No video

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 459 | 2024-07-14 | Hiru TV

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 459 | 2024-07-14 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 117

  • @khantikhanti2884
    @khantikhanti2884Ай бұрын

    ඇත්තටම මේ කතාව ලියන එකාගේ මොලේ හොඳ නෑ කිසිම ගත යුතු දෙයක් නෑ හොරුන්ටමයි තැන දේශපාලනේ වගේ😂😂😂😂

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921Ай бұрын

    මෙ කතාව ඇදගෙන ගියා ඇතී කිසිම තේරුමක් නෑ සත්සරණී ජගත් ඉක්මනට බන්දලා මෙ කතාවෙ අවසානය ක් කරන්න

  • @Suseema-dz4fz
    @Suseema-dz4fzАй бұрын

    හෙක්ටර් ගේමිි ගහනවා ඉවරයක් නෑ කවදාවත් ඒවා අහු වෙන්නෙත් නෑ .මෙිි ලමයි හොර අල්ලන්න ඔටිිටු වෙන්නෙ කොයි කාලේ ඉදලද😂

  • @lasithaswarnamali8794
    @lasithaswarnamali8794Ай бұрын

    ජගතගෙයි සත්සරනිගෙයි කොටස් දාන්නකෝ කතාව ආසාවෙන් බලන්න

  • @කස්තුරි

    @කස්තුරි

    Ай бұрын

    හ්මිමිමි මං බලන්නෙත් එ දෙන්නගේ කොටස් විතරයි

  • @suneethachandralatha
    @suneethachandralathaАй бұрын

    මෙි⁣ හෙක්ටර් සහ ටානියව අයින් කරලා සත්සරණිව බැන්දනමි මෙි කථාව හොද වෙන්න තිබුණා. දැන් මෙික මහා පිස්සුවක් වෙලා තියෙන්නේ.බලන අපිටත් පිස්සු.

  • @AsAs-oc3px
    @AsAs-oc3pxАй бұрын

    මෙි පාරවත් මෙි ලමයි අර අයියගෙ නංගිගෙ කුමන්ත්‍රණ රෙකෝඩි කලොත් හැමදාම අසාදාරනෙ ලියන්න එපා ඩිරෙක්ට සංසාරිනි කතාව බලන්න එකෙත් පෙන්නුම් කරා අසාදාරනෙ හැමදාම නැ කියල

  • @dimuth9432
    @dimuth9432Ай бұрын

    ලමුන්ට වැරදි පූර්වාදර්ශ දෙන කුණු කසළ කන්ද ! Same old records are repeated .... එකඟ අය කෝ?

  • @LathaMadurawala-ws9li

    @LathaMadurawala-ws9li

    Ай бұрын

    Dennam ati katawa awasan karanna ona

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705Ай бұрын

    ඒ අතරෙ හෙට්ටරය තවගේමක් ගහන්න හදන්නෙ අර ගෑනිත් එකතු කර ගෙන උන්‍ට ඕන මගඩ් අදින්න පුලුවන් අහු ව්න්නෙ නෑ ගොන් කතාව

  • @broshevon9311
    @broshevon9311Ай бұрын

    මේ කතාව ලියන කෙන මේක දැන් නවත්වල ලලයි ලිලයි ,කියා දෙන්න ආදරේ වගේ හොද නිර්මාණයක් කරන්ඩ .

  • @user-eg7mq5hx1t
    @user-eg7mq5hx1tАй бұрын

    ටානියා ලොකු හාමුට නම් ගැලපෙනවා කියන අයකො

  • @jhindrashanthishanthi342

    @jhindrashanthishanthi342

    Ай бұрын

    Mama

  • @samanthipriyadarshani3308

    @samanthipriyadarshani3308

    Ай бұрын

    Anna kathaava.sherilva rata patavala ara gon hettarayage mahaloku nangiva chalsta bandala denna.satsarani jagat ekka daruvotika hadana lassanata idivi

