Sl Trending Tiktok🤣 - එහා ගෙදර ඇන්ටි 🤣

Subscribe karanna
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment
LaughterTherapy
FamilyComedy
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment
LaughterTherapy
FamilyComedy
GrandmaAntics
JoyfulLaughs
GrandmaJokes

Пікірлер: 256

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube9 күн бұрын

    එහා ගෙදර එකා මේක දැක්කම 🤣🤣🤣

  • @renukakumari5890

    @renukakumari5890

    8 күн бұрын

    😀😀

  • @mashi462

    @mashi462

    8 күн бұрын

    එයාලා හොද යාලුවො මල්ලි 😂😂

  • @LakshikaWikramanayaka

    @LakshikaWikramanayaka

    6 күн бұрын

    😂😂😂😂

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m8 күн бұрын

    එහා ගෙදර මිනිහ දැන් උඹව හඳට යවයි ලොකුවෝ 🤣🤣

  • @thushanthialutwela5089

    @thushanthialutwela5089

    6 күн бұрын

    👍👍👍

  • @DiliniNisansala-fi4rc
    @DiliniNisansala-fi4rc9 күн бұрын

    එහා ගෙදර නැන්දා විඩීයෝ බලපුවම ලොකූ left😂😅😅

  • @prasannapradeep5728
    @prasannapradeep57288 күн бұрын

    මහා විශාල සද්දයක් අද හවසට බලාපොරොත්තු වන්න,,😂😂😂😂

  • @sakunthalamali5055
    @sakunthalamali50558 күн бұрын

    එහා ගෙදර මිනිහා දැකපං මේක 😂😂

  • @roshinishamila9423

    @roshinishamila9423

    8 күн бұрын

    😂😂😂😂😂

  • @suneethadesilva5088

    @suneethadesilva5088

    8 күн бұрын

    ගුටි වැඩි ඈතක නෙමෙයි.😇

  • @himashinimsara3739
    @himashinimsara37399 күн бұрын

    බට්ටො පනින්න..ජිල් ගහන්න..එහා ගෙදර මිනිස්සු මේව දකිද්දි කොහොමඩ ලොකූ උඩ තට්ටුවෙ ඉදන් පහලට බහින්නෙ.😅😅😅😅😅

  • @SepaliShiroma
    @SepaliShiroma8 күн бұрын

    ලොතු එයා ගෙදර මිනිහාදැක්කාම හදට යන්නවෙන්නේ උබට තමයි😂😂

  • @janithmadushanka366
    @janithmadushanka3668 күн бұрын

    ලොකුගෙ වොයිස් එක අහන්න තමයි මන් ආසම

  • @mahmoudelsayed3890

    @mahmoudelsayed3890

    8 күн бұрын

    ලස්සන කටහඩක් නේද ?💖

  • @mahmoudelsayed3890

    @mahmoudelsayed3890

    8 күн бұрын

    💖මමත්💖

  • @renukakumari5890

    @renukakumari5890

    8 күн бұрын

    මමත් ආසයි ලොකුගේ කටහඬ ලස්සනයි 😍

  • @nayananadeekakumari9902

    @nayananadeekakumari9902

    7 күн бұрын

    කට හඩ වගේමයි ලොකුගේ කතා බන්.ආච්චිට දෑවෑද්දත් ඕන ඒ මදිවට 😂😂

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka59798 күн бұрын

    ආච්චි ඕකව උල තියන්නනි වටින්නේ...වද්දගන්න එපා ගෙදරට ඕකව.😂 හිතේ ඇති ඇන්ටිලා බැදගන්න 😂😂

  • @user-jq9ym5fv6f
    @user-jq9ym5fv6f8 күн бұрын

    ඔයාගේ වොයිස් එකට ආසයි.... ආදරෙයි ඔයාටයි.අත්තම්මටයි....❤️❤️❤️

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri33579 күн бұрын

    ලොකුවෝ එහා ගෙදර ඇන්ටිගේ මහත්තයා දැක්කොත් තමයි බොට වැඩේ😂😂😂😂😂

  • @renukakumari5890

    @renukakumari5890

    8 күн бұрын

    ගහේ බැදලා ගහයි😀😀

  • @user-zt7mr8wb1q
    @user-zt7mr8wb1q8 күн бұрын

    ආචිචී පවු මැටිටෝ මුණූපුරාට කොයිතරන් ආදරේද ආචිචීව යහපතක්ම වේවා! සුවපත් වේවා!!!

