No video

කුස ගින්නට කදුලු හලපු කැකිරාවේ පවුලට අද මොනවද ලැබුණේ | REPORTER Dambulla | Kumara Ihalagedara SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • කුස ගින්නට කදුලු හලපු ...

Пікірлер: 116

  • @deepikadeepika3630
    @deepikadeepika3630 Жыл бұрын

    ගොඩාක් පිං උදවු කරපු සියලු දෙනාටම.ඒ සියලු දෙනාගේම සතුටු කදුලු දකිනවිට ගොඩාක් දුකයි.

  • @sugaththennakoon6316

    @sugaththennakoon6316

    Жыл бұрын

    U

  • @mari9453

    @mari9453

    Жыл бұрын

    Aniryn.beljeym.enn.nage.damik.mit.kalin.wellsstt.udaukal.hrim.hod.kenik.dammik..beljeym.enn.oyat.jesuphti.

  • @nishaperera4878
    @nishaperera4878 Жыл бұрын

    ❤❤හදවතින්ම..සතුටක් දැනුනා ..උදව් කරලා ....ඒ.උදව් කරපු..සියලුමදෙනාට..බුදුන්ගේ පිහිට ලැබෙවා ..💕❤

  • @vasanthasr245
    @vasanthasr245 Жыл бұрын

    සසරින් එතරවෙන්න මේ පින් කුමාර මහත්මයාටත් වීදේශ ගතවෙලා.දුකසේ හොයා ගත්ත මුදලින් මේ අසරන දරුවන්ට උදව් උපකාර කරපු පින්වත් මහත්මියන්ටත්.මහත්මයාටත් එයාලගෙ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු

  • @kumuduperera8351
    @kumuduperera8351 Жыл бұрын

    පිටරටක ඉදලා මේ උදවු කරන සියලු සහොදර මහත්ම මහත්මනියන්ට නිදුක් නිරෝගි සම්පත්තියම වාගෙම මෙවැනි පිං කරගැනීමට ඔවුන්ටද යස ඉසුරු ලගා වේවා. මෙහෙයුම කරන කුමාර සහෝදරයට ත් එසේම වේවා.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    උදවු උපකාර කරපු සියලුම දෙනාටම ගොඩක් පින්සිදු වේවා ...කරන කියන සෑම දෙයක්ම අතිසාර්ථක වේවා ...දුක් විඳලා හම්බකරන අයට තමයි දුක වේදනාව දැනෙන්නේ ... සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලුම දෙනාටම ...

  • @disnagamage9057
    @disnagamage9057 Жыл бұрын

    මිනිස් වෙසින් පැමිණි දෙවියන් ඔබයි, උදව්කරන සියලු දෙනාටත් බොහෝම පිං.ඒ අහිංසක ඇස් වල සැගවුණ අසරණ කම හැමදාම දුක් ගොඩක ගිලී තිබෙන්නට තිබුනා ඔබලාගේ කාරුණික අවධානයට ලක් නොවෙන්න.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.

  • @niroshakumari3890
    @niroshakumari3890 Жыл бұрын

    මේ කරගත් පිනෙ බලෙන් උදවු කරපු හැමෝටම ගොඩක් පිං

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 Жыл бұрын

    ❤❤❤❤❤ඔබ සැම දෙනාටම ගොඩාක් පින් මේ කරන මහඟු පින්කමට ❤❤❤❤❤මේ අහිංසක අය අද මොනතරම් සතුටු උනාද? මේව බලලා අපිත් ගොඩක් සතුටු උනා.... බොහොම ස්තුතියි.....

  • @slmusicvideo9657
    @slmusicvideo9657 Жыл бұрын

    අනේ බුදුසරණයි ඔයාලට උදව් කරපු හැමෝටම ගොඩක් පින් 🙏🙏🙏😥

  • @chamilasanjeevani9059
    @chamilasanjeevani9059 Жыл бұрын

    ලොකු දුව ආච්චිටයි අම්මාටයි අඩන්න එපාලු එහෙම කියන එයාම අඩනවා පව්

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Жыл бұрын

    උදවු උපකාර කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි සුව පත් බවය ලැබේවා

  • @dinnasudda8570
    @dinnasudda8570 Жыл бұрын

    උදවු උපකාර කල හැමෝටම ජේසුපිහිටයි ..චිරන් ජීවතු ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    අර පොඩි දුව අඩලා අනිත් අයට අඩන්න එපා කියනවා දු ඔයාට හොදින් ඉගෙනගන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️💞❤️💞❤️💞❤️💞💞💞🌹🌹👌👌

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 Жыл бұрын

    විදෙස් රටවල සිට තම මව්බිමේ පිඩිත ජනයාගේ දුක හඳුනාගත්.කරුණාබර ඔබට මෙම දායකත්වය දාන පාරමිතාවක්ම වේවා.මවුබිමේ සිට උදවු කල සංාව්දි හදවතක් කිබු මිනිසුනේ අපේ ආචාරය. බටළන්දයාටයි...දියවන්නාවේ 🐂🐂🐂 ට මෙම පණිවුඩය දෙන්න එපා...උන් සල්ලි උදුරාගනි.

