උත්තරීතර පිය සෙනෙහසට ලැබෙන ගෞරවය | Reporter Dambulla | ජීවිත ඉරණම වෙනස් කළ තවත් කතාවක් | Sri Lanka

උත්තරීතර පිය සෙනෙහසට ලැබෙන ගෞරවය
ජීවිත ඉරණම වෙනස් කළ තවත් කතාවක්
• උත්තරීතර පිය සෙනෙහසට ල...
#reporter #dambulla #kumaraihalagedara
#youtubchannel #subscribe #ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • උත්තරීතර පිය සෙනෙහසට ල...

Пікірлер: 87

  • @jontijonti1692
    @jontijonti16928 күн бұрын

    කුමාර මහත්තයා ලොකූ පිනක් කරගෙන යන්නේ , හැමදේම සාර්ථක වේවා වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ✝️🙋

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of8 күн бұрын

    මෙය ඉදිපත් කරපු ඔබටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් බේදයකින් තොරව මේ ලෝකය පාලනය කරන දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ .❤

  • @shiromafernando6416
    @shiromafernando64168 күн бұрын

    ඉක්මනින්ම දෙපයින් නැගී සිටීමට වාරැ ලැබේවා නංගී ඔයාට 🙏🏻

  • @user-abuufahad95
    @user-abuufahad958 күн бұрын

    මේ අයට උපකර කල ඔබ තුමා ඇ තු ලු සියළුම ද නා ට ව් ස් ව මා තා ව ගෙ ආ සී ර් වා ද ය ලැබේ වා 🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk85788 күн бұрын

    තෙරුවන්සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි

  • @pradeepikagayani4123
    @pradeepikagayani41238 күн бұрын

    🇱🇰💪🙏💕 "අපිට අපි" මම හරිම ආශාවෙන් බලන්නේ, සමාජමාද්‍යයෙන් වෙන්න ඕන දේ හරියටම ඉටුකරනවාට බොහෝම පින් 🙏

  • @vilashniekanayake48
    @vilashniekanayake488 күн бұрын

    ඔබ සෙමටම ජෙසු පිහිටයි

  • @muthuperera6244
    @muthuperera62448 күн бұрын

    කෙනෙකුගේ සතුටක් වෙන්න ඔබට සහ උපකාර කරන සියලු දෙනාට ස්තුති ❤

  • @adckanthi1104
    @adckanthi11048 күн бұрын

    කුමාර මහතා ඇතුලු මේ පවුලට උදව් කල හැමදෙනාටම දළදා සමිදු පිහිටයි තව තවත් මේවගේ පින් කටයුතු කරන්න විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා හැමදෙනාටම බුදු සරණයි

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd8 күн бұрын

    ඉක්මනින් සුව වෙන්න ඕන අක්කා ඔයාට 😢🙏🙏

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f7 күн бұрын

    උණු වෙන හිත් තියෙන අපෙ රටේ මිනිසුන් ගැන කියන්න වචන නෑ... හරිම සතුටුයි... ඒ වගේම ඔබතුමාට ගොඩක් පින් ❤❤

  • @laknaravana5522
    @laknaravana55228 күн бұрын

    කුමාර මහත්මයා කරන පින කියලා වැඩක් නැහැ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p8 күн бұрын

    මිහිපිට දෙව්වරුකියන්න පුලුවන් ගමේ අය එ සියලුම දෙනාට නිදුක් නිරෝගිසුවය සහාබාගි උනසියලුදෙනිට පින් තව තවත් වැඩි වැඩියෙන් කුමාරමහතටත් ලැබේවා සහබාගිවුන සියලුදෙනිට යහපතක් වෙන්න ඔන මනුස්සකම දන්න අය මෙහෙම ගමක ඉන්නවද කියලා හිතන්නත් අමාරුයි ඔයසහාබාගි වුන සියලු දෙනඑක්ක ඉදිරියටත් සමගියන්ම ඉන්න සියලුදෙනාට දිර්ගයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරනයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn6 күн бұрын

    නියමයි මේ ගම 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi68698 күн бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා.

