No video

#585

වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ජීවත් ජීවත් වෙන රොහාන් මීට වසර එකොළහකට උඩදී ..තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිදුවන්නේ කුරිරු යුද්ධය නිසා ...කරුවන්ගේ කථාව අද 18 වැනිදා මේ විදිහට කිව්වා .

Пікірлер: 726

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23574 жыл бұрын

    මම ඔබගැන ගොඩාක් ආඩම්බරයි. මැඩම් ඔබ එඩිතර ආදර්ශමත් කාන්තාවක්. ඔබට මගේ හිසනමා අචාර කරමි

  • @rohinihemalatha7961

    @rohinihemalatha7961

    4 жыл бұрын

    Good .momnig ..මම .තාම .ඩුබායි ඉන්නෙ..අපිට .ලංකාවට .එන්න විදියක් .නැ .එයාපොට් .වහලා .නිසා අගොස්තු .මාසේ.තමයි .එන්න.. වෙන්නේ.ඒ..ආවාම .මම .එනවා ඒ..රනවිරැවා.බලන්න .හරි ම දුකයි..අපේ..රනවිරැවන් .ගැන ඒ..රනවිරැවා..දිහ.බලපුම ගොඩක් .දුකයි .😭. සියලුම .දෙනාට.. බුදු .සරණයි .......

  • @mudannayakemudannayake6220

    @mudannayakemudannayake6220

    4 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪

  • @PremawathiSamaranayake

    @PremawathiSamaranayake

    5 ай бұрын

    Oh 😊oooo😊opening to more ooool

  • @ayaniamaranayake641
    @ayaniamaranayake6414 жыл бұрын

    මොකද කරන්නේ කියලා අපි හැමෝම,,, රණවිරුවන් වෙනුවෙන් කරන උපහරවෙනූවෙන්,,, ඔබටත් රටේ සියලු මරනවිරුවන්ට,, දිරිය ශක්තිය ලැබෙනවා

  • @manjukanchana6730
    @manjukanchana67304 жыл бұрын

    Api වෙනුවෙන් මුළු ජීවිතය පූජා කරපු ඔබලාට api sadaa naya gethi බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

  • @surangalankapriya7849

    @surangalankapriya7849

    4 жыл бұрын

    මල්ලියේ obata kollo nattan wadak na uba la niyama purusayo dan army akata yawanna baya natywa niyma purusayo waga jiwetaya ganiyave puta

  • @nimeshkavinda1019

    @nimeshkavinda1019

    3 жыл бұрын

    teruwan saranai malliyo oyata yalth kisima dinaka mewan dewal noma wewa teruwan saranai siyalu devi reka wranai

  • @rangani.rangani.4590
    @rangani.rangani.45904 жыл бұрын

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබ සැමටම ....නිදුක් නිරෝගී සුවය හා...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි....ඇත්තටම ගොඩාක් දුකයි .මොනවා කරන්නද ඉතිං ..

  • @wimalpriyangi8842
    @wimalpriyangi88424 жыл бұрын

    හරිම සංවේදී උනා ,,එත් අපේ රණවිරුවන් ගැන හරි ආඩම්බරයි ,,තෙරුවන්සරණයි ,,,

  • @mohammedmohammed-uf9sc

    @mohammedmohammed-uf9sc

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @anushacool4745
    @anushacool47454 жыл бұрын

    Mulu රටම නිසා api නිසා ඔබගේ sariraya dan දුන්නා මල්ලියේ ඔබට mage උත්තමාචාරය පිරිනමනවා ශක්තිය ධෛර්යය ලැබේවා wadu damaupiyanta pin බණ්ඩාර මල්ලි ඔයටත් ගොඩක් pin මල්ලියේ බුදු සරණයි

  • @lalithairangani5630

    @lalithairangani5630

    4 жыл бұрын

    Obalata jesu hital

  • @hgsagariika5318

    @hgsagariika5318

    4 жыл бұрын

    Oya.adetara.ranviruwek.nonata.lisanarandenna.oya.okakaramna.apaawadanam

  • @koekloeren3797
    @koekloeren37974 жыл бұрын

    සියලු ම රණවිරු මුරදෙවතානෙනි ඔබ සැමට ජාතියේ උත්තමාචාරය

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne24714 жыл бұрын

    ඇත්ත මයි හරි 😢 😭 දුකායි අපේ රට වෙනුවෙ අත නැ කකුල නැ ජෙසු පිහිටයි

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage35204 жыл бұрын

    හොදට ඉන්න මිනිහ ලමයි දාල යන කාන්තාවන් අතරින් එඩිතර රනවිරුවකුට ලැබුණු එඩිතර වීරවරියක් ඔබ තුමිය ට තෙරුවන් සරණ නිතරමපිහ3ට තියනවා තෙරුවන් සරණයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku50754 жыл бұрын