  • @ayeshakumudu1684
    @ayeshakumudu16848 күн бұрын

    ආච්චි බුද්ධිමත් ලොකු 😂😂

  • @NiliminiChandrika-ho1wi
    @NiliminiChandrika-ho1wi8 күн бұрын

    ආච්චි අසරණ කරන්න එපා එයාට කියන්න බැරිව ඉන්නෙ 🤣🤣🤣🤣🤣🤣

  • @sujathahemamali7244
    @sujathahemamali72448 күн бұрын

    එහා ගෙදර නැන්දා මේක දැක්කොත් ඉවරයි ලොකු 😂❤

  • @dhanachami2190
    @dhanachami21908 күн бұрын

    මු අනිවාර්යයෙන් එහා ගෙදර දැනුවත් කරලා කරපු එකක්.

  • @dsvlog6100
    @dsvlog61009 күн бұрын

    එහා ගෙදර මනුස්සය දැක්කම උබව හදට යවයි කොම්ලෝ

  • @NishaniDilukshika

    @NishaniDilukshika

    5 күн бұрын

    😂😂

  • @hashinimasha1917
    @hashinimasha19179 күн бұрын

    ලොකූ අන්ත අසරණයී😅😅

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha8 күн бұрын

    මූට පිස්සු මේරි ආච්චි 😂😂😂 එහා ගෙදර එකා දැක්කොත් තමයි බොට 😂😂😂

  • @manjulaliyanage9551
    @manjulaliyanage95518 күн бұрын

    😂 පව් ආව්වී අම්මා දෙලොවක් අතර. තෙරුවන් සරණයි යහපතක් වේවා .

  • @renkaarumgan5289
    @renkaarumgan52899 күн бұрын

    😄😄😄😄🤣🤣🤣🤣🤣සයියෝ සයියෝ පවු ආච්චි ❤️😄ආච්චිගේ හිතේ ඇත්ත කියලා පවු හලෝ 😄😄😄

  • @renukafernando2692
    @renukafernando26927 күн бұрын

    අල්ලපු ගෙදරින් ගුටි මුරයක්. Sure. 🤣

  • @chanukarukshans.d.3486
    @chanukarukshans.d.34868 күн бұрын

    මරු ඈ හරි ආසාවෙන් බලනවා.මල්ලි අහන ව්දිහත් නියමයි😂😂

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh8 күн бұрын

    ඒහා ගෙදර මිනිහා ජෝන් ද 😂😂,?ඌ දැක්කොත් උඹ ඉවරයි කොල්ලා 😂😂😂😂😂😂

  • @himashinimsara3739
    @himashinimsara37398 күн бұрын

    10.02..මොනා උනත් ලේලියට සුට්ටක් බයයි ආච්චි අම්ම..😂😂 අම්ම ගැන මතක් කලිත් ආච්චි බයයි😊😊

  • @user-ne4sn1cz3o
    @user-ne4sn1cz3o8 күн бұрын

    අනේ මන්ද මේක කියන කතා අප්පා. අල්ලපු ගෙදර හැමෝම මේක දැකපිය

  • @NishaniDilukshika

    @NishaniDilukshika

    5 күн бұрын

    😂😂

  • @ramyafernando4742
    @ramyafernando47428 күн бұрын

    උබ නම් පුතෝ ලගදීම කනවා කෑමක් එහා ගෙදර මිනිහගෙන් තෑං තෑං කියලා හොද කෑමක්

  • @user-nl8xd2ib4r
    @user-nl8xd2ib4r8 күн бұрын

    මල්ලි ahaa ගෙදර manussaya polici yaii 😂😂😂😂😂😂

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn8 күн бұрын

    එහා ගෙදර ඇති අපේ එකාවගේකෙනෙක් නැත්නම් තෝ ඉවරයි .😂😂😂

  • @deepthidissanayake3929
    @deepthidissanayake39297 күн бұрын

    ලොකූ හොඳයි ලමයින් එක්ක ඇන්ටිලා බාරගන්නවා බට්ටො පනින්න 😂😂 අනේ ලොකු 😂😂❤

  • @jdsnfj1113
    @jdsnfj11138 күн бұрын

    හිනා මැරෙනවා අපි😂😂😂😂😂😂😂 මට කැස්සත් හැදුනා කාමරේ තනියම ඉන්නේ එලියේ කාට හරි ඇහුනොත් හිනා වෙනවා මට පිස්සු කියල හිතනවා ජෙසු පිහිටයි

  • @user-is6vr2py3r
    @user-is6vr2py3r8 күн бұрын

    Eha gedara genita budusaranai.....