  • @sriyagamage3715

    @sriyagamage3715

    Ай бұрын

    😂😂😂😂

  • @glsamantha407
    @glsamantha407Ай бұрын

    අදවත් ලස්සන වෙයි නේද කතාව ජගත් ආදරේ කියයිද සත්සරනිට❤❤

  • @sampathedirisinghe3869

    @sampathedirisinghe3869

    Ай бұрын

    Hmm oya adareida

  • @surangasampath5039

    @surangasampath5039

    Ай бұрын

    අද සත්සරනිට ගහනවා කොහොමද සැප

  • @user-sv8mg2bv7p
    @user-sv8mg2bv7pАй бұрын

    සතසරනි ඉක්මනටම ජගත්ව බදිනවනම් කතාව ලස්සනයි

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4nsАй бұрын

    හෙක්ටර් ලා ටානිලා දිනනවා අනිත් එවුන් නිදියනවා අපේ රට වගේ නිතියක් ධර්මය ක් නෑ ලියන්නේ පිස්සෙක්

  • @jhindrashanthishanthi342

    @jhindrashanthishanthi342

    Ай бұрын

    Ekanam aththa

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573Ай бұрын

    මට හිතෙනවා මේ සත්සරණේ ජගතොයි නෑනයි මස්සිනයි කියලා

  • @wasanthakariyawasam4370
    @wasanthakariyawasam4370Ай бұрын

    ඔය බංගලාවෙ ප්‍රශ්න විසදන්න බැරි සත්සරනි කියන ගෑනි නිසා..ඕනවට වැඩිය සාදාරනය කරන නිසා..

  • @raveeshasewwandi9308
    @raveeshasewwandi9308Ай бұрын

    මේ ළමයි ඉස්කෝලේ එහෙම යන්නෙ නැද්ද😂

  • @himaliranasinghe62
    @himaliranasinghe62Ай бұрын

    ශලනිට වඩා රශිපභා හොඳයි අනේ රශිපභා ලස්සනයි ❤❤

  • @user-ki9dn1lv3m

    @user-ki9dn1lv3m

    Ай бұрын

    ❤❤❤❤

  • @Premasiri-jy7og

    @Premasiri-jy7og

    Ай бұрын

    රෂිපබා අයින්වෙලා කොච්චර කල්ද දැන් අපට අමතක වෙලා

  • @AnushkaSudharshani

    @AnushkaSudharshani

    Ай бұрын

    රශිපබා අයින් උනේ නැ​@@Premasiri-jy7og

  • @ThilakaParanavithana

    @ThilakaParanavithana

    Ай бұрын

    ​@@Premasiri-jy7og0uihiui😅😮

  • @charu9180

    @charu9180

    Ай бұрын

    Dennama lassanai

  • @nandawijethunga8686
    @nandawijethunga8686Ай бұрын

    දැන් ට්ව් එකෙන් මෙ කතාව බලන එක නතර කරා.utiub එකෙන් බලන්නෙ.කොටස් skip kalaa විනාඩි 5න් නාට්‍ය බලලා ඉවරයි

  • @himaliranasinghe62
    @himaliranasinghe62Ай бұрын

    සත්සරනිට ජගත් ආදරෙයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278Ай бұрын

    මෙි කතාව නිම වෙන්නේ කවදාද 😅😅

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034Ай бұрын

    මේ ලමයි ඉස්කෝලෙ යන්නෙ නැතුව ඇති නේද

  • @anulangkumari8998
    @anulangkumari8998Ай бұрын

    සත්සරණි චරිත බොරයින් කිසිම වැඩක් නැ සින්දු කියන්න විතරයි දන්නේ

  • @d0naenderage622
    @d0naenderage622Ай бұрын

    ඇත්තටම මේ කතාව ලියන ඩිරෙක්ටර් කාරයා පිස්සුද කොහෙද.. අචිචර ම අසාධාරණ කපටිකමීන් ඒ බංගලාව හෙක්ටරයා තානීයා වගේ උන්ට ම රජ කරන්නට දීලා.. ලමයින්ට හරිම අසාධාරණය කමි කරන්නට උත්සාහ කරන උන්ට ම තැන දෙන එකයි හැමදාම...

  • @anulavithana5913
    @anulavithana5913Ай бұрын

    මේක වැරදි ආදර්ශ දෙන කතාවක් රටේ වෙන දේවල් මදිවට....🤮

  • @user-gv6qc4hl6s
    @user-gv6qc4hl6sАй бұрын

    නිවට සත්සරණි ගෙ චරිතය මේ කතාවට සෙට් වෙන්නෑ.

