No video

#1302

පුළුවන් අය උදව් කරන්න මේ තාත්තටයි අම්මටයි නිවසක් හදලා දෙන්න

Пікірлер: 1 100

  • @fsgsdghs9460
    @fsgsdghs94603 жыл бұрын

    ඉතාලියෙ ඉන්න මහත්තයා තාත්තා ගැන බලනවට ඔයාට අනන්ත ජාතියක් දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා

  • @primalimaheshika9957

    @primalimaheshika9957

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j10 ай бұрын

    බංඩාර මහත්තයා ඔබතුමාත් පාරමී දම් පුරන බෝසත් කෙනෙක් .දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @raranasinghe1115
    @raranasinghe11152 жыл бұрын

    බ්න්ඩාර මහතා මේ දුප්පත් ජනතාවට කරන උදව් උපකාර වෙනුවෙන් ඔබතුමාට මේ තාත්තා ප්‍රාර්තනා කරන ආකාරයටම පින්වන්ත වෙලා මතු බවයක දේව ආත්මයක් ප්‍රාර්තනා කරමින් එතෙක් තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දීර්ගායු ...

  • @ishankasameera466
    @ishankasameera4663 жыл бұрын

    හිත හොද සීයා කෙනෙක් බුදු සරණයි.! 💕💕🙏🙏🙏💕💕

  • @geethamala7835

    @geethamala7835

    3 жыл бұрын

    Mata aduna me sinduwath akkala..............🙏🙏🙏 mewane aya soya yana වෙල්ලස්සේ මනුස්සකම oba තුමන්ලාගේ karrya මණ්ඩලය ha me සම්බන්ධව මැදිහත් we උදවු උපකාර කරන oba සියලුම දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏

  • @hsytzt1869
    @hsytzt18693 жыл бұрын

    බන්ඩාර මහත්මයා මේ කරන සත්කාර වලට.ගොඩක් පින් . ඔබට තෙරුවන් සරණයි !! 💓💓

  • @malinibasnayake265
    @malinibasnayake2653 жыл бұрын

    ඒ පුතාට තත්තා දෙන පින් ලබන්නට අනෙක් දරුවන්ට පින් මදි....බන්ඩර මහත්තයට තුනුරුවන්ගෙම සරනයි...🌞🌞🌞🌞

  • @wasananiranjalee2595

    @wasananiranjalee2595

    7 ай бұрын

    💐💐💐❤️🙏

  • @suwarna5563
    @suwarna55633 жыл бұрын

    දොලේ දියයි මට කෙතෙ විලයි . ගහා වැලේ මලයි මට අප්පච්චී.... 😢😢😢 බන්ඩාර මහතා ඇතුළු සියලු දෙනාටම සුබ නව වසරක් වේවා තෙරුවන් සරනයි සියලු දෙනාටම ජයෙන් ජයම වේවා ❤️🙏🙏🙏

  • @champikajayarathna8533
    @champikajayarathna85333 жыл бұрын

    බංඩාර මහත්මය හරිම පිංකාර කෙනෙක් මේ තාත්තගේ කතාව බනක් ඇහුවවගේ දැනුන සියල්ලම ඉක්මනින් ලැබේවා ඉටුවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ☸️🙏🙏🙏🇱🇰❤️❤️❤️🦁

  • @roshan3105
    @roshan31053 жыл бұрын

    අනේ පව් ජීවිතය දුක් විදින ව්දිහට සරීරය වෙනස් වෙලා සීයේ ඔබට දීර්ඝායුෂ ලැබේවා සෙතක් සාන්තියක්ම අත්වේවා තෙරුවන් සරනයි

  • @karona..8265

    @karona..8265

    3 жыл бұрын

    අනේ පව් ජීවිතයෙ දුක් විදින විදිහට ස්ථිරය වෙනස් වෙලා සියේ ඔබට දිරීග ආයුෂ ලැබේවා බංඩාර සර්ටනම් ගොඩාක් පින් ඉතාලියේ ඉන්න පුතාටත් ගොඩාක් පින් වෙල්ලාස්ස TV කරීයමණඩලයට න් දළදා සමිදු පිහිටයි

  • @roshan3105

    @roshan3105

    3 жыл бұрын

    @@karona..8265 ඔබටත් එසේම වේවා තෙරුවන් සරනයි

  • @hemamalapriyadarsani427
    @hemamalapriyadarsani4273 жыл бұрын

    තාත්තා ගේ බුද්ධිමත් බව හරිම අගෙයි අහන් ඉන්න ආසයි

  • @latha1678

    @latha1678

    3 жыл бұрын

    බුදු සරණයි තාත්තාට

  • @gnawatheegnawatheee8227
    @gnawatheegnawatheee82273 жыл бұрын

    අනේ තාත්තේ ඔයාට දිරිගායුෂ ලැබේවා තාත්තේ ඔයාට මගේ ඇස් දෙකට කදුලක් ආවා බංඩාර සර්ට ගොඩාක් පිං

  • @magaretmagaret3923

    @magaretmagaret3923

    2 жыл бұрын

    Oyata.ping.bandara.mattayo.jasu.pitai

  • @lalanimandis

    @lalanimandis

    Жыл бұрын

    @@magaretmagaret3923 I'm k I'm.. No

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ☸️🙏🙏❤️❤️❤️

  • @nnishantha5494
    @nnishantha5494 Жыл бұрын

    මිහිපිට දෙවියෝ දැකල තියනවද. දැකල නැත්තං බලාගනිල්ලා ඔය ඉන්නෙ බන්ඩාර මහත්තයා... මේ වගේ පොලවෙ පය ගහල ඉන්න කරුණාවන්ත හදවතක් ඇති මිනිහෙක් රටේ නායකයා උනොත් කොහොම තියෙයිද.. 🙏🙏🙏

