සම්මාදමේ ගිය අම්මගේ අවසන් වීඩියෝව || Reporter Dambulla || Kumara Ihalagedara || Sri Lanka
සම්මාදමේ ගිය අම්මගේ අවසන් වීඩියෝව
• සම්මාදමේ ගිය අම්මගේ අව...
#reporter #dambulla #kumaraihalagedara
#youtubchannel #subscribe #ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • සම්මාදමේ ගිය අම්මගේ අව...
Пікірлер: 69
ඔබ සියලු දෙනාටම දිව්‍ය සැප සම්පත් ලැබේවා 🙏🏾
කුමාර අයියේ මේ අම්මගෙ නිවසට ගෙවිදෙන දවසෙ video එක දාන්න. අපි පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නෙ ඒ දිනේ ඇස්දෙකෙන් බලාගන්න. අනිවාර්යයෙන්ම අයියේ ඒ video එක දාන්න. 🙏
උදව් කරපු සියලු දෙනාටම බුදු සරණයි අනේ මල්ලිගේ හදලා ඉවරවෙලා පෙන්නන්න, 🙏🙏🙏
මල්ලි මෙතනින් අවසන් කරන්න එපා ගේ බාර දෙන දවස vedio එකත් ඕනේ මල්ලි ඔයාට බුදුසරණයි අපේ ඉල්ලීම කුණු ගොඩට දාන්න එපා
අපිට හිතුන ඔබ තුමාට හිත් රිදවීමක්වත් වුනාද කියල හැකියාවක් ලැබුනොත් ගෙදර හදල පෙන්වන්න උදවු කල සැමටත් මේ කාර්යයට උර දුන් ඔබ දෙපලට තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි මොකද හිත් රිදිලද කුමාර ඔහොම තමා අපේ අයනෙ
තෙරැවන් සරනයි
ඇයි ගෙහදල ඉවර උනහම පෙන්නන්නෙ නැතිද
@kasuniumesha744
Ай бұрын
දැන් හදල ඉවරයිද
හරිම නිහමනී කුමාර මහත්තයෝ ඔයා ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
God Bless All people Helping for the Reporter Damulla Servis GOD Bless Your Help Poor people Bless
ඔබ සැමට සියලු දෙවි දේවතාවන්ge පිහිට ලැබේවා ❤🙏🙏.thank you so much for all. Very grateful job.
එහෙම කරන්න එපා ගේ හදලා එයලා ඒ ගෙදර ඉන්නවා බලන්න ඕනි එහෙම අව්ස්වාසෙකට නෙමෙයි අර අම්මාගේ සතුට බලන්න
ඉක්මනින් වැඩ අවසන් වේවා තෙරුවන් සරණයි ❤
අපි බලාපොරොත්තු වෙනවා ඔබ තුමාගේ Video එකක් ගෙට පදිංචියට වෙන දවසට ඔබ තුමාට කොඩක් පිං 🙏බුදුසරණයි
ගේ හදල පෙන්නන්න උදාවු කලසියළුම දෙනාට බොහොම පින්❤❤
අපි බලන් ඉන්නේ ගේ හදලා ඉවර වෙලා පෙන්නනකම් කුමාර මහත්තයෝ ඔබතුමාටත් මැතිනියටත් උදව් කරපු සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️🙏🏻🙏🏻🌷🌷
මං නම් හරිම කැමති ඒ අම්මාගේ විඩ්යෝ දකින්න 😊😊
තෙරුවන් සරණයි සැමට
ගේ හැදුවම පෙන්වන්න
බුදු සරණයි සියලුම දෙනාට
Niwase weda iwara unama apita pennanna 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
Thawa ekama eka vidiyo ekak danna sir💕
🌹🌹🌹🌹
❤❤❤
Oba thumage madihathweemen me Ammata geyak labeema gana godak sathutui.
ඇයි නිවස හදලා ඉවර වෙලා පෙන්වන්නේ නැතිද
Ane malli me ammage ge hada gannakam ath harinna epa oyata godak pin udaw karana hemotama godak pin budusaranai🙏🙏🙏
Ane pau ge hadala geta padinchchi wenakam penwanna..oba samata theruwan saranai ❤❤❤❤❤❤
අනේ කුමාර මල්ලි ඔයාලට පිසිද්ද වෙනවාජතිජති
Aiye oyanam buduwenna oni❤❤❤
අනේ පව් ,සර්.ඒ කොහොම කිව්වත්,අවසානය දක්වා යන්න ඕනි,හැම පවුලකටම උදව් කරා වගේ.කොච්චර පිරිසක් අම්මට හිටියත්,ඔබ තුමන්ල අවශ්‍යය් නේද සර්.මොකද මේ එක සැරේට මෙහෙම තීරණයක් ගත්තෙ.කරකවල අත ඇරියා වාගේ නේද? Mසර්ල ඉන්න කොට ඒවා ඔක්කොම නිවරදිව වෙනවා,අවසානයම දක්වා.ඔබ සැමට බොහෝම ස්තූතිය.
