LALAI LILAI LAI || EPISODE 105 || ලලයි ලිලයි ලයි || 08th July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 959

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo13 күн бұрын

    මිලාගෙ තාත්තා (ඩබ්.ජයසිරි ) මහත්තයාට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබී තවත් දීර්ඝ කාලයක් රංගන ක්ෂේත්‍රය දිදුලවන්නට ශක්තිය ලැබේවා .❤❤

  • @samudithadilshan7698
    @samudithadilshan769813 күн бұрын

    දිගැටි ඔටුවාට කැමැති නැති අය like එකක් දාන්න

  • @isurudilhan4732

    @isurudilhan4732

    13 күн бұрын

    තූ,,,, සෙප්පඩයා

  • @user-pg7fy2sh3f

    @user-pg7fy2sh3f

    13 күн бұрын

    Kawda oi digati otuwa

  • @isurudilhan4732

    @isurudilhan4732

    13 күн бұрын

    @@user-pg7fy2sh3f උබ

  • @pasanranasinghe2835

    @pasanranasinghe2835

    13 күн бұрын

    කටට එපාද

  • @samudithadilshan7698

    @samudithadilshan7698

    11 күн бұрын

    Pala kariya​@@pasanranasinghe2835

  • @Iangirlwithluv
    @Iangirlwithluv13 күн бұрын

    නිදන් හාරන මගුල් මේ කතාවට එපා බං අප්පිරියයි. 😅

  • @SeyaJeewanthiMendis

    @SeyaJeewanthiMendis

    13 күн бұрын

    ඔව් ඒවා අපිට මොකටද

  • @thuwanzaran3439

    @thuwanzaran3439

    13 күн бұрын

    Ow 😂

  • @pubudu7665

    @pubudu7665

    13 күн бұрын

    Adaalama nathi deyak sidu wage wei😂

  • @Lasithbuddika

    @Lasithbuddika

    13 күн бұрын

    කතාව දික්ගස්සන්න කරන වැඩ කියල හොඳටම තේරෙනවා 😂

  • @theekshananimesh853

    @theekshananimesh853

    13 күн бұрын

    බිල්ලට සුකු හරි තනුශ්කා හරි රබන් කාරයාහරි උස්සයිඩ දන්නේ නෑ

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm13 күн бұрын

    පිලිකා කාරක තියන සුප් කැට ප්‍රමෝට් කරන්න එපා මේ කමෙන්ට් එක දාන මමත් පිලිකා රෝගයෙන් පීඩාවට පත්වූ දැං සුවපත් උන කෙනෙක්

  • @Hmsh-er9ky

    @Hmsh-er9ky

    13 күн бұрын

    ඔයා සුප් කැටත් කෑවද අසනීප වෙන්න කලින් 😢😢ඉක්මනිනම සුව වේවා❤

  • @xendertech

    @xendertech

    13 күн бұрын

    Oba dinen dina nirogi wethwaa

  • @ruhunulankatv1098

    @ruhunulankatv1098

    13 күн бұрын

    ඉක්මනින් සුව වේවා බුදුසරණයි

  • @tashiyamenuri5569

    @tashiyamenuri5569

    13 күн бұрын

    පිස්සුද?? රියල් පැතුමාගේ එකෙක් ද??

  • @IsuruNishsanka-rv3jm

    @IsuruNishsanka-rv3jm

    13 күн бұрын

    Oyata budusaranai nirogi suwaya labewa

  • @sweesha-2526
    @sweesha-252613 күн бұрын

    සාරංග අයියා රගපානවා හොදයි තමා ඒත් එයා මේ කතාවට ගැලපෙන්නෙ නෑ අපිටත් එපා වෙනවා හොදට හිනා වෙලා බලපු කතාව ගොන් වෙද්දි , දනූ &මිලා ආදර කතාව බලන්න අපි ආස ❤❤

  • @lahirurukshan1134
    @lahirurukshan113413 күн бұрын

    ලගදිම බලන එක නතර වෙයි මන් හිතන්නේ අපරාදේ ලස්සනට තිබ්බ කතාව

  • @priyanthajayasingha-jm4hg

    @priyanthajayasingha-jm4hg

    13 күн бұрын

    ඒක ඇත්ත

  • @yehelithoughts4080

    @yehelithoughts4080

    13 күн бұрын

    Aththa 😢

  • @Thushara1056

    @Thushara1056

    13 күн бұрын

    Aniwaryen

  • @LasanthaGUNARATHNA-if5yz

    @LasanthaGUNARATHNA-if5yz

    13 күн бұрын

    Aniwaryenma

  • @sunethrabasnayaka9554

    @sunethrabasnayaka9554

    12 күн бұрын

    Aththa .

