හොරන සෙනුරිගේ සිහිනය සැබෑ කළ වගයි | REPORTER Dambulla | Kumara Ihalagedara | Horana Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
හොරන සෙනුරිගේ සිහිනය සැබෑ කළ වගයි.
#reporter
#dambulla #kumaraihalagedara
#ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link • හොරන සෙනුරිගේ සිහිනය ස...

Пікірлер: 96

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 Жыл бұрын

    එම නිවස සැදීමට උපකාර කල සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉටුවේවා ..

  • @yasawathie7397
    @yasawathie7397 Жыл бұрын

    උදවි කල සියලුම දෙනාට ගොඩාක් ගොඩාක් පින්

  • @chamiyt355
    @chamiyt355 Жыл бұрын

    මේ අයට උපකාර කල එම මගතාටත් උදවු කරපු සියලු දේනාටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 Жыл бұрын

    උදව් කරපු හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @bianlofa9151
    @bianlofa9151 Жыл бұрын

    උදවු කර හැමෝටම ගොඩක් පින් 🙏🙏🙏

  • @icgwd9788
    @icgwd9788Ай бұрын

    හරිම සතුටුයි කුමර පුතේ ඔයා කරන වැඩ බුදු සරණයි ජේසු පිහිටයි❤❤❤👍👍👍🌹🌹🌹🌹

  • @anurakalyada
    @anurakalyada Жыл бұрын

    "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්"

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    උදව් කරන කාටත් සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 Жыл бұрын

    ❤හරිම සතුටුයි ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️

  • @karona..8265
    @karona..8265 Жыл бұрын

    උදාවූ කරපූ සියලූ දෙනාටම බූදූසරනයි දෙවිපිහිටයි🙏 ගෙදර හදලා දූන්නා එ දෙන්නාටම ගොඩක් ගොඩක්❣️ පින් තවතව සක්තිය දහිරිය දිර්ඝ අයූෂ ලැබේවා🙏 කූමාර මහතාටන් ගොඩක් පින් දොණිටත් එ අම්මා මටත් තවතව කිරියෙන් පැණියෙන් ඉතිරේවා දොණිට ඉක්මන් සුව ලැබේවා🙏 දළදා සමිදු පිහිටයි❤️❤️🙏🙏

  • @neelaverhara9092
    @neelaverhara9092 Жыл бұрын

    මේවගේ දේවල් කරන්න තවත් ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    උදවු කල සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq Жыл бұрын

    ❤️❤️කුමාර සර් ❤️❤️ඔබ‍ට සියළුම ❤️දෙව් ❤️ pihit❤️❤️ආරස්සාවයි ❤️බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 Жыл бұрын

    උදවු කර සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 දොනි තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 මැනික හොදට ඉගෙන ගන්න දොනි

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Жыл бұрын

    උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 Жыл бұрын

    ඕස්ට්‍රේලියාවේ ඒ පිං. වන්ත මහත්මයාට

  • @indranikumarihami8793
    @indranikumarihami879311 ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Жыл бұрын

    බුදුසරණයි උදව් කරපු සියලුම දෙනාටම ගොඩක් පින් 🙏🙏🙏

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf11 ай бұрын

    🙏 මෙ වාගේ පිං ලබන්න 🌹 උදවි පදවි කරපු හැම 🌹 🙏 කෙනෙක්ම සංසාරේ පිං 🙏🙏 කරලාම තියෙන්න 🌹 🙏🙏 ඔන සංසාර පුරැද්ද 🙏

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh10 ай бұрын

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදෙවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දෙවතාවන් දිව්‍යන්ගානවන් මනුලෝ තලයේ වාසනාවන් ...නොපෙනෙන දෙවියන් අතරේ පෙනෙන දෙවියන් ඔබයි මහත්තයෝ සෙනුරි බාබාට උදව්කරපු සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවයලැබේවා 🙏🙏🙏❤❤❤

  • @ImdiImdi-uv7bk
    @ImdiImdi-uv7bk Жыл бұрын

    මිහිපිට inna දෙවියන් කියන්නේ ඔබතුමා wage අයට ❤

  • @rupikapy5403
    @rupikapy5403 Жыл бұрын

    ඔයාට ගොඩක් පින් මේ කරපු දේට ...මෙවෙනි දේවල් කරන්න ඔබට හැකි වේවා ......බුදු සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏❤️❤️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏💐💐💐

