🔴 IRA || ඉර || 2022-04-04 || Ranil Wickremesinghe || රනිල් වික්‍රමසිංහ

Ойын-сауық

🔴 IRA || ඉර || 2022-04-04 || Ranil Wickremesinghe || රනිල් වික්‍රමසිංහ
#RanilWickremesinghe #UNP #IRA

Пікірлер: 514

  • @paseeimali
    @paseeimali2 жыл бұрын

    රනිල් අගමැති නොකර රට ගොඩගන්න බෑ.. මේ වෙලාවේ උගත් පරිනත කෙනෙකුට ඉන්නේ මෙතුමා පමණයි.

  • @mps1516

    @mps1516

    2 жыл бұрын

    ඇයි කලින් බැරි වුනේ 05 වතාවක් අගමැති වුනා

  • @KEVIN-xd6qg

    @KEVIN-xd6qg

    2 жыл бұрын

    @@mps1516 kalin beri une ubala wage un methumawa terum gatte nethi nisa. Gota ta puluwan kiyala genawata puluwan unada. Nehene. A wage me manussayata behei kiyala hitha hitha inne nethuwa deela balanna ona

  • @kaveenbelikatimulla1632

    @kaveenbelikatimulla1632

    2 жыл бұрын

    @@mps1516 Oyaa kalin kaala beela htye nadda ithin... 117ta petrol gahan 1500ta Gas aran ehema jeewath une ndda ...

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    අනිවාර්යෙන් මෙතුමාට විතරයි රට ගොඩ ගන්න පුළුවන්

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    @@mps1516 ලංකාවේද ඉන්නේ

  • @user-jo2tb4wx3m
    @user-jo2tb4wx3m Жыл бұрын

    අති දැවැන්ත චරිතයක්. නායකත්වයට ඇති ලංකාවේ හොඳම විකල්පය.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1702 жыл бұрын

    ඔබතුමාගේ පාලනය කාලේ අපි හොඳට කාලා සතුටින් සිටියා. මෙහෙම පෝලින් තිබුනේ නෙහැ . රට පාලනය කිර්‍රිම තනිකරම වගකියන්න ඕන දේශපාලකයින් ඩොලර් නෙති ව්ම සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙමේ. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි .

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    2 жыл бұрын

    එතුමා කොච්චර සෙවාවන් කරලා තියෙනවද කවදාවත්ම මාධයට කිව්වෙ නෑ මමනම් කියන්නෙ රට බෙරගන්න තියෙන එකම පුරුක තමයි මෙ , අත්දැකීම් අතින් ගොඩක් ඉහලයි මෙතුමා අපි එ කාලෙ ගොඩක් සතුටින් හිටියෙ එ ගත්තු හරි තීරන නිසා

  • @user-zm6jk8xi5p
    @user-zm6jk8xi5p2 жыл бұрын

    මහබැංකු කතාව තාමත් දොඩවන්නේ රටේ තොරතුරු ගැන අප්ලෝඩ් නැති බුරුවො විතරයි. පර්පචුවල් ටෙසරිස් රඳවා තිබූ මුදල් මෙවර අයවැයෙන් මහා භාණ්ඩාගාරයට එකතු කළා. එයින් රටට කිසිම පාඩුවක් සිදුවුණේ නෑ. 2015 දි බයි රජා අවුරුදු දෙකක් තිබියදී ජනාධිපතිවාරණයකට ගියේ අවුරුදු දෙකක් හිටියනම් ආර්ථිකය කඩාගෙන වැටෙන නිසයි. විමල් විරවන්ස එදා කිව්වා මේ ආණ්ඩුව කවුරු ගත්තත් කරන්න බැ කියලා. එහෙම ආණ්ඩුවක් අරගෙන ගැස් දාහකින් අඩු කරලා, පැට්‍රල් සීයට අඩු කරලා, පැනඩෝල් පෙත්ත සත පනහට අඩු කරලා පඩි දහදහකින් වැඩි කරලා සමුර්ධිය දෙගුණ කරලා කරපු කෙලවිල්ලට තමයි රවී කරුණානායක මැතිතුමාට ලෝකයේ හොඳම මුදල් ඇමති සම්මානය ලැබුණේ. බන්දුලයට මේක දරාගන්න බැරුව තමයි බැඳුම්කර මඩේ කෙලලා ඇරියේ.

  • @buddhikadharmasena2902

    @buddhikadharmasena2902

    2 жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්. මහ බැංකු මංකොල්ලය ගැන තවම දන්නෙ නැති මෝඩ බූරුවෝ තමා රට ගොඩ ගන්න අරගල කරන්නෙ. ඉස්සර වෙලා දැනුවත් වෙලා ඉන්න ඕනි අපෙ මිනිස්සු

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    සත්‍යය කවදා හෝ ජය ගන්නව එයයි වෙමින් පවතින්නේ

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    2 жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් විශිෂ්ඨයි

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    රවි කරුනානායක ඇත්තවශයෙන්ම ජනතාව ට ලොකු සහනයක් දුන්නා කොච්චර බඩු මිල පහත දැම්මද

  • @user-zm6jk8xi5p
    @user-zm6jk8xi5p2 жыл бұрын

    රනිල්ගේ ප්ලැන් එකට වැඩ කළා නම් රතු අලි පැටියටයි බූරූ පුතාටයි දෙන්නටම මේ රටේ ජනාධිපති වෙන්න අවස්ථාව තිබුණා. නමුත් මුන් දෙන්නගේ තියෙන මොන්ගල් කම නිසා ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි කියලා අටමගල දෙකක් අටවගෙන දේශපාලනයේ සිය දිවි නසාගත්තා. රනිල් හැදුවේ කරු දාන්න. රනිල් ඉල්ලුවා නම් බූරූ පුතාගේ උන් දෙන්නේ නෑ. බුරුපුතා ඉල්ලපු නිසා රනිල්ගේ උන් දුන්නේ නෑ. කරු දැම්මා නම් දෙපැත්තේම උන් දෙනවා. පොදු අපේක්ෂක නිසා රතු අලි පැටියටත් ඒකට හේත්තු වෙන්න තිබුණා. හිටා හොරු එක්ක එකතු වෙලා හොරපිල බලවත් වුණ වෙලාවේ ඒකට රිටන් එක දෙන්න තමයි රනිල් එහෙම කලේ. නමුත් රතු අලි පැටියයි බුරුපුතයි ජාතික ජන බලවේගෙයි සමගි ජන බලවේගෙයි අටවගෙන හොරුන්ට විරුද්ධ පිල බෙදල දුර්වල කරලා හොරුන්ට බලය අරන් දුන්නා. රනිල්ගේ ක්‍රමයට කරු දාලා පැරදුනා නම් යූ ඇන් පියට පොදු අපේක්ෂක අවස්ථාව ලැබුණු නිසා ඊළඟ සැරේ (2024) අනිවාර්යෙන්ම පොදු අපේක්ෂක අවස්ථාව ලබන්නේ රතු අලි පැටියට.ඊටත් පස්සේ සැරේ බූරූ පුතාට. රනිල්ට තියෙන ඉවසීම දුර දැක්ම මේ ගොබ්බයො දෙන්නට නැති නිසා මුන් දෙන්න තනියම ජනාධිපති වෙන්න ගිහින් අනාගෙන දැන් හන්දී ගානේ තප්පුලනවා උන් දෙන්නව ජනාධිපති කරන්න කියලා. කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බැ.මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි.11v1