  • @tharindujayasingha9103
    @tharindujayasingha910313 күн бұрын

    කොහේවත් ඇති කැලේක නිධානයක් මතුවෙලා, පැත්තක ඉඳපු ගෑනු දෙන්නෙක්ට බබාලා හම්බවෙලා අභිරහස් මිනිමැරුමේ චූදිතය නිදහස් වෙලා ධනුෂ්කගෙයි මිලාගේයි දෙන්නගෙම ට්‍රැක් පැනලා කතාවේ උදාර බව ගිලිහෙන්න වගේ යන්නේ... 😢

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    13 күн бұрын

    ඕකම මටත් හිතුනා.

  • @IsuriAnurika

    @IsuriAnurika

    13 күн бұрын

    හ්ම් ඒක නම් ඇත්ත

  • @DewEditz111
    @DewEditz11113 күн бұрын

    *_ඔයාගෙ හැම හීනයක් ම ඉෂ්ට වෙන්න ඕනි_* 🥺💗🫵🏻 *Good night 🌝💫*

  • @user-wd4pt6zm1f

    @user-wd4pt6zm1f

    13 күн бұрын

    Good night

  • @SLactress02

    @SLactress02

    13 күн бұрын

  • @Miracles_1498

    @Miracles_1498

    12 күн бұрын

  • @thusharasanjeewa2044
    @thusharasanjeewa204413 күн бұрын

    සුබ අරංචියක් කියන්නද? කතාව චොරවෙන්නයි යන්නේ නිදනයක් උලුප්පලා😂😂

  • @user-il6nh8yn6t
    @user-il6nh8yn6t13 күн бұрын

    කලින් ආසාවෙන් බලපු මේ කතාවට හෙන ගැහුවා. කතාවට නොගැලපෙන චරිත එකතු කරපු නිසා

  • @roshanmenaka7266

    @roshanmenaka7266

    13 күн бұрын

    Aniwaryen

  • @oshadhiamanandi

    @oshadhiamanandi

    13 күн бұрын

    Ow appa.dan vikarayak wenn wage yanne.නිධන් seen ekakuth දාලා.hodatama chora wei wage

  • @TharinduWijeweera-df9kb

    @TharinduWijeweera-df9kb

    12 күн бұрын

    Aththa

  • @user-qw1el7ow1o

    @user-qw1el7ow1o

    12 күн бұрын

    අතිශයින් ප්‍රතම වතාවට ඒකට එකගයි

  • @LakminiPushpakumari

    @LakminiPushpakumari

    12 күн бұрын

    👍👍👍

  • @blkluifer.2415
    @blkluifer.241513 күн бұрын

    සාරංග ඇවිත් කනවා drama ඒක උට හරියන්නේ තාත්තා ගේ චරිත

  • @LakminiPushpakumari

    @LakminiPushpakumari

    12 күн бұрын

    එයා කියනවා ඉන්ටවිව් එක නිෂ්පාදනකට , ඩිරෙක්ටර් නිතර ම කතා කලා කියලා හිතාගන්න පුළුවන් නේ මොකද උනේ කියලා

  • @kasunmadusanka9888

    @kasunmadusanka9888

    11 күн бұрын

    Eka nm aththa

  • @user-ft9hl1dc7f

    @user-ft9hl1dc7f

    10 күн бұрын

    Sira

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f13 күн бұрын

    ආදරණිය දිනක්ෂි වෙත අදරෙයන් ලියමි 😁ඔබගේ සුවාමිපුරුෂයා අපහට දැන් විශාල කරදරයක් වී හමාරය😁හාපික් රැගෙන වැසිකිලි පිරිසිදු කිරීමට යන අතරමගදී මිලා නම් සුරූපීනියව නෙත ගැටී නිසාවෙන් ඔබගේ සුවාමියා නම් වූ ඒ හිකනලා හාපික් බෝතලය ඇල්ල වලේ ඇනිකට් එක අසල තබා දැන් මිලා පසුපස හැල්මේ දුවමින් සිටින අතර එය අපට මහත් වූ හිසරදයකි 😁කරුණාකර එලෙස කෙලෙස හෝ ඔබගේ සුවාමිපුරුසයා ව නැවතත් ගෙන්වා ගැනීම ඔබගේ යුතුකමක් සහ වගකීමක් බව මෙම ලියමනෙන් දන්වා සිටිමි 😁ඔබ ප්‍රමාද වුවහොත් අප සැම මේ හිකනලාට හාපික් පොවා ඇල්ල වලේ ඔබා ඇනිකට් එක අසල වල දමන බවද කරුණාවෙන් දන්වා සිටිමි ස්තුතියි 😁 මීට මිලා දනුෂ්ක ෆෑන්ස් 😁

