රනිල් වික්‍රමසිංහ RANIL WICKREMESINGHE - NO POLITICS WITH KALUM 🤜🤜🤜👌

මම කිසිම දේශපාලන පක්ෂයකට අයිති කෙනෙක් නෙමෙයි..
කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුත් නෙමෙයි..
ඒ වගේම කිසිම දේශපාලනය පක්ෂයකින් ලාභ ප්‍රයෝජන ලබාගත් කෙනෙකුත් නෙමෙයි ...
ඇත්තටම දේශපාලනය මම කැමති මාතෘකාවක් නෙමෙයි !
ඒත් අපි හැමෝටම අපි කැමති අකමැති දේශපාලන චරිත ඕනතරම් තියෙනවා..
සමහර ඒ චරිත ඇතුළත අපූරු සුන්දර මනුස්සයින් ජීවත් වෙනවා..
මම කල්පනා කළා ඒ චරිත තුළ ජීවත්වන "මනුස්සයා" එක්ක කතාකරන්න .
දේශපාලන චරිත එක්ක දේශපාලනය ගැන කතා නොකරම සංවාදයක් ගෙනයන්න එච්චර ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.
ඒත් ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ වැඩසටහන් මාලාවේ දෙවන පියවර විදියට අද මම ඔබ හමුවට ගෙන එන්නේ බොහෝ දෙනෙක් කතාකරන ,
සිවුවරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ
රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ...
ඔහුගේ දේශපාලන මතවාදයන් කෙසේ වෙතත්
ඔහු නම් සැබැවින්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇති
වටිනා මනුස්සයෙක් ..👌
* කතාබහ අවසානයේදී අපෙන් සමුගත් මංගල සමරවීර මැතිතුමන් රනිල් මැතිදුන් ගැන කිවූ දේත් බලන්න නම් අමතක කරන්න එපා හොදේ..😂
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#ranilwickramasinghe
#ranil
#unp
#unitednationalparty #president #presidentofsrilanka
Embark on an exclusive journey through the political legacy of Sri Lanka’s 9th President, Mr. Ranil Wickremesinghe, in this insightful KZread interview. Born on March 24, 1949, Wickremesinghe’s story unfolds with key facts about his dynamic career, including his roles as President, Prime Minister, and various ministerial positions.
Discover the intricate details of Wickremesinghe’s political leadership, from steering the United National Party since 1994 to serving as Prime Minister on multiple occasions. Gain a deeper understanding of his family background, early education, and pivotal moments that shaped his path in Sri Lankan politics.
Explore the complexities of his political journey, from being the youngest cabinet minister to facing challenges like constitutional crises and his significant role as acting president in 2022. Witness the events surrounding his official election as the 9th President of Sri Lanka in July 2022.
Don’t miss this opportunity to delve into the life and political journey of President Ranil Wickremesinghe, offering a unique perspective on the political landscape of Sri Lanka. Tune in for a comprehensive interview that captures the essence of this influential leader. 🎙️🇱🇰 #RanilWickremesinghe #SriLankanPresident #PoliticalLeadershipInterview

Пікірлер: 879

  • @kanthihapuarachchi9249
    @kanthihapuarachchi9249 Жыл бұрын

    ඔබ මුලින්ම කිව්වා වගේම මගෙත් ළමා කාලෙ පාසැල් උත්සවයකට ජේ.ආර්.ජයවර්ධන මහතාත් සමග මෙතුමා සහභාගි වුනා. ඒ එතුමාගේ තරුණ අවධිය. එදා පටන් අද දක්වාම මේ රටේ විවිධ වූ දේශපාලකයින් තුළින් බහුලව දක්නට ලැබෙන සමානකම් වලින් එහා ගිය ප්‍රතිරූපයක් මෙතුමා ගැන මගේ හිතේ ඇදිල තියෙනව. ඇතැම් අවස්ථාවලදී සහ එක් එක් කාලවකවානු වලදි මම වැරදිද යන්නත් සිතුවිලි සමගින් ගැටුන අවස්ථා නැතිවම නොවුනත්, මෙවැනි සංවාද හරහා නැවතත් මා නිවැරදි යයි මගේ හිත මට කියනව. මෑතක ඔබේ මේ වැඩසටහන් බොහොම සුළු ප්‍රමාණයක් පමණයි මම බැලුවෙ. මම ඔබට Comment එකක් දැම්මා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරගනිමින් ඉදිරියට හරවත් දේවල් තව තවත් සංවාද මගින් ඔබේ චැනලය හරහා ව්‍යාප්ත කරන්න කියල. ඔබ ඊට ඉතා නිහතමානීව පිළිතුරු දීල තිබුණ. ඔබ කිව්වෙ නෑ. " ඔබ නොබැලුවට, මම ඒව කරල තියෙනව, හරියට බලල කතා කරන්න.... " ආදී වශයෙන් . ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මා නිගමනය කල සුවිශේෂී ජනමාධ්‍යවේදියාම බවට ඒ නිදසුන ප්‍රමාණවත්. පුද්ගලයෙක් සදහා විශ්වාසයකින් මෙවන් අගය කිරීම් කරන්න සුදුසු සමාජ වටපිටාවක් අද නැහැ. නමුත් මම හිතනව රනිල් වික්‍රමසිංහ මහතා ගැන වගේම ඔබ ගැනත් මගේ අදහස නිවැරදිය කියල. මෙවන් ඇවිදින පුස්තකාල අතේ ඇගිලි ගානට ඉතිරි වෙලා ඉන්නෙ. අපි බොහෝ ප්‍රමාද වූවන්ය, ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නොගත්. කන්ද අපි ළගට නොඑයි. අප කන්ද තරණය කළ යුතුය. මම හිතන්නෙ නෑ 70 දශකයෙන් පසුව මේ රට පාලනය කල කිසිදු දේශපාලකයෙක් මේ තරම් සෑම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක්, දැනුමක් ඇතිව සිටි බව. මහත්මා දේශපාලනයේ අවසන් පුරුක තමයි මේ. ඒත් මොකක්දෝ හේතුවකට මෙතුමාගෙන් මේ රටට ප්‍රයෝජනයක් ගන්න බැරි වුනා. මේ වගේ දැනුමෙන් සන්නද්ධ පුද්ගලයන් මියැදෙන්නට පෙර මෙවන් වැඩසටහන් හරහා නූතන පරපුරට හඳුන්වා දෙන්න ඔබට හැකි වේවි. එයත් මහගු සමාජ මෙහෙවරක් වේවි. ස්තුතියි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම පිං ඔබතුමියට මේ ඉතාමත් වටිනා අදහස් දැක්වීමට..හරිම වටිනවා.. 🙏🙏🙏🙏💐

  • @kanthihapuarachchi9249

    @kanthihapuarachchi9249

    Жыл бұрын

    ඒ වගේම මම හිතනව සහ මට දැනෙනව පක්ෂ භේදයකින් තොරව මේ රටේ මිනිස්සුන්ගෙ ගෞරවාදරයට පත් වූ මෙතූමාගේ ආදරණීය බිරිඳවත් මෙවන් සංවාදයකට සහභාගී කරගන්න උත්සාහ කරන්න. එයත් මහගු සමාජ මෙහෙවරක් වේවි. ස්තුතියි.

