Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 171 | 14th July 2024

Ойын-сауық

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 171 | 14th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер: 217

  • @donalddonald7140
    @donalddonald7140Ай бұрын

    රන්දි ගේ චරිතය හරිම ලස්සනයි.එයාට හරි සාධාරණයක් අපි බලා පොරොත්තු වෙනව.

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    Ай бұрын

    අනිවාර්යෙන්.මං දැකපු ලස්සනම ආදරවන්තිය❤❤❤❤

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    වෙයි වෙයි බන්

  • @premanipathirage

    @premanipathirage

    Ай бұрын

    Wqqp​@@user-yr6xc6fx4r

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    27 күн бұрын

    ඔව් පව්

  • @user-db8ey2io6m
    @user-db8ey2io6mАй бұрын

    *_වර්ශා මිස් හින්දා දහම් දියුණු වෙයි ☝️😊 රන්දි පව් තනියම ආදරේ කරලා තනියම විදවනවා 🥺😢 රන්දි ටත් හොඳ ආදරයක් හම්බුනානම් මේ කතාව තවත් ලස්සන වෙයි_*_ 🤭👌_

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    27 күн бұрын

    ඔව්

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943Ай бұрын

    රන්දිගේ හිත හයියයි ආගමට දහමට ලැදි අයට සොහාදහමය පිහිට වෙනවා රන්දි ඔයා හරිම අහින්සකයි

  • @thusharipriyangi9701

    @thusharipriyangi9701

    27 күн бұрын

    ඔව්

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jxАй бұрын

    නොලැබෙන දෙයක් ගැන හිතන්න යෑමෙන් පසුතැවිලි වීමට හේතු වේ

  • @gangashamali2652
    @gangashamali2652Ай бұрын

    මන් විතරද කහදෙගේ කඩේ කොටස් skip කරලා බලන්නේ😮😮😮

  • @RuwanPranandu-jq2vx

    @RuwanPranandu-jq2vx

    Ай бұрын

    Mamath

  • @MaheshiMRathnayaka

    @MaheshiMRathnayaka

    Ай бұрын

    මාත් 😂🫢

  • @dilakshini-23

    @dilakshini-23

    Ай бұрын

    👌🤗

  • @Study_with_nish

    @Study_with_nish

    Ай бұрын

    මමත්

  • @ashinipuspa

    @ashinipuspa

    Ай бұрын

    ඇයි මාත් 😊

  • @user-kr2bs9ou2z
    @user-kr2bs9ou2zАй бұрын

    අනේ රංදි පවු කියලත් හිතෙනවා ඒත් ඉතින් රංදි ආදරේ හිතේ තියාගෙන දුක් විඳිනවා ඒක කලින් කියන්න ඕනි එක්කෝ

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    @@user-kr2bs9ou2z පලයන් යකෝ යන්ඩ😂ගිහින් නලවපන් රන්දිව😂පිස්සු ගෑනු හැමදාම හන්දි පව් රන්දි පව් ගගා වැලලෙන වා😹

