Jangi Hora Last Epi

Пікірлер: 188

  • @CeylonNet
    @CeylonNet5 ай бұрын

    😍 මේරි ආච්චිට ආදරේ හිතෙන අය මේ කොනට Like කරන්න ❤🤗

  • @Munupura

    @Munupura

    5 ай бұрын

    අඩ්ඩේ

  • @mykitchenlife5122

    @mykitchenlife5122

    5 ай бұрын

    මේ අහන්න කෝ ඔයාට මමත් සහයෝගය දීලා ගොඩක් කල් ඈ

  • @CeylonNet

    @CeylonNet

    5 ай бұрын

    @@mykitchenlife5122 ❤❤

  • @CHANDRIKAPRIYANGANI-jw9qt

    @CHANDRIKAPRIYANGANI-jw9qt

    5 ай бұрын

    apith adarei meri achchita....

  • @nishanthapushpakumara6751

    @nishanthapushpakumara6751

    29 күн бұрын

    Api oyalata godàk adarei.😂

  • @ayeshakumudu1684
    @ayeshakumudu16845 ай бұрын

    මුනුබුරාගේ room tower එකක් ඕන අපිට 😂😂

  • @kamarakamara5968

    @kamarakamara5968

    5 ай бұрын

    ​@@sunitalanka3102questions p

  • @FF_HACKER545
    @FF_HACKER5453 ай бұрын

    මේරී අම්මාටයි මුනුපුරාටයි ආදරේ අය ලයික් එකක් දාන් යං ❤❤❤

  • @kanchanalakmini379
    @kanchanalakmini3795 ай бұрын

    ආච්චි අම්මා කියන්නේ ඇත්තනේ අස් කරගෙන පිළිවෙලකට හිටියනම් හරිනේ , ඔය බැනුම් අහන එක සාදාරනයි නේ ආච්චි අම්මාට ආදරෙයි , බුදු සරණයි ❤❤❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife51225 ай бұрын

    අනේ ආම්මා ගොඩක් ආදරෙයි මූනේ තියෙන සිරියාව

  • @rev.vishuddhi2202
    @rev.vishuddhi22025 ай бұрын

    මුනුපුරෝ කාමරය අස්කරලා හොඳට හිටපන් .ආච්චි අම්මව තරාගස්සන්න එපා.❤😂

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    5 ай бұрын

    විහිළුවටවත් නම කියලා කතා කරන්න එපා පව් ඒක ආච්චිඅම්මේ කියලා කතා කරන්න❤❤❤❤

  • @sat901
    @sat9015 ай бұрын

    මුනුබුරා ගේ කාමරයේ පිළිවෙල නම් අපිට දැන් හිතාගන්න පුළුවන් 😂😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py5 ай бұрын

    නිරෝගී සුවය ❤❤❤❤ ලැබේවා දෙදෙනාටම

  • @Sew99
    @Sew995 ай бұрын

    මුනුපුරාගෙ වොයිස් එක නම් ලස්සනයි ආච්චියේ. 😌

  • @DailyEnglish-sh6vs
    @DailyEnglish-sh6vs5 ай бұрын

    I've seen your all the videos both shorts and long videos. Love to you and your grandma! ❤

  • @nisansalamoraes5988
    @nisansalamoraes59885 ай бұрын

    හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ නේද අපේ මේ ආච්චි? ආච්චි එක්ක කතා කරන ඒවා වගේම ආච්චි කරන එක එක වැඩ පෙන්නන්න. කවි සින්දු කියන්න. තේරවිලි. ඔන්න ඔය වගේ ඒවා. මාත් හරිම ආදරෙයි අපේ මේ ආච්චිට. තෙරුවන් සරණයි.😊❤