  • @aas1121

    @aas1121

    2 жыл бұрын

    උඹේ ආච්චිට හාල් ගරන්නේ නැතුව හිටපන් ගොන්රනිලත් අගමැතිකමේ හරි ඉඳල තියෙන්නේ බුරු පුතාගේ තාත්ත එක්ෂත් ජාතික පක්ෂයට හදල ගිය චන්දප්‍රතිශතය නිසා එක තහවුරු උනේ සජිත්පේමදාස වෙනම පක්ෂයක් හදාගෙන ගියා විතරයි රනිල්ට මන්ක්‍රිකමවත් ගන්න චන්ද ලැබුනද කියාපන් කරු ඩනවෙයි මොකා දැම්මත් සජිත්ඩප්මදාස මහත්තයට ලැබුන චන්ද ලැබෙන්නේ නැහැ තොපේ තියන හින මානයට හෝ ඉරිසියාවට සජිත්පේමදාස මහත්තයට අපහස කරාට එක්ෂත් ජාතික පක්ෂයේ සම්පත් තමයි රණසිංහ පේමදාස සහ එතුමාගෙන් පස්ඩස් ආසජිත් පේමදාස නැතුව ගොන්රනිල නෙවෙයි

  • @user-zm6jk8xi5p

    @user-zm6jk8xi5p

    2 жыл бұрын

    @@aas1121 ප්‍රේමදාස මැතිතුමා ඉන්න කල් ගොබ්බ සජියව දේශපාලනයට වැද්ද ගත්තේ නෑ. ප්‍රේමදාස මැතිතුමාගේ රජයේ කර්මාන්ත ඇමති රනිල් ඇඟලුම් කම්හල් දෙසීයක් රටපුරා හැදුවා. කොග්ගල ආයෝජන කලාපය හැදුවා. ලලිත් ගාමිණීලා ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව දෝෂාභියෝගය ගෙනල්ල පක්ෂය කඩාගෙන යද්දී ප්‍රේමදාස මැතිතුමාව සහ පක්ෂය ආරක්ෂා කලේ රනිල් එක්සත් ජාතික පක්ෂය පරාජය වුණේ හිටා කන්න දීපු අත හපාකාල කාපු පතේ පහරල යනකොට බූරූ පුතා අඟේ ඉඳන් කන කාපු නිසයි.

  • @damithasankafans7781

    @damithasankafans7781

    2 жыл бұрын

    Saman brother නූගත් මෝඩයින්ට උත්තර දීලා කාලය මිඩංගු කරන්න එපා ❤️

  • @cmci9441

    @cmci9441

    Жыл бұрын

    දැන් 400 ට පෙට්‍රල් ගහ ගන්නේ, ලයිට් බිල 400% කින් වැඩි කරලා තියෙන්නේ, බදු පිට බදු ගහලා තියෙන්නේ වෙන රනිල් කෙනෙක් ද 🥴🥴

  • @nethmitathsarani6368
    @nethmitathsarani63682 жыл бұрын

    මෙතුමගෙ කතාවෙන් පෙනවා මෙ වෙලාවෙ බලය ලබාගන්න කිසිම උත්සාහ නෑ කියලා හැම වෙලෙම බලන්නෙ ජනතාවගෙ පීඩනෙ දිහා මැතිවරනයක් තියන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙදි එතුමා දීපු උත්තරෙ මාර respect

  • @chamodkaushalya3069

    @chamodkaushalya3069

    Жыл бұрын

    දැන් මොකෝ හිතෙන්නෙ?මැතිවරණයක් තියන්නද😅😅😅

  • @aaslakmal8820
    @aaslakmal88202 жыл бұрын

    පස් පාරක් අගමැති උනා කියල මැරෙන්න හදන එවුන්ට කියන්නේ...මොන පාරද තනි බලයක් ලැබුනේ..?

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    2 жыл бұрын

    සහතික ඇත්ත මෙතුමාට සේවයක් කරන්න තනි බලයක් ලැබුණේ නෑ කොයි වෙලාවකවත් ඒත් තනි බලයක් ලැබුණු සේරම පාලකයන්ට වඩා විශිෂ්ඨ සේවයක් මෙතුමා ඉටු කරලා තියෙනවා

  • @benmendis3264

    @benmendis3264

    2 жыл бұрын

    This man Ranil is a first class crooc. He is hanging on to save Rajapakses In case of big trouble.Rajapakses are traitors to the nation.So is Ranil.Be V ,

  • @kitneeth1980

    @kitneeth1980

    2 жыл бұрын

    Oww

  • @chamodkaushalya3069

    @chamodkaushalya3069

    Жыл бұрын

    දේශපාලනය ඉගෙන ගෙන එන්න සහෝදරයා.නිකන් ඔහේ තනි බලයක් ගැන කියවන්නැතිව.19 වන ව්‍යවස්ථා සංශෝධනයෙ කාටද බලය වැඩිපුර තිබ්බෙ? ජනාධිපතිටද?අගමැතිටද? කියවල එන්න😅

  • @aaslakmal8820

    @aaslakmal8820

    Жыл бұрын

    @@chamodkaushalya3069 සහෝදරයා ගගා හැමිනෙන්න නැතුව ඔයා පොඩ්ඩක් ඉගෙන ගෙන එන්න..19වෙනි සංශෝදනය ගැන

  • @user-kg7zw9un5v
    @user-kg7zw9un5v2 жыл бұрын

    රට මේ අවපාතයෙන් ගොඩගත හැකි එකම නායකයා. හොද ආර්ථික ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්ට බලය දීලා ආයිත් අමාරුවෙ වැටෙන්න එපා. මෙතුමා හොරෙක් කියන අයට කියන්න තියෙන්නෙ ටී.එන්.එල් නාලිකාව මෙතුමගෙ සහෝදරයගෙ නාලිකාව වෙලත් අද වෙනකල් ඔය සමහර නාලිකා වගේ දියුණු කරන්න දැගලුවෙ නෑ. ඔහුට ළමයි නැතත් අදටත් සාමාන්‍ය පෙළ උසස් පෙළ ව්භාග ක්‍රම, විද්‍යාපීඨ හැදුවෙ මෙතුමා. රටට අන්තර්ජාලය ගෙනාවෙත් මෙතුමා. අද තියන ආර්ථිකය ගොඩනගන්න හොදම ජාත්‍යන්තර සබදතා තියෙන්නෙත් මෙතුමට බව අමතක කරන්න එපා. හරියට හොයලා බලලා විවේචනය කරන්න.

  • @buddhikadharmasena2902

    @buddhikadharmasena2902

    2 жыл бұрын

    අනිවාර්යයෙන්. මෙතුමා කල දේවලින් තමයි රටෙ යම් දෙයක් හෝ පවතින්නෙ. නැත්තන් මේක ගෝත්‍රික රටක්.

  • @upulharischandra6785

    @upulharischandra6785

    2 жыл бұрын

    True 👍

  • @prabatheranga1975

    @prabatheranga1975

    2 жыл бұрын

    Ys

  • @arunaindika9067

    @arunaindika9067

    2 жыл бұрын

    තිත්ත ඇත්ත .සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට .

  • @myhappiness99315

    @myhappiness99315

    2 жыл бұрын

    Aniwaren 👍 eth meyath rajapakshalata ekathui tikak. Ekane aula. Karanna puluwn hodama kena meya unata dunnama karanne naane.

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka2 жыл бұрын

    මේ වෙලාවේ හැටියට පාර්ලිමේන්තුව කල යුත්තේ මැති වරණයක් එන කම් රනිල් මහතා ඡනාධිපති කිරීමයි..