  • @nishanthawijerathna188
    @nishanthawijerathna1888 күн бұрын

    ඉක්මන් සුවය ලැබෙව

  • @arunashanthi534
    @arunashanthi5348 күн бұрын

    ඔබ තුමාට.ගොඩක් පින් තවත් ඉදිරියට මෙවැනි කටයුතු කිරිමට ශක්තිය ලැබේවා (තලමල්ගම)

  • @khanbibi630
    @khanbibi6308 күн бұрын

    කුමාර මහත්තයාටත් උදවු උපකාර කරන සියලුම දෙනාටත් ගොඩක් පිං අම්මාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏❤❤

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26778 күн бұрын

    කුමාර මහත්තෙයා ඇතුලු උදවු උපකාර කරපු සියලුම දෙනාට දිර්ගායුශ ලැබේවා ඒ නංගී ඉක්මනින්ම සුවය ලැබේවා තුනුරුවන් 🌸සරනයි සියලුම දෙනාට

  • @sumithrahearth
    @sumithrahearth8 күн бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @SriyaniPerera-c3t
    @SriyaniPerera-c3t8 күн бұрын

    කුමාර මහත්මා ඔබ නැති අයට උදව් කරන්න විශ්වය තුලින් path කළ උතුම් කාර්යය අවංකව කැපවීම ගැන ඔබට විශ්වය pihita නිරන්තරයෙන් ලැබේවා !!!! ....❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn6 күн бұрын

    මේ වීඩියෝ එක දැක්කම හරිම සතුටුයි කුමාර මහත්තයෝ ඔබ‍ට සහ ඔබ වටා ඉන්න හැමදෙනාටම හැමදාම තෙරුවන් සරණයි. නංගි ඔයා ටත් ඉක්මනින් ඇවිදින්න ලැබේවා දෙවියනේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima7 күн бұрын

    කුමාර මහතා ඇතුලු උදව් කළ හැමෝටම ගොඩක් පින්

  • @user-wq2sv9yx2h
    @user-wq2sv9yx2h5 күн бұрын

    උදවුකල සියලුම දෙනාටම ගොඩාක් පිං ලැබෙිවා.🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 күн бұрын

    කුමාරට උදව් කරන පින්වත් සැමටම බුදු සරණයි

  • @dayadasanayaka9591
    @dayadasanayaka95918 күн бұрын

    කුමාර මහතා වැනි උතුම් මිනිසුන් මේ රටට වාසනාවන්

  • @himayabalasuriya2511
    @himayabalasuriya25117 күн бұрын

    දේශපාලුවො හොරා කම්න් රට අගාධයකට ඇද දමම්න් එයාල සැප සම්පත් විදින අතර ...දෙව්වරු වැනි මෙවැනි අය අහිංසක මිනිස්සුන්ගේ දුකට පිහිට වෙනව..ඔබතුමාලට ගොඩාක් පිං ...ඒ වගේම ඒ ම්ස්ටත් උදව් කල හැමෝටම තුනුරුවන්ගෙ සරනයි,සියලු දෙව් රැකවරණයි ..ඔබවැනි දෙව්වරු අපේ රටේ තවත් බිහිවේවා..🙏❤️

  • @geshmiamodhya7312
    @geshmiamodhya73122 күн бұрын

    බුලත් විඩ නම් කන්න එපා. මේ අය වෙනුවෙන් තව ගොඩාක් කාලයක් හොදින් ජීවත් වෙන්න ඕන නේද. මේ උදව් කරන හැමෝටම ගොඩක් පිං.

  • @sandayageethani2372
    @sandayageethani23727 күн бұрын

    අද මෙි video එක දැක්කාම පුදුම සතුටක් දැනුනා.Reporter දඹුල්ල නාලිකාව ගැන හරිම ආඩමිබරයි.

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22607 күн бұрын

    ඒ අයියගේ තියන අවංක අහිංසක කම😊😊😊

  • @piankadived8774
    @piankadived87745 күн бұрын

    ඵ් සියලුම දෙනාට පිං බුදු සරනයි❤❤❤❤

  • @nalen1589
    @nalen15898 күн бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @user-vo8ft7lp9b
    @user-vo8ft7lp9b8 күн бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏❤️❤️🌹

  • @dilaniaberathna
    @dilaniaberathna6 күн бұрын

    අම්මො මෙයාලට උදව් කරන අයට ගොඩාක් පින්.

