0769120507 අංජනමක් බලන්න ගිය බණ්ඩාර දෙයියෝ...මොකද වෙන්න යන්නේ

Пікірлер: 358

  • @ranikuwait5870
    @ranikuwait58702 жыл бұрын

    මම පලවෙනි වතාවට මේ වෑඩ සටහන බැ ලුවේ ගොඩක් හිත පැහැදුනා තෙරුවන් සරණයි 🙏🙏

  • @nithunimanthi3755
    @nithunimanthi37552 жыл бұрын

    ලොකු පිනක් අපිට නැතතත් කාට හරි පිහිටක් වෙනවනම් ඒක ලොකූ සතුටක් මා ගෙවන මේ දුක් බර ජීවිතේත් ඒවගේ බුදුසරණයි

  • @prithisamudrika6828

    @prithisamudrika6828

    Жыл бұрын

    Mokda kes eka

  • @nithunimanthi3755

    @nithunimanthi3755

    Жыл бұрын

    මට ඇත්තට ගුරුකම් කරන කෙනෙක් ඕන ප්‍රස්න 2ක් තියෙනව මට ඒ දේ කරගන්න මට වෙච්ච ලොකූ අසාභාරණයක් නිසා

  • @ConfusedBoat-uk1qv

    @ConfusedBoat-uk1qv

    4 ай бұрын

    ❤​@@prithisamudrika6828

  • @ayeshateacher8227
    @ayeshateacher82272 жыл бұрын

    කොහොම උනත් ගේ පොඩ්ඩ නම් ලස්සන ට, තියාගෙන ඉන්න වා 💪 ආදරෙයි ඔයාලා හැමෝටම ❤

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    ආයුබෝවන් බණ්ඩාර සර් ඇතුළු සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👍👍👍👍🌿🌿🌿

  • @geethamala7835
    @geethamala78352 жыл бұрын

    හිත හොඳ අයට කවදාවත් වැරදීමක් වෙන්න නැහැ ,,,,බණ්ඩාර dawiyo අව කියන්නේ ,,,,,baya වෙන්න epa ඔබලාගේ සිතුම් පැතුම් ඉටු වේවා ,,,🙏🙏🙏,,,,දුරක සිටින මම,,,,නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා බණ්ඩාර sir ,,,,ඔබ තුමා රටට කරපු දේවල් බොහෝයි ,,,,,🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @Palesimanduwa
    @PalesimanduwaАй бұрын

    මේ අසරණ අහිංසක මිනිස්සුන්ට මේ අම්මාට දරුවන්ට ඇති හැකි සියලු දෙනාම උදව් කරත්වා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා .........!!!!!!!!!!🙏🙏🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s2 жыл бұрын

    අදින් පස්සේ සියලු කරදර ඉවරයි බංඩාර සර් අඩිය තිබිබා කියන්නේ .. තෙරුවන් සරණයි

  • @sirinandaviharawattegedara9995

    @sirinandaviharawattegedara9995

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kavindudeshan3975

    @kavindudeshan3975

    2 жыл бұрын

    අනෙ බංඩාර මහත්තයො මටත් ගෙදර කරදර දියුනුවක් නැ මට එතනට එ මැනියන් හමවිමට පාර කියන්න මම රටඉන්නෙ මම ආවාම යන්නමි ඔබ තුමා දකින්නත් එනවා මම මෙ වැඩ සටහන මම බලනවා ඔබට බුදුසමිදුගෙ පිහිටයි

  • @kumari123andalous5
    @kumari123andalous52 жыл бұрын

    මේ ගෙදරට යන්න පාර. ලියල දාන්න නො දාන්නකෝ. බණ්ඩාර ආව කියන්නේ අද ඉදන් ඔයාට දුකක් නැතුව ජිවත් වෙන්න පුළුවන් බුදුසරණයි

  • @mallikaranaweera8836
    @mallikaranaweera88362 жыл бұрын

    ඔබ ටතුමියගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා සම්බුදු සරනයි සියලු දෙවි රැකවරනයි

