Sl Trending Tiktok Video🤣 - හිනාකාලා මැරෙන්න 🤣

Subscribe karanna
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment
LaughterTherapy
FamilyComedy
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma

Пікірлер: 204

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademy10 күн бұрын

    ආච්චි මුල් කාලේ හොඳට හිටියා දැන් මේ යකා එක්ක ඉඳලම ආච්චිට pissu hadenawa😂😂😂😂

  • @IsharaDilrukshi-vw5yn
    @IsharaDilrukshi-vw5yn10 күн бұрын

    අාච්චිගෙ තරුන කාලෙ ෆොටෝ එකක් පෙන්නන්කො.ලස්සනට ඉන්න අැති.අාච්චි ඔයාට දීර්ඝායුෂ ලැබෙන්න ඔනි.

  • @SasiniJayaweera
    @SasiniJayaweera11 күн бұрын

    ආච්චම්මාට දිර්ග ආයුෂ ලැබේවා

  • @DiliniNisansala-fi4rc
    @DiliniNisansala-fi4rc11 күн бұрын

    හිනා ගස්සලා මරවන්න එප යකෝ😂😂😂කොයි වෙලාවක හරි ගෙදර මිනිස්සු හොස්පිටල් අරන් යනවා ලෙඩක් කියලා පෝන් එක දිහා බලන් හිනා වෙනවා කියලා😅😅

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    10 күн бұрын

    පදින්චිය අපේ ගෙදර ලොකු

  • @user-jq6ns9qp6q
    @user-jq6ns9qp6q11 күн бұрын

    අනේ පව් ලොකු ආච්චි අම්මා ...දෙන්නම පරිස්සමෙන් ❤❤...😂😂😂😂

  • @vinithafdo6721
    @vinithafdo672110 күн бұрын

    ඔයා නම් මරු මුනුපුරෝ පව් අනේ අච්චිඅම්මා❤️❤️

  • @NishaniDilukshika
    @NishaniDilukshika5 күн бұрын

    ලස්සනයි විඩියෝ ඕක්කොම ටික...ane aiye oyage muna pena videyo ekak dannako....පිලිස්

  • @nilushinilushi5707
    @nilushinilushi57075 күн бұрын

    අනේ ආච්චි අම්මා ඔයාට මේ මුනුපුරා ඉක්මනට පිස්සු හදවනවා.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි !!!🙏🙏🙏🤣🤣🤣❤️❤️❤️🥰🥰

  • @jms.kumari5067
    @jms.kumari506710 күн бұрын

    අනේ අම්මෙ හිනාවෙලා පනයනවා මෙවට.ආච්චිපං එක වෙලාවකට බයකරන්න එපා.බුදුසරණයි ආච්චියේ ඔයානිසා ලේ ටිකක් පිරිසිදු කරගන්නවා.සමහරවිට අපටත් පව් වෙන්න පුළුවන් ඕවට හිනාවෙද්දි.ඒත්දැන් ඒකට ඇබ්බැහි වෙලා නොබලා ඉන්නත් බෑ. සමාවෙන්න ආච්චියේ.❤❤❤❤

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka101710 күн бұрын

    අනේ මොනවා උනත් හිනා කාලා මැරෙනවා ...මේ මනුස්සයට ප්‍රෙෂර් එක හැදෙන්න පුළුවන් මුනුපුරෝ....😅😅😅

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna945710 күн бұрын

    අනේ අත්තම්මේ හිනා වෙලා පනයනවා 🙏🙏❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha11 күн бұрын