  • @KuwtKywt
    @KuwtKywtАй бұрын

    රන්දි තනියම ආදරේ කරලා තනියම විදොනවා

  • @geethagunawardana3585
    @geethagunawardana3585Ай бұрын

    මේ පොඩ් ජෝතිගේ කොටස් කහදෙගේ කඩේ ඒ පවුලේ කොටස් අප්පිරියයි ඕනවට වඩා වැඩ්

  • @devikamuthukuda1393

    @devikamuthukuda1393

    Ай бұрын

    Ane ow kisima wadak na. Ewarayak na. Munwa yawanna kenek nane

  • @RuwanPranandu-jq2vx

    @RuwanPranandu-jq2vx

    Ай бұрын

    Ane ow ee kotas mamanam balanne na.epa wenwa.😌😌

  • @sadupiyathissa616

    @sadupiyathissa616

    Ай бұрын

    ඒ අය නැත්නම් කතාව වැඩකුත් නෑ😒 හිනාවක් හරි එන්නෙ කහාදෙ කඩේ අය නිසා න

  • @manjuheshani4027

    @manjuheshani4027

    Ай бұрын

    @@sadupiyathissa616ow eka aththa

  • @tharindudilshan52

    @tharindudilshan52

    Ай бұрын

    atta

  • @kanthikan5145
    @kanthikan5145Ай бұрын

    අනේ රන්දිය පවු දැන් හික හදාගෙන ඉන්නෙ ආදරෙයි රන්දි

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    @@kanthikan5145 පලයන් යකෝ යන්ඩ😂ගිහින් නලවපන් රන්දිව😂පිස්සු ගෑනු හැමදාම හන්දි පව් රන්දි පව් ගගා වැලලෙන වා😹

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507Ай бұрын

    රන්දි පව්😢.එයා අදහන එයාගේ බුදුන්ගේ පිහිටෙන්.එයාට සාධාරණයක් වෙන්න ඕන කියන අය කෝ❤❤🤲මේක බලන අය ඔයාලගේ ආගම විශ්වාස කරනවද.එහෙනම් අන්තිම මොහොතේ හරි.රන්දිට දහම් .ලැබෙයි🤲❤රන්දි හරිම ලස්සනයි❤️❤️👍👍එයාගේ අවංක ආදරේ දිනන්න ඕනේ🤲🤲🤲❤❤❤❤

  • @virajikrishanthika4713

    @virajikrishanthika4713

    Ай бұрын

    Ow

  • @ruuvinifdo4236

    @ruuvinifdo4236

    Ай бұрын

    Eka athin apudi gahanna bane

  • @harshanikumari1697

    @harshanikumari1697

    Ай бұрын

    ඔවු අනේ රන්දි පව් 😢

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    මොනා ද බන් කියන්නෙ කතාව ක් වුණත් ඕනිවට වඩා සිරා ගන්න එපා ඕයි

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    Ай бұрын

    😂 රන්දි විතරක් ආදරේ කලාට වැඩක් නෑ අත්පුඩි ගහන්න අත් දෙකක් ඕනි 😅

  • @RaniFernando55.225
    @RaniFernando55.225Ай бұрын

    ලස්සනයි අදත් ♥️♥️♥️♥️ සැලෙනා නුවන් ♥️♥️♥️♥️

  • @virajikrishanthika4713
    @virajikrishanthika4713Ай бұрын

    රන්දි පව්,❤

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    @@virajikrishanthika4713 පලයන් යකෝ යන්ඩ😂ගිහින් නලවපන් රන්දිව😂පිස්සු ගෑනු හැමදාම හන්දි පව් රන්දි පව් ගගා වැලලෙන වා😹

  • @amandiwijesiri-i1w
    @amandiwijesiri-i1wАй бұрын

    වගා කරන තැන ඉන්න man අමුතුම plesent look එකක් තියෙනවා 👀

  • @dismimaheshika3770

    @dismimaheshika3770

    Ай бұрын

    Dann

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mfАй бұрын

    අරෝශ නම් වර්ෂා මිස්ගෙ දහම්ගෙ මැදට ගෙනත් ඒ අහිංසක ආදරෙ විනාශ කරන්න එපා එහෙම උනොත් ගහනවා පොන් එක ගහනවා පොලවෙි 🤣🤣🤣

  • @stephanwolf29_yt65

    @stephanwolf29_yt65

    Ай бұрын

    ගහමු අනේ 😊

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321Ай бұрын

    දහම් කවදාවත් රන්දිට ආදරෙ කළේ නැහැ ... දහම් හැමදාම හිතුවෙ රන්දි එයාගෙ නංගී විදියට රන්දි තමයි දහම්ට ආදරෙ කලේ ... එක රන්දි තේරුම් ගන්න ඕනි ..

  • @BhagyaLenmini-o2v
    @BhagyaLenmini-o2vАй бұрын

    වර්ශා ❤ දහම් විතරයි . විතරයි විතරයි ...විතරයි ..❤❤විතරයි...