    දෙන්නෙක් unlike කරලා එවුන් දෙන්නා අනිවාර්යයෙන් අමුම .අමු. අවජාතක පර දෙමළ කොටි ....අපේ පරම පූජනීය හමුදාවේ රණවිරුවන් නිසා අපි ටිකක් හරි නිදහසේ හුස්ම ගන්නවා ..අපි හදවතින් ම හැමදාම හිස නමා ආචාර කරනවා .නිදුක් නිරෝගී වේවා සැමදා 🙏🙏🙏🙏❤️💐

  • @harshakumara2009

    @harshakumara2009

    4 жыл бұрын

    Ballo hukala hedichcha un thami unlike dala thiyenne

  • @sunilranjithhettiarachchi5291

    @sunilranjithhettiarachchi5291

    4 жыл бұрын

    Wadapu Ewun Neme wesikiliwalata wetichcha Dasaballo Unlike karanne

  • @ranjaneewalimumi1669

    @ranjaneewalimumi1669

    4 жыл бұрын

    Obata pin

  • @sriyasriya2280

    @sriyasriya2280

    4 жыл бұрын

    me wage biridala ada kale hoyaganna amariui awanka aadaraya kiyanne mewata tamai oba dedenatat daruwan dennatat devi pihitai

  • @asankamadushanjayasekara6477

    @asankamadushanjayasekara6477

    4 жыл бұрын

    Dan awajathaka 84innawa BN.kari ballo

  • @chithrapriyangani5144
    @chithrapriyangani51444 жыл бұрын

    සැබෑ විරුවෙක් සැබෑ ආදරයක් බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා උත්තමාචාරය හිමිවේවා විරුවානනි

  • @nilunilu8190

    @nilunilu8190

    3 жыл бұрын

    🙏🙏

  • @koekloeren3797
    @koekloeren37974 жыл бұрын

    නැගනියගේ ඔයා වචනයේ පරිසමාප්තියෙන්ම අති උතුම් කාන්තාවක් සියලු දෙවියන් ආරක්ෂා කෙරෙත්වා

  • @user-xd2gz9op5o
    @user-xd2gz9op5o4 жыл бұрын

    රටට ණය නැති..අපි ඔවුන්ට ණය පුංචි පවුලක්...බිරිඳ දරැවෝ ..හැමෝමට බුදු සරණයි 🙏🙏 .අබීත රණවිරු සොයුර ඔබට අපේ ගෞරවය ..❤❤🇱🇰🇱🇰🙏🙏

  • @wajirakumari6713
    @wajirakumari67134 жыл бұрын

    රනවිරැවො කියන්නෙත් දෙවිවරැ එයාලා නිසා තමයි අද අපි මෙහෙම නිදහසෙ ඉන්නෙ ඔබසැමට බුදුසරණයි

  • @hansimuthu3084
    @hansimuthu30844 жыл бұрын

    හිසනමා ආචාර කරමි .. ඔබ සැමට ..අපේ ජිිවිත වල ගැලවුම් කරුවන් ඔබලාය.. ආදරණීය ඔබදෙපලටත් දරුවන්ටත් තෙරුවන් සරණයි .. ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා.. !💐💐💐💐💐💗💗💗💗💗

  • @colombocolombo673
    @colombocolombo6734 жыл бұрын

    ⁣ඇයි දෙවියනේ අපේ මිනිස්සු මෙි තරමි කුහක..මෙි වගේ video වලටත් unlike කරන්නේ හිතට මාරම දුකයි 😭 අපි ගැන

  • @surekaiddamalpitiya2714

    @surekaiddamalpitiya2714

    4 жыл бұрын

    Unn ballonta jataka unu trastawadeen....ekko tambi kotiyo

  • @malikadewathi3584

    @malikadewathi3584

    4 жыл бұрын

    Maga as walain kadulu awa mata nodanima ...tharuwan saranai ...siyaluma danata ..💓💓🇱🇰

  • @ranjithkumara6123
    @ranjithkumara61234 жыл бұрын

    දිරිය මත් ගැහැනික් ඔබට දෙවියන්ගෙ රෑකවර්නය ලැබෙිවා

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando4 жыл бұрын

    👍👍 බන්ඩර මහතාට ඉස්තුති මෙි රනවිරැවෝ හොයා ගෙන ගිහින කරන වුපකර වලට අපි වෙිනුවින් එ දරැවෝ ජවිතේ පුජා කරලා සියලු දෙනටම ජේසු පිහිටයි

  • @sardha8008
    @sardha80084 жыл бұрын

    අපි ඔබලාට සදා නයගැතියි බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌸🌸👍👍🌷🌷

  • @sajithsajith2173
    @sajithsajith21734 жыл бұрын

    ඇනේ බිරිදට ඩ්‍රයිවින් පුරුදු කරල ලයිසන් එකක් අරන් දෙන්න ඒ රනවිරුව ආරක්ෂ කරගන්න හොදම ක්‍රමේ ඒක

