Birthday එකට Wish කරන්න ලමායී ❤️

Пікірлер: 838

  • @gayanikapugeekiyana5136
    @gayanikapugeekiyana51364 ай бұрын

    හොද මුනුපුරෙක් ලැබිලා තියෙන්නෙ, ආච්චිට නිදුක් නිරෝගි බව ලැබේවා!!!

  • @dsvlog6100
    @dsvlog61004 ай бұрын

    පොඩි ලමයෙක්ට ඇදුම් ලැබුනාම මූන ට එන සතුට එයාගෙ මූනෙන් දැක්ක .තෙරුවන් සරණයි ආච්චි ට . නිදුක් නිරෝගී වෙන්න ආච්චි අම්මා ❤🎉❤🎉❤🎉❤🎉

  • @nadeeshapriyadarshani4043

    @nadeeshapriyadarshani4043

    4 ай бұрын

    ඒ ආච්චිඅම්මාගේ ලේලි වස ඇති .ඒකනේ නිතරම අම්මා බනියි කියලා කියන්නෙ.සුබ උපන්දිනයක් ආච්චිඅම්මා .බුදුසරනයි.

  • @dsvlog6100

    @dsvlog6100

    4 ай бұрын

    @@nadeeshapriyadarshani4043 එහෙම නෑ එයා නිතරම මුනුපුරා ට බනින්නෙ අම්මා උදේ ඉදන් මහන්සි වෙලා උබල ට කන්න ගෙනියන්න උයන්නෙ කියලා .

  • @shobharajapaksha2327

    @shobharajapaksha2327

    4 ай бұрын

    අත්තම්මාට දීර්ඝායුෂ ලැබෙන සුභ උපන්දිනක් වේවා ....🎂🎂🎉️🎉️🎈🎈

  • @nalandejinarama5361
    @nalandejinarama53614 ай бұрын

    අත්තම්මා ට නිරෝගී සුව ලැබේවා !!!. දළදා සමිදුන්ගේ සරණයි !!!.

  • @MallikaMallika-ib3ee

    @MallikaMallika-ib3ee

    4 ай бұрын

    Ane rattaran happy birthday. Mage athtammata bs

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena5134 ай бұрын

    අනේ මටත් මේ වගේම මුනුබුරෙක් ලැබේවා! සුභ උපන් දිනයක් අත්තම්මේ.දීර්ඝායුෂ වේවා!

  • @mayasri609

    @mayasri609

    4 ай бұрын

    මට නම් ඉන්නවා දෙන්නෙක්ම ඒක්කෙනකුට වයස 6 අනිත් කෙනාට දෙකයි

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq4 ай бұрын

    මෙි සුදු අමිමා හරිම පිරිසිදුයි වයසට ගියත් කමිමැලි නෑ පිලිවෙලයි නීරෝගිමත් දීර්ඝ අායු ලැබෙිවා

  • @anushadesilva2041

    @anushadesilva2041

    4 ай бұрын

    ඒක නම් ඇත්ත ❤

  • @PalithaFernando-yz3us

    @PalithaFernando-yz3us

    4 ай бұрын

    , සුබ උපන්දිනයක්ම වේවා

  • @DammikaGamage-vx6dx

    @DammikaGamage-vx6dx

    2 ай бұрын

    ❤❤❤Ow

  • @kantikanti8596
    @kantikanti85964 ай бұрын

    අනේ හරිම දුක හිතෙනවා කියන්නේ ඔයා කිසිම තණ්හාවක් නෑ මුනුපුරාට හරිම ආදරෙයි බුදු සරණයි අම්මේ සිල් ගන්න

  • @vinodanigayathri6681
    @vinodanigayathri66814 ай бұрын

    නිදුක් නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා අත්තම්මෙ ❤❤❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe10734 ай бұрын

    අනේ ඒ දෙන්නා කතා කරන විදිය ආසයි..සුභ උපන් දිනක් වේවා සුදු කිරි අම්මට ❤❤

  • @dedukodituwakkuarachchige7714
    @dedukodituwakkuarachchige77144 ай бұрын

    අනේ ඒ ආච්චි අම්මා. සුබම සුබ උපන් දිනයක්!! බුදු සරණයි!!

