මෙහෙම කතා අහලා තියනවද 🥺 trending video

Subscribe karanna Yahşiler

Пікірлер: 193

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal202923 күн бұрын

    කවදාහරි අපි හැමෝම නැතිවෙනවා..ඒත් මේ ආච්චිත් නැති වෙන දවසට මේ මුනුබුරා තරම් දුක් වෙන අඬන කෙනක් මං නම් හිතන්නේ නෑ එයාගෙම දරුවෙක්වත් ඉදියි කියලා..එදාට හෑලි ලියන්න එපා මේ මුනුබුරාගේ ගුණ ලියලා අද දවසේ මේ මුනුබුරාට බනිනි අය...ඇත්තටම මෙයි මේ ආච්චිව තව තවත් ජීවත් කරවනවා අදාරයයි තාක්ෂණයයි එක්ක.ඒ ආච්චිත් දන්නවා එයා⁣⁣⁣ගේ genaration එකයි මුනුබුරාගේ genaration එකයි වෙනස් කියලා.ඒකට ගැපපෙන විදියට එයා මුනුබුරාට අව්‍යාජව සහයෝගය දෙනවා ..ඇත්තටම අගය කල යුතු yt Channel එකක් මේක.සමජයේ කතා බහට ලක් විය යුතු channel එකක් මේක..හරිම සුන්දරයි.අහම්බෙන් හම්බ වුනේ.good luck

  • @lillyd4628

    @lillyd4628

    14 күн бұрын

    ඒකනම් ඇත්ත. මේකට බනින අයගෙ ජීවිත හරිම boring ඇති . මේ ආච්චිගෙ මනසට මේ කතාබහ හරි වැදගත්. මෙහෙම ආච්චිල එක්ක කතා කරන මුනුබුරු මිනිබිරියො කීයෙන් දෙනාද ඉන්නෙ.

  • @Geethanji1961
    @Geethanji1961Ай бұрын

    පුතා. ඔයා ආච්චි එක්ක කතාකරන සමහර දේවල් හරිම අප්‍රසන්නයි. ආච්චිගේ වයසට ගරුකරල මීට වඩා වැදගත් විදියේ විහිලු ටිකක් කරන්න. ඔයාල දෙන්නටම ආදරේ නිසයි මෙහෙම කියන්නෙ.

  • @nishunish1338

    @nishunish1338

    Ай бұрын

    Panic wennepa Owa Samantha dewal.

  • @reemaseena2019

    @reemaseena2019

    26 күн бұрын

    @@nishunish1338 මනුස්සයෙක් හරි දෙයක් කීවහන ගොනෙක් වගේ උම්බෑ කියන්න එපා

  • @jeevadarshanie8625

    @jeevadarshanie8625

    19 күн бұрын

    ඇත්ත නේන්නං මොනවද මේ යකා මේ වයසක මනුස්සයත් එක්ක කියන කුණුහරුප. මේ කොල්ලගේ දෙමව්පියෝ මේවා දන්නේ නැද්ද

  • @user-iq6op8yo7j

    @user-iq6op8yo7j

    16 күн бұрын

    තිරිසනුන් wage වෙන්න epa oya ආච්චි pawu thamuseta wena විදියට salli hoyagannawa තිරිසනුන් wage හරියට

  • @user-be7mg4ub3x

    @user-be7mg4ub3x

    13 күн бұрын

    මේ මුණුපුරාගෙ මොලේ හොඳ මදි. ආච්චි ගෙ වයස එයාට විහිලුවක් කරගෙන කතා කරන කැත.

  • @TravelWithMadushi
    @TravelWithMadushi29 күн бұрын

    හබරල කැද තමයි දෙන්න ඕනේ මුණුපුරාට..😮 කිසිම පිළිවෙලක්,පිරිසිදුකමක් නෑ...ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා...දෙන්නටම ⁣බුදු සරණයි.❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @priyangikajayaweera5733
    @priyangikajayaweera573324 күн бұрын

    හරිම ආසා හිතෙන කතා බහක්. අපේ ලේ ටික පිරිසිදු වෙනවා. දිර්ඝායුෂ ලැබේවා අත්තම්මාට.