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    ඒ දරුවා ammatai aththammatai අඩන්ට එපා කිය කියා ඒ පුංචි කෙල්ල අඩනවා pau දුකයි මේවා dekkama 😪

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    great ❤❤

  • @nuwangamage4808
    @nuwangamage4808 Жыл бұрын

    ,ඇත්තටම ගොඩක් පින්

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga Жыл бұрын

    අනේ හරිම පින් මේ උදවියට අනේ අම්මේ දුවේ පුතේ හරිම අර පිරිමැස්මෙන්.මේවා පාවිචිකරන්න.හොදට ඉගනගන්න දුවේ පුතේ මේ උදව් කරන.අයට කෝල් එකකින් හරි සලකන්න

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 Жыл бұрын

    ගොඩක් පිo ලැබෙව උදඋ කල සයලු දෙනාට බුදුසරණයි 🙏🙏🙏

  • @nishanthikumari-ke6su
    @nishanthikumari-ke6su Жыл бұрын

    උදව් කරපු සියලු දෙනාට ගොඩක් පිං රටවල් වල සිටින සියලු දෙනාට කෝටියක් දෙවිවරු ගේ ආශිර්වාද ලැබේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ගොඩාක් පිං ඔබ තුමාට ❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    නැති බැරි අයට කැපවීම් කරන අය ඉතාම සීමිතයි ඒඅය විශ්වයේ ආශිර්වාදයෙන්ම රටකට ලැබෙන භාග්‍යයක්.ඔබට මෙවන් කටයුතු කිරීමට තව තවත් ධෛර්ය ලැබේවා

  • @akeeebaba5912
    @akeeebaba5912 Жыл бұрын

    පින් ඔයාට ගොඩක් 🤗

  • @gemarbro
    @gemarbro Жыл бұрын

    Loku duwa godak paw e daruwa hari ahinsaka daruwek. Eya gana balanna.oyalata godaak pin🙏🙏🙏

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b Жыл бұрын

    ගොඩක් පින් බුදු සරණායි සියලු දෙන්නාටම

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    මේ උදව් උපකාර කලා සියලු දෙනාටම අනෙක් වාරයක් පින් සාදු සාදු බුදුසරණයි

  • @hgbvgvghcg4489
    @hgbvgvghcg4489 Жыл бұрын

    අනේ.රත්රන්. දුවේ අඩන්න ඒපා.කියලා.ඒ දුව..අඩනවා..ඛුදු..සරණයි සියලුම දෙනාට ම.😭😭😭😭😭💟💟💟

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අනෙ මෙ හැම දෙනාටම දිවුවමය සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ගොඩක් පින්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    තෙරුවන් සරණයි.උදව් කල සැමට ❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    බොහොම පින්

  • @beautifulchannel5296
    @beautifulchannel5296 Жыл бұрын

    රට ඉන්න මාමා නැන්දා කෙනෙක් මටත් උදවු කරන්න

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන්සරණයි

  • @anurawijesekara761
    @anurawijesekara761 Жыл бұрын

    ක්‍රමාර අයියා ඩබකරන ඩයපිංවැෙඩට ඩය ඉදවු කරන සියඑ ෙදනාට ෙගඩක්. පිං සා‍ධු සාධු🙏🏻😢😢

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    මම මේ වීඩියෝ එක බැලුව හරි දුකයි මේ වගේ පවුල් කොච්චර නම් ඇද්ද.

  • @minhaelson5865
    @minhaelson5865 Жыл бұрын

    Good job god bless you ❤❤❤

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Budusaranai oba siyalu denata me karapu udau valata.oyatath godaak pin malliye.

