ඔයාගේ නම Comment කරන්න ලස්සනම නම තෝරනවා 🖤

Subscribe කරන්න ලමායී

Пікірлер: 501

  • @rizanamuslimah2238
    @rizanamuslimah22384 ай бұрын

    ඇත්ත කතා කරන ආච්චි කෙනෙක්.හරිම හෙඳයි.දෙවියො මාර්ගය පෙන්වත්වා.දිර්ගායු ලැබේවා

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe4 ай бұрын

    ආච්චිව ටිකක් අවුස්ස ගත්ත නම් මුනුපුරාගේ දිනචරියාව දැනගන්න පුලුවන් 😂😂😂😂

  • @user-bn1ii9fh7m

    @user-bn1ii9fh7m

    3 ай бұрын

    ආච්චි ඔය මුනුපුරාගෙ පැටිකිරිය ඔක්කෝම දිගාරින්නකො ඔයාට ඔය බොරු කිය කියා ඔයාව අව්ස්සනවට

  • @DEEPIKADEEPIKA-um3uy

    @DEEPIKADEEPIKA-um3uy

    Ай бұрын

    Aiyooo lokuuuu

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    29 күн бұрын

    මුනුබුරෝ බලාගෙන....😅😅😅😅

  • @milanti4750

    @milanti4750

    22 күн бұрын

    හොද වැඩෙ දැන් තව ට්කක් කෙන්ති ගිය හැට්ය මුනුබුරා ගෙ චරියාව අහගන්න හදන්නේ බනින්න ආච්චි හොදට බනින්න ආච්චිට බුදු සරණයි දෙව්පිහිටයි

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini4 ай бұрын

    🤣🤣 ඇතිද ලොකු අහ ගත්තා 😂 අපේ මේරි කෙල්ලට මාරෙට තරහා යනව නේ 🤣🤣🤣🤣❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake2774 ай бұрын

    හරිම හිත හොඳ අත්තම්මෙක් දීර්ඝායුෂ ලැබේවා

  • @nishunish1338
    @nishunish13384 ай бұрын

    ආච්චි තරුණ කාලෙ ලේලිට ගොඩක් ආදරෙන් සලකලා වගේ. ඒකනේ දැන් ලේලි ගොඩක් ආදරෙන් ආච්චිට සලකන්නෙ. ආච්චිගෙ වචන වලින් තේරෙනවා❤

  • @kumarikumari1819

    @kumarikumari1819

    3 ай бұрын

    ❤❤❤❤

  • @jeewanisubasinghe5448

    @jeewanisubasinghe5448

    2 ай бұрын

  • @DammikaGamage-vx6dx

    @DammikaGamage-vx6dx

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @ThusharaChathuranga-oe1sh

    @ThusharaChathuranga-oe1sh

    22 күн бұрын

    Leli newey duwa

  • @lillyd4628

    @lillyd4628

    21 күн бұрын

    ඒකම තම්‍යි මාත් හිතුවෙ. ලේලිව තමන්ගෙම දුව කරගෙන

  • @geethaperera6059
    @geethaperera60594 ай бұрын

    ආච්චි අම්මා තරුණ කාලේ ටිකක් වස ඇති නේද ,දැනුත් පේනවා නේ කතාව සැරකම ,මරු හොද රෙස්පට් අම්මා කෙනෙක්.මුනුබුරා ගුටි කන්න තමා දගලන්නේ. ❤️❤️❤️

  • @Anu2802
    @Anu28024 ай бұрын

    කොච්චර තරහා ගැස්සුවත් තනියම යන්නෙත් නෑ ආච්චි.. යමන් බං කිය කිය දෙන්නම එක්ක යන්න ඉනනවා අනේ ❤❤❤

  • @DammikaGamage-vx6dx

    @DammikaGamage-vx6dx

    2 ай бұрын

    😂😂😂😂Ow

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49774 ай бұрын

    පවු ළමයෝ උදේ පාන්දර ඔය ආච්චි අම්මව තරහ ගස්සවන්න එපා,

  • @madaramalkanthi1218
    @madaramalkanthi12184 ай бұрын

    අනේ ආච්චි අම්මා හරි ශෝක් අනේ. තරහ යනකොට හරී ලස්සනයි. හරි හොඳ ආච්චි කෙනෙක්. සුදූයි ලස්සනයි. තරහ අවුස්සන නම් මරු. හිනාව හරි සුන්දර යි

