අලුත් අවුරද්දේ අලුත් වීඩියෝ එක

GrannyGiggleGames
LaughingLegends
WiseAndWittyGrandma
ComedyJourneyWithGrandma
GrandmasGuffawGallery

Пікірлер: 1 000

  • @kamil-gulawita
    @kamil-gulawita5 ай бұрын

    මිනිස්සුන්ගෙ හිත් රිද්දලා , මිනිස්සුන්ගෙ ප්‍රශ්න විකුනලා, බොරැ කියලා හම්ම කරන සල්ලි වලට වඩා මේ කොල්ලා සල්ලි හම්බ කරන විදිය අගය කරන්න ඕන ඒ වගේම ඒ සල්ලි පරිහරණය කරන විදිය ඊටත් අගය කරන්න ඕන....

  • @indraniindrani4372

    @indraniindrani4372

    Ай бұрын

    සුබ පැතුම් පුතා

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe20225 ай бұрын

    අද කාලේ තන්හවෙන් ඉන්න අච්චිලට හොද අදර්සමත් අච්ච් කෙනෙක්. අදරෙයි ගොඩාක් දෙන්නටම❤

  • @niroshidammika8599

    @niroshidammika8599

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @priyankaperera4330

    @priyankaperera4330

    5 ай бұрын

    Ammooo eka nam attha

  • @yenukin.t

    @yenukin.t

    27 күн бұрын

    Anee ow

  • @dhammikawitharana2672
    @dhammikawitharana26725 ай бұрын

    රුපියලටත් ගහමරා ගන්න කාලෙක, මේ අම්මා හැමෝටම ආදර්ශයක් ❤❤❤❤❤

  • @user-ik1bz8uz9v

    @user-ik1bz8uz9v

    5 ай бұрын

    Patta .oya..lassanaeeee❤❤❤❤❤❤

  • @nelanelaa7772
    @nelanelaa77725 ай бұрын

    ඒ ආච්චි අම්මට හොදට සලකන පව්ලක් හොද මුනුපුරෝ ඉන්නේ ආච්චි අම්මේ ඔයාට බුදු සරනයි ❤❤❤

  • @disnajayakody2192

    @disnajayakody2192

    5 ай бұрын

    Achchige room ekata horu Pani kollo

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    3 ай бұрын

    මෙයා අචාට ආදරෙයි ඒක හොදට පේනවා පව් කොල්ලා ලස්සනකෙල්ලක් ලැබේවා

  • @nishanthijayathunge7681
    @nishanthijayathunge76815 ай бұрын

    අන්තිම ටික නියමයි😂😂😂😂😂 ආච්චි අම්මා ඇත්තම කියුව බොලේ😂😂😂😂😂

  • @indraniindrani4372

    @indraniindrani4372

    Ай бұрын

    😄😄😄😄😄😄

  • @sandayadarshanie9193
    @sandayadarshanie91935 ай бұрын

    අනේ ආච්චි හරිම හුරතල්,ආදරෙයි පැලෙන්න ...නිදුක් නිරෝගී බව ලැබෙිවා ..❤

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi89915 күн бұрын

    Ada කළේ ඉන්න කොල්ලෝ දිහා බලද්දී මුණුබුර රත්තරං පුතෙක් බුදුසරණයි ❤❤❤❤

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka10174 ай бұрын

    මුනුබුරාත් බලන්න ආසයි ...අත්තම්මා නීරෝගීව තියාගන්න ...පුතේ ..දීර්ඝායු වේවා ..❤️🥰

  • @nethuhiru
    @nethuhiru5 ай бұрын

    හරිම පින්වන්ත අම්මා කෙනෙක්. මමත් කවදා හෝ මේ වගේ ආච්චි කෙනෙක් වෙනවා.