  • @bevangunawardena6450
    @bevangunawardena6450 Жыл бұрын

    WELL DONE U ALL DOING A GREAT HELP TO THOSE INNOCENT SRILANKAN CITIZENS

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Kumara Malli oya mewage video walin asarana minisunge jivita katawa pennala ea asarana paulata uduupakara siyalu pirisa samaga ekatuwa karannau me utum pinkamata oya atulu upakar Kala hamadenatama godak pin godak istuti mewage utum pinkam kirimata oba samadenata deviphiten yodabala yoda saktiya diunuwa labewa!!!🙏🙏🙏 teruwansaranin obasamata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    🙏🙏

  • @harshanilasanthikahapugoda1248
    @harshanilasanthikahapugoda1248 Жыл бұрын

    ගොඩක් පින් එ හැමොටම

  • @nishaniroshini5882
    @nishaniroshini5882 Жыл бұрын

    Extremely sad. quite emotional to see. I'd want to support this family.

  • @sepaliheli9361
    @sepaliheli9361 Жыл бұрын

    Udawkala samata 4maha nidanaya pahalawewa 🙏🙏🙏nirogisuwaya labewa 🙏🙏🙏

  • @sanathplitha3926
    @sanathplitha3926 Жыл бұрын

    Great job Kumara, God bless you, I will pray for you to countine such jobs

  • @sumithrahearth
    @sumithrahearth Жыл бұрын

    උදව් කරපු සියලු දෙනාටම බුදුසරණයි

  • @nishantha1422

    @nishantha1422

    Жыл бұрын

    👍❤️

  • @wasanthadilip7947
    @wasanthadilip7947 Жыл бұрын

    Asarana minisun wenuwen karana udau walata oba thumata saha sumith mahatha atulu pita rata sita udau karapu hamotama deviyan wahansege asirwadaya labewa jesu pihitay

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    Teruwan saranai oba athulu Samatama

  • @lalithakwt6082
    @lalithakwt6082 Жыл бұрын

    Godak pin oyaata

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Жыл бұрын

    Imf එකෙන් 16 වතාවක් ණය ගත්ත රටක තත්වය ⁣ඔය දේශපාළුවෝ කයන හොරැ මෙි රටෙන් අතුගා දැමිය යුතුය මෙ මනිසුන්ට තේරෙන්නේ නැ එයාලා ලට මෙහෙම වෙලා තියෙන්නේ මෙි හොරැ නිසා කියලා

  • @malikwt6387
    @malikwt6387 Жыл бұрын

    Upakara kala oba seamata budusaranai. Maha kusala karmayak me. Diergayu veeava.

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Ana obalata godak stuti ma ahinsaka paulata karapu ma udau upakara walata ,oba tuma atulu udau karapu siyalu danatama nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @leela1447
    @leela1447 Жыл бұрын

    Pau daiyo බලන්න one udau karapu අයට pin niduk නිරෝගී suwaya labawaa🙏🙏❤️❤️

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 Жыл бұрын

    Dear Kumara (Reporter Dambulla), We all thank you for doing this wonderful charity work, which is appreciated by many Sri Lankans & others all over the world. May your work bring you more & more satisfaction to you & who are involved. Chirang Jayathu. Ravi M.

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    Thanks sir

  • @seeta164

    @seeta164

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭❤❤❤❤sumetha mathamata ❤essayala a akatha ❤ blljeyana a akkataha❤ budu saranai 🙏🙏❤

  • @ayomianjalika2347
    @ayomianjalika2347 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    අනේ . කැකිරාවේ , මලව, ඥාණා අක්කා , කමලා අක්කා, ඒ අයගේ දරුවන් නේද මේ. උදෙන්ම දකින්න ලැබුණා. හැම දාම ඉතාමත්ම අහිංසකව ජීවත් වන අසරණ අය. කුමාර මහත්මා සහ විදේශයන්හි සිටියත්, මව් බිම දෙස බලා සිටින දෙවිවරු වැනි ඔබ සියලුම දෙනාට, ගෞරවණීය ප්‍රණාමය! "අම්මට කියන්න අද වැඩට යන්න එපා කියලා". ඒ පින්වන්ත මහත්තයලගෙ , නෝනලගෙ, කරුණාවන්ත වචන ඇහෙද්දී ඇස් වලට කඳුලු පිරුණා. තවත් ශක්තිය ලැබේවා! . සසර ගමනද නිමා කරගමු. තෙරුවන සරණයි!

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    Жыл бұрын

    මේ අය දන්නව ද මමත් ආධාරයක් කරන්න ඕනෑ හැබැයි ඇවිත් එයාලා ටම ⁣ලබා දෙන්න ඕනෑ

  • @palithadisanayake2867

    @palithadisanayake2867

    Жыл бұрын

    @@Ravi-ic6ip ඔව්. හොඳින් දන්නා ඉතා අහිංසක අය. හමු වෙලා උදව් කරන්න.