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Жыл бұрын

    සෙනුරි ගේ හිනාව ...අනේ ඉතින් කොතරම් නම් සතුටක් ඇත්ද ...උදව්කරපු හැමෝටම ලොකු පිනක් ...සෙනුරි ගේ අම්මා කතාකරන විදිහට භය හිතෙනවා ...හුස්ම ගන්න අමතක වෙයි කියලා ...කටට බ්‍රේක් නැහැ .😂😂😂😂

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    11 ай бұрын

    ඔබතුමාට,ෙදවිපිහිටයි,එදඑැවට,නිදුක්,නි,ෙරාගිඝුව

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    උදව්උපකාරකළසියලු දෙනාටමතෙරුවන්සරණයි

  • @kusumlathaha3713
    @kusumlathaha3713 Жыл бұрын

    ඔබතුමා ට බොහොම පින් සිද්ද වෙනවා තවත් මෙවැනි පින් කම් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq Жыл бұрын

    ❤❤සර් ඔබ ට ගොඩක් පින් ❤️සහබාගි උන සියළුම දෙනට බොහොම පින් ❤

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs17 күн бұрын

    Udau kala syludenatama pin theruwan saranai devi phtai sadu sadu saduì

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 Жыл бұрын

    ජනෙල් වලට ග්‍රිල් ගහල දෙන්න මල්ලි .අද රටේ තිරිසන් ගති තියෙන මිනිස්සු බහුලයි...

  • @user-dp9ym8iv9d

    @user-dp9ym8iv9d

    Жыл бұрын

    Ow mmath kiynnami hitiye

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d Жыл бұрын

    ❤️❤️ ගොඩක්ම සතුටු දවසක් අද ❤️❤️ උදව් උපකාර කළ සියලුම දෙනාට ම දිව්‍ය මාලිගාව දිව්‍ය සම්පත් ලැබේවා 🙏🪔

  • @PremlathaPremlatha

    @PremlathaPremlatha

    Жыл бұрын

    Your message

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Pinwat pirisata godak pin godak istuti mewage ahinshaka ammatat daruwatat uduupakara Kala Kumara Malli atulu siyaluma denata teruwansaranin hamapartanawan ituvi niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐👍

  • @marydecroos8483
    @marydecroos848320 күн бұрын

    These people are very lucky to get people like you . God Blessings on your family.

  • @gsumana3604
    @gsumana360415 күн бұрын

    පිංවත් මහත්මයාණෙනි මෙවැනි අසරනයින්ට ගෙවල් දොරවල් හදල දීලා ඒ අයගේ අඩු පාඩු සම්පූර්ණ කරල දීල ඒ අහිංසක දරුවන්ගේ හිනහව හදවතින්ම සතුටු වන ඔබතුමාට මේ බවයේම උතුම් ඌ චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    හැමදාමත් සිහි වෙන්නේ, "වන.. සිවු...පාවුන්.. වැනි ..මිනිසුන්. .මැද... දෙවි ..දේව. ...තාවුන්.. වැනි..මිනි..සුන්...ඇත..." මා හිතන්නේ, මේ කටයුතු කරන, කුමාර මහත්මා ඇතුළු , විශේෂයෙන්ම, විදෙස්ගතව සිටියත්, දෙවිවරුන් සේ, මව් බිමේ අසරණ අය ගැන, උණුවන හදවත් ඇති, ඔබ සියලු දෙනාට, තවත් බොහෝ කාලයක්, මේ දේවල් කරන්න, අප්‍රමාණ ශක්තියක්, නොඅඩුව ලැබේවි. අපි Kekirawe නිසා, "Reporter Dambulla" ගැන හරිම සතුටුයි! අපටත්, උදව් කරන්න තරම්, ආර්ථික ශක්තිය අඩු උවත්, හැම වීඩියෝ එකක්ම බලල, හදවතින් ඔබ සියලු දෙනා සමග ඉන්නවා. "පණ" ඇති තුරු, අසරණ වූ බොහෝ දෙනාට පිහිට වෙමු!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35068 ай бұрын

