No video

එයා පාඩම් කරදිදී උදේට කන්න මම හදපු කෑම එක| හරිම ලේසියි| ඔයාලත් හදලා බලන්න- Sangeeth Dini Vlogs

Пікірлер: 471

  • @nimashamadushani985
    @nimashamadushani9855 ай бұрын

    හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කි මන් ආසම දෙන්නෙක් තමයි මොන ප්‍රශ්න බාදක ආවත් ඔය වගේම හිනා වෙල ඉන්න ,මාත් ආසයි රගපාන්න කොහොමද අක්කි ඒකට අපි එන්නෙ ඕනෙ

  • @m.s.d.childtv123
    @m.s.d.childtv1235 ай бұрын

    ගොඩක් සතුටුයි exam එකට පාඩම් කරනව කිව්වම ඔව් මල්ලි ඔයාට අතපසු වු education ටික කරගන්න .ඒකට හරියන උගත් බිරිඳක් ඔයාට ඉන්නවා .ජයෙන් ජයම වේවා .ඔය හෑලී ලියන කුහක මිනිසුන්ට තේරුම් යාවි ඔයාලා කවුද කියලා .ආදරෙයි දෙන්නටම ගොඩක් නංගි ,මල්ලි වැඩ ටික කරලා පරිස්සමෙන් එන්න ලංකාවට බුදු සරණයි ❤❤

  • @user-vd5kr2bm7b
    @user-vd5kr2bm7b5 ай бұрын

    ඔයාල දෙන්නට ජේසු පිහිටයි කවූරැ මොනව කිවිවත් ඔයාල දෙන්න ඔයාලව තේරැමි ගන්න හිත රිදෙන දේවල් කරන්න එපා සතුටින් පරිස්සමින් ඉන්න video එක හරිම ලස්සනයි සංගීත් ඔයාට ගොඩක් ආදරෙයි ඒක ඔයාගෙ පින ඔයාල දෙන්නට ජපමාල මෑණියන්ගේ පිහිටයි සතුටින් ඉන්න

  • @udeshikamadushani4967
    @udeshikamadushani49675 ай бұрын

    විඩියෝ එකක් දානකන් බලන් හිටියේ අක්කා කෙට්ටු වෙලා අයියා හොදටම exam පාස් වෙන්න බුදු සරනයි All the best aiya

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro5 ай бұрын

    දිනිති නංගි ඔයාලා තමයි වැදගත්ම දේ කරගත්තේ..මොකද රටටම බෙර ගහලා මගුල් ගෙදරක් ගන්නේ නැතුව ඒ සල්ලි ටිකත් එකතු කරගෙන වෙන රටකට ගිහින් ඔයාලා දෙන්නගේ අනාගතේ හදාගන්න තීරණය කරා....මං ආසම ජොබ් එක තමයි ඔයා කරේ..මගේ නංගිත් qtr are wys එකේ වැඩ කරන්නේ ඔයාගේ ජොබ් ඒකමයි....අනේ ඒ නිසා මං ආසයි ඔයාලටත්...හොදින් ඉගෙන ගන්න ..දෙන්නටම සුබ පැතුම්

  • @user-kl5hb4sn2e
    @user-kl5hb4sn2e5 ай бұрын

    අනේ අම්ම නැතුව හරි පාලුයි😢 අම්ම call එකක ඉද්දි හරි පොඩි video එකක් ගන්නකෝ අම්මගෙ කටහඩ අහන්නත් ආසයි❤