  • @user-zj1fm7yp7c

    @user-zj1fm7yp7c

    5 ай бұрын

    😂

  • @pamodimaheshika3955

    @pamodimaheshika3955

    5 ай бұрын

    @@user-zj1fm7yp7c 😹

  • @pradeepajayasekara1

    @pradeepajayasekara1

    4 ай бұрын

    ​@@user-zj1fm7yp7c😂

  • @indraniindrani4372

    @indraniindrani4372

    Ай бұрын

    🙏❤❤❤

  • @Sarath-fp1ll

    @Sarath-fp1ll

    24 күн бұрын

    😂😂😂😂

  • @sajithpriyantha716
    @sajithpriyantha7165 ай бұрын

    ආච්චි අම්මත් එක්ක එකතු වෙලා අසරණ සත්තුන්ට දානයක් දෙන්න...❤❤❤❤

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe4 ай бұрын

    මම මේ video සමහර දවස්වලට බැලුවේ අද නම් ගොඩක් හිනා උනා මීට පස්සේ නම් ආච්චි අම්මව හැමදාම බලනවා හරිම සිරියාවන්තයි නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @priyankabandara5323
    @priyankabandara53235 ай бұрын

    දෙන්නම ෂෝයි.....ආත්තම්මයි මුනුපුරයි

  • @simplewalker459
    @simplewalker4595 ай бұрын

    ඔය සල්ලී වලින් සාංඝිග දානයක් දෙන්න ආච්චිඅම්මා. නිවන් දක්නා ජාති දක්වා සසරේ සැපයටම හේතු වෙයි ඒ පින.

  • @ccsl6890

    @ccsl6890

    5 ай бұрын

    Akanam Aththa.😊

  • @mrsfathima9428

    @mrsfathima9428

    5 ай бұрын

    ඔය සල්ලි ,,,දුප්පත් antha අසරණ දුගී පවුලකට දෙන්න ,,,,oyata godak pin athwenawa, ආච්චි amma❤❤❤adarey godak ,oyatath jesu pihitai malli

  • @ccsl6890

    @ccsl6890

    5 ай бұрын

    @@mrsfathima9428 mahapala Anisansa Lebenna Aryamahaa sangarathnayata Dena Danetai.

  • @nela4201

    @nela4201

    5 ай бұрын

    ane thattayanta nam dennepa hora haththa.. balu kaputu danayak dunnanam watinawa.. hora ganayantai pansal aalatai deela innawata wada

  • @ccsl6890

    @ccsl6890

    5 ай бұрын

    @@nela4201 Ohoma kathakarala pau purawaganna Apa. Silrakina silwath pinwath Suwaminwahansela Onatharam innawa. Horata Siurugaagath aya oya dekala thiyenne. Sasanewinasa karana pirisak

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani70815 ай бұрын

    අනේ දෙවියනේ හිත පිරිසිදුව ජීවත් වෙන අම්මා කෙනෙක්, පව් දුකේ බැ, හරිම ආදරේ හිතෙනවා දීර්ඝායු ලැබේවා අම්මේ මේ අම්මව හොදින් බලාගන්න ගුන දේවල් කන්න බොන්න ගෙනත් දීලා බුදුසරණයි ජේසුපිහිටයි අම්මේ❤❤❤❤❤

  • @elenieleni3859
    @elenieleni38595 ай бұрын

    මම හටිම ආසයි ආච්චිගේ හිනාවට . බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!🥰🥰🥰

  • @SaumyaManohari
    @SaumyaManohari5 ай бұрын

    රටට වෙලා තනියම ඉද්දි ඔයාලගේ vidio එකක් බලන දවසට විතරයි ටිකක් හිනාවෙන්නේ ගොඩක් පිං

  • @yasikagayathri5120

    @yasikagayathri5120

    5 ай бұрын

    Atthatama ou me puthagei achchigei video ekak dakkakoth witharai sathuten hinawela hitha sanaseemen Prasna amathaka karala dawasa gewanna puluwan. Oyala dennatama theruwan saranai

  • @SaumyaManohari

    @SaumyaManohari

    5 ай бұрын

    @@yasikagayathri5120 🤣

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f5 ай бұрын

    ඒ ආච්චි ලස්සනට ඔයාල බලා ගන්නවා ඒකනෙ එයාට සල්ලි එපා කියන්නේ ❤ එයාට හැමදේම දෙන හින්දා නේ , හරි පිං කාරයි 😍

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq5 ай бұрын

    ආච්චි අම්මා කියපු එක ඇත්ත ,,යාලුවන්ට වැඩිය දැන් කාලේ සල්ලි තමයි වැදගත් ,ආදරෙයි දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹

  • @premas2709

    @premas2709

    5 ай бұрын

    Budu.saranai.ammata.hoda.munuburek..inne.