  • @chandrasrilanka9101
    @chandrasrilanka91017 күн бұрын

    ගොඩක් පින්

  • @sandyakumari1823
    @sandyakumari18237 күн бұрын

    ගොඩාක්පින්.වුදවුකරපු.හැමොටම❤

  • @dantidanti1017
    @dantidanti10178 күн бұрын

    තෙරුවන් සරණයි සැමට 💙💙♥️♥️💚💚💕💕

  • @JayanthiMahanama-ee5pr
    @JayanthiMahanama-ee5pr8 күн бұрын

    🙏🙏🙏🙏පිං..පිං..පිං

  • @shanikasewwandi2860
    @shanikasewwandi28607 күн бұрын

    මේ දේවල් වලට උදව් උපකාර කර සියලුම දෙනාටත් ජාති ජතිත් පිං🙏

  • @user-iu7lu8fo2x
    @user-iu7lu8fo2x8 күн бұрын

    ඔබතුමාගෙ චැනල් එක හරහා මේ කරන උතුම් සත් කාර්යයට හා ඒ සදහා උරදෙන උපකාර කරන උදව් කරන සියලු දෙනාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින අත් වෙවා. බොහෝ චැනල් බොරු පුහු කුණු ජරා දෙශපාලන ප්‍රචාරණය කරන අවධියක ඔබ කරන යහපත් මේ වැඩපිළිවෙළ ඉතාම උතුම් ක්‍රීයාවකි. ඒ අම්මාව සුව කර දෙන්නට කවූරු හෝ ඉදිරිපත් වෙවායි ප්‍රාර්ථනා කරමි

  • @arunashanthi534
    @arunashanthi5348 күн бұрын

    ඒ ගමේ කවුරුවත් .නෑ අපි තලමල්ගම ගමේ

  • @dantidanti1017
    @dantidanti10178 күн бұрын

    බුදු සරණයි අම්මා

  • @rasangachandika496
    @rasangachandika4968 күн бұрын

    තෙරුවන් සරණයි හැමෝටම 🙏❣️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp8 күн бұрын

    🎉🎉❤❤ godakpin udukarapu siyaludenatama

  • @user-ne7ov4ju6s
    @user-ne7ov4ju6s6 күн бұрын

    හොර desapaluvo කරන්න ඕන දේවල් මේ මහත්තයා මේ කරන්නේ උදවු කරපු සියළුම දෙනාට bs🙏🙏🙏

  • @anjalinshiroma2429
    @anjalinshiroma24298 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganieramis571
    @iranganieramis5717 күн бұрын

    තෙරුවන් සරණයි

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er8 күн бұрын

    Kumara sir obathuma loku pinak karaganne godak sathutui hamotama jesu pihitai

  • @shinestar1589
    @shinestar15898 күн бұрын

    අනේ සියලු දෙනාටම ලැබෙන පින් කියන්න වචන නෑ මහත්තයෝ 🙏🏾🙏🏾🙏🏾

  • @user-fx9gy1rh6d

    @user-fx9gy1rh6d

    8 күн бұрын

    ♥️♥️

  • @pathmakumara5839
    @pathmakumara58398 күн бұрын

    බුදු සරණයි

  • @NuwanTharakw
    @NuwanTharakw8 күн бұрын

    Oba thumata godak pin me karana udau welata..idiri hema denath kara gena yanna deviyange ahirwadaya labewa❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan37378 күн бұрын

    කුමාර mahaththayoo pin උදව් karana සියළු denata me viswaye බලයෙන් thawa තවත් yodabala sakthiya ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා me ammage ledaya sanipa kara denna

  • @difislslls1580
    @difislslls15808 күн бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, a nangitat ikman nirogimat suwaya prartana karanawa davi pihitai obalata ❤❤❤

  • @SL-jm2by
    @SL-jm2by8 күн бұрын

    Kumara mahaththayage madihathweemen ekathuwela udaw karana hamotama godak pin

  • @user-yv6uz3zg8e
    @user-yv6uz3zg8e5 күн бұрын

    Goodak pin siyalu denatama

  • @latavirakoddi184
    @latavirakoddi1848 күн бұрын

    🙏👍❤❤

  • @menikeugd441
    @menikeugd4418 күн бұрын

    Sathuthuyi.thawath.mewani.dewal.karagena.yanne.sakthiya.dhayiriya.labewa.

  • @anomadarshinie6343
    @anomadarshinie63438 күн бұрын

    🙏🙏🙏

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i8 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 oba thumata Kumara mahathma loku pinak awankawa sewayak karana eka gana age karami 🙏🏻🙏🏻🙏🏻

  • @user-oe6tb2qz9x
    @user-oe6tb2qz9x4 күн бұрын

    Teruwan.saranayi.siyaluma.denata.❤❤❤❤

  • @DilshanRandeerIlangasinghe
    @DilshanRandeerIlangasinghe8 күн бұрын

    ❤❤❤❤

  • @swarnaalatha9917

    @swarnaalatha9917

    8 күн бұрын

    Goot

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd8 күн бұрын

    අයිය මේ අක්කා ට වගේ මගෙ මහත්තයට ත් වම් අත හිරි වැට්ලා ගිහින් වම් කකුල පන නැති ව ගිහින් තිබුනා ඩොක්ටර් කියල තිබුන වැටෙන්න එපා වැටුනොත් අමාරුයි පරිස්සමෙන් ඉන්න කියල දැන් බෙහෙත් ව්දිනව දෙයියනේ කියල දැන් ඇවිදින්න පුළුවන් ට්ක ට්ක කකුල තියලා