    ජිගි ජිගි 😂😂😂😂

  • @dula3889
    @dula388910 күн бұрын

    ඇයි ලොකු ඔයා ඔහොම.... 😂සමනලයා එන්නේ කවද්ද.... අම්මෝ මට බෑ 😂ජිගි ජිගි 😂😂😂

  • @ChulaAbesakara
    @ChulaAbesakara3 күн бұрын

    පවු බම් මල්ලියෝ අනේ ...😂😂😂😂

  • @lakmalifernando4476
    @lakmalifernando447610 күн бұрын

    මලඉලව්වයි මේ මොන කෝලමක්ද අපි හිනාවේලා මැරෙනවා මේරිඅම්මේ දෙවිපිහිටයි

  • @lackshmimk1299
    @lackshmimk129910 күн бұрын

    පන යන ව හිනා වෙලා 😀😀😀😀👌😀😀😀😀😀😀😀😀😀😀👌😀😀😀😀😀😀😀😀❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnamalifernando2333
    @swarnamalifernando23335 күн бұрын

    ආච්චි අම්මා එක්ක මුණුබුරා කියන කතාව හරිම විනෝදයි..දෙන්නාටම බුදු සරනයි .❤❤❤

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9w10 күн бұрын

    අයියෝ මුණුපුරෝ 😂😂😂😂😂😂 පවු ආච්චි අම්මා.❤❤❤❤❤❤❤

  • @SharadhaMusicacademy
    @SharadhaMusicacademy10 күн бұрын

    හිමිට හිමිට ඔප්පු වලට අවසන් ගන්නවා දන්නෙත් නෑ😅😅😅

  • @Karuna-le5ks
    @Karuna-le5ks10 күн бұрын

    අනේ පිස්සො ඔය අච්චිව කඩේ යවන්න එපා පව්😂😂😂😂😂😂

  • @kavishmasanda8209
    @kavishmasanda820910 күн бұрын

    අදරෙයි අම්මා ❤❤❤

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r10 күн бұрын

    මොන මලඉලව්වක්ද බං මං දන්නවෑ ඕව මට කිව්වෑ යං බං යං😂

  • @shamalijayalath2908
    @shamalijayalath290810 күн бұрын

    😂😂😂 අච්ච්ට බුදු සරනයි 🙏

  • @MyNilani
    @MyNilani10 күн бұрын

    මේ ලොකූ මගෙ මුණුපුරා උනානම් දෙනවා පොල්ලක් කඩන් ලොකූගෙ කොන්ද කැඩෙන්න.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena51310 күн бұрын

    මුනුබුරෝ උඹ ගිහින් හිටපන් පොලිසියේ.මට නම් බෑ .... මීට ආච්චි ආච්චී දැන් හුඟක් වයසයි මල්ලී.පරිස්සම් කරන්න.

