ඔයාලට ආතල් 🤣 - Funny new Trending Video

Subscribe karanna
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment

Пікірлер: 200

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116Ай бұрын

    අත්තම්මගේ තරැනකාලේ පොටෝ ටිකක් දාන්න මුනුපුරා. ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    Ай бұрын

    ලොකු ඔයා පණ්ඩිතයි ළමයෝ

  • @user-oy4jo5vd5d
    @user-oy4jo5vd5dАй бұрын

    මම හරිම ආශාවෙන් ආච්චි අම්මාගෙයි මුණුපුරාගෙයි කතා අහන්නෙ .තෙරැවන් සරණයි දෙන්නටම.

  • @nayanapeiris5487
    @nayanapeiris5487Ай бұрын

    අත්තම්මා තරුණ කාලේ ලස්සනට ඉන්න ඇති.පරණ නිළියේ වගේ❤️

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274Ай бұрын

    මම ඉන්නෙත් මාලබේ පුතේ. දවසක එන්නද මේ අම්මා බලන්න. හරිම සිරියාවන්ත හිනාවක් තියෙන්නේ අම්මට .

  • @sandiyadesimon7928

    @sandiyadesimon7928

    Ай бұрын

    මාලබේ කොහෙද මටත් කියන්න

  • @garagesale4232
    @garagesale4232Ай бұрын

    😂😂😂ඔයා නම් මරු මුණුපුරෙක් තමයි. මොනව වුනත් වෙනස්ම විදියට හිතලා කරපු video එකක්. පුතාට ජය!

  • @nishanthishanti4504
    @nishanthishanti45047 күн бұрын

    Ekne Ekekuth wadak na 😂😂😂😂😂😂 budu sarni පරිස්සමෙන් inn

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    හැමදාම ලොකූ සල්ලි දෙන දවසට අනිවාර්යෙන් අහනව අම්මා අහයිළලු කොහෙන්ද සල්ලි කියල ලොකූගෙන සල්ලි ගන් බයයි ආච්චි අම්මා පවු දූක හිතෙනව එයාට ❤❤❤❤❤

  • @uthpalaherath7014
    @uthpalaherath7014Ай бұрын

    අම්ම අහයි කොහෙන්ද සල්ලි කියල .ලොකූ දුන්න කියල කියන්න .ඇහුවොත් කියන්නම්❤මේ වචන වලට මම වහ වැටිල ඉන්නෙ...අනේ ආච්චි අම්මා ශෝයි❤❤

  • @msdesilva4698
    @msdesilva4698Ай бұрын

    ඔය මුනුබුරාගෙ මූණත් ටිකක් පෙන්නන්නකො. ආච්චි පව් අනේ. ඒත් හරි විනෝදයි වැඩසටහන.ආච්චියි මුනුබුරයි දෙන්නම හොඳයි දෙන්නටම බුදුසරණයි.

  • @user-rx1vx5lb3q
    @user-rx1vx5lb3qАй бұрын

    ආචිචි හරිම ලස්සනයි සිරියාවන්තයි ❤

  • @roshniuditha8058
    @roshniuditha8058Ай бұрын

    මොන සල්ලි දුන්නාත් අර අස්වැසුම ගැන තමයි හිත. මන් හරි අසාවෙන් බලන්නේ මේවා. සල්ලි දුන්නාම අහනවා අම්මා අහයිද දන්නේ නැහැ කියලා . ඔයාලාට ජේසු පිහිටයි

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi27 күн бұрын

    ජීවිත රංග මඩල ආත්තම්මා. මුනුපුරා.එක්ක සතුටින් ඉන්නවා.දැක්කම අපිත්. සතුටින් ආත්තම්මගෙ සසර ගමන සුගතිගාමි වෙවා. බුදුසරණයි.

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    ඕනි නැහැ ඔය අනුන්ගේ සල්ලි ආච්චි අම්මාට ලොකු දෙයි ❤ ආදරෙයි දෙන්නටම ❤

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rnАй бұрын

    ලේලි මේ අම්මව තියාගෙන බලන එක වටිනවා අපේ අම්මලා දුවලා එක්කත් වලි😂😂😂

  • @kumarikumari8346
    @kumarikumari8346Ай бұрын

    අමිමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🙏🌹♥️♥️

  • @user-no7kn1gw5w
    @user-no7kn1gw5wАй бұрын

    මුනුබුරාගේ හිනාව 😁

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    අනේ ❤අමිම දකිද්දි දැනෙන සතුට නමි,දිිර්ගායු ලැබේවා අමිමට 🙏🙏,පින්වත් අමිමෙක්.මම මෙි කතරෙ අමිම ගෙ විඩියෝවක් බලල සතුටු වෙනව ❤🌹🌹🌹❤