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    Жыл бұрын

    ​@@palithadisanayake2867 මට ඔබගෙ නම්බරය දෙන්න පුළුවන් ද,

  • @palithadisanayake2867

    @palithadisanayake2867

    Жыл бұрын

    @@Ravi-ic6ip Send wenne nehe. Obe no 1 danna pull Wanda?

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    Жыл бұрын

    ​@@palithadisanayake2867 මෙහි ලියන්න

  • @muragalachamara4364
    @muragalachamara4364 Жыл бұрын

    Ape minissu kochchara hodada.anunge dukedi pihita wena jatiyak.ape rata viruwanta godak pin.

  • @dayanidipani447
    @dayanidipani447 Жыл бұрын

    Udaw karapu siyalu denatama theruwan saranai

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Жыл бұрын

    Godak hoda wada.math asai mema udaw ka

  • @malkasamanthi9317
    @malkasamanthi9317 Жыл бұрын

    Jesuge pihitai udau kyarpu ❤🙏🙏🙏 siyaludenta

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 Жыл бұрын

    සාමාන්‍ය මිනිසුන්ට උදවි කරන්න හිතුනට සල්ලි තියෙන මිනිසුන්ට මෙ වගේ දේවල් හිතෙනවා ගොඩක් අඩුයි.

  • @maumihansika5752
    @maumihansika5752 Жыл бұрын

    ❤❤❤❤❤

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Anea udaw kearapu siyalu deanatamagodakma pin pin pin apeta udaw kearannea nea thanai namuth hathawayenma aseirwatheya keranawa kumara mathmsya oba thumata bohomayakma pin yothe Bala yothe sakteya lebeawa theruwan saranai

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl Жыл бұрын

    ♥️♥️♥️♥️♥️

  • @saddesilva5927
    @saddesilva5927 Жыл бұрын

    A pawulata udau karapu siyaludenatama yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @kaluhawa6587
    @kaluhawa6587 Жыл бұрын

    Udau karapru siyalu denatama pin mewage tawa nathi Bari minusunta udawau karanna oba thumata satthiya dairiya labewa. 🙏🙏🙏🙏

  • @chandrikageetha9412
    @chandrikageetha9412 Жыл бұрын

    ම්ක මට මෙමොහොතේ නෙත ගැටුනේ හරිම දුකයි නමුත් මට උදව්වක් කරගන්න විදියක් නැ මොකද මමත් ගැනු ලමයි තිදෙනෙක්ගේ මවක් මමත් එ් අයව ජිවත් කරන්නෙ මේ කතරේ ඉදන් මගෙ දරැවන් වාගේමයි එ් දරැවන් දුකේන් මිරිකිලා දැක්කහම කදුලු ගලා අැඩෙනවා මම අඩනවා වෙනකරන්න දෙයක් නැ උදව් කරපු ඝියලු දෙනට ගොඩක් පිං ලැබේවා

  • @herathupendar
    @herathupendar Жыл бұрын

    Ana Kumara Mahatmya Oba ma Karna Sewa Godak pin sidda wanwa obtah ma wenuwan ma udawk Karna siyluma danta godak pin attma ma waga karumawntha minsunga dempiyntah ma pin labewa

  • @nilankanilanka765_
    @nilankanilanka765_ Жыл бұрын

    Ane puluwannam mage duwata enne niunnu puthala dennek a lamainta kiripiti tikak aran denna pin siddawai .

  • @janakachandima
    @janakachandima Жыл бұрын

    Godak pin

  • @priyankasuranji5061
    @priyankasuranji5061 Жыл бұрын

    ඉතා හොඳ ක්‍රියාවක් .නමුත් මෙහෙම මාධ්‍ය වල නොපෙන්වා දෙනවා නම් තව හොදයි ..මොකද හැමෝටම ආත්මගව්‍ රවය වටිනවා ..

  • @Ravi-ic6ip

    @Ravi-ic6ip

    Жыл бұрын

    මාධ්‍යය නිසා නෙවෙයි ද ලෝකය දැන ගත්තේ මෙහෙම අය ගැන එයාලා එයාලා ගෙ දුක ලෝකයට කිව නිසා ලෝකයේ මිනිස්සු උදව් කරන්නේ

  • @sumedasamankumari7107

    @sumedasamankumari7107

    Жыл бұрын

    මාධ්‍ය නිසානේ ලෝකයක් දැකලා මෙහෙම උදව් කරන්නේ.

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    Жыл бұрын

    මිනිසුන් දැන ගන්නේ කොහොමද මෙහෙම දැම්මේ නැත්තන්....???