  • @user-bf2yz3gw2l

    @user-bf2yz3gw2l

    8 ай бұрын

    🙏🙏🙏🙏

  • @dineshdineshkk6660

    @dineshdineshkk6660

    7 ай бұрын

    Aniwarenm

  • @diroshanranganakarunathila3390

    @diroshanranganakarunathila3390

    7 ай бұрын

    💪💪🙏

  • @HMDissanayake

    @HMDissanayake

    7 ай бұрын

    ​@user-b😊f2yz3gw2l

  • @ShanakaPremakumara

    @ShanakaPremakumara

    2 ай бұрын

    ❤❤❤❤

  • @sdhd6319
    @sdhd63192 жыл бұрын

    තාත්තාගේ දැනුම අතිවිසිස්ටයි ඔබතුමාටත් මතුඋපදින ආත්මවල දිවියසමිපත් ලැබෙනවා දෙනපිංවලට

  • @queenal427

    @queenal427

    7 ай бұрын

    😢 10:15

  • @sududhoni8763
    @sududhoni87633 жыл бұрын

    එක හොද පුතෙක් හිටියම ඇති තාත්තේ ඒ පුතාට පිං ඔයාව දබදිව යවපු එකට 👍💚💜️🌞👏

  • @nimalsrilanka6763

    @nimalsrilanka6763

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාට

  • @dammikamadumali997
    @dammikamadumali9973 жыл бұрын

    දයාබර අප්පච්චි මේ ගෝරතර සසරේන් ඉක්මනින් සැනසීමක් ලබන්නට ඔබවහන්සේට හැකි ප්‍රඥාව පහළ වේවා දීර්ගායු ලැබේවා

  • @renu3070
    @renu30703 жыл бұрын

    බුදු බව ලැබේවා ..බන්ඩාර මහත්තයා ..තාත්තේ ඔබත් .උතුම් පියෙකි ..බුදුසරණයි

  • @chandrafernando6428
    @chandrafernando64283 жыл бұрын

    හිත හොඳ සියා දිර්ගඝයුස සියෙ බුදු සරනයි බන්ඩාර සර් දළදා සම්දූ පිහිටයි

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya49913 жыл бұрын

    මටත් මගෙ තාත්තා මතක් වුනා අනේ මෙි තාත්තා ටත් බණ්ඩාර මහත්තයාටත් ඒ තාත්තාගෙ පුතාටත් සියලු දෙවියන්ගේම පිහිටයි

  • @kumaridasanaayaka2081

    @kumaridasanaayaka2081

    2 жыл бұрын

    E Siya kiyapude saththiyak math hitenawa bodhisathwayek kiyala bandara SAR oba thuma Dewi kenekda thunuruwange pihitai

  • @nandannadani2746

    @nandannadani2746

    2 жыл бұрын

    මෙ තාත්තා පවසන පරිදි ම ඔබට විවරණ ලබාගැනීම ට සියළුම. පිං හෙතුවාසනා වෙනවා.ඔබට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @siresy5319

    @siresy5319

    Жыл бұрын

    Matt maga tatta na dirgausa labawa tatta

  • @madumalliyanarachchi7710
    @madumalliyanarachchi7710 Жыл бұрын

    පියවරුන්ට උපහාරයක් වේවා...බන්ඩාර මහත්තයාටත් සියලුම කාර්‍ය්මන්ඩලටත් තෙරුවන් සරන ලැබේවා...

  • @kmanelmanelk3333
    @kmanelmanelk33333 жыл бұрын

    අනේ පව් සීයා.හොද ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka5613 жыл бұрын

    වෙල්ලස්ස පටන් ගත්ත දවසේ ඉඳල මම බලනවා ada තමයි ලස්සන කතාවක් ahuwemai maga පණ තාත්තා ආදරෙයි දීර්ඝායුස ලැබේවා paw ane වෙල්ලස්සta ජය වේවා

  • @user-wz9ht8ql7v
    @user-wz9ht8ql7v7 ай бұрын

    මේ මහ පොළවට වත් බරක් නොවී ජීවත් වෙන උතුම් මනුස්සයෙක් ඔබ තුමා නම් ❤

  • @mohammedalli3809
    @mohammedalli38093 жыл бұрын

    අනේ මේ video එක බලද්දී පුදුම සතුටක් ඒ වාගෙම තාත්තගේ ඇඟ දකිනකොට හරි දුකයි ඒ වගේම ඒ තාත්තා ලස්සනට බුදු දහම කියා ධර්මය අතින් ගොඩක් දියුණු දියුණු වූයේ තාත්තා ගොඩාක් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .බණ්ඩාර සර් ටත් ඒ තාත්තා ප්‍රාර්ථනා කළා වගේම සියලුම ප්‍රාර්ථනාවන් ඒ විදිහෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා එක සිතින් කියනවා .මම ප්‍රියන්ති

  • @kumarikumari8690
    @kumarikumari86903 жыл бұрын

    ඇස් වලට ආවා තාත්තේ 😢😢😢 බුදු සරනයි බන්ඩර අයියේ ඔබට

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara77427 ай бұрын

    අනේ මට මගේ තාත්තා මතක් වුනා තාත්තා බුදුන් දකීවා ..බන්ඩාර මහත්තයාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    අනේ සාදු සාදු සාදු බුදුසරණයි තාත්තේ. මට මාගේ තාත්තා මතක්‌ උනා ඔබ‍ට පිං බණ්ඩාර මල්ලි බුදුසරණයි