  • @shyamalichandrasekara7247

    @shyamalichandrasekara7247

    13 күн бұрын

    😂😂😂😂

  • @user-lx6ts8gx4r

    @user-lx6ts8gx4r

    13 күн бұрын

    😅

  • @Ashley16899

    @Ashley16899

    13 күн бұрын

    adoo😂

  • @yehelithoughts4080

    @yehelithoughts4080

    13 күн бұрын

    😂😂😂

  • @kelumelectricals8958

    @kelumelectricals8958

    13 күн бұрын

    nice comment🤣🤣🤣

  • @chamiduniroshan9671
    @chamiduniroshan967113 күн бұрын

    සාරන්ග යැවුවෙ නැත්නම් අයෙ බලන්නෙ නැ කවුරුත් මෙක මිලාගෙ කතව විකරයි වෙනවා එතකොට අපටත් 😢😢

  • @lahirudjremix5556
    @lahirudjremix555613 күн бұрын

    කොරෝනා කාලෙන් පටන් ගත්තෙ දැන් නන් ඇකඩමික් ස්ට්‍රයික් උදාරයි

  • @dr.nadeeshasewwandiabeguna1358

    @dr.nadeeshasewwandiabeguna1358

    13 күн бұрын

    😂😂😂

  • @SpaceLay2023

    @SpaceLay2023

    12 күн бұрын

    සිරාවට 😂

  • @Kevin-m3r
    @Kevin-m3r13 күн бұрын

    දිනස්සි මූව අරන් පලයන්කො...විශාල කරදරයක් 😒

  • @Sithumini_18

    @Sithumini_18

    13 күн бұрын

    ඔව් ඈ 😂

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    13 күн бұрын

    සිරාවට 🤣

  • @user-bz1rf8dn9v

    @user-bz1rf8dn9v

    13 күн бұрын

    saranga kohomath visala karadarayak

  • @sandalihewage8452

    @sandalihewage8452

    13 күн бұрын

    Puluwnnm eyath ringai mekata😀

  • @shyamalichandrasekara7247

    @shyamalichandrasekara7247

    13 күн бұрын

    😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi261013 күн бұрын

    මා ගතකල සුන්දරම අවස්ථාවල පින්තූර මා සතුව නොමැති නමුත් ඒවායේ මතක කිසිදිනෙක මැකී නොයනු ඇත.! ❤‍🩹🍃 @

  • @gayanidissanayake1407

    @gayanidissanayake1407

    13 күн бұрын

    💯 true

  • @tharangaperera5189
    @tharangaperera518913 күн бұрын

    දනුෂ්ක ❤️ මිලා ලස්සන ආදර කතාවක් බලන්න උදාරෙන්ම බලන් ඉන්න මම 🤔🤔🤔

  • @tharakanayanajith6738

    @tharakanayanajith6738

    13 күн бұрын

    👍👍👍👍👍

  • @Sithumini_18

    @Sithumini_18

    13 күн бұрын

    ඇයි මාත්

  • @user-tg5dy5kb7j

    @user-tg5dy5kb7j

    13 күн бұрын

    Ukanna kawane

  • @Kevin-m3r

    @Kevin-m3r

    13 күн бұрын

    මාත්

  • @gayanjayamanna7119

    @gayanjayamanna7119

    13 күн бұрын

    Katawata wada addne yanne

  • @ShenuKaluarchchi
    @ShenuKaluarchchi13 күн бұрын

    දනුෂ්කගේ ආච්චියි සීයයි එකතු වෙනවට කැමති අය ලයික් එකක් දාන් යන්න 😊❤😂

  • @ashirabandara9446

    @ashirabandara9446

    13 күн бұрын

    😂😂

  • @user-ur8fx6px9r

    @user-ur8fx6px9r

    13 күн бұрын

    😂😂😂

  • @kaveenamalkaabegunasekara2331

    @kaveenamalkaabegunasekara2331

    13 күн бұрын

    ආච්චිල කොහොමත් වැඩි කැමැත්ත මුණුබුරාලට තමා අපේ ගෙදරත් මගේ ඕන දේකට ඉන්නෙ ආච්ච් තමා.හැමෝටම බැනල මාව බේරනව