  • @ireshadahanayaka
    @ireshadahanayaka5 ай бұрын

    ආච්චි අම්මා තරුණ කාලෙ හරි ලස්සන ඇති❤

  • @user-ki1cw6wh2x
    @user-ki1cw6wh2x5 ай бұрын

    ආච්චී අම්මට බුදු සරණයි

  • @kG-vj7tl
    @kG-vj7tl5 ай бұрын

    Are you sharing your room with your grand mother? She is so lucky to have a loving family like yours around her this stage of her life.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93355 ай бұрын

    ආච්චි සීදේවී........අපේ ගෙදරට සීදේවී..............❤❤❤

  • @PathmaMalani-dw2ks
    @PathmaMalani-dw2ks5 ай бұрын

    අනේ පුතේ ආච්චී අවුස්සන්න එපා.පවු ❤

  • @user-ww7mq4ip8m
    @user-ww7mq4ip8m5 ай бұрын

    ඇත්තනෙ දැන් බඳින වයසේ ඉන්නේ ....❤❤ආච්චි හැමතිස්සෙම කියන්නේ ඒකයි ගේ අස් කරගනින් කියලා...හොඳ wadee කොල්ලට

  • @damayanthiperera463
    @damayanthiperera4635 ай бұрын

    කිසි පිලිවෙලක් නෑ නේද ආච්චි 🤣පිලිවෙලට ඉන්න හොඳ ආච්චි කෙනෙක්.අවුස්සන්න එප හොඳ වලින් කියයි🤣🤣

  • @natashafernando3503
    @natashafernando35035 ай бұрын

    Clean your room and surprise ur achchi and do a video to show us her surprise 😊

  • @Munupura

    @Munupura

    5 ай бұрын

    Sure 😊

  • @samanthigunarathna6009

    @samanthigunarathna6009

    4 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉❤

  • @priyankabandara5323
    @priyankabandara53235 ай бұрын

    පවුලක් ගෙනෙං කොල්ලො..ආව්චි අහන්නෙම ඒක

  • @tharakaruweni3971
    @tharakaruweni39713 ай бұрын

    බලන්න ආච්චි පිළිවෙළට ඉන්න ඇති තවත් එයාගේ පිළිවෙළ පේනවා අනේ ආච්චි මෙයාට රැවටෙන්න එපා ❤❤

  • @user-dy3zz6id1x
    @user-dy3zz6id1x20 күн бұрын

    මෙට්ටෙට bedsheet එකක් දාගනින් කොලුවෝ ආච්චි අම්මව අවුස්සන්නේ නැතිව නෝනා කෙනෙකුත් ගේන්න හැබැයි ආච්චි අම්මට ඔයා වගේම ගොඩක් ආදරේ...😊❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93355 ай бұрын

    කොල්ලො ඔය ආච්චි අම්මට වද දෙන්න එපා ......අපි ආදරෙයි ආච්චි අම්මට......💖💖💞💞💞

  • @samanaliaraliya8393
    @samanaliaraliya83935 ай бұрын

    ආදරෙයි ❤❤❤❤

  • @pramiladilani7570
    @pramiladilani75705 ай бұрын

    යකූ මුණුබුරෝ ඔය කාමරේ ටිකක් අස්කරගන්නකෝ අෆ්ෆා 😁😁😁😁

  • @champikadamayanthi8756
    @champikadamayanthi87565 ай бұрын

    හැබැයි පුතේ ඔය කරන වීඩියෝ වලින් කවුරු කවුරුත් දැනගන්නව ඔය රූම් එකේ පිරිසිදු බව හොදේ ❤❤😀😀 ආදරෙයි ඉතින් ඔය දෙන්නටම ආච්චි ට ගොඩක් ම ආච්චිව සතුටින් තියන ඔයාටත් ගොඩක් පින්

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan36975 ай бұрын

    යංබං යං කියන කෑල්ල ඉවරයි දැන් ආච්චිගේ 😁😁2024 ට අලුත් එකක් ..මේ රෙදි ටික නවා ගන්නකෝ 😁😁ශෝක් ආච්චි බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-zx4og4zc1q
    @user-zx4og4zc1q5 ай бұрын