  • @amalinisansala-tf3er
    @amalinisansala-tf3er28 күн бұрын

    රන්දි දහම්ට වගේ , පොඩි මහත්තය රන්දට ගොඩක් ආදරේයි , ඌ නපුරු උනාට නසරානි උනාට රන්දිට හදාගන්න පුලුවන්

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2eАй бұрын

    දහමුයි වර්ෂායි දෙන්නම අන්තිමයි දැන් රංදිව මතකත් නැ.

  • @KshaLya-ke5mz

    @KshaLya-ke5mz

    Ай бұрын

    Varsata baninna harida

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    ඉතින් දැන් රන්දි ව මතක තියන් මොකක්ද කරන්න කියන්නෙ ඇන්ටි😂😂😂

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    Ай бұрын

    තනියට හැම තැනම රන්දිව එක්ක ගියා නම් හරි😂

  • @user-tw8th5sz9p
    @user-tw8th5sz9pАй бұрын

    පොල් කටු හැදි...කොස්ස හැමවෙලේම අතේ .....කහදෙගෙ කඩේ කොටස් එපා වෙලා

  • @donalddonald7140
    @donalddonald7140Ай бұрын

    නිරංග මීට වඩා උපක්‍රම ශීලී වෙන්න ඕන.

  • @Dinethindeepa
    @DinethindeepaАй бұрын

    දැන් නම් වර්ශා කියලා කියනවා මූ ඇති යන්තම් මිස් කෑල්ල නැතුව 😅😅

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2cАй бұрын

    ඊයෙ කතාව තිබුණේ නැහැනෙ අනේ 😮😮😮

  • @nandawijekoon8974
    @nandawijekoon8974Ай бұрын

    පව් රන්දි, පුංචි කාලෙ ඉඳලම හැදූ ආදර මාළිගාව එක නිමේශයකින් කැඩුණා....😥

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    Ай бұрын

    මටත් එයා ගැන හරිම දුකයි😢.ඒ උනාට එයාගේ ආදරේ අන්තිම මොහොතේ එයාට ලැබෙයි❤❤❤🤲🤲🤲

  • @nandawijekoon8974

    @nandawijekoon8974

    Ай бұрын

    @@pradeepsandaruwan9507 දහම්වම ලැබුණොත් හොඳයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    ​@@nandawijekoon8974මෙහෙම යි දහම් ව රන්දි ව ලැබෙන්න නම් දහම් ව වටේ යවන්න වෙනවා😹🙏.එතකොට වර්ශා පව් නෑ නේහ්?අනේ උඹ ලා වගේ ආත්මාර්තකාමි වුන්.උඹ ලා තමා ඇත්ත ජීවිතෙ ත් ලස්සන ආදර කතා වලට අකුල් හෙලන්නෙ.ද්විපාර්ශවීය යකෝ දහම් වර්ශා දෙන්න ගෙ ආදරේ

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    Ай бұрын

    අනුන්ගෙ එකෙක් හරි කමක් නෑ අල්ල ගත්තොත් එතකොට දහම් ගෙ ආදරේ අවංක වෙනවද? 😅 මොනාද මේ මිනිස්සු කියවන්නේ 😅😅

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507Ай бұрын

    අමෝරන්දි ඔයා නං.තමන්ගේ ආදරේ පරිත්‍යාගය කරලා.ලස්සනට හිනා වෙලා ඉන්නවා.අද කාලේ මරාගන්න එකේ මං දැකපු ලස්සන ලස්සනම ආදරවන්තිය ඔයා ❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰ඔයාගේ ඔය අවංක ආදරේ.කතාව ඉවර වෙන්න කලින් ඔයාට ලැබෙනව අනිවාර්යෙන්🤲🤲🤲🤲.මොකද ඔයා ඔයාලගේ බුදුන් විශ්වාස කරන නිසා👍👍

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    Ай бұрын

    අනුන්ට අයිති අය අල්ල ගන්න යෑම සදාචාරසම්පන්න නෑ අවංක ආදරේ ඒක පාර්ශවීය වුනාට දහම් වර්ෂා මොනා කරන්නද කතාව ඕනවට වඩා ඔලුවට ගන්න හොද නෑ 😂