  • @nishanthihapuarachchi2149

    @nishanthihapuarachchi2149

    13 күн бұрын

    ආච්චි අම්මා එක්ක කුණුහරප කියන එකටද ආසා හිතුනේ 😄

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    Lලැජ්ජා නැද්ද ආච්චි කියන ඒවා ඇත්ත.හැමදාම අපිලිවෙලට ඉන්නවා.ආච්චි නියමයි.සපත්තු පැත්තක,අහගත්තද ආච්චි .ආච්චි අම්මේ ලොකූට කිරිපනු ගාය😂😂😂😂

  • @user-nk7np4po1p
    @user-nk7np4po1p19 күн бұрын

    මෙ කොල්ලා හරි හොදයි මටත් ආදරෙ හිතෙනව උගෙ හඩට

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri635512 күн бұрын

    මුනුබුරාගෙ කට හඬ ලස්සනයි .

  • @PRIYANI1000
    @PRIYANI100026 күн бұрын

    කොළූ මේ ආච්චි ට ඉන්න දෙන්නෙම නෑනේ අම්මපා 🥰

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    මේරි අම්මේ ඔයත් මුණුපුරා ත් නිසා ටික වෙලාවකට හරි ලේ පිරිසිදු වෙනවා. ❤❤❤❤ හදවතින්ම ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😘😘😘😘

  • @aindu4690
    @aindu4690Ай бұрын

    ආච්චි ට කන්න හොද රස අඹ ටිකකුයි.,ඉදිච්ච පේර ටිකක් ගෙනත් දෙන්නකො.

  • @malaniperera2839

    @malaniperera2839

    Ай бұрын

    Ow ane hamadama abhai perai pennanawa.munuburo achchita idunu abha tikak malabe polen genath denna.

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800Ай бұрын

    ආච්ච්ගෙයි ලොකූගෙයි සංවාද ශෝක් අනේ කම්මැලිකමට හිනාවෙවී බලන්න පුලුවන් ❤

  • @virasinhapathiraja3905

    @virasinhapathiraja3905

    Ай бұрын

    Oya accigen ahana katha oda ne

  • @sandiyadesimon7928
    @sandiyadesimon792824 күн бұрын

    අනේ පුතේ පිළිවෙලට ඉන්න ආච්චි හැමදාම කියන්නේ කිසිම පිළිවෙලක් නැ කියලා පව් ආච්චි ❤️

  • @user-zt7mr8wb1q
    @user-zt7mr8wb1qАй бұрын

    පුතේ ආචිචීත් එක්ක එන්න කො බිබිලේ. කොටගම භාවනා වැඩසටහනට. (භාවනා කීවට බණ කියන්නේ. දවස් 7 ක් නතර වෙලා ඉන්න ඕනේ. සියලුම පහසුකමි තියෙනවා.ශතයක්වත් අය කරන්නේ නෑ පුතා.යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!ත්‍රිවිධ රත්නයේම සරණයි

  • @nilminiopatha6663
    @nilminiopatha66637 күн бұрын

    ඔය මුනුපුරාගේ මූණ පොඩ්ඩක් පෙන්නුවා නම් හොදයි... ආච්චිත් හරි ආදරෙයි වගේ මුණුපුරාට❤❤❤

  • @lk-lt3or
    @lk-lt3or27 күн бұрын

    මම හරිම.ආසාවෙන් බලන්නේ.අත්තම්මගේ විඩියෝස් බුදුසරණයි 🙏❤️❤️❤️❤️🥰🥰🥰

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    ආච්චි අම්මාගේ අඹ කතාව අපේ ගෙදරත් තියෙනවා එහා ගෙදර අඹ ගහේ ගෙඩි අපේ බැල්කනියේ දවස ගානෙ ආච්චි අම්මා මතක් කර කර අපිත් අනුන්ගේ අඹ කනවා ලොකු 😂😂 අනේ ආදරෙයි ඔයාලට ❤

