Derana 360 | එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ | With Ranil Wickremesinghe

Watch More Video - goo.gl/2QWjSA
#SriLanka #Derana #360 #news #srilanka #live

Пікірлер: 765

  • @dinesh1102
    @dinesh11022 жыл бұрын

    සංඛට තේරෙන්නෙ නැද්ද රාජ්‍ය සේවයට බොරුවට සේවකයෝ පුරවපුහාම උන්ට නිකන් ඉන්නවට පඩි ගෙවන්න ඔ්නෙ මේ රටේ අහිංසක මිනිස්සු කියල... දෙරණට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මිනිස්සු ගන්න පුලුවන්නෙ එහෙනම්...

  • @hotgirlkorean1907

    @hotgirlkorean1907

    2 жыл бұрын

    Delete jayawira io 😛😛😛😛😛

  • @amazingcook1723
    @amazingcook17232 жыл бұрын

    රනිල් වගේ වැදගත් මිනිස්සු මේ වගේ චාටර් මාධ්‍යවේදීන් සමග මොන සාකච්ඡාද.

  • @albamusic1642

    @albamusic1642

    2 жыл бұрын

    Aniwaryen

  • @ivongurusinghe9505

    @ivongurusinghe9505

    2 жыл бұрын

    77 පස්සේ රට ආගාතයට ගෙනයන්න ප්‍රමුකතාවයක් ගත් නායකයෙක් බව හුදෙක් මහජනතාව දනී

  • @thilankasanjeewa1644
    @thilankasanjeewa16442 жыл бұрын

    රනිල්ව පරද්දලා,,, රාජපක්ෂලාව දිනෝලා,,,, මහාජනතාව වන අපි දිනුම්ද,, රනිල් පරාද උනාද

  • @sandunj1981
    @sandunj19812 жыл бұрын

    පව් දෙරණ. රෙදි හෝදන්න ගිහින් රෙදි ගලව ගත්තා..

  • @wayanthisanjeewanimuhandir838
    @wayanthisanjeewanimuhandir8382 жыл бұрын

    මේ රටට වුන විපතට මුදලට ගැති වුන මෙි මාධ්‍ය හොරැ වගකිව යුතුයි. රන විරැවො විකුනන් කන මාධඨ . සමහර මාධ්‍ය රනවිරැවොා ගෙනත් වැඩසටහන් කරනව. නමුත් ඹවුන් රනවිරුවන් වෙනුවෙන් ඒ වැඩසටහනට ⁣එනආදායම පරිත්‍යාග කරානම් ඹවුන් ග⁣ෙ සුබ සාධනය වෙනුවෙන් දෙන්න.

  • @nirupikananayakkara5644
    @nirupikananayakkara56442 жыл бұрын

    ඔබ වැනි මද්‍ය ය කරුවන් ටිකක් එකතුවෙලා විනාස කරපු මේ රට දැන්වත් සත්‍යය ජනතාවට දෙන්න එවිට මේ රටේ දරුවන්ට අනාගතයක් තියේවි. මේවගේ දැනුම් තේරුම් තියෙන අය තමයි මේ රටට අවශ්‍ය. සත්‍යය කවදා හෝ ජය ගන්නව

  • @eigochat

    @eigochat

    2 жыл бұрын

    Well said Madam !!!

  • @JustCrazy.0_o

    @JustCrazy.0_o

    2 жыл бұрын

    @@onthelinewithyou 😆

  • @mahinda105

    @mahinda105

    2 жыл бұрын

    ;) කතා කියන කොට නම් මාරම වැඩ කාරෙක්. දක්ශකම කොච්චරද කියනවනම් 5.6% තිබ්බ ආර්තික වර්දනවේගය අවු. 5 න් 2.6% බස්සල තමයි රට දියුනු කලේ. ආර්තික වර්දන වේගය කියානෙ මොකද්ද කියල තේරුම් ගන්න බැරි අය ගොනාට අන්දන්න නම් රනිල් මහත්තයා නියමයි.

  • @pradeepgamage7964

    @pradeepgamage7964

    2 жыл бұрын

    Another TROJAN horse to bring back

  • @prabashmendis8290
    @prabashmendis82902 жыл бұрын

    ඔබ තමයි අප දැකපු කෘතහස්ත දෙශපාලකයා

  • @damayanthawijeyesekera9021
    @damayanthawijeyesekera90212 жыл бұрын

    ශ්‍රි ලංකා ජනතාවට ගරු ඔබ තුමාගේ විශන් එක තේරෙනනේ නැහැ.බොරුකාරයන්ට තමයි කැමති.

  • @ravindupeiris1476
    @ravindupeiris14762 жыл бұрын

    I voted against him.but now realised he is the leader we want. So futuristic.

  • @janindugalagama3283

    @janindugalagama3283

    2 жыл бұрын

    Next time please vote for 🐘

  • @fowzifowz32

    @fowzifowz32

    2 жыл бұрын

    Come Ahead n support for Mr R W

  • @tktk5578
    @tktk55782 жыл бұрын

    රනිල් අමාරුවෙ දාන්න නම් තව ටිකක් ඉගෙනගෙන එන්න වෙයි..😂😂😛😛

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    Ai huththo ki parak chanda paradunada ...aran dunna hama wathawema illan kawa .. amaruwe damme pakse ....😆

  • @dhinuthsilva9312

    @dhinuthsilva9312

    2 жыл бұрын

    @@ruwanchinthaka9483 භාශාවෙන් තේරෙනව

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    2 жыл бұрын

    Dollar in 2015 - 133 Dollar in 2019 - 185 ඔන්න රනිල්ගෙ ආර්ථික සංවර්ධනය.

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@buddikanuwan1906 👍👍

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@dhinuthsilva9312 mage ugath kama neda ...??? 😆😆😆😆 thank u ...thank u ....

