ඔන්න හැමෝම ඉල්ලපු සම්පූර්ණ වීඩියෝ එක 🤣

Пікірлер: 126

  • @ggfgssss8819
    @ggfgssss88194 ай бұрын

    පොඩි බබෙක් හුරතල් කරනව වගේ ආච්චිට ආදරෙන් කතාකරන්නෙ.මුනුබුරා මැරි කරන කෙල්ල හරි වාසනාවන්තයි

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul4 ай бұрын

    කාටවත් බැනල වැඩක් නෑ. ඔය මුණුබුරාගෙ කනට දෙකක් දුන්නනම් ඔක්කොම හරි ❤❤❤❤❤

  • @samithajay9761

    @samithajay9761

    4 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බෝ😂

  • @geethaperera6059
    @geethaperera60594 ай бұрын

    ආච්චි කටවත් හැදි ගෑවෙන්න කීවට වැඩක් නැහැ , කරපු කෙනා ලග ඉද්දි ,ලොකූට ඉදලෙන් දෙකක් දුන්නානම් ඔක්කොම හරි. තෙරුවන් සරනයි 🌼🙏🌼 දෙන්නාටම

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බෝඔ😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ආදරෙයි ❤

  • @chameerajeewan7667
    @chameerajeewan76674 ай бұрын

    මුණුපුරා යන පාරට හැන්දක් දාන්න එතකොට හැදිගෑවිලා යයි 😂😂😂😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බො එක❤❤❤😂😂

  • @sanduniudara609
    @sanduniudara6094 ай бұрын

    පොඩි එකාගෙ පිටින් දානව මූ වැඩේ කරල 😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂

  • @SepaliShiroma
    @SepaliShiroma4 ай бұрын

    නරක වැඩ කරන්න නේ ඔය ලග ඉන්න එකාමයිඅත්තමි ඉදලෙන්ම දෙන්න මුණුපුරාට 😂😂😂😂❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21164 ай бұрын

    ඔවා කරන්නේ අත්තම්මගේ ලොකුම තමයි අහල පහල අය නෙමේයි ♥️♥️♥️♥️♥️

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v4 ай бұрын

    අනේ අම්මේ ලොකුගේ වැඩ ඕවා. බුදුසරණයි ❤❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😁😉

  • @ayanthanu
    @ayanthanu4 ай бұрын

    මොකක්ද වෙලා තියෙන්නෙ කියලා අහන ලස්සන 😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    හි හි❤

  • @fathmathahmed390
    @fathmathahmed3904 ай бұрын

    Ekath niyamai 💯

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp4 ай бұрын

    අම්මෝ අම්මෝ කොහොමද ඒක .හිනස්සලා මරන්නද හදන්නේ දෙයියනේ

  • @nimaliwanigarathna5528
    @nimaliwanigarathna55284 ай бұрын

    අනේ අනේ ලොකු 😂😂❤

  • @DakshinaDilshan44
    @DakshinaDilshan444 ай бұрын

    අත්තම්මේ.....❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga86214 ай бұрын

    නියමයි මේරි නෝනා ❤❤❤❤😂😂😂😂

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr4 ай бұрын

    ඊළඟ පාර වසරේ හොඳම දක්ෂතම රංගන ශිල්පියා අපේ ආදරණීය munupura❤...හනේ හනේ munupurooooooo දෙනවා guti පේන maneka හිටියා nam...😂

  • @SusanthaKulathunga-fj3km
    @SusanthaKulathunga-fj3km4 ай бұрын

    Achchi 0ya lokuge ewata ahuwenna epa .love you both

  • @nethuhiru
    @nethuhiru4 ай бұрын

    ආච්චිලා පොඩි දේටත් කේන්ති ගන්නවා පුතේ ඒ වයසේ හැටි. අපිත් ලගදීම ඔහොම වෙයි. ඔයා ඔය කරන වැඩේ හරිම හොඳයි. ආච්චී තනිකරනවාට වඩා. ❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ආදරෙයි

  • @kumarikumari1819
    @kumarikumari18194 ай бұрын

    අනේ අම්මෝ 😂😂😂

  • @LalithaDissanayake-
    @LalithaDissanayake-4 ай бұрын

    ආච්චිත් ලොකූට අවනතයි ආදරෙයි ❤❤❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😢🎉