  • @Nethukisinethma
    @NethukisinethmaАй бұрын

    දහම්-වර්ශා දෙන්නගෙ මීට වඩා ලස්සන කොටස් ටිකක් වැඩිපුර දෙන්නකො ඒ දෙන්න එකතු කරපු එකේ.🥺❤

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    Ай бұрын

    Hiii Baba ❤❤😊😊😊

  • @SandaKelum-oq9ul

    @SandaKelum-oq9ul

    Ай бұрын

    දැන්ම එපා ඒකට තව කල් තියෙනවා

  • @user-qx7um1ov6s

    @user-qx7um1ov6s

    Ай бұрын

    Ow❤

  • @santhadammika6270
    @santhadammika6270Ай бұрын

    රන්දි මහන වෙන්න යයිද එදාට දහම්ට තේරෙයි රන්දි කොච්චර අදරෙ කලාද කියලා 😢

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    Ай бұрын

    ඉතින් මොකෝ😂දහම් ආදරේ වර්ශා ට නම් වර්ශා ආදරේ දහම් ට නම් අනිත් උන් අදාළ ම නෑ

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vlАй бұрын

    සංකේත් රන්දිට හොදටම ගැලපෙනවා

  • @RenukaKavindu
    @RenukaKavinduАй бұрын

    ඊයේ තිබුණේ නෑනේ කතාව 😮😮

  • @manjuheshani4027

    @manjuheshani4027

    Ай бұрын

    Ow appa

  • @nethuliyanage9932
    @nethuliyanage9932Ай бұрын

    සංකේත්ව ගෙන්න රංදිට ❤❤

  • @user-qx7um1ov6s
    @user-qx7um1ov6sАй бұрын

    වර්ෂා❤❤ දහම් කොටස් ඕන❤❤❤

  • @user-ds8eu2vn1w
    @user-ds8eu2vn1wАй бұрын

    අය්යෝ නිරංග ලින්ටා බඩී ට ඇත්ත කියනවකෝ...

  • @amilajayasinghe6026

    @amilajayasinghe6026

    Ай бұрын

    😢ඒ කිව්වෙ

  • @amilajayasinghe6026

    @amilajayasinghe6026

    Ай бұрын

    😂දැන්නම් අකමැත්‍යි කියලද

  • @geethsupun6536
    @geethsupun6536Ай бұрын

    මෙකතාව බලද්දින් මහින්ද මාත්තියලා මතක් වෙන්නෑද්ද 😂

  • @msdesilva4698
    @msdesilva4698Ай бұрын

    අයියෝ මේ කතාව බලන්න වෙන්නෙ නෑ..ඊයෙ කතාව අද බලන්න පැය ගනන් ඉන්නලු. පුදුම.වැඩ.තමා මේව. ඊයෙ කතාව බලන්න පුලුවන් හෙට.

  • @Nethukisinethma
    @NethukisinethmaАй бұрын

    මේ අරෝශ කියන්නෙ කවුද කියලා ත් පෙන්නනකො.හැබැයි එයාව නම් දහම් වර්ශා දෙන්නා මැද්දට ගේන්න එපා🙏

  • @rithumihirangi2926

    @rithumihirangi2926

    Ай бұрын

    අරෝෂ්ට සාරංගද දන්නේ නෑ ඉන්නේ 🤣🤣

  • @khdmakhdma7106
    @khdmakhdma7106Ай бұрын

    .dennam mis kella na warsha ❤❤❤🥰🇱🇰🇦🇪💕

  • @user-rq1wo4wd8c

    @user-rq1wo4wd8c

    Ай бұрын

    Ekanam😅

  • @JananiMinoda

    @JananiMinoda

    29 күн бұрын

    IUI I.I​@@user-rq1wo4wd8c

  • @anushakumari5244
    @anushakumari5244Ай бұрын

    කතාව ගොඩක් ලස්සනයි සනු ඉගෙන ගන්න ආදරේ කවදා හරි අපිව හොයාගෙන එනවා මම ආසයි සනු ගේ කොටස් වලට ❤