  • @ManjulaPathmasri-cp5kg

    @ManjulaPathmasri-cp5kg

    5 ай бұрын

    😂😂😂😂,පත්මිනි නමි කවදාවත් ඒ ආචිචි වාගේ වෙන්නේ නෑ 😂😂😂😂,,,,නාකි වුනාම කූණූ ආච්චි කෙනෙක් තමා වෙන්නේ 😂😂😂😂 I'm from Poland 🇵🇫🌍😂

  • @kumaraug9801
    @kumaraug98014 ай бұрын

    නියම මුනුපුරෙක් අම්මට හම්බ වෙලා තියෙන්නේ .ආදරෙයි දෙන්නටම

  • @sampathgamage861
    @sampathgamage8615 ай бұрын

    වැඩිහිටියන්ට සළකන දරැවෝ සමාජයට වටිනා ආදර්ශයක්..👍..😍..!! ආච්චි අම්මාගේ ඇස් පෙනීම සහ කන් ඇසිම ටිකක් දුර්වලයි..😢..😢.. අාච්චි අම්මට ඇස් කණ්නාඩියක් සහ ශ්‍රවන උපකරණයක් අවශ්‍යයි..!! ආච්චි අම්මටයි මුණුබුරාටයි.. දීර්ඝායු..!!!

  • @anjalikafernando633
    @anjalikafernando6335 ай бұрын

    අනේ අම්මෝ මේ ආච්චියි මුනුපුරයි.. නියමයි. 😂😂❤❤

  • @user-vx1jc4nw3n
    @user-vx1jc4nw3n4 ай бұрын

    හරිම ආදරණීය අම්මා කෙනෙකුයි , පුතෙකුයි , දීර්ඝායු වේවා..... බුදු සරණයි.... ගොඩාක් ආදරෙයි....

  • @wasanabandara9856
    @wasanabandara98565 ай бұрын

    ආච්චි අම්මාව අනුරාධපුරය එක්කන් යන්න මල්ලි,හරිම වාසනාවන්ත ආච්චි කෙනෙක්

  • @ireshaudyangani844
    @ireshaudyangani8444 ай бұрын

    අන්තිම ටික තමයි හොදම ආච්චියේ😂😂😂

  • @concywickramasinghe7130
    @concywickramasinghe71305 ай бұрын

    අනේ මගේ අම්ම එක්ක අක්කගෙ පුතාල මේ වගේ හිටියෙ.එයාත් පොඩි ලමය වගේ ,ඒවට හිනා යන ඒක කිය කියා හිටිය.අවුරුදු 92 වෙලා මැරුනෙ.මේ පුතත් හරිම ආදරණීය දරුවෙක්.බුදු සරණයි දෙන්නටම.❤❤

  • @Preethika.322
    @Preethika.3225 ай бұрын

    😂 අනේ අනේ අත්තම්මෙ මම බලන් උන්නෙ වැඩියෙන් වටින්නෙ යාලුවොනේ බං කියනකම්.. කටට උත්තරේ දීලත් කිව්ව නේ යාලුවෝ මොකටද බං කියල 😂 අපේ ආදරණීය මුණුපුරා.. අපේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ සිදුවන දේවල් පෙන්වන හරිම ස්වභාවික Video එකක්. හරිම ආදරණීයයි, හරිම විනෝදකාමීයි. මහන්සියෙන් පිරුන අපේ ජීවිත වලට හිනාව ගෙන එන ආත්තම්මාටය්, මුණුපුරාටයි ගොඩාක් පිං. ❤❤

  • @priyankaherath6428
    @priyankaherath64285 ай бұрын

    ❤❤❤❤❤ අද නම් හොඳටම හිනා වුනා. ආදරෙයි මේරි ආච්චි ඔයාට ගොඩාක්....!!!

  • @kumudunipeiris8708
    @kumudunipeiris870817 күн бұрын

    Munuburo oyage voice eka mara lassanai

  • @rwbd-123
    @rwbd-1233 ай бұрын

    යාලුවො මක්කොරන්නද බං.ඒක මරු .

  • @randikamadushan7568
    @randikamadushan75684 ай бұрын

    සුපිරි ආච්චි..බුදු සරනයි

  • @lakshmiekanayaka2621
    @lakshmiekanayaka26214 ай бұрын

    ෂෝයි අනේ ඔයාගෙ ආච්චි අම්මා.යාළුවො මක්කරන්නද කියපු හැටි. තෙරුවන් සරණයි ආච්චිට.