    Budu.saranai.lassana.amma.kenek

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe7805 ай бұрын

    Pau aneee achchi ❤️ Budu sarani 🙏

  • @ramyaperis9218
    @ramyaperis92185 ай бұрын

    අම්මා ආදරෙයි ❤❤🎉🎉🎉🎉🎉

  • @dilumfernando725
    @dilumfernando7255 ай бұрын

    Matatha mage ආච්චිව මතක් වුනා...ඉස්සර අපිත් එයාව ඔහොම අවුස්සනවා අනෙ එ හිනාව කොයි තරම් ලස්සන ද..දැන් එයි අපි අතරෙ නැහැ😢😢😢...ආච්චිව දිර්ඝ ආයුෂ ලැබේවා..බුදු සරණයි

  • @prabodasenevirathne
    @prabodasenevirathne5 ай бұрын

    😘🙏❤️ තෙරුවන්සරනයි

  • @awanthiakshala2910
    @awanthiakshala29105 ай бұрын

    Pau aneee achii amma shoiiii..budhu saranaiii achii amma munubura th shoiiii😂😂😂😂

  • @thusithakumari1772
    @thusithakumari17725 ай бұрын

    I like your video grandma is very cute.😘🇺🇸

  • @Munupura

    @Munupura

    5 ай бұрын

    Thank you so much

  • @shiranirananinga2670
    @shiranirananinga267020 минут бұрын

    .meri achchi oau patta lassanai meneka ❤❤

  • @user-hj8df7hr8g
    @user-hj8df7hr8gАй бұрын

    ජේසු පිහිටයි මල්ලියෝ අච්චි සමග සැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා 🙏🙏🙏👍❤️❤️❤️❤️

  • @user-sb4xn6kl5n
    @user-sb4xn6kl5n5 ай бұрын

    බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e5 ай бұрын

    චුන් පාන් කාරය කසිප්පු විකිකුනනවා මම දැක්ක වීඩියෝ එකක් 🤣 අම්මේ ඔයාට බුදුසරණයි ආදරෙයි ගොඩාක් 🙏😘😘😘😘😊

  • @ayanthanu
    @ayanthanu4 ай бұрын

    ආච්චි හැමදාම බනිනවා අස්කරන්න කියලා මරු😂😂

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya98205 ай бұрын

    කාමරය අස්කරන්න ළමයෝ....😊😊

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    ලස්සනයි hinawa kiri ammage❤❤❤❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr5 ай бұрын

    Achchiyeeeeeeee.....ane munupurawa iwarakaranna epooooo...card kudu....😂

  • @sandiyadesimon7928
    @sandiyadesimon79285 ай бұрын

    ආදරෙයි ❤️❤️❤️

  • @savindripeiris9286
    @savindripeiris92865 ай бұрын

    E voice eka nm❤

  • @sunandaliyanage37
    @sunandaliyanage374 ай бұрын

    මාළු ටැංකිය නෙවෙයි නෙ බලන්නෙ බිමනෙ බලන්නෙ...😂

  • @buddhikacabral8833
    @buddhikacabral88335 ай бұрын

    Achchi Amma lassanaiii..oata kiynna ewa😂😂😂😂😅😅😅

  • @user-dp8io8lq2n
    @user-dp8io8lq2n3 ай бұрын

    ඔයතරම් කියන එකේ ලස්සනට කාමරේ අස්කරලා ඇදුම් ටික නවලා.අතුගාලා පිලිවෙලට ඉන්න කෝ ආච්චි කොයි තරම් සතුටු වෙයිද?කෑලි එල්ලෙනවාලු.🤣🤣🤣

  • @user-ir9er5eg1c
    @user-ir9er5eg1c5 ай бұрын

    බුදු සරණයි ....❤❤❤❤

  • @tatikus163
    @tatikus1634 ай бұрын

    hapoi achchi wayasath kivva.