  • @milanti4750
    @milanti475018 күн бұрын

    අනෙ ඔය කියන කෑම ජාති ආච්චිට මතක නැතුව ඇති ආච්චිට අඹ පේර නම් හොදට මතක් ආච්චිට ගොඩක් ආදරෙයි ❤❤❤❤ දිර්ඝායු ලැබෙවා බුදු සරණයි දෙව්පිහිටයි

  • @kumarikumari8346
    @kumarikumari8346Ай бұрын

    බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️🌹🇰🇼🇱🇰

  • @saranishadi9308
    @saranishadi930817 күн бұрын

    අනේ ෂෝක් ආච්චියි මුනුපුරයි ජේසු පිහිටයි දෙන්නටම❤❤❤❤

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    Meri ආච්චි ගොඩාක් ගොඩාක් ගොඩාක් adrei ❤❤❤❤❤❤❤

  • @IndraniGamage-bz9nq
    @IndraniGamage-bz9nqКүн бұрын

    ආචිචිගෙයි මුනුපුරාගෙයි වචන සංවර කරගන්න සල්ලි හොයන්න ගරැත්වය නැතිකරගන්න එපා දරැවෝ ආචිචිගෙන් ුත් අහල වැදගත් දෙයක් සමාජෙට දෙන්න

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    අනේ ලොකු මෙට්ටයක් අරන් දෙන්න ආච්චි ට 😘😘🙏

  • @devikamalkanthi9702
    @devikamalkanthi970227 күн бұрын

    අනේ මේ ඔය කිරි අම්මට අනවශ්‍ය දේවල් කියල පිස්සු හදවන්න එපා කොල්ලො😆🤣🤣🤣

  • @lakshmilakshmi957
    @lakshmilakshmi95716 күн бұрын

    අනේ පුතේ හීනා යනව.අනේ.දලදා සමිදු පිහිටයි සතුටින් ඉන්නෙ හැමදාම ❤❤❤❤ ආච්චි අම්මේ

  • @lalitha2273
    @lalitha227327 күн бұрын

    තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආච්චි අම්මේ..නිදුක්,නිරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය ලැබේවා...🙏🙏🙏දීර්ඝායුෂ වේවා ආච්චි අම්මේ ඔයාට..මුණුපුරාටත් බුදු සරණයි.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23264 сағат бұрын

    ආච්චිගෙ කාලෙ මිල ගණන් හරි.

  • @user-ry7wp7ok2y
    @user-ry7wp7ok2y17 күн бұрын

    සෝක් අනේ මේරි ආච්චි .දීර්ගායු වේවා වේවා වේවා මේරි ආච්චි

  • @AaSs-lh1nv
    @AaSs-lh1nvАй бұрын

    අම්මේ මුනුබුරා හොද නැහැ නරක ktha කියියන්නෙ පව් අනේ මුනුබුරා කිසිම පිලිවලක් නැහැ බුදු සරනයී අම්මේ ආදරේ ගොඩක් 🥰🥰🥰🥰🥰💕💕💕💕💙💙💙🧡🧡🧡❤️❤️💋💋💋🥰🥰🥰😬😬😬😬😬🇱🇰🇰🇼

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986Ай бұрын

    කොල්ලො හරිම කමිමැලිි අපේ ගෙදරත් ඔහොම තමයි මම බැන බැන හෝදනව

  • @krishanthijayasundara4434
    @krishanthijayasundara4434Ай бұрын

    Oya vikara kiyavanna epa loku මිනිස්සු bani....pau ආච්චි අම්මා හැමදාම aba gana ahanne aba kanna asaida කොහේද ..aba tikak ගෙනත් denna ආච්චි අම්මාට ❤❤❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi214913 күн бұрын

    පුතේ ඔයා ආච්චි එක්ක කතා කරන ඔය ජරා කතා එච්චර ගැලපෙන්නේ නෑ.. ආච්චි අම්මා කියන ගව්රවය තියලා කියන විහිළුවක් කරන්න.. හරිම වටිනවා එයා එක්ක ඔහොම විහිළුවක් කරල සතුටින් ඉන්න එක.. ඒ උනාට කතාව අසික්කිත යි