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs4 ай бұрын

    චිරාත් කාලයක් නිදුකින් ඉන්න සුදු අම්මේ. ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා. පුතා ඔයාට ගෙඩාක් පින් . ♥️♥️♥️🎂🎂🎂🤗🤗🤗

  • @prabodasenevirathne
    @prabodasenevirathne4 ай бұрын

    මේ වීඩියෝ එක දකිද්දි ගොඩක් දුක හිතුණා අත්තම් අත්තම්මට,මුනුබුරාට ගුණ ගොඩාක් පින්,මේවගේ අය අද සමාජෙ ගොඩක් අඩුයි.තෙරුවන් සරණයි❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara21384 ай бұрын

    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා 🙏 ආයුබෝ 🙏 වේවා 🙏 ආච්චි අම්මා ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ඔය වයස කියන්නේ නැවත ළමාකාලයට යෑම මුනුපුරො පින් ආච්චි අම්මා ව ආදරෙන් බලාගන්නවාට.❤❤❤

  • @amyvv0102
    @amyvv01024 ай бұрын

    බුදුසරණයි ආච්චි අම්මේ ❤️ ඒ වාගේ ආච්චි අම්මා කෙනෙක් ලැබුන ඔයා වාසනාවන්ත මුනුබුරෙක්. ඔයා වගේ මුනුබුරෙක් ලැබුන ඒ ආච්චි අම්මාත් වාසනාවන්තයි.

  • @isharamadushika9210
    @isharamadushika92104 ай бұрын

    ආච්චි අම්මේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා!!!!! 🎂🎂🎂💐💐💐තෙරුවන් සරණයි ..

  • @user-yd7kr8hw3p
    @user-yd7kr8hw3p4 ай бұрын

    දීර්ග ආයුස ලැබේවා නිරොගි බව ලැබේවා මුනුපුරා හරිම හොඳයි

  • @user-zn2qv6fb9w

    @user-zn2qv6fb9w

    4 ай бұрын

    Budu saranai

  • @user-yq4to5xs2q
    @user-yq4to5xs2q4 ай бұрын

    මේරි ආච්චිට සුබම සුබ උපන් දිනයක් වේවා .. ජෙසු පිහිටයි . ඔයාටත් මුනුපුරා ජේසු පිහිටයි ..

  • @MadushikaSadamali-iq8mi
    @MadushikaSadamali-iq8mi4 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අත්තම්මා ❤️😘😘තෙරුවන් සරනයී🙏🙏❤️❤️❤️

  • @Tomy_Putha
    @Tomy_Putha4 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනයක් වේවා අත්තම්මේ 🙏🙏❤❤

  • @sandaruwanwijethunga1100
    @sandaruwanwijethunga11004 ай бұрын

    නීරෝගිමත් සුභ උපන් දිනයක් වෙිවා..අත්තමිමා

  • @nirukshagangani1890
    @nirukshagangani18904 ай бұрын

    මුණුපුරාගේ කථාව හරිම ආදරණීයයි ඇත්තම්මාට සුභ උපන්දිනයක් වේවා❤️❤️

  • @Suwimali93
    @Suwimali934 ай бұрын

    සුභ උපන්දිනයක් ආච්චි අම්මේ...❤️🌹 එයාට ලස්සනට රෙදි තෝරල...මුණුපුරා ..

  • @sdariyasinha9487
    @sdariyasinha94874 ай бұрын

    නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා.සුබ උපන් දිනයක් වේවා ආච්චියේ ❤❤❤❤

  • @inoshasewwandi1439
    @inoshasewwandi14394 ай бұрын

    නිදුක් නීරෝගී දීර්ඝආයුස ලැබේවා ❤

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv4 ай бұрын

    අත්තම්මා ට නිරෝගී සූව ලැබේවා...දළදා සමිදුන්ගේ පිහිටයි❤🥺😘😘

  • @roshniuditha8058
    @roshniuditha80584 ай бұрын

    මේවගේ දරු මුනුබුරාන් ලැබෙන්නත් වසනවන්ත වෙන්න ඔනේ. ඒ ආදරය තෙරුම් ගැනිම කොයි තරම් වට්නවාද.ජේසු පිහිටයි ඔයාලාට

  • @user-oe2nd9zs8t
    @user-oe2nd9zs8t4 ай бұрын

    නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා සුභ උපන් දිනයක් වේවා ආච්චීඅම්මේ බුදුසරණයි

  • @renukadamayanthi3828
    @renukadamayanthi38284 ай бұрын

    දීර්ඝායු වේවා අම්මේ❤️🙏 මුනුබුරො ඔයාටත් ගොඩක් පින් අත්තම්මව සතුටින් තියනවට💙

  • @CeylonNet
    @CeylonNet4 ай бұрын

    සුභ 🎂 උපන්දිනයක් මේරි ආච්චිට 🤗❤

  • @smallhomegarden1040
    @smallhomegarden10404 ай бұрын

    නිදුක් නිරෝගී සතුට සපිරුන සුභම සුභ උපන් දිනයක් වේවා ආච්චි අම්මාට ❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏😘

