Tiktok Viral ම Video එක 🤣 _ හිනාකාලා මැරෙන්න ආස අයට🤣

හිනාවෙන්න ආස අයට🤣 ClassicGrandma
LaughterParty
CrazyGrandma
FunWithFamily
RibTicklingLaughs
GrandmaMagic
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FeelGoodComedy
GrandmaWisecracks

Пікірлер: 148

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe14704 күн бұрын

    අනේ අකුරු ටික කියවගන්න ඇස් දෙක පේනවා දැක්කහම හරිම සතුටක් දැනෙනවා

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul4 күн бұрын

    අනේ මුණුබුරෝ උබ එහෙමනම් පත්තරේටත් ගියා එහෙමනම් ආ...❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera94684 күн бұрын

    නියමයි , මාරයි , සතුටුයි , ආචිචි , මුනුබුරෝ ..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf3 күн бұрын

    අකුරුත් කියවනව නේද ආච්ච් අම්ම හොඳට. අනේ සුදු මැණික ආදරෙයි ගොඩක්..බුදුසරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා!❤❤

  • @manelnandasiri5386
    @manelnandasiri53864 күн бұрын

    සන්තෝෂයි, අම්මේ ඔයාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @sujathahemamali7244
    @sujathahemamali72444 күн бұрын

    අනේ ආච්චි අම්මට ගොඩාක් සතුටුයි .පුතේ ඔයාටත් පිං ඒ දෙන සතුටට❤ 💐🙏🙏

  • @sachikalakmali1255
    @sachikalakmali12554 күн бұрын

    ආදරේ හිතෙනව දෙන්නටම ...❤️❤️❤️ තෙරුවන් සරනයි ඔයාලට 🙏🙏

  • @MangalikaAirangani
    @MangalikaAirangani3 күн бұрын

    කොහොමද ඒක කාන්නාඩි නැතිව අකුරු කියවනවා ජේසු පිහිටයි ආච්චි සහා පුතාට

  • @ann5715
    @ann5715Күн бұрын

    අනේ රත්තරන් ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා! ❤❤❤❤ මුනුබුරෝ ඔයා ගැන නම් හරිම ආඩම්බරයි🥰🥰🥰

  • @knowledgetoyou608
    @knowledgetoyou6084 күн бұрын

    ලොකු මේ ඔයා කියන අන්ඩර දෙමළ ආච්චිට තේරෙන්නෙ නෑ...එයාගෙන් මගුල්ගැන අහන්නෙ නැතුව වෙන දෙයක් අහන්න...අනික ඔය පත්තර වල ඉන්න අයට අපහස කරල ලොකු අමරුවෙ වැටෙයි..ආච්චි එක්ක කතා කරන්න කොච්චර ලස්සන දේවල් තියෙනවද ..ආදරෙයි දෙන්නටම...❤❤❤

  • @nishunish1338

    @nishunish1338

    3 күн бұрын

    Yai yai thanai 😂 palayan kata wahan

  • @rajahe7916
    @rajahe79163 күн бұрын

    අපිටත් හරිම සතුටුයි පුතේ ඔයාල දෙන්න ජනප්‍රිය වුනාට❤❤❤❤ බුදු සරණයි දෙන්නටම ❤❤❤

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi3 күн бұрын

    ඉහි ඉහි....ආච්චිගෙ හිනාව තමා සෝක්ම😂😂❤😊😊🎉

  • @deepthidissanayake3929
    @deepthidissanayake39294 күн бұрын

    ආච්චි අම්මයි මුනුපුරායි පත්තරේ ❤ හරිම සතුටුයි ජය වේවා ලොකූ ❤❤

  • @ann5715
    @ann5715Күн бұрын

    අනේ අම්මෝ මේ මුනුබුරා කියන ඉල ඇදෙන්න හිනා යන කතා 🤣🤣🤣🤣🥰

  • @prabodachaturanga8621
    @prabodachaturanga86213 күн бұрын

    අනේ පව් අනේ මේරි ආච්චි , එයාට ආස ඇති බ්‍රෝ , උබට පිං මුණුබුරෝ මේරි නෝනව නිදුක් නීරෝගව තියනවට , මේ වීඩියෝස් වලින් ආච්චිගෙ මනසටත් ගොඩාක් ලොකු සැහැල්ලුවක් දැනෙනව එක 💯 ශුවර් , ජයවේවා අපේ මෙරි නෝනට සහ ලොකුට ❤❤

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht4 күн бұрын

    කියන කතාව නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @Userr189r
    @Userr189r2 күн бұрын