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    තරුණ කාලයේ දී පාර්ලිමේන්තුවට බැඳිල මැරෙනකම්ම පාර්ලිමේන්තුවට යන්න තරම් මේ රට කොච්චර උතුම් ද?

  • @kulathilake289abc

    @kulathilake289abc

    9 күн бұрын

    ​@@ricardoperera9880මේ වගේ නරුමයොත් රටේ ඉන්නවා

  • @gayanichandima253
    @gayanichandima2532 жыл бұрын

    ලංකාවෙ බිහි වූ විශිෂ්ට නායකයෙක්.ඒත් බහුතර මිනිස්සුන්ට අගයක් නැති වටිනා මිනිසා..කැලුම් මහත්මයා ට පින් මෙතුමාට ආරාධනා කළාට.💐

  • @nihalbandula8247

    @nihalbandula8247

    3 ай бұрын

    හරියටම කියවුනා බහුතරයක් මිනිස්සු කැමති නෑ ඒත් ජනාධිපති 😂😂😂😂😂

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 Жыл бұрын

    මම ඉතා ගරු කරන මහත්මයෙක්, එතුමා ගොඩක් බුද්දිමත් කෙනෙක් ,ඒවගේම කවුරු කොහොම කීවත් ඉතා විශාල ලෙස පින් කරපු පින්වන්තයෙක්,බුදුසරණයි ඔබතුමාට,

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 Жыл бұрын

    කවුරු කො⁣හොම මොනව කිවුවත් මම නම් ආසම චරිතයක් ජනාධිපතිතුමනි ඔබට දීර්ඝායු වේවා,,,

  • @kumudufernando3567

    @kumudufernando3567

    9 ай бұрын

    ❤oba hari maget ❤️

  • @hashinitharaka7759
    @hashinitharaka7759 Жыл бұрын

    රටට ඉන්න උගත් නායකයෙක්..මම පෞද්ගලිකව කැමති දේශපාලන නායකයෙක්❤️❤️❤️❤️❤️..දැන් රට තියෙන තත්ත්වේ වෙනසක් කරන්න පුලුවන් ඔබතුමාට විතරයි👍👍..ලෝකෙම ගරු කරන නායකයෙක් විදියට රට තිබුනු විදියට වෙනස් කරයි කියල හිතනව..දීර්ඝායුෂ🙏🙏🙏🙏🙏..💫💫💫💫💫මේ පුස්තකාලය කියද්දි නම් දුක හිතුන පොත් ගොඩක් නැති උනා නේද කියල..😢😢

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    ඇත්තටම මම සතුටින් ආශාවෙන් මේ කොටස බැලූවේ ඡනාදීපතීතුමා ආවේ නිසා තමයී කැලුම් මල්ලී ඔයාත් විශිෂ්ඨයී රනිල් වික්‍රමසිංහ චරිතය කියන්නේ අල්ලන්න පුළුවනේ එහෙමත් කෙනෙක්ට පමනයී . මම හරීම ආසයී බුදුන් වැඳගන යන හිමින් යන ගමනට මිනිසුන් බනිනවා ඒත් මූණ දකිද්දී දුකක් දැනෙනවා මම නම් ඒක පයින් කැමතී ඡනාදීපතී විම ගැණ හතර වතාවක් අගමැති වෙලා ඡනාදීපතී ණූනොත් එතන අඩුවක් දීර්ඝායුෂ ලැබේවා ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane35462 жыл бұрын

    මම හරිම ආසයි මෙතුමාගෙ ජීවිත කතාවට.කොහෙ දැක්කත් කියවනවා බලනවා.මෙතුමාගෙ දැනුම ලාංකික අපිට ගොඩාක් වටිනවා❤️.මේ දැනුම අපේ රටට ලැබිලා තියෙන දේවල් බොහෝමයි.අනාගතයටත් මෙතුමාගේ දැනුම අපිට ලබා ගන්න පුළුවන් නම් මේ ඉන්න තැනින් අපිට නැගිටින්න පුළුවන් කියලා හිතනවා. බොහොම ස්තූතියි අයියේ වැදගත්ම දෙයක් හැමදාම අපි වෙනුවෙන් අරන් එනවට🙏😘💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට.

  • @dilhanichandrasena2429
    @dilhanichandrasena24292 жыл бұрын

    රනිල් කියන චරිතය තුල මම ආසම දෙ තමයි මනා ලෙස සිංහල කතාකරද්දි වෙන අය වගෙ ඉංග්‍රීසි කෑලී නොදා කතාකිරිම සහ වචන වල "ට", "ඩ" දාල කතාකරන එක ගම්බද කෙනෙක් වගෙ.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri2 жыл бұрын

    Hariiiima ආශාවෙන් බැලුව ඇහුවා. මම දේශපාලනයට සම්බන්ධ නෑ. ඒත් ඒ තුමාගේ අදහස් ඉතාමත්ම සූවිශේෂයි. කොච්චර නම් ලස්සනට හැදෙන්න තිබුන ලංකා වක්ද මේ අද මේ තත්ත්වය ට පතත් වුනේ. ගොඩක් ස්තුතියි කැලුම් ඔයාටත් මෙම විදියට විවිධාකාර වැඩසටහනක් කිරීම ගැන. ජෙසු පිහිටයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ලෙනින් මේ ආදරනීය අගයීමට

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi10112 жыл бұрын

    කැලුම් විවිධ විධියට වැඩසටහන් හරිම ලස්සනයි. ආරාධිතයා සමග කරන ඔබගේ ගෞරවනීය කථා විලාසය වැඩසටහන අලංකාර කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිතුරු ලබාදෙන විධියත් හරි ලස්සනයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ලතා මේ වට්නා අගයීමට

  • @user-kp1fh1wm2l
    @user-kp1fh1wm2l Жыл бұрын

    ඔහුට ලංකාව වසර දහයක් පමණ බාධාවකින් තොරව එක දිගට පාලනය කරන්න ඉඩ දුන්නනම් අද අපේ රට දියුණු සංවර්ධිත රටක්

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    6 ай бұрын

    ඒක තමයි ඇත්ත ❤🙏

  • @maheshgalagoda9652
    @maheshgalagoda96522 жыл бұрын

    ඉතාමත් අකර්ශනය සහිත වඩසටහනක්. ස්තුතිය්. මම ආසම පොත කියවන්න. ගරු රනිල් මතිතුම පිළිබඳව ලියැවුණු පොත් කියවන්න. මෙම වැඩසටහන කාලාන්තරයක් තිස්සේ මගේ හිතේ ද රැඳී තිබුණු වැඩසටහන. අද එය යථාර්තයක් බවට පත්කරපු කැලුම් විජේසූරිය ගරු මැතිතුමනි ඔබට ස්තුතියි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ratatv2921
    @ratatv29212 жыл бұрын

