අම්මා මතක් වෙලා හිතින් අඩපු වාර අනන්තයි, චාමර වීරසිංහට ඒ දේවල් ලැබෙන්නේ එයා පෙර කරපු පිං වලට Chamika

#lahirumudalige #chamaraweerasinghe #chamikasirimanna
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 109

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan8724 ай бұрын

    ගායකයෙකුට එහා ගිය , යහපත සමාජයකට අවශ්‍ය පුද්ගලයෙක් .ඔබට ජයම වේවා.💗🧡💛💚💜️💖💙👍

  • @anjaleefernando7266
    @anjaleefernando72664 ай бұрын

    චින්තනය තුලින් ඔබ හුගක් වෙනස් වෙලා.ආදරණිය චරිතයක් ඔබ. එදාට වඩා ඔබ අද ගොඩාක් වෙනස් වෙලා. සුභ පතනවා 💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪 තෙරුවන් සරණයි .

  • @ThiliMesha
    @ThiliMesha4 ай бұрын

    ඉස්සර අහපු ආසම සින්දු ❤ මේ ලගකදි ඉදන් ආය අහන්න ගත්ත.ආසම ගායකයෙක්

  • @indikapradeep9031
    @indikapradeep90314 ай бұрын

    මගේ ප්ලේ ලිස්ට් එකේ ආසම සින්දුවල අයිතිකාරයෙක්... පුදුම විදිහට දැනෙන තනු,හඩවල්,පද බිහිකරපු යුගයක් 🥺🤎 සංසාර සිහිනයේ ආසම සින්දුව🎉

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g4 ай бұрын

    නිහතමානී ගායකයා චාමික සිරිමාන්න ජයවේවා ඔබට..❤❤

  • @sanjayasandya1391
    @sanjayasandya13914 ай бұрын

    අම්මෝ ඒ දවස් වල මේ කටහඩ මේ සිංදු නම් පිස්සුවක් දැනටත් ඒ ගීත වලට එදා වගේම ආදරෙයි. ඔබට අපි හැමදාමත් ආදරෙයි චාමික😍

  • @chandirathnayake5404
    @chandirathnayake54044 ай бұрын

    මම ගොඩාක් කැමති ගායකයෙක් ඔබ ...... ඒ ගීත , ඒ හඬ හැමදාමත් හදවතේ ලැගුම් ගන්නවා..... එතරම්ම හිත් පතුලේ ම රැඳෙන මියුරු ගීතයන් එක්කාසුවක් ....... ඒ වගේම ලයාන්විත හඬක්..... ❤❤❤ ස්තුතියි ........ ! ඔබට ජය සැප සතුට හා සුවය ම වේවා .....👍 තිසරණ සරණයි ...... ළහිරු ඔබටත් බොහොම ස්තුතියි අපි කැමති , අපේ ආදරණීය චාමික සමගින් මෙසේ පිළිසඳරේ යෙදුණාට.......❤❤❤ ඔබටත් ජය සැප සතුට සුවය ම වේවා ...... තිසරණ සරණයි ළහිරු .....! ඒවගේම රටම ආදරය කරන අපේ චාමර වීරසිංහයන්ට උතුම් බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් ඉක්මන් පූර්ණ නිරෝගී සුව ලැබේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි ....... ❤️🙏❤️🙏❤️🙏 ....... මේ සටහන ඉතාලියේ , කෝමෝ නගරයෙන් ........ 🇮🇹 🇮🇹 🇮🇹 ...! Buona Fortuna Ciamica ..... ! ✌️

  • @lahiruridmal3173
    @lahiruridmal31734 ай бұрын

    චාමික සිරිමාන්න කියන්නෙ ආසම හඩක් ❤ අපෙ කළුතර කොල්ලෙක් ❤

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne71604 ай бұрын

    ආසම ගායකයන් අත⁣රෙ ඉන්න කෙනෙක්. හොඳ ගමනක් යන්න ලැබේවා.!!!! තෙරුවන් සරණයි.!!!! ලහිරු මල්ලි ඔයාටත් සුබ පතනව.!!!!!!!