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u5 ай бұрын

    හැමදාමත් වීඩියො දාපු ගමන් හො පුලුවන් වෙලාවට අනිවාර්යෙන් බලනවා...හැම වෙලාවෙම අපෙ අයගෙ සතුට ගැන හිතන තමන්ට හැකි විදිහට හැම වෙලාවෙම පුංචි හො උදව්වක් කරන්න උත්සාහ කරන ආදරණීය පවුලක්....හැමදාම වගෙ ප්‍රාර්ථනා කරන්නෙ ඔය ලස්සන හිනාව හැමදාම ලැබේවා...🙏🏻සතුටින් ඉන්න...ඔවුනුත් ඔය තැනට එන්න ලොකු කැපකිරීමක් කරපු අය..දෙයක් ලබා ගන්න අපි හැමෝම උත්සාහ වෙන්නොනි...එම තම උත්සාහයෙන් දියුණු වෙලා අනිත් අපේම අයට පුලුවන් හැකි පරිදි උදව් කරන මැණික ඔයාලට ගොඩක් පිං❤නැවතත් කියන්නෙ හිතන පතන හැමදෙයක්ම ඒ අයුරින්ම ඉටු වේවා🙏🏻දළදා සමිදු පිහිටයි ..පරිස්සමින් ඉන්න...දවසක ඈත ඉදන් හරි හැබැහින් බලා ගන්න තියෙන්නෙ පුංචි ආසාවක්...❤ආදරෙයි❤❤❤❤🤗🤗🤗🤗

  • @Sandu-es6vv
    @Sandu-es6vv5 ай бұрын

    Eggs thambana one nam kalin wathura hondata uthuranna thiyala ekata parissamen eggs dala thamba ganna. Ethakota egg eke katta lesiyen galawanna puluwan. Try karala balanna

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi82385 ай бұрын

    මුලින්ම,මම සංගීත්ගේ අම්මත් එක්ක කෑම හදන වීඩියෝ බැලුවා.දැන් ඔය දෙන්නගේ.හරි ආසයි ඒවා බලන්න .නංගි මට පුලුවන් නම්චීස් එකකුයි චොක්ලට් ටිකකුයි එවන්න මම කලුතර ඉන්නෙ ....සේරැපිට ජනපදය ,බොලොස්සගම,කලුතර ,දකුණ.❤❤❤

  • @Shevanniki
    @Shevanniki5 ай бұрын

    දිනිති නංගී ඔයාලා දෙන්නා හැම දාම සතුටින් ඉන්න ඕනේ ඔයාලා දෙන්නා ට ජේසු පිහිටයි

  • @shyamaliekanayaka5743
    @shyamaliekanayaka57435 ай бұрын

    Ghee is a clarified butter. Melting regular butter. The butter separates into liquid fats and milk solids. Once separated, the milk solids, left over liquid solids is a ghee.

  • @anomaherath6616
    @anomaherath66165 ай бұрын

    ආදරෙයි ඔයාලා දෙන්නටම.,❤❤සන්ගීත් exam එකට ගොඩක් මහන්සි වෙනවා කියලා මූණෙන් තේරුනා.හොදට exam එක කර ගන්න.දෙන්නම පරිස්සමින් ඉන්න.....❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha55325 ай бұрын

    අපි ගී කියන්නේ ගිතෙල් මං හිතන්නේ මම හරියටම දන්නෑ ඒ විදිහට තමයි දන්නේ😢😢

  • @DilankaRathnayaka90
    @DilankaRathnayaka905 ай бұрын

    Dini nangi, oyata oy flower bouquet eka ewwe mage best friend. A nangi oyawa hamuwenna awith ayema harila awa oyata disterb wey kiyala. ❤❤

  • @panchayt8606
    @panchayt86065 ай бұрын

    ඔයාලා හරි තීරණ අරගෙන තියෙනවා .❤

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt5 ай бұрын

    දිනිති අක්කිටයි සංගිත් අයියාටයි ගොඩක් ආදරෙයි ❤️❤️❤️👍

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani12425 ай бұрын

    අනේ අනේ ඔහෙම ඉන්න වගේ හදන්නෙ නේද ..අනේ මැනික මන් හබරකඩ .ඒත් බැරි උනානෙ ඔයාලා දෙන්නා දකින්න.පරිස්සමෙන් හැමදාමත් සතුටින් ඉන්න ..බුදු සරණයි දෙන්නටම