  • @nimalhettiarachchi8191
    @nimalhettiarachchi81912 жыл бұрын

    රනිල් මහත්මයා අවුරුදු 2ක් රට පාලනය කලාම බලහත් කාරයෙන් ඒක පෙරලනව.ඊට පස්සෙ එන අදක්ශ පාලකයන්ට අවුරුදු 7 ,8ක් හොරකම් කරමින් වැජඹෙන්න ඒ ටික හොඳටම ඇති.මේකට ප්‍රධාන හේතුව රටේ බුද්ධිමත් ජනතාව ඉන්නේ ඉතා සුළුතරයක් වීමයි.

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    ඇත්ත

  • @thelife8836

    @thelife8836

    2 жыл бұрын

    ගිය පාරනම් එයා අවුරුදු පහම පාලනය කලා වගේ

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@thelife8836 🖕🌷💪🤣

  • @psgunawardanavlogs

    @psgunawardanavlogs

    2 жыл бұрын

    ඒක ඇත්ත ....රනිල්ට හරියටම වැඩක් කරන්න දීලා නෑ .....ආපු හැම සැරේම බාල්දි පෙරලලා.....රටම වලට දානවා

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@psgunawardanavlogs 👍👍👍👍👍

  • @sadanubamage7527
    @sadanubamage75272 жыл бұрын

    මොළ ගෙනාපු නැවක් එක්ක හැප්පෙන්න පුලුවන්ද පොඩි දරුවෙක්ට 😀😀🤣🤣

  • @chulithajayasekara1966
    @chulithajayasekara19662 жыл бұрын

    Smart conversation led by Mr Wicramasinghe in front an immature journalist

  • @nadeeshanirajapaksha9131

    @nadeeshanirajapaksha9131

    2 жыл бұрын

    Respect u sir

  • @ashanhenadeera7381
    @ashanhenadeera73812 жыл бұрын

    දෙරන කියන ලොන්ඩරියට ටිකක් අමාරුයි වගේ රනිල්ව හිරකරන්න 🤔😂😂

  • @mollygirly6773
    @mollygirly67732 жыл бұрын

    Ranil wickramasinghe is good person and give him a chanse he will lead us to good economy

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    2 жыл бұрын

    😂😂😂

  • @lionman1761

    @lionman1761

    2 жыл бұрын

    Exactly, if we can make that Joker Sirisena why can’t we give this man a chance??

  • @harshamadapatha4030

    @harshamadapatha4030

    2 жыл бұрын

    🤣🤣

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@harshamadapatha4030 kunu baiyek...😂😂 DAMMIKA PENIYA gahala peechan wechcha ekek...🖕🖕🖕

  • @harshamadapatha4030

    @harshamadapatha4030

    2 жыл бұрын

    @ Molly he was sine 2003 our priminister what he did??

  • @nadeeshanirajapaksha9131
    @nadeeshanirajapaksha91312 жыл бұрын

    සුපිරිම මොළයක් තමා..👌

  • @chinthakalakshan6175
    @chinthakalakshan61752 жыл бұрын

    මූ ඉන්නේ ප්‍රශ්න අහන්නද රෙදි හෝදන්නද..මලිත්ට ගැහුවම චංචලා අඩන්නෙ.

  • @ranjithnamaratne3652
    @ranjithnamaratne36522 жыл бұрын

    රනිල්ගෙන් හොදටම ඉල්ලන් කෑව.

  • @sf9714
    @sf97142 жыл бұрын

    සංඛ, ඔයාට ආපහු ඉස්කෝලෙ යන්න වෙනවා රනිල් වික්‍රමසිංහව අන්නන්න ඉගෙනගන්න.

  • @sarathhemasiri6148

    @sarathhemasiri6148

    2 жыл бұрын

    Dan enna awun vagema Raniluy Golayoy set ekaie Okkoma Vagakiyanna Ona me tatwayata

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@sarathhemasiri6148 mooda kunu baiya...😂😂😂

  • @sandundilruk9143
    @sandundilruk91432 жыл бұрын

    සංක ,නිවාඩුවක් දාලා කොමෙන්ට් කියවන්න .ප්ලීස්

  • @JustCrazy.0_o

    @JustCrazy.0_o

    2 жыл бұрын

    😆

  • @naviya98
    @naviya982 жыл бұрын

    සංකට දාඩිය දානවා 🤣🤣

  • @lionman1761
    @lionman17612 жыл бұрын

    රනිල්ට නිකන් මේ ප්‍රශ්න ටින මීපැණි වගෙ වෙන්න ඇති, අපෙ ජනමාධ්‍යවේදීන් මීට වඩා දක්ෂ වෙන්න ඕනෙ දේශපාලනඥයන්ව හිර කරන්න. They have to be more intelligent than this.

  • @ranjiithcperera2121
    @ranjiithcperera21212 жыл бұрын

    The leader with a vision

  • @HotelLinen
    @HotelLinen2 жыл бұрын

    මේ වගේ ගොට්‍යෙක් මොකට දැම්මද ඒ සංවාදයට.මූ තටම තටම ඩගලන්නෙ ගොන් ප්‍රස්න ඳල මූ.මුදුන වෙලා රනිල්ව චා කරන්න මූට වඩ චතුරයා හොදයි...

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe81702 жыл бұрын

    2015-2019 කාලෙ සබාදුන්න සහන, වරප්‍රසාද බුක්ති විදල අහනව මොනවද කලේ කියල

  • @lionman1761
    @lionman17612 жыл бұрын

    රනිල් ඉන්දල ඉන්දල “දම්මික පැනිය වගෙ…..” කිව්වම දෙරණ නිකන් “හික් මු අපිට අරිය නේද…🤥🤥🤥” වගෙ,..!!! 😂😂😂

  • @anurashantha5421

    @anurashantha5421

    2 жыл бұрын

    😂😂😂😂

  • @ThinkLabSL

    @ThinkLabSL

    2 жыл бұрын

    😅😅😅

  • @thelife8836

    @thelife8836

    2 жыл бұрын

    😂😂😂😂😂

  • @HBFEATHER
    @HBFEATHER2 жыл бұрын

    This media person is highly incompetent to question a politician from an economic perspective. His ignorance is quite visible. One should learn to leave aside his or her political affiliations and question with more professional objectivity. Extremely poor quality of journalism.

