Munupura ( මුණුපුරා ) is live!

Пікірлер: 161

  • @deepthidissanayake3929
    @deepthidissanayake39293 ай бұрын

    හරිම ආදරෙයි පුතේ ආත්තම්ම ගෙයි මුනුපුරාගෙයි බැදීම .හරිම දුර්ලභ වීඩියෝවක් හැටියට මමනම් දකින්නෙ ඔයාට ගොඩක් හරියන්න ඕනි පුතේ ඔයාට .මොනවා හරි කිය කියා එයාව තනි නොකර බලාගන්නව අද කාලෙ ආච්චි අම්මලා සීයලා හුදෙකලා වෙලා ඉන්නෙ . ඔයා වගේ පිරිමි දරුවො රටට වාසනාවන් බුදුසරණයි 🙏❤

  • @kumarikumari8346
    @kumarikumari83463 ай бұрын

    අනෙ.පවු බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @rajahe7916
    @rajahe79163 ай бұрын

    එන්න කීව ගමන් ආයෙ හරි සතුටින් එන්නෙ.ආදරෙයි දෙන්නටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @natashafernando3503
    @natashafernando35033 ай бұрын

    අද ආච්චිගේ සූට් එක ලස්සනයි! කාමරේ පිලිවෙල අන්තිමයි!

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29863 ай бұрын

    බලන්න මෙි මුනුපුරා කොචිචර හොදද ආත්තමිම ලගමයි නිදාගන්නෙ වයසට ගියහම වෙන ගෙවල් වල මුල්ලකට දාලා තියනවා

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena5133 ай бұрын

    හොඳ පුතෙක්.අද කාලේ කිසිම පිරිමි ලමයෙක් අත්තම්මාත් එක්ක එක කාමරේ ඉන්නේ නෑ.මෙ පුතාට පින් අත්තම්මා එක්ක එකම කාමරේ ඉන්න එක.අත්තම්මාත් සතුටින්

  • @user-km3gv2sr1m

    @user-km3gv2sr1m

    2 ай бұрын

    Achwa asanipa unama Balagann puluwam neda eka kamarene

  • @Manjula-yf9ps

    @Manjula-yf9ps

    Ай бұрын

    😢

  • @indranimanel-vp7mp

    @indranimanel-vp7mp

    23 күн бұрын

    ඔයා හොද ලමයෙක්

  • @teclawijenayake6470
    @teclawijenayake647010 күн бұрын

    අනේ අපේ මේරි ආච්චි හරිම ලස්සනයි.මේ මුනුබුරා එක්ක තමයි අපේ ආච්චිට ඉන්න බැරි.ආච්චිට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑ.

  • @SepaliShiroma
    @SepaliShiroma3 ай бұрын

    බුදු සරනයි අත්තමිම⁣ා අද ලස්සන යි❤❤❤❤

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m3 ай бұрын

    නිදාගෙන හිටිය මනුස්සයා පවු පුරෝ ගන්නවා මුනුපුරෝ උබනම්

  • @user-zq2wu2pw4f
    @user-zq2wu2pw4f3 күн бұрын

    Raththaran achchi ammata godak adarei munupura hari adaraniyai godak hoda kenak aththammawa adaren balaganna jp

  • @shyamakahangama2846
    @shyamakahangama28463 ай бұрын

    Putha අම්මා හොඳ කෙනෙක් . Paw පුතා . අම්මාට nidiyanna denna.පුතා මැරෙන්න යන්න තරමට හිනා .

  • @maliesudharshi1488
    @maliesudharshi14883 ай бұрын

    Aththatama ape siriyawantha aththatama, budu saranai oyaatath munupuratath..

  • @peraraperara639
    @peraraperara6393 ай бұрын

    පවු දරුවෝ ආච්චි අම්මා ට නිදා ගන්න දෙන්න තෙරුවන් සරණයි

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs3 ай бұрын

    Budu sarana amme 🙏🙏🙏🥰🥰🥰🥰🥀🥀🥀

  • @user-wg4xp7hz7e
    @user-wg4xp7hz7e3 ай бұрын

    කහ පාටට ලස්සනයි ❤❤😮🎉

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk3 ай бұрын

    ගුටි මෝනින් දෙන්නටම.පවු මල්ලියෝ උදේම බොරු කියනවා අර ආච්චි අම්මට.අපි දැන් නිදා ගන්නේ මම සවුදියේ දැන් නෝම්බ් පටන් ගත්තානේ.කියන බොරු අපිට හිනා වෙලා ලේ පිරිසිදු කරන් නිදා ගන්න පුළුවන්.බුදු සරණයි දෙන්නටම.ආදරෙයි දෙන්නටම.