    වෙන දේශපාලඤ්යෙක් මේ වැඩසටහනට ආවනම් කොයිතරම් දේසපාලනය කථා කරන්න එපා කිව්වත් කථාකරන්නෙම දේසපාලනය විතරයි ඒත් මෙතුමා කාථාකරපු විදිහට දේසපාලනයේ අව්රුදු හතලිහක් හිටියදත් කියල හිතෙනව එතුමා අවශ්‍යම දේවල් පමණමයි කථාකරේ..ගතයුතුදෑ බොහෝයි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කියමනට හොඳම උදාහරණයක් මෙතුමා ..එතුමාගෙ සැදෑසමය නීරෝගීව ගතකරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ..👍👍👍🙏🙏🙏🙏..you are the real leader ....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👌👌👌💐💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අතීතය අනාගතය වර්තමානය..පිළිබඳව එතුමා හොදින් යාවත්කාලීන වෙනව..හැමදේම ගැන හොඳ අවබෝධයක් තියනව අහපු හැමදේටම හරිම පැහැදිලිව උත්තර දුන්න ..ඇත්තටම එතුමා නොදන්න දෙයක් නම් නැතිම තරම් එතුමාට කොයිතරම් අපවාද අවලාද නැගුවත් එතුමා කාටවත් මඩ ගහන්නේ නැහැ ..හරිම ලස්සනයි අද වැඩසටහනත්..එතුමාගෙ ආදරණීය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියත් එක්ක වැඩසටහනක් දකින්න අපි කැමතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී මම උත්සාහ කරන්නම්

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@kalumwijesooriya බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya19272 жыл бұрын

    💐🌹❤️👌👏 මම කවදත් ගරුකළ පිළිගත් නායකයෙක් ..මෙතුමාගේ නිවැරැදි දැක්ම මේ රටේ මිනිස්සුන්ට අවබෝධ නොවීම රටේ අවාසනාව ..බල ලෝබීන් බොරුමත ප්‍රසිද්ධ කිරීම සහ මෝඩයින් ඒවා පිළිගැනීම නිසා රටට අවාසනාවන්ත කාලයක් උදාවෙලා තියෙනවා ..

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 Жыл бұрын

    මේ රටේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය විසින් අඛණ්ඩව මඩ ගසා විනාශ කිරීමට තැත් කලත් රනිල් වික්‍රමසිංහ යන චරිතය කිසිදා විනාශ කල නොහැකියි. යම් දිනක මෙතුමා නොබෙල් ත්‍යාගය හෝ එක්සත් ජාතීන්ගේ ලොකු පුටුවකට තේරී පත්වනවාමයි.

  • @Lokagolaya
    @Lokagolaya2 жыл бұрын

    කැලුම් අයියා ට ස්තුතියි මේ වැඩසටහන ට නිහතමානී මිනිසෙක් ගෙනාවට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sunandawijesingha8890
    @sunandawijesingha88902 жыл бұрын

    කවදත් මා ගරු කල අදටත් ගරු කරන ලංකාවේ ඉන්න ශ්‍රෙෂ්ඨ ජන නායකයෙක් ....ඒත් අවාසනාවකට මේ රටේ මිනිසුන් එතුමාව හඳුනාගත්තේ නෑ. මේ තමා අපිට තියෙන අන්තිම අවස්ථාව එතුමාගේ පරිණත විචක්ෂණ බුද්ධියෙන් ප්‍රයෝජන ගතහැකි . ප්‍රාර්ථනා කරනවා ඔබතුමා නැවතත් මේ රටේ නායකත්වයට පත්වේවා කියලා.

  • @sarojikajayamini227

    @sarojikajayamini227

    Жыл бұрын

    ,ඔබගේ ප්‍රාර්ථනා වර්තමානයේදී ඉෂ්ඨ සිද්ධ වෙලා තියෙනවා මටත් හරිම සන්තොෂයි මොකද මෙතුමා තරම් උපහාස අපහාසයන්ට ලක්වු කෙනෙක් නැතිතරමි එම අපහාස නිහතමානී විද දරාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් එම නිසාම දෝ මන්ද හොදම හොද සරලම සරල නෝනා කෙනෙක් ලැබිලා තියෙනවා ඉතින් සවභාවධර්ම යෙන් අද එතුමා ගේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙලා තියෙනවා එතුමා ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙිවා එම මැතිණියටත් නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා

  • @mudithajay
    @mudithajay2 жыл бұрын

    බොහොම ස්තූතියි කැලුම් මේ සාකච්ඡාවට. රනිල් මැතිතුමා ඔහුගේ කතාවේ වැඩි බරක් දුන්නා පොත පත කියවීම පිළිබඳව. ඔහු නම් වශයෙන් කිව්වා පොත් කියවීමට යොමුවෙලා හිටපු නායකයින් ගැන. මේ කරැණු අද හැදෙන පරපුරට ඉතා වැදගත්. මහත්මයෙක්ව මහත්මයෙක් විසින් සම්මුඛ සාකච්ඡාවක් කරනු දැක්කා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මුදිතා ඔබේ මේ අගයීමට

  • @senakadarmasena2016
    @senakadarmasena2016 Жыл бұрын

    ඔබ තුමාට වැරදුනා කියලා ඔබ‍ටම දකින්න හැකි තැන්, මිනිස්සු පෙන්වන අඩුපාඩු ගැන දුක් නොවී එසේම උරණ නොවී සමුර්ධිමත් ඔබෙත් මගෙත් රටක්‌ අනාගතේ දරුවෝ වෙනුවෙන් බිහි කරන්න.... ඒ සඳහා මේ අති දුර්ලභ මිනිසෙක් ලබන්නා වූ ජනාධිපති පදවිය තුලින් සෙත සළසන්න අසරණ අපට. එලොව මෙලොව ජයවේවා.

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 Жыл бұрын

    Thank you Kelum. A very good presentation of Sri Lanka's most underrated leader. Very interesting . JR Jayawardene and Ranil Wickramasinghe are undoubtedly our best leaders .

  • @sfkitchen1355
    @sfkitchen13552 жыл бұрын

    ප්‍රශ්න විමසීම ඉතාමත් විශිශ්ටයි..සම්මුඛ සාකච්චාවට සහභාගිවන ඕනම පුද්ගලයෙක්ගෙ ගරුත්වය ඉතාමත් හොදින් රකිනව..❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @chethananimeshika8041
    @chethananimeshika80412 жыл бұрын

    කැළුම් සර් ගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකලා ආවේ මේක බලන්න. මේ වැඩසටහන නම් විශිෂ්ටයි. රනිල් වික්‍රමසිංහ මහත්මා ඇවිදින පුස්තකාලයක් වගේ. ඒ වගේම කැළුම් සර්ට හරිම පිංවන්ත රූපයක්, පුලුවන් තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඬක් තියෙනවා.. ඔබතුමාව දවසක දැකගන්න ලැබෙනව නම්♥️!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    අනේ මට sir කියන්න එපා මමත් ඔයා වගේම සාමාන්‍ය මනුස්සයෙක් බොහොම පිං මේ වටිනා ඇගයීමට

  • @Expedition92416
    @Expedition924162 жыл бұрын

    ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා බලා ඉදිති ගසක් ඔහේ සුලගේ ලෙල දීලා බඹරු එතත් දෙබරු එතත් ගහ නෑ කැළඹීලා ඔහේ සිනාසෙනු මිස විහගුන්ගෙ ගී අසලා.. සුභ පැතුම් කෘත හස්ථ නායකයාණෙනි… ජනපති තුමණි ලක්දිව බබලවන්න ඔබට වාසනාව ලැබේවා..