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    2 жыл бұрын

    Who wold take a economic lecture seriously from an utterly failed, abandoned and a political rejest?

  • @sandundilruk9143

    @sandundilruk9143

    2 жыл бұрын

    Well said

  • @HotelLinen

    @HotelLinen

    2 жыл бұрын

    Very true

  • @MrAmeshilanko

    @MrAmeshilanko

    2 жыл бұрын

    @@malalachernobyl5594 so who is successful in Sri Lanka ?

  • @nadeeshapiumal1998

    @nadeeshapiumal1998

    2 жыл бұрын

    Great

  • @nayanakaluarachchi4161
    @nayanakaluarachchi41612 жыл бұрын

    මෙතරම් පුලුල් දැනුමක් ඇති අයෙක් නොවේද අපේ රටේ ජනාධිපති වියයුත්තේ..වෙන රටක නම් අවුරුදු ගානක් මේවගේ අයගෙන් ප්‍රයෝජන අරන්.

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    Itin huththo uu paradina ekata mona karannada pako ..😄😆

  • @nayanakaluarachchi4161

    @nayanakaluarachchi4161

    2 жыл бұрын

    @@ruwanchinthaka9483ඔබ වගේ වැදගත් 69 ලක්ශයක් ම රටේ ඉද්දි එතුමා පරදින එක අහන්නත් දෙයක් ද.

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@nayanakaluarachchi4161 mathaka thiyaganna 69 kiyanne chanda dayakayoi ...2015 gaththa 62 mokakda ethakota 😞??? ai eka ahimi kara gaththe .. ekatath apida pali ..ai meya ki parak agamathi unada ... ethanin ehata eka adiyai , eka ki parak ahimi kara gaththada ... apida 2010 2015 2019 meyata ahimi kare .?????? puken nathuwa molen kata karanna ...

  • @sachinruk22

    @sachinruk22

    2 жыл бұрын

    ඒක තමා සිංගප්පූරු පුරවැසියෙක් මහ බැංකු අදිපති කරල හොරාකාල රටින් පැන්නෙ.

  • @janindugalagama3283

    @janindugalagama3283

    2 жыл бұрын

    2024 Anduwa hadhanne Ranil Wickremesinghe!

  • @priyashani6479
    @priyashani64792 жыл бұрын

    If ranils methods not good tell a good method how to correct this ecconomicle method..

  • @raptor_coolboy2182
    @raptor_coolboy21822 жыл бұрын

    The Sri Lankan people are a nation that does not know how to take advantage of a talented and intelligent leader. 👍👌🙏

  • @harshamadapatha4030

    @harshamadapatha4030

    2 жыл бұрын

    🤣🤣 where u been last five years?

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@harshamadapatha4030 mooda kunu baiya...😂😂😂

  • @harshamadapatha4030

    @harshamadapatha4030

    2 жыл бұрын

    @@mendissri...6200 ubada 🤣

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@harshamadapatha4030 mooda kunu baiya...😂😂😂 koo bola...DERANEN gennapu nayaa...🖕🖕🖕

  • @thelife8836

    @thelife8836

    2 жыл бұрын

    එහෙනම් රට හදන්න තිබ්බනෙ මහ බැංකුවට අරින්නෙ නැතුව 😂😂😂

  • @isharamadhusanka8809
    @isharamadhusanka88092 жыл бұрын

    සංකයා නම් මී හරකෙක් පච වෙනවා අණ්ඩුවෙන් රෙදි හොදන්න ගිහින්

  • @rajivruparatne3355
    @rajivruparatne33552 жыл бұрын

    He is far ahead in thinking. He is mentioning about price hike in Oil, it will be disastrous to us at his point.

  • @lalithwickramarathne2958
    @lalithwickramarathne29582 жыл бұрын

    Great Leader Hon.Ranil

  • @priyashani6479
    @priyashani64792 жыл бұрын

    everyone sholdnt have a mind to take government jobs..Mr ranil strated many training centre like youth club, tecnicle collages,english ,computer training centre, and agri culture training centre open university and government university veuble branches for taking professional training and education..after they can take a job everywhere of the world without influence political power with good salary..goverment jobs are not the best solution for lack of jobs

  • @dineshmahesh727

    @dineshmahesh727

    2 жыл бұрын

    Well said

  • @nayananishan6901
    @nayananishan69012 жыл бұрын

    බඩ ගෙඩියෙ තරමටම මොළේ නැති එකෙක් තමයි ප්‍රශ්න අහන්නෙ.කිසිම දෙයක් දන්නේ නැති 🐃.රට හොම්ඹෙන් යන්නේ .ලෝකෙ රටවල් සියල්ලක්ම පාහේ අත ඇරපු ආර්ථික ක්‍රමයකට ගිහින් .

  • @vihangaparanahewa1210
    @vihangaparanahewa12102 жыл бұрын

    A good interview with meaningful questions about economy, & focusing on the current situation of the country in several fields with most suitable person in Sri Lanka Mr. Ranil Wickramasinghe able to answer & present his suggestions👍

  • @sugathbandara3624
    @sugathbandara36242 жыл бұрын

    අනේ සoඛ ආර්ථික වර්ධන වේගය වැඩක් නෑ. ණය බර අඩු කරන්න ඕන. හොද ආර්ථිකයක් හදාගන්න විදේශ ආදායම් වැඩි කරන්න ඕන. සල්ලි අච්චු ගහල දාලා ආර්ථික වර්ධන වේගය වැඩි වුණාට වැඩක් නෑ. දැන් පේනවනේ උද්ධමනයෙ තරම්.