  • @TMmorayaz961
    @TMmorayaz9615 ай бұрын

    ❤❤❤❤ ආසාවෙන් බලන Channel එකක්.. Next Video එක එනකන් ආසාවෙන් බලන් ඉන්නේ ❤

  • @induradhini9992
    @induradhini99925 ай бұрын

    මාත් ලුණු දාලා බිත්තර තම්බන්නේ, එතකොට easy කට්ට ගලවන්න

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz5 ай бұрын

    කටට කෙල ඉනුවා සංගීත් අයියා කනකොට..රස පාටයි..ජය වේවා...❤❤❤

  • @user-tu5ll8qr4r
    @user-tu5ll8qr4r5 ай бұрын

    බිත්තර හොදින් තාම්බ ගන්න මන් කරන්නේ පියනකින් වහනවා .ඉක්මටම් තැම්බෙනවා.

  • @user-oj7hv4ux4y
    @user-oj7hv4ux4y5 ай бұрын

    Video ඉස්සර ඉදන්ම බලනවා දෙන්න හැමදාමත් සතුට්න් ඉන්න ඉගෙන ගන්න ඉස්කෝලෙ යන දුලා 3 ඉන්නවා,තාත්තා අසනීප වෙලා නැති වුනා එක්කෙනෙකුට හරි ඉගෙන ගන්න උදව් කරන්න පුලුවන් ද

  • @jathungadammika3123
    @jathungadammika31235 ай бұрын

    ලස්සනයි ❤️❤️ අපිට උදව්වක් කරන්න ගොඩක් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ ඔයලාදෙන්නට පිං තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @ravindragamage8401
    @ravindragamage84015 ай бұрын

    ජයවේවා..හොදට පාඩම් කරලා ගොඩයන්න.බුදුසරනයි

  • @sumudutharangani4761
    @sumudutharangani47615 ай бұрын

    අනේ අක්කි අපිටත් මගේ පොඩ්ඩෝ 3දෙනාට කිරි පිටි 1චොකෝ ටිකකුයි එවනවද. අපි මීරිගම 119/1 අලුත්හේන, ලින්දර, පමුණුවත්ත, මීරිගම

  • @krishanikaushalya121
    @krishanikaushalya1213 күн бұрын

    Hi Akka. Oya hodata kala bilath bada adu kran enne kohomada ? Tips tikk kynnko.

  • @saumyasandamali5632
    @saumyasandamali56325 ай бұрын

    අක්කි මගේ ෆෝන් එක නැතිවෙලා මාස මාස හතරක් විතර හිටියා.දැන් මං අලුතෙන් ෆෝන් එකක් ගත්තා.දැන් තමයි අක්කගේ අයියගේ vlogs ටික බලන්න ගත්තේ.මට නම් හරිම සතුටුයි අක්කයි අයියයි පිටරටක ජීවත් වෙලා සතුටින් ඉන්න එකට හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න ඕනෙ.අපි හැමදාම ඔය දෙන්නට ආදරේ❤

  • @user-cf1sh1tk2y
    @user-cf1sh1tk2y5 ай бұрын

    Oyala thama jivithaya vidina danna sathutui hamadama sathutin inna

  • @naturallioncubs4378
    @naturallioncubs43785 ай бұрын

    අක්කයෝ ඔයාගේ හිනාව ෂොක් අනේ.ආදරේයි දෙන්නටම ❤❤❤❤

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c5 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ ඔයා හරිම හොඳයි ❤❤අයියා හොඳයි ❤

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe90815 ай бұрын

    I made the same for my son's breakfast today...❤

  • @gamingacid8376
    @gamingacid83765 ай бұрын

    ලුනු දාපු දැමිල්ලට කන්න පුළුවන් කමක් තියෙන්න විදියක් නෑ හැබැයි 🥹😂

  • @ireshalakmali3410
    @ireshalakmali3410Ай бұрын

    Akki oya kettu wela godak.. Oyala dennata godak adarei. Aththata dakinna thinawanam ❤️🥺

  • @harshanamadhusanka3569
    @harshanamadhusanka35695 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න අයියා.. අක්කා.. තෙරැවන් සරනයි...