  • @ramyafernando4742
    @ramyafernando47428 күн бұрын

    තෝ බට්ටෝ පනී මිනිහා මේක දැක්කොත්

  • @lankamalkanthi8744
    @lankamalkanthi87448 күн бұрын

    ඉතින් අපේ මහත්තයව හඳට යවමුකො ලොකූ 😂😂

  • @ivoniudayanthika6476
    @ivoniudayanthika64768 күн бұрын

    Budu amme eha gedara mimiha dakkoth meka😮

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    8 күн бұрын

    E akkage mahaththaya nathuwa athi😂😂😂

  • @nilanthifernando4744

    @nilanthifernando4744

    7 күн бұрын

    ​@@dilhanirownie6924 මහත්තයා හදට ගිහිල්ලා නෙ 😀😀😁

  • @damayanthiperera463
    @damayanthiperera4639 күн бұрын

    ලොකූ කියන ඕනම එකක් ආච්චි කැමති.අම්මලා කැමති නම් ආච්චි කැමති.ලොකූ,ආච්චිගෙ චීත්තෙ ගස් උඩ දාපු ලමයා😂😂😂

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur7 күн бұрын

    ආදරෙයි හැමදාටම ලස්සනයි ඔයාල

  • @KumaariPushpa
    @KumaariPushpa8 күн бұрын

    එහා ගෙදර පිරිමි මනුස්සයා දැක්කොත් ගේන්න දෙයි😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage98598 күн бұрын

    අන්ත අසරණ වෙයි alapu ගෙදර minha dangathoth...😂😂😂 achi pauuuu

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io8 күн бұрын

    දැන් නම් අහල පහල ගෙවල් වලින් ගුටි කන සයිස් එකක් තියෙන්නේ මුනුබුරා ආච්චිවත් හව්ල් කර ගන්නවාමේවට😂😂😂

  • @samanthijayakody6576
    @samanthijayakody65767 күн бұрын

    😂😂😂😂😂😂😂 mara kollek ❤

  • @user-uh7vg6zd6s
    @user-uh7vg6zd6s7 күн бұрын

    එහා ගෙදර ගියොත් ඔයාටත් වෙන්නේ හදට යන්න තමයි.😂.ඒ නිසා ඔන්න ඔයා ඔහොම ආච්චි එක්ක ඉන්න අනේ..😊😊

  • @arunisubashini6104
    @arunisubashini61048 күн бұрын

    මේ ලොකුට දැ කොටු පැනලා ඇති වේලා ගෙදර ගෙන්න හදන්නේ 😂😂😂

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh8 күн бұрын

    ආච්චි අම්මා මෙ ලොකු ගෙ පේජ් එකෙ හොඳ කෙල්ලෙක් හොයාගන්න කියන්න 😂😂😂😂😂😂😂😂😂😂

  • @malanieindra123
    @malanieindra1238 күн бұрын

    හත්තිලව්වේ මේ ලොකූ අහන දේවල් 😂😂😂😂

  • @thamarasri7622
    @thamarasri76226 күн бұрын

    මේ මුනුබුරාට මාරම අදහස් එන්නෙ.මේ ආාච්චි කොච්චර සතුටකින් ඉන්නව ඇතිද .මු නම් මාරම එකෙක්

  • @tharuceylon8752
    @tharuceylon87528 күн бұрын

    ආත්තම්මා කැමති 🥰🥰🥰 එහා ගෙදර ඇන්ටි වාසනාවන්ත යි 🙈🙈🙈

  • @user-lw6or1oi7c
    @user-lw6or1oi7c5 күн бұрын

    යකු ලමයි එක්ක බට්ටොත් පනින්න කල්පනාව 😅😅 අංකල් හඳේ ඉඳම් ආව දාට චෙස් ඇදහම් අයියෙ 😂😂

  • @GangaGamage
    @GangaGamage8 күн бұрын

    අම්මෝ ඒ මනුස්සය දන්නවනම් ආස හිතෙයි 🫢🤣🤣🤣

  • @ShehashnaChatumina
    @ShehashnaChatumina7 күн бұрын

    ලොකු ට පත්තු බදින්න වෙයි වගෙ 😂😂

  • @gneifloreenjunkeer8790
    @gneifloreenjunkeer87908 күн бұрын

    Ane dan inna ganunuta me amma oda udaranayak. Kochara awwath kamatha denne neh. Onna wadagath kama.I love u amma