  • @mahindapradeep4919

    @mahindapradeep4919

    4 жыл бұрын

    මරු අද හස

  • @malaniattanayaka2793

    @malaniattanayaka2793

    4 жыл бұрын

    Budusaranai obatat paule seyalu denatat

  • @ghitamala2008

    @ghitamala2008

    4 жыл бұрын

    Athe udara ape thrweda Hamudawa athe uththarethara Weruwanane ape Ada nedahase husmak pawa ganne Obala nesa.kesemadaka amathaka naha aka.ape nubalata sada naya gathei

  • @ghitamala2008

    @ghitamala2008

    4 жыл бұрын

    Ape wenuwen. Me mulu lankawama wenuwen..jevehjaya puja karapu oyath.anekuth thread hamudawatath Ape sada nayagathei.theruwan saranai.

  • @munaalblushi8551

    @munaalblushi8551

    4 жыл бұрын

    අැත්තටම මගෙත් ඉල්ලිම එක මයි.

  • @chandradravije2720
    @chandradravije27204 жыл бұрын

    රනවිරුවානෙනි ඔබට සදා නය ගැතියි අපි වෙල්ලස්සේ ටිවි නාලිකාවටත් බොහොම ස්තූතියි බොහොම පින්

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva51324 жыл бұрын

    අනේ රත්තනේ ඔයා යසෝදරාවක්...කදුලුත් ආවා ඔයාගේ හිත කොච්චර ලස්සනද ? කියලා හිතිලා..ඔයාලගේ කැදැල්ලේ සතුට පිරී ඉතිරේවා...

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44984 жыл бұрын

    හරිම දුකයි බංඩාර ගොඩක්ම ස්තුතියි මේවා මතක්කර දෙන ඔබටත් රට ජාතිය පාවාදී සුමන්තිරන් සහ බද්දුන් ගුඇනිපි සහ තුනේ පාටිය මේවා බලලා කුහක ජාතිය නොවීි රටට දැන් ගොඩ නැගීම සඳහා සහයෝගය දියල්ලා පාර්ලිමේන්තු රැස්කර ගෙන හකිම් සහ අන්තවාදින් තුරුල්ලට යන්නේ නැතිව

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna66034 жыл бұрын

    මමත් යුධහමුදාවට සමිබන්දවයි රැකියාව කරන්නෙ මෙි දෙන්නාටම තෙරැවන් සරණයි හොඳ ස්වාමියෙක් හොඳ බිරිඳක් හොඳ පවුලක් තෙරැවන් සරණයි

  • @lasanthiamareen6223
    @lasanthiamareen62234 жыл бұрын

    වයිෆ්ට ඩ්‍රයිවින් පුරුදු කරලා ලයිසන් එක අරන් දෙන්න එහෙම හොදයි

  • @thuwanpriyanthi5441

    @thuwanpriyanthi5441

    4 жыл бұрын

    Nathinam driver kenek danna padiyak denna, ,,kemathi aya udaw karai neyda

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva51324 жыл бұрын

    අනේ රත්තරන් මල්ලි පැටියෝ ඔයා හරිම පින් පාටයි ..අපි වෙනුවෙන් කල කැප වීමට බොහෝ පින්..!!! ඔයාලගේ සියලුම කට යූතු සර්ව සාර්තක වේවා ..!!!

  • @Niroshanimadu
    @Niroshanimadu2 жыл бұрын

    මේ මල්ලි අපේ ගෙවල් ළග ඉන්නේ හරිම හොදයි දෙන්නම හරිම ආඩම්බරයි මේ මල්ලි ගැන

  • @maleekajayamanna136
    @maleekajayamanna1363 жыл бұрын

    සැබෑම පිංවන්ත මෙවන් අහිංසක ජීවිත ගොඩ නගන්න ඔබ තුමන්ට තව තවත් ශක්තිය ධහිරිය ලැබේවා

  • @lk-lt3or
    @lk-lt3or4 жыл бұрын

    මෙවැනි දේට අන්ලයික් කරන්නෙ ඇත්තටම අවජාතකයො මේ ඉන්නෙ අපිවෙනුවෙන් සටන් වැිදි අතපය නැති උන අපේ රණවිරු දෙවියෙක් දිර්ඝායුෂ ලැබේවා ඔබට තෙරුවන්සරණයි 🙏🙏🙏🙏😥😥😥

  • @hemah6906
    @hemah69064 жыл бұрын

    අපි වෙනුවෙන් ඇට ලේ මස් නහර සියල්ල dan දුන්නෙ අපි නිසායි අපේ රට නිසා vira සෙබළාට සියලුම ranaviruvantat upaharayakma weva

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y7 ай бұрын

    රණවිරුවානෙනි ඔබට ඔබගේ බරිදට මම හිස නමා ආචාර කරම් ඔබලා සැමට සුබ අනාගතයක්බූදූසරණයි ඔබලාට