  • @SIN69252
    @SIN692524 ай бұрын

    මට මතකේ විදියට සිරස සුපර් ස්ටාර් අවසන් 48 හෝ 24 ආවා....ගිටාර් එකක් දාගෙන ආවෙ..පැන මඩ කඩිති වැව් තාවුලු සින්දුව කිව්ව...මතකයි අද වගේ...ඒ වගේ තැනකින් කැපිලා සුපර්ස්ටාර් උන කෙනාටත් කලින්.. අපි වෙන් වෙන තරමට,මගේ දුප්පත් ඇස් දෙක,ආයේ එන්න පන මාගේ...,මේ අන්ධකාරයේ,සමාවෙලා මට කියන්න,සද රැජිනියේ,,සන්සාර සිහිනයේ....මතක හිටින පවතින නිර්මාන ගොඩක් කරා...හදවතින්ම ආදරේ කරපු සහ කරන කලාකරුවෙක්...ජයවේවා චාමික අයියේ ඔයා මාරම මෝටිවේශන් එකක්......❤🫰

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya4 ай бұрын

    ආසම ගායකයෙක්❤

  • @milhanmilhan4486
    @milhanmilhan44864 ай бұрын

    මන් ආසම කොල්ලෙක්...❤❤❤

  • @manelmorris4785
    @manelmorris47854 ай бұрын

    ඔබ සිරස superstar වේ‍දිකාවේ‍ දැක්කදා ඉදලම මම ඔබටත් ඔබේ‍ ගායනයටත් හරි කැමතියි එදා කුරැණැගල npp වේ‍දිකාවේ‍ දුටුවාම එ කැමත්ත ආදරය තවත් වැඩි උනා පුතා තෙරැවණ් සරණයි ජිවිතයෙ හැම පැතුමක්ම ඉටුවේ‍වා ❤❤

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama49854 ай бұрын

    මම ආසම ගායකයෙක්

  • @user-hz1gp5dm9u
    @user-hz1gp5dm9u4 ай бұрын

    ආසම සිංදු ටිකක් ආසම ගායකයෙක් ❤️❤️❤️

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi75054 ай бұрын

    පිට රට ජීවිතේ ගැන සහලෝලම ඇත්තක් ඇහුනා . ජය වේවා දෙන්නටම ❤

  • @sumithsambathwa4708

    @sumithsambathwa4708

    4 ай бұрын

    Ou neda API mehe idan owa baladdi thamai danenne oya koheda inne

  • @sumithsambathwa4708

    @sumithsambathwa4708

    3 ай бұрын

    Hello kohomada hodinda

  • @sumithsambathwa4708

    @sumithsambathwa4708

    3 ай бұрын

    Hmmmm

  • @dineshkumara8098
    @dineshkumara80984 ай бұрын

    ඇත්තටම එදත් අදත් චාමික සිරිමාන්න ආදර්ණීය සුපිරි ගායන ශිල්පියා ට මං ගොඩාක් කැමතී❤

  • @umesh1339
    @umesh13394 ай бұрын

    ඒක පුදුම කටහඬක්. ආදරෙයි එකෙන්ම.❤

  • @kasunlakshan7977
    @kasunlakshan79774 ай бұрын

    Chamara gena katha karana නිසයි beliwe👍👍

  • @chandimalchandimal486
    @chandimalchandimal4864 ай бұрын

    හරිම ආදරේ කරන ගායකයෙක්❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si4 ай бұрын