  • @renukakumari5890
    @renukakumari589010 күн бұрын

    සුදු අම්මේ බුදු සරණයි ආදරෙයි

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi10 күн бұрын

    මූ දෙන වදයක් පව් යකෝ 😂❤

  • @jdsnfj1113
    @jdsnfj111310 күн бұрын

    අයියෝ මට හිනා වෙලා කැස්සත් හැදුනා ජෙසු පිහිටයි දෙන්නාටම

  • @Nishaya722
    @Nishaya72210 күн бұрын

    ලොකු ට නිවාඩු දවසට ආච්චිට කනක් ඇහිලා ඉන්න නෑ.. පිස්සු අනේ ඔයාට නම් 🤭❤

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    10 күн бұрын

    ජංගි ජිගි ජිගි

  • @user-ke5fg2rt3g
    @user-ke5fg2rt3g10 күн бұрын

    අම්මෝ🤣🤣🤣

  • @layangikanchana5676
    @layangikanchana567610 күн бұрын

    මන් දන්න බඩ කඩිත්තුවක් නෑ😂

  • @tharakaruweni3971
    @tharakaruweni39716 күн бұрын

    😂පව් අනේ මං දන්නෙ නෑ බන් ❤❤

  • @Dilu-zp5ok
    @Dilu-zp5okКүн бұрын

    ❤❤අම්මේ

  • @abcdc8965
    @abcdc896510 күн бұрын

    අපෙ අත්තම්මා 😂😂😁😁

  • @user-uh7vg6zd6s
    @user-uh7vg6zd6s9 күн бұрын

    කව්රු කොහොම tik tok කරත් ඔයාල දෙන්නා ව පරද්දන්න කාටවත් බැ..❤

  • @fatumafatuma3462
    @fatumafatuma346210 күн бұрын

    අනේ මන්ද සෝයි අචිචියි මුනුබඅරයි මරැ

  • @nadeebateewela7540
    @nadeebateewela754010 күн бұрын

    ආචිචි අම්මා බුදුසරණයි .ලොකු ගෙ හිනාව අනෙ බන් මන්දන්නෑ ඕවා උබ බලාගනින් ඕවා 😂😂😂

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    10 күн бұрын

    ලොකු නිවාඩු දවසක් දාල අපේ ගෙදර එන්නකෝ සුදූ

  • @zeehara2536
    @zeehara253610 күн бұрын

    පව් වැඩේ අප්පා😂

  • @aishitashaniya6112
    @aishitashaniya611211 күн бұрын

    Soooi ane achhi amma.theruwan saranai dennatama.

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur10 күн бұрын

    පව් ලොකු

  • @user-ke5fg2rt3g
    @user-ke5fg2rt3g10 күн бұрын

    විඩිඔ එක ඉවර වෙනකන්ම හිනා ගියා🤣

  • @chalanimax1891
    @chalanimax189111 күн бұрын

    දෙවි පිහිටයි අචිචි

  • @thusithanandani2772
    @thusithanandani277210 күн бұрын

    අනේ මම බලන්න ආසාවෙන් බලන්නෙ අම්මාගේ විහිලු,බුදු සරණයි අම්මා සහ ලොකු පුතාට ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ,🙏❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo308611 күн бұрын

    ඔයාගෙ ජංගි ය දිහා බලාගෙන ආච්චී හිනා වෙනවා

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake641310 күн бұрын

    සමනලයා නෙවේ මුනූ ....සමනලියක් හොයා ගනින් ඉක්මනට ....😊😊...ආච්චා පව් ..තිබහකටවත් ආය වතුර ඉල්ලන එකක් නෑ පව්....උඹ නම්.....😅😅😅

  • @samanlathagunarathnapathir6738
    @samanlathagunarathnapathir67388 күн бұрын

    😂😂😂😂😂❤❤❤

  • @user-fm9ib6cz9r
    @user-fm9ib6cz9r10 күн бұрын

    පවුආච්චි අම්මා ලොකූ

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini468010 күн бұрын

    අනේ මූ නම් පිස්සෙක් පවු අර ආච්චි අම්මා 😅😅😅😅

  • @nethu225
    @nethu22510 күн бұрын

    මුට පිස්සු ආච්චි අම්මා

  • @mcsychannel
    @mcsychannel10 күн бұрын

    මල්ලී මම ඔයාට යෝජනාවක් කියන්නම්...මල්ලී ආච්චි අම්මාගෙන් බොරු කතා අහන්නේ නැතුව ඔයාලා බෞද්ධ නම් බුදු දහම පිළිබඳව ආච්චි අම්මාගෙන් දන්න විදිහට ...එයාට මතක විදිහට අහන්න...එයාට ගොඩාක් පිං රැස් වෙනවා...ආච්චිගේ ජීවිතයේ අවසන් කාලා පරාසයේ පිං රැස් කරවන්න...බෞද්ධ නෙවෙයිනම් ඔයාලගේ අදහන ආගමක් ගැන එයාට මතක විදිහට අහන්න...හැබැයි පුතෝ...විහිලුවට ගන්නේ නැතුව...

  • @nalinbatagolla9891

    @nalinbatagolla9891

    3 күн бұрын

    අනේ සාදු ! නිවනම වෙත්වා !