  • @kawkarunwthi4596
    @kawkarunwthi45962 жыл бұрын

    තෙරැවන් සරනයි බංඩාර සර් ඇතුළු සියලුම දෙනාට ⁣ගොක් පිං සමීමා සමීබුදු සරනයි 🙏

  • @anushacool3765
    @anushacool37652 жыл бұрын

    අද සිට ඔයාගෙ සිතුමි පැතුම් ඉටුවන දවස උදා උනා මිහිපිට ඉන්න දෙවියා ඔයාගෙ ගෙපැලට පය තිබිබා නෙ සතුටින් ජිිවත් වෙන්න ලැබේවා එක සිතින් පුර්ඵනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @sirinandaviharawattegedara9995

    @sirinandaviharawattegedara9995

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    9 ай бұрын

    අපටත්,දුර,කතන,අංකය,ෙදන්න,බන්ඩාර,මහතා,ටත්ඝ්තුතියි,ෙමි,අක්කාටත්ෙදවිපිහිටයි😊😅😮🙏🙏🙏👍

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    9 ай бұрын

    😊😅😮😢

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w2 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් බංඩර මහතා ඇතුළු සියලුම දෙනාට මහත්මය මම හැමදාම වගේ ඔබතුමා ගේ ව්තුම් සත්කාරය බලනවා මමත් හරිම අසාවෙන් ඉන්නවා වුපකර යක් කරගන්න තවම බැරි වුණා එත් අතහරින්න නැහැ අදිශ්ටානෂය කොහොම හරි මටත් පිනක් තියෙයි නෙද ඔබතුමාට දිර්ඝෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🏵️🙏🏵️🙏🏵️🇰🇼

  • @jayanthainda0426
    @jayanthainda04262 жыл бұрын

    බුදුසරණයි සර් ඔබතුමාටපිං අහිංසක මිනිසුන්ට උදවු කරනඔබ තුමාට යොධබල යොධශක්තිය ලැබෙිවා

  • @sajeewani3455
    @sajeewani34552 жыл бұрын

    අපල කාලය ගෙවේවා! සඵල කාලය උදා වේවා! 🙏🙏🙏

  • @nithunimanthi3755

    @nithunimanthi3755

    2 жыл бұрын

    මේ මෑණියන්ගේ නම්බර් එක දෙන්නකො මටත්

  • @nilushanilusha5188

    @nilushanilusha5188

    2 жыл бұрын

    @@nithunimanthi3755 ane matath ona number eka

  • @chithrakumari1395

    @chithrakumari1395

    2 жыл бұрын

    Uda dala teyenne aeyge no neda

  • @tharangaroshan2312

    @tharangaroshan2312

    2 жыл бұрын

    නම්බර් එක දෙන්නෙ නෑ කවුරුත්. 🤦🤷‍♂️

  • @sudharshaniramyakanthi9690
    @sudharshaniramyakanthi96902 жыл бұрын

    ඔබතුමියගෙ දුරකථන අංකයක් දෙනවද

  • @anushatulaksi5664
    @anushatulaksi56642 жыл бұрын

    ඔබතුමට් ගොඩක් පිං අපේ අසරණ මිනිසුන්ට පිහිටි වෙනවා .... බුදුසරණයි පරිස්සමෙන් වැඩකරන 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uw3gg1vn7q
    @user-uw3gg1vn7q10 ай бұрын

    මිනිසුන්ගේ දුක වෙදනාව හදුනන ඒ දුකට පිහිටවෙන ඔබ තුමාට ගොඩක් පින්

  • @ramyananayakkara2388
    @ramyananayakkara238811 ай бұрын

    බණ්ඩාර මහතා මෙම නිවසට. akkan awa. පුතාටත් මවටත් බොහොම පින්.හොඳ පුතෙක්. අනුන් ගැන. හැමෝම හිතන්නේ. නැහැ බණ්ඩාර මහතා ඇතුළු සැමට. තෙරුවන් සරණයි

  • @kumarimedawela2694
    @kumarimedawela26942 жыл бұрын

    ඔබ තුමා අසරණ වූ පුද්ගලයන් සොයා ගොස් කරන මේ උපකාර බලා ඉන්න අපේ ඇස් වලට කඳුළු එනවා. හදවත පිව්චෙනවා.ඒ අයට පිහිටවෙන මිහිපිට දෙවිකෙනෙක් ඔබතුමා. බුදුසරණයි.🙏🙏

