බ්ංදුවයි දශම තුනකින් ලෝකය දකින දියණිය මොනවද මේ කියන්නේ || Reporter Dambulla || Kumara Ihalagedara

#reporter #dambulla #kumaraihalagedara
#subscribe #youtubchannel #ilk
බ්ංදුවයි දශම තුනකින් ලෝකය දකින දියණිය මොනවද මේ කියන්නේ
• බ්ංදුවයි දශම තුනකින් ල...
මේ අය වෙනුවෙන් යමක් කල හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
* අම්මා - ආර් ජී අයිරංගනී වයස 47
* තාත්තා - එම් එල් ලයනල් වයස 54
* ලොකු දුව - එම් ජී ලක්ෂිකා වයස 22
* පොඩි දුව - එම් ජී නිසංසලා වයස 15
* ලිපිනය - යාය 06 නො: 2 ඉහළ කොටස බකමූණ
* දුර අං: 076 - 64 72 445
* ගිණුම් අංකය : 242200250014524 මහජන බැංකුව , බකමූණ
* වාර්ථාකරු - කුමාර ඉහළගෙදර 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • අපි ඩොලර් ගේන්නම් අපිට...

Пікірлер: 87

  • @chandradk8578
    @chandradk8578Ай бұрын

    ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2jeАй бұрын

    ඉක්මනින්ම දෝනිටත් අක්කටත් දෙන්නටම ඉක්මනින්ම සනීප වේවා බුදු සරණයි පුතේ

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    අම්මටයි තාත්තටයි දුවලා දෙන්නට සියලු දේවියන්ගේම පිහිට රැකවරණය ලැබේවා... ජනතාවට පුළුවන් විදියට අපි හැමෝම දුවට උදව් කරනවා 👏👏💕

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131Ай бұрын

    තෙරැවන් සරණින් ඒ දුවට පෙනීම ලැබේවා.

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1tАй бұрын

    අනේ රත්තරං පුතේ ඔයාට බුද්ද ශක්තිය විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඇස්දෙකේ පෙනිම ඉක්මනින් ලැබේවා

  • @GreshanFernando-kc2ve

    @GreshanFernando-kc2ve

    Ай бұрын

    😊😊😊

  • @sass3013
    @sass3013Ай бұрын

    උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @user-zv8ny4ue1y
    @user-zv8ny4ue1yАй бұрын

    ගොඩාක් සතුටුයි reporter dambulla youtube නාලිකාව නැවතත් ඔබතුමාලට ලැබිලා...

  • @AF-ku4zw

    @AF-ku4zw

    Ай бұрын

    Why what happened ?

  • @reporterdambulla

    @reporterdambulla

    Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429Ай бұрын

    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය , සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවත් , නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත් ලැබේවා ඔබ තුමන් ප්‍රමුඛ සියලු දෙනාට 👏👏👏👏👏👏👏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mrАй бұрын

    කුමාර මාමා ආවා කියන්නේ පුතේ ඔයාට අනිවාර්යයෙන් උදව්වක් ලැබෙනවා saththai....sanasre කරපු akusalayak නිසා වෙන්න ඇති පුතේ ඔයාට මෙහෙම වුණේ ......ආයේ කිසිම භාවයක ඔයාට එහෙම වෙන්නේ නැහැ පුතේ ...හිතට ධෛර්යය ගන්න සුදු මැණිකේ ...ආදරෙයි ගොඩක් ..විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා හැමදාම දුව ට...❤❤❤❤...අපේ කුමාර මහත්තයා ට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ලැබේවා ..උදව් කරන සැමටම theruwane ආශිර්වාදය ලැබේවා ...❤

  • @kasuniumesha744

    @kasuniumesha744

    23 күн бұрын

    ලස්සන දුවෙක් ඔයාගේ ජිවිතේ ජය වෙිවා සුදු මැණික බුදුසරණයි මගේ දුව

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154Ай бұрын

    එ දුවගෙ පිනක් රිපොට දබුල්ල නලිකවට කතා කරන්න ලබුනෙ අනිවාර්යයෙන් ඔයාට හමදෙම ලබෙනව කුමාර මහත්තම ඔබටත් උදව් උපකාර කරන්න සියලු දෙනාමත් ජති ජති පින් අත් වේවා තෙරුවන් සරණාඉ සියලු ඩෙනටම ❤🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242Ай бұрын