  • @cmci9441

    @cmci9441

    Жыл бұрын

    දැන් 400 ට පෙට්‍රල් ගහ ගන්නේ, ලයිට් බිල 400% කින් වැඩි කරලා තියෙන්නේ, බදු පිට බදු ගහලා තියෙන්නේ වෙන රනිල් කෙනෙක් ද 🥴🥴

  • @NemsaraPremathilaka

    @NemsaraPremathilaka

    Ай бұрын

    ​@@cmci9441 Ranil??? As I remember it was Gota 😂

  • @dulangarathnayaka.4517
    @dulangarathnayaka.45172 жыл бұрын

    මේ කතාව සම්පූර්ණ හොඳින් අහන් හිටියම තේරුම් යනවා. මේ රට මේ අර්බුදයෙන් ගොඩ නැගීම හැකි ඒකම නායක රනිල් වික්‍රමසිංහ මහතා බව. දැන් වත් මේතුමාව පිළිගන්න වේන විකල්ප නෑ. නැත්තම් මේ රටට අබ සරණයි!. 😓

  • @irs7845

    @irs7845

    2 жыл бұрын

    ආ ඒක නං හොඳයි එහෙමම බැඳුම්කර සල්ලි ටික ගේන්න කිව්ව නම් හරි

  • @wijithkumara5122

    @wijithkumara5122

    2 жыл бұрын

    Yes mr ranil .can try a neutral .stance. He can plan upto 2050 year.

  • @dulangarathnayaka.4517

    @dulangarathnayaka.4517

    2 жыл бұрын

    @@irs7845 මචං අපිට මේ වෙලාවේ තනියෙන් නැගී සිටීමට හැකියාවක් නැත. ඉතින් අපිට වෙන රටවල් වලින් උපකාර ලබා ගැනීමට නම් මෙවැනි පිළිගත් නායකයෙක් රටට සිටීම ඉතාමත් වැදගත්.

  • @irs7845

    @irs7845

    2 жыл бұрын

    @@dulangarathnayaka.4517 ඔක්කොම ඇතුලේ deal👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ceylonbuddhisttv6614

    @ceylonbuddhisttv6614

    2 жыл бұрын

    Ceylon

  • @sunilranaweera572
    @sunilranaweera5722 жыл бұрын

    අනුර ,සජිත් ට කොයි තරම් ආකර්ශනයක් තිබුනත් රටට අවශ්‍ය මේ ප්‍ර්‍රස්න ගැන වැටහීමක් ඇති මෙතුමාගේ මග පෙන්වීමක් යටතේ පවතින ආන්ඩුවකුයි.

  • @cmci9441

    @cmci9441

    Жыл бұрын

    දැන් 400 ට පෙට්‍රල් ගහ ගන්නේ, ලයිට් බිල 400% කින් වැඩි කරලා තියෙන්නේ, බදු පිට බදු ගහලා තියෙන්නේ වෙන රනිල් කෙනෙක් ද 🥴🥴

  • @user-zm6jk8xi5p
    @user-zm6jk8xi5p2 жыл бұрын

    කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගාණක් වරිනා රජයේ නිල නිවාස දෙකක් රජයේ මුදල් කෝටි ගාණක් වැයකර එකතු කරගෙන අයිති කරගෙන ලැග්ග හිටා වැනි වල් පාදඩ දේශපාලන කුටානිියන් සිටින රටක කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගාණක් වටින තම පෞද්ගලික නිවස රජයට පරිත්‍යාග කරඅන්තිම කැමැති පත්‍රය ලියා තැබූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මොනතරම් ශ්‍රේෂ්ට දේශපාලන නායකයෙක්ද?එවන් ජාතික සම්පතකට ගිනි තියපු අරගල් නරුමයින් අතරේ සිටි බූරු පුතාගේ නගා හොරසල්ලි බඩ්ඩ රටින් පැන්නද?

  • @adhilmohideen8803

    @adhilmohideen8803

    2 жыл бұрын

    😂

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    ඇත්ත

  • @anojawickramasinghe684

    @anojawickramasinghe684

    2 жыл бұрын

    එක්සත් ජාතික පක්ෂ නායක යෝ සියලු දෙනා ම එහෙම තමයි .ජේ.ආර්.ජයවර්ධන මහත්මයා කැළණිය නාමල්වත්ත පන්සල ඉදිකිරීම ට එම වටිනා විශාල ඉඩම පරිත්‍යාග කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අය තන්හාවෙන් එකතු කලා මිසක් කිසිදෙයක් පරිත්‍යාග කර නැහැ .

  • @tarichamu123456789

    @tarichamu123456789

    2 жыл бұрын

    Yes🙏🙏🙏

  • @irs7845

    @irs7845

    2 жыл бұрын

    ආ ඒක නං හොඳයි එහෙමම බැඳුම්කර සල්ලි ටික

  • @user-zm6jk8xi5p
    @user-zm6jk8xi5p2 жыл бұрын

    71වසරේ සිට තරුණ ප්‍රජාව නොමග යවමින් රට ආපස්සට ගෙන ගිය ජනතා විමුක්ති කාලකන්නි දේශපාලන සාපයෙන් ගැලවෙමු. උඹලා එදා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු කාලේ ලයිට් නැතුව පොඩි දරුවෝ නිදාගත්තේ කොහොමද? කිඹුල් කඳුළු හෙලන කටින් බතල ඔස්තාර්ලට මේ රට ගොඩගන්න බෑ. මේ රට ගොඩගතහැක්කේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට විතරයි.

  • @aas1121

    @aas1121

    2 жыл бұрын

    අවු 30ක් ඉදලත් බැරිඋන රනිල්ට දැන් හැරමිටියෙන් යනකොටතමයි පුලුවන්

  • @fawmyshaid7154

    @fawmyshaid7154

    2 жыл бұрын

    Why didn’t he , having been chosen for such many times to be the one into turn things on

  • @chandanarw3461

    @chandanarw3461

    2 жыл бұрын

    රෙ####්න තියෙන එක නොදී හිටියනම් හොදයි නේද

  • @heshanperera1581

    @heshanperera1581

    2 жыл бұрын

    @@aas1121 If you look at what this man has done for the country you would’ve never said this. It’s easy being a good person who wants to go good for his country. Hardest part is convincing the Sri Lankan electorate that and actually coming to power so that you can deliver. This man was able to do that. Among the manipulative Rajapakshas, Sirisena’s, Bandaranaikes this man is a gem. The saddest part is thst people are too dumb to realise.

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    අනිවාර්යෙන් එයැයි සත්‍යය

  • @nethmitathsarani6368
    @nethmitathsarani63682 жыл бұрын

    ජාත්‍යන්තරය පිලිගත්ත නායකයෙක්ට විතරයි මෙ වෙලාවෙ රට බාරගන්න පුලුවන් මෙතුමා තමයි සුදුසුම

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    Mr wickramasinher always tries to do his best to the country but majority never understand this

  • @kanishkamadurawala953

    @kanishkamadurawala953

    2 жыл бұрын

    100% true

  • @tarichamu123456789

    @tarichamu123456789

    2 жыл бұрын

    Very true 🙏

  • @methmiailapperuma6583

    @methmiailapperuma6583

    2 жыл бұрын

    You are exactly right , people never gave him a chance

  • @kitneeth1980

    @kitneeth1980

    2 жыл бұрын

    Pao

  • @sadunpathirana4809
    @sadunpathirana48092 жыл бұрын

    මෙතුමාගෙන් ගන්න තියන දෑ බොහෝයි...මෙය වැටහෙනකොට අපි ප්‍රමාද වැඩියි...🤨🤨🤨

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    මේ රටේ ඉන්න එක නායකයෙක් ට මෙතුමා එක්ක හැරෙන්න වත් මොලයක් තියෙනවා ද

  • @alankaraalankara5043

    @alankaraalankara5043

    2 жыл бұрын

    ඒක.තමයි.අපිට වැරදුණ තැන .

  • @cmci9441

    @cmci9441

    Жыл бұрын

    දැන් 400 ට පෙට්‍රල් ගහ ගන්නේ, ලයිට් බිල 400% කින් වැඩි කරලා තියෙන්නේ, බදු පිට බදු ගහලා තියෙන්නේ වෙන රනිල් කෙනෙක් ද 🥴🥴

  • @dayawimalasuriya1330

    @dayawimalasuriya1330

    3 ай бұрын

    @@cmci9441 2022 ජූලි වලට වඩා අද ( 2024 අප්‍රේල් ) රට තියෙන තත්වය ටිකක් හෝ යහපත් නැද්ද ?