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    3 ай бұрын

    අනේ අචා මුට පිස්සුද

  • @gayanibrandigampala3506
    @gayanibrandigampala35064 ай бұрын

    ඒක මරු ......අරක කියලා හිනාවෙන විදිහ තමයි බලන්න ආසම එක......😍😄😄😉

  • @akysworld306
    @akysworld3063 күн бұрын

    හරිම ආදරණීය ආච්චි කෙනෙක්..මේ කරන video වලින් එයාට තවත් කල් සතුටින් නිරෝගීව ඉන්න ශක්තිය ලැබෙනව ❤

  • @user-mq8nb9cb5p
    @user-mq8nb9cb5p4 ай бұрын

    ඔන්න අද තමයි ආච්චි වැඩිහරියක් කතාව ලස්සන කෙරුවේ...

  • @nadeepriya9970
    @nadeepriya99704 ай бұрын

    අම්මපා මැනික මන් ඔයා උනා නම් ඔය මුනුබුරාට ගහන්නෙ අතු ගාන ඉදල කැඩෙනකල්....අනේ තරහ ගස්සන්න එපා බූරුවො....අද නම් හොදටම තරහ ගිහින්....(මේ ඔය ඇද යට තියන රෙදි කෑලි ටික පුච්චල දාපන් මල්ල😂😂)පෝම් එක ❤❤❤❤❤ අනේ මට ඔයාව ඉබින්න ඕන මැනික.❤❤❤ දීර්ඝායුෂ මගෙ මැනික .ආදරෙයි පන..❤❤❤

  • @roshanejeewanthi2404
    @roshanejeewanthi24043 ай бұрын

    Niyama nandammek.lelita patta adarei...napuru nandammalata .loku.padamak oya menika..theruwan.saranai

  • @malkanthimarasinhe-hx2qo
    @malkanthimarasinhe-hx2qo3 ай бұрын

    මට නම් හරිම හිනා මේ ආචි ච්ගෙයි මුනුපුරාගෙයි දෙබස් වලට.අනේ ඉතින් ඔය මුනුපුරා හරි ශෝක්.අත්තම්මට නිදුක් නීරෝගි සුව.

  • @gaya3vitha564
    @gaya3vitha5642 ай бұрын

    Aneeee I wanna see this cute Achchi… Aadareee hithenawa…. Mata Achchi kenek naaaneee..❤ Love you Mary Achchi…. May you have a long healthy life!!! Budusaranai!!

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika6 күн бұрын

    මේ ආච්චි අම්මා නැති උන දවසක කොහොම මේ මුනුබුරා දරා ගනියීද

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan36974 ай бұрын

    අනේ ඇත්තට දවසක් ආගෙන ඔය කාබරෙ ලස්සනට අස් කරන්න ..ඇදුම් ටික නවලා එහෙම.. ආච්ච් අම්මා මොකද කියන්නේ කියලා බලන්න 😁😁හැමදාම කරන්නේ ආච්චිගෙන් බැනුම් අහන එකනෙ...බැන බැන වාඩ්වෙලාම ඉන්නවා යන්නෙත් නෑ දාලා මුනුබුරාව.බුදු සරණයි

  • @kanchanalakmini379
    @kanchanalakmini3794 ай бұрын

    අනේ එයා ශෝක් අනේ , ආච්චි අම්මාට තරහා යනවා නේද ...ඔයා තරහා ගස්සන්න එපා ලොකු ..පව් එයා බුදු සරණයි ආච්චි අම්මා ❤❤❤

  • @user-dh8fx6il6y
    @user-dh8fx6il6y4 ай бұрын

    අද නම් සුපිරියි ❤❤

  • @nadee955
    @nadee9553 ай бұрын

    මේරි නෝනගෙ හිතේ කිසිම තන්නහවක් නෑ❤❤.බුදු සරනයි දෙවි පිහිටයි

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage98683 ай бұрын

    කේන්ති ගස්සන්න එපා පුතේ පව් අම්මා...... ලස්සනයි අම්මගේ හිනාව....... බුදු සරණයි අම්මට දීර්ඝායුෂ වේවා

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8bАй бұрын

    මල්ලි ඔයා කියන කතා වලට හිනා වෙලා මෙරෙනවා ආච්චි අම්මා හොදින් බලා ගන්න තෙරුවන් සරනයි දෙන්නටම