  • @Upekshaudari
    @UpekshaudariАй бұрын

    Daham warsha kotas godak dennako app🌝❤️

  • @laa5726
    @laa5726Ай бұрын

    Varsha and daham scenes tawa tibbanam lassanai 😊

  • @Dananjayawijewardana
    @DananjayawijewardanaАй бұрын

    රන්දි පව් නාරද කියන බේ බද්දා ගෙනල්ලා රන්දිට සෙට් කරන්න එපා මේ කතාව කිසිම තේරුමක් නෑ නවත්තලා දාන්න දහම් මහ මී හරකෙක් රන්දිගේ ආදරය ලබන්න පින නෑ වර්ශා ඇවිල්ලා තමයි මේ ඔක්කොම වර්ශා නාවනම් දහම් සෙට් වෙන්නෙ රන්දි එක්ක

  • @Upekshaudari

    @Upekshaudari

    Ай бұрын

    මේ පිස්සු මනුස්සයා kathawa මුල ඉඳලා නැතුව බලලා හැමදාම පිස්සු කියවනවා 🤣👍 මුලින් kathawa මුල ඉඳලා බලන්න ප්ලීස් 😂🙏

  • @Dananjayawijewardana

    @Dananjayawijewardana

    Ай бұрын

    උබලට මම පිස්සු කියවනව වගේ දැනුනට ඒක තමයි ඇත්ත

  • @Upekshaudari

    @Upekshaudari

    Ай бұрын

    @@Dananjayawijewardana ඇත්ත මොකක්ද කියලා කතාව මුල ඉඳලා බලපු මනුස්සයෙක්ට තේරෙනව ඔයට පිස්සු කියලා නම් තේරෙනවා වර්ෂා කරපු දෙයක් නැහැ 🤣👍 අන්කල් කතාව මුල ඉඳලා බලලා කමෙන්ට් කරන්න 😂👏

  • @kanthikan5145

    @kanthikan5145

    Ай бұрын

    ඔබ හරි

  • @HimaliBasnayaka

    @HimaliBasnayaka

    Ай бұрын

    දහම් රන්දිට ආදරේ කරන්නෙ එයාගෙම නන්ගි කෙනෙක්ට වගේ . ඉතින් කොහොමද කසාද බදින්නෙ 😁

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111Ай бұрын

    අරෝෂ දහම් වර්ෂා මැද්දට ගේන්න එපා 🙏🏽🙏🏽🙏🏽

  • @lathaom8447
    @lathaom8447Ай бұрын

    රන්දිට ලැජ්ජා නෑ එයාගේ පාඩුවේ වැඩක් කරන්නේ නැතුව වර්ෂා ගේ මුණ වත් බලන්න හොද නෑ කරපු බලු වැඩේට

  • @Nethukisinethma

    @Nethukisinethma

    Ай бұрын

    @@lathaom8447 මොකක්ද දැන් වර්ශා මිස් කලේ😂😂😂

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ngАй бұрын

    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට මගෙ සිත බොලද වෙලා ඒක තේරුම් ගන්න රන්දී.

  • @SumuduDilshan-j8o
    @SumuduDilshan-j8oАй бұрын

    ඊයේ කතාව තිබ්බේ නෑනේ යකෝ🤐

  • @KavinduLakshitha-rv1td

    @KavinduLakshitha-rv1td

    Ай бұрын

    Little star final eka thbunane ekai😢😅

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fpАй бұрын

    මරු මරු ජෝතීයි කහදෙයි

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590Ай бұрын

    හරිම ලස්සනයි කතාව❤

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ieАй бұрын

    10:35 නෑ නෑ කැරකි කැරකි මිරිකන්න ඕනේ නෑ...(පොල්) 😂😂😂

  • @ramanideepika3835

    @ramanideepika3835

    Ай бұрын

    Oi oi😂

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276Ай бұрын

    Hi ❤❤❤❤🎉🎉

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru549828 күн бұрын

    කහඳෙ කැරකි කැරකි මොකක් මිරිකන්න හදනවත් දන්නෑ .😂

  • @user-ds8eu2vn1w
    @user-ds8eu2vn1wАй бұрын

    අයියෝ ඊයේ කතාව නැති ව පිස්සු වගේ...❤❤❤නිරංග ලින්ටා බඩී ලව් එක වෙන් වෙලා ම යයිද දන්නෑ ...කල්ප බිනුරව සෙට් කරයිද දන්නෑ 😢😢😢😢