  • @kumarikumari8449
    @kumarikumari844911 күн бұрын

    අනේ පුතේ කිරිඅම්මට පලතුරුටිකක් ගෙනත් දෙන්න අබ පේර ටිකක් හොයලා ගෙනත් දෙන්න පුතේ අම්මට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @sahanialanka5933
    @sahanialanka593328 күн бұрын

    එහා ගෙදර අය මේක බලනවානම් 😂😂😂😅

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb27 күн бұрын

    ලස්සනයි oya ammage katha malli mat hinayanawa

  • @Sunethrawijewardhana
    @Sunethrawijewardhana29 күн бұрын

    හිනස්සවල මරන්න එප යකෝ😂😂😂

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zwАй бұрын

    යන්නෙන් නෑ .යමන් බන් යන්න 😂

  • @tharakaruweni3971
    @tharakaruweni3971Ай бұрын

    අනෙ ආච්චි ඔයා පව් මේකගේ බොරු අහන් ඉන්නවාට❤❤❤❤❤

  • @user-bo1lr8ry1i
    @user-bo1lr8ry1iАй бұрын

    Mona kiyannada 😂😂😂😂😂pawu ane ara asalwasiyo tika.ane uba nm loku😂😂😂😂aderei athamme and loku........❤❤❤❤❤

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6wАй бұрын

    මේ කොල්ලට මේවා කොහෙන් කටට එන්වද දන්නෙ නෑ....😂😂පපඩමක් පුපුරල 😂😂😂

  • @NishaK.a.s
    @NishaK.a.sАй бұрын

    ආච්චිට මල පයිනවා නේ... 🤣🤣🤣

  • @user-ie7si5dv4g
    @user-ie7si5dv4g7 күн бұрын

    ඔය පිස්ස එක්ක ඉදල අම්ම ත් පිස්සු වට්ටනව මුනුබුරා නoආච්චිට ගොඩාක් ආදරේ නේද අලුත් අත්දැකීමක් හොද දෙයක් සමාජයට ආදර්ශයක් ලොකූට පින් තෙරුවන් සරනයි

  • @Winodhani1
    @Winodhani117 күн бұрын

    අනේ මුනුබුරෝ ආච්චි එක්ක හිස් වචන කිය කියා ඉන්නේ නැතුව ඔය කාමරය අස් කර ගනින්කෝ .ඔය කියන්නේ ආච්චි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha265924 күн бұрын

    අනේ ආච්චි ......❤❤❤❤❤ල්

  • @gangagamage673
    @gangagamage67328 күн бұрын

    අපිට ඇහුනේ නෑ හොද සිංහල වචනයක් හුග දවසකින් ආච්චි 😘

  • @suweenafernando4811
    @suweenafernando481120 күн бұрын

    පවු පුතේ ආච්චි අම්ම. බුදුසරණ යි.

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w23 күн бұрын

    පව් අනේ දත් නැති නිසා වචන පිටවෙන්නෙ නෑ මරු දෙන්නා අනේ ලොකු ආච්චිට ටිකක් එලියට දාල නිදහසේ. කතා කරවන්නකො

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1rАй бұрын

    ලොකුට කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ පිළිවෙළක් නෑ ආච්චි නම් පිලිවෙලට පිරිසිදුකමට ඉන්නවා කොච්චර හොදයි ද ❤❤ ලොකු ට කිරිපනු ගාය වැඩ්වෙලා😂😂

  • @manolikumari8506
    @manolikumari850614 күн бұрын

    නියම මුනුපුරයි, ආච්චියි

  • @wathsalasamarajiwa9736
    @wathsalasamarajiwa973629 күн бұрын

    පවු අනේ... ආච්චිව බයිට් කරනවා😂😂

  • @user-ff1lm1qm4c
    @user-ff1lm1qm4c29 күн бұрын

    Ane oyalage Achchiva balanna nilame ava neda munupuro apitath asai eyava hambela katha karanna eyata api godak adare❤❤❤❤❤😊