    ❤❤ආදරෙයි ආච්චි අම්මා ඔයාට බුදු සරණයි ❤❤ඔයාගේ මුණුපුරාට ගොඩාක් පින් අනේ

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9w2 күн бұрын

    ලොකුවගෙ කටට කොහෙන් එනවද ඔය වචන 😂ආදරෙයි දෙන්නටම❤

  • @user-ci8by2oz6i
    @user-ci8by2oz6i4 күн бұрын

    හරිම සතුටුයි දෙන්නටම තෙරුවන් සරණයි

  • @nandaninadi7370
    @nandaninadi73703 күн бұрын

    මමත් කියවන්නේ කන්නාඩි දාගෙන අච්චිට හොදට පේනවනේ

  • @shanthipriyalatha7222
    @shanthipriyalatha72222 күн бұрын

    පත්තරෙටත් ගියා .හරිම ආදරෙයි දෙන්නටම බුදුසරණයි . නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා ආච්චි අම්මේ. ❤❤❤❤

  • @nishanisha2868
    @nishanisha28683 күн бұрын

    Oya wage pinwantha dennek ජීවිතයේ dekkamai ane dennatama adarei godak theruwan සරණයි dewipihitai dennatama

  • @maliesudharshi1488
    @maliesudharshi14884 күн бұрын

    Siriyawantha aththatamata Adarei, budu saranai dennatama

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n4 күн бұрын

    අනේ ඉතින් හරිම සතුටුයි ❤🥰 අපේ ආච්චි අම්මා පත්තරේටත් ගියා 😍

  • @deepikagunarathna8977
    @deepikagunarathna89773 күн бұрын

    අනේ ආදරෙයි දෙන්නටම...බුදු සරණයි

  • @ranjikajayalath1477
    @ranjikajayalath14773 күн бұрын

    Oyala dennama harima Pinwanthai. Theruwan saranai

  • @sdashen7367
    @sdashen73673 күн бұрын

    අනේ පුතා සතුටුයි සුභ පැතුම් දෙන්නටම ආච්චට නිදුක් නිරෝගීව ජිවත් වෙන්න ආසිරි

  • @thinulanethsara3635
    @thinulanethsara36354 күн бұрын

    🙏❤👍මාරම සතුටුයි මල්ලියා. 🙏👍❤️😛බුදුසරණයි 😂

  • @SujiwaPriyadarshani-gt7uv
    @SujiwaPriyadarshani-gt7uv3 күн бұрын

    Sudu achchita theruwan saranai !!! Godak adarei api

  • @nishunish1338
    @nishunish13383 күн бұрын

    3:37 kelath wisik una ammooo lokuuu 😂😂😂😂😂

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademy4 күн бұрын

    අනේ ආදරේ හිතෙනවනේ... එයාට ආස හිතිලා ඉන්නේ ඔය🎉🎉🎉❤❤❤

  • @sachikalakmali1255
    @sachikalakmali12554 күн бұрын

    මොනවාද අප්පේ මේ කියන කතා...😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani30754 күн бұрын

    Ane a ammage sathute athule mehema munuburek labeemath....sathutak...❤❤❤❤❤..theruwan saranai dedenatama

  • @subashinirodrigo3086
    @subashinirodrigo30864 күн бұрын

    කණ්නාඩි දෙකක් අරගෙන දෙන්න putta ස්තූතියි ඉක්මනට අපිට vlog දෙනවට ❤❤❤

  • @ramyafernando4742
    @ramyafernando47423 күн бұрын

    මේරි නෝනෝ අනේ හරිම සතුටුයි

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe14963 күн бұрын

    Godak sathutui . Dennatama godak adarei ❤❤❤

  • @randimafernando7560
    @randimafernando75603 күн бұрын

    I want to hug her .... God bless her 🙏

  • @milanidanalakshmi947
    @milanidanalakshmi9473 күн бұрын

    dennatama budu sarani 🙏💐🙏💐🙏💐

  • @ayeshadilhani8042
    @ayeshadilhani80424 күн бұрын

    Maru ane...malli oyaam marai...kohen ena begalla

  • @vinithafdo6721
    @vinithafdo67214 күн бұрын

    වෙඩින් එකට අපිත් එනෝ❤️❤️

  • @mudithasamanmali6012
    @mudithasamanmali60124 күн бұрын

    Polos oya gsththe kauda malliyo😂😂😂😂😂

  • @user-bo1lr8ry1i
    @user-bo1lr8ry1i4 күн бұрын

    Ayio...loku...😂😂😂😂 aderei athamme ❤❤❤❤❤

  • @kusumherath1035
    @kusumherath10353 күн бұрын

    A marune paththaraeth giya neda..adarei godak oyala sathuri g enna ❤❤❤

  • @kwtpass2361
    @kwtpass23613 күн бұрын

    බුදුසරණයි ආච්චි අම්මාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5yd3 күн бұрын