  • @4nky2oo2

    @4nky2oo2

    2 жыл бұрын

    මචන් සල්ලි වලින් නෙවෙ අර්තික වර්ධනය වේගය මනින්නේ නිපදවන වන ලද බාන්ඩ හා සෙවා වල වටිනාකමෙන්

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    2 жыл бұрын

    @Roshan Rodrigo 😂😂😂

  • @sugathbandara3624

    @sugathbandara3624

    2 жыл бұрын

    @@4nky2oo2එහෙම.පුලුවන් ලoකාවෙ හැමදේම තියෙනව නම්. අපි ඇනේ ඉදල පිටරටින් ගේනව නම් අපට විදේශ මුදල් ඕන. අපි ගනුදෙනු කරන්නේ ලෝකයක් එක්ක.

  • @sugathbandara3624

    @sugathbandara3624

    2 жыл бұрын

    @@4nky2oo2 ලෝකෙට ණය වෙලා ආර්ථික වර්ධන වේගය හදාගෙන බම්බු ගහයි. බoගාලා දේශෙනුත් ණය අරන් ද ආර්ථිකේ හදන්නේ

  • @sugathbandara3624

    @sugathbandara3624

    2 жыл бұрын

    @Roshan Rodrigo බoගාලාදේශෙනුත් ණය ගන්න හිගන පාලකයො ඉන්න රටක ඉස්කෝලෙකට ගියේ.

  • @dmrhemal1371
    @dmrhemal13712 жыл бұрын

    Ranil Wickramasinghe has faults . But overall , I think he is far better than all politicians in Sri Lanka , whether they represent SLFP, SLPP, SJB or any other party .

  • @sugathbandara3624
    @sugathbandara36242 жыл бұрын

    බැන්කුවල පොලී අඩු කරල දිගට හරහට ණය දුන්නා. දැන් අන්තිමට මොකද වුණේ?

  • @dammikadias
    @dammikadias2 жыл бұрын

    සංවාදය අර්ථවත් කරන්න මේ ගොන් යකා අයින් කරලා වෙන කෙනෙක් දාන්න දිලිප්. ලගදීම ඔයාගේ කලිසම ගලවනවා මු 😂

  • @isharadickkumbura67
    @isharadickkumbura672 жыл бұрын

    සංඛ පාලු ගෙයි වලම් බින්දා කලින් you tube chanel වල.දැන් ඔන්න ඔනේ කේනා මුනටම හම්බ උනා.අහන්න ඔයාව දෙරනින් අයින් කරන්න දිලිත් j ට බලපෑම් කලේ ඇයි කියලා.අර 2018/19නිදහස් උත්සවේදී ඔපෙරා ගායනා කරනවා කියලා ඔයා පත්තරෙන් කිව්වා කියලා රනිල් ඔයාට බලපෑම් කලා කිවනේ.තව ඔයා කිව්වා you tube channel එකක interview එකකදි කිව්වා 2018/19 රනිල් පාර්ලිමේන්තුවේ දී ඔය සම්බන්දව කරපු කතාව අයෙත් දාලා ඇයි ඔයාට අහන්න බැරී.ඔයා කියනවා නේ ඔයා මහ ලොකු ස්වාධීන මාද්‍ය වේදීයා කියලා ඉතින් අහන්නකෝ ඒ නිදහස් උත්සවේ කේස් එක.දිලිත් j ට බලපැම් කරපු හැටි කියන්නකෝ රටම දැන ගනී ඇත්ත කියන්නේ කව්ද කියලා.ඔයාලා හැමදාම කලේ voice cut වල කැලි දාලා ඔයාලට වාසි ටික විතරක් ඒවයින් අරන් බොරු පතුරවන ජඩ මාධ්‍ය කලාව.මේ රටට මෙම උනේ ඔයාල වගේ මාධ්‍ය කඩ කාරයෝ නිසයි.ඔයා මහලොකු නීතිඥ කෙනෙක් නේ ඔයා නිතර දාන පොර talk නොදා ranil ඉස්සරහ ඇබරෙන්නේ ඇයි.ඔයා සුජිව සේනසින්හ කොර කලා කියලා පාරම් බෑවනේ.ඉටින් මොකද මේ නීතිඥ මහතයෝ ඇබරෙන්නේ .ඔකට කියන්න තියෙන්නේ u tube wala channel වල බොරු හදන් පාලු ගෙයි වලම් බින්දට අන්තිමේ ඇත්තා ජය ගන්නවා...

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    ඇත්ත මොවුන් කරන්නේ යහපත් අයගේ ප්‍රතිරුපය වෙනස් කර බොරුව සමාජයට දීම.

  • @methsirilanka4937
    @methsirilanka49372 жыл бұрын

    අම්මෝ සංඛ නාන නෑම. එතන තිබුනෙ බුද්ධිමය සංවාදයක් නෙවෙයි මත ගැටුමක්. රනිල් එක්ක සංවාද කරන්න පොඩි ආර්තික දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ.

  • @vishmikasewmini1712
    @vishmikasewmini17122 жыл бұрын

    Great leader with a great vision.

  • @r-a-p-i-n
    @r-a-p-i-n2 жыл бұрын

    සාකච්ඡවේ කියපු කරුණු ටිකම ඇති මිනිස්සු තමන්ගේ ඔළුව හදා ගන්නව නම්....නැත්නම් ඉතින් දෙයියංගෙ පිහිටවත් නෑ.....කෙටියෙන්ම කිව්වොත් ....

  • @sriveg145

    @sriveg145

    2 жыл бұрын

    Minissunt wada palke pelanrhiyatath igenegaththam danuth parakku nathiwewi.