  • @nishanthishanti4504
    @nishanthishanti45048 күн бұрын

    Eha ගෙදර miniha Dakkoth guti 😂😂😂😂😂😂😂😂

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul7 күн бұрын

    ලොකූ උමට පිස්සුද?? කොයි වෙලාවෙ හරි අල්ලපු ගෙදර මිනිහ උබව මරණව..❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini78008 күн бұрын

    එහා ගෙදර ඇන්ටියෝ.......

  • @methsitha3738
    @methsitha37387 күн бұрын

    වැඩිකල් නොයා ගම රට අතහැරලා යන්න වෙනවා සුවර්.. 😂😂😂😂

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23266 күн бұрын

    ඕවා දැකලා අල්ලපු ගෙදර එකාට පෙනුනම මොකද වෙන්නෙ?මේරි ආච්චිගෙ ප්‍රශ්නෙ තමයි මගේ ප්‍රශ්නෙත්.හොඳටම පිස්සු

  • @user-bo1lr8ry1i
    @user-bo1lr8ry1i8 күн бұрын

    Barima tana neda lokuuuu.....😂😂😂😂api nam udinma kamati.......❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani30758 күн бұрын

    😂😂😂 aththa aha gedara anti oka baluwama shooi ...kollo😂😂😂😂😂❤❤❤❤

  • @NishaniDilukshika
    @NishaniDilukshika5 күн бұрын

    Ane aiye oyage munath pena vidiyo ekak dannako...dennatama budu saranay

  • @NilanKumudu-fl9wn
    @NilanKumudu-fl9wn8 күн бұрын

    Anee ආච්චියෙ මූට pissuma tamai.😂😂😂😂😂

  • @iroshikathilakarathna1297
    @iroshikathilakarathna12979 күн бұрын

    අනේ අම්මේ මුට පිස්සු.

  • @user-jp2yf5yh9l
    @user-jp2yf5yh9l9 күн бұрын

    Magul vise dan lokuta 😂😂😂

  • @gangalakmali9753
    @gangalakmali97536 күн бұрын

    ලොකු ඊලග තත්පරේ හදට 😁

  • @chamalichathurika2238
    @chamalichathurika22387 күн бұрын

    දැන් නම් ලොකූත් ගාණට වැඩියි

  • @samanthihw
    @samanthihw5 күн бұрын

    යකූ හිනාවෙලා මැරෙනවා

  • @dayantha-xv8gq
    @dayantha-xv8gq8 күн бұрын

    ඇත්තටම ලොකූට සිංහල තේරෙන්නෙ නැහැ 😅මඤ්ඤොක්කා අල..ජිල් බෝල දෙනවෑ😜

  • @sampashami7996
    @sampashami79967 күн бұрын

    ඒ මදිවට මේක අල්ලපු ගෙදර ගෑණි දැක්කෙත් යසයි😂😂😂😂

  • @user-fo8sz9lb8m
    @user-fo8sz9lb8m16 сағат бұрын

    Oyat nm possum loku❤❤❤❤❤😂😂😂😂😂

  • @gayanchampika8871
    @gayanchampika88716 күн бұрын

    යසයි 🤣🤣🤣

  • @maliesudharshi1488
    @maliesudharshi14888 күн бұрын

    Apoi deiyane me lokuwa...😅 Ape siriyawantha aththatamata budusaranai

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29869 күн бұрын

    ආදරෙයි මුනුපුරාට සහ ආත්තමිමට

  • @sampashami7996
    @sampashami79967 күн бұрын

    මේක දකින අල්ලපු ගෙදර මිනිහා 😂😂😂😂

  • @SamsungUser-os9es
    @SamsungUser-os9es8 күн бұрын

    Amma harima lassanai ahinsakai. Munupura nam gannama deyak naha.