  • @RajuRaju-tf2hd

    @RajuRaju-tf2hd

    3 жыл бұрын

    Shadu SHADU. Shau

  • @wajerajayanthi2760
    @wajerajayanthi27603 жыл бұрын

    අනේ 😭😭😭😭. තාත්තා ඔයා ගැන මගේ තාත්තා මතක් උනා. ඔයා දැක්කාම. මොන පුතා උනත් තාත්තාට මැරෙනකම් සලකන්න දෙමවුපියන්ට වැඩිය කෙනෙක්. මේ. ලෝකේ කොහේවත් නෑ කන්න නැතුවද හිතේ සතුටක් නැතුවද. මෙච්චර කෙට්ටු පවු දෙයියනෙ මටනම් පපුව පැලෙන්න යනවා. බුදුසරණයි ජේසුපිහිටයි තාත්තා

  • @chandanahewage993
    @chandanahewage9933 жыл бұрын

    එ් සීයගෙ අවංක පැතුම් එලෙසම ඉටුවේවා

  • @wasanthamatala4683

    @wasanthamatala4683

    3 жыл бұрын

    ඒසියගේ දැනුමනමි කියල වැඩක්නැ

  • @wasanthamatala4683

    @wasanthamatala4683

    3 жыл бұрын

    බනඩාර මහතයට බුදු සරනයි

  • @neelawasanthi5710

    @neelawasanthi5710

    3 жыл бұрын

    Asama wawa!

  • @neelawasanthi5710

    @neelawasanthi5710

    3 жыл бұрын

    Jasu pihitai..!

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    සියියාට පිං තිබුනා දව්‍ය සලුපිලි ලැබෙන්නට සාදු සාදු සාදු සාදු සාදු

  • @himaligalage4104

    @himaligalage4104

    3 жыл бұрын

    Sadu sadu budusaranai hamotama

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ☸️🙏🙏🙏🇱🇰

  • @user-jc9ki5cb7c
    @user-jc9ki5cb7c3 жыл бұрын

    තාත්තා සම්මා සම්බුදු සරණයි දීර්ඝයුස ලැබේවා බියකරු සසර දුකින් මිදෙත්වා උතුම් වු අජරාමර නිවනින් සැනසිම ලැබේවා මගේ තාත්තා අනේ බංඩාර අයියා අපී උදවු කරමු ,,,, බුදුසරණයි බංඩාර අයියා 😥😥😥🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

  • @udayapriyantha7878

    @udayapriyantha7878

    3 жыл бұрын

    ඔබ තුමාට මෙවැනි ක්‍රියා දිගින් දිගටම කරන්න සියලු දෙවියන්ගෙත් ව්ස්වයේ අසිර්වාදයත් ලැබේවා තේරුවන් සරණයි

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha96483 жыл бұрын

    ගොඩක් දුක හිතෙනවා පව් මේ තාත්තා හරිම සද්ධාවන්තයෙක් එයා ආසිර්වාද කරා වගේම බංඩාර මහත්තයාට හරියනවා බොහෝම පින් තෙරුවන් සරනයි

  • @redlion7430

    @redlion7430

    2 жыл бұрын

    Siyaluma patum ituwewa

  • @lalithaabekon1075
    @lalithaabekon10753 жыл бұрын

    ආදරණිය තාත්තේ බුදු පුතෙක් ආව ඔයාට පිහිට වෙන්න වත් පොහොසත් කමක් නැතත් ගුණ ධර්ම දන්නා තාත්තා කෙනෙක්. සීයගේ ආශිර්වාදයෙන් බණ්ඩාර සර්ට සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @sujeewajanakie6363

    @sujeewajanakie6363

    3 жыл бұрын

    Ane පුතේ අවුරුදු දහයක් ethaliye edalath අම්මාට thathtata කරදරයක් නැතුව සතුටින් inna ගෙයක් හදලා දෙන්න bariunada mewenakal බණ්ඩාර මහත්තය ta ගොඩක් pinsidu වෙනවා

  • @iraira4075
    @iraira40753 жыл бұрын

    ඇත්තටම ඇහැට කදුලක් ආවා...දීර්ගායු ලැබේවා තාත්තට...බන්ඩාර මහත්තයෝ ඔබටත් ......ඔබතුමාගැන කියන්න වචන නැහැ. බුදු සරණයි ....

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ☸️🙏🙏🙏❤️

  • @awanthi9930

    @awanthi9930

    7 ай бұрын

    අැත්තටම ඔයා දෙවිකෙනෙක් මහත්තයාා ඔයාටදිර්ග අායුස ලැබෙවා❤❤

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi26603 жыл бұрын

    බංඩාර අයියා ආදරයි පැලෙන්න වෙල්ලස්ස tv චැනල එකට ජය වේවා

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    අමිමෝ ඒ ආශිර්වාද ටික ඒ තාත්තගේ දරැවන්ටවත් කරලා නැතුව ඇති...මෙි තාත්තාට දීර්ඝායුෂ ලැබෙන්න ඔින බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏වෙල්ලස්ස Tv එකෙන් මෙතෙක් වෙනකම් මම දැක්ක සංවෙිදිම හදවතට දැනුන වීඩියෝවක් ඇස් වලට කඳුලක් වැටුනා..😢😢😢😢😢