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    ඇත්ත

  • @kalumnethsara3972
    @kalumnethsara39722 жыл бұрын

    සංඛ මාමා 😅 ඔයා ලගත් නෑ..

  • @rmrljayawickrama4490
    @rmrljayawickrama44902 жыл бұрын

    Ranil wickramasingha sir

  • @cssun6453
    @cssun64532 жыл бұрын

    දම්මික පැනිය ගැන කීපාරක් කියනවද බන් මොකද ඒ දෙරන නෝන්ඩි වෙනව සැරට...

  • @namaljayaruwan
    @namaljayaruwan2 жыл бұрын

    දේශපාලන කෝණයකින් තොරව belu විට අතිශය විශිෂ්ට නායකයෙක්.....

  • @dobepolaleela8237
    @dobepolaleela82372 жыл бұрын

    සජිත් . දකින්නේ .. සිහින යක් පමණ යි

  • @world7450

    @world7450

    2 жыл бұрын

    වෙන්න පුලුවන් ඒත් 69 ලක්ෂය දැන් කැඩුනට 55 ලක්ෂය කැඩිලා නෑ

  • @lalithabeysuriya1787

    @lalithabeysuriya1787

    2 жыл бұрын

    @@world7450 ඒක වැඩිවෙලා. ගිය ගොං රැලටත් දැන් තේරිලා

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@world7450 balamuda chandekata gihilla ...😅 kakul wewlannane ...😭

  • @janindugalagama3283

    @janindugalagama3283

    2 жыл бұрын

    Sajithta dinanna baha! 2024 Anduwa hadhanne Ranil Wickremesinghe

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    2024ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  • @user-rw2kr1pf9x
    @user-rw2kr1pf9x2 жыл бұрын

    ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදීයෙක් ❤️

  • @RumeshMadhawa
    @RumeshMadhawa Жыл бұрын

    වර්තමානයේ පරිනත නායකත්වය... තනි අලියා🐘💚💚💚🇱🇰

  • @janakawasantha1164
    @janakawasantha11642 жыл бұрын

    උබට තම්බන්න පුලුවන්ද රනිල්ව.මොල 7ක් තියෙන්නෙ මෙයාට.

  • @mrmartin6525

    @mrmartin6525

    2 жыл бұрын

    ඇත්තටම 😂😂😅

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg2 жыл бұрын

    I respuct sir 💜💙✌🇫🇷🇫🇷

  • @eigochat
    @eigochat2 жыл бұрын

    Very relaxed with high sense of humor!!!

  • @lionman1761
    @lionman17612 жыл бұрын

    රනිල වික්‍රමසිංහ මාමා 2035 ගැන, තෙල් බැරලයක මිල ගනන් කතා කරනව.. විහිලු කරන්නවද මන්ද, ගෝථා මාමි මේ “කෝම්පිට්ටු” හදන්නෙ කොහොමද කියල කල්පනාකරකර ඉනනෙ.

  • @janindugalagama3283
    @janindugalagama32832 жыл бұрын

    2024 Anduwa hadhanne Ranil Wickremesinghe!💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💛💛💛💛💛💙💙💙💙💜💜💜💜💜🐘🐘🐘🐘🐘🐘🐘🌈🌈🌈🌈🌈🌈🌄🌄🌄🌄🌄🌄🌄!

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    අපි උත්සාහ කරමු!ජනතාව දැනුවත් කරමු!රට වෙනුවෙන්!අපේ දරුවන් වෙනුවෙන්!තමන්ට මොනවද ලැබෙන්නේ කියලා නොවෙයි!රටකට හරි ගියොත් අපිටත් හරි යයි!

  • @janindugalagama3283

    @janindugalagama3283

    2 жыл бұрын

    @@swarnadissanayake5140 Ruwan,Akila,Rangebandara,Thewarapperuma should strengthen the grassroots of the UNP!

  • @upulharischandra6785

    @upulharischandra6785

    2 жыл бұрын

    100%

  • @prettygood3318
    @prettygood33182 жыл бұрын

    Pretty interesting. He is still the best in local politics.

  • @eigochat
    @eigochat2 жыл бұрын

    The best phrase I love is “ DAMMIKAge Peniya”

  • @wayanthisanjeewanimuhandir838
    @wayanthisanjeewanimuhandir8382 жыл бұрын

    මොකාද මේ goන් නිවේදකයා

  • @sandundilruk9143
    @sandundilruk91432 жыл бұрын

    සංක කියන්නෙ බයියන්ගෙ ඉස්තරම් සාම්පල් එකක්🤣🤣..ගොන් ගහක්

  • @jinakasturi5915

    @jinakasturi5915

    2 жыл бұрын

    👌👌

  • @navindumarasinghe1009

    @navindumarasinghe1009

    2 жыл бұрын

    තෝ ටොයියෙක්ද

  • @sanukaakkarawatta9614

    @sanukaakkarawatta9614

    2 жыл бұрын

    @Roshan Rodrigo උගත් කමයි බුද්ධිමත් කමයි දෙකක්

  • @sanukaakkarawatta9614

    @sanukaakkarawatta9614

    2 жыл бұрын

    @Roshan Rodrigo ඔබ කොහොමද මම නූගත් කියන්නේ ඔබගේ වචන විලාශයෙන් පෙන්නේ ඔබ නූගතෙක් කියලා

  • @sandundilruk9143

    @sandundilruk9143

    2 жыл бұрын

    @Roshan Rodrigo ඌ ලෝයර් කෙනෙක් නම්.මන් සිවිල් ඉන්ජිනේරුවෙක්..උඹ මොකෙක්ද?🤣..හරි හමන් මොලයක් තියෙන එකෙක්ට තේරෙනෝ මූ ලෝයර් කෙනෙක් උනාට නඩුවක් කතාකරන්න බැරි එකෙක් කියල...දාන දාන පොයින්ට් එක ලොස්...ඌ ලෝයර් කෙනෙක් නෙවේ,සාටක හැතිකරේ නියෝජිත බ්‍රෝකර් කෙනෙක්..