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe7803 ай бұрын

    Paw aneee achchi ❤️ budu saranii 🙏

  • @tharushithathsarani7783
    @tharushithathsarani77833 ай бұрын

    Munuburoo thanks hodee me velawe hari video ekk dammt😊😊😊😊😊

  • @wasanthijayalath9832
    @wasanthijayalath98323 ай бұрын

    කහ කිරිල්ලියක් වගේ අත්තම්මා.....

  • @user-rc5oi1yg9n
    @user-rc5oi1yg9n3 ай бұрын

    ලස්සනයි ❤

  • @damayanthiperera463
    @damayanthiperera4633 ай бұрын

    අනේ මුනුබුරා කියන හැම එකක්ම කරනවා ජේසු පිහිටයි ❤️🙏

  • @prasannaniluka6911
    @prasannaniluka69113 ай бұрын

    ඕක ගිහිල්ල ගගට දානවා ... මම පයිනව ඒකට 🤣🤣🤣🤣🤣🤣අම්මෝ මුනුබුරෝ ඔයානම් .පව් ආච්චි අම්මා නිදිමතේ ඉන්නෙ . ඔයා ආච්චි අම්මා ළඟ රෑට ඉන්න එක නම් ගොඩාක් හොඳයි...ආදරෙයි ගොඩාක් ❤❤❤❤ජෙසු පිහිටයි දෙන්නටම..මතක් කරල නන්ගිගෙ පිපිඤ්ඤා කොටුව බලන්න ආච්චි අම්මා එක්ක යන්න හොදේ😊

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv3 ай бұрын

    අනේ නිදා ගන්න දෙන්න අම්මට පව් ආදරේ ගොඩක් අම්මේ බුදු සරනයී දෙව්පිහිටයී 🙏🙏🙏🙏❤️❤️❤️💋💋💋🇱🇰🇰🇼

  • @lakmalifernando892
    @lakmalifernando8923 ай бұрын

    God bless acchi❤

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p3 ай бұрын

    බුදු සරනයි

  • @user-vm9dy3gt7g
    @user-vm9dy3gt7g3 ай бұрын

    ආච්චි ලස්සනයි සියලුම දෙනාට තේරුවන් සරණයි

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702Ай бұрын

    බුදු සරනයි !දෙනාට ම හරි හොඳ මුනුබුරු ල කිරි අම්මාල,😍😆♥️♥️♥️

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali76522 ай бұрын

    Wasanawantha punupuraa ape aththammata deergausa wewaaa

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29863 ай бұрын

    දෙන්නටම ආදරෙයි

  • @Hfbgdf-fp8up
    @Hfbgdf-fp8up3 ай бұрын

    Lokuta galapenama paulak❤❤❤❤❤budu saranai

  • @indranimanel-vp7mp
    @indranimanel-vp7mp23 күн бұрын

    ඔයාට බුදු සරනයි

  • @Piyadarshani-gn8xo
    @Piyadarshani-gn8xo3 ай бұрын

    Adarei menika dennatama❤❤❤❤❤❤❤

  • @deepthizallaq5951
    @deepthizallaq595114 күн бұрын

    ලස්සනයි කහ කිරිල්ලී වගේ ආව්ච්❤❤

  • @user-ij9ux8mc8c
    @user-ij9ux8mc8c7 күн бұрын

    Budu.saranay🎉🎉🎉🎉

  • @shanuthniwarthana9985
    @shanuthniwarthana99853 ай бұрын

    Budu saranai aththamma ta

  • @NishaK.a.s
    @NishaK.a.sАй бұрын

    බුදුසරණයි ආච්චි... ❤️❤️❤️❤️❤️

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb28 күн бұрын

    Budusaranai

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5t2 ай бұрын

    ❤ ආදරෙයි දෙන්නාටම බුදු සරණයි❤❤❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj11133 ай бұрын