  • @maliya_maliya

    @maliya_maliya

    Ай бұрын

    Angoda palayan pissu wage nm.....😂😂😂

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    Ай бұрын

    Uba manasika ledak bn palayan pissan kotu mewage drama ekak nethi Unama pissunam ubata ledak ma thamai 😂😂😂😂🤣🤣🖕🖕🖕💩💩

  • @ytqueen20
    @ytqueen20Ай бұрын

    ❤❤❤

  • @khantymala2123
    @khantymala2123Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ashinipuspa
    @ashinipuspaАй бұрын

    රන්දි පව් ,රන්දි පව් ,රන්දි පව් ඇයි එයා ආදරේ නම් දහම්ට කලින් කියන්න තිබ්බනේ ඉතින් දැන් ඉතින් ඒ දෙන්නගෙ වැරදි කිය කියා ඉන්නෙ 😅😅😅😂😂

  • @sagaranuwan9986
    @sagaranuwan9986Ай бұрын

    Lassanai katawa adat ❤❤❤

  • @nethliyacreation8326
    @nethliyacreation8326Ай бұрын

    වර්ෂට රිටන් එක ලැබෙන්න ඕනි. දහම්ට දැනෙන්න ඕනි රංදි වගෙ කෙනෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ කියලා..

  • @user-fx4jelqd41

    @user-fx4jelqd41

    Ай бұрын

    🎉අනිවාර්යයෙන්ම.. රංදි ඔක්කොම අත් ඇරලා මහන උනොත් හොදයි

  • @Dinethindeepa

    @Dinethindeepa

    Ай бұрын

    @@nethliyacreation8326 ඉදකින් තොපි වගේ ගොන් ට්‍රැක පැනපු ගෑනු😹😹

  • @laa5726

    @laa5726

    Ай бұрын

    @@nethliyacreation8326 hehe return eka labenna eya karapu weradda mokadda, daham randita kamatten hitie naha kohomat

  • @dilkathushani2054
    @dilkathushani2054Ай бұрын

    මැරෙනකම් තනියෙන් ඉදියි.අරුන් දෙන්නට හූල්ල හූල්ල.හැම එකටම නැන්දම්මා අත දානව වගෙහොය හොය

  • @lahirumadushan4617
    @lahirumadushan4617Ай бұрын

    Binura =arosha 😂

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335Ай бұрын

    අමෙරිකාව ජපානය ඕස්ට්‍රේලියාව වගේ ලෝකයේ දියුණුම රටවල් ප්‍රමුඛත්වය දෙන්නෙ කෘෂිකාර්මාන්තයට.මොකද එයාල දන්නව තාක්ෂණයේ දියුනුවෙන් හදට ගියත් ප්‍රදාන අවස්‍යතාවය ආහාර කියල .ඒකට අපේ දේසසාලුවන් සහ බහුතර මිනිස්සු හිතන්නෙ කුඹුරු පුරන්වෙලා ගියදෙන් අපි තාක්ෂණ මෙවලම් බදාගත්තම හරි කියලයි.කන්න හදෙන් දෙයි කියලයි හිතෙන්නේ .එහෙම වර්තමාන රටේ තරුණ තරුණියන්ට දහම් වර්සා එකතුව මහපොලොවෙ පයගහල දියුනුවෙන්න පුලුවන් කියන මේ ආදර්සය දීම ඉතාම යහපත් .ඇත්තටම මහපොලොව මිනිස්සුන්ට ණය වෙන්නෙ නහ

