවන් සරණයි .

  • @nadeekahemali2397
    @nadeekahemali23974 ай бұрын

    අනේ ශෝක්නෙ..හොද කොල්ලෙක් අපේ මුනුබුරා..❤වෙනදාට වඩා වොයිස් එක පොඩ්ඩක් වෙනස් වගේනම් දැනුනා.🤔 බුදු සරනයි ආච්චි මැණික..🙏🙏🙏

  • @indraniramanayake1763

    @indraniramanayake1763

    4 ай бұрын

    මුණුපුරාගෙ කට භඞ වෙනස් . භරිම භෙද මුනුබුරෙක් .❤❤❤

  • @gunawathigunawathi911

    @gunawathigunawathi911

    Ай бұрын

    Munupura nice❤❤

  • @user-up2or3cq9h
    @user-up2or3cq9h4 ай бұрын

    ඉස්සරවෙලා මුනුපුරාව බලා විඩියෝ එක මුල ඉදන් බලපු මම . පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරණයි 🌻

  • @malanieindra123
    @malanieindra1234 ай бұрын

    මේරි අම්මා පිං කරලා ඔය වගේ මුණුපුරෙක් ලබන්න.ආදරෙයි ❤ පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🏽🙏🙏🙏🏽

  • @sagarikadamayanthi2829
    @sagarikadamayanthi28294 ай бұрын

    ගමේ ලස්සනම මුනුපුරා.....මේරීගේ...මුනුපුරා.....මේරී නෝනා එක්කලා ඉද්දි කොලුවා හැඩට පෙනේවී.....🤭🤭🤭🤭❤❤❤බුදු සරණයි දෙන්නටම🙏🙏

  • @WLG409
    @WLG4094 ай бұрын

    අද නම් මේ video එක ලස්සනයි . සියලු දේට ස්තූතියි ❤ අත්තම්මා සතුටු කලාට ගොඩක් පින් ඔයාට..මේ වගේ video බලන අපෙත් හිත් සතුටුයි. ❤

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk4 ай бұрын

    අත්තම්මට බුණුබුරා ගොඩක් ආදරෙයි.ඔයාට මල්ලි ගොඩක් පිං.අය පිං කරන්න ඕනි නෑ ඔය පින ඇති නිවන් යන්න.අද කාලේ වෙන දේවල් දැක්කහම කල කිරෙනවා.ගොඩක් පිං ඔයාට නැවත වාරයක්.සැමදා සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🌹❤️❤️❤️❤️

  • @Pawani537
    @Pawani5374 ай бұрын

    මේරි නෝනා එක්ක මුණුපුරා ඉන්න කොට මුණුපුරා කලුයි මේරි නෝනා සුදු ම සුදු යි මුණුපුරා හරියට ම දැක්කෙ අද අපි හරි ආසාවෙන් ඔයාලගේ විඩියෝ බලනවා ඔයා දෙන්නාට සුභ පතනවා,🌹

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya78424 ай бұрын

    අනේ !!! හරිම ලස්සනයි ...vlog 1ka....මේ වගේ ඒවත් දාන්න..👍...අත්තම්මාගේ සහ මුනුපුරාගේ බැඳීම ගොඩක් ආදරණීය ය්....💗💗 god bless u all !!!💗🌏🥰

  • @user-zh4jh2uj4t
    @user-zh4jh2uj4t4 ай бұрын

    හරිම ලස්සනයි කිරිඅම්මා. මුණුපුරා. ආදරේ වගේ ❤. බුදු සරණයි හැම දෙනාටම ❤

  • @user-jz4fw3yk5n

    @user-jz4fw3yk5n

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Tomy_Putha
    @Tomy_Putha4 ай бұрын

    අද මුණුපුරා නෙවෙයි නේද කතාකරන්නෙ. වෙන හඬක් . අත්තම්මව පරිස්සමෙන් බලාගත්තට යාළුවටත් මුණුපුරාටත් ගොඩාක් පිං. නිදුක් නීරෝගී භාවය ලැබේවා!! හැමෝටම . ආච්චිගෙ ෆෑන්ස්ලාවත් පොඩ්ඩක් පෙන්නන්න එපැයි මුණුපුරෝ 😁

  • @manelnandasiri5386
    @manelnandasiri53864 ай бұрын

    උපනුපන්,ජාතිත්,ඔබට,පින්, මේ අම්ම,සතුටින්,තියනවට❤❤❤

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait76894 ай бұрын

    ඔයට ගොඩක් පින් අචිචී අම්මා එක්කම ඉන්නකවට .වෙන මුණුපුරලා එයලා අත හරිනවා ඔයාල දෙන්නට පින් ..❤❤❤❤❤අම්මට අදරේයි ..