    සුවපත් වේවා දුව

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bfАй бұрын

    පින්වත් afe කුමාර mahthyata ගොඩක් pin අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa උදව් karpu සියලුම denata බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3htАй бұрын

    තෙරුවන් සරණයි ඔබලාට

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hxАй бұрын

    පව් අප්ප.වඩුවගෙ ගෙදර පුටුව නෑ කිව්වා වාගේ.කියවන්න ආසය්,දක්ෂය් නමුත් ඇස් පෙනීම දුර්වලය්.කන්නාඩි ගනන් මෙ දැරිය නිතරම කන්නාඩි මාරැ කරන්න වෙනවා.සුවිශේෂ දරැවෙක් බව කියන්න ඕනි නෑ.ඒ ඇත්තන්ට ලොකු ආදායමක් එන නිසා මේ දැරිය නිතරම කන්නඩි මිලදි ගන්න නිසා discount කරන්න පුලුවන්.වෙලොන්දො එහම කරන අය ඉන්නවා නේද ?මහත්තයෝ වෙලෙන්දා එකම කෙනා වෙන්නත් ඇති මොවුන් කන්නාඩි සාප්පුව මාරැ කලේ නැත්නම්.වෙලෙන්දාට කාරණය පැහැදිලි කරලා යෝජනාවක් කරන්න මිල අඩු කරන්න කියා .අකුරැ ලියපු ලස්සන.කියවපු ලස්සන.පිලිවෙල. අහිංසක දිරිවන්ත දැරියක්.අධිෂ්ඨානය ආඩම්බරයක්.වරදවා හිතන්න එපා මහත්තයො දැරියන් දෙන්නම ඇය් පාට කොන්ඩ පාට පවා පිටරට දෙමව්පියන්ගෙ දරූවන් වාගේ? ගොවිතැන පිට අයට කරනටා කියන්නෙ අපහසුම දෙයක්.වැස්ස ,කාෂ්ටක අව්ව, දරන්න ඕනේ.ඇගේ කැක්කුම්, ඒවත් අඩු නැහැ,ගෙදර වියදම් සැරයි. ඒත් අම්මා කුනු කුනු නොගා වාහනය ඛර වුනත් තාත්තය් දෙන්නම අදිනවා.ඇඩුවෙත් නැහැ.දරාගැනීම අති විශිෂ්ඨය්.යකඩ ගැහැණියක් determination ඉහලින්ම.හදවතේ සිහින පිරිල.අනිත් දුව දැක්කෙ නෑ.කසාය නැද්ද දෙවියනේ ඇස් පණ ගන්න.පැලෑටි වලින් ගොඩ ගන්න දක්ෂ වෙද මහත්වරැ ඉන්නවා නේද? බටහිර ක්‍රමයට බැරිවුන ටක හෙල වෙදකමින් පුලුවන් ඇති.පන්තියේ කී වෙනියාද දැන ගන්න ආසය්.අන බටනලාවක්,තබ්ලාවක්,වයලීනයක් අරන් දෙන්න ,පාලුව මකා ගන්න වාදනය කරන්න.කුසලතා බොහෝ ඇති,ඒවා පරවෙලා යන්න දෙන්න එපා.එයාලට වාදනය තව අයට උගන්නලා pocket money හොයා ගන්නත් පුලුවන්.ඔය ඔක්කොම පිලිවෙලට පිරියට කරගන්න නිස්කලංක ඉඩකඩ හොදට ඇති ශාලාවක් ඕනෑ ,එහම තමා නිදහසේ,නිස්කලංකව අධ්‍යයනය කරන්නෙ,ඒ ගමන්ම උගන්වන්නේ නිස්කලංකව.ආදරනීය පවුලක්.සංයමයෙන් කථා කරන හැදිච්ච දියනියක්.ගීත ගයන්නත් පුලුවන් ඇති.සිංහල සංගීතය වටිනාකමක් ඇති පැති වලින් දියුණු කරගන්න දන්න දරැවෙක්.චිත්‍ර. අදින්නත් දන්නවා ඇතී.මේවා විනේදාංශ තමා.මේවා ආදායම් මාර්ග කරගන්නා අය බොහෝ ඉන්නවා.දරැවන්ට ඉලක්ක ඇති කරගන්න මේවා කියල දෙන්න,යෝජනා කරන්න ඕනෑ ඒ දේවල් ගැන හිතන්න කියා,ඉගනුමට අමතරව වෙලාවක් හදාගෙන තවත් කුසලතා හදා ගන්න.සර් එයාට සංඥා භාෂාව දැන්ම ඉදන් ඉගන ගන්න පටන් ගන්න කියන්න ටික ටික හරි.ගුරැවරයෙක් හොයා දෙන්න සර්.ප්‍රයෝජනවත් පොත් කියවන්න.vedio දාන්න සර් මෙයාලට මෙයින් පසුව කොහොමද සිහින සැබෑ කරගන්න ,වර්තමානය නඩත්තු කර ගන්නදොරවල් ඇරැනේ කියල.අම්ම හරී හය්යය්.පුදුමය් සර්,හිතාගන්න බැහැ මෙය පලුවතාව නූනත් මෙවැනි යකඩ අම්මල ආච්චිල ,පුංචිල ,නැන්දල දකින.ඔබ හැමට පින්.