  • @nethmikumarasiri1663
    @nethmikumarasiri16634 ай бұрын

    දීර්ඝායුෂ වේවා අත්තම්මේ.. සුබ උපන්දිනයක් වේවා...😍😘😘❤️

  • @user-iq5xj4oj8u
    @user-iq5xj4oj8u4 ай бұрын

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ආච්චි අම්මට ❤

  • @dulminadinujaya
    @dulminadinujaya4 ай бұрын

    නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා අම්මේ ඔයාට.🎉❤

  • @Malkitharushika26
    @Malkitharushika264 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා ආච්චි අම්මේ ❤️🎂 බුදු සරණයි ❤️

  • @RenukaNishan
    @RenukaNishan4 ай бұрын

    සුබ උපන් දිනයක් ආතම්මේ දීර්ඝායූ ලෑබේවා බුදු සරණයී....

  • @shiwanthesudu7020
    @shiwanthesudu70204 ай бұрын

    පවු අනේ මල්ලි ඔයාට වැඩි වැඩිය ලැබේවා තෙරුවන් සරනයි අචිචී අම්මාව සතුටු කරනවාට

  • @damayanthiperera463
    @damayanthiperera4634 ай бұрын

    සුභ උපන් සුදු ආච්චි අම්මේ ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 🙏❤️🥰

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya78424 ай бұрын

    💗💗😘දැකපු ලස්සනම වීඩියෝ එක....ආදරණීය අත්තම්මට සුබම සුබ උපන් දිනයක් වේවා !! දීර්ගායුශ ලැබේවා !!!සුබ පැතුම් !!⭐🎂💗💗💗 god bless u all !!

  • @samalmuthugala3495
    @samalmuthugala34954 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා කිරි අම්මේ.නිදුක් නීරෝගී සුවය ලැබේවා! බුදු සරණයි!

  • @priyangipriyangi4496
    @priyangipriyangi44964 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා !ආච්චි

  • @kwtpass2361
    @kwtpass23614 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ආච්චි අම්මට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ut2cw9pr9w
    @user-ut2cw9pr9w4 ай бұрын

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා ආච්චීයේ.❤🎉

  • @induniljayasena9221
    @induniljayasena92214 ай бұрын

    ලංකාවෙම ඉන්න ලස්සනම අත්තම්ම බුදුසරණයි නිදුක් නීරෝගී සුභ උපන්දිනය ක් වේවා

  • @vinodmadusanka762

    @vinodmadusanka762

    4 ай бұрын

  • @chithrapriyangani5144
    @chithrapriyangani51444 ай бұрын

    අනේ ඔයාට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා

  • @tharushisandyani
    @tharushisandyani4 ай бұрын

    සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරනයි archchi ❤❤

  • @YoshaniVindya
    @YoshaniVindya4 ай бұрын

    නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් මේරි ආච්චි🎂🎁🎈 හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න. බුදුසරණයි🙏 ආදරෙයි❤😘

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi4 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා මේරී ආච්චි ! 🎉🎉🎉❤❤🤗😘

  • @user-qq1wo4oy9g
    @user-qq1wo4oy9g4 ай бұрын

    සුභ්ම සුභ උපන්දිනයක් අචිචියේ නිදුක් නිරොගි සුවය ලැබෙවා තව තවත් දීර්ඝ ආයුෂ ලැබේවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando88584 ай бұрын

    නිරෝගී මත් ,දීර්ඝ ආයුශ ලැබේවා අත්තම්මේ ❤❤.🙏🙏🙏

  • @lalitha2273
    @lalitha22734 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක්ම වේවා ආත්තම්මේ ඔයාට. දීර්ඝායු සුව සම්පත්තිය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය ලැබේවා..බූදුන්ගේම සරණයි. දෙවියන්ගේම පිහිටයි..🎉❤🎉හරිම ආදරණීය මුණුබුරෙක් ඔයාට ඉන්නව..තෑගි ගෙනල්ල අත්තම්මට දීලා ඒ මූණේ තියෙන සුන්දර හිනාව හරිම ලස්සනයි.❤❤❤

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait76894 ай бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ..අම්මේ ඔයට .තවත් ගොඩක් කලයක් මුණුපුරත් එක්ක ඉන්න ලැබේවා .සියලුම දෙවියන්ගේ පිහිට අරක්ෂව ලැබේවා .අම්මේ ..ජෙසු පිහිටයි ❤❤❤❤

  • @rekanirekani3682
    @rekanirekani36824 ай бұрын

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා ආච්චි අම්මට

  • @udarikatugampala104
    @udarikatugampala1044 ай бұрын

    ආන්ටි, ඔයාට සුබ උපන් දිනක් වෙවා !! නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා !!