  • @kathikathi426

    @kathikathi426

    Жыл бұрын

    Wow what a tok. Very nice 👍👍

  • @inu6725
    @inu67252 жыл бұрын

    ලෝකයේ පිළිගත් පාර්ලිමේන්තු අතර එංගලන්ත පාර්ලිමේන්තුවට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්...එහි දේශන කිරීමේ පවා අවස්ථා ලබා ගත් මෙතුමාගේ දැනුම් පරාසය කොච්චර වෙන්න ඇතිද .. මෙතුමාගේ භාෂණය යම් අපැහැදිලි තමයි.නමුත් ඒක අපේ රටේ බහුතරයකට තේරුම් ගන්න බැරි වුණා..ඔබතුමා මේ රටට සම්පතක් ඒක..අද දවස දිහා විතරක් දකින අයට නොවෙයි දුර දකින මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් ...නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා ...තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @nisrinhanifa4673
    @nisrinhanifa4673 Жыл бұрын

    Excellent, He is a great politician

  • @dhammikaherath4189
    @dhammikaherath41892 жыл бұрын

    He is a great Leader ,,,Thank you Mr kalum bring him for your program ,,,stay safe sir Ranil ,,,

  • @sanjusupun9957
    @sanjusupun99572 жыл бұрын

    මංගල සමරවීර sir ගෙන් පස්සෙ බලපු හොඳම කතාබහක් හැමදාම හරවත් පුද්ගලයන් අප හමුවට ගෙන එනවාට කැලුම් අයියේ ඔබට බොහොම ස්තූතියි🙏🙏👍👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐🙏

  • @marlonsampath9352
    @marlonsampath93522 жыл бұрын

    කැලුම් මහත්තමයා ඔබ ලබපු ලොකු භාගයක් මෙම වැඩසටහන..ඇත්තටමෙතුමා අරබපු සුව සැරිය වැඩසටහනට මන් ගොඩක් ස්තුති වෙනවා..ඔහුගේ දැනුම විශාලයි..මට හිතන්නවත් බෑ ඔහුගේ මොලය ගැන..ඔහු දේශපාලනය සෑබෑ වැඩකරුවෙක්..ඔහුට තරම් ජාතයන්තර සබදතා ඇත්තටම දැන් ඉන්න කාටවත් නැති තරම්..දෙදෙනාටම සුබ අනාගතයක් ඔබතුමන්ලාගේ පින් බලය ගොඩක් වැඩි 🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @stardustindigo

    @stardustindigo

    2 жыл бұрын

    මේ අය කොච්චර හොඳට රට පාලනය කරලා තියෙනවද කිව්වොත්, තාමත් අපේ රට දියුණු වෙමින් පවතින රටක්

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka69052 жыл бұрын

    අනාගත දැක්මක් ඇති, ගරුත්වය ඇති ,දැනුමෙන් පිරි කලාව, ආගම ,දැනටත් ලෝකයේ පිලිගන්නා මහත්මයෙක් ❤️❤️ ...ජය

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    එදා මෙදාතුල අභියෝග හමුවේ නොසැලී මුහුණ දෙමින් පරිණත කමේ ඉහලම තැනක හිඳිමින් කාලෙන් කාලෙට ජෙනරේෂන් එකට ඔබින විදහට ෆුල් අප්ඩේට් මහත්මා ගතියෙන් යුක්ත රනිල් වික්‍රමසිංහයන්....🧡 ලංකාවෙ මා දැක්ක කෘතහස්ත චරිත අතරින් දෙනෙනයි ඒ....මාතර අභිමානය ඔප් නැංවූ මංගල සමරවීරයන් (රජුන් තැනූ රජු) සහ රනිල් වික්‍රමසිංහයන් පමණි ඒ⁣ වගේමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් කෙනෙක් තමයි කැලුම් අයියා... වැඩසටහන ඉතාමත් අනර්ගයි 🧡👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි විමුක්ති හදවතින්ම කරන මේ වටිනා අගයීමට මා ගැන 💐

  • @SK-Rukmila
    @SK-Rukmila2 жыл бұрын

    ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඔක්කොම පන්නල අඟහරු ලෝකෙන් අඟුටුමිට්ටෙක් ගෙනත් රට බාරදෙන්න... , මේ වෙලාවේ රනිල් ජනාධිපති කමට සුදුසු නැහැ කියන අයටත් මට කියන්න තියෙන්නේ ඕක තමා. මම රනිල් වාදියෙක් නොවේ. එහෙත් රනිල් ඇරෙන්න රට කරන්න සුදුසු කම් තියෙන කෙනෙක් මේ වෙලාවේ නැහැ. ඒ නිසා කරුණාකර මෙතුමාට රට කරන්න දී ටික කාලයකට හෝ නිහඬ වන්න. හැමදාම අරගල කරන්න ගියොත් මිත්‍රවරුනි මේ රට හදන්න වෙන්නේ නැහැ. මැතිතුමනි ඔබට සුබපැතුම්. 💐 අමාරුම කාලයක මේ රට කරන ඒක ලේසි පහසු වැඩක් නොවේ කියලා අපි හැමෝටම තේරෙනවා. ඔබ ඒ වෙනුවෙන් සිදුකරන කැපවීමට අපි ඔබට සහය වෙමු.

  • @SK-Rukmila

    @SK-Rukmila

    2 жыл бұрын

    Thank you Kelum for liking my comment! 🌹

  • @shyamanilani5209
    @shyamanilani52092 жыл бұрын

    බුද්ධිමත් උගත් නායකයෙක් ...මිනිස්සුන්ට මෙතුමාගේ වටිනාකම තේරුම් ගන්න බැ...

  • @milmil8386

    @milmil8386

    2 жыл бұрын

    It seems to be sitting on it's brain. Buddiya koka wethath, issella, minisek wunanam hondai.