  • @sameensameendra9788
    @sameensameendra97882 жыл бұрын

    මෑත කාලයේ දැකපු විශිෂ්ඨතම දේශපාලන කථිකාවක්.. දේශපාලනයෙන් තොර විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක්... ඉර" ට ආලෝකයක් වූ සොදුරැ රැවැත්තියක්...

  • @kaveethmarambukwella5953

    @kaveethmarambukwella5953

    2 жыл бұрын

    කදිමයි ස්තුතියි ඔබට..

  • @rathnabandara6997

    @rathnabandara6997

    2 жыл бұрын

    Good luck අගමැති tumani

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    බැංකු හොරා..තෝ එදත් රට විකුනුවා. අදත් එහෙමයි..

  • @lethushatharuka7105

    @lethushatharuka7105

    2 жыл бұрын

    @@mydreams7104 ඉතින් බන් මෙ අන්ඩුව පත් කරෙ හොරකං කරපු උන් අල්ලනනෙ 😂

  • @jackdon1206

    @jackdon1206

    2 жыл бұрын

    @@mydreams7104 hoooo hooo hooo

  • @sujathajayawardhana8431
    @sujathajayawardhana84312 жыл бұрын

    ඔබතුමන්ගේ අගය රටේ සමහරක් තෙරෙන්නෙ නෑ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @nuwanrambadagalla8171

    @nuwanrambadagalla8171

    Жыл бұрын

    පවු බන් උබේ අම්මා

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya28322 жыл бұрын

    කවුරු මොනවා කිව්වත් මෙතුමාගේ කාලයේ මිනිස්සු කාලා බීලා හිටියා .කවදාවත් මිනිසුන් පාරට ගන්න කැමති නෑ.දැන් නායකත්වයක් නැතිව ජනතාව පාරෙ.මොනවා වුනත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතුයි.මේ තත්වය ඇතිවීමට හේතුව යහපාලන ආන්ඩුව තුල තිබූ අසමගියයි.20 සංශෝධනය මහා භයානකයි ේඑකට අත උස්සපු අය ජාතියට වග කියනවාද.Ranil Wickramasinghe is the real statesman who can handle this crisis but people in this country cannot understand his political vision. Ranil is very weak in communication with common people .UNP and SJB should resolve their problems at this juncture.What ever happens we want democracy .

  • @ZoyaT497

    @ZoyaT497

    2 жыл бұрын

    එක ඇත්ත

  • @swsl1747

    @swsl1747

    2 жыл бұрын

    මුන්ට ඕනේ හොරාකන්න විතරයි

  • @uddhikathilanka4559

    @uddhikathilanka4559

    2 жыл бұрын

    100% agree 👍👍👍

  • @meshonjerad4034

    @meshonjerad4034

    2 жыл бұрын

    Eka nam athama thama..

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    බැංකු හොරා..තෝ එදත් රට විකුනුවා. අදත් එහෙමයි..

  • @pushpalathahewage1380
    @pushpalathahewage13802 жыл бұрын

    Kiyana ewha Hari👍👍👍🌹🌹

  • @ramanivithanage5318
    @ramanivithanage53182 жыл бұрын

    He is the greatest politicians and perfect leader !!!👍👍👍👍

  • @seethagamlath433

    @seethagamlath433

    2 жыл бұрын

    O

  • @pathumeranga9025
    @pathumeranga90252 жыл бұрын

    May be next president in sri lanka

  • @sihinajivithaya4419
    @sihinajivithaya44192 жыл бұрын

    සුපිරි ⁣මොලයක් තමා එකෙන් හරි වෑඩක් ගන්නෙ නැ එකයි අවුල

  • @mahisaera3940

    @mahisaera3940

    2 жыл бұрын

    අපේ රටේ තියන අවාසනාවදෝ මන්දා මේවගේ පුද්ගලයෙක් හරි දැක්මෙන් රටට වැඩක් නොකරන්නේ.

  • @frr2509

    @frr2509

    2 жыл бұрын

    Well said

  • @mps1516

    @mps1516

    2 жыл бұрын

    රටට වැඩක් ගන්න තමා පාර්ලිමේන්තු යැව්වේ,එත් වටේ හිටපු උන් කරන්න දුන්නේ නෑ කියලා වැඩක් නෑනේ දැන් ඔච්චර මොලයක් තිබුනනම් කරන්න තිබ්බා, 5 වතාවක් අගමැති වුනා,ඒ ඒ කාල වලදි අවශ්‍ය නායකත්වය ජනතාව පත් කලාට ඇතුලට ගියාට පස්සෙ උන්ට යන්න කලින් තිබ්බ මොලේවත් නෑනේ විකල්පය රනිල් නේමේ හදිසි නොවී ඉවසා සිටියොත් අවශ්‍ය නායකත්වය මතුවේවි එතකම් අරගලේ ඉදපන් ශාන්ති වාදී තපස් රකින්නේ පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්

  • @nilanthiwijetilleke170

    @nilanthiwijetilleke170

    2 жыл бұрын

    ඔව්, රාජකීය මොලයක්.

  • @anojawickramasinghe684

    @anojawickramasinghe684

    2 жыл бұрын

    @@mps1516 එතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය කල දේවල් වලින් තමයි දැනටත් රට මෙහෙම වත් දුවන්නේ.ඔබවැනි තරුණ ප්‍රජාව රැවටිලා ඉන්නෙ මේ රට ගොඩනගන්න හැමදාම විරුද්ධව කටයුතු කල ජ.ව්.පෙරමුණ ට .රැවටිලා ගෝටාභය ගෙනාවා හා සමානවෙයි.බලන්න . 2015 = 2019 දක්වා තිබුනේ බුද්ධිමත් බාවය හා බුද්ධි ය හීන ජනාධිපති වරයෙක් හිටිනිසා තීරණ ගන්න තිබූ අවස්තා ඇහිරී ම හා ඔහු රාජපක්ෂ ලා සමග ‍රහසිගතව ගත් වැරදි ක්‍රියාමාර්ග නිසා (රාජපක්ෂ වරු නැවත බලයට ගේන්න )මුලු රටම අද වන්දි ගෙවන තත්ත්වයට පත්වෙලා .

  • @cricketlover6604
    @cricketlover66042 жыл бұрын

    His intellect and knowledge unmatched by any politician of the recent past, or of the present.👍

  • @immalawa9135
    @immalawa91352 жыл бұрын

    ඇත්ත තෙරැනා

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    මාධ්‍ය ආයතන විසින් මෙවැනි නායකයන් ට සම්පුර්ණ සහයෝගය ,දිය යුතුයි රටේ ජනාධිපති වීමට සුදුසුම පුද්ගලයා මෙතුමා යි අපේ හැගීම

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    බැංකු හොරා..තෝ එදත් රට විකුනුවා. අදත් එහෙමයි..

  • @lethushatharuka7105

    @lethushatharuka7105

    2 жыл бұрын

    @@mydreams7104 උබගෙත්.සල්ලි ඉස්සුවද 😂

  • @jackdon1206

    @jackdon1206

    2 жыл бұрын

    @@mydreams7104 hooo hooo

  • @alankaraalankara5043

    @alankaraalankara5043

    2 жыл бұрын

    රටේ.ඉන්න අති.දක්ෂ පරිනත.නායකයා රනිල්.වික්‍රමසිංහ මැතිතුමනි නැවතත් රටේ.ජනතාවට ඔබගේ.අගේ.දැන් දැන් දැනෙමින්.සිට්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා පතනව .ඔබතුමා රට.කරවන.කාලයේ.රටේ.ජනතාව කිසිම දවසක බඩගින්නෙ.හිටියෙ නෑ ඔබතුමා කවදාවත් ජනතාව.කුසගින්නේ තිබ්බෙ නෑ ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා පතනව ❤

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    2 жыл бұрын

    @@mydreams7104 උබ දන්න බම්බුව තමයි දන්නැති එවා කියවන්නෙ නැතුව හිටපන්

  • @paththuwa
    @paththuwa2 жыл бұрын

    රටට වටින මනුෂ්‍යෙක්,,,,අනිත් නායකයොත් සහය දීලා වටිනාකමින් වැඩ කර ගන්න ඕනී ,.දේශපාලන අත් හැරලා දාන්න ඕනී..👍

  • @paththuwa

    @paththuwa

    2 жыл бұрын

    මම එදා කියපු දේ ,අද ලෝකෙටම ඇත්තක් වෙලා....😅💪

  • @wishwa4029
    @wishwa40292 жыл бұрын

    Excellent views...