  • @karunawthi3768
    @karunawthi37684 жыл бұрын

    රනවිණරැවනි ඔබ තුමාඅපි සමීපතක් තෙරැවන්සරනයි 💪💪💪👍👍👍❤❤❤❤❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine54524 жыл бұрын

    ඇය දෙවිදුවක්.ඔහුගෙ තරුණ වයස .කවදාවත් ඔබලාට දුකක් නොමවෙවා.ඇත්තටම බන්ඩාර මහතා ඔබට ලොකු පිනක් .අවශ්‍ය තැන අවශ්‍ය දෙ ඔබ තුමා කරනවා ..එකම ලොකු පිනක් .වාසනාවන්ත දරුවන් දෙදෙනෙකු සමග හොද ජිවිතය ක් ගෙවන්න ලැබේවා ..අපි අපේ රනවිරුවන් ට සදා ණයගැතිය ...බුදුසරණයයි

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe88924 жыл бұрын

    අපගේ ප්‍රණාමය දයාබර රණ විරුවානෙණි ඔව් ඔබ නෙවෙයි අඩන්න ඕන අපි, අපේ රටේ රණවිරැ සිංහ යෙක්, රටේ ආරක්ෂා වට දිවි හිමියෙන් ඉදිරියට එන විරුවෙක් මේලස අබාධිත විම ගැන.😭😭😭 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

  • @mariagirtydondeenu9705

    @mariagirtydondeenu9705

    4 жыл бұрын

    Mamath subapathanava e Ranaviruvata,e vagema adara birindate diriya kanthavak,husband balagena innevate,oba samata JESU pihitai

  • @kmanelmanelk3333
    @kmanelmanelk33334 жыл бұрын

    අනේ පව් ඔයාට ජේසු පිහිටයි තව තවත් දීර්ඝායුෂ ලැබේවා රණවිරුවානනි හදවතින්ම ආදරෙයි 😭😭😭

  • @kutkur2518
    @kutkur25184 жыл бұрын

    අපි හදවතින්ම ඔබලාට ආදරෙයි ඔබලා සමගයි හදවතින්ම හිස නමා ආචාර කරමි අපි සැමදාමත් නයගැති ජීවිතය දිනන්න නිදුක් නීරෝගී සුවය දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23574 жыл бұрын

    මම මේක බැලුවෙ අඩ අඩා මට ඉවසන්න බෑ දෙවිගනේ ඒත් කෝ අපේ පාලකයො මේ අසරනයන්ගෙ හදවතේ දුක මානුසිකව බෙදාහදාගන්න

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23574 жыл бұрын

    අනේ මේ චූටිදරුවගෙ හදවතේ තියෙන හැගුම්බර කතා මටනම් බලන්න බෑ හරිම ඩංවේදියි ඔබ සැමට ආලොකමත් අනාගතයක් වේවා🙏❤️

  • @user-qo5si3bc1z
    @user-qo5si3bc1z4 жыл бұрын

    මෙවගේ රනව් රවන් දකිද්දි පපුව රිදෙනව බුදු සරනයි

  • @geethaanjali7633
    @geethaanjali76334 жыл бұрын

    රට ජාතිය වෙනුවෙන් සටන්කරල මුලු රටේම ජනතාවගෙ ජීවිත ආරක්ෂා කරපු ඔබතුමාට හිසනමා ආචාර කරනව .ඔබටත් පවුලේ සැමටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤

  • @milisamilisa6509
    @milisamilisa65094 жыл бұрын

    ඇත්තමයි හරිම දුකයි මටත් ඇඩුන පුතේ ජේසු පිහිටයි ..බුදු සරනයි

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari73624 жыл бұрын

    අපි වෙනුවෙන් මෙච්චර කැප කිරිමක් කරපු ඔබ වැනි උතුම් පරිත්‍යාග කල රන්විරුවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායුසම්පත්තිය ලැබේවා බුදු සරනයි

  • @rmchandralatha5856
    @rmchandralatha58563 жыл бұрын

    ඔබ දේවතාිවියක් ඔබට මෙි පින මහත්පල මහානි සංසවෙලා පාරමි දමි පුරන බිරිදක්වෙිවා

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno91584 жыл бұрын

    බුදු සරණයි wellassa T.V එකට 🙏අපේ අසරණ රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu4 жыл бұрын

    ඔබ එදත් අදත් අපට ව් රැවෙක් නිදුක් නිරොගි සුවට ප්‍රාර්ථනා කරනවා

  • @wasanthakuwait7593
    @wasanthakuwait75934 жыл бұрын

    බුදු සරනයි පුතේ දුක් වෙන්න එපා පවු දෙවියනේ

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u4 жыл бұрын

    මේක බලපු බලන අයගෙ ඇස් වල කදුළු ආවෙ නැත්තන් ඌ අනිවාර්යෙන් කොට්යෙක්...ඔබ තුමාට බුදු සරණයි.