  • @hgbvgvghcg4489
    @hgbvgvghcg4489 Жыл бұрын

    අනේ..මගේ..ඇස් දෙක ට..කදුළු නතරකර ගන්න බැරුව ගියා

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Жыл бұрын

    Pin oyalata 😢❤

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Жыл бұрын

    Dammika Mahathmiya Athulu Udaw kala Siyaluma Denata Pin.Mulikathwaya Darana Kumara Mahathata Vishwaye Ashirwadaya Labeva.

  • @cvxx390
    @cvxx390 Жыл бұрын

    Oyal krapu pen vede ta keya gnn vhana ne 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏻seyalu devevrunge ashervaday lebeva

  • @susilamadumala8494
    @susilamadumala8494 Жыл бұрын

    😢😢😢😢

  • @ramyakumuduni673
    @ramyakumuduni673 Жыл бұрын

    🙏🙏🙏

  • @prasildaperera9932
    @prasildaperera9932 Жыл бұрын

    ❤️🙏

  • @balamanika574
    @balamanika574 Жыл бұрын

    Oyelata godak pin twa twa danna saktiye dairiya labawaaa b s

  • @jayamunidhamayanthi8104
    @jayamunidhamayanthi8104 Жыл бұрын

    Sar. Oualata. Godak pen. Me denawa wagema Leben a one sar godak pen math thebunanm math denawa duka hethenawa me DeWalt dakena vets godak dukai budu saranai oyalata

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Oba.tumata.bohoma.pen.upakara.karapu.siyalu.denata.godak.pen.oba.siyalu.denata.dalada.samindu.pehitai🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @sujeewasilva655
    @sujeewasilva655 Жыл бұрын

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @chandranisuwarnalatha8648
    @chandranisuwarnalatha8648 Жыл бұрын

    Pin siduwenawa udawkala siyaluma denata

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Goadak pin

  • @akkasrilanka2555
    @akkasrilanka2555 Жыл бұрын

    Ania sar mataoewga nomriakjinnamameena kawet eina

  • @asokakh1563
    @asokakh1563 Жыл бұрын

    75 wasarak kalakanni pahara deshapaluwo hethikaree Rath janathawath edala demma thenak...ekekuta yahathin Inna nolabeewaa Obatath udawkarapu sematath pin

  • @suranjith2912
    @suranjith2912 Жыл бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Udaw kala rata wuruwanta godak pin

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    මෙ දරුවට පොත් ටික අරන් දෙන්න ඕනෙ මට පලවෙනිද..එදාට මට විසේස දවසක් මට ඔබලාගේ වස්ටඇප් නො..දාන්න මම ඊශ්‍රායල් ඉන්නෙ

  • @palithadisanayake2867

    @palithadisanayake2867

    Жыл бұрын

    No. 1 ලැබුනද?

  • @ramyadissanayake6346

    @ramyadissanayake6346

    Жыл бұрын

    Udawu karanna puluwan unada?

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    udau kala siyaluma denata pin sidda wey .hoda hit tiana sumit mahattayata pin .hoda hadawatak tiyana karunawantha aya.j.p🙏🙏

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💞💞💞💞💞💞💞💞💞💞💞💞😭

  • @raniludayanga2827
    @raniludayanga2827 Жыл бұрын

    කොච්චර හොද වැඩක්ද මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේවා විඩියෝ කරලා මෙවගෙ දාන්නෙ ..

  • @shanika6433

    @shanika6433

    Жыл бұрын

    Mewa dakkoth thama sahodaraya kenekuge hithata duka wedanawa danenne.udaw karanna hithenne.mata unath ehemai.

  • @rahulraman6859
    @rahulraman6859 Жыл бұрын

    Mekarapu.pina.utumapink.kohahityat.budusarni.

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    😂❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc Жыл бұрын

    Ane eyalata pinsidha wenawa.

  • @darmadarmka1629
    @darmadarmka1629 Жыл бұрын

    Udwau karapu hamotama g pen b s

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Mulu rata purama mewage uthum pin daham karanna sitha pahala wena siyaluma denata niduk niroge diraga kalina suwayak lebewa..🙏🙏🙏🙏🙏...matath subama """"chuti Manika.🥺🥺🥺🥺""""

  • @sarasribandara5972
    @sarasribandara5972 Жыл бұрын

    🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷😂🤣🥲🥲🤣😂🌷🙏🙏🙏🙏🙏🌹

  • @fatimaaal3769

    @fatimaaal3769

    Жыл бұрын

    🇱🇰🇱🇰🙏🙏🙏😭😭

Келесі