  • @ramyafernando4742
    @ramyafernando474210 күн бұрын

    කොහෙන්ද බං ඔච්චර බොරු කියන්න ඉගෙන ගත්තේ අම්මෝ පව් බන් ගෙදර උන් ඇත්තෙම නැද්ද

  • @nithyathennakoon3870
    @nithyathennakoon38708 күн бұрын

    මේ දෙනේනගෙ දඟර නැටුමට අද නම් මට මාරම හිනා ගියා.😂😂😂😂😂

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5w10 күн бұрын

    😂😂😂❤❤achchamma pau ane tharaha gassanava loku oya. 😂 dennatama dalada samidu pihitai

  • @user-bm8pw9bp2p
    @user-bm8pw9bp2p5 күн бұрын

    ❤❤❤Adarei achchi amme

  • @sandunimanodara000
    @sandunimanodara00010 күн бұрын

    Budu ammo....😂😂😂

  • @dishanfernando2934
    @dishanfernando293410 күн бұрын

    Achchi gahanawa koi weylaway hari hoda shot ekak 😂😂 may kollata mongal karanawata 😂

  • @CHANDRIKAPRIYANGANI-jw9qt
    @CHANDRIKAPRIYANGANI-jw9qt10 күн бұрын

    Aiyooo ❤❤❤❤❤ loku oya nm....

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha298611 күн бұрын

    ජිගි ජිගි

  • @randikasamantha2678
    @randikasamantha267811 күн бұрын

    Supiri supiri

  • @nishanthishanti4504
    @nishanthishanti450410 күн бұрын

    Maruuuuuu Ane 😂😂😂😂😂😂😂😂

  • @deepikagamage2978
    @deepikagamage29789 күн бұрын

    පව් පුතේ ආච්චි.අපිත් සතුටු වෙනවා තමයි.

  • @sudarshinipriyangika4384
    @sudarshinipriyangika43848 күн бұрын

    Aiyo hina yanawa ane budu sarani dennatama

  • @KamaniKarunathilake-nr6ip
    @KamaniKarunathilake-nr6ip10 күн бұрын

    Pau,puthe achchi bayata apahu wayhura illana eklak na , adarei, mn nitharama balanawa ❤❤❤❤

  • @maliesudharshi1488
    @maliesudharshi148810 күн бұрын

    Ape siriyawantha aththatamata Adarei, dennatama budusaranai .

  • @gliyanage5001
    @gliyanage500110 күн бұрын

    Ane pw ane hari lassani a amma❤❤❤

  • @user-bm8pw9bp2p
    @user-bm8pw9bp2p5 күн бұрын

    Achchi ammata pussu naha dunoth pudumai😂😅😅

  • @aa-ef9go
    @aa-ef9go8 күн бұрын

    පෙෂර් නගි අත්තම්මාට බොල 😥😥❤️❤️❤️

  • @shiwanthesudu7020
    @shiwanthesudu702010 күн бұрын

    මට හිනාවෙලා කැස්ස අවා. අනේ පවු තෙරුවන් සරනයි

  • @kanti7069
    @kanti706910 күн бұрын

    Ane ethen aahchi ammata derau lebewa budu saranai ❤

  • @LalaniKatherine
    @LalaniKatherine10 күн бұрын

    😊😊😊😊😊😊😊

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi5 күн бұрын

    පුතා ආත්තම්මට කියලා. දෙන්න සුලු මොහතක් බුදු ගුණ සිහි කරන්න. සසර බිය කරුයි. අපි ආසයි ආත්තමිමා ගෙ කතා අහන්න හිනාවෙන්න.ඒත් සසර ගමන සුගති ගාමි කරලා දෙන්න . ඒ පින ඔබ ගෙ ඉදිරි ගමනටත් යහපතක් වෙවි.තෙරුවන් සරණයි. කරන්න. ආත්තමා ගෙ කතා අහලා සිනාසෙන්න ආසයි.ඒත් මෙ සසර බියකරුයි.😢😢😢😢😢😢