  • @kumarikumari8573
    @kumarikumari85734 жыл бұрын

    අපි වෙනුවෙන් අත පය අහිමි කරගත් විරැවාණනි ඔබටත් දරැ පවුලටත් තුනුරැවන්ගේම පිහිටයි

  • @thiwankabandara2172
    @thiwankabandara21723 жыл бұрын

    ගොඩක් සංවේදී.. ඇත්තට මොකද මට ගොඩක් ආඩම්බර කමක් දැනුනා.. ඔබ තුමා එතෙන කතා කලා වචන ටික ගැන.. මක් නිශාද.. මත්.. අද රණවිරු වෙක් බැවිනි.. ඔබ‍ තුමාට සදා ජයවේව.. !

  • @sureshkoratuwewaththa4755
    @sureshkoratuwewaththa47554 жыл бұрын

    මිනිස්සු අඬවන්න එපා බං... පරයන්ට හා උන්ට ජාතක උන එවුන් සුළුතරයක් හැරුනහම... මේ හෙළබිමේ අපි වෙනුවෙන් ජීවිත, අඟපසඟ දන්දීපු මේ කොල්ලන්ගේ කතා අහපුවහම හදවතින් මෙන්ම කඳුළින් අඬන මිනිසුන් තවම ඉන්නවා බං... මේ අපේ මිහිපිට දෙවිවරු...අපේ හිත් තුළින් උන් කවදාවත් ගිළිහෙන්නේ නැහැ... උඹට පිං, මේ දෙවිවරුන් ගැන අමතක වූ එවුන්ට නැවත ඔවුන්ව මතක් කරදීම ගැන...

  • @maduchathu6217
    @maduchathu62174 жыл бұрын

    මගෙ තාත්තිත් රණවිරුවෙක් තාත්තගෙත් එක කකුලක් කපලා තියෙන්නෙ ..අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනි.අද අපි නිදහසෙ සතුටින් ඉන්නෙ මේ රණවිරුවන් නිසා. රණවිරුවන් හැමෝටම බුදු සරණයි ..🙏🙏🙏🙏

  • @shyamaleeinokashyamalee5863
    @shyamaleeinokashyamalee58633 жыл бұрын

    ඔයා අපේ රනව්‍රැවෙකුට ඔබ කරපු උපකාර ලබා ගත් ඔයා පින්ම ඇති ඔයාලා සියලුම දෙන්නට තිස් තුන් කෝටියක් දෙව්වරැ ආරක්ශා කර දේවා❤❤👍👍🙏🙏🙏🙏

  • @indranisubasinha6267
    @indranisubasinha62677 ай бұрын

    තමන්ගේ සැමියට ලොකු අසනීපයක් හැදුනම දාල යන ගැහැනුන් ඉන්න රටේ නංගියෙ උඹනම් දේවතාවියක්🙏 ලග හිටියනම් මම නංගියෙ උඹට දනගහල කකුල් දෙක අල්ලල වදිනව වැදුම් පිදුම් ගන්න වටින ගැහැනියක්🙏 නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවා. සිතන පතන සියලුම දේවල් ඔයාට ලැබෙන්න ඕනි. ජීවිතේ මල් යහනාවක් වේවා ඔයාලගෙ පවුලයම රත්නත්තරයේම පිහියයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasemalhamad6180
    @hasemalhamad61804 жыл бұрын

    රණවිරු සැමට අපි සදා ණය ගැතියි .සියලූම රණවිරුවන්ට තෙරුවන් සරණයි .උදව්වක් කරන්න මේ අවස්තාවේ බැ.මොකද මම ඉන්නේ ලෙබනන් මෙහේ ඩොලර් නැ .පුලුවන් උනු ගමන් උදව්වක් කරන්නම්.මේ වැඩසටහන කරන සැමටත් තෙරුවන් සරණයි

  • @hewagewijith8085
    @hewagewijith80854 жыл бұрын

    අවන්කවම අප ආඩම්බර වෙනව සොයුර ඔබගෙ බිරිද ගැන,, ඔබ හරිම වාසනාවන්ත පුද්ගලයෙක් .. එ වගෙම ඔබට ලස්සන දරුවන් දෙන්නෙක් ඉන්නව.. මෙපමණ මෙහෙයක් කර ඔබලාට අප සදා නය ගැතියි සොයුර .. ඔබගෙ දිවිමග සදා ජයක්ම වේවා .. නිදුක් නිරෝගී සුවය ඔබ හැමට...!!

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe19834 жыл бұрын

    ඔහු රණවිරුවෙක්.ඊටත් ඔයගෙ බිරිද වීරවරියක්..ඔබලාගෙ පවුලට සුභ පතන්න වචන නැහැ....බුදු හිමි දෙසූ අමාමහ නිවන් මග ඔබලාට විවර වේවා...