  • @IslandRhythms24
    @IslandRhythms245 күн бұрын

    අනේ හරිම අහිංසක අත්තම්මා කෙනෙක්.....ඒ මනුස්සය හරිම නිර්ව්‍යාජයි . මවාපෑම් නැතිනිසා තමයි හුඟක් අය මේ වීඩියෝස් බලන්නෙ

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane93005 ай бұрын

    තරුන කාලෙ හරිම ලස්සන ඇති. ❤❤❤ දැනුත් ලස්සනයි .❤❤❤

  • @rangaprasad3546

    @rangaprasad3546

    5 ай бұрын

    Ouu..ආච්චගෙ තරුන කාලේ photo ටිකක් දාන්න අපිට බලන්න

  • @user-oe9gv6bn9e
    @user-oe9gv6bn9e5 ай бұрын

    ආච්චි අම්මා එක්ක හැමදාම සතුටින් ඔහොමම ඉන්න❤ මුනුපුරෝ 🤭 ඔයාගෙ කටහඬ හරි ලස්සනයි . අහිංසක සත්තුන්ට පුංචිවට දානයක් දෙන්න. මනුස්සයෝ මොනාමහරි කනවා. කන්න නැතුව පාරේ ඉන්න සත්තුන්ට පුංචි කෑම වේලක් දෙන්න. ❤

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e5 ай бұрын

    අන්තිම ටික නම් සුපිරි ආත්තම්මේ 🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍

  • @malikanishanthi6919
    @malikanishanthi69195 ай бұрын

    තුනුරුවන් සරණයි!!! ආච්චි අම්මේ🙏🙏🙏නිදුක් නීරෝගී වේවා!!!

  • @bisomanike5940
    @bisomanike59405 ай бұрын

    ඇත්තටම ආදරෙයි අපිත් අම්මට.තෙරුවන් සරනයි .

  • @SugsndikaMadushani-ke4gw
    @SugsndikaMadushani-ke4gw5 ай бұрын

    අනෙ අත්තම්මට දලදා සමිදු පිහිටයි ❤

  • @dammiabeydeera8144
    @dammiabeydeera81444 ай бұрын

    ඔයාගෙ ආදරනීය වචන වගේම ආච්ච්ගෙ අවංක වචන අවංක හදවත හදවත ට දැනෙන්නෙ හරිම ආදරනීය feeling එකක් .thanks oyata .budu saranai. 🙏❤

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w5 ай бұрын

    නියමයි ආච්චී😂😂😂 යාලුවෝ මොකටද ඇත්ත කතාව😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @user-mq9ly2oj7c
    @user-mq9ly2oj7c4 ай бұрын

    අපෙ ආච්චි තරුන කාලෙ ලස්සනට ඉන්න ඇති අනෙ හරි sweet .

  • @chanulawshadha2107
    @chanulawshadha21075 ай бұрын

    මේ වගේ අත්තම්මෙක් අපිට නෑනේ ..අනේ.. බැරි කාලේදී හොදට බලාගන්න ..ආදරෙයි අත්තම්මේ...❤❤

  • @veesha8441

    @veesha8441

    5 ай бұрын

    Ona tharam inne ane anaatha niwasa wala. Baragannako

  • @chanulawshadha2107

    @chanulawshadha2107

    5 ай бұрын

    @@veesha8441 මේ වගේ අත්තම්මේක් අපිටත් ඉන්නවන්ම් කිව්වා මිසක් අනේ..අත්තම්මේක් හොයලා දෙන්න කිව්වේ නෑ..😁😁 ඔයාට ඔටිසම්ද..මොන්ගල්ද😛😛

  • @veesha8441

    @veesha8441

    5 ай бұрын

    @@chanulawshadha2107 aneee meya msn hithuwa heuwa kiyala

  • @priyankaperera4330

    @priyankaperera4330

    5 ай бұрын

    😂😂😂😂😂

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    5 ай бұрын

    මට නම් මුට ගහන්න හෙතෙනවා අචා

  • @user-wb4sh2zt5j
    @user-wb4sh2zt5j18 күн бұрын

    හරිම අදරනියයි,දෙන්නටම බූදුසරණයි❤❤❤❤❤❤

  • @user-tj4en3xl8k
    @user-tj4en3xl8kКүн бұрын

    😂😂❤❤❤Adarei ආච්චි

  • @Charithagamlath9310
    @Charithagamlath93105 ай бұрын

    ආදරේ හිතෙනවා අනේ... ඒ පිංවන්ත මූන, ඒ හිනාව දැක්කත් ඇති ❤❤❤❤

  • @himashinimsara3739
    @himashinimsara37395 ай бұрын

    යාලුවො මක් කොරන්න්ද බන් 😃😃😃 අම්මොව්ව් අනේ අත්තම්මෙ ඔයා ශොයි😂😂😂

  • @niroshaudulamali3045
    @niroshaudulamali30455 ай бұрын

    Mama hari arsawen oyage video balanne .achchi ammath shok ane oyala dennatama theruwan saranai.deergayusha pathanawa