  • @arunashanthi534

    @arunashanthi534

    8 күн бұрын

    කොහෙන්ද නන්ගි වෙදකම් කලේ අනේ අපිටකියන්නකෝ

  • @SlMob-wj3vd

    @SlMob-wj3vd

    8 күн бұрын

    @@arunashanthi534 ඇල්පිට්‍ යේ ඩොක්ටර් කෙනෙක්ගෙන් ගොඩාක් හොදයි එතන ගොඩාක් අය සනීප වෙලා තියෙ නවා මහත්තයගෙ යාලුවෙක්ගෙන් දැන ගෙන ගියෙ

  • @reporterdambulla
    @reporterdambulla8 күн бұрын

    🔺 Channel - www.youtube.com/@reporterdambulla Reporter Dambulla - KZread The Channel Of Humanity Follow & Subscribe Us On 🔵 Facebook - facebook.com/reporterdambulla 🔴 KZread -www.youtube.com/@reporterdambulla ⚫ TikTok -@Reporterdambulla_yt ✅ Like Us ✅ Follow Us ✅ Share

  • @amkchandrika987
    @amkchandrika9878 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranuranu529
    @ranuranu5298 күн бұрын

    Snee godak satutuai udu kala samata tawa tawst karana kiyana raki raksha diuanu wrwanidusk nirogii dirgauasa samatama labewaas 🙏🙏🙏🙏💕💕💕💕

  • @shanikasewwandi2860
    @shanikasewwandi28607 күн бұрын

    කුමාර මහත්තයාට මේ කරන දේවල් ජාති ජාතිත් පිං 🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83948 күн бұрын

    විට එක අයින් කලාවමි හොදයි

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni25208 күн бұрын

    ඇන්තටම එ ගමෙ අය ගොඩක් හොදයි හැමොටම තෙරැවන් සරනයි

  • @arunashanthi534

    @arunashanthi534

    8 күн бұрын

    ඒ.ගමේ කවුරුත් නැ අපි තලමල්ගම

  • @SilmaSafran
    @SilmaSafran6 күн бұрын

    ❤🙏

  • @SupunSudeepa
    @SupunSudeepa5 күн бұрын

    Apith katha kra meheth godak asrana pulak inna awene

  • @RaniRupaRupa
    @RaniRupaRupa5 күн бұрын

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @Nihala-ux3ud
    @Nihala-ux3ud19 сағат бұрын

    🌹🌹🌹❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @deepika-ii5ve
    @deepika-ii5ve8 күн бұрын

    Rajayenuth minisunta udau karanna ona oya widiya.ape harak ta eka terennane.chande witarai ona.

  • @menikeugd441
    @menikeugd4418 күн бұрын

    Witakana.aeka.nawaththanna.hodane.

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85388 күн бұрын

    බුලත් කන්ඩ එපා හොද නැහැ...❌❌❌ ජේසු පිහිටයි✝️✝️✝️ සහෝදරයා සහෝදරිය..!!! කුමාර මහත්තයා සල්ලි මිනිසුන් ඉන්න තැන් වල දෙන එක හරි නැහැ නේද මිනිසුන් සමහර අය හොරකම් කරන්ඩ පුලුවන් නේද ...???

  • @user-lw5zt9wl1g
    @user-lw5zt9wl1g7 күн бұрын

    Kuliyapitia vishmitha wadahatha lgta argana uanna. Nowaradam..

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29868 күн бұрын

    උදවු කරපු සියලු දෙනාට බුදුසරනයි

  • @user-eo4dv1nj4r
    @user-eo4dv1nj4r8 күн бұрын

    🙏🙏

  • @menikeugd441
    @menikeugd4418 күн бұрын

    Pehitawune.seyaludenata.pen

  • @menikeugd441
    @menikeugd4418 күн бұрын

    Kumara.mahaththayata.pen.hangila.thubuna.dewall.ratata.pennapu.nesa.oyage.pawulatama.pen

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to7 күн бұрын

    N❤❤❤❤😢😢😢😢😢😢😅😅😅😅

  • @SriyaniPerera-c3t
    @SriyaniPerera-c3t8 күн бұрын

    කුමාර මහත්මා ඔබ නැති අයට උදව් කරන්න විශ්වය තුලින් path කළ උතුම් කාර්යය අවංකව කැපවීම ගැන ඔබට විශ්වය pihita නිරන්තරයෙන් ලැබේවා !!!! ....❤❤❤

Келесі