  • @chamilaweerapperuma4913
    @chamilaweerapperuma49134 ай бұрын

    සුබම සුබ උපන් දිනයක් වේවා අත්ත්ම්මෙ❤❤❤

  • @sriyaniseram3470
    @sriyaniseram34704 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ආච්චී

  • @geethaperera6059
    @geethaperera60594 ай бұрын

    ශුබම ශුබ උපන් දිනයක් වේවා 🎂🎂🎂 මේරී අම්මාට 🌷🌷🌷 නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයූ බොහෝ වේවා කියා 🌷🙏🌷 ආදරයෙන් පාර්තනා කරනවා 🌷🌷🌷 තෙරුවන් සරනයි 🙏🌷🙏🌷🙏

  • @prabodachaturanga8621
    @prabodachaturanga86214 ай бұрын

    සුභ උපන්දිනක් වේවා මේරි ආච්චි ❤🎉🎂 නිදුක් නීරෝගි සුවය ලැබේවා ආච්චි ඔයාට ❤❤

  • @manjulakenny7862
    @manjulakenny78624 ай бұрын

    අනේ අම්මා 😍😍😍😍 නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා ❤❤❤❤

  • @pushpakwt8542
    @pushpakwt85424 ай бұрын

    සුබ උපන් දිනයක් අත්තම්මට නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා

  • @premas2709

    @premas2709

    4 ай бұрын

    Suba upandinayak achchi ammats hoda munuburek lebila

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe4 ай бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤අපිව තව තවත් සතුටු කරන්න ඔයාගේ සිරියාවන්ත හිනාව තවත් දීර්ඝ කාලයක් දකින්න අපිට වාසනාව ලැබේවා තෙරුවන් සරනයි

  • @shiwanthesudu7020
    @shiwanthesudu70204 ай бұрын

    නිදුක් නිරොගී සුවය ලැබේවා දිර්ඝයුස ලැබේවා සුබම සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරනයි

  • @SisiraDissanayak
    @SisiraDissanayak4 ай бұрын

    Happy birthday aththamme! Niduk nirogi bawa lebewa!!

  • @user-xk5fw9rh3x
    @user-xk5fw9rh3x4 ай бұрын

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අමිමෙ❤

  • @renukadamayanthi3828
    @renukadamayanthi38284 ай бұрын

    දීර්ඝායු වේවා අම්මේ❤️🙏 මුනුබුරො ඔයාටත් ගොඩක් පින් අත්තම්මව සතුටින් තියනවට

  • @NalikaDasanayake

    @NalikaDasanayake

    4 ай бұрын

    Aachigejivitaaoyanisasatutin

  • @NalikaDasanayake

    @NalikaDasanayake

    4 ай бұрын

    5:04

  • @user-lw6or1oi7c
    @user-lw6or1oi7c4 ай бұрын

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා අත්තම්මට 🎉 හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ❤ බුදුසරණයි ..!

  • @Wide_World_SL
    @Wide_World_SL4 ай бұрын

    බුදුසරණයි ආච්චි අම්මෙ.දීර්ඝායු වේවා...❤🎉 සුභම සුභ උපන්දිනයක් ❣️

  • @shiromisoza9092
    @shiromisoza90924 ай бұрын

    සුභ උපන්දිනයක් වේවා ආච්චි අම්මා,නිරොගි සුවය ලැබෙනවා

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj4 ай бұрын

    සුබපැතුම් ඔයාට dergayusha subama suba උපන් දිනයක් වේවා ❤❤❤❤❤

  • @ChamilaEkanayaka
    @ChamilaEkanayaka4 ай бұрын

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා!!! තෙරුන් සරණයි .

  • @Malshanirathnayaka
    @Malshanirathnayaka4 ай бұрын

    දිගාසිරි වේවා! ආච්චියේ,තෙරුවන් සරණයි!