  • @jeffreyperera6182
    @jeffreyperera61822 жыл бұрын

    What ever said and done this man has a unusual political mind who can see beyond his nose unlike the present fools. Ranil’s political image was destroyed by Maithripala Sirisena, remember the pirate government by Mahinda Rajapakse. If he is responsible for the bond issue he should be brought to book but today he is in parliament representing the UNP whereas Sirisena is in hiding with the Pohottuwa trying to escape from the Easter bombing. Where ever Sirisena is that party is doomed.

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    Very true!because රනිල් has not done any wrongdoing to our motherland he came back to the parliament!

  • @fowzifowz32

    @fowzifowz32

    2 жыл бұрын

    Jentlman well said

  • @kanthigeetha739
    @kanthigeetha7392 жыл бұрын

    Mona unath Ranil Wekramasinha mahathage hoda Economic knowledge ekak thiyanawa...

  • @akashrashmika6808
    @akashrashmika68082 жыл бұрын

    මහින්ද ta ගෝඨාභය ta පුළුවන් da mehema දැනුමක් ඇතිව වචනයක් දෙකක් katha karana

  • @eigochat

    @eigochat

    2 жыл бұрын

    They are racists corrupted criminals!!!

  • @chandanataraka
    @chandanataraka2 жыл бұрын

    ප්‍රස්න අහන්න කබ්ර්ල් වම ගෙනාවනම් ඔයිට වඩා හොදයි සංඛ

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake95622 жыл бұрын

    අර ෆිනෑන්ස් කාරයා කිව්ව එකම ආය අහනවා. ප්‍රශ්න කතා කරන්නේ ලෙඩ්ඩු දොස්තරලා ඉන්නේ ප්‍රශ්න කතා කරන්න නෙවෙයි ලෙඩේට උත්තරේ හොයන්න කියලා. ලෙඩේට උත්තරේ දන්න නිසානේ ලක්ෂ 69 ක් ඡන්දෙ දීලා තුනෙන් දෙකත් දීලා 20 ත් දීලා බැසිලුත් දුන්නේ. ආය මොකටද රනිල් ගෙන් අහන්නේ. රනිල් දොස්තර නං දොස්තර කම රනිල්ට දෙන්න.

  • @prinkywijethunga6624

    @prinkywijethunga6624

    2 жыл бұрын

    U are correct..they expect to find his idea But Ranil is Ranil..Anyone cant read him

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    2 жыл бұрын

    @@prinkywijethunga6624 That is what finally happened. How could anyone expect that he will be the president in one year at that time😅😅😅. The country has no solutions otherthan him.

  • @moderator738
    @moderator7382 жыл бұрын

    බහුතරයක් ජනතාව රට දුටුගැමුණු යුගයක් කරා ගෙන යාමට සිහින දකින රටක මිනිස්සු රනිල් වික්‍රමසිංහ ට වෛර කිරීම පුදුමයක් නොවේ

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    මෙක modayo පිනුම් ගහන රටක!

  • @isurusampathbandaraisuru5244
    @isurusampathbandaraisuru52442 жыл бұрын

    2025 ජනාධිපතිවරයා

  • @fowzifowz32

    @fowzifowz32

    2 жыл бұрын

    Unoth obath goda RATATH GODA

  • @upulharischandra6785

    @upulharischandra6785

    2 жыл бұрын

    Should be

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    Жыл бұрын

    එළ එළ අපි දෙමු 2025 දිත්

  • @prabathwedamulla3977
    @prabathwedamulla39772 жыл бұрын

    දැක්කද දැක්කද සංක උම්බෑකියනව පව්බන් වු..

  • @niranjanalmeda5742
    @niranjanalmeda57422 жыл бұрын

    Grade sir👍

  • @akashrashmika6808
    @akashrashmika68082 жыл бұрын

    ඔබතුමා ta විධායක bale කවදාවත් ලැබුණේ na,,eka තමයි me ඔක්කොම ගැටලුවක් une හැමදාම ,,

  • @kasunhoradagoda2707
    @kasunhoradagoda27072 жыл бұрын

    අපෙ රටෙ මාද්‍යට විනාස කරපු සණ්ක අමරජිත්.

  • @ravinmalwalage307
    @ravinmalwalage3072 жыл бұрын

    IMF එකෙ ප්‍රතිපත්ති දන්නේ නැති ප% මධ්‍යවේදියා..

  • @ajithchandrakumara
    @ajithchandrakumara2 жыл бұрын

    සංඛ වගේ තව්ත් ගොනෙක් හිටියොත් අටපට්ටමට කියන්න හොඳේ.

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @Roshan Rodrigo adae mooda kunu baiya...😂😂😂 jada DERANA PEECHAN naeda ooi...🖕

  • @hasalawithanage5829
    @hasalawithanage58292 жыл бұрын

    අපෝ දෙරණ...මුන් අජූතයි... ප්‍රශ්නයක් වත් අහන්න නෑ හරියට.....මේවා බලනවට අපිට පව්

  • @stk_lk
    @stk_lk2 жыл бұрын

    සංක පව්. ස' ව හෝදන්න ගිහින් නානවා... උන්ට නම් ඒකටත් ගානක් හමු වෙනවා... අපිට කන්න බත් තියා පාන් වත් නෑ...

  • @funnyworld1472

    @funnyworld1472

    2 жыл бұрын

    චාටර් ඔයාගේ කමෙන්ට් එක.කන්න නෑ කිය කිය මේකේ හිඟා කන්න එපා හු.ලැජ්ජා නැද්ද.