  • @kumuduArachchi
    @kumuduArachchi5 ай бұрын

    I love two of you. Watch all the time.Please don’t use the word rape to describe things. It’s a very sensitive word. Thanks

  • @kumarawpn3353
    @kumarawpn33535 ай бұрын

    Batter wali mayoniw wali 2ma salt tiye aka nis danna one podddai demme neththath awulak ne..paper witarak dala😮

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda78015 ай бұрын

    කවුද video කලේ sandwich හදනකොට...??? 😂 Anyways nice to see you'll... Take care..😘

  • @sanusawindiRJ
    @sanusawindiRJ5 ай бұрын

    සගා අයියටනම් මහන්සි පාටයි කියල මූණෙන්ම පේනො....දිනි අක්කි ඔයාගෙන් අයියට ලැබෙන සපෝට් එක මරු.....සතුටින් ඉන්න හැමදාම.ආදරෙයි 🐰❤️

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi62345 ай бұрын

    I am so happy for the intelligent decisions you have made.. ❤❤❤ good luck guys❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57015 ай бұрын

    මං කියන්නෙ බොරුද.අයියගෙ ජීවිතේ එළිය දුන්නේ දිනී අක්කි තමා .උගත් බුද්ධිමත් දක්ෂ කෙනෙක් හම්බුණු නිසා තමා අයියා හරි පාර්ත් එකේ යන්න පටන් අරන් ❤❤❤❤❤. හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ඉන්න ලැබෙන්න ❤❤❤❤❤

  • @Madhu3732
    @Madhu37325 ай бұрын

    ඇත්තටම දෙන්නම සරල විදියට ජීවත් වෙනවා... ගොඩක් ආසයි ඔයාලා ගේ වීඩියෝස් බලනකොට ❤❤❤ අක්කි ලස්සන වෙලා කෙට්ටු වෙලා දැන්

  • @user-kt4zw7lx5x
    @user-kt4zw7lx5x5 ай бұрын

    සන්ගීත් අයියගෙ ඇස් දෙක සතුටට ලොකූ වෙනවා අර පූස් පැටව් සෙල්ලම් කරන්කොට වෙනව වගේ 😂😂😂❤.ඒකට තමයි අපි ආසම😅😅

  • @user-kt4zw7lx5x

    @user-kt4zw7lx5x

    5 ай бұрын

    අක්කෙ මන් engineering university student කෙනෙක්.ඕන කරන පොඩි බඩු වගයක් ගෙන්න ගන්න ඔයාලට msg කරන්නෙ කොහොමද 😊.original scientific calculator එකක් ගොඩක් ගනන් වෙයිද ඔහෙ.මගෙ ඉස්සරහ stuiesවලට ඒක ඕනෙ වෙනව🥲

  • @champikasamarakoon18
    @champikasamarakoon185 ай бұрын

    Cholesterol hadei kiyala parissamata wenna athi eggs,butter, cheese ehema tikak parissamin kanne...ae nisa ewa wadiyàma dennathuwa hitiyoth hodai

  • @Dilu024
    @Dilu0245 ай бұрын

    කෑම හදනකොට අනිවාර්යයෙන් කොන්ඩේ බැදගන්න ඔනී 😌

  • @thusithamusic
    @thusithamusic5 ай бұрын

    අනේ,අ⁣ක්කේ,මම,හසිත,චමත්,ඉන්නේ,මිරිගම මම,සා,පෙළ,විශයන්,4සමත්මට,ඔයාලා,රටින්,රෑකියාවක්,ඔයලා,දේන්න,කිනින්,හරි,කමක්,නෑ