  • @priyanthachandimal6148
    @priyanthachandimal61483 жыл бұрын

    ඔබට.ගොඩාක්.පින්.මෙි.කරන.සක්කාර.වලට.හැමදාමත්.ඔබ.සමග.ඉන්නවා.අහින්සක.මිනිසුන්.වෙනුවෙන්ම.රටට.දායාද.වු.මනුසත්කම.පිරැනු.දෙවිකෙනෙක්.ඔබට.වැඩි.වැඩියෙන්.ලැබෙන්න.ඔින.බුඋු.සරනයි

  • @namalinanda
    @namalinanda4 жыл бұрын

    අපේ මිනිස්සුන්ට අමතක උනා යුද්ධය තිබ්බා කියලා එකෙයි අපේ සිංහල මිනිසුන්ගේ ජාරාම ගතිය එකට හේතුව කෙලේහේ ගුනය අමතක උනා කියන්න දුකයි

  • @peraraperara639
    @peraraperara6394 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ඔයාගෙ දරුවෝ දෙන්නටත් දයාබර බිරිඳටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @indramalkanthi807
    @indramalkanthi8073 жыл бұрын

    නංගි ඔයා හරියටම හරි එයාල ආබාදිත උනෙ අපිත් රටත් රකින්න ගිහිල්ලා නංගි ඔයා දෙවතාව්‍ක් ඔබල බලන්න ඇව්ත් ඉන්නෙත් මේහිපිට දෙව් කෙනෙක් ඔබලා සියලුදෙනාටම දීර්ග ආයුෂ ලැබෙවා තුනුරුවන් සරනයි

  • @rajakaruna4825
    @rajakaruna48254 жыл бұрын

    අනේ ඒ.රනවිරැවාව.දකින විටම.මටනමි ඇඩෙනවා අනේ පවි.මගේ මල්ලිත් රට වෙනුවෙන් දිවිපිදූ පිදුවා මගේ.මල්ලි නිතරම මතක් වෙනවා හරිම දුකයි .මගේ මල්ලි ඔය.රනවිරැවා .වගේ.වත් ජිවත් වුනානමි හරිම .සතුටුයි මගේ මල්ලිට.එවන් අකල් මරණක් මතු බවයෙ කිසියම දිනක නොවේවා මගේම.මල්ලි වෙලා .නැතිව ඉපදෙන්න කියා පතනමි. අනේ ඔයලා .හොදට .බලාගන්න .ඔය.මල්ලිව.ඔයට ගොඩක් පිං අපේ රටෙි බෙිරගන්න.මහන්සි උනට ඔයට සියලු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි .මම.අබුඩාබි සිට

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86144 жыл бұрын

    ඔයාලාට සියළු දෙවි පිහිටයි

  • @KumareKumare-se6em

    @KumareKumare-se6em

    4 жыл бұрын

    api obata sadanaya gethi

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    නුබගේ අත් කකුල් අහිමි කර ගත්තේ අපිට ජිවිතය දෙන්න. නුබට අපි ජාති ජාතිත් අපි නය ගැතියි.. නංගියේ නුබ යසොදරාවක් නුබ කරන කැප කිරිමම අැති නිවන් දකින්නට.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..

  • @samithagayashan9437
    @samithagayashan94374 жыл бұрын

    😥 මේ අයියාට පුලුවන් හැම උදව්වක්ම කරන්න. අපි නිසා මේ අයියා අද මෙහෙම. තෙරුවන් සරණයි.. අයියේ !.

  • @nalaniakke922
    @nalaniakke9224 жыл бұрын

    දළදා සමිදු පිහිටයි ඔබට viruwanani 😒😒😒😒😒😒🙏🙏🙏🙏

  • @bandulaamal9369
    @bandulaamal93694 жыл бұрын

    කියන්න වචන නෑ මේතමයි නියම ආදරවන්තියො නියම බිරින්දැවරු...විරුවානනි මගේ හදපිරි උත්තමාචාරය...තෙරුවන් සරණයි ...

  • @anomaanoma8518
    @anomaanoma85183 жыл бұрын

    🙏🙏🙏 වෙිල්ලස්ස TV හැමෝටම ගෝඩක් යිස්තුතියි වෙිල්ලස්ස TV හැමෝටම සක්තියදහිරිය ලැබෙිවා දළදාා සමීදුගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage35204 жыл бұрын

    ඇස්වලට කඳුලු පිරෙනවා ඒත් ලස්සන දරු පවුල ක් ඉන්නවා ඒක සැනසීම ක් ඒ විරු වාගේ හිතට සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @oshadioshi8674
    @oshadioshi86742 жыл бұрын

    බුදු සරණයි ඔයාලට.... දෙවියන්ගේ පිහිටයි...අවසන් සටනෙදි අපිටත් අපෙ බුද්ධික අයියව නැති උනා... පාස් අවුට් වෙලා මාසෙන් අපිව දාලා ගියා රට වෙනුවෙන්...පිං ලැබේවා බුද්ධික අයියටත්..