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha75212 жыл бұрын

    බංඩාර මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @dsds9978
    @dsds99782 жыл бұрын

    ඔය කියන දෙයියෝ මන්නම් දන්නේ නෑ කොහෙද ඉන්නේ කියලා එහෙම ඉන්නවානම් අපේ රටට මේ විනාසය වෙන්න දෙයිද? ඒත් මේ අහිසංක පව්ලට උදව් කරමු ..දැන් ඉතින් ඔන්න දෙයියෝ වැඩියා වගේ මෙතුමා ආවා කියන්නේ දැන් ඔබේ පව්ලට සෙතක් අනිවාර්යයෙන් වෙනවා ඒකට පුළුවන් හැමෝම උදව් කරමු💗💗💗💗👌👌👌💪💪☝🙏🙏🙏🙏🙏

  • @thilakdharmakeerthi6155

    @thilakdharmakeerthi6155

    Жыл бұрын

    දෙය්යො නැතිලු.දෙය්යො වැඩියා වගේලු.රටේ ප්‍රශ්න රටේ සංවර්ධනය දෙය්යන්ට අදාල නැහැ.

  • @subamanikea6650

    @subamanikea6650

    6 ай бұрын

    මෙ..රටටම.එන.දෙයියො.නෙමෙයි..එයාගෙ.පවුලට..කෙනෙක්.උදවුවක්.කරන්ඩ.හාද..

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    අනේ පවි ඔයාට පින් පින් 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💞💋💋💋💋❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි

  • @kleelawethililalila8431
    @kleelawethililalila84312 жыл бұрын

    ඇත්තටම ඇස්වලින් කඳුලු අතරින් හිතට සතුටුයි බංඩාර මහත්තයා හමුවීම සතුට ආශීර්වාදය ලැබේවා

  • @kavijanakatv1
    @kavijanakatv15 ай бұрын

    ඔබ තුමා කරන මෙ කැප කිරිම බොහොමත් වටිනවා ගොඩාක් පින් ඔබ තුමාට

  • @user-kt4jt3mt6z
    @user-kt4jt3mt6z11 ай бұрын

    ආශිර්වාද කරනවා ඔබ සැමට ...තෙරැවන් සරනයි

  • @chamiduchathuranga369
    @chamiduchathuranga3692 жыл бұрын

    අනේ පවු එ අසරණ අයට පිහිට වෙනවාට ඔබතුමාට පින්. සියලු දෙනාගේ දුක් කරදර දුරැ වෙිවා!🙏🙏

  • @kumarihassan7885
    @kumarihassan78852 жыл бұрын

    තෙරුවන් සරණයි බංඩාර සර් ඇතුළු සියලුම දෙනාටම බුදු සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    බුදු සරණයි ඔයාට වරදින්නෙ නැහැ..🙏❤🙏පවු දෙවියනේ කීය කීය හරි උදව් කරන්න තිබුනනේ ගේ හදා ගන්න..

  • @MalaniKarunasingha

    @MalaniKarunasingha

    10 ай бұрын

    Budusarni

  • @ChandraUdagama

    @ChandraUdagama

    Ай бұрын

    ඔබතුමාට බුදු සරණත්ව

  • @janakapriyant2112
    @janakapriyant21122 жыл бұрын

    බංඩාර අයියෙ ඔයාට ගොඩක් පින්

  • @chandradk8578
    @chandradk85782 жыл бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @kumudu.namali719
    @kumudu.namali7192 жыл бұрын

    තෙරුවන් සරණයි .ඔයාලට හොද.වාසනාවන්ත.කාලයක් ලැබේවා බුදු සරණයි .

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Жыл бұрын

    ජීවිතේ වෙනස් කරගන්න තමාගේ සිත විශ්වාස කොට ජීවත් වෙන්න.උත්සාහවන්ත වීම තුල දියුණුව ලගා වෙයි.