  • @nabiajulia5678
    @nabiajulia56788 күн бұрын

    Eha gedara aya mara fun kattiyak eya maru ane❤

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake64138 күн бұрын

    එහා ගෙදර අන්කල්ගෙන් අවසර ගත්තද මුනූ...ආන්ටි කැන්දන් එන්න ....😅😅...උඹට ඕනම ලමයි එක්ක ගෑනියෙක් ගේන්නමයි නේ ....ජිල්බෝල 2 ....🤣🤣🤣

  • @samanthipremalal969
    @samanthipremalal9698 күн бұрын

    ❤😂😂😂😂😂😂😂 gedara ganita miniha ine😂😂😂😂

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5w8 күн бұрын

    Achchamma th narakama na.davaddakuth onalu😂 loku lama nivasayak danna hadanne😂😂 dennatama dalada samidu pihitai ❤❤❤

  • @ann5715
    @ann57158 күн бұрын

    ලොකූ ,හොරා වගේ එහා ගෙදර ඇන්ටිට ඇත්තටම ලයින් දානවා නේද....

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    8 күн бұрын

    අනේ ලොකු මාබදින්න කෝ හොද දෑ වැද්දක් අපේ අම්මා දෙන ව

  • @RuwaniDanushka
    @RuwaniDanushka8 күн бұрын

    😂😂Kamak na..😅😅

  • @sriyaniperera9468
    @sriyaniperera94688 күн бұрын

    ලොකු ආචිචි නමි කැමතිම නැහැ .... බටිටො පනින්න....😅😅😅

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns7 күн бұрын

    loku 😂😂😂ehagedarin guti kanawa 😂😂😂😂😂😂

  • @MmMmm-iz9mz
    @MmMmm-iz9mz7 күн бұрын

    Nice voice & cute💕 grand ma

  • @aa-ef9go
    @aa-ef9go8 күн бұрын

    මම දන්න විදිහට ලොකුත් හඳට යන්න ලගයි වගේ🤔🤔 අත්තම්මෙ දෙන්න ඔලුව කුඩු වෙන්න ඔයාව අවුස්සනවට 😢😢❤️❤️❤️❤️

  • @thamarakumari4746
    @thamarakumari47468 күн бұрын

    Mewa bayanaka vihilu lokuuu😅

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r8 күн бұрын

    ආච්චි නම් කැමති නෑ ලොකූගේ මොලේ අවුලක්😂 අල්ලපු ගෙදර ගෑනි ගෙනත් ජිල්බෝල ගහන්න තමයි වෙන්නෙ😂😂

  • @khrenuka8992
    @khrenuka89927 күн бұрын

    එහා ගෙදර ඇන්ටිට හිත ගිහින් නේද ලොකු ට

  • @malanimalani4433
    @malanimalani44338 күн бұрын

    එහා ගේදර ම්නිහා මේක දැක්කෝත් එහේම කන පාලයි ලෝකු පාරිස්සමට ඕකේ ආච්ච් එක්ක සේල්ලම් කරන්නේ

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka92418 күн бұрын

    Lamayoo ammala kamati nam mama kamati😂😂.ane allapu gedara eka meeka dakapan😂😂

  • @chathuchathu7300
    @chathuchathu73008 күн бұрын

    Eha gedara aunty😂

  • @sunethragamage9392
    @sunethragamage93928 күн бұрын

    Muta පිස්සු attamme ❤❤❤❤❤😂😂😂😂😂😂

  • @hemalikumari99
    @hemalikumari998 күн бұрын

    Maru yakooo

  • @sampashami7996
    @sampashami79967 күн бұрын

    පිස්සුද බන් උබට😅😅😅

  • @sanduniumeshika597
    @sanduniumeshika5978 күн бұрын

    😅😅

  • @pushpamalani8399
    @pushpamalani83999 күн бұрын

    😂😂😂😂😂😂

  • @user-wo6dp4fm6z
    @user-wo6dp4fm6z8 күн бұрын

    Achchi.niyamai..meya.achchiwa.madawana.pissu.muta😂😂😂

  • @priyaniperera2838
    @priyaniperera28388 күн бұрын

    ආච්චී, මුණුපුරා ❤

  • @mallikasamahon4339
    @mallikasamahon43398 күн бұрын

    Loku eha gedara minihagen gutikapiya 😂

  • @priyanthaamarasiri1228
    @priyanthaamarasiri12288 күн бұрын

    Lokuuwooo😂😂😂

  • @tkransitkransi1271
    @tkransitkransi12718 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂ane loku oya nm maru achchith shook 😂😂😂😂mata hinawela ila adenawaa appa 😂😂😅

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z7 күн бұрын

    😄😄😄යකෝ මූ

Келесі