  • @CHANDRIKAPRIYANGANI-jw9qt
    @CHANDRIKAPRIYANGANI-jw9qt4 ай бұрын

    uba katawahapan........kiuwa lassana❤❤❤❤❤ gutiyk kana dawasa nm wadi aathaka newe

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani45874 ай бұрын

    Paw harima Hoda accji ammek thanhawak na...harima sundarai deergayu labewa ❤❤❤

  • @thamaragunasekera2715
    @thamaragunasekera27154 ай бұрын

    කුණු ගොඩේ‍ම ඉන්නෙ නැතිව ඇදුම්‍ බිම දාන්නෙ නැතිව සෝදල නවල කාමරය අස්කරගෙන ඹය ළමයත් නාගෙන හිටියොත් නේද හොද😊

  • @user-ik1bz8uz9v

    @user-ik1bz8uz9v

    4 ай бұрын

    Ahhe..ada..Patta..sarae...ada..oyata...kata..Uttara..na❤❤❤👍👍👍👍👈🇸🇩

  • @lal1773
    @lal17738 күн бұрын

    හරි දැන් තේරුනා උඩ ඉඳලා යටට යන්න අඬගහන්නෙ තේ බොන්න🤗

  • @DayeshaSomachandra-pm9bk
    @DayeshaSomachandra-pm9bk4 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣Diyesha........meeee ape aaachchiwa thrahagassanna epa harida......♥️♥️😍♥️😍gd bless 2nntama

  • @DayeshaSomachandra-pm9bk

    @DayeshaSomachandra-pm9bk

    4 ай бұрын

    Room 1pennanna barida aaachchiye munupurage....

  • @velidahmohamed4859
    @velidahmohamed48593 ай бұрын

    Paw affa ohoma tharaha gassanda epa, pressure eka nagee,aachchi harima pin paatai,a very pleasant lady,bless her with Good health and happiness for a long time👍😍☺️😂

  • @user-ss4wo9vp5w
    @user-ss4wo9vp5w21 күн бұрын

    ආච්චී මුනුපුරාට හොදම සහතිකේ දේනවා අච්චි නම් සුපිරී❤❤❤

  • @SlMobile-pi9ie
    @SlMobile-pi9ie3 ай бұрын

    Harima adara niyai ❤❤❤❤achchi amma thawa dirga kalayak jeewath wewa ❤❤❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93354 ай бұрын

    අනේ මේ කට වහගෙන හිටපන් බං බොරු කියන් නැතිව....😂😂😂😂 අදනම් මල පැනලා ආච්චි අම්මට....❤❤❤😁

  • @rgv6694
    @rgv66944 күн бұрын

    කේන්ති ගස්සන්න එපා අනෙ දරැවා ඔය අමිමාව බුදුසරණයි අමිමෙ ❤❤

  • @navodyasandaru7485
    @navodyasandaru74854 ай бұрын

    Navodya sandaru ananya Oyage vedio lassanay nithara balanawa dennatama deergayu wewa.

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld4 ай бұрын

    රත්නායක. පව් අනේ අපේ අම්මා වගේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @padmalathahenadiri1113
    @padmalathahenadiri11134 ай бұрын

    පද්ම.කුවේට් අනේ ආච්චිඅම්මව කේන්ති ගස්සන්න එපා.තෙරුවන් සරණයි දෙන්නම.

  • @priyanthidesilva6665
    @priyanthidesilva66653 ай бұрын

    Ane pau achchiamma budusaranai oyalata

  • @user-iz5wt3nj6t
    @user-iz5wt3nj6t4 ай бұрын

    ayyage video mara lassanayi....(kavini sithara)

  • @yasodnawijayanthi9776
    @yasodnawijayanthi97764 ай бұрын

    දෙන්න තියෙන්නේ මුනුබුරාගේ හොම්බ කැඩැන්න.අදනම් මලමපැනලා,උබ කියන ඒවාට ආච්චිට ව්තරක් නෙවෙයි අපිටත් කුනුහරප කියවෙනවා,😂😂😂😂