  • @nalinthamalshani6966
    @nalinthamalshani69663 жыл бұрын

    බණ්ඩාර මහත්තයෝ ඔබ මේ ලෝකයේ මිහිපිට දෙවියෙක්. අපිට ඔබ තුමාට ස්තුති කරන්න වචන නෑ. ඔබතුමාව මේ ලෝකෙට බිහි කරපු රත්තරන් දෙමව්පියන්ට සිය දහස් වාරයක් පින්.ඔබතුමාගේ අාදරණීය බිරිදටත් දරුවන්ටත් ඔබතුමාටත් තබන තබන අඩියක් පාසා සියලු දෙවියන් රැක දේවා.ඔබ සැමට වාසනාවේ රන් දොරටු විවර වේවා🙏🙏🙏🙏 .මම මාතර පිටබැද්දරින්

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    උතුම් නිර්වනයම ලැබෙවා උතුම් පැතුම් ඉටු වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නිවනම ලැබෙවා

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    3 жыл бұрын

    Me pina ati malli oyata niwan doratu wiwara wanna budusarani

  • @kumarikumari5843
    @kumarikumari58433 жыл бұрын

    මගේ තාත්තාගේ වයස බණ්ඩාර සර් ඔබතුමාට බුදුබව අත් වේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81643 жыл бұрын

    බංඩාර අයියා අද ඔයාට ලැබුන අසිර්වදය ගොඩක් වාටිනවා 🙏🙏🙏 ඒ සියාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බංඩාර අයියාට කියපුවා ඔකොකොම හරි වෙල්ලස්ස tv චැනල එකෙ ඉන්න ඔයාලා සියලුම දෙනටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @mangalaarajapaksha5357
    @mangalaarajapaksha53573 жыл бұрын

    😥😥😥නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තාත්තෙ

  • @user-jc9ki5cb7c
    @user-jc9ki5cb7c3 жыл бұрын

    අනේ මේ ආශිර්වාද බලන්න මේ තාත්තා ,!!!!! බංඩාර අයියා ට කරන 🙏🙏🙏 අනේ ,මේ ,,පිනම ඇති බංඩාර අයියා ,,,,,,,,,😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @vlogs1stvlogs888

    @vlogs1stvlogs888

    3 жыл бұрын

    ♥️

  • @kalyanchandrika9788
    @kalyanchandrika97883 жыл бұрын

    බුදූන්දැක නිවන්දකින්න ඔන මේ තාත්තා හොද හදවතක්🙏🙏🙏👃

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka5613 жыл бұрын

    මේ වයසට අඩියක් ගහලා ගොඩාක් eya ඉන්නේ eth මේ තාත්තා බුදු maga යනවා ඒකාන්තයෙන් මට eduna තාත්තා ඔයා mawa edeuwa රත්තරන් තාත්තා මම අපු gaman ලංකාවට එනවා බලන්න රත්තරන්

  • @ruwansampath118

    @ruwansampath118

    3 жыл бұрын

    Godak sathutui siyee

  • @mangalaarajapaksha5357
    @mangalaarajapaksha53573 жыл бұрын

    ගුන නුවන තියෙන එක දරුවෙක් හිටියම ඇති තාත්තෙ .දඹදිව වැදගන්න තරම් තාත්තා හරිම පිංවන්ත උනා.තාත්තෙ ඔයාගෙ පුතාට ඒ පිනම ඇති. තෙරුවන් සරණයි

  • @sumithrahearth

    @sumithrahearth

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම සියළු දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @msatthanayaka9258
    @msatthanayaka92583 жыл бұрын

    ආනේ පවු ,මට මගේ තාත්තා මතක් උනා,😭😭😭😭😭😭😭😭😭

  • @sudarmapremasiri5198

    @sudarmapremasiri5198

    3 жыл бұрын

    Ow ane pau

  • @niroshakumari6159

    @niroshakumari6159

    3 жыл бұрын

    @@sudarmapremasiri5198 paw any matath mathak uny magy thatta😂😂😂

  • @suduhansi6590

    @suduhansi6590

    3 жыл бұрын

    අනේ සත්තකින්ම යාලුවේ . මේ තාත්තා හිනා වෙද්දී මට මගේ අප්පච්චි මතක් උනා. එයාගේ හැඩරුව මේ විදියමයි.අනේ දෙවියනේ මේ මගේ මියගිය අප්පච්චි මයි. මට මගේ හදවත නතර උනා මොහොතකට අදහා ගන්නත් බෑ. තාත්තේ ඔබට තුණුරුවන්ගේ සරණයි ..නැවතත් මගේ පිංබර අප්පච්චි ගේ සංසාර සෙවනැල්ල මගේ දෑසින් දක්කා. 😭😭. මම හැමදාමත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ සංසාරේ කොහේ දී හරි මට මගෙ රත්තරන් අප්පච්චි නැවත වතාවක් මුණ ගැහේවා නිවන් දකින්න කලියෙන්. එච්චරටම මම මගේ අප්පච්චිට ආදරෙයි. " අම්මා සද වූ මගේ ලෝකේ..මුළු අහසම නුබයි මගෙ අප්පච්චි ."🙏😭😭

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    තාන්තාට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama19973 жыл бұрын

    ඒක නම් ඇත්ත ....... බණඩාර සර් කියන්නේ ඒ තරම්ම පින්වන්ත මහත්මයෙක් තමයි ........ එතුමාගේ කැපවීම මැදිහත්වීම නිසයි මේ ආකාරයෙන් සියළුම දෙනාට පින්වත් පරිත්‍යාගශීලින්ගේ උදව් උපකාර වලින් ....... අසරණ මිනිස්සුන්ට මේ විදිහට උදව් කරන්නේ ........... එතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ........ තෙරුවන් සරණයි ..........