  • @ShenuKaluarchchi

    @ShenuKaluarchchi

    12 күн бұрын

    අපේ ගෙදරත් එහෙම තමා සීයා නම් නෑ ආත්තමා මට පන ඇරලා.. ❤❤​@@kaveenamalkaabegunasekara2331

  • @ANGEL-kc4nu

    @ANGEL-kc4nu

    11 күн бұрын

    දඹදිව යන්නද එකතුවෙලා 😂

  • @SriWijayanga
    @SriWijayanga13 күн бұрын

    පිස්සෙක් උනත් ඌට හොද ආදරනීය පව්ලක් ඉන්නවා

  • @santaff9186
    @santaff918613 күн бұрын

    කැහැටු සුකූ අතිශයෙන් ප්‍රථම වතාවට ඔයත් දැන් උදාර තාත්තා කෙනෙක් 😂❤

  • @ruwanseram2035

    @ruwanseram2035

    13 күн бұрын

    Sukumalaya sukala

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION.13 күн бұрын

    සුකුමාලගෙයි රවීනයගෙයි බබාල එක පන්තියේ...😂😂😂

  • @SagaraSampath-ie6ph

    @SagaraSampath-ie6ph

    13 күн бұрын

    😂😂😂

  • @rumeshchanuka1023

    @rumeshchanuka1023

    13 күн бұрын

    😂😂

  • @Hansi0430

    @Hansi0430

    13 күн бұрын

    😂😂

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692

    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692

    13 күн бұрын

    😂😂😂

  • @Yjo15121

    @Yjo15121

    13 күн бұрын

    එකට ශිෂ්‍යත්ව පන්ති යන්න පුලුවන් ඒ පොඩි උන් දෙන්නට😂

  • @VishwaWickramage
    @VishwaWickramage13 күн бұрын

    සෙව්වන්දි ඩොක්ටගේ රවුන් චූටි මූන 🥰

  • @isharavlog2433
    @isharavlog243313 күн бұрын

    කෙනෙක්ට මම ඇබ්බැහි උනා හිමි වීමක් නෑ කියලා දැන දැනම!❤️‍🩹 දනු,මිලා❤️

  • @chamaramuthumala6188
    @chamaramuthumala618813 күн бұрын

    දිහැටී ඔටුවා එවවමු

  • @udayadissanayake3438
    @udayadissanayake343813 күн бұрын

    අතිශය ප්‍රතම වතාවට මේ කතාවේ පොලිමේ ගැනුටික ගැබ් අරගෙන 😂 උදාරයි

  • @lahirumadusanka4658

    @lahirumadusanka4658

    12 күн бұрын

    හිතින් හිතුවා විතරයි 😂

  • @___chathu_0220
    @___chathu_022013 күн бұрын

    මිනිස්සු__ පිස්සුවෙන් වගේ__ ආදරේ කරේ__ ඇත්තටම හදවතට__ දැනුන ආදරේට___// •••😒😒

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-713 күн бұрын

    ඇත්ත තමයි දනුශ්කට ඇති පිස්සුවක් නෑ එයා උදාර කොල්ලෙක් ❤😁

  • @Hashanhistory
    @Hashanhistory13 күн бұрын

    අෂාන් මේ කතාවට ගැලපෙන් නැති විදිහට ගෙනල්ලා අපරාදෙ drama එක..🎉

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    13 күн бұрын

    U me yana hama drama ekakma innawa mu arenna naluwo nadda danne. Me danushka wage hangichcha un

  • @Memories1985
    @Memories198513 күн бұрын

    මේකෙ ආය බලන්න දෙයක් නෑ. ගෞරවයෙන් බුදුසරණයි එහෙනම් ඒ කතාවටත්!!