  • @thausharamenik2120
    @thausharamenik21204 ай бұрын

    Thushaaraa...achchi yelita marama adarei. Hoda achchiyek ❤❤❤

  • @amilachathuranga758
    @amilachathuranga7583 ай бұрын

    Mage nama ගායනා. අච්චි අම්මාට බුදු සරනයි. පරිස්සමෙන් ඉන්න ආච්චි අම්මේ❤❤

  • @LovelyCardinal-nv7uf
    @LovelyCardinal-nv7uf3 ай бұрын

    සුපිරියි❤

  • @deepthidissanayake3929
    @deepthidissanayake39294 ай бұрын

    දීප්ති විලාශිනී ... මගේ හිතට දුකක් තරහක් 5:44 ආව හැම වෙලාවකම ආච්චි අම්මා ..මුනුබුරා පරන ඒවත් එක්ක දිගටම බලනවා හිතට හරිම සැනසීමක් .ආදරෙයි දෙන්නටම ❤

  • @dinidubandara4793

    @dinidubandara4793

    4 ай бұрын

    Dinidi senaka bandara

  • @yamunakumariweerasekara8184

    @yamunakumariweerasekara8184

    4 ай бұрын

    මාතෘකා ටිකක් සෙට් කරගෙන කතා කරන්න ,හිනාවෙලා ඉන්න.. හැබැයි ආච්චි අම්මා ව අවුස්සන්න එපා

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    3 ай бұрын

    අරුණි සපුඅරචිචි ලොකු අනේ පව් අචා

  • @chulaflower4723
    @chulaflower47234 ай бұрын

    අනේ හරිම සිරියාවන්ත ආච්චියෙක්❤ අම්මෝ මේ මුනුබුරෙක් කියන බොරු..😂 මේ ලොකූ හරියටයි බොරු කියන්නෙ 😅

  • @ramyaperis9218
    @ramyaperis92184 ай бұрын

    Ada සුපිරි ආදරෙයි අම්මා ❤❤❤❤❤❤

  • @sriyanisudarshika1421
    @sriyanisudarshika14213 ай бұрын

    තෙරුවන් සරණයි ආච්චි අම්මේ..❤දීර්ඝායු වේවා ..

  • @ArachchigeMaduwanthi
    @ArachchigeMaduwanthi25 күн бұрын

    💗💗💗😁😁 ආදරෙයි දෙන්නටම

  • @user-lp6nk2fk6z
    @user-lp6nk2fk6z4 ай бұрын

    ඇත්නෙ ලොකු ඔයා කාමරය අස් කර ගන්න අචෙිචි අමිමා තරහ ගස්සන්නෙ නැතිව එයාට තරහ ගියාට ඔයා එක්කමයි එයා සොයි අද නමි තරහ ගිහින් ගොඩක් ❤❤

  • @sadanathusari5999

    @sadanathusari5999

    4 ай бұрын

    Kiyara subodini

  • @madhavishanaya8742
    @madhavishanaya874226 күн бұрын

    හැම video ekakma maru ane 🙃🙂💗

  • @user-cb5kr7vq5k
    @user-cb5kr7vq5k4 ай бұрын

    මල්ලි.ඔයාට.කොහෙමද...කටට.වචනය .එන්නෙ..හරි.හනා.මල්ලි.ආචිචි.හොදට.ඛලාගන්න.බුදුසරනයි🎉🎉🎉🎉🎉🎉

  • @Inoka9333
    @Inoka933323 күн бұрын

    අනේ අම්මාපා දැක්කමයි මෙහෙම මුණුපුරෙක්. ආච්චිගෙන් හොදට අහගන්නව හැබැයි මොනවා නැතත්.👍👍🥰🥰

  • @user-zk9wk5xt9p
    @user-zk9wk5xt9p4 ай бұрын

    මරු සෝක් බුදු සරණයි.