  • @shanthakusumsiri2707
    @shanthakusumsiri27073 жыл бұрын

    මෙ තාත්තගෙ දැනුම නම් කියලා වැඩක් නෑ. බුදුසරණයි

  • @nalinthamalshani6966

    @nalinthamalshani6966

    3 жыл бұрын

  • @thilankiroshini4806

    @thilankiroshini4806

    2 жыл бұрын

    Ane saadu sadu kadulu enawa oya bandara deiyoma thamai,,,,,

  • @lasanthakumara9923

    @lasanthakumara9923

    2 жыл бұрын

    @@nalinthamalshani6966 aAAa

  • @sithumthilaksha6080

    @sithumthilaksha6080

    2 жыл бұрын

    Ft ankal

  • @kanthiedirisinghe1756

    @kanthiedirisinghe1756

    Жыл бұрын

    ඉතාලියේ ඉන්න පුතාට හැර අනිත් දරුවන්ට ඔය තාත්තගෙන් ආශිර්වාද ලබන්න පිනක් නැද්ද කියල හිතුන මේ වීඩියෝ එක බලපු මට ......බන්ඩාර මහත්තයාට ගොඩක් පිං.

  • @firstfirst2544
    @firstfirst25443 жыл бұрын

    ආ දැන් ඉන්න කොල්ලා වගේ දැන් ලස්සනයි තාත්තා බුදුසරණයි .!!!!!

  • @s.damayanthi.914
    @s.damayanthi.9143 жыл бұрын

    ඇඩෙනවා තාත්තේ.... මගේ තාත්තා මතක් una....

  • @chandanakumara2900
    @chandanakumara29003 жыл бұрын

    මෙවන් ආශිර්වාදයක් ලබන්නට තරමි ඔබ පිං වන්තයි බංඩාර මහත්තයා . මෙි අව්‍යාජ ආශිර්වාදය මතු මතු ආත්ම භව තුළත් රැවු පිලිරැවු දේවා නිවන් දකිනා තුරා ...

  • @budhuguna1712
    @budhuguna17123 жыл бұрын

    තාත්තා ඔයා හරි පොහොසත් උතුමි සද්දර්මය අතින් ඉතාමත් වාසනාවක් .උතුමි නිවනින් නිවි සැනසිල්ල ලැබෙිවා තාත්තේ ඔයාට ඉදිරියට වාසනාව උදා වෙිවා තෙරුවන් සරණයි

  • @gulfmobial8922

    @gulfmobial8922

    3 жыл бұрын

    පවුහරිම හොද තත්තා කේනේක් දිර්ගඅයුශලැබෙවා

  • @vijithamalani1783
    @vijithamalani17833 жыл бұрын

    මගෙ තාත්තා ත් මට නැති වුනා මෙ තාත්තා ඒකාන්ත යෙන් ම සුගතියෙහි ඉපදෙයි දෙව්ලොව විිමානයක් ලැබෙයි

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    කදුලු පිරුණ ඇස් දෙකට බුදු සරණයි පිංවත් තාත්තට සහ වෙල්ලස්සේ බංඩාර මහත්මයාට

  • @kpsirlanka8188
    @kpsirlanka8188Ай бұрын

    බණ්ඩාර මහත්තයා මේ කරන වැඩ වලට ගොඩක් පින් බුදු සරණයි 🙏🏻🙏🏻

  • @santhahewage1510
    @santhahewage15103 жыл бұрын

    තාත්තා දුක් විදිනවා, අනුන්ට කොච්චර කරත් තමන්ගේ තාත්තා කටුමැටි ගේක දුක් විදිනවා, අය්යෝ සංසාරේ හැටි, වයසට වඩා දුක් විදපු මනුස්සයෙක්, පුතා ඉතාලි 10,ලු තාත්තට ඉන්න තෙනක් හදලා දෙන්නෙ නැති දරුවෝ කුමටද.

  • @msmfareez

    @msmfareez

    Жыл бұрын

    ඇත්තටම ඒකයි සත්‍යය... මහ සයුර කුමටද දිය දෝතක් බොන්න බැරි....

  • @dilaniganga3865

    @dilaniganga3865

    Жыл бұрын

    Yas

  • @dilaniganga3865

    @dilaniganga3865

    Жыл бұрын

    ඔව් ඉතින්

  • @roseanne9523

    @roseanne9523

    Жыл бұрын

    ​@@dilaniganga3865 අනෙ බන්ඩාර මහත්තයා මටත් ඇස්වලට කදුලු වැටෙනව ඔබතුමා ලමයිට උදව් කරනවිදිහ දැක්කහම මමත්සහයදෙනව දවසක මම cryparas වල චමිලා ඔබතූමට බුදුසරනයි සත්තකින්ම මමත්සහයවෙනවාමයි❤❤

  • @ishiranasinghe8016

    @ishiranasinghe8016

    10 ай бұрын

    me pale indagena thamai puthata brahmaloke ipadenna pathnne.mona tharam salli thibunath mokatada daruwane.

  • @priyalperera3477
    @priyalperera34773 жыл бұрын

    අවංක පැතුම් එලෙසම ඉටුවේවා හිත හොද කෙනෙක් බුදු සරණයි.! 💕💕🙏🙏🙏💕💕 ඇත්තටම ඇහැට කදුලක් ආවා.. දීර්ගායු ලැබේවා තාත්තට..