  • @janakijanaki9226
    @janakijanaki92262 жыл бұрын

    Theruwan saranai dewi pihitai Ekmaninma ayage balaporoththu esta wewaa Bandara sahodarayatath godak pin theruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @pasathpasath9923
    @pasathpasath99232 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට

  • @sdhd6319
    @sdhd6319 Жыл бұрын

    බන්ඩාරදෙවියන්ගෙ හැමවැඩසටහනක් මමආසාවෙ ආදරයෙන් බලනවා

  • @chithraadikariadikari359
    @chithraadikariadikari3592 жыл бұрын

    අනුන්ට පිහිට වෙන්න පුළුවන් නම් ඇයි තමන්ගේ දේ කර ගන්න බැරි බූතයෝ යක්කු බදාගෙන නටන්නෙ. අවුරුදු දහ අටක් තිස්සෙ බදාගෙන ඉන්න යක්කු අයින් කරා නම් ගෙයක් දොරක් හදාගෙන ඉන්න තිබුන .

  • @neelkumarathunga9125

    @neelkumarathunga9125

    2 жыл бұрын

    වැඩ සටහන ආය පාරක් හොදින් බලන්න... මේ අක්කා මෙහෙම හරි ජීවත් වෙන්නේ ඒ දේ නිසා

  • @dinulinuhasna1413

    @dinulinuhasna1413

    Жыл бұрын

    Pala pissu pakaya.

  • @rosimali7996
    @rosimali79962 жыл бұрын

    අනෙ පව් බන්ඩර සාර් ඔයාට ගොඩක් පින 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayeshamadushani6512
    @ayeshamadushani65122 жыл бұрын

    බුදුසරණයි..

  • @lakshithasandharuwan6484
    @lakshithasandharuwan6484 Жыл бұрын

    ඇත්තටම මම මිට කලින් Video බලලා තියේනවා අහිංසක දරැවෝ අඩද්දි මටත් ඇඩෙනවා හැබැයි මගේ හිතේත් මෙ වගේම දුකාක් තියේනවා සර්ට කියන්න හිතෙන වාර අනන්තයි නමුත් මම වගේ තවත් අසරණ අය ඉදි කියලා හිතලා ඒ අයට උදවිි කරන්න ඉඩ දිලා බලන් ඉන්නාවා සර්ට ගොඩක් පිං

  • @saliyakrishan-iq4iv

    @saliyakrishan-iq4iv

    3 ай бұрын

    මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා.

  • @janakapriyant2112
    @janakapriyant21122 жыл бұрын

    මම ලන්කාවට ආපු දවසකට මගෙ අතින්ම මෙ අයට උදෞ කරනව

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    අනේ පව් කොහොම හරි තියන අය ගේ හදා ගන්න ලැබේවා බුදුසරණයි

  • @samanthapradeep459
    @samanthapradeep4592 жыл бұрын

    පව් අනේ මේ වගේ මිනිසුන්ට සැප සම්පත් ලැබුවට කමක් නෑ 👍

  • @nilaniwitharana1058
    @nilaniwitharana105810 ай бұрын

    Sir thunuruwan saranai mage ammata mathakaya amathakawa giya.aneee pin sidda wei mage amma suwapath kara denna

  • @ranjaniemalka8318
    @ranjaniemalka83182 жыл бұрын

    Taruwan saranai ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d2 жыл бұрын

    කොතනත් ඉන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් ඉරිසියාව තමයි හාමුදුරුවොත් ඉන්නවා පන්සලක් දියුණු වෙනවා නම් අනිත් හාමුදුරුවෝ කැමති නැති අයත් ඉන්නවා දැන් ඔය නංගි දේවාලය දාගත්තට අනිත් එක්කෙනා බයයි එයාට වැඩිය ඉහළ තැනකට එයි කියලා විටින්විට එක එක දේවල් කර කර මෙයාලව පහත් එක වට්ටනවා ඔය කිසි කෙනෙකුට වට්ටන්න බෑ අපේ බණ්ඩාර මහත්මයා ඉන්නකං. 🙏

  • @niroshaniro552
    @niroshaniro5522 жыл бұрын

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @76062
    @760626 ай бұрын

    තුනුරුවන් ගෙම පිහිටයි 🙏🙏🙏🌹🌹🌹 වෙල්ලස්සේ මනුෂ්‍ය කම අංක එකෙ නාලිකාවට ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 👌👌👌👍👍👍

  • @niroshaperera7756
    @niroshaperera77562 жыл бұрын

    Sithum pethum ituwena Suba. Kaalayak udaawewa obathuma ethulu me sadaha daayakawena semata dewa aashirwaadaya lebewa 🙏🙏🙏

  • @mmsumatara9795
    @mmsumatara97952 жыл бұрын

    Bndata daiyo3 Anwar.kiyanna daiho wadeya waga tamae sar oyata godak pinsida wanawa sar.oyatajyawawa sata budu saranae davi pihitai jayawawa 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tiktok-yi4fo
    @tiktok-yi4fo Жыл бұрын

    තෙරුවන් සරණයි........