  • @user-je5cv1ix5h
    @user-je5cv1ix5hАй бұрын

    💛💙💜💚❤❤❤❤❤❤

  • @niloka8001
    @niloka8001Ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2eАй бұрын

    වර්ෂාටනමි කිසිම කෙලෙහිගුනයක් නැ

  • @Nethukisinethma

    @Nethukisinethma

    Ай бұрын

    @@user-fy6yl7ro2e වර්ශා මිස් ට දවසක් හරි නොබැන්නොත් ඔයාට නින්ද යන්නෙ නෑ නේහ්🤣

  • @Upekshaudari

    @Upekshaudari

    Ай бұрын

    ​@@Nethukisinethmaow pissu minissu😂

  • @SandaKelum-oq9ul

    @SandaKelum-oq9ul

    Ай бұрын

    කෙළෙහි ගුණය දන්නෙ පඩික්කම

  • @Upekshaudari

    @Upekshaudari

    Ай бұрын

    @@SandaKelum-oq9ul ඔයා නේද ක කතා කරන්න දන්නෙත් නෑ කෙනෙක්

  • @user-kw8ew2qo8g
    @user-kw8ew2qo8gАй бұрын

    පව් නේද රන්දි යාලුවන්නේ. ඔයා ලට මොකද .හිතෙන්නේ

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811Ай бұрын

    නාරද ❤ රන්දි

  • @AnomaMangalika-mk1xq
    @AnomaMangalika-mk1xqАй бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755Ай бұрын

    රන්දිගේ අනංගයා එනවා ගමේ ලිංගිකන්ගේ පොඩි පුතා😂😂😂😂

  • @nimalshantha340
    @nimalshantha340Ай бұрын

    rnndi.godak.godak.❤❤❤❤❤❤

  • @user-tp9sy6dn5i
    @user-tp9sy6dn5iАй бұрын

    Gooda lasanai katawa Aswan balanawa ❤

  • @Sapumallahiru820
    @Sapumallahiru820Ай бұрын

    ඉයේ ගියෙ නැනේ😢😢😢😢

  • @SudarmaSudarma-u4t
    @SudarmaSudarma-u4tАй бұрын

  • @Akashsenarathna21
    @Akashsenarathna21Ай бұрын

    සේනසුරාදා තිබ්බේ නැද්ද 😑

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zjАй бұрын

    දහම් වර්ශා දෙන්නම හරි නරකයි.මෙච්චර කල් රන්දි හැමදේටම හිටියා.දැන් එයාව මතකත් නෑ

  • @Dinethindeepa

    @Dinethindeepa

    Ай бұрын

    ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නෙ😹රන්දි ව දහම් ගෙ අනියම් පෙම්වතිය විදියට ගන්න කියමු ද?😹

  • @DushaniJayasekara

    @DushaniJayasekara

    Ай бұрын

    ​@@Dinethindeepa😂😅😂 ඒම තමයි මෙයාල බලාපොරොත්තු වෙන්නෙ අනියම් හරි කමක් නෑ දහම්ට සෙට් කරන්න ඕනි 😅😂 අයියේ

  • @user-fx4jelqd41

    @user-fx4jelqd41

    Ай бұрын

    මුල අමතක කුහක උන්

  • @Dinethindeepa

    @Dinethindeepa

    Ай бұрын

    @@DushaniJayasekara සිරාවටම comment කරන්නෙ මේ ට්‍රැක පැනපු සෙට් එකක්.උන්ට වර්ශා දහම් සෙට් වෙලා කියලා පෙන්නෙ නෑ ,එහෙම වෙලත් රන්දි දහම් යැයි යැයි😹😹

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355Ай бұрын

    දහම් දහම්ගේ වර්ෂමිස්ගේ ආදරේ නම් කඩන්ඩ එපා.රන්දිට හොඳ කෙනෙක් හොයලා දෙන්න.