  • @thanujaashani2048
    @thanujaashani20482 жыл бұрын

    He is great politician and great leader

  • @leninjohnson1816
    @leninjohnson18162 жыл бұрын

    As everyone knows it’s not ezy to get a single word from Mr.Wicramasingha (Mr.Cool). but u all manage to have an worthy discussion with few future clues (we can’t predict if take over the how n what will do for the country) *(i never voted for any political parties)* but for sure, the international community will support him at least for short term solutions!! Thank you so much for the Respective Media personals.

  • @lakshanbope5679
    @lakshanbope56792 жыл бұрын

    රනිල් බැරිද රනිල්ට පුළුවන් දෙරණ හිරු පිළිගන්නවා පුළුවන් කියලා,අපේ රට කොතරම් කාලකණ්ණි කියන්නේ මෙතුමාගේ වැඩක් ගත්තේ නැත,දීර්ඝායුෂ පතමි ඔබතුමන්හට

  • @kjpasilva1507
    @kjpasilva15072 жыл бұрын

    A man of vision and ability . His political experience is unmatched . The only politician who is internationally recognized and respected . He is the only person who comes close to the great JR Jayawardene .

  • @sunilpadmasiri9872
    @sunilpadmasiri98722 жыл бұрын

    ඔබට ජය!

  • @ViralGenZ

    @ViralGenZ

    2 жыл бұрын

    katada umbe thathatada jaya...ranilge ata deka lewakanawa ne...kanwane?

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    2 жыл бұрын

    Uta hamdama jaya thopita kada

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    මූ තමයි පකෝ මහ බැන්කුවට ශොට් එක දුන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනල්ලා . මූන් තමයි යහ පාලනයෙන් ග්‍රීසියට නය දුන්නේ අපේ රටේ මහ බැන්කුවේ ස්වයිරී බැදුම් කර ආර්තිකේ සීග්‍රයෙන් කඩාගෙන වැටෙන ග්‍රීසියට ඒවා දාලා ලාබ උපයන්න කියලා ඒකෙනුත් රට බන්කොලොත්කලේ මූ තමයි පරයා තව මොන ජයක්ද මූ නියම පල් හොරෙක් .. ගිරවා 😡😡😡😡

  • @chathudesilva9230
    @chathudesilva92302 жыл бұрын

    Great ideas...

  • @nadi7130
    @nadi71302 жыл бұрын

    මේ තරම් මොළ යක් තියෙන ,, රනිල්ට අපේ රට ,, පුටින් sir වගේම සංවර්දනය කරන්න තිබුනනේ

  • @user-zm6jk8xi5p

    @user-zm6jk8xi5p

    2 жыл бұрын

    තිබුණා හිටා කන්න දීපු අත හපාකල කාපු පතේ පහරල යද්දී බුරුපුතා අඟේ ඉඳන් කන කෑවේ නැත්නම්.

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    ජනාධිපති කම ලැබුනෙ නෑනෙ කවදාවත්

  • @lethushatharuka7105

    @lethushatharuka7105

    2 жыл бұрын

    @@pradeepaatapattu1317 රටෙ අවාසනාව 😒😒😒

  • @anuradhaabhayawardhana3860

    @anuradhaabhayawardhana3860

    2 жыл бұрын

    Meya kochchara prashna thiyagenada e wada kale? Anika meyata dunna kiyana hama welawema meyata udin janadhipathi kenek hitiya. M3 kakulen noadinna godak dewal karanawa. Suwaseriya wage dewal wala prayojanaya gatgthe kawuda? Eth ewata kiwwe kohomada? Meya kiyapu hama dema wikruthi kala wagema minissu meya gana inne waradi mathayaka. Eth me kathawa hariyata ahuwoth aththa deshapremiya kawuda kiyana eka katath therewi...

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    @@anuradhaabhayawardhana3860 ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම රටේ අනාගතය ගැන හිතලා මිසක් තමන් ගෙ පටු පරමාර්ථ උදෙසා වැඩ කලේ නැහ කොච්චර ආරක්ෂක පද්ධතිය පවා වැඩි දියුණු කරාද වරක් අපිට මතකයි ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම ගහල තියෙද්දි මෙතුමා අලුත්ම හාමුදාව අරන් පුහුණු කරා මේක දැකපු සුනන්ද දේශපිය (මාධ්‍ය ) හොදටම රනිල් වික්‍රමසිංහ මහතා ට දොස් කියල තිබුන පත්තරේ ඒකෙන්ම පේනවා මිනිසුන් ට නොකීවට එතුමා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොතනද හිටියේ කියල ඉතාමත් උපායශීලි ක්‍රම වේදයන් යොදපු නායකයෙක් ජාතික ද්‍රෝහියෙක් විදියට විරුද්ධවාදීන් හංවඩු ගැහුවත් ඒවට උත්තර බදින්න ගියේ නැත්තේ ත් රටට ආදරය නිසා

  • @niroshhhh
    @niroshhhh2 жыл бұрын

    All the media should make a wave for Mr. Wikramasingha to take him as prime minister and then to as acting president if our current Mr. President vacant the post. Only media can make this in people's mind, should make a psychological move first among people. Mr. Wikramasingha is the only person at the moment who can solve these current situation soon as the world knows his politics and decisions. World knows and believes him, but our most of peoples never understand him.

  • @heshanperera1581

    @heshanperera1581

    2 жыл бұрын

    You’re so right. people are still mad at Ranil over Easter attacks, the central bank scam and not putting rajapakshas in jail but they don’t realise that he actually wants to do the best for this country and that’s he’s trying to do his best with the people he has and while trying to satisfy the Sri Lankan electorate. Latter is the hardest.

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    @@heshanperera1581 mr Ranil most suitable president for the country

  • @annegunawardhana8362
    @annegunawardhana83622 жыл бұрын

    සෑම දේශපාලකයන්ගේම විශ්‍රාම වැටුප් නැති කරන්න ඕනා. හොරාකාපුවා මැරිලාත වියදම් කරන්න තව,මුන්ගේ නිළනිවාස ප්‍රවාහන සෑමදෙයක්ම නැති කරන්න,ඕනා . මහජනතාවගේ සල්ලි ,වලින් මුන් වැජබෙමින් රටත් කාලා

  • @shantharanaweera4741
    @shantharanaweera47412 жыл бұрын

    ඔබතුමා ගේ ආණ්ඩු කාලයේ මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් ලබා දුන්නා. විශේෂයෙන්ම පෙර තිබුනු ආණ්ඩුව කොහෙත්ම අඩු කරන්න බැහැ කියපු 2700ට තිබුණු ගෑස් එක ඔබතුමා 1500කලා මෙි වගේ විශාල සහන පුමාණයක් ලබා දුන්නා. මෙි රට ගොඩ ගන්න ඔබ තුමාට පුලුවන්. ඔබතුමා ගේ දේශපාලන දැනුම .පරිනත භාවය උපයෝගි කරගෙන මෙි රට ගොඩ නගන්න. මහජනතාව ගොඩාක් අමාරැවෙන් ජිවත් වන්නේ.