  • @asankasameera6397
    @asankasameera6397Ай бұрын

    ,කොහෙද ඔය හැමදාම යං යං කියන්නෙ... 😂 ❤ ජේසු පිහිටයි ආච්චි අම්මටයි මුනුබුරාටයි...❤

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    Ай бұрын

    ලොකු ජොබ් එකක් නැ ඔයාට

  • @LaknaHewage-ho1ol
    @LaknaHewage-ho1olАй бұрын

    අනේ හරි ශෝක් අත්තම්මෙක් එයා නම් ☺️❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672Ай бұрын

    හිස් වැසුම 😂😂

  • @ramyafernando4742
    @ramyafernando4742Ай бұрын

    හිස් වැසුම හි හි හී😂😂😂😂

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868Ай бұрын

    පව් දෙයියනේ බුදු සරණයි මැණිකට දීර්ඝායුෂ වේවා පරිස්සමින් ඉන්න මැණික

  • @krishanthijayasundara4434
    @krishanthijayasundara4434Ай бұрын

    ආච්චි අම්මා hamadm ලේලි මතක් කරනවා ...ayagen අහන්න onelu..banida danne nahalu..pau ආච්චි අම්මා harima ආදරණීය ❤❤❤❤❤

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    බුදුසරණයි දෙව් පිහිටයි දෙන්නටම 😘

  • @IndikaPushpakanthi-pg9ic
    @IndikaPushpakanthi-pg9ic21 күн бұрын

    අනෙ පවි අච්චි ❤❤❤❤

  • @himashinimsara3739
    @himashinimsara3739Ай бұрын

    තාත්ත ගියොත් ග්‍රාමසේවක් අයියට බුලත් දීල වදිනවද අත්තම්මෙ😂😂😂

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    Ane ගොඩාක් ගොඩාක් ගොඩාක් adrei ආච්චි e katha karn ew ahn inn asa හිතෙනවා 😊😊❤❤❤❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113Ай бұрын

    මුණුබුරාට වැඩිය ආතමිමට මොලේ තියෙනවා😂😂😂 ජෙසු පිහිටයි දෙන්නටම

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    අනේ පවු තෙරුවන් සරනයි මම සැමදාම බලනවා සතුටෙන් ඉන්න නිදුක් නිරෝගී දිර්ඝයුස ලැබේවා

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073Ай бұрын

    අනේ මාත් එනවා දවසක කිරි අම්මාත් එක්ක කතා කර කර ඉදලා යන්න..අනේ ලොකූ කුරුණෑගල ඉදලා ඔයාලාගේ ගෙදරට එන පාර මට කියන්නකෝ ....ආදරෙයි සුදු කිරි අම්මාට ගොඩාක් .දීර්ඝායුෂ ලැබේවා ඔයාට..

  • @tharakaruweni3971
    @tharakaruweni3971Ай бұрын

    අනේ ආච්චි අම්මා ❤️❤️❤️❤️❤️❤️❤️ ඇයි අනේ මේ බොරු වා කියන ඒවා ඔයා අහන්නෙ 😂😂❤❤❤❤❤

  • @sujeewapriyadarshani9858
    @sujeewapriyadarshani9858Ай бұрын

    අනේ ෂෝක් දෙන්නම 😊😊😊

  • @user-su2et8db9u
    @user-su2et8db9uАй бұрын

    අපට ආච්චිව බලන්න එන්න විදියක් නැද්ද

  • @SepaliShiroma
    @SepaliShiromaАй бұрын

    දෙන්නා තියනවා ලස්සන හිනාවක් ❤❤❤❤❤❤

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    අනේ අම්මේ තෙරුවන් සරණයි ❤🙏🙏🙏😘😘

  • @user-xw4fw2xo1p
    @user-xw4fw2xo1pАй бұрын

    ඔයාලා දෙන්නම ෂෝක් ❤️

  • @sonyabanda6543
    @sonyabanda6543Ай бұрын

    ඔයාගේ මූන පෙන්නන්නකෝ මුනුපුරෝ ❤

  • @weerasekaraweerasekara8821
    @weerasekaraweerasekara8821Ай бұрын

    හෙන ආතල්. ෂොයි ආච්චී

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053Ай бұрын

    ආදරෙයි ආච්චි අම්මා .ඔයාට ආදරෙයි 💜️💜️💜️ ගොඩාක්

  • @shalinivithanage3368
    @shalinivithanage3368Ай бұрын

    බුදුසරණයි ආච්චි අම්මා ❤

  • @user-td2gn4xr8o
    @user-td2gn4xr8oАй бұрын

    ආච්චි සතුන්ට poddak wath adare na neda .....ehema ආදරය karanawa nm godak watinawa