    😂😂😂😂❤️ ජෙසු පිහිටයි දෙන්නටම

  • @user-px8ek6ny5n
    @user-px8ek6ny5nАй бұрын

    Budu saranaiy

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha13803 ай бұрын

    ❤️❤️❤️

  • @sandhiyasilva1867
    @sandhiyasilva18673 ай бұрын

    Goodnight dennatama 🌃 🇱🇰 🇮🇹

  • @KanchanaCatering
    @KanchanaCatering3 ай бұрын

  • @kalpanidilhara8531
    @kalpanidilhara85313 ай бұрын

    ❤❤❤🤗

  • @malanieindra123
    @malanieindra1233 ай бұрын

    Ada Amma Kaha kirilli wage adarei ❤theruwan saranai

  • @deleeshadewsith9088
    @deleeshadewsith90883 ай бұрын

    Ane paw ane ❤puthe ❤

  • @tharushithathsarani7783
    @tharushithathsarani77833 ай бұрын

    Video ek dakke dn ආච්චි nind giy ada ගොඩාක් wad wadi ආච්චි❤❤❤❤eeth oyge video blnw ආච්චි ❤❤❤❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21163 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg3 ай бұрын

    💎💎💎💎

  • @chandrikakumari9372
    @chandrikakumari93723 ай бұрын

    ❤❤❤❤

  • @kanthiekanthie9308
    @kanthiekanthie93083 ай бұрын

    ❤❤❤❤❤

  • @SleepyCoffeePot-zg8lg
    @SleepyCoffeePot-zg8lg3 ай бұрын

    Bs dennatama ❤❤❤❤❤❤❤🙏

  • @user-vm9dy3gt7g
    @user-vm9dy3gt7g3 ай бұрын

    8:46

  • @asambarkh5158
    @asambarkh51583 ай бұрын

    ❤🎉❤🎉❤

  • @darshaniehewagama
    @darshaniehewagama3 ай бұрын

    Paw ane oya achchiwa apahasuwata path karanawa

  • @user-dh8fx6il6y
    @user-dh8fx6il6y3 ай бұрын

    ඔයා ආච්චිට ආදරේ නිසා එයා ඔයා කියන හැම දේම කරනවා ❤❤

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6n17 күн бұрын

    🎉🎉🎉❤❤❤

  • @prabodasenevirathne
    @prabodasenevirathne3 ай бұрын

    Good night ❤❤❤❤

  • @indrikadamayanthigamage528
    @indrikadamayanthigamage5283 ай бұрын

    Achchi shok ane adare hithenawa ❤️

  • @kumudiniperera8150
    @kumudiniperera81503 ай бұрын

    Lassanai kahapata sutakara

  • @AnushaKm-wq2pi
    @AnushaKm-wq2pi2 ай бұрын

    Oyalaga vedeyo okkoma balanawa

  • @krishanthijayasundara4434
    @krishanthijayasundara44343 ай бұрын

    Ane ow me munuburata godak pin thamange achchi amma room eke thiyagena bala ganna ekatama..pin oyata...dan kale daruvo amma thaththatavath balanne na oya achchi ammata dena adarata api oyata darai malli.Budusaranai dennatama❤❤❤❤❤❤❤❤

  • @geethaperera6059
    @geethaperera60593 ай бұрын

    නිදා ගෙන ඉන්න ආච්චිව ,නැගිට්ටෙ වේ .මොකද අනේ.බොරු පිබින්න ඔනේ හින්දා ආච්චිව ලගට ගත්තා නේද .පවු අනේ ඔය බොරු කියනවට ගිහින් පවු කමා කර ගන්න.🙏❤️🙏❤️🙏

  • @anusha902
    @anusha9023 ай бұрын

    Pau kollo...karakila pennanna kiynne...habai oya nisa attamma hari sathutin neda...budu sarani denntma...adareiiii...❤❤❤❤🎉

  • @roshniuditha8058
    @roshniuditha80583 ай бұрын

    පවු අනේ නිදාගෙන උන්නේ. එයා පවු.ඔයා ගොඩක් ආදරේයි තමයි. හැබැයි වද දෙන්න එපා අනේ.

  • @tharushithathsarani7783
    @tharushithathsarani77833 ай бұрын

    ගොඩාක් ආදරෙයි ආච්චි ❤❤❤❤vidio ek dawl damm nm blnw e welawem 😢😢😢😢😢

  • @S-gu9gw
    @S-gu9gw2 ай бұрын

    ❤❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur3 ай бұрын

    ආදරෙයි

  • @sadunihimansha9193
    @sadunihimansha91933 ай бұрын

    අනේ අත්තම්ම ඇදට ගියාම ඔයා ලයිට් නිවන්න අත්තම්මට වැටෙන්න පුලුවන් කළුවරේ අනේ ආත්තම්මව පරිස්සමට බලාගන්න එයාට නිදියන්න දෙන්න අත්තම්මෝ ආදරෙයි ගොඩාක්❤❤❤❤❤❤❤❤