  • @sandyasewwandi5324
    @sandyasewwandi532425 күн бұрын

    ශෝයි අනේ ඔයාගෙ ආච්චි ..බුදුසරණයි ..🙏🙏🙏

  • @niroshaniperera6748
    @niroshaniperera67483 ай бұрын

    ආච්චී ගේ කතාවෙන් හැමදාම තෙරෙන්නේ මුණුබුරාගේ අම්මාට හරි ආදරෙයි කියලා 💕

  • @yasodha5005
    @yasodha500514 күн бұрын

    So lovely anee ❤❤😂

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm4 ай бұрын

    ඈ 😂😂 ඇඳයට රෙදි කෑලි මොනාද ඒ අම්මෝ 😅

  • @kasunlakmal1922
    @kasunlakmal19224 ай бұрын

    ඩයනා මනෝද්‍යා... බුදුසරණයි අත්තම්මා මෙයානම් මරු😂

  • @kumarikumari8346
    @kumarikumari83464 ай бұрын

    ❤❤.බුදුසරණයි අමිම 🙏🇰🇼🇱🇰🇰🇼🇱🇰

  • @dahamitharushi
    @dahamitharushi4 ай бұрын

    දැහැමි තරුශි ප්‍රමෝද්‍යා ❤🙃

  • @chathusajani3036
    @chathusajani30363 ай бұрын

    මරු අනේ 😅

  • @NishaK.a.s
    @NishaK.a.sАй бұрын

    මාර අතාල් බන් හිනා කාල මැරෙනවා මරු.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani45874 ай бұрын

    Munu purge patikiriyama attamma apita kiyanawa😂😂😂😂 redi godawal askaraganna lamayo atthammanam harima sundara hadawathak thiyana kenek...thanhawa na❤❤❤

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage98683 ай бұрын

    ඇත්තම කතාව අම්මගෙන් අහන්න පුළුවන් 😅😊😄😂😃😀😀😃😄😁😆😅😂😛

  • @rashmibandara3088
    @rashmibandara30883 ай бұрын

    Mage achchi ammala dennama nathiwela… Oya harima wasana wanthai mewage achchi kenek labanna. Achchiwa adaren balaganna… Budusaranai….❤🥰😇

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r27 күн бұрын

    සුපිරි ආචිචි❤❤❤😊

  • @chanidanipanandu856
    @chanidanipanandu8564 ай бұрын

    Maga nama nam juli... Ana pau athamma 🎉🎉🎉 adarai hamadamath ... Bs dannatama

  • @user-oo7xd6zh9g
    @user-oo7xd6zh9g4 ай бұрын

    Imesha hiruni 😀adareiii achchi amme

  • @disnajayathilake9170
    @disnajayathilake91704 ай бұрын

    ලෙකූ ආච්චි හරිම පින්වන්තයි.මම හරි ආසාවෙන් බලන්නේ තණ්හාව නැති ගතිගුණ හොද ආච්චි කෙනෙක් දෙන්නටම බදුසරණයි.

  • @siriyawathipg5827

    @siriyawathipg5827

    4 ай бұрын

    පවු පුතේ ආච්චි අම්මා දුක නැද්ද ❤❤❤❤❤

  • @dinushapriyashanthi8390
    @dinushapriyashanthi839017 күн бұрын

    හරිම ආදරනීයයි

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Thakshila Senanayaka...oya kiyana awata tharaha giyath lassanata baninawa...theruwan saranai dedenatama ❤❤❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani44054 ай бұрын

    මේ ..මේ ..මේ කටවහන් හිටහන්.😂😂😂❤❤❤❤

  • @achalapriyangi8400
    @achalapriyangi840010 күн бұрын

    අනේ ආච්චිගේ ආදරේ මහමෙරක් තරම් ❤❤❤බුදුසරණයි අත්තම්මේ

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    Gm udetada kiriAmma Ekka katha karanne❤❤❤❤

  • @dsvlog6100
    @dsvlog61004 ай бұрын

    ඒ මනුස්සයගෙ උගුර කට වේලෙනවා ඇති ඔයා එක්ක කියවලා

  • @senoli1760
    @senoli17604 ай бұрын

    සෙනොලි යුගාරා , ඔයාලට බුදුසරනයි .