  • @Shevanniki
    @Shevanniki5 ай бұрын

    දිනිති නංගී ඔයාලා දෙන්නා ට ම ජේසු පිහිටයි

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd5 ай бұрын

    රස ඇති නේද? අපිත් හදලා බලන්නම්.ඔවු අනේ රටින් මොනවා හරි ගෙන්න ගන්නේ කොහොමද කියලා අපිත් බලන් ඉන්නේ🤔😒❤❤

  • @user-pw5fw1jm8z
    @user-pw5fw1jm8z3 ай бұрын

    Anya akkia mata aya kenya ko bada adu wenya vedeya

  • @user-ws5cp1lo6y
    @user-ws5cp1lo6y5 ай бұрын

    Else....man oyalage vlogs okkoma balanawa apitath chocolate tikak ewanna bye...kidsla 3k ennawa

  • @user-ko6ws2pf1n
    @user-ko6ws2pf1n5 ай бұрын

    හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ඒ උනාට අද තමයි ඉස්සරවෙලාම comment එකක් දැම්මෙ .සතුටින් ඉන්න හැමදාම

  • @ShyamaliPersonal-rc3ye
    @ShyamaliPersonal-rc3ye5 ай бұрын

    Parissamin Sathutin Inna oyala hemadama.adarei dennatama.❤❤❤

  • @nethminandasiri8119
    @nethminandasiri81195 ай бұрын

    Math ada ude negitala wedata yanna hadanakota dora laga flowers thibuna. 🙌

  • @user-tz9bz6ic1t

    @user-tz9bz6ic1t

    5 ай бұрын

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i5 ай бұрын

    Ape puthalata. Chocolate tikak ewanna mama oyalage fan kenek. Siuru Fulham mallawa no 152 mathale road raththota 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @pathminiweragoda3576
    @pathminiweragoda35763 ай бұрын

    Theruwan saranin oyalage siyalu balaporoththu eyee akarayenma ituwewa

  • @mokshikaakshani2085
    @mokshikaakshani20855 ай бұрын

    Good luck education walata Aiyage❤️ Akkige hinawa harima lassanai 🥰

  • @DenuwanSaranga
    @DenuwanSaranga5 ай бұрын

    Yummy❤අක්කිගේ Cooking තමයි මරු 👌

  • @mamanana1522
    @mamanana15225 ай бұрын

    පැම්පස් ටිකක් එවන්න පුලුවන් ද මගේ දුව අසනීපෙන් ඉන්නේ

  • @shanidhasanayaka4572
    @shanidhasanayaka45725 ай бұрын

    Oyala dennage wedding eka gattada... ane ekee vdo 4to dannako balanna ane❤️

  • @magi_hands
    @magi_hands5 ай бұрын

    Damp towel දාන්න 👌

  • @jayanthiginige7216
    @jayanthiginige72165 ай бұрын

    love you both Study for the exams and get through ,Wish you two good luck.

  • @sadinikawya9964
    @sadinikawya99643 ай бұрын

    ආදරෙයි හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺💖🌏

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi82385 ай бұрын

    ඒ කන විදිහ දැක්කම මටත් බඩගිනි හැදුනා.දැන්ම මොනවා හරි කන්න ඕනා 😅😅.

  • @user-zo9ck1xg3k
    @user-zo9ck1xg3k5 ай бұрын

    Oya hrima wasanawantha kank akke. Ireseya hithnana tharmatama❤

  • @manelmanel1342
    @manelmanel13425 ай бұрын

    මල්ලි exam එක හොදින් කරන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ChanukaPriyasad-mt9ks
    @ChanukaPriyasad-mt9ks5 ай бұрын

    Akki man godak artika prashna tiyena kenek.please.mata mage gedara hada ganna udauwak karanna.ane reply akak awanna