  • @user-dh8fx6il6y
    @user-dh8fx6il6y4 ай бұрын

    අනේ අනේ ආච්චි 😂😂

  • @kumarikumari8346
    @kumarikumari83464 ай бұрын

    🙏🙏♥️.අනෙ.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇰🇼🇱🇰🇰🇼🇱🇰

  • @kushanalahakoon7686
    @kushanalahakoon7686Ай бұрын

    වල්ල පොඩි වෙන්න ඕනෑලු අම්මෝ 🤣🤣🤣

  • @user-ri4lr7vw1y
    @user-ri4lr7vw1y4 ай бұрын

    අයියත් මරු අනෙ

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😁😉😉😉

  • @ik6298
    @ik62984 ай бұрын

    😂😂😂😂 අත්තම්මා හම්බෙලා කියන්න ඔනි මුනුබුරාගෙ වැඩ

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    එපා එපා😂

  • @sandykumari8421
    @sandykumari8421Ай бұрын

    මේ අච්ච ගෙ හැඩහුරු මගෙ අච්ච වගෙයි දැන් එයා නෑ මේ ව්ඩ්යොව මම මගෙ පවුලේ අයට යවුවා හරියට දුක්වෙනවා අපේ අච්චට අපි කියන්නේ ගම අම්මා කියලා බුදුසරනයි

  • @user-vy3et4fj3b
    @user-vy3et4fj3b4 ай бұрын

    😂😂😂😂😂🤣🤣🤣🤣❤️❤️

  • @rathnasiriwijebandara9877
    @rathnasiriwijebandara98774 ай бұрын

    Ane achchi 😂😂

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage98684 ай бұрын

    අම්මෙ මේ මුණුපුරා කරපු වැඩක් ඔය..... කේන්ති ගස්සන්න එපා පුතේ පව් බුදු සරණයි මැණිකට දීර්ඝායුෂ වේවා පරිස්සමින් කටයුතු කරගන්න

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    බුදුසරණයි❤

  • @tharushithathsarani7783
    @tharushithathsarani77834 ай бұрын

    ආච්චි oyaw blnnmi mn bln hitiye ආච්චි ❤❤❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ආදරෙයි ❤

  • @sriyanigamage9859
    @sriyanigamage98594 ай бұрын

    Lokuu ai aneee ma achiammawa aushannee😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    He he😂😂😂

  • @user-vz3cd1vt3i
    @user-vz3cd1vt3i4 ай бұрын

    Ayyooo meri oya lokuta denna idalen pupa palenna ooka thamai serama karanne hadigaawilaama yanna 😀😀😀

  • @user-gc9mu3no7a
    @user-gc9mu3no7a4 ай бұрын

    ව## පොඩි වෙන්න ඕනලු 😂😂😂😂😂😂😂♥️

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂

  • @manjulaliyanage9551
    @manjulaliyanage95514 ай бұрын

    😂❤

  • @tharushirandana2592
    @tharushirandana25924 ай бұрын

    😂😂😂😂❤

  • @Piyadarshani-gn8xo
    @Piyadarshani-gn8xo4 ай бұрын

    Munpurage wedak😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂

  • @sandhiyasilva1867
    @sandhiyasilva18674 ай бұрын

    Aru,Aru 😂😂😂🇱🇰 🇮🇹

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂

  • @samanthipremalal969
    @samanthipremalal96922 күн бұрын

    ❤😂😂😂😂😂😂

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r4 ай бұрын

    මුණුපුරා ෂෝක් අමිමා 😄😄😄😄

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂

  • @user-hy3uj1ge9i
    @user-hy3uj1ge9i4 ай бұрын

    Oya thamai owa karanne

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😉😉😉😉

  • @nimalinimanimali45
    @nimalinimanimali454 ай бұрын

    ⁣ේශා්ක් ආච්චි ගේ වචන⁣ සෙට්එක...😂😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😂😂