  • @rohinihemalatha7961
    @rohinihemalatha79614 жыл бұрын

    මම .හොයාගෙන .එනවා ඔය..රනවිරැවා...බලන්න මම .ඉන්නෙ..ඩුබායි .ලබන මාසෙ.මම ..ලංකාවට ..ඒ ආවාම .බංඩාර .සැර්..මාව. එක්ක..යන්න .එයට .උදව්.කරන්න පුළුවන් .විදියෙන්..හරි ම.දුකයි බුදු .සරණයි .ඔයලාට

  • @prempallimullage1676
    @prempallimullage16764 жыл бұрын

    අදඅපි නිදහසෙ ජිවිතේ ගෙවන්නෙ රනවිරැවන්නිසා අපි සදා නය ගැතියි දෙවිපිහිටයි

  • @tusharilanka9367
    @tusharilanka93674 жыл бұрын

    ජේසු පිහිටයි මල්ලියෝ ගොඩක් දුකයි මේ හැමදෙම පුජා කරේ අපි වෙනුවෙන්

  • @sijithkumara5968

    @sijithkumara5968

    4 жыл бұрын

    budu saranai

  • @sherinandrue5577
    @sherinandrue5577 Жыл бұрын

    අපි වෙනුවෙන් අපි මවුබිම රැකුමට ගිය ඔයාලාට තෙරුවන් සරණයි

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o4 жыл бұрын

    කොල්ලගෙ කටහඩ හරි එඩිතරයි...එයත් යාවි වගේ ආමි එකට හොදට ඉගෙන ගෙන හොද රෑන්ක් එකකට යන්න පුතූ... ශෝක් ... තෙරුවන් සරණයි පවුලට.. ආදරෙයි🌹🌹

  • @dsd3445
    @dsd34454 жыл бұрын

    බුදු සරණයි

  • @janakasrilal3268
    @janakasrilal32688 ай бұрын

    මිනිස්සුන්ට දැන් අමතකයි මෙි දේවල්...බංඩාර මහත්තයෝ..ඔයා මිනිසුන් අතර සිටින දෙවියෙක්...

  • @anushajanaki4710
    @anushajanaki47104 жыл бұрын

    හොදට හිටපු මිනිසුන්ට වෙචිච දෙයක් අපි අද සතුටින් ඉන්නේ මෙ වීරැවන් නිසා අද මේ අයට තියෙන සැලකීම....... මදි අපේ මිනිසූනේ නැතිබැරි අපිවත් මේ අයට සලකමූ

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb4 жыл бұрын

    අපේ රණවිරුවන් අපිට සමීපතකි අපේ රටෙි ෂක්තිය ඔබයි විරුවානනේ

  • @sanatherasujatha8579
    @sanatherasujatha85794 жыл бұрын

    බුදු සරණයි ඔබ සියලු දෙනාට

  • @thusithakumara6932
    @thusithakumara69324 жыл бұрын

    බුදු සරණයි ඔබට අයියේ

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage35204 жыл бұрын

    අනේ ඇත්තට ම අවධානමක් දකින විටත් බය හිතෙනවා වාහනයක් ලබා දෙන්න ජනාධිපති තුමනි උදව් කරන්න

  • @mallikamallika172
    @mallikamallika1724 жыл бұрын

    ඔබලා වගේ රනවිරුවන්ට මුලු රටම නයයි ඔබ තුමාට සහ පවුලේ සියලුම දෙනාට දේවි පිහිටයි බංඩාර මාහතට ස්තූතියි දැනුවත් කිරීමට

  • @sandanikuwait2447
    @sandanikuwait24474 жыл бұрын

    රට ජාතිය වෙනුවෙන් එඩ්තරව සටන් කරලා අත පය දන්න දිලා ඔබ කල කැපකිරීම් කිසිදා අමතක වෙන්නෙ නැ ඔබට අපගේ උත්තමාචාරය පිරිනමම් ආදරේයි හැමදාමත් තෙරුවන් සරනයි ඔබට ❤❤❤

  • @dammikabandara4410
    @dammikabandara44102 жыл бұрын

    බුදු සරනයි ....නන්ගි ඔයත් දිරිය කතක්...ඔයාට ගොඩක් ස්තුතියි ...කරන කැප කිරීමට ...

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv11 ай бұрын

    මගෙ හදපිර උත්මහරය ඔබතුමා ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manikpura7672
    @manikpura76723 жыл бұрын

    ගොඩක් දුකයි . 😭 ඔබව තනි නොකර ලගින්න ඉන්න නොනා උතුම් ගැහැනියක් ගොඩක් පිං.