  • @ranjithwedage6783
    @ranjithwedage6783Ай бұрын

    හොල්මනට රඟපාන්න ගත්ත කෙනා නම් හොල්මනක්ම තමයි.😂😂😂

  • @senithalochana3689
    @senithalochana3689Ай бұрын

    Me කතාව thama අදිනවා ❤❤❤❤❤❤❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876Ай бұрын

    සත් සරණි මගුලක් කතා කරනව, බෝලේ යකෝ කියලා ගැහුවැය බතලයාගේ අහවල් එකේම වැදියන් කියලා, ගොන් අවවාදත් දෙනවා සත්සරණී,

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705Ай бұрын

    මේ සිංඩුව නවතන්න අනේ

  • @user-nq9zh8iu9x
    @user-nq9zh8iu9xАй бұрын

    මේක නම් පිස්සු නාට්‍යක්.

  • @tsampath815
    @tsampath815Ай бұрын

    මේ කතාවලින් තමයි රට විනාශ කරන්නෙ ඉතින් තැන් තැන් වල එක එකාට වල කපලා වෙඩි තියාගෙන මරාගන්නවා මුන් ලමා කතාවක් කියලා ලමයින්ගෙ මනස විනාශ කරනවා

  • @AnomaAnoma-kv8mv
    @AnomaAnoma-kv8mvАй бұрын

    සත්සරනියිඉජගත් ඉක්මනින් බදින්න😊❤

  • @sunelahg1994
    @sunelahg1994Ай бұрын

    ලමයින්ට.බැරැක්කෙ.ගහපු.එක.ජගත්ට.නොකිය.හිටිය.එකට.සත්සරනි.බැනුම්.අහන්නම.ඕන.

  • @user-iz3nb6lz5p
    @user-iz3nb6lz5pАй бұрын

    මෙ කතාව dannam appiriyai

  • @thanulibhagya9621
    @thanulibhagya9621Ай бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimnaindrani1008
    @nimnaindrani1008Ай бұрын

    අනේ.මේ.ඝත්ඝරනිගේ.කිඝිම.ගතියක්.නැ.බොරැ.ඝෝබන

  • @sriyanthiperera9385
    @sriyanthiperera9385Ай бұрын

    Me kathawa ewara karanna

  • @sunelahg1994
    @sunelahg1994Ай бұрын

    අවූරුදු. ගනන්. කාලෙ. කන්නෙ. නැතුව. අය්යයි. නගයි. කතා. කරන. ටික. ටේප්. කරගත්ත. නම්. කොහොමද. ඒක

  • @user-gv6qc4hl6s
    @user-gv6qc4hl6sАй бұрын

    හෙක්ටර් යට වගෙ නිකන් කතා ඉන්න තැනක් මට නෑ නෙ.

  • @user-px4lv2my8l

    @user-px4lv2my8l

    Ай бұрын

    😂😂😂

  • @niluparathnayakaniluparath5004

    @niluparathnayakaniluparath5004

    Ай бұрын

    😂😂

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865Ай бұрын

    කොහොම උනත් ඇත්ත කථා කරන ෂෙරින් 💞.....

  • @himaliranasinghe62
    @himaliranasinghe62Ай бұрын

    ලස්සනයි කතාව මම නම් කතාවට ගොඩක් ආසයි ❤❤

  • @herathbandara5514

    @herathbandara5514

    Ай бұрын

    😂

  • @geethawimalagunasekara4560
    @geethawimalagunasekara4560Ай бұрын

    😊

  • @user-eg7mq5hx1t
    @user-eg7mq5hx1tАй бұрын

    සත්සරනි ජගත්ටත් හිත හැදේන්න සින්දුවක් කියන්නකො

  • @WasanthaRanjani-hb7li
    @WasanthaRanjani-hb7liАй бұрын

    Hiru.katha.okkoma.ekai,.mekath.hichci.kathawa.wage..horun.dinawala.iwarakarai..