  • @sriyanifernando7326

    @sriyanifernando7326

    4 ай бұрын

    මුනුපුරා පොඩ්ඩක් අම්මයි තාත්තවයි පෙන්නූවෙ නැහැනෙ

  • @nisansalamoraes5988
    @nisansalamoraes59884 ай бұрын

    හරිම ලස්සනයි. ආදරෙයි ආච්චිට..❤ තෙරුවන් සරණයි

  • @user-jg7ge1un3q
    @user-jg7ge1un3q4 ай бұрын

    හ‍රි ම සතුටුයි මල්ලි. බුදුසරණයි ඔයලා හෙමොටම ❤️❤️

  • @user-sd1yj2hf5m
    @user-sd1yj2hf5m4 ай бұрын

    අනේ ගොඩක් ලස්සනයි අයියේ...ආත්තම්මාගේ වීඩියෝ බලද්දි ආස හිතෙනවා....

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl3 ай бұрын

    ගොඩක් ගොඩක් ගොඩක් සතුටුයි putha oyata ගොඩක් pin සිද්ධ වේවා බුදු saranai හැමෝටම kada surudu පිහිටයි

  • @hemamaliperera2076
    @hemamaliperera20764 ай бұрын

    පුතාටත් අම්මටත්,නීරෝභාවය ලැබේවා.

  • @bisomanike5940
    @bisomanike59404 ай бұрын

    අත්තම්මාට ලැබුන වාසනාවන්ත මුනුබුරා .සියලු දෙවි පිහිටයි .තෙරුවන් සරනයි

  • @DayeshaSomachandra-pm9bk
    @DayeshaSomachandra-pm9bk4 ай бұрын

    Ane kochchra shok da aachchiwa katharagama ekkan giyapu eka....aaadarei 2nnatama♥️♥️♥️😘😘😘 gd bless....

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara4 ай бұрын

    ඔයාට හරිම පින් මල්ලි . ආච්චියි මුණුපුරයි. මේ සමාජෙට අළුත් දෙයක් අපේ ආච්චිත් මතක් වෙනවා.

  • @chulaflower4723
    @chulaflower47234 ай бұрын

    මේරි අම්මට මොනතරම් සතුටක් ඇත්ද ... ඔයාට ගොඩක්ම පිං මල්ලියා

  • @kotawilasujatha9378
    @kotawilasujatha93784 ай бұрын

    Harima hodai munupuroo godak pin achchiwa aran geyata hariyata atapattame wage kathawa pissa

  • @renukadamayanthi3828
    @renukadamayanthi38284 ай бұрын

    අද වීඩියො එක හරිම ලස්සනයි මල්ලි ඔයාටත් ,ආච්චිව එක්කන් ගිය හැමෝටමත් ගොඩක් පින් 🙏 ආදරෙයි 💙💖🇱🇰🇦🇪

  • @jayasuriyaj.amurin.calista6045
    @jayasuriyaj.amurin.calista60453 ай бұрын

    ඔයාට ගොඩක් පින් දරුවෝ ❤️❤️❤️බුදුසරණයි

  • @user-to7eo9ik6r
    @user-to7eo9ik6r3 ай бұрын

    හරි ශෝක් මුනුපුරා ගොඩක් පින් පුතේ බුදුසරනයි

  • @user-jo7yb2zh3o
    @user-jo7yb2zh3o4 ай бұрын

    Ane mage raththaran malliye oya buduwenna oni.achchita salakana vidiyata oyata oya pinama athi.malliye oya Mara smart ane lassanai.dennatama panawage adarei.budu saranai.

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr4 ай бұрын

    Munupurooooooo theruwansaranai ....jayen jayama wewa

  • @malithmba5221
    @malithmba52214 ай бұрын

    ආච්චි ඔයාට පට්ට ආදරෙයි ඔයත් ඒ වගේමයි තෙරැවන් සරණයි

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani63744 ай бұрын

    Oya හොද පුතෙක් දෙන්නාට ජෙසු පිහිටයි ❤❤

  • @user-yp3rh6tc3k
    @user-yp3rh6tc3k4 ай бұрын

    Niyamei, budu saranei oyalata.aei,eikmanata achi amma panna.