  • @ronukaranuka56
    @ronukaranuka562 жыл бұрын

    අනෙ සර් ඔය වගෙම එක්කෙනෙක් ඉන්නවා මදුරාගොඩ කොටුහෙනෙඑක්කෙතෙක් දරැවන් සලකන්නෙත් නැ ලමයින්ට සලකන්නත් නැ දුක් විදිනවා එ මනුස්සයා එයාටත් පිහිටක් වෙන්න ගොඩක් පින් ඔබතුමාට

  • @ramyanaif7184
    @ramyanaif71842 жыл бұрын

    බුදුසරණයි

  • @deepamalkanthi6869
    @deepamalkanthi68692 жыл бұрын

    බුදු සරණයි

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga84512 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @washclothswasanta6715
    @washclothswasanta6715 Жыл бұрын

    Api parthana karanawa Alla deviyanta budunta kaluthara bo samidunta Akkata ikmaninma Hida tanakata Enna labewa kiyala bandara mahattayatah Ara mallitah Alla Devi oihitai good bles Akka oyata thanks

  • @washclothswasanta6715
    @washclothswasanta6715 Жыл бұрын

    Malli obata godak pin me Akkata bandara mahattayawa Hadurala dipu Ekata thanks malli oyata

  • @chamindajanaka4101
    @chamindajanaka41012 жыл бұрын

    Tharuvan saranai

  • @user-dw6vb6gh9d
    @user-dw6vb6gh9d9 ай бұрын

    වෙල්ලස්ස t v කවදත් බලන අපි ඔබ සමගයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏මේ කරන්නා වූ පින් බලෙන් 🙏🙏🙏

  • @nimalbandara7748
    @nimalbandara77482 жыл бұрын

    obata hata dawas suba wanawa diviyan pamina atha samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤👍👍👍👍👍

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    කීයමනක් තියනවා තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කියලා. ඔය එක දෙයියෙක් එක රැපියල ගානේ දුන්නනම් සැම මිනිසෙක්ම ජිවිත දියුණුයි. යකෝ රැපියල ගානෙ දුන්නත් තිස්තුන් කොටියක් ලැබෙනවානේ. මම අැස්පානාපිට දැකපු දෙවිවරැ දෙන්නෙක් ඉන්නවා වෙල්ලස්ස වැනල් එක කරන බංඩාර මහත්මයත් සමාජ අැස නාලිකාව කරන කාංචන කුමාර අාරියදාස කියන මහත්වරැ තමයි මම දැකපු මිහිපිට දෙවිවරැ.. තෙරුවන් සරණයි දීර්ඝායූ.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Oba tumiya karadaryata pat ayata udau karana oyata budusaranin devipiten oyage balaporottu ituwewa! Oyata bandara ayya awa kiyanne oyage balaporottu ituwenawa ekanty. 🙏

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri74172 жыл бұрын

    Bandara mahathma oyata oyata udawu karana sama denatama theruwan saranay.

  • @kumariedisamayaca6285
    @kumariedisamayaca62852 жыл бұрын

    Dandara sar awa kiyanne oya jayagatta nangiyo

  • @pabodapoboda2528
    @pabodapoboda25282 жыл бұрын

    තෙරුවන් සරණයිඉ❤❤👍👍🙏🙏

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv Жыл бұрын

    ane malli me oluwa tikak allanna balanna.maru malli akkata hariyana. meka kiyawanna

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani5129 Жыл бұрын

    මම නිතරම කියනවා වගේ බුද්ද පුත්‍රයෙක් ජීවමාන මට දැනෙන්නේම එහෙමයි දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ශාවයි 🙏🙏