  • @floridaflorida6370
    @floridaflorida63703 ай бұрын

    Aachchi hari hondai..❤❤😂😂

  • @chamilakumari3666
    @chamilakumari36664 ай бұрын

    Viraji Dewmini 😊

  • @user-jq9mf3yd9g
    @user-jq9mf3yd9g4 ай бұрын

    Powa ana❤

  • @ShamilaChakrawarthige-ty8dp
    @ShamilaChakrawarthige-ty8dp3 ай бұрын

    😂😂😂😂😂😂Aneee ආච්චි ❤

  • @shiwanthesudu7020
    @shiwanthesudu70204 ай бұрын

    ශිවන්ති කෙන්ති ගස්සනවා පවු අනේ තෙරුවන් ඉක්මන් ❤️❤️❤️

  • @user-lp6nk2fk6z
    @user-lp6nk2fk6z4 ай бұрын

    එයාට බුදු සරනයි දිර්ඝායු ලැබෙවා මං ඉන්දිකා

  • @samanthipremalal969
    @samanthipremalal9693 күн бұрын

    Ane achiamma kiyanewata hinawela 😂😂😂❤ අවුස්සන eppa munupuro .😂😂

  • @Sithmina500
    @Sithmina5002 ай бұрын

    Wasanawantha achi kenek.munubura achchita adarei.achi hari sathutin inne.achchi ekka kamare nidaganna ekama athi.samahara munuburo paththa wath harila balnne naa.❤❤❤❤❤❤❤

  • @jananidasunika1084
    @jananidasunika10844 ай бұрын

    සුජිවා නිල්මීණී.... අනේ කොල්ලෝ ඔය ආච්ච් අම්මා පව් තරහා ගස්සන්න එපා... මටනම් දුකයි ලොකු... හැබයි ඔයා ලොකු පිනක් ලොකු කරගන්නේ. ආච්ච් අම්මාව පැත්තකට නොකර එයත් එක්කම ඉන්න එක ...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @MadushikaSadamali-iq8mi
    @MadushikaSadamali-iq8mi4 ай бұрын

    ලස්සනම නම මේරී😘❤️❤️

  • @nadeekasewwandi7780
    @nadeekasewwandi77804 ай бұрын

    Nadeeka seuwandi achchitai munupuratai budu saranai

  • @damayanthiperera463
    @damayanthiperera4634 ай бұрын

    පින් කඳක් අනේ ආච්චි❤️❤️❤️පව් දෙයියනේ .ආච්චි පොල්ලක් නැද්ද 🤣🤣🤣

  • @user-fb9sf8lm3w
    @user-fb9sf8lm3w3 ай бұрын

    Ane shok achchi matath hitiyanam achchita deergayusa lebewa❤

  • @user-ti1pm3nw9n
    @user-ti1pm3nw9n2 ай бұрын

    Munuburage katahadanan lassanai...😂😂😂

  • @nethukinisha
    @nethukinisha2 ай бұрын

    ආච්චි අම්මා දන්නවා අවුස්සනවා කියලා . මුනුපුරාගේ ආසාවට ඇවිස්සිලා වගේ ඉන්න්වා මුනුපුරාගෙම ආච්චි අම්මා අනේ හරි ආදරෙයි ඔයාට එයා ❤❤❤❤ බුදුසරණයි ආච්චි අම්මේ

  • @malanieindra123
    @malanieindra1234 ай бұрын

    අනේ උදේ පාන්දර තේ බොන්න දෙන්න. තරහ ගස්සන්න නැතුව. පව් ආදරෙයි අම්මේ ❤🙏🏻

  • @nimkuruppu6768
    @nimkuruppu67684 ай бұрын

    නිමේෂි ප්‍රියුමිලා ...😊😊

  • @user-gc6jc3wq4z
    @user-gc6jc3wq4z3 ай бұрын

    පඋ. ආච්චි ඔහොම. කරන්න. Epa❤❤❤❤❤

  • @ireshafernando3572
    @ireshafernando357211 күн бұрын

    අනේ ඔයාලා ආච්චි අම්මාව ආදරෙන් බලාගන්වා කියලා තේරෙනවා මල්ලි..❤❤❤

  • @SampathWeerasinha-yh6ys
    @SampathWeerasinha-yh6ys3 ай бұрын

    Hari asai balanna.sound madi malli.ahen na

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka59793 ай бұрын

    පොඩි එකා වගේ ආච්චි....රන්ඩු කෙක්ක....❤

  • @dilarasesadi2754
    @dilarasesadi275426 күн бұрын

    අනේ ශෝයි අනේ😄♥

  • @deepikasilva8253
    @deepikasilva82534 ай бұрын

    Lajjave ba adun hamathnma tikk pikuvlkta inna blanna

  • @AnuPathma-xz1yr
    @AnuPathma-xz1yr9 күн бұрын

    Jesu pihitai amme

  • @Tharindishara
    @TharindisharaАй бұрын

    Mage achchi amma nirogisampaththiyen babalewa. Meri acci❤❤❤

Келесі