  • @user-tn5op5xj4f
    @user-tn5op5xj4f5 ай бұрын

    අයියා හොඳින් නේද ආදරේයි හැමදාම අමිමා මතක්කලා කියන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දේවි පිහිටයි අක්කා දෙන්නාටම

  • @harshirathnayaka4315
    @harshirathnayaka43155 ай бұрын

    Nangi mayonees aththatama rahaidaaaa

  • @Tharusl382
    @Tharusl3825 ай бұрын

    දවස ගානේ අක්කි මැණික කෙට්ටු වෙලා ලස්සන වෙනවා ආදරෙයි අක්කියෝ 😍😍😍😍❤❤❤❤

  • @thilininadee9588
    @thilininadee95885 ай бұрын

    Adarei oya dennata apith rata cokalath ewannko akki aiya plz api welak eara welak badagini inna minusu eath oyala denna diha bala bala satuu wennwa adarei

  • @MyRural.Lifestyle
    @MyRural.Lifestyle5 ай бұрын

    Aneee matath genna ganna oooni..kohomada aneee

  • @benjaminfernando7892
    @benjaminfernando78925 ай бұрын

    What a lovely young Happy couple ,now you are in Australia.Oh Nice , We came here 35 year's ago.nice place to live , not a heaven or not a hell, very good and safe place on the earth for us and you too.Bevsuse this is a multicultural society. Sri Lanka also must be same one day. 8:18 Thanks Sangeeth and Dini ,So how is Mum and Dad?. Plz give our love them. We always with you. Kind regards and love..........❤

  • @thanuli4thanuli428
    @thanuli4thanuli4285 ай бұрын

    Ane nandhe oyala kalin vlog eke box ekak dhammane Ane matath mona hari ewannakoo mama owata hari asai❤❤ Eth ewa ganna apita salli naa😢😢 Mage malli ewata hari asai please matath elaga para mona hari ewannakoo Mata12 year ❤ mama oyalage vlog walati oyalatai godak adharei❤❤❤ B.s

  • @Wasana-mi9ji
    @Wasana-mi9ji5 ай бұрын

    Ane math harima adarei oyalata godak hoda kenek oya sathutin inna hamadama

  • @chandrikalokuketagoda9325
    @chandrikalokuketagoda93255 ай бұрын

    Egg කඩන්න ලේසි විදිහ බාජනයකට දාලා උඩින් වහලා හොදට හොලවන්න

  • @manjulamanjula2738
    @manjulamanjula27385 ай бұрын

    මාත් අද හවසට හදනවා දෙන්නටම ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි 2ම

  • @sheyf7562
    @sheyf75625 ай бұрын

    How are Dini's days going on while hubby schooling?❤

  • @sumuduwijethunga2127
    @sumuduwijethunga21275 ай бұрын

    budu saranai . parissamin enna.

  • @Dulakshathanuri
    @Dulakshathanuri2 ай бұрын

    Adareyi dennatama kauru monawa kiwwath oyala oyalage gamana yanna oni ekata man hadawathinma suba pathanawa❤❤

  • @RenukaRenuka-xq2yt
    @RenukaRenuka-xq2yt4 ай бұрын

    ❤ shoi ane oya denna..sathutin enne hamadama ..❤

  • @Leshanya__13
    @Leshanya__135 ай бұрын

    Aunty mata rasama rasa cheese ekak ewanna. Mama galle kumali chooty duwa❤

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu5 ай бұрын

    මොනවද අනෙ ඔයා බොන ජුස් එක? කෙට්ටු වෙන්න???