  • @jayanthijayanthi323
    @jayanthijayanthi3232 жыл бұрын

    ඉතාම හොද වැඩක් කැලුම් සර් .මොකද අපි හැමදාම දැක්කෙ මේ අයගෙ දේශපාලනය ගැන විතරයි .පුද්ගලික ජීවිතය ගැන දැනගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් .ස්තුති

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ජයන්ති 💐💐

  • @powerbutton6305
    @powerbutton63052 жыл бұрын

    නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72172 жыл бұрын

    ONE OF THE BEST INTERVIEW. ⚘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much AJANTHA

  • @nethmitathsarani6368
    @nethmitathsarani63682 жыл бұрын

    ලන්කාවෙ හිටියට ඇමරිකානුවෙක් වගෙ හිතන මනුස්සයෙක් මෙ මොලෙන් මිනිස්සු වැඩ ගත්තෙ නෑ professional person

  • @nihalbandula8247

    @nihalbandula8247

    3 ай бұрын

    මොලෙන් වැඩ අරං තමයි ඡන්දෙත් පැරදිලා ජනාධිපති වුනේ 😂😂😂😂😂

  • @thusithadinesh9
    @thusithadinesh92 жыл бұрын

    වැරදීමකින් ලංකාවෙ උපන්න ශේෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයා මේවගෙ චරිතයක් ගෙදර යවල චාමරව පාර්ලිමේන්තු ගෙනාව අපි පව්ද මන්ද

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    2 жыл бұрын

    හරියටම හරි මෙතුමා ඇමරිකාවේ හිටියනම් අද ලෝක පූජිත චරිතයක්

  • @sheni6004
    @sheni60042 жыл бұрын

    දේශපාලනයේ න් අයින් වෙලා සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්න , මහත්මයා ...ඔබට දෙවි පිහිටයි .

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    එතුමා දේශපාලන ye හිටියත් සැනසිල්ලේ ඉන්නේ!අපිට රට මේ නරකාදියේ n berala දෙන්න!

  • @apsaradissanayake1696
    @apsaradissanayake16962 жыл бұрын

    අපේ මිනිස්සු නොදැක්ක,වටිනා මනුස්සයෙක්. ගරුකරන නායකයෙක්.ඇත්තටම වටින චරිතයක්

  • @aaye4703
    @aaye47032 жыл бұрын

    Congratulations RW OUR NEW PRESIDENT ❤️❤️ 💐💐💐

  • @milmil8386

    @milmil8386

    2 жыл бұрын

    Do you mean the Back door president??? 🤣🤣🤣🤣

  • @aaye4703

    @aaye4703

    Жыл бұрын

    @@milmil8386 front door president hondaida?

  • @ibba89
    @ibba892 жыл бұрын

    මෙතුමගෙ දැනුම් සම්භාරය අති විශිෂ්ටයි... නමුත් ලංකාව මෙතුමගෙන් උපරිමය ලබා ගත්තෙ නෑ කියන එකයි මගේ හැගීම.... ජයවේවා 👍👍👍👍

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    2 жыл бұрын

    ඇත්ත

  • @poornimapiyumali3657
    @poornimapiyumali36572 жыл бұрын

    I never miss his program .I really like to him.

  • @prarthanaperera664
    @prarthanaperera6642 жыл бұрын

    නායකයකු සතු විය යුතු, උගත් කම, පරිනත බව, විනීත බව සහ යාවත්කාලීන වීම යන සියලු ගුණයන්ගෙන් පරිපූර්ණ වූ සැබෑම නායකයෙක්, ❤️ නමුත් මේ රටේ මිනිසුන්ගේ අවාසනාවකට එය තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් මිනිසුන් සතුව නෑ.😢 එතුමන්ට දීර්ගායුෂ 🙏 ඔබ තුමන්ටත් බෙහෙවින් ස්තූතියි මෙවැනි පුද්ගලයෙකුගේ සුන්දර පැතිකඩක් මෙවැනි සාකච්ඡාවක් තුලින් සමජ ගත කලාට.. ❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට මේ අගයීමට

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Good morning kalum.veryyy brave and beneficial talk.the way mr wickramasinghe talk very humble.as sane like him we all waiting better srilanka for our prosperity. But... when will be the lucky day.stay safe regards

  • @Ufc123-i1y
    @Ufc123-i1y2 жыл бұрын

    අද තමයි හොඳම එක

  • @manoriperera793
    @manoriperera7932 жыл бұрын

    මෙතුමා ආදරණීය බුද්දිමත් කෙනෙක් දේශපාලන කතා නොකර ඉන්න එක හොදයි බොහොම ස්තූතිය කැලුම් අයියෙ හැම අංශයකින් ම මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීම හරිම අපූරුයි හරිම නිව්නු කතා බහක් 🙏❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මනෝරි

  • @donaakmimana7660
    @donaakmimana76602 жыл бұрын

    මා ඉතාමත් කැමති අගමැතිතුමෙක් තමා හිටපු අගමැතිතුමා,රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මේ වැඩ සටහන ඉතාමත් රසවිනදනයකි. මා දන්නා තරමින් ගරු මාර්සලින් ජයකොඩි පියතුමා, පැරණි ගී රාශියකට සහ කිතුණු ගී වලට පද රචනා කර ඇත.

  • @maduliyanage
    @maduliyanage2 жыл бұрын

    අද නම් නියමයි අයියේ.හරිම ආසාවෙන් බැලුවා.හරිම වැදගත් සාකච්ඡාවක්.👍👍👍👍වෙනදා වගේම අදත් ඔයා ලස්සනයි 💐💐💐💐🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @himalibalasooriya5557
    @himalibalasooriya55572 жыл бұрын

    හැමදාමත් වගේ ඔබතුමා පෞද්ගලික ප්‍රතිලාභ වලින් තොරව, ආදර්ශමත් පුද්ගලයින් සමග ඔවුන්ගේ ජිවිත අත්දැකීම් බෙදා හදා ගැනීම, මම හිතන අයුරින් වර්තමාන තරුණ පරපුරට ජිවිත ගොඩනගා ගැනීම සදහා මනාපිටුවලක් වනු ඇත. ඔබතුමන්ගේ සියළුම ඉදිරි අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!❤️❤️❤️❤️ ඒ වගේම ශ්‍රි ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ජීවිත කථාව දැන ගැනීමට කැමැත්තෙන් පසුවන්නෙමි.... ඔබතුමාට මේ කරන කර්තව්‍යය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය! සහ ප්‍රණාමය!!!!🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඇගයීමට ම්ම් උත්සාහ කරන්නම්

  • @aaye4703

    @aaye4703

    2 жыл бұрын

    Anyone there after RW become President 👍

  • @aaye4703

    @aaye4703

    2 жыл бұрын

    Anyone there after RW become President 👍

  • @stardustindigo

    @stardustindigo

    Жыл бұрын

    🤣🤣🤣 හයියෝ ඔයාලා වගේ අයත් ඉන්නවනෙ තාම 🤪🤪 මහා..මහා ....අර මංකොල්ල ය .. සනිල් සාජ පක ශ 🥶 උඹ්බලා වගේ වහල්ලු!

  • @nuwanchathuranga6912
    @nuwanchathuranga69122 жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ට නොතෙරෙන ලොකයක් හිස නවන ආදර්ශමත් නායකයෙක්. මෙතුමන්ට සම කලහැකි නායකයන් තවමත් බිහිවී නොමැත. ලස්සන වැඩසටහනක්..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @saramohammed8212

    @saramohammed8212

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    2 жыл бұрын

    Aththa

  • @nalakanalaka774

    @nalakanalaka774

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම .... කතාකරන වචනයක් වචනයක් පාසා තියෙන උගත් කම මැනවින් පේනවා.... ගොඩාක් ගරු කරනවා වික්‍රමසිංහ මැතිතුමනි....