  • @SooryaJayarathne
    @SooryaJayarathne10 күн бұрын

    එන් අකුර මූර්තජද දන්තජද...😂😂😂😂😂😂

  • @disnarangani3108
    @disnarangani310811 күн бұрын

    Tharuwan saranai ammeee❤❤

  • @user-jc6wl1ec9r
    @user-jc6wl1ec9r4 күн бұрын

    ❤😂😂

  • @kanthiambawatta6123
    @kanthiambawatta61237 күн бұрын

    Henawela Merenawa Welawaka ❤️❤️❤️❤️

  • @NilanKumudu-fl9wn
    @NilanKumudu-fl9wn9 күн бұрын

    Maruuu ane 😂😂😂😂

  • @GangaGamage
    @GangaGamage10 күн бұрын

    ලොකු මම බලන ආච්චි තනි පිස්සු ඔය ආච්චි නියමයි ❤️

  • @user-vq1nj4dl6q
    @user-vq1nj4dl6q10 күн бұрын

    ammo kollo nekan Enna anaee gadaren apeta prsna thaneyama hinawanawa keyala . amooo

  • @sujathahemamali7244
    @sujathahemamali724411 күн бұрын

    ❤️❤️👍👍

  • @sitagunawardana5701
    @sitagunawardana570111 күн бұрын

    😂😂😂😁😁

  • @leelakonara4882
    @leelakonara488210 күн бұрын

    😀😀😀

  • @Sunanda-it7zv
    @Sunanda-it7zv10 күн бұрын

    අම්මෝ මට බැරියෝ 🤣🤣🤣

  • @sf-zm7vy
    @sf-zm7vy10 күн бұрын

    Ammo 😂😂😂😂😂 hina ynwa appa mewata😂 nam.... maru

  • @Dilu-zp5ok
    @Dilu-zp5okКүн бұрын

    😂😂😂

  • @user-rb4qf8fc9o
    @user-rb4qf8fc9o10 күн бұрын

    😂😂😂🥰👍

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv6 күн бұрын

    😅😅😅😅😅😅😅😅😂😂😂😂😂🎉

  • @dillimuninayana1022
    @dillimuninayana10225 күн бұрын

    අනෙ පව් බාන් ආත්තම්මා

  • @sweerasinghe3350
    @sweerasinghe335011 күн бұрын

    😂😂❤

  • @kanthiambawatta6123
    @kanthiambawatta61237 күн бұрын

    Anee Kolloo. Me Manussayata Denna Wadayak ,😂❤

  • @wajiramalipriyangika3200
    @wajiramalipriyangika32007 күн бұрын

    😂😂😂😂 ayyoo

  • @blessitapeiris6240
    @blessitapeiris62409 күн бұрын

    😂😂😂❤❤

  • @sns-ow9rj
    @sns-ow9rj10 күн бұрын

    යකෝ පවු..

  • @GangaGamage
    @GangaGamage10 күн бұрын

    අනේ බුරුවො ඔය මනුස්සයට ඉන්න. දිය අපේ ඔලුව පිස්සු හදවන්නේ ඔයා 🤣🤣🤣

  • @hipp03
    @hipp0310 күн бұрын

    👍

  • @arunisubashini6104
    @arunisubashini610410 күн бұрын

    Mitanam pissu pau me amma ❤❤❤❤

  • @disnaranjanie7634
    @disnaranjanie763410 күн бұрын

    😅😅😅😅😅😅😅😅😊

  • @user-hy3uj1ge9i
    @user-hy3uj1ge9i7 күн бұрын

    Ai kollo oyatharam wada dene😅😅😅

  • @sujeewanilmini7800
    @sujeewanilmini78008 күн бұрын

    ආච්චි කියනවා මල ඉලව්වලු 😂

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p10 күн бұрын

    පව් අනේ

  • @samanthipremalal969
    @samanthipremalal96910 күн бұрын

    ❤😂😂😂😂😂😂

Келесі