  • @renukapriyadarshanirenukapriya
    @renukapriyadarshanirenukapriya2 жыл бұрын

    බුදු සරනයි

  • @sameirahalabdouli4716
    @sameirahalabdouli47169 ай бұрын

    බුදුසරනයි.ඔයාට

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr Жыл бұрын

    Obathuma dewiyek hasamani hadawathinma adre❤❤❤

  • @ss-rg3dj
    @ss-rg3dj2 жыл бұрын

    හිතට.දැනුනා.මටත්.හොදකෙනෙක්.කියලා.මම.ඉන්නෙ.රට.අදුන.බලන්න.පුලුවන්ද

  • @chandanaindika
    @chandanaindika2 жыл бұрын

    පුළුවන් නම් අපිටත් උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්..අපිත් කුලියට ඉන්නේ..මන් මේ මහත්මාගේ වැඩ සටහන් බලනවා..

  • @lalithsamantha9471
    @lalithsamantha94712 жыл бұрын

    Loku amma, loku appachchi , yalu ,oyalata budu saranai!

  • @dliuydliuydliuy2508

    @dliuydliuydliuy2508

    2 жыл бұрын

    Pon nambarya danin puluwanda

  • @hifriend9396

    @hifriend9396

    Жыл бұрын

    Boru

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    අනේ ඔබ තුමාට පුළුවන් නම් මගේ දුව ගේ ගෙදර ට ත් එන්න ගොඩක් පින් එයා ගේ නැන්දම්මා ට උපදෙස් දෙන්න මගේ දු අහිංසක යි ඒක බබෙක් ඉන්න වා ඒ. සුරිය වැව. මගේ දුව ඉන්නේ ඔබ තුමාට ගොඩක් පින්

  • @washclothswasanta6715
    @washclothswasanta6715 Жыл бұрын

    Akke Aniwaryen bandara mahattaya Awot obata lassana Niwasak godadamai

  • @user-si8pj8qb2t
    @user-si8pj8qb2t2 ай бұрын

    Hoda wada piliwalak jaya👍🙏🙏🙏🙏

  • @anoshaalal6549
    @anoshaalal65496 ай бұрын

    Methumiya hambawene kohomada

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara99952 жыл бұрын

    🙏🙏🙏🙏🙏👍

  • @surangaprabath5652
    @surangaprabath56522 жыл бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️👍👍

  • @malkanthirenuka812
    @malkanthirenuka8129 ай бұрын

    Oba thumiyage gedarata deviyo wadiya kiyala hitha ganna matath asai bandara sar akka akathu wela asaran ayata pihita wenna mama kuwet ake inne danta rassawa athuwa kisima deyak nathuw inne Mata puluwan Una dakata Katha Hari udawu kranwa Budu sarnai Devi pihitai 🙏🙏🙏🙏

  • @indikapriyajanaka7908
    @indikapriyajanaka7908 Жыл бұрын

    මේ අක්කව සම්බන්ද කරගන්න තොරතුරක් දෙන්න බන්ඩාර මහතටයෝ🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjayDeepal-wm8dj
    @SanjayDeepal-wm8dj23 күн бұрын

    👌👌👌

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs2 жыл бұрын

    Sadu Sadu sadu pinwat oba tumata dirga au lbawa

  • @washclothswasanta6715
    @washclothswasanta6715 Жыл бұрын

    API HARIMA ASAI UTUB CHANAL EKEN BALANNEMA WELLASSE BANDARA MAHATTAYAGE WADASATAHANA Ewa balala Adanawa Anantai duka wadi kamata Adenawa Ape Rate Asarana Janatawa gana

  • @sns-ow9rj
    @sns-ow9rj2 жыл бұрын

    🙏🙏

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha47552 жыл бұрын

    ලංකාවේ මිනිස්සු එකි නෙකාට ඉරිසියාව තියෙන්නේ ලංකාවේ සමානාත්මතාවය නැති නිසා ඒක කරලා තියෙන්නේ රටේ පාලකයෝ

  • @user-ix6by3ij1z
    @user-ix6by3ij1z8 ай бұрын

    ❤්❤❤❤😂😂 සියලුම දෙඉර්‍ටටූවෙවා

  • @nisasamrapuli928
    @nisasamrapuli9282 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @komarakomaras6072
    @komarakomaras60722 жыл бұрын