Ane api ඔබ තුමාගේ video බලනවා me niwasa හදලා පෙන්වන්න
ආනෙ උදවි උපකර කරපු හැමොටම පින් ගෙ හැදුවමන් පෙන්නන්න
Teruwan saranai me pawlata saha oba thumanlata
Kumara aiye oya dukenda katha karnne.minisun ohoma thama
ගේ හදලා ඉවර උනාමත් පෙන්නන්න
කුමාර සර්, ගේ පෙවන්න ඕනෑ හොදේ. ඉක්මනට නිවස ගොඩනැගේවා.
Kumara sir enne dukin Kiyla Mata Nam hithenne. Amma wenas wela wage. Ai ge hadala ewara unama pennanne nadda sir. Mokada Amma gedara sathutin ennawa Dakinna apith asaine.
ඇයි අවසන් විඩියොව කියන්නෙ ගේ හදල පෙන්නනෙ නැද්ද
Ai anthima vidiyowa kiyanne .mecchara durak gihin ammage lassana ge apita penwan nadda.apith asai ammage balaporotthuwe awasana prathipalya dakinna.
Aiya Enda damai ada a Amma sathutin
May karana sathkara tulin oba atulu siyalumadenata deergausampath labewa
Ekmaninma ge hadaganna labewa hamotama jesu pihitai kumara sir lokuma loku pinak kara gaththe
Mee ammata udukala samata karana kiyana rakiraksha diuanuwewa niduak nirogi dirgauasa samata labewaa aehema karanna aepa ida hitala niwasa hadala iwara unahama aviat vifiyo aekak danna aeya kohomada watte pitiye waga karagena hodin jiwat wenawada bslanna kumara mallitat niduak nirogi suwaya labewaa teruwan saranai 💕💕💕💕🙏🙏🙏🙏
කොහොම උනත් ඒ අම්මා වෙනස් උන මට හිතුනේ එහෙමයි නිකමට හරි කියන්න තිබුනා කුමාර සර් ගෙදර හදලා දෙන්න කට්ටිය ගෙන් උදව් අරගෙන ඒ මොනවත් නෑ කොහොම උනත් සර් ඉන්නේ ගොඩක් දුකෙන්
@shashidula8229
23 күн бұрын
😢
Migidara. Awasani. Tika pinnuvi. Nathtan. API. Aya. Oyagi. Canal .aka .balanni. Nh
kumara sirge hitha ridla wage neda jesu pihtai udau kala samata
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obatumatakauruhari hitaredenna monvahari kiyalatiyanva matahitenne kohomaunat hitredemekaraganna apa
මොකද උනේ ලොකු කලකිරීමක් වගෙයි 😭
Me sahodariyata udaw kala siyaluma pinwath mahathma mahathminta niduk nirogi bawayama lebewa. Gedara weda awasan unata pasuwa apata penwanna.
Anegeetpinana kumara sar.ekmanatawadanimaweva
බුදුසරණයි උදව් උපකාර කරපු හැමෝටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි
ඒ මොකද මගදි නතර කරන්නේ පුස්න නයක්ද ?
@kusumlathaha3713
26 күн бұрын
එයාට මුදල් දාලා ඇති අවශ්‍ය ප්‍රමාණයට දානපතියන්
ගෙ හදලා ඉවර වෙලා පදිංචි වෙනවා පෙන්නන්න
Ga ta adinche Wana aka pannana api a ammata adarai
Niwasa sampurna karanna mudal. Madida
Mokakda Aula kumara mlliyooo
Hamogima. Giwal .pinnanawa. Aimi. Gidara.pinnanni. Nathti. Pauni. Migith .pinnanna. API. Asavin balan. InnawA aniwaranma. Pinnanna
❤❤❤❤❤❤❤❤❤❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏goodakpinudaukalasiyalludenatama❤❤❤❤❤❤
Ge hadala penwanna
අනේ ගෙහදලා පෙන්වන්න උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි
@zimba5053
Ай бұрын
කුමාර මහතා කලකිරීමක් උනා ද?
@somasirlanka1557
Ай бұрын
❤❤ga.හදලා .iwara.unama .pannana
❤❤❤