  • @chandraherat1706
    @chandraherat170616 күн бұрын

    තෙරුවන් සරනයි .ගොඩක් පිං උදව්.උපකාර කරන.සියලු දෙනාට ම

  • @user-hy5wv4iv3s
    @user-hy5wv4iv3s17 күн бұрын

    අනේ ලස්සනය දරුවෙක්

  • @HwhBhbd
    @HwhBhbdАй бұрын

    ❤godak pin udau karapu siyalu danate

  • @user-hi2vl9oj1e
    @user-hi2vl9oj1eАй бұрын

    Ane pin ඇති ධනපති උත්තමයෝ me දරුවාගේ දක්ෂතා බලලා භාර gena උදව් කරන්න me දරුවාට hoda අනාගතයක් තියෙනවා බුදු සරණයි දුවේ

  • @pathmakumara5839
    @pathmakumara5839Ай бұрын

    බුදු සරණයි

  • @ShithijanaBandara
    @ShithijanaBandaraАй бұрын

    ඉක්මනින් සුව වේවා🙏🙏🙏

  • @lilazain7424
    @lilazain7424Ай бұрын

    තෙරුවන්සරණයි සීයළුම දෙනාටම

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5tАй бұрын

    බුදු සරනින් එ දුලා දෙන්නාටම පෙනීමලැබේවාඅ❤

  • @w.a.jayarathnapereraperera4165
    @w.a.jayarathnapereraperera4165Ай бұрын

    අපෙරට තිරිසන් මිනිස්සු ධනවත් තත්වයෙන් ඉදිරියෙන්ම සිටින රටකි එකයි නැතිබැරිකම ට හෙතුව

  • @soosoo8801
    @soosoo8801Ай бұрын

    බුදු සරනයි සියලුම දෙනාට

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549Ай бұрын

    තෙරුවන් සරණයි පුතා ඔබලාට

  • @sujithjanaka2253
    @sujithjanaka225320 күн бұрын

    බුදුසරණ යි දුවේ

  • @khantikhanti2884
    @khantikhanti2884Ай бұрын

    රිපෝට් දබුල්ල හරි ගියාද මහත්මයා❤❤❤

  • @lankalanka2440
    @lankalanka2440Ай бұрын

    Ane ekman suwaya labewa ❤budu saranai ❤

  • @kamaldammika7280
    @kamaldammika7280Ай бұрын

    Budusaranai Deviphitai hamotama 🙏

  • @user-qy6jk8me2h
    @user-qy6jk8me2hАй бұрын

    godaaak pin

  • @muthuperera6244
    @muthuperera624416 күн бұрын

    පුළුවන් විදියට පුළුවන් අය උදව් කරමු මේ අයට ❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8erАй бұрын

    Paw a daruwa hamogenma udaw labewa hodata egena ganna duwa oyata ekman suwaya labewa jesu pihitai

  • @amkchandrika987
    @amkchandrika987Ай бұрын

    ඉක්මනින් සනීප වේවා😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PremlathaPremlatha
    @PremlathaPremlathaАй бұрын