    Really nice work sansar gamana suwapath wewa Suwapath wewa suwapath wewa ❤🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Жыл бұрын

    Ane harima satutui dabulle sirta godak pin teruwan saranai🙏🙏🙏🙏🙏👍👍👍❤❤❤❤

  • @wasanthawasantha-ks4od
    @wasanthawasantha-ks4od Жыл бұрын

    පිං 🙏🙏🙏

  • @wasanthawasantha-ks4od

    @wasanthawasantha-ks4od

    Жыл бұрын

    🙏

  • @NisansalaPriyadarshani-bj5bt
    @NisansalaPriyadarshani-bj5bt6 ай бұрын

    Attata wadaneee

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    සැමට යහපතක් ම වේවි! අපටත් කඳුලුමයි එන්නේ. " සියල්ල සොබාදහමයි ".

  • @sarasimedia
    @sarasimedia Жыл бұрын

    Good Job 👍👍👍👍

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 Жыл бұрын

    Pinwatha oatalliya mahatyata anekawarayak pina❤🙏🙏🙏

  • @disnanilanthi4270
    @disnanilanthi42704 күн бұрын

    ❤❤❤❤❤❤❤obata saha siyalya danatama uasu pihitai❤❤❤❤

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 Жыл бұрын

    ඕස්ට්‍රේලියාවේ. ඒ පිංතූර මහත්මයාට. ජාතික ජාතිත් පිං සිද්ද වෙනවා මේ කල උපකාරයට බුදුසරණයි. දෙවිපිහිටයි. ඔබතුමන්ලට

  • @nishaperera4878
    @nishaperera4878 Жыл бұрын

    ❤❤ගොඩක්ම..සතුටක් දැනුනා ...උදව් කරපු..සියලුම දෙනාට .බුදුන්ගේ පිහිට ලැබෙවා ..උදව් කරන්න...කැමැති වුනත්......ඒදේ..කරන්න...බැරි වුනාත්....මේ..දෙවල්..දැකලා .සතුටක් .ලැබුනා ද ...එදේ..ඔබත්..මමත් ....උදව් කරා.හා...සමනයි.. සියලුම දෙනාට ම..බුදුන්ගේ පිහිට ලැබෙවා .❤❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 Жыл бұрын

    Thank you so happy👌👌👌

  • @user-nd8ke3mc9e
    @user-nd8ke3mc9e9 ай бұрын

    සියලුෙදවියන්ෙගපිහිටයි.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Жыл бұрын

    ආකාෂි බබාගේ ගෙයි වැඩත් දැන් ඉවර ඇති නේද .

  • @nalen1589
    @nalen158910 ай бұрын

    බුදු සරණයි

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Godak pin ayye oyata

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 Жыл бұрын

    Good job

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 Жыл бұрын

    Apata harima sàthutui Budu saranai

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 Жыл бұрын

    Budusaranie ❤🙏❤🙏❤🙏

  • @niroshakumari3890
    @niroshakumari3890 Жыл бұрын

    උදව් කරපු හැමෝටම ගොඩක් පිං සිද්ද වෙනවා

  • @nilukapriyanthi8941
    @nilukapriyanthi89413 ай бұрын

    Rate ragawenna one minissu...Budusaranai

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    A..... Mahathmata Siyaluma Deviyange Pihita Araksawa Nirathuruwa Labewa A .. Wagema Kumara Mahathmatath Siyalu Deviyange Pihita Araksawa Nirathuruwa Labewa Ediriyata Yanna Sakthiya Labewa 🌹🌹🎉💝💝 Budu saranai

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage22759 ай бұрын

    Godak pin

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35068 ай бұрын

    🙏🙏🙏

  • @nishanthikumari7355
    @nishanthikumari73553 ай бұрын

    ඔබ tumata dergausa ලැබේවා me wage ayata උදව් karanna jewamana deviwaru keyanne me අයට apita bari වුණත් api videos balala satutu කඳුළු හෙළන wa budu saranai oba tumata