  • @Virangadesini532

    @Virangadesini532

    9 ай бұрын

    ඔය එකෙක් වත් වැඩක් නෑ 😂

  • @thushanifernando9420
    @thushanifernando94202 жыл бұрын

    Great Leader....Respect you.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ඔබ සිදුකළ මේ වැඩසටහන මම අද දැක්කෙ. ස්තුතියි කැලුම් අයියා එතුමා වැනි ගෞරවනීය මහත්මයකු, රටට ආදරය කරන නායකයකු සමග මේ වැඩ සටහන කළාට. මට මේ වැඩසටහන බලනකොට සතුටක් ඉමහත් වේදනාවක් සහ ආදරයක් දැනුනා සතුටක් දැනුනෙ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ විධායක ජනාධිපතිතුමා. ඉමහත් වේදනාවක් දැනුනෙ ඔබ දෙපල එදා සිටි නිවස අද නැහැ, කෙලෙහිගුණ නොදත් අසත්පුරුෂයන් විසින් එය ගිණි තබා විනාශ කරලා. රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත් ආදරය කළ වටිනා පොත් පත් සියල්ල අළු බවට පත් කරලා. ආදරයක් දැනුනෙ එතුමා වැඩසටහන අවසානයේ කිව්වා මට අවශ්‍ය රට නගා සිටුවීමට එතනයි මගේ සතුට කියලා. අද එතුමා එය සැබෑවක් කරලා. මිය යමින් තිබුණු රටට හුස්ම දීලා නැවතත් ජීවත් කරවනවා. අද එතුමගෙ උපන් දිනය. ඉතිං ගෞරවනීය ජනාධිපතිතුමනි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අපි ඔබට බොහොමයක්ම ආදරෙයි. එතුමාට උපන් දින සුබ පැතුම් එක් කළ කැලුම් අයියගෙ සොඳුරු හදවතටත් ආදරෙයි.

  • @anthony-rb9sm
    @anthony-rb9sm2 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ මැතිදුනි ඔබට මගේ ආචාරය 🙏

  • @milmil8386

    @milmil8386

    2 жыл бұрын

    Banku hora, passa dore thanathuratada archrya karanne?? Nodakin thucha, kade yana, vahallu

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    11 ай бұрын

    ​@@milmil8386කුහක අවස්තාවාදී ලප අනුරගෙ ජෙප්පො 😅

  • @livebalance8334
    @livebalance83342 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ කියන්නේ ලේසි පහසු legend කෙනෙක් නෙමෙයි .කවදාවත් වයසට නොයන ඇවිදින පුස්තකාලය යක් .ලෝකය ඉදිරියේ නැවෙන් නේ නැතුව face කරපු චරිතයක් හදවතින් ම රාජකීය පොරක් .

  • @chrishanthiperera7797
    @chrishanthiperera77972 жыл бұрын

    ඉතාම ගෞරවයෙන් වැඩ සහටහන මෙහෙයයාවා අහගෙන ඉන්න ආසයි..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට පුලුවන් නම් මේ වීඩියෝ ශෙයාර් කරන්න 🙏

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    2 жыл бұрын

    බලන්න කැලුම් ව්ජේසූරිය ගේ හැදියාව ඉතා respectfully මෙහෙය වන හැටි !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    @@pradeepaatapattu1317 බොහොම පිං ප්‍රදීප්

  • @virajihalagamage6094
    @virajihalagamage60942 жыл бұрын

    මංගල සමරවීරයන් වීඩියෝව අවසානයේ මතක් කිරීම අගයකොට සලකනවා වගේම ඔහුගේ නික්මයෑම හිතට ඉමහත් කනගාටුවක් !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐🙏

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena47642 жыл бұрын

    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමණි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏

  • @malidanial1517
    @malidanial15172 жыл бұрын

    ඔබ තුමාගේ වටිනා කම ගැන මිනිස්සුන්ට තේරුම් yai මේ පොලෝ thalen නික්ම ගිය daka

  • @vinnimsurajcha
    @vinnimsurajcha2 жыл бұрын

    So far so best ever discussion .thanks for that

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much If possible please share this video

  • @elishavanderwall4651
    @elishavanderwall4651 Жыл бұрын

    A brilliant programme with a true erudite!Well done Kelum!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thanks a lot

  • @vihangarahal6912
    @vihangarahal6912 Жыл бұрын

    ලංකාවට වටින කෙනෙක් මෙතුමා. මෙතුමා රටේ බොහෝ දේවල් කල කෙනෙක් එත් අවසනාවට පල ප්‍රයොජන ගත්තෙ වෙන අය . මෙතුම හැමදාම එතුමගෙ දැනුමත් එක්ක පසුබහින්න වුන එක තමා වුනේ. රටට වටින බුද්ධිමත් නායකයෙක් දීර්ගායුස ,,

  • @jasonjames622

    @jasonjames622

    Жыл бұрын

    💚💚💚 Thank you So Much for Kind Words about Visionary Leader

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde81012 жыл бұрын

    One of the calm great personality.I don't follow his political leadership.But he is mature gentlemen.Respect during crisis his return and facing all challenges as responsible leader. Good bless you and may triple gem bless you Sir.Thank you Kalm wijesooriya for lovely discussion.

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අම්මේ කැළුම් අය්යෙ ..surprise කරනව කියල මෙහෙමත් surprise කරනවද...හිතුනෙවත් නැහැ මෙතුමා කියල නම්..😁😁👍👍👍❤❤❤❤

  • @pramilawarnasuriya123

    @pramilawarnasuriya123

    2 жыл бұрын

    Kelum ayya kiynne koyi taram watina kenekda neda c nangi

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂😂 ඇත්තද නංගී

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🙏🙏🙏💐

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Жыл бұрын

    අද එතුමාට සවභාවධර්යෙන් හරි සාධාරණත්වය ඉෂ්ඨ සිද්ධ වෙලා තියෙනවා මම මෙහෙම කිව්වොත් එතුමාට කරන ලද අපහාස උපහාස වලට හොද පිලිතුරක් ලැබිලා තියෙනවා ඉතින් මහජනතාව වශයෙන් ⁣සතුටක් ලබනවා මෙි රටෙි ජනතාව එතුමා ජනාධිපති කලේ නැහැ නේ මිනිස්සුන් ආකර්ෂණීය වුනේ හොරැන්ට නේ එමනිසා මම හිතනවා දෛවය යෝගයකින් හෝ එතුමා ජනාධිපති පුටුවට ඔසවා තබා තියෙනවා ඉතින් ප්‍රාර්ථනා කරනවා මෙි රට දියුණුවෙන් දියුණුවට පත්කිරීමට එතුමාට ශක්තිය ධෛර්ය ලැබෙිවායි ප්‍රාර්ථනා කරමි !!!!💅💅💅💅 🙏🙏🙏🙏

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe66682 жыл бұрын

    Thanks Kalum you’re always great 👍🏼. Doing great. Nice piece of work.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you do much Dushani

  • @ramyarajapakshe6970
    @ramyarajapakshe6970 Жыл бұрын

    තෙරැවන් සරණනයි ජනාධිපති තැමනි ඔබට

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara87002 жыл бұрын

    රනිල් කියන දේවල් අපේ බහුතරයක් මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👌👌💐

  • @nilminimunasinghe6043

    @nilminimunasinghe6043

    2 жыл бұрын

    ඒක තමයි ඇත්තම කතාව . මේ මනුස්සයගෙ දැනුමෙන් අපේ රට කොයිතරම් ලස්සනට ගොඩනගා ගන්න තිබුනද? මම දකින්න රටේ මිනිසුන්ගේ අවාසනාවකට ඒ උගත් කම් වලින් අපේ රටට මෙතුමාගේ දැනුම ප්‍රයෝජනයට ගන්න බැරි උනාදෝ කියල . එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා .