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    අනේ ලොකු ඔයානම් 😂😂😂😂

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    තෙරුවන් සරණයි ආච්චි අම්මේ ආදරෙයි ගොඩාරියක් උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා ❤❤❤😘😘

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8bАй бұрын

    ලොකු සල්ලි දුන්නම් අම්මා අහයි කොහෙන්ද කියලා පව් අනෙ ආච්චි ආදරෙයි ආච්චි අම්මෙ තෙරුවන් සරනයි ඔයලා දෙන්නටම

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    ලොකුගෙ සල්ලි ⁣එකතු කරපුව දැන් ගොඩක් ඇති අම්ම ලග,ආච්චිල සල්ලි එකතු කරන්න හරි ආසයි❤ 🌹🌹🌹

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551Ай бұрын

    😀😀😀🙏පව් බන් ආව්වී කොල්ලෝ

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928Ай бұрын

    කොහෙද යන් යන් කියන්නේ හැමවෙලේම 🤭🤭

  • @user-eb3yx4ke6n
    @user-eb3yx4ke6nАй бұрын

    එකෙක්වත් වැඩක් නෑ😂😂😂😂

  • @wmsk5745
    @wmsk5745Ай бұрын

    ලොකූගෙ අම්මාට ආච්චි අම්මා ලොකු ගෞරවයක් තියනවා නේද ලොකු ❤❤

  • @IraniChandrika
    @IraniChandrikaАй бұрын

    මුනුපුරෝ....ආච්චි බඩගින්නෙ ඉන්නෙ.ඈනුම් යනව....පව්..

  • @Munupura

    @Munupura

    Ай бұрын

    අනෙ ඔව් අනේ🌸

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7sАй бұрын

    මුනු පුරෝ උබනන් ගුට් කනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SugsndikaMadushani-ke4gw
    @SugsndikaMadushani-ke4gwАй бұрын

    ආච්චිට බුදුසරනයි අයුෂ බොහෝ වෙවා 🙏😍

  • @Munupura

    @Munupura

    Ай бұрын

    ආදරෙයි

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6wАй бұрын

    😂😂😂😂😂මේ කොල්ලගෙ කටට දාන්න ඕනේ බෝම්බයක් 😂😂😂😂කොහෙන් කටට එනවද දන්නෙ නෑ 😂😂😂

  • @Munupura

    @Munupura

    Ай бұрын

    අනේ අනේ 🤣

  • @rajahe7916

    @rajahe7916

    Ай бұрын

    අයියෝ එහෙම කියන්න එපා දෙවියනේ .කටට බෝම්බයක් නෙවෙයි කටට මීපැණි දාන්න ඕන කියන්න .

  • @fathmathahmed390

    @fathmathahmed390

    Ай бұрын

    Katata masuran danna oni ❤

  • @sumithrohana912

    @sumithrohana912

    Ай бұрын

    අනේ පවු ලොකු පුතේ මමත් හරි ආදරේයි වයසක අයට එ හරි විනොදයි කියන එවා අහන් ඉන්න අපේ අත්තමිමා ඉද්දි මගේ ගවුමි අන්දලා පොටො ගහනවා බුදු සරණයි දෙන්නාටම

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7urАй бұрын

    ආදරෙයි මැණික

  • @ashanirangika974
    @ashanirangika974Ай бұрын

    ආච්චියේ ❤

  • @UtharaBope
    @UtharaBopeАй бұрын

    ආදරෙයි අත්තම්මා

  • @kumarikumari8449
    @kumarikumari8449Ай бұрын

    පව් අනේ පුතේ උබට ආච්චි නැති දාට වටිනාකම තේරෙයි බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹

  • @thakshisenani3075
    @thakshisenani3075Ай бұрын

    Ane kollo..achchi ta..wihilu..karanne..❤❤❤❤❤me sare achchi ta malimawata chandde denna hode..😂😂❤❤

  • @SriyaniSusilda
    @SriyaniSusildaАй бұрын

    Ane munupurooo matath hina yanawa oya kiyana ewata 😂😂😂😂😂❤❤❤aderai ane❤❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928Ай бұрын

    100 ක් අනේ darling ❤️❤️❤️එයා අරන් ❤️

  • @mallikasamahon4339
    @mallikasamahon4339Ай бұрын

    Ane adarei ❤🎉😂

  • @anuradha1478
    @anuradha1478Ай бұрын

    😅😅

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308Ай бұрын

    කලුකුමාරය😂😂😂❤❤❤

  • @slcartoono8340
    @slcartoono8340Ай бұрын

    Superb

  • @SampathRupasinghe-dl6kr
    @SampathRupasinghe-dl6krАй бұрын

    Munuburage katahadanm lassanai..❤

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    Loku oya poliyata denavada? Achchamma man oyata godak adarei. 😂😂❤❤😘😘😘