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    බුදුසරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    ආචිචිට කියන්න අපහසු වචන කියලා කුනුහරුප අහාගන්න හදන්නෙ😂

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani785723 күн бұрын

    ආච්චිනම් මරු අනේ

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    මොන දේ කථා කරත් අනුන්ගේ අබ ගැන තමයි කථා ව ඕපේම තමයි මගේ ආච්චි අම්මෝ ලොකු 🤣🤣🤣ඔය කට නම් 😝පාප්පඩමක් දාන්න හොදයි 🤣🤣🤣

  • @devikamalkanthi9702
    @devikamalkanthi970224 күн бұрын

    ane කිරි අම්මට විකාර අහල පිස්සු හැදෙයි හලෝ.පව් දෙයියනේ 🤣🤣🤣🤣

  • @sujeewashiromani5231
    @sujeewashiromani52313 күн бұрын

    කිරි අම්මට පින් සිද්ද වෙන්න මුනුපුරා හොදට හම්බ කරනවා 😅

  • @Munupura

    @Munupura

    3 күн бұрын

    අනේ උබ වගේ සරමේ පිහිදගන්න ඕනේ ජීවිත🤣

  • @user-vm6rk3wf7g
    @user-vm6rk3wf7gАй бұрын

    එබි එබි බලන්නෙම පේර ගෙඩියයි අඹ ගෙඩියයි දිහා ඉට පස්සෙ අනුන්ගෙ එ්වා මොකටද අහනවා.😅😅😅😅

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq20 күн бұрын

    බුදුසරණයි ආච්චි යේ 🥰❤️

  • @sandaliGithma
    @sandaliGithmaАй бұрын

    Meri nonagen passe lokugei mgei katha බලාපොරොත්තු wann 😇💝

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ceАй бұрын

    ඇයි බන් රෙදි ටික නවලා අස් කරගනින්කෝ 😅😂

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    ලන්කට් හොරු ගෙනිච්චා ම මොකද උබ හෙළුවෙන්නේ ඉන්නේ 😅😅😅😅😅😅

  • @sriyasrimali4400
    @sriyasrimali440044 минут бұрын

    කෝ අප්පා මුනුපුරා

  • @ireshaperera4769
    @ireshaperera476924 күн бұрын

    Aneee ආච්චි අම්මා 🥰🥰🥰❤️

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    😂❤ dennatama dalada samidu pihitai

  • @user-td2gn4xr8o
    @user-td2gn4xr8oАй бұрын

    Aiyo deviyane inna dipan yako okita....yasai ubata bani dan ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @user-ob1kf3yk9o
    @user-ob1kf3yk9oАй бұрын

    අදත් ආවෝ❤❤🎉🎉

  • @niroshafernando3646
    @niroshafernando364627 күн бұрын

    ආච්චි අම්මා 😘 ආදරෙයි

  • @ravindi4994
    @ravindi499429 күн бұрын

    ඔයා බොරු කියන්න හරි ආච්චි අම්මත් එක්ක ඔය විදිහට සුහදව කතා කරන එකම ඇති දැන් ඉන්න පරම් පරාවටම වැඩිහිටියන්ට ආදරෙන් සලකන්න හිතෙන්න

  • @shelinakinithi1826
    @shelinakinithi182629 күн бұрын

    😂😂😂 adarei achchi 💕💕

  • @sandiyadesimon7928
    @sandiyadesimon792824 күн бұрын

    අනේ පට ගහලා sweet කියපු විදිය 🤭🤭

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712Ай бұрын

    ඔච්චර කියවන අඹගහ පෙන්නන්න...