  • @nayomishashikala4779
    @nayomishashikala4779Ай бұрын

    Aiyo hinen bayawela thiyenne aththatama holmanak awe nane 😅

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942Ай бұрын

    මට මේ thadiyai සිරිලැ පේන්න බෑ

  • @AshokaRathnayaka-bv2bq
    @AshokaRathnayaka-bv2bqАй бұрын

    Shalani thamai no 1 actor . Namuth me kathawa maha jarawak dan kocchara kalda me lamai school yana kotas ne.munta pissu ane. Shalani ain una ekamai hodha

  • @MrKaru-tn2ep
    @MrKaru-tn2ep29 күн бұрын

    මෝඔ ගෑනි. සස්සරනි. සමාජයටකියලාදේන්නේ. හැමදේම! හන්ගන. වීදිය. සාමාජ. බල්ලාට! මෝඔ. කතූකාරයේක්. ලමයින්ට. දේවීපිහීටයි

  • @himaliranasinghe62
    @himaliranasinghe62Ай бұрын

    ලස්සනයි කතාව ජගත් සත්සරනි එකතු කරන්න

  • @user-zi6mw5nf4m
    @user-zi6mw5nf4mАй бұрын

    මේ කතාව ලියන මහත්තයා ජගත්තුයි සත්සරනියි බන්ඩල මේ කතාව ඉවර කරන්න

  • @sangagothamitangalla8066
    @sangagothamitangalla8066Ай бұрын

    අපේ ආරාමෙත් ලමා නිවාසයක් තියෙනවා ඒ ලමයින්ට බලන්න අවසර දිපු එකම ටෙලි නාට්‍යය මෙය මෙහි දැන් දැන් විකාශනය වෙන්නේ මොන විකාරද නිෂ්පාදක ඉක්මනින් තීරණය ක් ගත්තා නම් හොදයි කියල යි අපි හැමෝම ගෙන ඉල්ලීම සිරිල හෙක්ටර් දෙන්න ගෙ මත් පැන් පානය කිරීම මෙම නාට්‍යය ට සුදුසු ද රෙනොල්ඩ් මහතා ගෙ විශේෂ අවධානය පිණිසයි

  • @ShifraRahmath
    @ShifraRahmathАй бұрын

    පුදුමයි සවිඳු තාත්තගෙන් නාහා වැඩක් කරලා..කොණ්ඩෙ කපලා තියෙන්නෙ ඔය..😁 නොකිව්වට ජගත් වික්‍රමබාහු සැලූන් එකටත් ළමයව යවනවනෙ😜😜🤣 නැත්තං හැම මගුලටම permission ගන්න එපැයි😂😂 හැබැයි දැන් හරිම අමුතු ලුක් එකක් තියෙන්නේ සවිඳුට

  • @hdcmmalkanthi8894
    @hdcmmalkanthi8894Ай бұрын

    Taniyawai හෙක්ටයාර i mata penna ba කපටි yo

  • @user-rl6ow8yb3m
    @user-rl6ow8yb3mАй бұрын

    Ara hectarayava penna bari mata vitharada😂😂😂😂😂

  • @user-ww5hn9pg5x
    @user-ww5hn9pg5xАй бұрын

    මහ එකාට හොල්මන් පෙනිල හරි යනවා නම් හොඳ ය

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1orАй бұрын

    Me kathawe pradana charitha taniyai ara bathala hettarayai katha kisima wedak nehe

  • @fosfakomari7852
    @fosfakomari7852Ай бұрын

    අපි kamati ronaliyai kumarayi akata ennawa දකින්න

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3cАй бұрын

    කව්ද මෙ හොල්මන😂😂 අයියෝ චාල්ස් 😂😂 මාමා

  • @chandanidisanayaka5191

    @chandanidisanayaka5191

    Ай бұрын

    Chals marapu kalin whife

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164Ай бұрын

    💟💟💟

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fyАй бұрын

    ❤❤❤❤

  • @SusanthaPremakumara-wz9sk
    @SusanthaPremakumara-wz9skАй бұрын

    Hine ithuru tika ko

  • @user-iy8py9np9o
    @user-iy8py9np9oАй бұрын

    Taniyawai hettawai elawanna oni

  • @prasannadeepal7993
    @prasannadeepal7993Ай бұрын

    Meka tanikarama surngana kathavak vage kammeli kamata balanna

  • @user-lx1zm6vs9s
    @user-lx1zm6vs9sАй бұрын

  • @ajanthagampaha3088
    @ajanthagampaha3088Ай бұрын

    Thawa.akek.anna.hadanne.meka.⁹.ewara.wenne.ne

  • @jeewannishantha6767
    @jeewannishantha6767Ай бұрын

    winadi 40 k Yana kathawe athi magulak naa,mona reddak da manda,ekko me bambuwa iwara karanna one,mala wikarayakne meka,ekama de eheta meheta liyanawa,iwarayak naane me magula,liyana ekata wena liyanna deyak nadda manda,,

  • @ShelaniMalsha-zf2de
    @ShelaniMalsha-zf2deАй бұрын

    Dn me kathawa athi. Iwarayk karnna.