    චාමික ❤❤❤❤..🌷🌷🌷🥰🥰🥰🇱🇰🇸🇬

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe14964 ай бұрын

    Godak nihathamani gayakayek . Godak adarei mallio ❤❤❤❤

  • @viragigulavita3620
    @viragigulavita36204 ай бұрын

    ආසම ගායකයේක්❤❤❤❤

  • @sumithsambathwa4708

    @sumithsambathwa4708

    4 ай бұрын

    Ou neda kohomada ithin oya hodinda

  • @dakshikawijerathne939
    @dakshikawijerathne9394 ай бұрын

    ඡන්දය ලබා දීමට නැවත එන්න... ❤

  • @yvonnethomas380
    @yvonnethomas3804 ай бұрын

    Good singer ...🌹lots gods blessings always 🙏

  • @user-rd1rz8hb7h
    @user-rd1rz8hb7h4 ай бұрын

    ඉතාලියේ කොහෙද ඉන්නේ අසයි හම්බවෙලා කතාකරන්න සින්දු අහන්න නෙවෙයි ❤

  • @kasunmax8130

    @kasunmax8130

    4 ай бұрын

    වකපුට හංදියේ

  • @user-rd1rz8hb7h

    @user-rd1rz8hb7h

    4 ай бұрын

    @@kasunmax8130 okඹයාත් චතනද ඉන්නේ දන්නේ නැති හින්දා අහන්නේ ගදයිද

  • @Justicetosrilanka
    @Justicetosrilanka4 ай бұрын

    I like this singer and his thoughts

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz4 ай бұрын

    Ubata Adarei 🇱🇰♥️🌹🌹🌹💪👍

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha19704 ай бұрын

    Love your songs wish you luck !!!

  • @padmasiribandara3817
    @padmasiribandara38174 ай бұрын

    මාරම විරහ වේදනාවේ හඩක් ....මේ අන්දකාරේ..මමකැමතිම ගීතය ඒ වගේම දේශපාලන මොකක් උනත් npp වේදිකාවට නැග්ග එකත් සතුටුයි....

  • @user-yl2zx3ig4w
    @user-yl2zx3ig4w4 ай бұрын

    Mama asama gayakayek❤❤❤

  • @user-ou6hz7gd7c
    @user-ou6hz7gd7c4 ай бұрын

    ආසම ගායකයා❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara16144 ай бұрын

    Oba hithana pathana widiyata mamath hithana awastha one tharam tinawa. Dawasin dawasa jiwithe kiyawana widiya gena sathutui. Ohuta hoda sense ekak understand ekak tiyenw life eka gena. Ekai man me interview eken gatte. Philosophical widiyata hithana eka gena sathutui. Godak minissu ehema hithanwam lankawe mechchara prashna nethi wei. . Love your every songs. Best of luck ❤❤❤

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72044 ай бұрын

    අම්මෝ මෙයාගේ විස්තර දැන ගත්තෙ අදනේ මෙච්චර කාලයක් කොහේද කියලා හිතුවා

  • @hiruninimansa8681
    @hiruninimansa86814 ай бұрын

    Asama gayakayek ❤podi kale idanma ❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna20393 ай бұрын

    Chamikage kathawa සම්පූර්ණ ඇත්ත ඉතාලිය gana කියපු 👍

  • @reemkarunarathna2278
    @reemkarunarathna22784 ай бұрын

    Asama ❤asai .....asama song eyage ❤

  • @user-dr2gi1ew5d
    @user-dr2gi1ew5d4 ай бұрын

    🌹🌹අැත්තටම අාදරෙයි🌹🌹

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana18944 ай бұрын

    ජයවේවා

  • @kumara2619
    @kumara26194 ай бұрын

    ❤❤❤❤ patta machan ube adahas valata garu karanava. Mamath ithali. Jaya weva ❤❤❤❤❤❤patta

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj4 ай бұрын

    චාමික ❤❤❤❤❤❤❤❤❤❤චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandhinichandhini6090
    @chandhinichandhini60904 ай бұрын

    Nihathamani ahinsaka wadagath kenek ❤

  • @chamareesenaratne2450
    @chamareesenaratne24504 ай бұрын

    Thank you for bringing Chamika to the program!

  • @HalifaxTintPlus
    @HalifaxTintPlus4 ай бұрын

    Udawadiya maru.. voice 👍

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi4 ай бұрын

    අයියේ චරිත අතලගේ ව ගේන්න කෝ ❤

  • @drannesley
    @drannesley4 ай бұрын

    Chamika met you at 20th Dec 2019 at Vienna airport. ..... I took a photo also. We were visiting from Australia.