    ❤❤❤බුදුසරණ යිඔයාට 😢❤❤❤❤බුදුසරණ යිඔයාට

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271Ай бұрын

    තෙරුවන් සරණයි පුතේ

  • @faizamohammed5989
    @faizamohammed5989Ай бұрын

    God Bless for her Feature maybe she will have Good Health

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104Ай бұрын

    Puttha harima lassanai❤❤❤❤💐

  • @nalen1589
    @nalen1589Ай бұрын

    බුදු සරණයි පුතේ

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2yАй бұрын

    Godak pin

  • @pathmaranjani4389
    @pathmaranjani4389Ай бұрын

    අනෙ මහත්තයො ඔයා ව දැකපු කල් මොකද මහත්තයා උනෙ ඔයා ගෙ චැනල් එකට මං නම් හැමදාම හෙව්ව ඒත් අද අහම්බෙන් වගෙ දැක්කම හරි ම සතුටක් දැනුනා සමහර අය කරන කැත වැඩ නිසා මෙහම උදව් වක් කරන චැනල් වලට කරදර කරනව වෙන්න ඇති. ඔබට දීර්ගායු වෙවා තෙරුවන් සරණයි තව තවත් දියුණුව පිණිස හෙතුවෙවා

  • @SmilingNarwhal-yj8du
    @SmilingNarwhal-yj8duАй бұрын

    Budusaranai duwa ❤

  • @ritaagnassilva9514
    @ritaagnassilva951416 күн бұрын

    Me lamaya vaasanawantai! ❤❤❤

  • @chamilakumari9522
    @chamilakumari9522Ай бұрын

    🙏🙏🙏

  • @chamilasanjeevani9059
    @chamilasanjeevani9059Ай бұрын

    මගේ අක්කාගෙත් ඇස් දෙකම පෙන්නෙ නැ එයාත් කුමාර මහත්තයාට කතා කරලා තිබුනා දුර වැඩි නිසා එන්න අපහසුයි කියලා කිව්වාලු

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka23 күн бұрын

    ❤❤❤

  • @rajithamadusanka8662
    @rajithamadusanka8662Ай бұрын

    ❤❤

  • @difislslls1580
    @difislslls1580Ай бұрын

    Obata ikmanin penima lebewa kiyala prartana karanawa, oba tumatat godak stuti ,puluwan kanak mayalata udauwak kerana men begepatwa illanewa devi pihitai obalata ❤❤

  • @user-iz4ji7gq3m
    @user-iz4ji7gq3mАй бұрын

    Ikman suwaya labewa

  • @ranisenha1088
    @ranisenha1088Ай бұрын

    Lassanata. Demala. Liyala. Tiyanawa. Pau. Hama. Basawama hodata. Danuma. Tiyanawa. Pau. B s

  • @ConfusedCoralReef-pu7vx
    @ConfusedCoralReef-pu7vx26 күн бұрын

    නිකවැරටියෙ,ඉගිනිමිටියෙ ඡලාශය කිට්ටුව ඉන්නවා සිංහල වෙදමහත්තයෙක්.එයාව ගිහින් හම්බවෙන්න.සදුදා,බදාදා,සෙනසුරාදා ඉන්නෙ.එයා ඕන ලෙඩක් සනීප කරනවා.සල්ලි යන්නෙත් නැහැ මහ ගොඩක්.රු:1500 ක් විතර අතේ තියාගෙන ගියාම හොදටම ඇති.වැඩිත් එක්ක.

  • @sheherasilva7118
    @sheherasilva7118Ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @princessdianavilithz
    @princessdianavilithzАй бұрын

    Oya lamayawa hari Haman dr kenekta pennuwa nam hodai.kannadi ohoma maru karana akata vikalpayak athi.

  • @shamafarnando5661
    @shamafarnando566128 күн бұрын

    Loku sathkarayak oba thuma me karanne.budusaranai

  • @srilankasrilanka7671
    @srilankasrilanka7671Ай бұрын

    ඇලි කියන්නෙ මහත්තයා නිලීන ජානයක් ස්මතුවෙලා,දෙමාපියන්ගෙ සාමාන්‍ය ජානයන් වෙනුවටකෝ😊

  • @Teehi_Reha
    @Teehi_RehaАй бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajapaksha3419
    @rajapaksha3419Ай бұрын