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964Ай бұрын

    ❤❤❤❤❤❤😂😂😂😂

  • @himashilk8249
    @himashilk8249Ай бұрын

    Holman karanne kauda 😊

  • @Hdhhdhdh-tk7hs
    @Hdhhdhdh-tk7hsАй бұрын

    Ammo me.hektarayai.sirilui.peanna.be.matanam

  • @sithumpabasara8338
    @sithumpabasara8338Ай бұрын

    Apooo me ksthawa epa wela...

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2fАй бұрын

    අනේ ජගත් කසාද කරන්න අනේ නැති නම් ළමයි ත් කසාද badi

  • @user-ww5hn9pg5x
    @user-ww5hn9pg5xАй бұрын

    මේ කතාව මහ ගොම් කතාවක් .

  • @damayanthikumari3512
    @damayanthikumari3512Ай бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍👍

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lgАй бұрын

    Loki ha am u mehamhath aparaada Karanawada

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cvАй бұрын

    ඔය ටනියා චල්ස් අංකල්ට බන්දලා ඉවරකරනම් කටු කට ඔන

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870Ай бұрын

    ජගත්,සහ සත්සරණි නෑනයි මස්සිනයි

  • @devikaperera5516
    @devikaperera5516Ай бұрын

    Wadak na hru auwanna naa

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835Ай бұрын

    mokadda appa ma kthawa tharuma maka liyana kana aogodadainna iwarayak na hktay a bonaaki sathsarani sindukiyana aki vitharamai nari natakayak ...

  • @YohanSimson
    @YohanSimsonАй бұрын

    සංඩුව නෙමෙයි ලමයො සිංදුව

  • @lionalperera5114
    @lionalperera5114Ай бұрын

    .y

  • @user-us9gg5nw2l
    @user-us9gg5nw2lАй бұрын

    Now I don't want to watch this film

  • @MrsSrilanka-gx2fz
    @MrsSrilanka-gx2fzАй бұрын

    mun dannawa ain' kranna

  • @mmnandawathi
    @mmnandawathiАй бұрын

    😁😁😁🤣

  • @LataLl-pw4ij
    @LataLl-pw4ijАй бұрын

    Ane mand hamdam eka than kraken kthawa

  • @user-ww5hn9pg5x
    @user-ww5hn9pg5xАй бұрын

    Me kathawe ragapana unokkoma gonnu

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788Ай бұрын

    Rasi pabta thiyenne laessana awanka hinawak

  • @user-py6zt6ov2z
    @user-py6zt6ov2zАй бұрын

    ❤❤️💗😍🤍

  • @MohomadAmeen-b4j
    @MohomadAmeen-b4jАй бұрын

    😂

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lgАй бұрын

    Nee kathawa kawada I war a wenne kawadada manda

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705Ай бұрын

    👍👌👍❤❤👌😂🤣💙👍🤣❤👍💙💞👍

  • @user-uq8yi7fj7g
    @user-uq8yi7fj7gАй бұрын

    Mona vikarayakda...hemadama prasna..jagath sathsaraniwa ekathu wenna denna

  • @romarammiya6403
    @romarammiya6403Ай бұрын

    Matanam oya hettarayai serelai denna penna ba batalayage kata

  • @kidermohammed2732
    @kidermohammed2732Ай бұрын

    The drama. Maybe 10 years after END? But Drama Best.

  • @boolaherath402

    @boolaherath402

    Ай бұрын

    What has happened at the encd ? Does Sathsarani marry Jagath ? I guess the producers didn't realise the storyline has repeated on several occasions Although it is tiresome to watch an unchanged script the dialogue which is way above is necessary and the story really is a fairytale. So how does the story end ?

Келесі