  • @kwtpass2361
    @kwtpass23615 ай бұрын

    බුදුසරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ie6lp6ie7k
    @user-ie6lp6ie7k5 ай бұрын

    Budusaranai 🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29865 ай бұрын

    අනේ මම අපේ මහත්තයාට විඩියෝ පෙන්නුවා හිනාවෙවි බැලුවා

  • @ruvinihasangika8472

    @ruvinihasangika8472

    5 ай бұрын

    Mamath ape mahaththayata pennuwa dan api achchige video magaharinnemane ❤❤❤

  • @nimaliwanigarathna5528
    @nimaliwanigarathna55285 ай бұрын

    Adarei ❤dennatama

  • @thejanajayalath8158
    @thejanajayalath81585 ай бұрын

    මුණුපුරා බලන්න ආසයි

  • @user-jo7yb2zh3o
    @user-jo7yb2zh3o5 ай бұрын

    Malliyo kamare lassanata tiyagannako patiyo.marry karannako okkoma harine ethakota.achchita salakanna patiyo oya hodata oyata godak pin.adarei 2natama.budu saranai.

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali56185 ай бұрын

    Ganiyek hitiyanam askarala denawani .neda Achchi amma 😅😅

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5t2 ай бұрын

    ආදරේයි දෙන්නටම❤️❤️❤️

  • @shiromipriyangika1053
    @shiromipriyangika10535 ай бұрын

    ආදරෙයි ආච්චි 🧡🧡🧡

  • @seriyapehebiya9059
    @seriyapehebiya90595 ай бұрын

    😂😂😂😂😂😂❤❤❤

  • @Bokka861
    @Bokka8615 ай бұрын

    අනෙ කොල්ලො ආචිචි විහිලුවට ගන්න එපා පවි

  • @layanalranathunga4576
    @layanalranathunga45765 ай бұрын

    Rawatanna epa Acciwa❤😂

  • @sandhiyasilva1867
    @sandhiyasilva18675 ай бұрын

    Aneeee munupuroo oya kamare piliwelakata as karala tiya gannako appa achchii wa kenty nokara 😂😂😂❤ 🇱🇰 🇮🇹

  • @user-jc6wl1ec9r
    @user-jc6wl1ec9r5 ай бұрын

    😂😂😂❤❤❤

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q5 ай бұрын

    තෙරුවන් සරණයි

  • @dineshnamal-xo5ez
    @dineshnamal-xo5ez5 ай бұрын

    Aiyoooo..

  • @priyanthaamarasiri1228
    @priyanthaamarasiri1228Ай бұрын

    Apooo munu burage nambuwa kanawa meri nona😅😅😅😅😅

  • @inoshisenarath2047
    @inoshisenarath20475 ай бұрын

    Ekane ...ganiyek hitiyanan hari😅

  • @damiyanteanoma6615
    @damiyanteanoma66155 ай бұрын

    ❤❤❤❤❤අව්ව් නියමය් මල්ලිය්

  • @user-vm9dy3gt7g
    @user-vm9dy3gt7g5 ай бұрын

    කාසාදයක් බැදගෙන පැත්තකට වෙන්න ආචිචිව අවාස්සන්නේ නැතිව

  • @sahanlakshitha-kk9xg
    @sahanlakshitha-kk9xg5 ай бұрын

    පව් සුද්දා ආව්ව් ❤⚘⚘

  • @ChamilaPriyanthi-kf1ll
    @ChamilaPriyanthi-kf1llАй бұрын

    Ena genita budusaranai

  • @Bokka861
    @Bokka8615 ай бұрын

    ආචිචි කොහෙද යන් යන් කියන්නෙ බුදුසරණයි මුනුපුරා ගෙන් පරිස්සම් පෙන්න

  • @Timewithjayy
    @Timewithjayy5 ай бұрын

    Mara jolly ane

  • @nadeekawettewa3639
    @nadeekawettewa36395 ай бұрын

    Room tower ඕන ඔය තියෙන විදිහට ම.