  • @manjulasaman-dn1ld
    @manjulasaman-dn1ld4 ай бұрын

    ඔහොම මුණපුරෙක් හම්බවෙන්න මේරි ආච්චි ගොඩාක් පින් කරලා තියෙනවා බුදු සරණයි දෙන්නටම

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21164 ай бұрын

    නියමයි. ♥️♥️♥️♥️♥️♥️♥️

  • @ccsl6890
    @ccsl68904 ай бұрын

    Munupura dakinakota Harima wenas. Charitha 2 wagene.😮 Mama dekapu Lassanama Achchi saha mewani Adaraneeya Munupurek. Aththama. Adakale Wayadaka Demapiyanta Daruwoma karana dewal??? Hodai ane Achchi wandanawe Akkagiya aka. Dennata ❤❤❤❤👍👍👍👍👍👍 Ts.🙏💐💐💐💐

  • @nimalinimanimali45
    @nimalinimanimali454 ай бұрын

    දෙදෙනාටම බුදුසරණයි ..ආච්චි දැක්කම දුකත් හිතුනා...

  • @janakaruff1182
    @janakaruff11824 ай бұрын

    Wow super very good and beautiful and sweet heart ❤❤and lovely family and happy day and God blessed you and your family and mare amma

  • @JasanthiPerera
    @JasanthiPerera13 күн бұрын

    ලස්සනයි පුතේ ආච්චි සහ මුණුපුර theruwan saranai දෙන්නට ම කොහොම medewal ඔයාගෙ katata එනවා ද manda ඔක්කොම හිනා වෙනවා ඇති බලලා ලොකු ආදර්ශයක් ගේනවා

  • @user-mn5jt2vt6u
    @user-mn5jt2vt6u24 күн бұрын

    මේ වගේ මුනුබුරෙක් ආච්චිට ලැබුණ එක කොච්චර පිනක්ද තෙරුවන් සරණයි

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v4 ай бұрын

    Woooow ලස්සනයි.

  • @user-vm5mf6hj1o
    @user-vm5mf6hj1o4 ай бұрын

    අද මුණුපුරා ගෙ voise වෙනස්

  • @nishshankaranasinghe8116

    @nishshankaranasinghe8116

    3 ай бұрын

    Mokada e voise eka

  • @lakminithusharika3546
    @lakminithusharika35464 ай бұрын

    සුදට සුදේ ඉන්නේ ෂා හරි ලස්සනයි.තෙරුවන් සරනයි.

  • @presannasanath...9351
    @presannasanath...93514 ай бұрын

    ela,,,,ela broo...oyata boho pin malli..oya hoda munupurek hode..hamadama meri amma ekka sathutin inna..adarei oyala dennatama❤❤❤❤❤

  • @mankemanka8287
    @mankemanka82874 ай бұрын

    කතරගම දෙවියන්ගේ පිහිටයි ❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary63034 ай бұрын

    අමිමා පරිස්සමටඵක්කන් යන්න කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🌷🌷

  • @thilinishanika2263
    @thilinishanika22634 ай бұрын

    මේ මුනුබුරාට ලස්සන ජීවිතයක් සාර්ථක ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏 ආච්චි අම්මට සලකන මෙහෙම පිරිමි ළමයින්ට හරියන්න ඕනෙ තෙරුවන් සරණයි 🙏

  • @suthusuthu32
    @suthusuthu32Ай бұрын

    හරිම ලස්සනයි බුදු සරනයි ඔයල සියලු දෙනටම ❤🌷🌷🙏🙏

  • @nalindasampath5354
    @nalindasampath5354Ай бұрын

    හැමදාම මේ අත්තාම්මා සතුටින් තියන්න ඔයාට ගොඩක් පින් මල්ලියේ.ඔයාලාට ඇස්වහක් නම් වදින්න එපා .

  • @shiwanthesudu7020
    @shiwanthesudu70204 ай бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා හොද දෙයක් කරලා තියෙන්නේ අචිචී අම්මාව වන්දන එක

  • @maliesudharshi1488
    @maliesudharshi14884 ай бұрын

    Okkotama budusaranai, katharagama devi pihitai

  • @sitharadilhan
    @sitharadilhan4 ай бұрын

    මුනුපුරා දැන්නම් කල වයස හරි ..😁😁😁😁අනේ ෂෝක් දෙන්නටම බුදු සරනයි ..වොයිස් එක නම් ටිකක් වෙනස් වෙලා වගේ ..