  • @nilminimunasinghe6043

    @nilminimunasinghe6043

    2 жыл бұрын

    කැලුම් අය්යට ස්තුතියි . මෙතුමා වැඩසටහනට සම්බන්ධ කරගත්තට.

  • @kamanimanju4311
    @kamanimanju43112 жыл бұрын

    Ranil sir watinakama..minissu Dana ganna Kota sir apita nathi wela tiyae. Mata na mage life eke dakka ugath nirahankarama charithayak..❤️.. Mama pin karala tibuna sirwa dakkala Katha karanna..Ruwanwella election wedata awama.

  • @SKGGG
    @SKGGG2 жыл бұрын

    I’ve said this before and I’ll say it again, you’re a fantastic interviewer/host, Kalum. I thoroughly enjoyed this interview. Please interview Ranil Wickramasinghe’s wife Maithree Wickramasinghe, Iranganie Serasinghe and Chandrika Bandaranaike. All the best, Kalum.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind words. 🙏💐 You made my day

  • @nalakadissanayake5535

    @nalakadissanayake5535

    2 жыл бұрын

    @@kalumwijesooriya also do please invite Sunethra Bandaranaike for discussion

  • @ThePushpamali
    @ThePushpamali2 жыл бұрын

    A Gentleman ..... 👍 One of the best conversations I watched....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @ThePushpamali

    @ThePushpamali

    2 жыл бұрын

    @@kalumwijesooriya you are most welcome 💐

  • @solomonperera9479
    @solomonperera94792 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ නම් ඒ නිහතමානී මිනිසාගේ අවංක වගෙම සරල භාවිතය කොතරම් අගනේද ?

  • @r.pisuru3982
    @r.pisuru39822 жыл бұрын

    මම දේශපාලනිකව වැඩි කැමැත්තක් නොතිබුනාට රනිල් කියන්නෙ ඇත්තටම ""ඇවිදින පුස්තකාලයක්"".......🤝🤟

  • @kalanadesilva9425

    @kalanadesilva9425

    2 жыл бұрын

    Ane bn gon talk nodi hithapan, innakan balu wada karala karala, Ravi Karunnayaka wage horu araksha karana oya pusthakala wala athi wade mokak da? Ubata wadakuth na ratata wadakuth na! Oya pusthakala hodai gini thiyala danna. Anika mokak da muta awidina pusthakalayak kiyanne? Mokak da mu karapu de? facts monawada nikan kiyanawata kiyanna epa machan

  • @r.pisuru3982

    @r.pisuru3982

    2 жыл бұрын

    @@kalanadesilva9425 මම කියල තියෙන දේ ගැන තේරුම්ගන්න බැරි උබ වගෙ එවුන්ට අනුකම්පා හැර වෙන දෙයක් නම් නැත.😂🤝

  • @kalanadesilva9425

    @kalanadesilva9425

    2 жыл бұрын

    @@r.pisuru3982 Uba wage ewn therum aran ratata wela thiyenne! Uba thawa anukampa Kora Kora inna gaman thamatath anukampa Kora ganin! Jaya wewa ubata

  • @r.pisuru3982

    @r.pisuru3982

    2 жыл бұрын

    @@kalanadesilva9425 same to u bn 🤟😅

  • @wemblyratnayake
    @wemblyratnayake2 жыл бұрын

    Straight forward person

  • @ratatv2921
    @ratatv29212 жыл бұрын

    වයසට නොයන දෙපොලක් ..😁😁😁❤❤❤👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂💐

  • @anushagunasekera
    @anushagunasekera2 жыл бұрын

    වැඩසටහනේ ආකෘතිය ඉතාමත් උපක්‍රමශීලීව කැලුම් රැකගෙන තියෙනවා. ඒක ඔබතුමාගේ දක්ෂතාවය. පරිණත දේශපාලන නායකත්වය, ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයකු වීම නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මං ගෞරව කරනවා. අන්තිම වචන ටික ගොඩක් ලස්සනයි. "රට හොඳ කාලයක් එනවා නම්, මටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්." අපි හැමෝගෙම පැතුමත් ඒකම තමයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අනූශා මේ ආදරනීය අගයීමට තෙරුවන් සරණයි 💐💐💐

  • @lahiruishara2006
    @lahiruishara20062 жыл бұрын

    හරිම ආකර්ෂණීය කට හඩක් කැලුම් අයියගෙ.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං ලහිරු

  • @jeewansenanayake9219
    @jeewansenanayake92192 жыл бұрын

    බොහොම ඉස්තුතිවි මෙ වගෙ කෘතහස්ත පුද්ගලයෙක් සමග සාකච්චාවක් කලාට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🙏💐💐💐

  • @dilzmusic9336
    @dilzmusic93362 жыл бұрын

    ආර්ථික විද්වතෙක්❤🔥 අපේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කෙනෙක්...ආර්ථික උපදේශකයෙක් විදියට හරි වැඩ කරන්න පුලුවන් උනානම්😍😍👌

  • @Esum11123
    @Esum111232 жыл бұрын

    මෙරට දේශපාලන සංස්කෘතිය අතිශයින්ම පිළිකුල් කලත් රටේ අවාසනාවට නිසි තැන නිසි කලට නොලැබුන දැක්මක් ඇති පිරිපුන් මිනිසෙක් ලෙස මෙතුමා හදුනාගත හැකියි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👍👍💐💐💐

  • @ghdgfjbhgkjfjg

    @ghdgfjbhgkjfjg

    2 жыл бұрын

    Aniwaryhen

  • @Liberalist12345
    @Liberalist1234511 күн бұрын

    මගේ ප්‍රියතම ශ්‍රී ලංකිකයා... මගේ පරමාදර්ශී චරිතය.... ඔහු ව අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයකුට ගත හැකි ආදර්ශ අපමනය.. දිර්ගායු වේවා රනිල් මැතිතුමාට❤❤❤❤❤❤..කටපුරා අති ගරු කිව යුතු උතුම් මිනිසෙකි ජනාධිපති අති ගරු රනිල් වික්‍රමසිංහ ..... චිරං ජයතු!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 күн бұрын

    💐

  • @thusharabandula8584
    @thusharabandula85842 жыл бұрын

    රනිල් හොරෙක් නෙමයි කිසිමදිනක. එය ඔහු ගේ මුහුනේ න් කිව හැක.