  • @deepthidissanayake3929
    @deepthidissanayake39294 ай бұрын

    අපරාදෙ පොඩ්ඩට බනින්න එපා ඔය ආදරණීය පුනුපුරාගෙ වැඩ ආච්චියෙ 😂

  • @SehaniAshinsana
    @SehaniAshinsana4 ай бұрын

    😂💔 අතපය කැඩිලා යන්න ඕනලූ.❤ budusarani achchi amme❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    බුදුසරණයි❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt4 ай бұрын

    😅😅😅

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh4 ай бұрын

    Loku lagadema achche ammagen hida kamak kanawa..😂😂😂

  • @tharushithathsarani7783
    @tharushithathsarani77834 ай бұрын

    ගොඩාක් ආදරෙයි ආච්චි oy wad ඉතින් oyge munuburage tham😊😊😊😊

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😉😉😉😁😁😁❤❤

  • @user-zh4jh2uj4t
    @user-zh4jh2uj4t4 ай бұрын

    අනේ ඔය කොල්ල තාම කරන්නේ ඕවා කිරි අම්මා. ඔය රැවටෙන අයෝ කිරි අම්මා ❤😂😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    Heheeeee😂😂😂😂

  • @DepekaRamyaltha
    @DepekaRamyaltha4 ай бұрын

    Lokuuuuu ❤❤❤❤😅😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂

  • @preethikafernando2557
    @preethikafernando25574 ай бұрын

    🙃🙃❤️❤️

  • @pandaproduction618
    @pandaproduction6184 ай бұрын

    Wal uurra lokuuuuuuuu❤❤❤❤❤

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5t2 ай бұрын

    ❤❤❤❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini32753 ай бұрын

    වටෙි ඉන්න සෙටිඑකත් නිමයි.

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    Amboo😂

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq4 ай бұрын

    අයියෝ

  • @chamilaniroshani4229
    @chamilaniroshani42294 ай бұрын

    ඔය ලොකුගේ වැඩක් තමයි සුදු ආච්චි අම්මේ 😢

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😉

  • @kanthiekanthie9308
    @kanthiekanthie93084 ай бұрын

    ❤❤❤❤❤

  • @nadee955
    @nadee9554 ай бұрын

    Amooo merige sara❤❤❤❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂😂

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv4 ай бұрын

    අනේ අම්මේ ඔයා ගේ රෙදි මුනුබුරා උඩටට දාලා tinne අම්මා බනින්න ඔයා ගේ මුනුබුරාට බුදු සරනයී අම්මේ 🙏🙏🙏🤲🤲🥰🥰🥰ආදරේ ගොඩක් ❤️❤️🇱🇰🇰🇼💋💋💋

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ආදරෙයි

  • @chandrikasooriyapala1718
    @chandrikasooriyapala17184 ай бұрын

    Aioooo loku monawada karannea😂😂😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ❤❤❤

  • @Wageesha920
    @Wageesha9204 ай бұрын

    ආච්චි අම්මා ❤❤❤❤ආදරෙයි..තරහ ගිහින් ඇයි අනේ😅වල් ඌරාකියලත් කිවා නේ😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බො😂😂

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q4 ай бұрын

    ඇයි බං රෙද්දක් තියාගන්න නැහැ නේ ..හැදිගෑවිලා යන්න ඕනේ ...😅😅

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බො😂

  • @nsandalutharinda2697
    @nsandalutharinda26974 ай бұрын

    ❤️🐵

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn4 ай бұрын

    බල්ලො හදලා අහලපල උන් මටත් කියනවා .බුල් ඩෝග් කෙනෙක් දෙන්නද කැත උනාට හඩ මාරමsweet.

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බෝ😁

  • @rajahe7916
    @rajahe79164 ай бұрын

    මොනව හරි කරල පුතා ආච්චි තරහ ගස්සනව විනෝදෙන් තියෙනව ඒ ඔක්කොම කරන්නේ මගෙ පුතා ආච්චිට තියෙන ආදරේ නිසා නේද .කවුද මොනව කීවත් පුතා වගේ මුණුපුරෙක් දැක්කමයි පුතේ .ආච්චිටත් මුණුබුරා නැතුව බෑ නේද.මේරි අම්මට තරහ ගියත් පට්ටම පට්ට සිරියාවයි.මේරි අම්මටත් පුතාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරනය නිරතුරුවම ලැබේවා බුදු සරණයි ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ආදරෙයි ❤❤😢😢🎉🎉