  • @n.n.8402
    @n.n.84024 ай бұрын

    අනේ මෙයාව මෙහෙම හරි දකින්න ලැබුණ එක හොදයි

  • @user-kg5yl4vg6d
    @user-kg5yl4vg6d3 ай бұрын

    Patta Aiyya oya atta ma Kiwa Hama dema mat italiye inne❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali87384 ай бұрын

    Asama Gayakayek❤❤❤❤❤❤

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg3 ай бұрын

    බුදු සරනයි ඔයාට

  • @nalinchandran8241
    @nalinchandran82414 ай бұрын

    ❤❤❤

  • @slguitarists5011
    @slguitarists50114 ай бұрын

    💪💪💪

  • @outdooractivities1179
    @outdooractivities11794 ай бұрын

    💪🖤

  • @charindualwis2217
    @charindualwis22174 ай бұрын

    👍🏾

  • @sachindunimsara4462
    @sachindunimsara44624 ай бұрын

    🤗❤️

  • @kalananimalka7326
    @kalananimalka73264 ай бұрын

    පණක්❤

  • @rusiruakalanka470
    @rusiruakalanka4704 ай бұрын

    ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද මාර අද්දැකීම් ගොන්නක් ....ඇත්තටම interview එක මරෑ ❤️

  • @samithgamage503
    @samithgamage5034 ай бұрын

  • @kesharasanjeewa8028
    @kesharasanjeewa80284 ай бұрын

    Chamika ❤️

  • @heshanibimanya6599
    @heshanibimanya65994 ай бұрын

    ❤❤

  • @chandrikdesilva3688
    @chandrikdesilva36884 ай бұрын

    ❤❤❤👍🇱🇰

  • @granjani929
    @granjani9294 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @thetraveller4146
    @thetraveller41464 ай бұрын

    අයෙ ඕස්ට්‍රේලියා ගියොත් උදය ශ්‍රී එක්ක වීඩියෝ එකක් කරන්න

  • @dilshanmusic8845

    @dilshanmusic8845

    4 ай бұрын

    Aniwaryenma. Centigradz pawathune udaya sri nisa. Ishan udayashri susanyogaya.

  • @thetraveller4146

    @thetraveller4146

    4 ай бұрын

    @@dilshanmusic8845 like comment කරල මේ කමෙන්ට් එක උඩටගන්න ළහිරුට පේන්න

  • @nularaheilini5387
    @nularaheilini53874 ай бұрын

    ❤🧡💛

  • @dulanidinushka6868
    @dulanidinushka68684 ай бұрын

    ❤❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig82224 ай бұрын

    Jaya Wewa ❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51984 ай бұрын

    ❤🎉🎉🎉🇮🇪

  • @amiladaya4863
    @amiladaya48634 ай бұрын

    Bandu river inn eke gatta athl Patt

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez4 ай бұрын

    මට හිතෙන්නේ අවබෝධයෙන් ගෙනියන්න උත්සාහ කරන කෙනෙක්

  • @susanthasampath8055
    @susanthasampath80554 ай бұрын

    හිතවත් ලහිරු ඔබේ මේ TV චැනල් එකට මේ වගේ PROGRAM එකකට ප්‍රවීණ නිවේදක ශ්‍රී FM එකේ හිටපු සුරාජ් පනාගොඩ අයියාවත් ගෙන්වලා මේ වගේ PROGRAM එකක් කරන්න.

  • @SubashiKaluarachchi-rj7ky
    @SubashiKaluarachchi-rj7ky4 ай бұрын

    Oya

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm4 ай бұрын

    කුරුණෑගලදි මල්ලිව දැක්කා n p p වේදිකාවෙ.දැකීම සතුටක්.ජයවේවා.

  • @sheelasenathilaka7863

    @sheelasenathilaka7863

    4 ай бұрын

    godak kalakin dakke math kaluthara .malli oya aththama kathakaranne wena aya wage nikan boru katha karana oyata malli suba anagathayakma wewa.lahiru mamlli oyatath thank u.

  • @jayanathmahendra

    @jayanathmahendra

    4 ай бұрын

    NPP 😂😂😂

  • @sujithhulugalla3451

    @sujithhulugalla3451

    4 ай бұрын

    Jayawewa NPP 👍

  • @shashiperera6543

    @shashiperera6543

    4 ай бұрын

    ඉස්සර සාටකයොන්ට පුප දුන්නු එවුන් දැන් මාලිමාව ඔලුවෙ තියන් යද්දි පුපෙන් හිනා යන්නෙ😂😂 ගෝටාට රෙදි නැතුව කඩේ ගියපු ගොන්නු 😂