  • @laolseer8765

    @laolseer8765

    2 жыл бұрын

    @Roshan Rodrigo උබ කාගෙ ලැට් වලද කඩාගෙන කන්නේ..හැම කමෙන්ට් එකකම රිංග රිංග කක්කි දානවා..

  • @stk_lk

    @stk_lk

    2 жыл бұрын

    @Roshan Rodrigo කන්න නැතත් තොපි වගේ ලැට් වලවල් ලෙවකන්නෙ නෑ...

  • @stk_lk

    @stk_lk

    2 жыл бұрын

    @@funnyworld1472 සීනි කිලෝ 1 ක් ගත්තද පෝලිමේ ඉඳලා...?

  • @laolseer8765

    @laolseer8765

    2 жыл бұрын

    @Roshan Rodrigo උබ නැතිබැරි මිස්සුන්ට අවලාද කරලා පව් පුරෝගන්න එපා පම්කෝ..තොගේ කමෙන්ට් දැක්කාම පේනවා තොගේ උගත් බුද්ධිමත් කම..

  • @anandakrishnan5770
    @anandakrishnan57702 жыл бұрын

    Super discussion

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- Жыл бұрын

    Thanks ගෝඨාභය රාජපක්ෂ 😍 මේ පිනාව ඔහේ ජනාධිපති කරපු නිසා තමයි 2015 වේ අගමැති තුමාගේ හැකියාව දැන් ගත්තෙ 🥰 comment ටික කියවද්දි මාරයි oooe

  • @eigochat
    @eigochat2 жыл бұрын

    Thanks to Ranil SANKA could learn a lot !!’ ?

  • @laklak2827
    @laklak28272 жыл бұрын

    I have never voted for Ranil and neither in future, but when it comes to economic he is a mastermind.

  • @kushalwijewickrama9392

    @kushalwijewickrama9392

    2 жыл бұрын

    So u would vote for the person instead of policy. Thats the reason we are in this mess

  • @laklak2827

    @laklak2827

    2 жыл бұрын

    @@kushalwijewickrama9392 . Man , it's not only about economics. Neo liberalism , still haven't made me feel high.

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    තෙන්ඩුල්කාර් VOTE FOR HIM!

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL2 жыл бұрын

    සංක උබ දෙරණේ ටොයිලට් වලේ කොමඩ් එක රනිල් කියන්නෙ කවුද කියලා උබ ඉගෙන වරෙන් 🤣🤣

  • @4nky2oo2
    @4nky2oo22 жыл бұрын

    රනිල් සජිට අරින ඇරිල්ලට 2024 අරැට බාබාත් හම්බ වෙනවා 😂😂

  • @world7450

    @world7450

    2 жыл бұрын

    රනිල්ට සජිත් තරහක් තියෙනවා හැබැයි එ.ජා.ප පාක්ෂිකයන් ඉන්නේ සජිත් එක්ක රනිල් කියන දේවල් එ.ජා.ප පාක්ෂිකයන් ගනන් ගන්නේනෑ

  • @sanukaakkarawatta9614

    @sanukaakkarawatta9614

    2 жыл бұрын

    @@world7450 තව කල් වැඩියි.ඉස්සරහට බලමු.

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    @@world7450 රනිල් කවදාවත් කාටවත් හන්දි ගානේ බැන බැන යන කෙනෙක් නෙමෙයි පොහොට්ටුවේ අය වගේම තමයි සජිත්ගේ වැඩ මෙතුමා පිලිබඳ බොරුව සමාජ ගත කලා මිනිස්සු ඒවා විස්වාස කලා දැන් හොදටම තේරිලා තියෙන්නේ.

  • @nilupulfernando3279

    @nilupulfernando3279

    2 жыл бұрын

    Ranil ekka sajithta herennawath Behe.

  • @aaslakmal8820

    @aaslakmal8820

    2 жыл бұрын

    අනුරයියලා මොන අයියලා ආවත් ඊළඟ ජනාධිපති රනිල්..

  • @janakawasantha1164
    @janakawasantha11642 жыл бұрын

    දෙරනෙන් සංඛයවම බිල්ලට දෙන්නෙ මොකද බං.

  • @janakawasantha1164
    @janakawasantha11642 жыл бұрын

    සංඛ අතරමං වෙලා බං.

  • @mrmartin6525
    @mrmartin65252 жыл бұрын

    1) ලොව බලවත්ම රාජ්‍ය කුමක්ද ? 2) ලෝක ආර්ථික බලවතා කවුද ? 3) imf එක යනු කුමක්ද ? 4) රනිල් වික්‍රමසිංහ යනු කවුද ?

  • @indikesamarakoon1037

    @indikesamarakoon1037

    2 жыл бұрын

    ( 4 ) another thief !

  • @mendissri...6200

    @mendissri...6200

    2 жыл бұрын

    @@indikesamarakoon1037 mooda kunu baiya...🖕🖕🖕🤣🤣🤣

  • @buddhikamanoharigamalathge8694

    @buddhikamanoharigamalathge8694

    2 жыл бұрын

    @@indikesamarakoon1037 මොනවාද රනිල් හොරකම් කලේ .....