  • @user-lx3bi1uk6p
    @user-lx3bi1uk6p5 ай бұрын

    😂❤

  • @christopher_97
    @christopher_975 ай бұрын

    Munupurage nambuwa left😅😂

  • @manoridemel1539
    @manoridemel15395 ай бұрын

    ❤❤❤❤❤

  • @sandaniindumini1846
    @sandaniindumini18465 ай бұрын

    මට මේ අම්මව මං මැරෙන්න කලින් දකින්න ආසයි අයියෝ දන්න කෙනෙ ක් එක්ක යනවකෝ

  • @Munupura

    @Munupura

    5 ай бұрын

    කෝල් කරන්න

  • @user-fc8nz8sy8x

    @user-fc8nz8sy8x

    5 ай бұрын

    KO num ekak thiyanawada

  • @malshasewwandi1327

    @malshasewwandi1327

    5 ай бұрын

    .

  • @sandaniindumini1846

    @sandaniindumini1846

    5 ай бұрын

    @@Munupura කාටද අයියණ්ඩියේ කියන්න කෝල් කරන්න ඕනි ආච්චි අම්මටද

  • @ArachchigeMaduwanthi
    @ArachchigeMaduwanthiАй бұрын

    𝗯𝘂𝗱𝘂 𝘀𝗮𝗿𝗮𝗻𝗮𝗶 𝗱𝗲𝗻𝗻𝗮𝘁𝗮𝗺𝗮💗💗💗

  • @happypoppypandashow5806
    @happypoppypandashow58065 ай бұрын

    😅😅😅

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21165 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nadeekanadeeka-ww7xz
    @nadeekanadeeka-ww7xz5 ай бұрын

    ❤❤❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage95515 ай бұрын

    ❤❤

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5wАй бұрын

    ආච්චි මුනුපුරා ගේ රෙදි ගලවයි වගේ 😊😊😊😊😊

  • @mr.malalgoda5031
    @mr.malalgoda50315 ай бұрын

    Paula kawadda genne😅😅😅

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi5 ай бұрын

    Ane eyata pau ❤❤

  • @user-bo9ig5ci1z
    @user-bo9ig5ci1z5 ай бұрын

  • @rsmdisna509
    @rsmdisna5095 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7sАй бұрын

    ආච්චි ලස්සනයි . සුදු ම සුදු යි

  • @user-pu7ui9qu2o
    @user-pu7ui9qu2o5 ай бұрын

    Adare ❤❤❤❤

  • @user-wo6dp4fm6z
    @user-wo6dp4fm6z5 ай бұрын

    Munubura ..hodai.achchi.kiyana..ewa.ඇත්ත .pau.achchi.munubura ta.joly.🤣😙🤣❤❤❤

  • @gunawathigunawathi911
    @gunawathigunawathi9112 ай бұрын

    Budusarani❤

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @shandrasur3486
    @shandrasur34865 ай бұрын

    ❤❤❤❤

  • @chanidanipanandu856
    @chanidanipanandu8565 ай бұрын

    Athammata. Pau ana bs 🎉

  • @chathurikaranasingha5357
    @chathurikaranasingha53574 ай бұрын

    අනේ කටහඬ shoi මුනුපුරාගේ 😢ex ge katahada wgemi 😂❤😢

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka96615 ай бұрын

    ❤❤😂

  • @rhmgkkrajakaruna7478
    @rhmgkkrajakaruna74785 ай бұрын

    Ane Achche

  • @suduchutti1419
    @suduchutti14195 ай бұрын

    Achiyo oya tranck eka athule inne kalu walleklu 😂😂😂😂

  • @indrarani9373
    @indrarani93735 ай бұрын

    Clean you a room then grandma happy ❤❤

Келесі