    දෙන්නටම සුභ පතනව නිදුක්ව නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා!!!! 🎉❤❤❤❤ රී කන්ඩිෂන් ඒවා ගැන කියන්න ගිහින් ලොකුවෝ උඹ කන්ඩම් වෙයි පරිස්සමින් කොල්ලෝ...😂😂😂😂උඹේ කට වෙලාවකට ඉතින් වක්කඩේටත් එහානේ🫢🫣🤣🤣🤣

  • @user-uh7vg6zd6s
    @user-uh7vg6zd6sКүн бұрын

    ශෝක් අනේ..😘😘

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r3 күн бұрын

    ආදරෙ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි ❤❤

  • @nishanthishanti4504
    @nishanthishanti45043 күн бұрын

    Oy ganu tik අනිවාර්යයෙන් නඩුවක් Dai Aphas kra kiyla 😂😂😂😂😂😂😂

  • @sunethragamage9392
    @sunethragamage93923 күн бұрын

    Ane pau වාසනාවන්ත attamma bdu saranai ❤❤❤❤❤❤❤❤

  • @kanthiambawatta6123
    @kanthiambawatta61234 күн бұрын

    Aneee Achchi Pau Okkoma Eththa kiyala Hithanawa❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631Күн бұрын

    අනේ මුනුපුරෝ ආචිචි අමිමට මෙනවාද පච😂 කියලා දෙන්නේ දැන් ඔය පත්තරේ කෙල්ලෝ ටික ගෙදරට ඇවිල්ලා දුවන්න දෙයි් විකාර කියවලා බොරැ කෝහොම හරි පත්තරේට පොටෝ ඵක දාගත්තනේද බෙගල් කියලා ආචිචිට මම ගොඩාක් ආ⁣දරෙයි බුදු සරණයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n4 күн бұрын

    වරකා ඇට මදුලු කොස් කටු 😂 අනේ ලොකූ පව් ඒවා ඇත්ත කියලා හිතනවා ඇති 😂

  • @mudithasamanmali6012
    @mudithasamanmali60124 күн бұрын

    Malli giya aethme ganu ganada kiyanne😂😂😂😂

  • @sumanawathivijethunga3338
    @sumanawathivijethunga33383 күн бұрын

    Cangratulations අම්මා ❤

  • @Gigglegardenhaha
    @Gigglegardenhaha4 күн бұрын

    ලොකූට ගෑනියෙක් කියන එකනං කොටස් කීයක් ගියත් interesting අඩේ😂❤

  • @wasanthikumari544
    @wasanthikumari5443 күн бұрын

    කිරිඅමිමාට තෙරැවන් සරනයි චිරන් ජයතූ

  • @renukakumari5890
    @renukakumari58904 күн бұрын

    අයියෝ...ලොකූ..😆😆😆😍😍😘😘

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 күн бұрын

    ආච්චි අම්මට ගානක් වත් නෑ .එයා හරි ලස්සන ආච්චි අම්මෙක්. මුනුපුරා නිසා ආච්චි අම්මා පත්තරේට ගියා .ආච්චි අම්මා නිසා මුනුපුරාගොඩ ගියා .වයසට ගියත් වාසනාව .වාසනාව ආච්චි ලෙසද , වාසනාව මුනුපුරා ලෙසද පැමිනිය හැක

  • @slcartoono8340
    @slcartoono83404 күн бұрын

    Lovely

  • @chamikadewarathna6531
    @chamikadewarathna65312 күн бұрын

    අනේ ආච්චී❤❤❤❤

  • @user-gy7lc4eu3m
    @user-gy7lc4eu3m3 күн бұрын

    ආච්චි සැරදේවා...... 😍

  • @damayanthiperera463
    @damayanthiperera4633 күн бұрын

    අපි ආච්චිට ගොඩක් ආදරෙයි.ඒ උනාට ආච්චි අපිට ආදරේ නෑ නේද.😂ලොකූ කියන ඒවට කියන්නෙ අපිට වැඩිය සල්ලි වලටයි ආදරේ කියලා.මතකද😂ජේසු පිහිටයි දෙන්නටම ❤❤පරිස්සමින් ඉන්න