  • @prabodachaturanga8621
    @prabodachaturanga862128 күн бұрын

    අම්මෝ මේරි නෝනා , 😂❤ යන් බන් යන්න 😂

  • @niroshadilrukshi1474
    @niroshadilrukshi1474Ай бұрын

    ආච්චි harima hondai neda monawa keewath hinawela innawa.❤

  • @sanduniudara609
    @sanduniudara60929 күн бұрын

    අනේ අපොයි 😂😂😂😂😂😂😂😂😂❤❤❤

  • @user-hy3uj1ge9i
    @user-hy3uj1ge9i26 күн бұрын

    Ane oya kiyana boru adarei dennatama❤❤

  • @SithuminiDinesha
    @SithuminiDineshaАй бұрын

    මේරි ආච්චිට වයස කීයද අයියෙ

  • @sandhiyasilva1867
    @sandhiyasilva186729 күн бұрын

    Achchii ta aba 🥭 i perai 🍐 i penne 😂😂 adarei ❤️💐🇱🇰 🇮🇹

  • @sandiyadesimon7928
    @sandiyadesimon792824 күн бұрын

    🤣🤣🤣🤣🤣පපඩම් 😅😅😅

  • @champadilshani
    @champadilshani10 күн бұрын

    ai,ane achchiyo hama welawema pahalata yan yan kiyanne❤❤❤❤

  • @CharithLakshan-fh9kz
    @CharithLakshan-fh9kz11 күн бұрын

    යකො එහා ගෙදර උන් බලන් නැ ද්ද

  • @anjalia6399
    @anjalia63995 күн бұрын

    Oya shook malli

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    යකෝ හිනස්සලා මරන්න එපා 😘

  • @maliesudharshi1488

    @maliesudharshi1488

    29 күн бұрын

    Aurudu nam wedi gahanawa pata gaala.

  • @user-ue1mu8bu5o
    @user-ue1mu8bu5oАй бұрын

    ❤❤❤❤ 2:27

  • @SlFunnyman
    @SlFunnyman10 күн бұрын

    Oya maru malli

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne5 күн бұрын

    වීරවංශ ඇරල තියෙන්නෙ හොදටම

  • @priyangimalgaha6565
    @priyangimalgaha656517 күн бұрын

    රෙදි ටික අස්කරල පිළිවෙළට හිටු

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    Ad nm video ek dapu gmn baluw❤❤❤❤

  • @sudarshideepa6726
    @sudarshideepa672611 күн бұрын

    ආච්චි පොඩි ළමයෙක් වගේ.

  • @PRIYANI1000
    @PRIYANI100026 күн бұрын

    අනේ කොල්ලෝ බොලා නම් 😂😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    අම්මෝ මූගෙ කටනම් 😂😂😂

  • @gamingc2k115
    @gamingc2k1157 күн бұрын

    ඒකනේ මුනුපුරෝ ඔය කාමරේ අස් කර ගන්නකො.

  • @sriyanideema7900
    @sriyanideema7900Ай бұрын

    බුදු සරණයි ❤

  • @ramyafernando4742
    @ramyafernando4742Ай бұрын

    පව් බන් කොල්ලෝ

  • @susilapadmini2892
    @susilapadmini289210 күн бұрын

    මේ ආච්චි අම්මා මාලබේද..මට ආසයි බලන්න එන්න..කිට්ටු නිසා

  • @SithmiGunathilaka
    @SithmiGunathilaka16 күн бұрын

    කියන සමහර වචන ආච්චි කෙනෙක් එක්ක කථා කරන වචනද අපිට නමි ඒවා මහා පිලිකුලයී

  • @milanti4750
    @milanti475018 күн бұрын

    මේ මුනුබුරා ආච්චිට මොනවා කියන්වද මන්දා ආච්චිට කෙන්ති ගියාම හොඳ වචන කියනවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1707 күн бұрын

    Marry ආච්ච් මොන ඉස්කෝලෙටද ගියේ?

  • @deepmark6842
    @deepmark6842Ай бұрын

    Hada ganing yahko redi tika piliwelata aththamma mahansi karanne nethuwaxx

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv18 күн бұрын

    Ane achchiammaaa ❤❤❤❤❤❤

  • @priyangikamadushani3186
    @priyangikamadushani318626 күн бұрын

    😂😂😂👌❤❤❤

Келесі