  • @peraraperara639
    @peraraperara6395 ай бұрын

    අනෙ පවු ආච්චි අම්මා යාලුවො මොකටද බන්😂😂😂😂😂😂තෙරුවන් සරණයි පුතේ දෙන්නටම

  • @nadeenadee9047
    @nadeenadee90475 ай бұрын

    පව් අත්තම්මා ...ආදරේයි❤❤❤ බුදුසරණයි

  • @kwtpass2361
    @kwtpass23615 ай бұрын

    බුදුසරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wo6dp4fm6z
    @user-wo6dp4fm6z3 ай бұрын

    අන්තිම .ටික .සොක්.මුනුබුරු ..❤❤️

  • @arunisubashini6104
    @arunisubashini610419 күн бұрын

    යලුවෝ මක්කේටයි බන් 😂😂😂😂❤❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary63035 ай бұрын

    අත්තම්මා බුදු සරණයි හරිම හොද අමිමා කෙනෙක් ආදරෙයි අමිමේ ❤❤❤❤❤❤❤

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv5 ай бұрын

    යාලූවෝ මක් කරන්නද බං ඇත්ත තමයි ආච්චි කිව්වේ යාලුවෝ කියලා ඉන්නේ නමට විතරයි ❤

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    5 ай бұрын

    කොල්ලෝ නියමයිඋපදෙස් හී හී හු හු

  • @malkanthikatuwana3590
    @malkanthikatuwana35905 ай бұрын

    මම හරි ම ආසාවෙන් බලනවා , බුදුසරනයි දෙන්නටම❤❤❤❤

  • @manoripriyanjali3121
    @manoripriyanjali31215 ай бұрын

    හොද පූතෙක්.. හරිම ලස්සනයි ආචිචි පූතායි

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka32665 ай бұрын

    අනෙ අම්මේ.ඔයා.හිනා.වෙනකොට හරි.සිරියාවයි මුනුබුරා ඔයාට.ගොඩක් ආදරෙයි නේද.❤️

  • @isharamadushika9210
    @isharamadushika92105 ай бұрын

    අම්මෝ එ හිනාවට තමා මං ආසම..ආච්චි අම්මා එක්ක අනුරාධපුරේ යන්න ..

  • @dtironi4489
    @dtironi44895 ай бұрын

    මල්ලී..මම හරිම ආසාවෙන් මේ videoes ටික බලන්න පටන් ගත්තේ..ඔයාගේ ආත්තම්මා ගේ හිනාව..❤.ඒ වගේම ඔයාගේ කටහඩ ❤..

  • @user-it7ff1wz5q
    @user-it7ff1wz5q5 ай бұрын

    Oyata godak pin malliyo.hema achchi kenekutama oya wage munuburek hitiyanam eyalata godak sathutin inna puluwan.eth oya wage oya vitharamai malliyo.siyaluma deviyanne pihita oyala dennata lebewa.budu saranai.

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz5 ай бұрын

    අපිටත් හිටියා නම් මේ ආච්චි කෙනෙක් ...😢😢😢මෙ ආච්චි අම්මා ඇතුළු ..මේ රටේ ඉන්න සියලුම ආච්චි අම්මලාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ...දිර්ඝායුශ ලැබේවා ...❤❤❤🎉🎉🎉