  • @upulharischandra6785

    @upulharischandra6785

    2 жыл бұрын

    (4)...the most respected politician in srilanka

  • @nadeeshapiumal1998
    @nadeeshapiumal19982 жыл бұрын

    සන්කව අයින් කරල ඩිල්කව ගෙන්න.... සන්ක හරියන් නැත

  • @channakumara8561

    @channakumara8561

    2 жыл бұрын

    ඩිල්කා ඇන ගන්නවා ඊට වඩා..ලාල්කාන්ත ගෙන් ලස්සනට නෑවා

  • @kalumnethsara3972
    @kalumnethsara39722 жыл бұрын

    ඊලග දවසෙ පුලුවන් නම් ඩලස් අලහපෙරුම මහත්තයාව ගෙන්නන්න බැරිද ? චතුර අයියත් එක්ක

  • @priyashani6479
    @priyashani64792 жыл бұрын

    most of people rejected phone internet and suvasariya but they close to fast dammika paniya..but finally today whats are the most important thing and helpful thing for our life

  • @psgunawardanavlogs
    @psgunawardanavlogs2 жыл бұрын

    මිනිස්සුන්ගේ ආකල්පවල් පොඩ්ඩක් හරි වෙනසක් කරන්න දෙරණ උත්සාහ කරපු එක සෑහෙන්න වටිනවා ....ප්‍රශ්න වලට නිහතමානීව උත්තර දෙන හැටි අනික් දේශපාලකයන්ටත් ආදර්ශයක් .....👌👌👍

  • @siyanabegum5000
    @siyanabegum50002 жыл бұрын

    Ai අපෝ ධම්මික පානීය හැම වෙලේම මතක් කරන්නෙ...

  • @ManojJinadasa
    @ManojJinadasa2 жыл бұрын

    He is surprisingly now so genius.. ha..ha. He however tries to achieve power in any mode like how Champika, Sajith do. In other words, I do not tell that this present government is good. Current government is impossible to control its politicians for these people's petty objective that need to exploit people's money and labor. On the top of that Ranil's wise political knowledge is required to surely implement or practise. I am not sure whether he can do it as he has been troubled to do that during his reins. However, all these major experienced political leaders use this land as a economic enterprise as how a businessman do for sole profit of money.

  • @thelife8836
    @thelife88362 жыл бұрын

    තාමත් හිතන්න මොලේ නැති වහල්ලු ඉන්නව දැක්කම දැනෙන සතුට.ඉරිසියාවෙ බෑ😂😂😂

  • @ashinfinitemiles
    @ashinfinitemiles2 жыл бұрын

    Hodata ahagaththa 😂

  • @mudithasomarathna7012
    @mudithasomarathna70122 жыл бұрын

    දැක්මක් ඇති රටට අවැසි නායකත්වය ...ගරු රනිල්

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    75 wasarak thibbe pakse 72 ranil genichcha kanaththae..

  • @mudithasomarathna7012

    @mudithasomarathna7012

    2 жыл бұрын

    @@ruwanchinthaka9483 ඒක කලේ 2000 ඉදල වෙස් බැදන් සජිත් තමයි...හෙට අනිද්ද මෛත්‍රීපාල එක්ක එලිපිට නටද්දි තේරෙයි බොලාටත්

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@mudithasomarathna7012 dan oya dennama ..my3 .saji kanaththe thamai ....my3 ge natum ratama dannawa ....wadima unoth malliwa usi ganwala monawa hari karai ...

  • @mudithasomarathna7012

    @mudithasomarathna7012

    2 жыл бұрын

    @@ruwanchinthaka9483 ඒ කියන්නෙ මේ බයියෙක්... හපොයි සුදුලූණු බයියොද මේ...රෙද්දක් ඇඳගෙනද ඉන්නෙ...

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @mohammedmumjith
    @mohammedmumjith2 жыл бұрын

    Ranilwa 2024 janathipadi karala rata hadamu.

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    hadamu ...hadamu hadamu .. 😭😭

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @swarnadissanayake5140

    @swarnadissanayake5140

    2 жыл бұрын

    @@ruwanchinthaka9483 පින්තූරෙ තමයි හොඳ නැත්තේ!

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    2 жыл бұрын

    @@swarnadissanayake5140 mokakda hodaaa ...😆😄😂

  • @upulharischandra6785

    @upulharischandra6785

    2 жыл бұрын

    Surely

  • @priyashanchamara2293
    @priyashanchamara22932 жыл бұрын

    Ranil kiyanne Maru . Wadakarayek

  • @jeewansenanayake9219
    @jeewansenanayake92192 жыл бұрын

    රනිල් කියන්නෙ කවදාවත් මිනිස්සු අකාලේ මැරෙනවට කැමත් වුන කෙනෙක් නෙමෙයි ඒ නිසයි ඔහු බලයට පැමිනි වෙලේ ඇස් කාච නිකන් දුන්නෙ පිලිකා බෙහෙත් ජිවිතාන්තය දක්වා නිකන් දුන්නෙ හදවත් රොගවලට අවශ්‍ය ප්‍රතිකාර වල ගනන් අඩුකරෙ 1990 ගිලන් රථ සෙවාව හදුන්වා දුන්නෙ ඒ නිසයි ඔහු නන්දසේනව හම්බ වෙලා රට වහන්ඩ කියල ඉල්ලිමක් කලේ මෙ හැමදෙම කලේ මිනිස් ජිවිත බෙරා ගන්ඩ

  • @nirupikananayakkara5644

    @nirupikananayakkara5644

    2 жыл бұрын

    අනිවාර්යෙන්

  • @madhurathnayaka8230

    @madhurathnayaka8230

    2 жыл бұрын

    💯 agree

  • @psgunawardanavlogs

    @psgunawardanavlogs

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @priyanthananayakkara8561
    @priyanthananayakkara85612 жыл бұрын

    The Ranil

  • @upulharischandra6785

    @upulharischandra6785

    2 жыл бұрын

    One and ONLY

  • @AlskanCanadian
    @AlskanCanadian2 жыл бұрын

    සංක තව මදි.රනිල් හිර කරන්න..අහගත්ත නේ..රාජපක්ෂ ගෙන්නලා වොලිබෝල් ගහනව වගේ නෙවේ

  • @buddikanuwan1906
    @buddikanuwan19062 жыл бұрын

    කිසිදාක ක්‍රියාත්මක නොවූ අදහස්

  • @cricketlover6604
    @cricketlover66042 жыл бұрын

    👍👍 👌👌

Келесі