  • @anadeeshani2668
    @anadeeshani2668Ай бұрын

    Me kathawa dan hari lassanata yanawa. Daham warsha misui lassanata mach wenawa. Kathawa lassanata yaddi anthima kotas katha karanna epa. Api eka rane teledrama eka wage.please dahmui warshai ekathu karala e kathawa lassanata ewara karanna. E maddata wena aya dala kathawa katha karanna epa

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_Ай бұрын

    එපා වෙනවා ලබ්බේ කතාව දැන්නම්

  • @user-bi4nx4fy7u
    @user-bi4nx4fy7uАй бұрын

    ❤❤❤❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2cАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @gishankavinda
    @gishankavindaАй бұрын

    මන්නම් මේ කතාව බලන එක නැවැත්තුවා

  • @ravindrasomaweera8620
    @ravindrasomaweera8620Ай бұрын

    රන්දිවගේ කෙල්ලෙක්නම් ඉතින් හා

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295Ай бұрын

    Warrsa hondana එකට endan බෙල්ල කපනවා

  • @rfgggggghh845
    @rfgggggghh84528 күн бұрын

    Hama pawlakatama ekama geyak thamai aragena thiyenne kiyala hithanne mata vitharada ekama gedara idan pawul godak ragapanawa

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3cАй бұрын

    ඊයේ ගියේ නැ නේද මේක

  • @user-bf2mm3nl5c
    @user-bf2mm3nl5cАй бұрын

    Aiyooo kahade😊😊😊

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21Ай бұрын

    💗💯👍

  • @tharindudilshan565
    @tharindudilshan565Ай бұрын

    නිරංග ලින්ටා බඩී😢💔

  • @chandimadanandani102
    @chandimadanandani102Ай бұрын

    Maru adanam😅😅😅😅😅

  • @dilkathushani2054
    @dilkathushani2054Ай бұрын

    රන්දි විහින් ප්‍රශ්න දාගන්නෙ.දැන දැන වර්ෂයි දහමුයි ආදරය කරන බව.දැන දැන හැමදාමත් දහම් නංගි කෙනෙක් ට වගෙරන්දි ට හැමදේම කලෙ.රන්දි ට මගුල් විසෙ.

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1nАй бұрын

    අත්තටම රගපාමට උනත්..දෙවියන් ඉස්සරහ බොරු කරන එක වරද්දක් නේද....රන්දි අත්තටම ..රන්දි දහම් නතුව සදහටම ඔහොම ඉන්නවද ...බොරුවක් නෙ..😮

  • @Dinethindeepa

    @Dinethindeepa

    Ай бұрын

    @@user-ms7pl7rr1n කියලා වැඩක් නෑ බන් මහ පිස්සු ගෑනු

  • @lahirulakmaal583
    @lahirulakmaal583Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3fАй бұрын

    Aye nm Lintava dinavant epa dan karapu pau vipaak dent patan gamu .penvane club Vasanthat under avi gaththo avicenna naseee eka oppu karnnaaaaaa🎉🎉🎉🎉🎉

  • @ThushimaHewadewage
    @ThushimaHewadewageАй бұрын

    🎉

  • @AjithHa-w4j
    @AjithHa-w4jАй бұрын

    Hi

  • @NimaliWG
    @NimaliWG28 күн бұрын

    😊

  • @thanulibhagya9621
    @thanulibhagya9621Ай бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pererairene813
    @pererairene813Ай бұрын

    Nice..aa

  • @user-jh2yk5mi1o
    @user-jh2yk5mi1oАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393Ай бұрын

    Hamadama ekama tana pal wenawa.

  • @user-tt5nl6qr8j
    @user-tt5nl6qr8jАй бұрын

    කොයි ඉයෙ නෑනේ

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2kАй бұрын

    රණ්දි දහම් ට දියුණු වෙන්න උදව්.කරන් නෑ අඩනවා මයි වැඬේ

  • @dilkathushani2054
    @dilkathushani2054Ай бұрын

    පුදුම අමාරුවක් අනුන්ගෙ පෙම් වතුන් ගැන රන්දි ට

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393Ай бұрын

    Linton ge hamadama ekama de kiyonawa

Келесі