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    5 ай бұрын

    🙏🙏🙏🙏🇦🇪🇱🇰

  • @jankitennakoon189

    @jankitennakoon189

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🤗🤗🤗

  • @Vidnavidna
    @Vidnavidna5 ай бұрын

    Adarei dennatama❤❤❤❤❤❤

  • @user-uy3no3cq3z
    @user-uy3no3cq3z5 ай бұрын

    Suba aluth aududdak wewa... Achchi amme. Oyalata budusaranai.❤❤

  • @DiliniTharanga-ml6we
    @DiliniTharanga-ml6we5 ай бұрын

    ශෝයි අනේ ආච්චිඅම්මයි මුණූපුරයි..පට්ට ආදරෙයි ❤️❤️❤️

  • @shamaranaveera9857
    @shamaranaveera98574 ай бұрын

    යාලුවෝ මක්කරන්නද බං 😂😂😂 එතකොට මුණුපුරා ගේ හිනාව නියමයි 👌👌👍👍🤗🤗😅😅

  • @christeenlaity3201
    @christeenlaity32015 ай бұрын

    ආච්චිඅම්මා දැන් සේරම මිනිස්සු දැනගන්නවා ආච්චි රෙදියටින් සල්ලි තියනවා කියා හොරැ ඇවිත් ගනි ආච්චිතනියම ඉන්නකොට බලාගෙන දැන් රැ 100/ ටත් බෙලිකපනවා පරිස්දමින් මුනුබුරයි ආච්චි ජේසුපිහිටයි දෙන්නටම සතුටින් ඉන්න ගොඩාක්ආදරෙයි ❤❤🙏🙏🌹🌹😘😘

  • @latamanike3040
    @latamanike30404 ай бұрын

    ලස්සනයි නිදුක් නිරෝගී බව ලැබේවා

  • @user-sk1xo5nh8w
    @user-sk1xo5nh8w4 ай бұрын

    ආදරෙයි ආත්තාම්මේ බුදුසරණයි මල්ලී ඔයාටත් බුදුසරණයි පරිසමෙන් සතුටින් ඉන්න ❤❤

  • @priyanchanaka3532
    @priyanchanaka35325 ай бұрын

    ආච්චි trip එකක් එක්ක ගිහින් වීඩියෝ දාන්න 😊

  • @tharakanimantha3374
    @tharakanimantha33745 ай бұрын

    Ammata budusaranai man hema video ekakma balanawa amme

  • @dgr1778
    @dgr17785 ай бұрын

    දෙන්නට්ම...බුදුසරණයි ..❤❤

  • @gayashanchandi708
    @gayashanchandi7085 ай бұрын

    අන්තිම ටිකෙන් තමා නැගලම ගියේ වීඩියෝ එක😂

  • @NadeeshaniRuvini
    @NadeeshaniRuvini5 ай бұрын

    යාලුවො මොකටද බං කිවා කියන එක දැන් හරිනේ😅😅😅😅😅😂😂😂😂

  • @user-pn6gx5ld2b
    @user-pn6gx5ld2b5 ай бұрын

    Apitath hitiya oya wage achchiyek. ❤️❤️hari adarei.theruwan saranai achchi amme

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali56185 ай бұрын

    Budusaranai Achchi amma 🙏🙏❤️❤️

  • @Youare720
    @Youare7205 ай бұрын

    🤣🤣🤣🤣 සහතික ඇත්ත ආච්චියේ😂❤

  • @renukadamayanthi2767
    @renukadamayanthi27675 ай бұрын

    යාලුවෝ මොකටද බං.... අනේ අත්තම්මගේ හිනාවේ ලස්සන.. මගේ අත්තම්මා, සීය තාත්තා, මගේ තාත්තා, මගෙ මහත්තය ගෙ තාත්තා... මෙයාලා නැති වෙද්දී මං රට.. දුකයි ඉතින්.. මේ අත්තම්මා දකිද්දී සතුටුයි.. තෙරුවන් සරණයි, දීර්ගායු වේවා..

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne76325 ай бұрын

    Good grand son ..recently subscribed🎉

  • @sithairangani1026
    @sithairangani10265 ай бұрын

    හරිම ලස්සනයි ආචිචී

  • @tarajasinghe9292
    @tarajasinghe92925 ай бұрын

    ආච්චි අම්මේ අපි තරහයි..❤

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    5 ай бұрын

    Ai a 🤔🤔🇱🇰🇦🇪

  • @himashinimsara3739
    @himashinimsara37395 ай бұрын

    ටියන තැන කියන් එපා අච්චි..මේහ් ඔය මුනුබුරා ටියන තැන අහන් ඉදල ගනියි😅😅😅

  • @user-oo3mj7vk9y
    @user-oo3mj7vk9y4 ай бұрын

    Ane dennage hinawa godak lassanai❤️❤️❤️

  • @rupapathirana6511
    @rupapathirana65115 ай бұрын

    Achchi .harima lassanai sundarai budu saranai

  • @user-xi7uv7zq5s
    @user-xi7uv7zq5s5 ай бұрын

    ඔයානම් මරැ ආච්ච් ඇත්තම කිවුවා 😂😂😂😂❤❤❤

  • @siriyawathipg5827

    @siriyawathipg5827

    5 ай бұрын

    අම්මේ ඔයාට හොඳ මුණු පුරෙක් ඉන්නේ දෙන්නටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @indirawickramasinghe1173
    @indirawickramasinghe11735 ай бұрын