  • @wasanthamadampege3175
    @wasanthamadampege31754 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ආත්තම්මට !දීර්ඝ ආයු ලැබේවා

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v4 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ආච්චි අම්මේ. බුදුසරණයි ❤

  • @nayanajayaweera7952
    @nayanajayaweera79524 ай бұрын

    නිදුක් නිරෝගී දිවියක් ලැබේවා ..සුභ උපන්දිනයක් ආච්චි ...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe15414 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා .ආච්චි අම්මා ට.තෙරුවන් සරනයි

  • @user-vm9dy3gt7g
    @user-vm9dy3gt7g4 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ආච්චි අමිමා තෙරැවන් සරණයි💕

  • @nsansala2937
    @nsansala29374 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා මේරි මැණික.දීගායූ ලැබේවා❤

  • @thamaragunasekera2715
    @thamaragunasekera27154 ай бұрын

    නිදුක් නීරෝගී භාවයත් දීර්ගායුෂත් අධිෂ්ටාන කරනවා සුභම සුභ උපන් දිනයක් අවශ්‍ය දෙයක් කියන්න අනිවාර්යෙන්ම අරන් දෙනවා මුණු බුරාගෙන්නෙ එපා කියන්නෙ ඒ පුතාට තියෙන ආදරේටනෙ තෙරැවන් සරණයි🎉❤

  • @user-xc9lz8fh8h
    @user-xc9lz8fh8h4 ай бұрын

    බුදු සරණයි අත්තම්මේ. සතුටින් නීරෝගීව ඉන්න.

  • @pramanathjayathilaka1158
    @pramanathjayathilaka11584 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා ආච්චිඅම්මේ,තෙරැවන්සරණයි,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න , ඔයාගේ මුණුබුරා එක්ක❤❤❤❤

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj4 ай бұрын

    සුභ උපන් දිනයක් ආච්චම්මේ❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @chulaflower4723
    @chulaflower47234 ай бұрын

    ඔයාට ගොඩක්ම පිං මල්ලියා මේ හිත මේ තරම් සතුටු කරනවට 🙏🙏❤❤

  • @Sadeena.fernando
    @Sadeena.fernando4 ай бұрын

    Heppy birthday achchi amme හැමදාමත් සතුටින් ඉන්න jesu pihitai ආදරෙයි

  • @rishinindhakubura2646
    @rishinindhakubura26464 ай бұрын

    දීර්ඝආයුශ ලැබෙන නිදුක් නීරෝගි සුභ උපන් දිනයක් වේවා..අපේ අම්මේ..❤🎉

  • @malkikodithuwakku8442
    @malkikodithuwakku84424 ай бұрын

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා ආච්චි අම්මා🎉

  • @kaveeshadeseram7344
    @kaveeshadeseram73444 ай бұрын

    සුභ උපන්දිනක් වේවා!බුදු සරණයි

  • @rashikamahawansakkara8830
    @rashikamahawansakkara88304 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා අත්තම්මේ

  • @bingusareewaidyathilake7156
    @bingusareewaidyathilake71564 ай бұрын

    දීර්ඝායූ ලැබේවා අත්තම්මේ... නිදුක් වේවා...නිරෝගි වේවා...❤🎉

  • @Preethika.322
    @Preethika.3224 ай бұрын

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා❤️

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe11114 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා❤❤ තෙරුවන් සරණයි

  • @chamindaathapaththu6744
    @chamindaathapaththu67444 ай бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායුශ පිරි සුභ උපන් දිනක් වේවා 🙏🙏

  • @pathiranageshamali5146
    @pathiranageshamali51464 ай бұрын

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ආච්චි මැණික ,බුදුසරණයි!

  • @punchiapekathandara
    @punchiapekathandara4 ай бұрын

    දීර්ඝ ආයුශ වේවා . සුදු ආච්චිට

  • @anuranganidissanayake279
    @anuranganidissanayake2794 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා ආච්චි 🎉🎉🎉

  • @dilhaniperera7657
    @dilhaniperera76574 ай бұрын

    හම්මෝ මේරිගෙ සතුටු මූණ.දීර්ඝායු වේවා ආන්ටි මේරි❤සුභ උපන් දිනයක් ..love youuuuu

  • @deepthidissanayake3929
    @deepthidissanayake39294 ай бұрын

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දියක් වේවා ආච්චි අම්මා තෙරුවන් සරණයි 🙏🙏 දීර්ගායු ලැබේවා ..❤

  • @subadrajanakee1562
    @subadrajanakee15624 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි ආච්චි අම්මට

  • @vajirakumari1098
    @vajirakumari10984 ай бұрын

    නිරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා! ආච්චි අම්මේ ❤ දීර්ඝායු සම්පත්තිය ලැබේවා!

  • @sriyanideema7900
    @sriyanideema79004 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ආච්චිට ❤❤

  • @lakmalisamarathunga9003
    @lakmalisamarathunga90034 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ආච්චි අම්මා...❤❤

  • @KasuniKumari
    @KasuniKumari4 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා අච්චි අම්මේ..!!!ජේසු පිහිටයි ..!""❤️❤️❤️

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p4 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා මේරි අම්මියෝ බුදුසරණයි දෙවිපිහිටයි 🙏

Келесі