  • @wasanabandara9856
    @wasanabandara98564 ай бұрын

    සතුටුයි මල්ලි ❤

  • @sudarshanirammuthu700
    @sudarshanirammuthu7004 ай бұрын

    ලස්සනයි ❤

  • @rajahe7916
    @rajahe79164 ай бұрын

    ඔයාට ගොඩක් පිං ආච්චි කතරගම එක්ක ගියාට.බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruvinihasangika8472
    @ruvinihasangika84724 ай бұрын

    ලස්සනයි මුනුබුරෙක් ඔයා ඒ වගේම හදවතත් ලස්සන ඇති ❤️❤️❤️

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe15414 ай бұрын

    අනේ කොච්චර හොදද.දෙන්නා ටම බුදු සරනයි

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b4 ай бұрын

    අපූරු මුනුබුරා.ආදරෙයි පුතේ ඔයාට

  • @user-mw7hx6rz9u
    @user-mw7hx6rz9u4 ай бұрын

    ඔයා හොද පුතෙක් ඇත්තටම අද කාලේ දරුවන් සලකන්නේ නෑ ඔයාටත් ආච්චි ටත් සම්මා සම්බුදු සරනයි

  • @Sadeena.fernando
    @Sadeena.fernando4 ай бұрын

    Munubura lassanaiii achchiye dennatama jesu pihitai

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm4 ай бұрын

    අම්මෝ පුදුමයි නටන්නැතිව හිටිය මේරි ආච්ච්‍ එක්ක නටපු නැති එක මට හරිම පුදුමයි මොනා උනත් ඔයාට ගොඩක් පින් අයියේ❤ ආදරෙයි දෙන්නටම අම්මෝ ආච්ගෙයි මුනුබුරාගෙයි ඇදුම් වල ලස්සන❤😊

  • @anjaleefernando7266
    @anjaleefernando72664 ай бұрын

    අනේ මේරි කිරි අම්මා දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මුනුපුරේ බොහෝ පිං . තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 ආදරේයි මේරී. ❤️❤️❤️❤️

  • @Geethanji1961
    @Geethanji19614 ай бұрын

    Very nice. Do more like this. Wish both of you a very healthy life.

  • @pasindupasiya7611
    @pasindupasiya76114 ай бұрын

    නියමයි අනේ ෂෝක් ආච්චි අම්මා සතුටින් ඉන්නවා අනේ බුදු සරණයි

  • @chanidanipanandu856
    @chanidanipanandu8564 ай бұрын

    Maga athamma godak santhosa wanna athi. Ada kala Amma thathwa maga dala yana ayata Maka Hoda adarsayak mallita godak pin bs athamma oyala hamotama 🎉🎉🎉🎉

  • @sujithdissanayake5971
    @sujithdissanayake5971Ай бұрын

    Apith oya tika okkomatama giya, maalugoda😳😳dennatama Teruwan sarani🙏🏻🙏🏻🌷🌹adarei acchi❤❤❤❤

  • @user-jp2yf5yh9l
    @user-jp2yf5yh9l4 ай бұрын

    ආදරෙයි ❤❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76614 ай бұрын

    අද නම් මුනුපුරා මූන පුරා දැක්කා...ආච්චි අම්මාටත් මුනුපුරාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!❤

  • @chamalinadeeshani7439
    @chamalinadeeshani743929 күн бұрын

    ඇත්තටම ඔයානම් වටිනා මුනුබුරෙක්,ආච්චිව පරිස්සමෙන් බලාගන්න

  • @tharindi.kghs.
    @tharindi.kghs.4 ай бұрын

    ලස්සනයි මුනුපුරා.... ❤

  • @sujeewapriyadarshani9858
    @sujeewapriyadarshani98584 ай бұрын

    අනේ පුතේ ඔයාට ගොඩාක් පිං මේ වයසට ආච්චි සතුටින් තියනවට බුදු සරණයි දෙන්නට ම

  • @Prasadikasonali-gw2kx
    @Prasadikasonali-gw2kx28 күн бұрын

    Achchi amma hari wasanawanthai.(munuburath handsome honde...)dennatama budu Sara na I!