  • @Lisanidarshika1992-
    @Lisanidarshika1992-5 ай бұрын

    කමෙන්ට් නොදැම්මට ඔයාලගෙ වීඩියෝ බලනව...ශෝයි අනෙ

  • @SudarshanaMadumal-jp3wh
    @SudarshanaMadumal-jp3wh5 ай бұрын

    ඔක්කොම හොදයි දිනිගෙ හිනාව තමා අව්ල්

  • @amaliahinsa6355
    @amaliahinsa63555 ай бұрын

    Ane oyala dennata bs හැමදාම සතුටින් heena wela inna parissamin adari ❤️❤️❤️

  • @nirmaltharusha5532
    @nirmaltharusha55325 ай бұрын

    මොකක්ද අයියගේ විභාගයේ අක්කගේ කෑම දැක්කහම කරට කෙළවුනු අපිටත් කන්න හිතෙනවා බඩගින්න ඇවිල්ල වෙලාවක එහෙම දැක්කොත් බඩගිනි වැඩි වෙනවා තවත්🌹🌹😋😋

  • @piyumisamaraweera3692
    @piyumisamaraweera36925 ай бұрын

    මම ඔය දෙන්නාගේ vlogs හරිම ආසාවෙන් බලන්නේ.ඇත්තටම හරිම ලස්සනයි ඔය දේන්නා

  • @Mickayel
    @Mickayel5 ай бұрын

    Dini අක්කිගෙ pink kitchen eka ශෝක් 🌸🩷

  • @Sanduni_Nugapitiya
    @Sanduni_Nugapitiya5 ай бұрын

    Hi Akki and aiya❤ flower bouquet Eka adaren magen ❤️💐

  • @anushagamage-kg8qo
    @anushagamage-kg8qo5 ай бұрын

    Nutella choclate, anee akki ape mallita plz

  • @nadeeprabuddika9899
    @nadeeprabuddika98995 ай бұрын

    Ane akki aiya mata chocolate tikak ewannako

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu965 ай бұрын

    ඔයාලා දෙන්නට මම නම් ගොඩාක් ආසයි. අයියා ගේ අක්කගේ අම්මා තාත්තා හොදින් ඉන්නවද?

  • @PiumiHansani-cb2q
    @PiumiHansani-cb2q5 ай бұрын

    Babalage wedath ekka puluwan hamawelamaka mn oylage video blnawaaa ....susum rasthiyaduwa thamai mn oyage balapu lassanama drama eka akki oyala sthutin inna bs😊

  • @user-kd2dt6fx1v
    @user-kd2dt6fx1v5 ай бұрын

    Man hari asai ane oyalage video balanna 🥰🥰🥰🥰 hamadama mewage video danna 😍

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana2865 ай бұрын

    මිනිහාට බත්ටිකක් හදලා දෙන්න ගැනියෙක් උනාම විච්චුරන කන්න දෙන්න එපා උදෙට කම්මැලිකමට ඉදලා හරියන්නැ

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    5 ай бұрын

    ලබන සැරේ එහෙම කරන්නම්කෝ 🙏

  • @ConfusedAutumnTrees-yf2nl
    @ConfusedAutumnTrees-yf2nl5 ай бұрын

    හරම ලස්සනයි ඔයාලගේ vlogs....! ⁣ හැමදාම බලනවා ..දිනි නංගි ඔයා හරි ලස්සනයි

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage17875 ай бұрын

    Wish karanawea putha oyage exam ekata adath vedio eka good duwata puthata,BsTc kegalle Dammika aunty

  • @udeshikamadushani4967
    @udeshikamadushani49675 ай бұрын

    දිනි අක්කා උයන විඩියෝ දාන්න හැමදාම ආදරෙන් ඉන්න දිනෙන් දින හරියන්න ඔන අක්කි & අයියා

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w5 ай бұрын

    Adarei aiya akki dennatama.hodata exam eka karanna.suba pathanawa❤❤❤❤❤❤❤❤❤❤

  • @myvideos4662
    @myvideos46625 ай бұрын

    Dennama godak uthsaha wanthai adarei hemadamath budusaranai sathutin inna hemadamath💝

  • @thry8541
    @thry85415 ай бұрын

    ane oya dennage oya adareta mama godak asai hema dama satunin inna budu saranai

Келесі