    යාළුවො මක්කරන්නද බං..ඒකනම් ඇත්ත.හැමදාම ආච්චිගෙ වීඩියෝ බලනවා.අදයි කමෙන්ට් කලේ.තනියම හිනාවෙවී බලද්දි ගෙදර අය අහනව පිස්සුද කියලා .ආදරෙයි ❤❤❤

  • @piankadived8774
    @piankadived87745 ай бұрын

    මරු අවසානේ හිනා පවි ❤❤❤❤❤❤ බුදු සරනයි

  • @chandikaabandaraa8550
    @chandikaabandaraa85504 ай бұрын

    Harima adaraneeya athathmma kenek..budu saranai ❤❤

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b5 ай бұрын

    ඔයාගේ හිතට එකගනම් කවුරු මොනාකිවත් ගනන් ගන්න එපා මැරෙන්තුරු ආදරෙන් ඉන්න❤️❤️

  • @user-kc6fh9nd1l
    @user-kc6fh9nd1l5 ай бұрын

    අන්තිමට කිවුව එකට තාම හිනා...😂😂😂😂😂

  • @user-cn7gz5eb9q
    @user-cn7gz5eb9q4 ай бұрын

    Achchi yanna asa dihaka ekkagen gihin Nna.adarei godak.theruwan saranai

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur5 ай бұрын

    මමසවුදි බුදුසරණයි ආදරෙයි හැමදාටම පුතේ

  • @priyankabandara5323
    @priyankabandara53235 ай бұрын

    අඩේ 😂😂😂😂අපි වටින්නෑ ආච්චිට😂😂😂

  • @christeenlaity3201
    @christeenlaity32015 ай бұрын

    ආච්චි කොහොම හරි අහනපුස්න වලට උත්තරදිලා සල්ලි ගොඩාක් හම්බඋනා නේද වාසනාවන්ත ආච්චි 🙏❤🌹😘🌷🌺🥀🌼🌹🌻

  • @malkanthimanike2259
    @malkanthimanike22594 ай бұрын

    බුදු සරණයි දෙන්නාටම මම හැම වීඩියෝ එකක්ම බලනවාඅ❤❤❤❤

  • @Sadeena.fernando
    @Sadeena.fernando5 ай бұрын

    Mama hari asai oyalata jesu pihitai

  • @dilkyfonseka6154
    @dilkyfonseka61545 ай бұрын

    හොරු එයි දැන් රෙදි යට තියෙනවා කියලා. මට මගෙ කිරි අම්මා මතක් වෙනවා.❤

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    5 ай бұрын

    Ow ayala ahemai ne aney paw ayala 😔😔🇱🇰🇦🇪

  • @dilkyfonseka6154

    @dilkyfonseka6154

    5 ай бұрын

    @@ayeshamissayesha7909 hmmm

  • @gayathrisubodini1059
    @gayathrisubodini10595 ай бұрын

    ආචිචි අම්මව එක්කගෙන ගිහින් එයාගේ අතින් පින් වැඩක් කරවන්න ඔය සල්ලි වලින්. ඒකත් වීඩියෝ එකකින් ගේන්න.❤

  • @randununilmini9169

    @randununilmini9169

    5 ай бұрын

    E සල්ලි ආයෙත් one එයාලට tamil bo

  • @priyangikamamaasamasinduwa7228
    @priyangikamamaasamasinduwa722813 күн бұрын

    Oya hoda munupurek putha. Budusaranai

  • @user-jp2yf5yh9l
    @user-jp2yf5yh9l5 ай бұрын

    බුදු සරනයි ❤❤❤❤

  • @damakikw3102
    @damakikw31025 ай бұрын

    අත්තම්මා චූන් පාන් කාරයගෙන් ඕන දෙයක් අරන් කන්න හැමදාම චූන් පාන් ඵනවනෙ

Келесі