  • @chandhinichandhini6090
    @chandhinichandhini60904 ай бұрын

    Awrudu 40 pasu thamai jeewithe danenne.e kale digu wadi apita 😢

  • @HalifaxTintPlus
    @HalifaxTintPlus4 ай бұрын

    Lamai gena keyapu deta ekanga ne bro .. gihi jeewethaya N pawidi jeewithaya dekak .. but mama ubage fan 👍

  • @user-hy5wv4iv3s
    @user-hy5wv4iv3s3 ай бұрын

    චාමික සිරිමාන්න කියන්නේ අනේ අපි අසම ගයකයා ❤ අපි ආදරේ ට කිවේ කොන්ඩ මල්ලි කියලා එයට විතරයි අපි msg කරේ

  • @nadeeshakelum582
    @nadeeshakelum5824 ай бұрын

    Ai lankawen geye,,enna ona aya ai mahama yanna😢

  • @lahiruridmal3173
    @lahiruridmal31734 ай бұрын

    Tik tok කියන්නෙ මටත් පෙන්න බැරි එකක් කලිං 😂 පස්සෙ තමයි දැනගත්තෙ කොච්චර වටින දෙවල් තියෙනවද කියල හොද❤

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf4 ай бұрын

    Me sinduwk kiynn idapn bro .kalinuth rataina minissu awith wiruwek genawa dan hodata tibunu rata higana ratak una

  • @sunaura132
    @sunaura1324 ай бұрын

    Pera pi walata neme chamarata methena lebenne eya godak lankawapura minissunta hambakaraganna denawa wishes aye band karanna anika thamunge diyunuwa wedi ganak ne kudu karayekne kuduthama ona . Kudda kiyanne uta me loken ona kudu witharai hemadema athaharinawa.rajek unath kuddek nam sapayak

  • @sanjeewaperera4905
    @sanjeewaperera49054 ай бұрын

    NPP❤

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe4 ай бұрын

    ඔළුව ඉදි මුනු කලා කරුවෙක් ....රසිකයන් ගෙ ආදරය තේරුම් ගත්හ ...

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga85154 ай бұрын

    Shihan mihiranga gennannko

  • @nalinchandran8241
    @nalinchandran82414 ай бұрын

    Npp❤❤

  • @jdsnfj1113
    @jdsnfj11134 ай бұрын

    අනුර ජනාධිපති උනොත් රටෙි වෙනසක් වෙයි කියලා හිතනවාද ????

  • @user-sk9ew2le7g

    @user-sk9ew2le7g

    4 ай бұрын

    Ow

  • @xtoxicgamer6150

    @xtoxicgamer6150

    4 ай бұрын

    ​​@@Venura1211 මොනවද බං මේකෙ තව කන්න තියෙන්නෙ 😂 මැදමුලනෙ සක්කිලියො ටිකයි පාර්ලිමේන්තුවෙ ඉන්න අනික් උනුයි කාලා නෙ තියෙන්නෙ 🥲💔

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy85964 ай бұрын

    Me niwedakaya amu pissek. 😬😬😬😬😬😬🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @nheducationsrilanka1829
    @nheducationsrilanka18294 ай бұрын

    maha heenamanekin jeewath wenawa kiyalai mata hithenne.

  • @chandikaroshan2897
    @chandikaroshan28974 ай бұрын

    Sansara sihinaye....

  • @lahiruridmal3173
    @lahiruridmal31734 ай бұрын

    හදවතෙ ගායකයා චාමර වීරසිංහ ❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha65694 ай бұрын

    ❤❤❤

  • @HiruniWandana-rx4wv
    @HiruniWandana-rx4wv4 ай бұрын

  • @ayonipriyanka9269
    @ayonipriyanka92694 ай бұрын

    ❤️❤️❤️

  • @dilinithusharika5975
    @dilinithusharika59754 ай бұрын

    ❤❤❤

  • @vaniradhan7984
    @vaniradhan79844 ай бұрын

    ❤❤❤

  • @kamalpriyashantha769
    @kamalpriyashantha7694 ай бұрын

    ❤❤❤

  • @kumudinimapitiyage1454
    @kumudinimapitiyage14544 ай бұрын

    ❤️❤️❤️

Келесі