  • @deshapriya.asanka119
    @deshapriya.asanka1192 жыл бұрын

    එදා මෙ රටෙ මොන තරම් පස්න තිබුනත් මේ නායකයා තනතුරු දරන කාල වකවානුවෙ රටෙ සියලුම ජනතාව අතෙ සල්ලි ගැවසුනා හොදට කාලා බිලා ඇදලා හිටියා මේ ඉන්නෙ දෙසපාලනය හොදට දන්න මිනිසෙක් තමයි මම මේ කියන්නෙ දෙසපාලනයෙන් තොරව පක්ෂ බේදයක් නැතුවයි මිනිස්සු එද රටෙ කිසිම දෙකින් අඩුවක් තිබුනේ නැ එකට දැන් මොකද වෙලා තියෙන්නෙ මේ ආන්ඩුවෙ පාලනෙ හැටි කොහොම ද මම දකින්නෙ සුදුස්සාට සුදුසු තැන හිමි වෙන්න ඕනේ රටක් පාලනෙ කරන්න නම් 😂👏🙏

  • @Realeye66

    @Realeye66

    2 жыл бұрын

    තමුන්නාන්සේ 2015ට පස්සේ ඉපදිච්ච මිනිහෙක්ද එහෙම නැත්තං 2015 පෙරත් මේ රටේ ජීවත් වුණ මිනිහෙක්ද යකෝ 2015 ඩොලර් එක තිබුණේ 130ට මේ කාලකණ්නි හැත්ත ඒක ගෙනාවා රුපියල් 186 දක්වා යහපාලන කාලේ තමයි මේ රට විනාශ වුණේ යකෝ එහෙම නැතුව 2010 සිට යුද්දෙන් පස්සේ ඒ ආපු ගැම්ම ඒ දිගටම පවත්වාගෙන ගියා නං අවුරුදු දහයක් පහළොවක් මේ රට ගොඩ ඕකයි ඇත්ත නමුත් රටේ අවාසනාවකට ලංකාවේ ඉන්නේ කාලකණ්නි හැත්ත නේ ඔය සිංහල වේසිගේ පුතාලා තනිකර පොන්නයො ඔය හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ, රනිල වගේ කොන්ද පන නැති නායකයෝ මේ රටේ රජ කෙරුවා නම් මේ වන විට රට දෙකඩ වෙලා බොහෝ කල් නමුත් ඔය බෞද්ධ සිංහල කියන පොන්න හැත්ත ට කිසිම වගක් නැහැ මේ රට තිබුන තත්ත්වයෙන් ගොඩ ගත්තෙ කොහොමද කියලා

  • @myhappiness99315

    @myhappiness99315

    2 жыл бұрын

    @@Realeye66 අපේ ජාතියට ආගමට අපහාස කරන්න එපා. ඔයාට තියෙන්නෙ අන්තවාදී මානසික ලෙඩක්.

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    2 жыл бұрын

    Tho nindana nkitalda bana bankuwa hora kawe mu thama okkoma horu

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    මූ තමයි පකෝ මහ බැන්කුවට ශොට් එක දුන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනල්ලා . මූන් තමයි යහ පාලනයෙන් ග්‍රීසියට නය දුන්නේ අපේ රටේ මහ බැන්කුවේ ස්වයිරී බැදුම් කර ආර්තිකේ සීග්‍රයෙන් කඩාගෙන වැටෙන ග්‍රීසියට ඒවා දාලා ලාබ උපයන්න කියලා ඒකෙනුත් රට බන්කොලොත්කලේ මූ තමයි පරයා තව මොන ජයක්ද මූ නියම පල් හොරෙක් .. ගිරවා 😡😡😡😡

  • @KEVIN-xd6qg

    @KEVIN-xd6qg

    2 жыл бұрын

    @@m.s.peraraperara3581 singaLa burida uyata. Ariyata type koranna igona gunna 😂

  • @tarichamu123456789
    @tarichamu1234567892 жыл бұрын

    A great leader ❤

  • @vanlanka
    @vanlanka2 жыл бұрын

    මේ සාකච්ඡාව හරිම වැදගත්, මුදුනා වී ජනතා හඬට සවන් දීම වගේම හඬක් නගන ජනතාවක් සීටීමේ වැදගත්කම මෙයින් පැහැදිලි වෙනවා

  • @bashithachamodya617

    @bashithachamodya617

    2 жыл бұрын

    @විකල්පය ගොටත් එපා ❌ සජිතුත් එපා ❌ අනුරත් එපා ❌ 225 ❌ පල ගෙදර ලංකාවට සාප නොදී.

  • @bashithachamodya617

    @bashithachamodya617

    2 жыл бұрын

    kzread.info/dash/bejne/n518u7OKoazcdNY.html

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    බැංකු හොරා..තෝ එදත් රට විකුනුවා. අදත් එහෙමයි..

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    බැංකු හොරා..තෝ එදත් රට විකුනුවා. අදත් එහෙමයි..

  • @jackdon1206

    @jackdon1206

    2 жыл бұрын

    @@mydreams7104 hooo hooo hooo

  • @dhammikakumara3609
    @dhammikakumara36092 жыл бұрын

    Great

  • @nethmitathsarani6368
    @nethmitathsarani63682 жыл бұрын

    මේ රට මෙච්චර දුක් විදිද්දි රාජපක්ශ පවුල කලෙ එක එකාට බැනපු එක එත් මෙතුමා විතරයි කරන්න ඔනෙ මොනවද කියලා යොජනා කලෙ

  • @imeshakalanka3543
    @imeshakalanka35432 жыл бұрын

    Valuable and knowledgeable dialog.....🔥

  • @ajithpriyantha1530

    @ajithpriyantha1530

    2 жыл бұрын

    supiri molakarayek meyala thamy ratata sudusu athakota minissunge prasna visadenava

  • @surangisurangi6001
    @surangisurangi60012 жыл бұрын

    පක්ෂ භේද අත් ඇරලා කියන්නේ ඉතාම වටිනා වැඩසටහනක් හොද නිවේදක මඩුල්ලක් බුද්දිමත් නායකයෙක්.හැමදාම ඒ බුද්දිමත් බවන් ගොඩනගා ගත යුතු ක්‍රියාශීලි බව අඩු කෙනෙක්

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    බැංකු හොරා..තෝ එදත් රට විකුනුවා. අදත් එහෙමයි..

  • @malasubashine8742
    @malasubashine87422 жыл бұрын

    නීති සකස් කර රටේ ධනය මවි බිමට ගැනීමට කටයුතු කල හැකි යුග පුරුෂයෙක් රටේ නායෙක කමට මව් බිමේ නාමෙන් අපිට ලබා දෙන්න කියා විශ්වයෙන් ඉල්ලා සිටිමු.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1702 жыл бұрын

    කොහොමත්ම රාජපක්ෂලා අය්න් නොකර මහජනතාවට කිසිම සුගතියක් නෙහැ . අදර්මයෙන් හම්බ කෙරුව වන්චාවෙන් ගත්ත මුදල් ටික ගත්තනම් රට ගොඩ ගන්න තිබුනා .

  • @lakishan5790
    @lakishan57902 жыл бұрын

    Niyama nayakayek

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    මූ තමයි පකෝ මහ බැන්කුවට ශොට් එක දුන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනල්ලා . මූන් තමයි යහ පාලනයෙන් ග්‍රීසියට නය දුන්නේ අපේ රටේ මහ බැන්කුවේ ස්වයිරී බැදුම් කර ආර්තිකේ සීග්‍රයෙන් කඩාගෙන වැටෙන ග්‍රීසියට ඒවා දාලා ලාබ උපයන්න කියලා ඒකෙනුත් රට බන්කොලොත්කලේ මූ තමයි පරයා තව මොන ජයක්ද මූ නියම පල් හොරෙක් .. ගිරවා 😡😡😡😡 මුන් දැන් බේරෙන්න මාර්ග හොයන්වා

  • @niroshanamanjula1236
    @niroshanamanjula12362 жыл бұрын

    රටට අවැසි නායකත්වය

  • @lovatas
    @lovatas2 жыл бұрын

    ප්‍රශ්නය සරලයි. IMF එකට යනව නම් මිස්ටර් ටෙන්පසෙන්ට් යන්න ඕනේ. නමුත් එයාගේ ඉංග්‍රීසි kaput නිසා ඒක කරන්න එයා කැමති නෑ.