  • @poshbaposhba7581
    @poshbaposhba75813 жыл бұрын

    අනේ තාත්තට බුදු සරණයි මට මගේ තාත්තව මතක් උනා 🙏❤️❤️

  • @princemuthu6279
    @princemuthu62793 жыл бұрын

    මේ දැකපු මගෙ අැස් වලට කදුලු අාවා. බණ්ඩාර මහතාටත් ඒ තාත්තාටත් ශ්‍රී සත් ධර්මයේත් අශීර්වාදයත් තිස් තුන් කෝටියක් දෙවියන්ගේත් අාරක්ෂාව ලැබේවා

  • @sudermamatli1566
    @sudermamatli15663 жыл бұрын

    අනේ තාත්තේ හදවතින්ම දීර්ඝායුෂ පතනවා ඔබට ලෙඩක් දුකක් නැතුව නිදුක් නිරෝගී සුවය ලැබේවා බණ්ඩාර මහත්තයට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සුභම සුභ නව වසරක්

  • @suwarna5563
    @suwarna55633 жыл бұрын

    බන්ඩාර මහත්මයාණෙනි මේ පියානන්ගේ අසිර්වදය එකාන්තයෙන්ම ඔබතුමාට ලැබෙවා ලැබෙවා ලැබෙවා 🙏 යහපතක්ම වේවා තෙරුවන් සරනයි

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ☸️🙏🙏🙏🇱🇰❤️❤️❤️

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63693 жыл бұрын

    වාසනා වන්ත තාත්තා කෙනෙක් දීර්ඝායු වේවා බුදු තාත්තේ

  • @lalithviloge1527
    @lalithviloge15273 жыл бұрын

    බිපු කිරිවලට නය නැති පුතෙක් .ඉතාලියේ ඉදලා උබ පොහොසතෙක් උනේ මෙි අමිමා තාත්තා අතපය හොදට හදලා උස් මහත් කරපු නිසා .ඒ මිනිස්සුන්ගේ අවසාන කාලේ සතුටින් නිදහසේ පිනක් දහමක් කරගෙන ඉන්න නිවස හදලා දීලා ඇවිත් බලලා යන්න.ඒ දෙන්නගේ ආශිර්වාදය මුළු ජිවිත කාලයටම ඔබට ශක්තියක් වෙිවි...................🙏🙏🙏🙏🙏🙏

  • @nimalsrilanka6763

    @nimalsrilanka6763

    3 жыл бұрын

    Mahattyo mama Italy newai inna libyawa podi padiyak ganna mama a ganna padiyan tamai hamadema karagena yanna man gana waradawa tarum ganna epa taruwan saranai

  • @sagarikakk210
    @sagarikakk2103 жыл бұрын

    අනෙ ඔව් තාත්තා අනිවාර්යයෙන්ම සර් වෙල්ලස්ස පවුලේ සියලු දෙනාටම උදව් කරනවා තාත්තා ට සර් ඇතුළු කර්ය මණ්ඩලයටත් දිර්ඝයු ප්‍රාර්ථනා කරමි

  • @kumarikumari3282
    @kumarikumari32823 жыл бұрын

    🙏🙏🙏තාත්තේ ඔබ‍ට දීර්ගායු ස වේවා ඔය වගේ සත්ගුණවත් පිය වරුන්ගෙන් අසිර්වද ලබන්නත් වාසනාව තියෙන්න ඕනා හැ මෝටම බැ ඒහෙත් අති විසේස කෙනා දැ ක්කනි ඇදන් හිටපු සර්ට් එක පියාට අන්දවාලා ලබපු සතුට තවත් මොනවා කියන්නද සියලුම දෙනාට බුදුසරණයි

  • @kaanuruddika9223
    @kaanuruddika92233 жыл бұрын

    අනේ පවු මටත් තාත්ත මතක් උනා සීයෙ මගෙ තාත්තත් නැතිවෙලා ඔයාට දීර්ගායුෂ ලැබේවා.

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs3 жыл бұрын

    තාත්තේ ඔයාට දීර්ඝ ආයුශ පතනවා මේ තාත්තගෙන් බණ අහන්න ආසයි

  • @anomaanoma8518
    @anomaanoma85183 жыл бұрын

    🙏🙏🙏 අනේ මගේ තාත්තා ට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕 අපේ අයුස අරගේන ජිවත් වෙිවා 🙏🙏🙏

  • @shihanlashiru4249

    @shihanlashiru4249

    3 жыл бұрын

    බුදු සරනයි තාත්තේ.

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc Жыл бұрын

    😭මගෙ තාත්තාට බුදු සරනයි🙏බංඩාර මහත්තයාටත් ගොඩාක් පින් 🙏🙏🙏

  • @indianoffic618
    @indianoffic6183 жыл бұрын

    සීයා තිස්තුන් කෝටියක් දේවියන්ගේ පීහීටයි ලැබේවා දිර්ඝායුෂ ලැබේවා

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika84967 ай бұрын

    බන්ඩාර මහත්තයා ඔයා මේවගේ කෙනෙකුට උදවු කරනඑකනම්.ලොකු පිනක් ඒ.තාත්තාගේ නිවන දුරනොවේවා

  • @kumarilalitha9275
    @kumarilalitha9275Ай бұрын

    Me thatha කියපු bana tikama eathi බණ්ඩාර මහතා ta නිවන් දකින්නට ඔබ තුමා nam deaviyeak budusaranai

  • @sandunifernando5296
    @sandunifernando5296 Жыл бұрын

    බන්ඩාර මහත්තයාගේ වීඩියෝ සියල්ල පුලුවන් සෑම වෙලා වකම බලනවා මේ සීයාගේ කතාවට පුදුම ආසාවක් ඇති උනා