    අනෙ බංඩාර සහ ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මගෙ පවුලක් සමගි කරලා දෙන්නකො මගෙ පවුල කැඩිලා අවුරුදු 18ක් වෙනවා එයා වෙන ගැණු කෙනෙක් අරන් ඉන්නෙ ඒ ගැනුකෙනා මහත්තයාට වෂි ගුරුකම් කරාගෙනයි ඉන්නෙ මගෙ මහාත්තයා වියාපර කරන්නෙ ඒ ගැනුකෙනා මගෙමාහාතයව රවබගෙනයි ඉන්නෙ මගෙ දරුවන්ට පවා වෙනස්කමකි කරනවා මම දැන් ඉන්නෙ රට මම ලංකාවේ ඉදින් බංඩාර සර්ට කතාකරා එත් පෙතිජාරයක් ලැබුන්නැ මම ලංකාවේ විදින්න පූළුවන් දූක් ගැහැට විදලයි මෙම කුවේට් රටට ආයෙ මෙහෙත් පුදූමාකර විදියටයි දූකවෙදින්නෙ එම දූක්විදට මම දුක්වෙන්නැ ඒත් මට කියන දූත මගෙ බල දූවයි අහිංසා ගැනයි මගෙ අහිංසා අසබගෙ හැදිලයි ඉන්නෙ මගෙ කල දූව යි අහිමි ඉන්නෙ ගෙ අක්කා ගවයි මගෙ අක්කා බැදලා ඉන් අයියා මගෙ අමිමටයි මගෙ දූවටයි වෙනස්කමකි කරනවා අපහාස නින්දා කරන්නා ඉතින් මට මගෙ දූව කියනවා අමෙ ඔයා ලංකාවට එන්න කියලා මට කරකියාගන්න දෙයක් මහාත්තොයො මගෙ දරු 3න් දෙනා ඉන්නෙ තුන් පැත්තක මගෙ දෙවනි දුව දැක්කේ නැ අවුරුදු හතකින් විතර ඒවාටත් මහාත්තයා අරන් ඉන්න ගැනු කෙනා ගෙන හරියට වෙනස්කමි මට පුලුවන්නමි ලොකු පිනක් ඇතිවෙයි ඉහිරිලා කියන පවුල සමගි කරලාදෙන්න මගෙ නමිබරෙ 9451520175 බුදු සරණයි ජේසු පිහිටයි 😥🙏🙏

  • @user-iy3on3uk5e

    @user-iy3on3uk5e

    2 жыл бұрын

    මෙයාට ටචි පෝන් නැහැ මමත් රට ඉන්න මගේ යාලුවෙක් පෝන් එකෙන් සමිබන්ධ ..කරා

  • @chithrajayanthi6309
    @chithrajayanthi63092 жыл бұрын

    Balaporoththu.etuvava🌷🌷🌷🙏🙏♥️

  • @sudunishanthi9002
    @sudunishanthi90022 жыл бұрын

    Gunayahapath sahodariyak kiyala kathavanma dananava 🙏🙏🙏

  • @nadeeshamalkanthi5947

    @nadeeshamalkanthi5947

    2 жыл бұрын

    Ane matath udau karannako bandara mahathtayo.math godak asaranai.lamai dennath ekka.🙏🙏🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli15662 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @glindrani1052
    @glindrani10522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹👍

  • @dilshan3786
    @dilshan37862 жыл бұрын

    Me akkawa sambanda kara ganna vidiyak kiyanna nombar akak nadda bandara sar

  • @user-xb7wr6pe2m
    @user-xb7wr6pe2m Жыл бұрын

    💞😘

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha11592 жыл бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sahandananjaya6999
    @sahandananjaya69992 жыл бұрын

    Galewela koheda me nanda enne ..kauruhari dannawanam kiyanawada

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka15992 жыл бұрын

    ❤❤❤❤

  • @chandikapriyani4801
    @chandikapriyani48012 жыл бұрын

    🙏🙏🙏🙏💗

  • @tiktok-yi4fo
    @tiktok-yi4fo Жыл бұрын

    මේ කොහෙද.

  • @milindasangeeth7788
    @milindasangeeth77887 ай бұрын

    ❤❤

Келесі