  • @forgedreamlife

    @forgedreamlife

    2 жыл бұрын

    😂

  • @hasithawimarshana621
    @hasithawimarshana6212 жыл бұрын

    එකම විසදුම

  • @shehara5026
    @shehara50262 жыл бұрын

    Supiri molayk thama

  • @dilushafernando2413
    @dilushafernando24132 жыл бұрын

    Rate Hama kenekma wage ahanna watina kathawak... Kaagahuwe na... Kalabala kale na ... Harima wadagath... Hoda danumak.. ratata watinwa....

  • @tharukshatharuksha1785
    @tharukshatharuksha17852 жыл бұрын

    ranil sir❤me welawe ratata udau karanna

  • @dasunwijesuriya4294
    @dasunwijesuriya42942 жыл бұрын

    Really sad to see that people still can’t see the value of Mr. Ranil Wickramasinghe. I don’t think there is any other politician who could save this country. Sri Lankans always preferred people who could talk well but now work well. The whole country will be in trouble if Mr.Ranil Wickramasinghe doesn’t come to power. Feel sorry for fellow Sri Lankans!!!

  • @eigochat

    @eigochat

    2 жыл бұрын

    He brought it to him by himself He would have punished the racists criminals murderous when he came to power after toppling MAHINDA !!! It’s useless how much this man educated and having experience he himself is a corrupted!!!!

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena29022 жыл бұрын

    මේ රටේ බුද්ධිය ඇති එකම නායකයා. මිනිස්සු තව හොදට මෙයාව ප්‍රතික්ෂේප කරන්න ඕනි. එතකොට සියලු විසදුම් ලැබෙයි ජනතාවට. දැන් වගේ නෙමේ. කන්න නැතිව පාරෙ මැරෙන්න පුලුවන් වෙයි.

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    2 жыл бұрын

    මූ තමයි පකෝ මහ බැන්කුවට ශොට් එක දුන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනල්ලා . මූන් තමයි යහ පාලනයෙන් ග්‍රීසියට නය දුන්නේ අපේ රටේ මහ බැන්කුවේ ස්වයිරී බැදුම් කර ආර්තිකේ සීග්‍රයෙන් කඩාගෙන වැටෙන ග්‍රීසියට ඒවා දාලා ලාබ උපයන්න කියලා ඒකෙනුත් රට බන්කොලොත්කලේ මූ තමයි පරයා තව මොන ජයක්ද මූ නියම පල් හොරෙක් .. ගිරවා 😡😡😡😡 උබ හරි මූට විතරක් නෙමෙයි ලන්කාවේ ඉන්න ඔක්කෝටම හොදට බුද්දිය තියෙනවා විශේශයෙන් නායකයින්ට ඒත් ඒ බුද්දිය උන් පාවිචි කරන්නේ හොරා කන්න . නැතුව රට ගොඩ නගන්න නෙමෙයි අනේ හුකේ

  • @aaslakmal8820

    @aaslakmal8820

    2 жыл бұрын

    නෑ බං මම කියන්නේ මේ ගමන්ම ගෝටව එලවලා අනුරව ගේන්න ඕනෙ..මේ අවුරුදු පහෙන් ඒකත් ඉවරයි එතකොට

  • @buddhikadharmasena2902

    @buddhikadharmasena2902

    2 жыл бұрын

    @@aaslakmal8820 ඔව් ඒකත් ඇත්ත.

  • @padmipadmipadmipadmi8295

    @padmipadmipadmipadmi8295

    2 жыл бұрын

    එකත් ඇත්ත තමයි...

  • @wijithkumara5122
    @wijithkumara51222 жыл бұрын

    Yes. I like that his point out .how about .corruption allegations..

  • @niroshanmadusanka7205
    @niroshanmadusanka72052 жыл бұрын

    ආලෝකය nathi විටදී ....සෙවණැල්ල "magaharinawa...

  • @khanrameesh9382
    @khanrameesh93822 жыл бұрын

    Greatest leader

  • @jenubaba5596
    @jenubaba55962 жыл бұрын

    Me minisage danunata api garu karanna one kiyalai man hethanne. meyagen ratata wadak ganda puluwan api me welawe eka kara ganna ekai hondama wisanduma........sthuthi.siyalu sri lanka wasiyanta dalada samidu pihitai.

  • @purawasiyo1392
    @purawasiyo13922 жыл бұрын

    RW speaks nicely and meaningfully. Some questions show childishness and ignorance. Government vs personal international engagement. Again he is not the prime minister now.

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse61342 жыл бұрын

    Ranil sir hitiya nan loka adara lebenawa rata weteddi atha denna innawa.........naya ganna one ne.............nayata aran mona chanda da......?oba thuma apita sampathak......oba thuma me getalu visadanna...........matath molen tikak denna......

  • @kumaritennakon4192
    @kumaritennakon41922 жыл бұрын

    RESPECT YOU SIR

  • @randikarandikarandika4097
    @randikarandikarandika40972 жыл бұрын

    Jaya

  • @smarmy7369
    @smarmy7369 Жыл бұрын

    අපේ ජනාධිපති තුමාට ජයවේවා ... 🤣🤣🙏

  • @jenubaba5596
    @jenubaba55962 жыл бұрын

    Waradi athi namuth me welawe rata goda ganda inna ekama pudgalaya Meya pamanai man danna hatiyata.mokada jathyanthara sambandatha godgk thiyenne methumata wetharai aneka godak desapalane addakeem thiyenneth meyata.waradi karannathi minissu ada houanda na hamoma adu wadi wasayen waradi karanawa.ranil wickramasingha mahatha rate sampath kollakals na mokada meyala upathinma salli karayo mata therena widihata me welawe sudusuma kena methuma thamai.man kade yanawa nemai mage hethata apu hethalu kewe..thanks.b.s.

  • @wijithkumara5122
    @wijithkumara51222 жыл бұрын

    Senate proposed.and tamil politicians agreement .with the discussion.

  • @nisalafernando4005
    @nisalafernando40052 жыл бұрын

    Please take over the country

  • @madhusanka5103
    @madhusanka51032 жыл бұрын

    💪💪💪💪

  • @ranganarangana8453
    @ranganarangana8453 Жыл бұрын

    👉 ️Ira hari kelin.👈 🔊☝️Ranil wickramasinghe.👏👏👏

  • @asankakumara4709
    @asankakumara47092 жыл бұрын

    Man eadath adath kiyanne anagathe dakina nayakayek

  • @chinthanakulathunga8393
    @chinthanakulathunga83932 жыл бұрын

    අවුරුදු කන්න ඕනී නෑ අපිට රට බේරලා දෙන්න ඒ ඇති

  • @pwaengineers8036

    @pwaengineers8036

    2 жыл бұрын

    den tyna thathwe gena thamunta honda awabodayak tynawa..elama

  • @chinthanakulathunga8393

    @chinthanakulathunga8393

    2 жыл бұрын

    @@pwaengineers8036 ,රනිල් මහත්තයාටද

  • @No1inworl
    @No1inworl2 жыл бұрын

    වැඩ්ඩෙක් තමා

  • @mohamedimran3946
    @mohamedimran39462 жыл бұрын

    අන්න පොර රට හදන්න නමුත් ඕන ගේමක් ගහලා රට ඉස්සරට අරන් යනවා බැංකුව මංකොල්ල කළත් රට අරන් ගිය ඉස්සරට පෙට්රල් හිගයක් නැහැ gas හිගයක් නැහැ ඩොලර් හිගයක් නැහැ කන්ට බොන්ට හිගයක් තිබ්බෙ නැහැ

  • @percywick7005

    @percywick7005

    2 жыл бұрын

    මෙයත් කලේ විකුණලා කන්න දුන්න එක තමයි

  • @mahisaera3940

    @mahisaera3940

    2 жыл бұрын

    Very true

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    @@percywick7005 මොනාද විකුන්නේ

  • @wijithkumara5122

    @wijithkumara5122

    2 жыл бұрын

    What is that bank .incident.please take explanations from .Mr ranil and Mr .harsha. Thanks.