  • @maliesudharshi1488
    @maliesudharshi14884 ай бұрын

    Munupura harima hodai, aththatama Adarei, ayawa hodata bala gannawa,.pin wedi wewi. ( moota baninna hoda ne mu matath pol gehuwoth)

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe4 ай бұрын

    ඔයාට බනින හැමෝම හැදිගැවෙන්න කියලා පොල් ගැහුවේ අපරාදෙ මොකද ඔයාව අගේ කරන ඔයාට ආශීර්වාද කරන අය මිසක් බනින්න කවුරුවත්ම නෑ අපරාදෙ පොල් ගෙඩිය😂😂😂 මේරි නෝන ලොකු ට්‍රිප් එකක් ගිහින්නේ මේරි ආච්චි ගොඩාක් පිං කරලා තියෙනවා මේ වගේ ආදරනීය මුනුපුරෙක් ලබන්න මුනුපුරෝ ඔයා කොහෙද ඉන්නෙ❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana95304 ай бұрын

    Aththenma.ada.kale.kello.kollo.demapiyo.pare.geniyanne.lejjai.oya.me.achchith.akkan.katharagama.giyagamana.karagath.anisansen.achchiwa.sathutin.thiyana.akama.oyata.loku.pinak.akkan.yana.lassana.athin.allan.paw.budusaranai❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya23883 ай бұрын

    Budusarani mge aththammee❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha67374 ай бұрын

    ගුඩ්ලක් මල්ලී නියමයි ❤️

  • @sriyanigamage9859
    @sriyanigamage98594 ай бұрын

    හොඳ munupurek❤❤ jesu phitai..achiammta❤

  • @malkaabenayaka2117
    @malkaabenayaka21174 ай бұрын

    Ane sudu manike adarei godak ❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj3 ай бұрын

    Budusaranai puthe

  • @wasanaweerasinghe6383
    @wasanaweerasinghe63834 ай бұрын

    ආච්චිටත් මුනුබුරාටත් බුදුසරනයි ❤❤❤

  • @gaghakwt8963
    @gaghakwt89634 ай бұрын

    Lassanai.budusaranai

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami40954 ай бұрын

    දෙදෙනාට ම තෙරුවන් සරණයි.

  • @alexandragen888
    @alexandragen8883 ай бұрын

    ලස්සන vlog එකක්. ආච්චිට ආදරේ හිතෙනවා. මුණුපුරා හරි අගේට ජීවිතේ විදින බවක් පෙන්වා. පොළොවේ පය ගහලා නිහතමානිව ඉන්න මිනිස්සු උනාම ජීවිතේ හරි ලස්සනයි. ❤❤ බුදු සරණයි හැමෝටම . තරහ නැතිව අර නාන place එක කොහෙද කියන්න පුළුවන් ද? හැම අවුරුද්දෙම කතරගම යනවා ඒත් ඔහොම තැනක් දැකලා නැහැ නේ.

  • @coxhandycrafts1827
    @coxhandycrafts18274 ай бұрын

    Harima lassani hoda pin wadak 🥰🥰🥰

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna8754 ай бұрын

    මේ වගේ ආච්චි අම්මාවා සතුටින් තිබ්බ එකට මුනුබුරා ට තැන්ක්ස්. හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.

  • @user-fc6rn1sr7b
    @user-fc6rn1sr7b4 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාලට

  • @manjulaliyanage9551
    @manjulaliyanage95514 ай бұрын

    තෙරුවන් සරණයි යහපතක් වේවා ආව්වී අම්මට .මුනුබුරටත්

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Ane shok achchi ammata adaren salakanawa..dennatama theruwan saranai ❤❤❤❤❤

  • @HappyFlowerPot-no3bx
    @HappyFlowerPot-no3bx26 күн бұрын

    Maru ❤❤❤❤❤❤❤adarei

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi725418 күн бұрын

    අත්තම්මේ .මුහුණ බුරා ගොඩක් .හොඳයි .නේද වැඳ.පුදාගෙන සතුට වෙලා.පරිස්සමෙන් එන්න බුදුසරණයි ❤

  • @sanduniudara609
    @sanduniudara6094 ай бұрын

    වයසට ගියාම හැරිලවත් බලන්නෙ නැති අද කාලෙ දරුවන්න හොද ආදර්ශයක් දෙනව මේ මුණුබුරා තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏❤️

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha79094 ай бұрын

    Aney shoooi ආච්චි අම්මා සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤🇦🇪🇱🇰

  • @user-kc6fh9nd1l
    @user-kc6fh9nd1l4 ай бұрын

    මුලින්ම වීඩියෝ එකේ අන්තිමට ගිහින් මුනුපුරාව බලලා තමයි වීඩියෝ එක බලන්න පටන් ගත්තෙ...❤❤

Келесі