  • @AbcAbc-ot8rb
    @AbcAbc-ot8rb3 жыл бұрын

    අනේ පව්....මගෙ තාත්ති නැතුව අව්රුදු 12 වෙනවා ...එයා මතක් උනා...😭😭😭😭😭😭😭

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    9 ай бұрын

    ASi AHAENA TATA HiTWAT MHATYO BUDU SARNI❤️❤️❤️🙏🙏🙏🙏

  • @wrg348
    @wrg3483 жыл бұрын

    අනේ පව් 😥😥 මේ තාත්තා ප්‍රාර්ථනා කරපු දේවල් ඒ විදිහටම ඉස්ට වේවා බුදු සරණයි තාත්තා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 බුදු සරණයි තාත්තා ❤❤

  • @Nilu157
    @Nilu1577 ай бұрын

    අනේ මට මගෙ තාත්තා මතක් උනා. 🥺😢😢😢 මගෙ තාත්තා කතා කරද්දී ඔහෙ කියවනවා ඉවර කරන් නැ... ඒත් හැම වචනයක්ම ගානෙම තියෙන්නේ වටිනාම දේවල්. කොච්චර කියෙව්වත් අහන් ඉන්න ආසයි. මගෙ තාත්තා වගේමයි තාත්තෙ ඔයත් 😢😢😢. බංඩාර මහත්තයාට ලැබුණු ඒ ආශිර්වාදය ගොඩක් වටිනවා.... මෙහෙම තාත්තෙක් නැති කරගත් පුතා කව්ද 😒

  • @indiindi2207
    @indiindi22073 жыл бұрын

    ඇත්තටම ඔය දෙන්නා තාත්තායි පුතායි වගේ බුසරනයි

  • @nilmininirosha5634
    @nilmininirosha56343 жыл бұрын

    මහත්තයො ඔයානම් නියම මහත්මා ගති තියෙන මනුස්සයෙක් .මගෙ තාත්තා මම dekala නැහැ .මට අවුරුදු හතරෙන් මගෙ තාත්තා මට නැති වෙලා තියෙන්නෙ.ගොඩාක් දුකක් දැනුණු විඩියො එකක් බුදු සරණයි මහත්තය

  • @huaweiy1626
    @huaweiy16263 жыл бұрын

    අනේ ගොඩක් දුකයි මගේ ඇස් දෙකට ඉබේටම කදුළු අවා දැන් දුක් වින්දත් මේ පින්වත් තාත්තා හොද සුගතියේ යන කෙනෙක් ගොඩක් ධර්මය දැනීමක් තියනවා ඒ පින්වත් පුතාටත් යෝධ බලය ලැබේවා ඒවගේම අපේ බණ්ඩාර මහත්මයටත් දීර්ගායු වේවා

  • @nandaninandani221
    @nandaninandani2216 ай бұрын

    සාදූ සාදූ සාදූ මේ දෙදෙනාටම නිදුක් නීරෝගීසුවය ලැබී යෝදබල යෝදසක්තිය ලැබේවා.!!!!!!!!!!!!!!!❤❤❤❤❤❤

  • @kumarinagolegedar2585
    @kumarinagolegedar25853 жыл бұрын

    තුරුණුවන්ගේ සරණයි සියලු දෙවි රෑක වරණයි නිදුක් නිරෝගී සුවය ලැබිලා දිර්ඝ ආයුෂ ලැබේවා ...මට මගේ තාත්තා මතක් උනා අද හිටියා නම් කියලා 😭😭😭

  • @channakumara6282
    @channakumara62823 жыл бұрын

    බන්ඩාර මහත්තයාටත් සෙතක්ම වේවා

  • @nandaninandani221
    @nandaninandani2216 ай бұрын

    ඒ තාත්තා කිසිදු අධ්‍යාපනයක් නොලැබුවත් ලැබීඇති දැනුම් සම්භාරය ඉතා වටිනවා.

  • @dilpashikadilpashika5436
    @dilpashikadilpashika54363 жыл бұрын

    මාර දැනුමක් මේ තාත්තාට සැපවත් ජීවිතයක් ලැබේවා බංඩාර මහත්තයා ඔබටත් සියලුම දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @aberathanaamila3368
    @aberathanaamila33683 жыл бұрын

    ගොඩක් පිනවන්ත තාත්තා කෙනෙක්

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv52523 жыл бұрын

    සුබ නව වසරක් වේවා වෙල්ලස්සට tvබලන ඔයාලට නව වසරේදී වත් ලෝභකම ඉරිසියාව නැතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න ගොඩක් ආදරෙයි හාද ඉතින්

  • @kantekante5141

    @kantekante5141

    3 жыл бұрын

    😀😂🙏🙏🙏💚

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    තාත්තේ දිර්ගායුස

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    තාත්තේ හොද බන කතා කියලා දුන්නා පින් තාත්තා අයපරක් බලා ඉන්නවා සර් බංඩාර අයමත් තාත්තා මුන ගස්සන්න

  • @maheshkumari6509

    @maheshkumari6509

    3 жыл бұрын

    Ane huke

  • @maheshkumari6509

    @maheshkumari6509

    3 жыл бұрын

    Anuhash gon ganawDa

  • @bandararenunil4672
    @bandararenunil46722 жыл бұрын

    මම ඇඩුවා. මේ වීඩායෝ එක බලලා. මගේ අප්පච්චිට වයස 68 ක්. එයා අපි වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. අද අපි මෙහෙම දෙපයින් නැගිටලා ඉන්නේ එයා නිසා. මං මැරෙන තුරාවට කවමදාකවත් කිසිම දුකක් දෙන්නෙ නැහැ. මගේ ජීවිතේ සතුටත් අම්මයි අප්පච්චි . කවදාවත් දෙමව්පියන්ට වෙනසක් කරන්න එපා. මේ තාත්තා බංඩාර මහතාට ආශිර්වද කරන තරම්...දරැවන්ට ඒ ආශිර්වාද ලබා ගන්න පින නැහැ. මම නම් දැන් හිතන්නේ තාත්තාගෙ හොද කාලය ලැබුවා. බුදු සරනයි