  • @siryanigunasekara7705
    @siryanigunasekara77054 жыл бұрын

    ඔක්කොම දන් දීලා විරුවනෙනි ඔබ‍ට ණය ගැති. ඔබලා නිසා අද අපි හොදට සිටිනවා. සිංහලයට සතියයි සේරම අමතක වෙනවා. කවදාවත් අමතක නොවන්න රණවිරුවන්. බණ්ඩාර මහත්තයට පිං මෙවැනි අය සොය සොය යනවට. රණ විරුවවනි ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට බොහොම පිං බුදුසරණයි.

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u4 жыл бұрын

    බංඩාර මල්ලි ඔයාට,මෙ කල දෙට මගෙ උත්තමාචාරය... බුදු සරණයි..

  • @priapria6553
    @priapria65534 жыл бұрын

    පාලකයන්ට ආබාධිත රන විරැවන් යුද්ද කරපු සරත් පෝන්සේකා අමතක කරල පාලකයෝ ගිහින් සමරනවා ලැජ්ජ වෙන්න ඔන පාලකයෝ

  • @brahmanageshantha9342
    @brahmanageshantha93422 жыл бұрын

    පුතේ ඔබට අපේ ආචාරය....පවුලේ සැමටම නිරෝගී සුව ලැබේවා ...

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n2 жыл бұрын

    අනේ දිරිමත් කන්තාවක් ඔයාට ගොඩාක් පින් හැමොටම ඔයවගේ ඉන්න බැහැ ඔයාට දුකක් වෙන් නැහැ දරැවන්ටත් යහාපතක්ම වෙිවා

  • @abeysekaraharman3845
    @abeysekaraharman38454 жыл бұрын

    පවි දෙයියනේ මෙවගෙ රට වෙනුවෙන් ආබාධිත විරොදාාර රනවිරැවන් කොයිතරම් ඉන්නව ද අපි වෙනුවෙන් නෙද මෙහෙම උනෙ අපි සදාා නයගැතියි ඔබට බුදු සරනයි

  • @sumeshkumara5332
    @sumeshkumara53324 жыл бұрын

    පවුලෙ සියලුදෙනාට බුදු සරණයි යහපත් අනගතයකට හදවතින්ම සුභ පතනව

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23574 жыл бұрын

    ඔබ තව දරුවන් දෙතුන් දෙනෙක් හදාගන්න ඔබේ ජීවිතේ ඉදිරියට ඒක ලොකූ හයියක් වෙනව. ඔබේ ජීවිතේට

  • @hewagewijith8085
    @hewagewijith80854 жыл бұрын

    ඔබගෙ අවසන් විසදුමට සුලු පිලියමක,, ඔහු කැමති නම් ඔහුගෙ බිරිදට ලයිෂන් එක හදා දීම.. ඒ අතර වාරයෙ ඔහුගෙ පුතා යම් තැනකට පැමිනෙණ විට පුතාට ලයිෂන් එක හදාදීම හොදයි කියා සිතනව.. ඔහුගෙ හොද අදහසක් තමයි බන්ඩාර මහතාට බොහොම පිං .. මේ දේවල් රටට දැනුවත් කිරීම ගැන...

  • @user-ml7gj7ln8u
    @user-ml7gj7ln8u4 жыл бұрын

    අපි වෙනුවෙන් ජිවිතය කැපකල ඔබතුමාට දිර්ඝ ආයූ වේවා 🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @user-tf2mf3en7u

    @user-tf2mf3en7u

    4 жыл бұрын

    අනේ රත්තරන් රණවිරුවනි ඔබලට අපි ඡාතිඡාතිත් ණයගැතියි අපිවෙනුවෙන් හැම දේම නැතිවෙලා ඒත් ඵයාල දුක් වෙන්නෙ නෑ මට ඒක බලද්දි දුකයි ඒත් ඒ සින්හපැටිවි ඒ සිතේ ඒඵදා තිබුන වීරත්වය අදත් ඒ විදිහටම තියෙනවා ඒක ආඩම්බරයි මිහිපිට දෙවිවරැ ඔයාලට දලදාසමිදු පිහිටයි

  • @maj.malanimalani1181
    @maj.malanimalani1181 Жыл бұрын

    ඔබ තුමා ගැන බොහොම ආඩම්බර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamaShama-pi1pu
    @ShamaShama-pi1pu3 жыл бұрын

    අනේ සර් ඔය යන්න පාර්ලිමේන්තු වට අපෙ රටට ශක්තිය

  • @danesharupasinghe5803
    @danesharupasinghe58034 жыл бұрын

    අපි ඔබලාට සඩා නයගෙතියි

  • @nipunihansika6036
    @nipunihansika60363 жыл бұрын

    Budu saranai.ape manussayanta ada me dewal mathakana.salli passe duwanne okkoma.ada husma ganne me ranawiruwo hinda kiyala katawath mathakana.

Келесі