    🙏🙏🙏🙏🙏❤❤

  • @ranuranu529
    @ranuranu529Ай бұрын

    Oyata hamadema hariyanaws putee kumara msma awa kiyannedeiyeak awa wsge thmas hamadema karaganna puluwsn duwa vibage paswenawa ikmanin oyaws sanipa wenawa putee tetuwan saranai 🙏🙏🙏🙏💕💕💕💕

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9wАй бұрын

    Ali lamaita penima adui samaharunta hari yanawa

  • @ajithkumara1810
    @ajithkumara1810Ай бұрын

    Dhoni hodhata iganaganna theruwansaranai

  • @sanmikim
    @sanmikim26 күн бұрын

    Me albinism kiyana රෝගය , mekata janayama hethuth thiyenawa , ඇගේ thiyena melanin adu wimak me , albinism eke type thiyenawa,, mama me රෝගය gana danna විදිහට කණ්නාඩි මෙහෙම maru karanna awashya na , hoda doctor කෙනෙක් ta pennuwana.

  • @chandra5654
    @chandra5654Ай бұрын

    සුදු යිඒ ලමය

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429Ай бұрын

    දෙයියන්ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110Ай бұрын

    හඟුරන්කෙත, උඩවත්ත කියන ගමට ගිහිල්ලා බලන්න. මේ විදිහෙ ඇලි පරම්පරාවක්ම ඉන්නවා . ඒක මවුපියන්ගෙ රුධිර වර්ග වල ප්‍රශ්ණයක්. ඒ දරුවො පාසැල් ඇවිල්ලා හොඳින් ඉගෙන ගත්තා. දැන් රැකියාවල නියුතුයි. මං දැකල තිබුණා මොනවා හරි ඩිලිවරි සේල්ස් වලට දඹුල්ලෙ ඇවිල්ලා හිටියා. අසාමාන්‍ය විදිහක් කියලා හිතාගෙන පොඩි කාලේ ඉඳන්. හදන්න ඇති ගේ අස්සෙ තියාගෙන. සාමාන්‍ය විදිහට සමාජයේ ගැවසිලා ඉන්න දෙන්න.

  • @shellybsooriya

    @shellybsooriya

    Ай бұрын

    ඇයි travel with wife එකේ එයාලගේ දුව එලිනා

  • @donaldmunasinghe802
    @donaldmunasinghe80226 күн бұрын

    මේ කාන්චන මහත නෙවෙයි නේද

  • @kamaldammika7280
    @kamaldammika7280Ай бұрын

    Wadinawata epa kiyanna epa...Lankawen Dan EA uthum guna angaya nathiwela yanawa

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582Ай бұрын

    Dalada samidu pihiten me daruwanta ikmanata suwa wewa.

  • @user-zx1jg3of5u
    @user-zx1jg3of5u23 күн бұрын

    Amma tikk boru kiynwa wediy neda

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546Ай бұрын

    Meyawa yam durakata penima ganna puluwan Europe rataka hitiya nam

  • @VinoPerera
    @VinoPereraАй бұрын

    aii ane wadinna epa kiwea

  • @anitadissanayake2934
    @anitadissanayake2934Ай бұрын

    Both of white girls

  • @sandasidivyanjali8681
    @sandasidivyanjali8681Ай бұрын

    Ai e lamayata amuthu sudak thienne suddiyak wage

  • @srimapiyasena5625

    @srimapiyasena5625

    Ай бұрын

    අක්කත් ඒ වගේ මොනා හරි ජානවල නොගැලපිමක් වෙන්න ඇති පව්

  • @sandasidivyanjali8681

    @sandasidivyanjali8681

    Ай бұрын

    @@srimapiyasena5625 eya ලස්සනයි හැබැයි

  • @udayargarmbheeraarachchi1546

    @udayargarmbheeraarachchi1546

    Ай бұрын

    Suddiyek wage

  • @ritaagnassilva9514

    @ritaagnassilva9514

    16 күн бұрын

    Lassanai❤

  • @prasadpramoda835

    @prasadpramoda835

    14 күн бұрын

    එයා ඇලි කෙනෙක්, විශේෂ කෙනෙක්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342Ай бұрын

    ඉක්මනින්ම පෙනීම ලබාගන්නට හැකිනම් කොතරම් වටිනවාද ..❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7inАй бұрын

    Adarei samata saudi sita

  • @dantidanti1017
    @dantidanti1017Ай бұрын

    බුදු සරණයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow580623 күн бұрын

    ❤❤❤

Келесі