  • @Agribro
    @Agribro3 жыл бұрын

    අනේ මේ අහිංසක සීයට දීර්ඝායුෂම ලැබෙන්න ඕනෙ.! 😎 තෙරැවන් සරණයි! බණ්ඩාර සර්ට🤗🤗🤗

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage55393 жыл бұрын

    ❤ මේ කරන දෙවල් වලට පිං ❤ කොහෙන් කොහේ ලැබෙයිද ❤ කියලා ? හිතාගන්න බැ ❤ ❤ මෙවා සංසාරේ පතා ගෙන ❤ ❤ ආපු පිං පිං ❤ බුසුසරණයි ❤

  • @maheshikalakmali2676
    @maheshikalakmali26763 жыл бұрын

    ඇස් වලට කදුලුත් අවා බුදු සරනයි සියෙ ඔයාට

  • @prabathchandika6317

    @prabathchandika6317

    3 жыл бұрын

    ඔව් සහතික ඇත්ත

  • @maheshikalakmali2676

    @maheshikalakmali2676

    3 жыл бұрын

    @@prabathchandika6317 😥😥

  • @anujadarshana7771

    @anujadarshana7771

    3 жыл бұрын

    Deviyane ledak dukak novi hemadama sathitin inna laewa 🙏🙏🙏🙏🙏

  • @alonelife7927
    @alonelife79273 жыл бұрын

    යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ සියේ ඔබතුමාට ඒ වගේම බංඩාර මහත්තයා ඔබටත් තෙරුවන් සරණයි

  • @nisankabandara-nw9cp
    @nisankabandara-nw9cp7 ай бұрын

    🎉Mata.mage.thaththa.mathak.una.budusaranai.ganangolla.thilaka.

  • @chitranissanka9707
    @chitranissanka97073 жыл бұрын

    අනේ සාදු සාදු හරිම දුක හිතුනා මේ තාත්ව්කියන කතාවලට 😢😢😢මගේ තාත්තා සියාමතක් උනා එයාල දෙන් නෙහ

  • @somawathae9042
    @somawathae90423 жыл бұрын

    Ane තාත්තේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි බණ්ඩාර පුතේ ඔයා nam මිහිපිට beviyo

  • @suwarna5563
    @suwarna55633 жыл бұрын

    ඔව් බන්ඩාර මහත්තයො මන් දැක්කා ඇදගෙන හිටිය සුදු සර්ට් එක ගලවලා දුන්නා ඒ සීයා ඒ වෙනුවෙන් කවියකුත් කිවා ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙවා පියතුමනනි ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබෙවා දිර්ඝයු ලැබෙවා පියානි තෙරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w2 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් බංඩර මහත්මයට දිර්ඝෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සත්පුරුෂ මහත්තයා මමත් හැමදාම ඔබතුමා ගේ නාලිකාව බලනවා ඒත් මට ත්‍වම බැරිවුණා වුපකර යක් කරගන්න පුළුවන් වෙවි ඉදිරියෙදි ඔබටත් අනිකුත් සියලු දෙනාටත් දිර්ඝෂ ලැබේවා තෙරුවන් සරණයි සියලුදෙවිපිහිටයි 🙏🙏🙏🏵️🏵️🏵️❤️

  • @gandygandy733
    @gandygandy7333 жыл бұрын

    අනෙ තාත්තාට බුදු සරණයි . ඩීර්ගායුස පතමි . හොඳ තාත්තා කෙනෙක්

  • @newkuw7393
    @newkuw73933 жыл бұрын

    එ් සියගේ සිතුමි පැතුමි එලේම ඉටුවෙිවා හරිම හොදයි පවි දිර්ංග අයුසම ලැබෙිවා

  • @queenal427
    @queenal4277 ай бұрын

    කතාව බොහොම වටිනවා සීයේ බණ්ඩාරනායක මහත්තයා අති උතුම් මිනිසෙකි ඔහු යන්නේ නිර්වාණය සොයාගෙනයි නිර්වානයේම අවබෝධ වේවා බණ්ඩාරනායක මහත්තයට ❤❤

  • @bandaramallawa1135
    @bandaramallawa11353 жыл бұрын

    ඇත්තටම දුකයි මේ සත්පුරුෂ මනුෂ්‍යයා ගෙවන ජීවිතය .මේතරම් දැනුම්තේරුම් ඇති මනුස්සයෙක් දකින්න ලැබීමත් වාසනාවක් .පිංඇති කව්‍රුරු කව්‍රුරුත් එකතුවෙලා අහින්සකයාගේ හිසට හෙවනක් හදා දෙමු.බණ්ඩාර මහත්තයා එතෙක් මෙතෙක් හදපු වටිනාම නිවස මේක වෙනවා.ඒක සත්තයි.මනුස්සකමට උදව්කරමු .බණ්ඩාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩයේ සියලුමදෙනාටත් මේ තාත්තටත් සියලුම දෙනාටම තුනුරුවන්ගෙම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .යහපතක්ම වේවා .

Келесі