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    ❤🙏🙏🙏❤️💐👍👏👏 Jathi jathith pin.. Donige inawa.... Niduk Nirogimath bawa labewa me pinata dayaka unu hamotamath 🙏🙏💛👍👏👏

  • @ranuka23ranu92
    @ranuka23ranu92 Жыл бұрын

    Udau Kerapu hamotama godakpin taruwan saranai

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Жыл бұрын

    ❤❤❤❤❤

  • @hashiniperera3713
    @hashiniperera3713 Жыл бұрын

    Udau karapu hamotama pin thanks

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu7 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @appkappk7051
    @appkappk7051 Жыл бұрын

    Lassana ge godak pin oyalata AAyata kochchara sathuta Athida Deviyane

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg7 ай бұрын

    ❤දනන්.සිත්.සනසන්න.දරන.වෑයමට.අ 15:05 15:11 15:11 15:11 සිරි....රට.කරවන.රජුන්ට.සැනසුම...

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Udau upakara siyaluma denata niduk niroge diraga kalina suwayak lebewa.🙏🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🪷🌷🌺❤️ siyaluma denata teruwan saranai

  • @user-qj5fc1yo8t
    @user-qj5fc1yo8tАй бұрын

    Ane පුතේ mata සල්ලි නැ mage මහන්සියෙන් කරන්න පුළුවන් දෙයක් තියනවා nam adagahanna man anawa පුතේ

  • @Ranmali222-zq9ws
    @Ranmali222-zq9ws10 ай бұрын

    Jathi jathith mathu sansare Amamaha Nirwanayata hethu wasana wewaaa

  • @nilanthikumari5198
    @nilanthikumari5198 Жыл бұрын

    Oba thumata godak pine

  • @ranjikaansan8995
    @ranjikaansan8995 Жыл бұрын

    Udawkala hemotama pin

  • @appkappk7051
    @appkappk7051 Жыл бұрын

    Wthum minisun me kala pin obata sasara wasana thuru Athi mihipita Deviwaru obai

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Udau Kala Siyaluma Denata ma Pin.

  • @kavindudilhan3357
    @kavindudilhan335710 ай бұрын

    16:55

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b11 ай бұрын

    Budu sarane mahattaya udau kapu hamotata pina obage canalaya hamadama deyunu wanna ona

  • @darmadarmka1629
    @darmadarmka1629 Жыл бұрын

    G p bs

  • @appkappk7051
    @appkappk7051 Жыл бұрын

    Wdaw kala A wthum minisata thawathawath hariyanna ona Deviyange pihiten

  • @ZeZe-qz4to
    @ZeZe-qz4toАй бұрын

    N❤😂😂😂😂😂😂😂😂😂

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 Жыл бұрын

    Budu saranyi duwe oyta

  • @kavindudilhan3357
    @kavindudilhan335710 ай бұрын

    Sobaha.dahama.ownta.pahanak.waywe.daweyan.dakiwa.mowun

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 Жыл бұрын

    Dupath ayata udukarana rata wala Enna ayata divipihita labanna ona hamadama jp

  • @kavindudilhan3357
    @kavindudilhan335710 ай бұрын

    Me.aya.aniwarayanma.dewlo.upadi.aa.sathuta.kopamnada..medawal.thamai.sathuta

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    ඔයත් සෑහෙන්න මහන්සි වෙනව නේද පින්

  • @appkappk7051
    @appkappk7051 Жыл бұрын

    Ape Rate gon palakainta mewa penne ne Dura Rataka Duk vidina wthum minisunta me minisunge Duka Denenewa

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq Жыл бұрын

    ❤️❤️කුමාර සර් ❤️❤️ඔබ‍ට සියළුම ❤️දෙව් ❤️ pihit❤️❤️ආරස්සාවයි ❤️බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sandrasandringham4677
    @sandrasandringham46779 ай бұрын

    🙏🙏🙏

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq Жыл бұрын

    ❤️❤️කුමාර සර් ❤️❤️ඔබ‍ට සියළුම ❤️දෙව් ❤️ pihit❤️❤️ආරස්සාවයි ❤️බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @fatimakwt4815

    @fatimakwt4815

    Жыл бұрын

    Truelancer telephone number weather Nani happy Kolkata Kamre Reddy and Co

Келесі