රෝද පුටුව කැඩුනු නිසා දවස් පහක් දරුවෝ පාසල් ගිහින් නෑ || Reporter Dambulla || Kumara Ihalagedara

රෝද පුටුව කැඩුනු නිසා දවස් පහක් දරුවෝ පාසල් ගිහින් නෑ
දරුවන්ට කන්න දෙන්න දෙයක් තිබුණේ නෑ
• රෝද පුටුව කැඩුනු නිසා ...
#reporter #dambulla #kumaraihalagedara
#youtubechannel #subscribe #ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • රෝද පුටුව කැඩුනු නිසා ...

Пікірлер: 33

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn28 күн бұрын

    මම ආසම කුමාර මහත්තයෝ ඔබගේ පව්ලේ අයගේ නිහතමානී කම. උදව් උපකාර කරන කියන ඔබ වටා ඉන්න හැමදෙනාටම ජාති ජාතිත් පිං පිං පිං තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanafernando1155
    @sumanafernando115527 күн бұрын

    උධව් උපකාර කරන සියලු දෙනාටත් ඔබ තුමා ඇතුළු සියලු දෙනාටත් ගොඩාක් පින්

  • @ranirani.920
    @ranirani.92029 күн бұрын

    ගොඩක් පිං උදවිඋපකාර. කල. සියලුම. දෙනටති කුමර. මල්ලි ටත් එ. නංගිටත් ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @dayadasanayaka9591
    @dayadasanayaka959129 күн бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු උදව් කරන සැමටම

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig29 күн бұрын

    උදව් කරපු සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයම ලැබේවා සංසාරෙන් සංසාරෙටම 🙏🙏🙏🙏💕💕💕💕

  • @dantidanti1017
    @dantidanti101729 күн бұрын

    බුදු සරණයි සැමට ♥️♥️💚💚💙💙💕💕

  • @badgaming7812
    @badgaming781229 күн бұрын

    මෙ පවුලට උදව් කරපු හැමොටම පිං.පවුලෙ හයිය කඩාවැටුනහම මුළු පවුලම අසරණයි.මෙයාලට ගොඩ එන්න තවතවත් උදව් ලැබෙවා.සියළු දෙවියන්ගෙ ආරක්ෂා ව මෙ දරුවන් ට නිරතුරුවම ලැබෙව.

  • @chandradk8578
    @chandradk857829 күн бұрын

    ගොඩාක් පින් උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx29 күн бұрын

    ඔබ සැමට බොහෝ පින්. කුමාර මහත්තයට මැතිනියට අනේක වාරයක් පින්.සර් දැන් පුටුව හරි.ධාරානිපාත වැහි දවස් වලට,කාෂ්ටක අව්වට ඒ තාත්ත කොහොමද හෙවන හදා ගන්නෙ? එයා ගෙදරින් ගියාට පස්සෙ නම්, වැස්ස කඩන් වැටෙන්නෙ,තාත්ත හොද ටම තෙමෙනවා අනිවාර්යයෙන්ම.ලෙසත් වෙනවා.ඉතින් දුක් විඳිනවා. මල් ටිකත් කුනූ වෙනවා. අව්ව තද උන්මත්තක එයට දුක් විදිනවා, මල් ඉක්මනට තැම්බිලා කුනුවෙන්න බලනවා කුඩයක් (parasol)අරන් දුන්නොත්,ඒ ප්‍රත්නයක් විසඳෙනව නේද සර්.ධනවත් ත්‍යාග ශීලී පින්වතුන් මේ ගැන අද්‍යානය කොට ගැලපෙන විසදුම ඒ තාත්තට ලබා දෙත්වා.ඒ තත්වයට නේද අම්ම එලියෙ යන්න වුනාම.දරැවන් පාසල් යන්න ඕනෑ තෙමි ,තෙමි.ඒ ඇත්තන්ටත් කුඩ ඕනෑ.ඔබ සැමට බොහෝ පින් මේ ගැන කල්පනා කරනවට,උදව් කරනවාට.❤❤

  • @malarajapaksha5694
    @malarajapaksha569429 күн бұрын

    Oba siyaludenatama niduk.neerogi suwa thruwansarani🎉🎉🎉

  • @laknaravana5522
    @laknaravana552229 күн бұрын

    කුමාර මහතාගේ පවුලේ සැමටත් උපකාර කරන සැමටත් නීරෝගී සුව ලැබේවා !

  • @shriyanishriyani3903
    @shriyanishriyani390329 күн бұрын

    ගොඩක් pin

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait267729 күн бұрын

    උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පිං

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht29 күн бұрын

    සැමට පින් තමා දෙන්න තියෙන්නේ තෙරුවන් සරණයි

  • @sheherasilva7118
    @sheherasilva711829 күн бұрын

    Theruwan Saranae Udaukala Sematama❤🙏🙏🙏

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima29 күн бұрын

    සමිමාදමෙි ගිය අමිමගෙ නිවසේ වීඩියෝවක් දාන්න .වැඩ ඉවර උනාම මල්ලි

  • @dammisilva823
    @dammisilva82329 күн бұрын

    Ane daruvanta සබන් padar argena denna darvo konde kapala නාවන්න one e අම්මලාට vatura rata nati ati deviyane ane udaw කරන සියලුම දෙනාට godak pin pin 😢😢😢😢😢❤❤❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez28233 күн бұрын

    godak pin upakaara kala hamotama

  • @user-vk3st2ox6u
    @user-vk3st2ox6u29 күн бұрын

    ❤❤❤❤

  • @wajirakumudu1182
    @wajirakumudu118229 күн бұрын

    👍👍👍👍❤️❤️❤️

  • @ranokaranoka6016
    @ranokaranoka601629 күн бұрын

    කුමාර මහතාටත් නෝනටත් උදවු කරපු සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🇸🇦

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar350629 күн бұрын

    🙏🙏🙏😍

  • @user-eo4dv1nj4r
    @user-eo4dv1nj4r29 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @kumarihassan7885
    @kumarihassan788529 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi18429 күн бұрын

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er29 күн бұрын

    Hamotama loku pinak karaganne obathumath nonath karaganne etath wada pinak jesu pihitai oyalata

  • @difislslls1580
    @difislslls158029 күн бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai, idiriyatat mayalata puluwan udauwak keranamen bagapatwa illa sitinawa ❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie634329 күн бұрын

    😔🙏

  • @aeeazz1657
    @aeeazz165729 күн бұрын

    Udaw upakara karana samatama theruwan saranai

  • @cellularone-zq8vj
    @cellularone-zq8vj29 күн бұрын

    Daweyak❤awawaga😂kumaraaiiya❤awoth ayatagodakpen

  • @rajapaksha3419
    @rajapaksha341929 күн бұрын

    🙏🙏🙏🙏🙏❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez28233 күн бұрын

    paw deviyane

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp29 күн бұрын

    Obatagodakpin udukarapusiyaludenatama utume.daladasamiduphiti bs

Келесі