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93354 ай бұрын

    අනේ කොල්ලො ආච්චිඅම්මාව කේන්ති කරන්න එපා ...😅😊.ආදරෙයි අපි....❤❤❤

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    හි හි❤

  • @nadeekahemali2397
    @nadeekahemali23974 ай бұрын

    ලොකූගෙ වැඩ තමයි ඕවා.😊

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😉

  • @sandaliGithma
    @sandaliGithma4 ай бұрын

    Lokuma thamai oy wda krnne podi eka wge😂😂

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    හි 😁

  • @d.d.w.2464
    @d.d.w.24644 ай бұрын

    අනේ හලෝ තරහා ගස්සන්න එපා අප්පා ඔහොම 😊

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😊😊

  • @user-zh4jh2uj4t
    @user-zh4jh2uj4t4 ай бұрын

    අනේ මුණුපුරා. ගින්දර තියලා. හොඳට. පත්තුවේ එනකන් බලාගෙන ඉන්නවා අනේ කොල්ලො ඔයා

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    Amboo😂😂😂

  • @maliesudharshi1488
    @maliesudharshi14884 ай бұрын

    Parana case aka. Aththamme owa munupurage weda.Adarei Aththsmmata.

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😉❤

  • @kumuduwilliam6715
    @kumuduwilliam6715Ай бұрын

    Lags inne kanata gahanawa

  • @shantishama4394
    @shantishama43944 ай бұрын

    Oya munupura nisa asalwasi taraha wenawa ok ahhi

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake66863 ай бұрын

    Oka munuburage wadak wennabarida achchi amme🙏🙏🙏🙏

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂

  • @user-fp3vj1dx2z
    @user-fp3vj1dx2z4 ай бұрын

    Okanam munupurage wadak achchiye

  • @chandimabandara2138
    @chandimabandara21384 ай бұрын

    මේ මුණුපුරා අර පොඩි එකාටත් වඩා පොඩී මූ ආතල් ගන්නේ ආච්චි අම්මා ව අවුස්සලා. කමක් නෑ 👦 කොල්ලෝ ඇගේ ලේ ටිකක් රත් කලාම ශීතල ලේ හොදින් ගමන් කරනවා ගෑණුන්ට වලියක් නැතුවත් බෑ. හර්දය ❤ 💎 වස්තුව වේගෙන් වැඩ කරන්න. 👄 කට ඇරලා කෑ ගහලා කටේ හිරි ඇරගන්න නුඹ ඉදලා හිටලා අවුරුද්දකට 2පාරක්වත් ආච්චි ගේ රෙද්ද හංගපිය.

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    ❤❤❤

  • @user-ll4kk1mk7g
    @user-ll4kk1mk7g4 ай бұрын

    Dapuwa ne

  • @jananidasunika1084
    @jananidasunika10844 ай бұрын

    අනේ ආච්චීයේ ඔය ලොක්කා තමයි ඔක්කොම කරන්නේ... ඔය පොඩ් එකාට බනින්න එපා...

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😂😂😂😂

  • @pramiladilani7570
    @pramiladilani75704 ай бұрын

    ලොකු මුනුබුරෝ කැත වැඩ කරන්න එපා අෆ්ෆා...😁😁 අල්ලපු ගෙදර අය හොද නිසා හොදයි නැත්තම් අත්තම්මා අර බනින ඒවට මොනවා කරයිද දන්නෑ....🤭🤭😁😁😁

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    අම්බො😂😂😂❤❤❤

  • @a.j.m.chandanaabeykoon4567
    @a.j.m.chandanaabeykoon45672 ай бұрын

    පවු බං, වයසක අය කේන්ති ගස්සන්න එපා.

  • @nishi6597
    @nishi65974 ай бұрын

    Mama.achchita.kiyanawa.oyage.weda

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    එපා ✋ 😂❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29864 ай бұрын

    අනේ ආත්තමිම තරහ ගස්සවන්න එපා

  • @Munupura

    @Munupura

    3 ай бұрын

    😁😉

Келесі