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara99112 ай бұрын

    The President that Srilanka never had - Mangala Samaraweera ❤

  • @animalslife3344
    @animalslife33442 жыл бұрын

    Weddek thama.

  • @nilanthabandara7590
    @nilanthabandara75902 жыл бұрын

    Legend

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala28082 жыл бұрын

    Monava unath mama garu karana manussayek.

  • @faraqsa
    @faraqsa2 жыл бұрын

    Hate him or love him but he makes a good point ! Now you can’t go for an election that’s impossible the only thing that needs to happen is we need correct people in correct positions and then seem IMF support with in this month !!! asap But to do all of this rajapaksas must go home with them in chair we can’t do anything Or we can say to gota to stay as president and strip all his powers repealing 20A

  • @ramoshamedhanganifernando1959
    @ramoshamedhanganifernando19592 жыл бұрын

    👍

  • @selistustv7890
    @selistustv7890 Жыл бұрын

    අලුත් අවුරුදු උත්සවය සදහා මැරතන් දාවන තරග හා බයිසිකල් රෙස් රට පුරාම තියෙනවා පෙලපාලි සදහා ජල ප්‍රහාර දිලා පලපුරුදු පොලිසියට තිබූනා ජලය විදින රතවාහන ගෙනියලා ජලය විදලා සහයොගයක් දෙන්න . ලොක්කාටවත් පොලිසියටවත් අවබොදයක් නැහැ

  • @udeshidassanayake6826
    @udeshidassanayake68262 жыл бұрын

    මොනවා උනත් ස්වර්ණවාහිනී ය රනිල් ලොක්කට පොඩි බැකප් එක දෙන සීන් එකක් තියෙනේ කෝ බලන්න තේරුන අය 🙄🙄🙄

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    Back up දුන්නා ට කමක් නෑ නේද

  • @dhanushakalpani2295

    @dhanushakalpani2295

    2 жыл бұрын

    ඒක නේද දැන් වෙන්න ඕනි..

  • @anuradhaabhayawardhana3860

    @anuradhaabhayawardhana3860

    2 жыл бұрын

    Mona backup da? Me program ekema mita masa 5kata kalin balanna. Eda eya kiyapu dewal ada aththa wela thiyenawa. Eda me ayama hitiye. E aya meyawa ridicule karanna nokala deyak na. Eth ada meya eda kiyapu dewal okkoma elipitama oppu wela. E nisa me madyawediyo eya diha balanne eda wage neme...

  • @sweetalalani3393
    @sweetalalani33932 жыл бұрын

    Ekama visanduma me yana vidiyata.milinma arthike goda ganna oni.in pasuva thamai chandekata yanna venne.obata vitharai arthike goda ganna puluvan venne.ainth paksha kiyanava vage araya dei meya dei kiyala katavath rata bara dela bha.

  • @Rajaexpress01
    @Rajaexpress012 жыл бұрын

    Rate minissunta aye politics gana hamadaama katha keranna one nathi wenna awashya system ekak one Minissu paw

  • @sandunbandara593
    @sandunbandara5932 ай бұрын

    👍බුදුසර්සා

  • @nisagallage6236
    @nisagallage62362 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @buddikayou
    @buddikayouАй бұрын

    His Excellency President Ranil Wickramasinghe we are having a alternative or perhaps the way forward by current CEO of Sri Lanka Telecom where he is planning to compete in Global Competitive Market and you can listn to him, how he is going to achieve with his staff and make dollars for Sri Lanka where we can overcome present economic situation 😊

  • @chandranim9156
    @chandranim91562 жыл бұрын

    dirgayu wewa mathi thumani

  • @wasanthaheva2566
    @wasanthaheva25662 жыл бұрын

    All the political parties must undergo an Auditing process and explain how they have made their money (at least the party) after this so called reset. Voter should think about what all these parties did for the benefit of the people during the pandemic and for the country. Anyone with self respect can not run for a political office in Sri Lanka with the present power hungry attitude of these parties. If we do not ask for an Auditing process and transparency the next one who grabs the power will continue to rob the country and sell its asserts.

  • @user-wl2qx8rd5c

    @user-wl2qx8rd5c

    2 жыл бұрын

    Exactly!! I don’t have political educational background so I am not sure if I am correct by raising this question. Why would IFM lend us more funds when we/world know the current economic crisis in Sri Lanka is due to the corrupted government (pocketing from the loans received, hiring unqualified relatives and friends with no kind of evaluation, luxurious lifestyle with public money). This (system/people) needs to be changed. I mean, who will guarantee even if IFM consider giving us funds that those funds will actually go to people and infrastructure of the county not some politicians’ pocket. Unfortunately, we can not trust this government (Rajapaksha family + 225 ministers).

  • @user-wl2qx8rd5c
    @user-wl2qx8rd5c2 жыл бұрын

    Why would IFM lend us more funds when we/world know the current economic crisis in Sri Lanka is due to the corrupted government (pocketing from the loans received, hiring unqualified relatives and friends with no kind of evaluation, luxurious lifestyle with public money). This (system/people) needs to be changed. I mean, who will guarantee even if IFM consider giving us funds that those funds will actually go to people and infrastructure of the county not some politicians’ pocket. Unfortunately, we can not trust this government (Rajapaksha family + 225 ministers). Solutions presented here are temporary but we need a permanent change.

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b Жыл бұрын

    04/01 Thamaea niyama dinaya

  • @sujeewachandrika2448
    @sujeewachandrika24482 жыл бұрын

    සහනාධාර මුදල් ලැබෙන්නේ thiyena වගේම ආණ්ඩුවෙන් samurdiyath ලැබෙන ayatamai. අතරමැදි pulannanta මොකද වෙන්නේ ....?

  • @kaneshandinesh3192
    @kaneshandinesh31922 жыл бұрын

    Kids with legend…!

  • @travelwithjaan6393
    @travelwithjaan63932 жыл бұрын

    ♥️

  • @niroshanmadusanka7205
    @niroshanmadusanka72052 жыл бұрын

    Dan වෙනස් wela

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse61342 жыл бұрын

    Oba thuma rata wenuwen mudal amathiya wenna.................oba thuma horek newei wate inna aya hora kewa nihada wela hitiya................

  • @niroshanmadusanka7205
    @niroshanmadusanka72052 жыл бұрын

    Wif?

  • @rashika1774
    @rashika17742 жыл бұрын

    මටත් කැන්ස එකක් බේහෙත් නැ තුව ඉන්නෙ

  • @isurublack6620

    @isurublack6620

    2 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා සහෝදරයා . තෙරුවණ් සරණයි ඔබට.💐🙏

  • @emeshhw584

    @emeshhw584

    2 жыл бұрын

    මගේ අම්මටත්, මහරගම රෝහලේ ප්‍රතිකාර ඖෂධ නැත.

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    ඇත්ත ද හරි දුක හිතුනා

  • @sameerawcm
    @sameerawcm2 жыл бұрын

    3 Master buffalos vs one master brain Ranil

  • @anushabulumulla33
    @anushabulumulla332 жыл бұрын

    #SatyhomeRanil #Gohomegota #StayhomeSajith

  • @Pearl-gj6xc

    @Pearl-gj6xc

    2 жыл бұрын

    😅😅

Келесі