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253Ай бұрын

    😂😂😂😂😂

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht29 күн бұрын

    බුදු සරණයි 🙏🙏 නියමයි ආදරේ යි

  • @user-dj4js7vb5m
    @user-dj4js7vb5mАй бұрын

    Adarei sudu ammata

  • @chaminisripalika3905
    @chaminisripalika3905Ай бұрын

    😂😂😂😂😂❤❤❤❤❤

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702Ай бұрын

    😂😂😂❤❤❤

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6mАй бұрын

    😂😂❤

  • @Singhamobile-tx5ql
    @Singhamobile-tx5qlАй бұрын

    අනේ ❤❤

  • @Anu2802
    @Anu2802Ай бұрын

    Ai ane lokuge amma baninawada achchi ammata salli dunnama.. eya hamadama e kathawa kiynawa.. bayaida eya ❤❤❤

  • @Munupura

    @Munupura

    Ай бұрын

    අනේ ඒම නෑ🥺

  • @rangahansa3644

    @rangahansa3644

    Ай бұрын

    මාත් එහෙම හිතුවා

  • @maliesudharshi1488

    @maliesudharshi1488

    Ай бұрын

    Aththatama oya lokuge boru..

  • @rizananoordeen7995

    @rizananoordeen7995

    Ай бұрын

    Maath hehema hithuwa

  • @h.dshiromi5348

    @h.dshiromi5348

    Ай бұрын

    අනේ අච්චි පව් අනේ

  • @PushpaKumari-te6nr
    @PushpaKumari-te6nrАй бұрын

    ❤❤❤❤

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fyАй бұрын

    ❤❤❤❤❤

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712Ай бұрын

    Ammata mara bayai neda lelita baya nandamma eekath maru

  • @user-jv6kk6qt9e
    @user-jv6kk6qt9eАй бұрын

    ඔයාගෙ,ආත්තමිමා,හරිෂොක්

  • @rashmikavindya7544
    @rashmikavindya7544Ай бұрын

    Achchi ammata budu saranai

  • @HJk-uw9em
    @HJk-uw9emАй бұрын

    Ane Amma mama oyata adarai podi lamayak wagai harima asawan oyage Katha ahanna🎉🎉🎉❤❤❤❤❤

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    ලේලිට බයයි නේද

  • @DammikaDammika-to2ws
    @DammikaDammika-to2ws15 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867Ай бұрын

    Ahuwoth kiyannam 😁❤❤😘💐 🇱🇰 🇮🇹 Italy

  • @gosh8873
    @gosh8873Ай бұрын

  • @anjalia6399
    @anjalia6399Ай бұрын

    Ane malli badath rudenawa hinawela❤❤😅😅

  • @gunasilihanduwana413
    @gunasilihanduwana413Ай бұрын

    ❤❤❤❤😃

  • @malaniperera2839
    @malaniperera2839Ай бұрын

    Ammo lelita nam mara bayaíi.loku amma wasaida.

  • @nishadishalinika8192
    @nishadishalinika8192Ай бұрын

    Anee ee aachchi amma 😍😍❤budusarany

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117Ай бұрын

    Deviyangema pihitai 🙏 ❤love you athtammata ❤

  • @user-ls6bw2wv8n
    @user-ls6bw2wv8nАй бұрын

    Ane adare hitenaqa ammata ❤

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    පුතේ ඔයාටයි ආචිචිටයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි දෙන්නටම ❤❤❤❤❤ ආදරෙයි හැමදාම❤❤❤❤

  • @tharuceylon8752
    @tharuceylon8752Ай бұрын

    🥰🥰🥰🥰

  • @user-jc6wl1ec9r
    @user-jc6wl1ec9rАй бұрын

    ❤❤❤❤❤❤

  • @UdayanganiDissanayake-py4rj
    @UdayanganiDissanayake-py4rjАй бұрын

    ❤❤

  • @user-dh7zw3gc3q
    @user-dh7zw3gc3qАй бұрын

    Kalukuma....

  • @dilkidilki4202
    @dilkidilki420214 күн бұрын

    ❤❤❤

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059Ай бұрын

    Api anawa balanna lankawata apu welawata adarei sudu ammita munupurath shoi wada tamai karanne ❤❤❤

  • @HappyFlowerPot-no3bx
    @HappyFlowerPot-no3bxАй бұрын

    ❤❤❤❤❤😂😂😂😂😂😂

  • @PushpaKumari-te6nr
    @PushpaKumari-te6nrАй бұрын

    ❤❤❤😂😂😂achchige tharuna kale photo tikak danna

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9wАй бұрын

    අනේ පවු බන්😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂ආදරෙයි🫶

Келесі