  • @nabiajulia5678
    @nabiajulia56784 күн бұрын

    Lassanai ♥️

  • @GangaGamage
    @GangaGamage4 күн бұрын

    ආදරෙයි ❤️😘🌹ආච්චි ලොකු 😘

  • @user-oe3bs2np5c
    @user-oe3bs2np5c3 күн бұрын

    කොල්ලො ඔය කෙල්ලන්ගෙන් ගුටි කනවා දැන්😂😂😂😂😂😂

  • @maduadikari6825
    @maduadikari68254 күн бұрын

    Love u grandma❤

  • @user-vr8cx5fj7b
    @user-vr8cx5fj7b3 күн бұрын

    Lassanai ❤️❤️

  • @wasanabandara9856
    @wasanabandara98564 күн бұрын

    සතුටුයි🎉🎉❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh3 күн бұрын

    Love you grandma ❤❤

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe88144 күн бұрын

    සතුටුයි මුනූපුරෝ,

  • @user-rx1vx5lb3q
    @user-rx1vx5lb3q3 күн бұрын

    බුදු සරණයි ආචිචි අමිමා

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l46783 күн бұрын

    Deergayu wewa aththamma ❤

  • @hasinidarshika2188
    @hasinidarshika21883 күн бұрын

    බුදු සරනයි.❤

  • @dsvlog6100
    @dsvlog61003 күн бұрын

    Congratulations 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @ayeshakumudu1684
    @ayeshakumudu16843 күн бұрын

    වැල හොයා ගත්තෙ කවුද ලොකූ😂

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m4 күн бұрын

    අනේ ❤️❤️

  • @KumariDilrukshi-dl4nu
    @KumariDilrukshi-dl4nu3 күн бұрын

    Hammo..oluwe mal pela welalu 😂

  • @user-sk7hs1vs2v
    @user-sk7hs1vs2v4 күн бұрын

    Munuburatai aachchitai Jaya wewa🙏🙏🙏🙏🙏

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f3 күн бұрын

    නියමයි නිල්කැට ඔලුවෙ දමල මල් පැල වෙලා

  • @emonemon105
    @emonemon1053 күн бұрын

    Adarei dennatama

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6n4 күн бұрын

    අනේ සූදු අම්මා ඔයා ට බුදු සරණයි 🎉🎉🎉🎉 අම්මා නිසා මුණුපුරාට ගිය කලක්

  • @nimalimadushika9777
    @nimalimadushika97773 күн бұрын

    අනේ❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando25573 күн бұрын

    😂😂😂😂😂

  • @user-ud6ir2pt4w
    @user-ud6ir2pt4w3 күн бұрын

    Ane.hodai.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂

  • @kotawilasujatha9378
    @kotawilasujatha93784 күн бұрын

    Api lankawata awma oyala balanna annamko

  • @aa-ef9go
    @aa-ef9go3 күн бұрын

    එක නෙමෙයි මමත් අද දන්නෙ වරකා හොයා ගත්ත කෙනා😂😂😂😂😂

  • @SandamaliPieris
    @SandamaliPieris3 күн бұрын

    😅😅

  • @ramanipiris3727
    @ramanipiris37273 күн бұрын

    😂😂😂

  • @thusharijayakodi5846
    @thusharijayakodi58464 күн бұрын

    ❤❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon43394 күн бұрын

    Ayyo amme me kollata denna olugediyata palenna dekak 😂

  • @jayaniranasgalla4028
    @jayaniranasgalla40284 күн бұрын

    ❤❤

  • @janakadayananda3562
    @janakadayananda35623 күн бұрын

    ❤❤❤

  • @user-xg3te1bt7i
    @user-xg3te1bt7i4 күн бұрын

    😂😂😂❤

  • @thushanidewmini4886
    @thushanidewmini48864 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ThisaruNethsara-tu8zp
    @ThisaruNethsara-tu8zp4 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-xw4fw2xo1p
    @user-xw4fw2xo1p4 күн бұрын

    ❤️❤️❤️❤️

  • @blessitapeiris6240
    @blessitapeiris62404 күн бұрын

    ❤❤❤😂😂😂

  • @kanthiekanthie9308
    @kanthiekanthie93084 күн бұрын

    ❤❤❤❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana97444 күн бұрын

    🌹🌹🌹🌹

  • @nishanithilakarathne4030
    @nishanithilakarathne40303 күн бұрын

    මොනව කියනවද මන්ද 😂😂😂😂

Келесі