  • @user-cn1df4rf7p
    @user-cn1df4rf7p3 ай бұрын

    Munupura

  • @user-lp6nk2fk6z
    @user-lp6nk2fk6z3 ай бұрын

    හැමදාම සතුටින් දෙන්නම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madushanisuru5675
    @madushanisuru5675Ай бұрын

    ආදරෙයි දෙන්නටම ❤

  • @user-qj6er6dj8o
    @user-qj6er6dj8o27 күн бұрын

    Good night munubura Kiri amma

  • @P.g.inudhiInudhi
    @P.g.inudhiInudhi2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Sadeena.fernando
    @Sadeena.fernando3 ай бұрын

    Aiyooo munuburooo

  • @iroshakarunanayaka9931
    @iroshakarunanayaka99313 ай бұрын

    hi mare Arche kohomada

  • @user-vn7zc2su9x
    @user-vn7zc2su9x2 ай бұрын

    ❤❤❤❤adareyi

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5w3 ай бұрын

    Achchamma oya kamaraya maru karanna athakota oyata nidaganna puluvan karadarayak nathuva lokugen❤

  • @sunethragamage9392
    @sunethragamage93923 ай бұрын

    Nida ganna දෙන්න pau අම්මා ❤❤❤❤❤❤❤❤❤

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara378517 күн бұрын

    Budu sarani Acci dennatama Adarai

  • @sunandaliyanage37
    @sunandaliyanage373 ай бұрын

    Good night

  • @LalithaDissanayake-
    @LalithaDissanayake-3 ай бұрын

    ආදරෙයි 💗

  • @Manjula-yf9ps
    @Manjula-yf9psАй бұрын

    Pau aththamma

  • @Wageesha920
    @Wageesha9203 ай бұрын

    ආච්චි අම්මා ❤

  • @user-mk1in1hj1k
    @user-mk1in1hj1k2 ай бұрын

    Oyaage katata kohen vachana enwd munupuro...oyaalanam maru appa..hama vidio ekakm blnw.

  • @darshaniehewagama
    @darshaniehewagama3 ай бұрын

    Oya kiyAna dewal kohomada ane katata enne

  • @KanthiS-mk7nn
    @KanthiS-mk7nn3 ай бұрын

    පව් අනේ ❤

  • @roshanikarunanayaka6119
    @roshanikarunanayaka61193 ай бұрын

    Budusarani ❤litio ammata nirogi sampath lebewa budusarani

  • @SanjanaKalpa-xe5of
    @SanjanaKalpa-xe5of17 күн бұрын

    Uba.ela.kollekkuru.monawa.kiwath

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p3 ай бұрын

    පව් අනේ ආච්චි❤

  • @user-ij9ux8mc8c
    @user-ij9ux8mc8c7 күн бұрын

    ❤❤❤ĺ

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb28 күн бұрын

    Ahhi ammata apiadaryao

  • @iwanthichaminiweththasingh7181
    @iwanthichaminiweththasingh71813 ай бұрын

    Hari adaren room eka share karagannawane ❤

  • @kotawilasujatha9378
    @kotawilasujatha93783 ай бұрын

    Good night amme lokuta pissu

  • @samanthipremalal969
    @samanthipremalal96927 күн бұрын

    Ammo api hinawala 😂😂 ආදරෙයි achi ammta ❤ .

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    Aaa malli adanam oyawa dakka

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake128116 күн бұрын

    ඇට්ටර මුණුබුරා

  • @fadilajalill1205

    @fadilajalill1205

    11 күн бұрын

    Naha naha baddata paath wenawa.

  • @chaniarabegama
    @chaniarabegama3 ай бұрын

    ane adanm. room eka. hodata thiyanawa ❤❤❤😂monawa appoya. kire ammata. pennane

  • @user-nd7hm8uq7f
    @user-nd7hm8uq7fАй бұрын

    ❤❤❤loku mokada aenum arinne...matath nidimathai..❤❤❤oyanam maru lokuuu...achchith maru❤❤godaaaaaak adari❤❤❤bs..mama oyage videos balanwa..godak asai❤❤❤❤❤

  • @sanduniudara609
    @sanduniudara6093 ай бұрын

    හරීම ආදරෙයි මුණුබුරාටත් ආච්චි අම්මා ඒකනේ ලගට ආව කිවුව ගමන්ම නිදිමත තියෙද්දී මූත්රා කරන්නලු😂😂😂😂😂😂

Келесі