  • @user-pi9vq5fe3y
    @user-pi9vq5fe3y Жыл бұрын

    ලංකාවට සැබැවින්ම ආදරය කරන දක්ෂ බුද්ධිමත් දර්ශනයක් තිබෙන මනුස්සයා

  • @sanjubandara305
    @sanjubandara3052 жыл бұрын

    Waaaaaaaahhhhhh what a great discussion ,,,,superb kalum aiya,,,,plz invite mrs wickramasinhe also,,,, she is my inspiration ,,,, ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much Sajini

  • @nilanimunasinghe6631
    @nilanimunasinghe66312 жыл бұрын

    හොඳ වැඩකාරයෙක් නමුත් නූගත් මිනිස්සු කැමති රාජපක්ෂලා වගේ බයිලා කාරයන්ට මෙයා කරපු එක වැරැද්දක් තමයි හිරේ දැමිය යුතු මිනිසුන්ව ගිරේට නොදැනීම නිසා ලකුණු දාගෙන මේ මිනිහට මට ගැහුවා

  • @vimukthikumara1419

    @vimukthikumara1419

    Жыл бұрын

    මෙයා කැමතිත් රාජපක්ෂ බයිලා කාරයන්ට කියලා දැන් වත් තේරෙන්නෙ නැද්ද ? 😁

  • @sheni6004
    @sheni60042 жыл бұрын

    මෙතුමාගේ දේශපාලනය ගැන නම් මං දන්නෑ....හැබැයි මෙතුමා මම කැමතිම පුද්ගලයෙක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anandakumara2595

    @anandakumara2595

    2 жыл бұрын

    2015,GATTA GHAMAN MAHA BANKUWATAMAI DUNNEA WEADEA.🐺

  • @theekshanajayalath
    @theekshanajayalath2 жыл бұрын

    මෙතුමා ගැන බොහෝමයක් කතා විවිද දේශපාලුවන් ගොතලා සමාජ ගතකරපු කතා වේ. ඒ එතුමගෙ චරිතය ඝාතනය කිරීමට හා රටේ ජනතාවට මෙතුම පිලිබදව වැරදි වැටහීම් ඇති කිරීමටයි. ඔබතුමාගේ මෙම කතාබහ එවැනි වැරදි වැටහීම් නැති කරදැමීමට හොද පිටුවහලක්.👍👍👍👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @geethasenarathne2504

    @geethasenarathne2504

    Жыл бұрын

    මමත් ඉතාම ගරු කරන රට වෙනුවෙන් බොහෝ සේවය කළ නායකයෙක් .මාධ්‍ය මගින් විනාශ කල චරිතයක් .අද තරුණ පරපුර දන්නෙත් නෑ එතුමා ගැන

  • @anndesilva7714
    @anndesilva77142 жыл бұрын

    Thanks a lot Kalum for this wonderful interview with this visionary leader!! Hope to see more interviews with educated and talented politicians in future!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure

  • @C424c424
    @C424c4242 жыл бұрын

    මට මතකයි සිකුර අය්ය program එකට ඇවිත් කිව්වෙ කැමතිම පුද්ගලය කව්ද කියල ඇහැව්වම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියල ..😁😁😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂👍👍👍

  • @pushpadassanayake3207
    @pushpadassanayake32072 жыл бұрын

    Excellent presentation Buddy Keep it up 👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐💐💐

  • @judevictoria1625
    @judevictoria1625 Жыл бұрын

    Excellent President 🙏❤🙏

  • @roshmisathsarani1996
    @roshmisathsarani19962 жыл бұрын

    ඇත්තමයි මම හරිම ආදරේ චරිතයක්. මේ වගේ අයගෙන් වැඩ ගන්නෙ නෑ. ඔය වගේ සැගව්නු අය කොච්චරනම් වැදගත් අය ඇතිද

  • @ifthi.opinion
    @ifthi.opinion2 жыл бұрын

    Very good interview. I wish you never entered politics Mr. Ranil Wickramasinghe. Coz you are a wonderful human being, educated, well mannered, well read, a person with immense experience in life. Politics corrupted you I would say or may be the people in this country never understood your politics. But I would always like to see you as a gentleman who I respected from my childhood. Wishing you all the very best in future endeavours Mr. Ranil Wickramasinghe.🙏 Thank you very much Kalum ayya for having this interview with Mr. Ranil Wickramasinghe. ..coz I came to know quite a lot about his personal life.🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much dear Nangi Appreciate very much your kind words 💐💐

  • @kamalwijayantha
    @kamalwijayantha5 ай бұрын

    අද මම මේ වැඩ සටහන බලනකොට එතුමා ජනාධිපති... ඇත්තටම එතුමා අගමැති කාලේ කවදාවත් වැඩක් කරන්න බලතල තිබුනේ නෑ. ඕං දැන් විධායක බලතල ලෙසටම මෙහෙයවකවා...❤ කොන්ද පන ඇති ජනපති❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    💐💐💐💐

  • @whitewaves5381
    @whitewaves53812 жыл бұрын

    කැලුම් මහත්මයා මේ තරම් ලස්සනට තරුන විදිහට ඉන්න එදිනෙදා ගන්න ආහාර පාන,රහස් ආලේපන,ඖශධ වර්ග ගැනත් වැඩසටහනක් කරමුද.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂😂 හපොයි දෙවියනේ

  • @srikanthidias2306

    @srikanthidias2306

    2 жыл бұрын

    එක නම් ඇත්ත මම පොඩි කාලෙ දැකපු විදියටම එ.ලස්සනම තියෙනවා

  • @chulosanadulanjalee1807

    @chulosanadulanjalee1807

    2 жыл бұрын

    කරමු නේද?

  • @jolycell7772

    @jolycell7772

    2 жыл бұрын

    Obha tumata eswah katawa wdinnam epa🙏🙏

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi25352 жыл бұрын

    ලන්කාවේ ඉන්න එක නායකයෙකුට පුලුවන්ද මෙහෙම වැදගත් විදියට කතා කරන්න

  • @cheezzslize39

    @cheezzslize39

    9 ай бұрын

    වැදගත්කම දැන් රෙද්ද පල්ලෙන් බේරිලා ඉවරයි

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal40752 жыл бұрын

    දීර්ඝ ආයුශ ලැබේවා ..🙏❤️

  • @champikahasi
    @champikahasi2 жыл бұрын

    👍🏻🇬🇧 great program

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thanks a lot If possible please share

  • @user-zl9wc8oz5h
    @user-zl9wc8oz5h3 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි .දීර්ඝායුශම ලැබේවා .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    💐

  • @mauricedemel6142
    @mauricedemel61422 жыл бұрын

    Anyway, he is a good politicien.(We need him).

Келесі