  • @DewEditz111
    @DewEditz11113 күн бұрын

    *සමහර බැඳීම් හරි සරලයි නමුත් හරිම ප්‍රබලයි❣️🙏*

  • @Hiroshana360_
    @Hiroshana360_13 күн бұрын

    මේකෙත් නාඩගම්කාරයෝ වගේ නිදාන මගුලක් එන්න හදන්නේ 😄😂

  • @shelanimarasigha4845
    @shelanimarasigha484513 күн бұрын

    මේ අශ් ගේ චරිතෙ බොළඳ වැඩී,එහෙම නොවී දරුණු චරිතයක් උනා නම් නියමයි. මිලා ගැන සැක කරන.නීති දාන මුරණ්ඩු පෙම්වතෙක් වගේ එතකොට අඩුම තරමේ හේතුවක් හරි තියනවනේ මිලාට එයාව අතෑරලා ධනුෂ්ක ට ළං වෙන්න. එතකොට දැනෙනවා වැඩී. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද්දේ මිලා දනූට ආදරේ කරද්දී feel වෙනවා වැඩී. තාත්තා ගේ යෝජනාවකට මිලා අෂ් එක්ක යාලු උනා වගේ එකක් පෙන්නුවානම් තවත් උදාරයි. එතකොට මිලගෙයි දනූ ගෙයි ආදරේ තවත් අහිංසක වෙනවා❤

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    13 күн бұрын

    අන්න ඒක නොවී අෂ් දනුෂ්කට වඩා ආදරණිය වෙන්න යන එකනේ අපිට තියෙන අව්ල 😁හා නැද්ද මන් කියන්නේ

  • @nadhinimadhubhani9016
    @nadhinimadhubhani901613 күн бұрын

    මිලත් අවුරුද්ද 10 කට කලින් ද්නුශ්ක හිටපු විදිහට ඉද්ල තියෙන්නෙ.සෙව්වන්දි ඩොක්ටොර් තමයි හොද කරලා තියෙන්න.

  • @Avi_de_weerathunga
    @Avi_de_weerathunga13 күн бұрын

    සුකුමාලත් අතිශය ප්‍රථම වතාවට තාත්තේක් වුනා එහෙනම් 😅 congratulations 🎉

  • @RupikaDeepani-wo6tb
    @RupikaDeepani-wo6tb13 күн бұрын

    මේ සාරංග කියන හිපාටුවා මට පේන්න බෑ.මොනාට ගෙනාවද මන්දා.ලංකාවේ නලුවෝ නෑ වගේ.නෙදකින් විතරක්.දැන් ආසම නිලිය ඉන්න කොටසුත් යවලා බලන්නේ.මිලාව විනාශ කලා😢

  • @SisindaSandip
    @SisindaSandip13 күн бұрын

    සෙව් ඩොක්ට ❤

  • @ArunaAththanayaka-x7e
    @ArunaAththanayaka-x7e13 күн бұрын

    ජීවිතේ ගොඩ යන්න නම් කට්ටක් කන්නම වෙනවා ❤

  • @DewEditz111
    @DewEditz11113 күн бұрын

    _________________________ *අවංකව ආදරේ කරනාම්;. කොයින් ද මේ ලෝකේ වැලපෙන මිනිස්සු🙂♥️❕* _______________________

  • @pubudumadu8800

    @pubudumadu8800

    13 күн бұрын

    Hm

  • @Sithumini_18
    @Sithumini_1813 күн бұрын

    මිලාගේ පරම්පරාවම ගැන දනුෂ්ක තරම් මිලාවත් දන්නේ නැතුව ඇති 😂😂😂 උදාරෙන්ම දනුෂ්කගේ පිස්සුව තවත් වැඩි වෙලා 😢😅

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam519913 күн бұрын

    ආසාවෙන් බැලුවා අලුත් කොල්ලෝ ටික මරු නිසා. ඒත් කතාවට කිසිම ගැලපීමක් නැති එවුන් දාගෙන දැන් ඔහේ අයාලේ යනවා. සාරංගයා මිලාට ගැලපෙන්නේ නැහැ. මිලාගේ තාත්තා හොඳයි මිලාගේ සීයට. ඔහු දක්ෂ නළුවෙක්. ඒත් සීයගේ චරිතෙකට මිසක් අවු.23ක දුවෙකුගේ තාත්තා කෙනෙකුට නෙවෙයි. ඊයේ රෑත් නින්ද ගියා. අද skip කර කර මේකෙන් බැලුවා නිකම් පුරුද්දට වගේ.

  • @charukuma3503
    @charukuma350313 күн бұрын

    ඩොක්ට ❤🙈

  • @rukshandileep6770

    @rukshandileep6770

    13 күн бұрын

    ඩොක්ට ඔයාගේ මූන පුංචි ජම්බු ගෙඩියක් වගේ හරිම ලස්සනයි 🤗

  • @melanigunasekara4635

    @melanigunasekara4635

    13 күн бұрын

    ඇත්තම තමයි ඩොක්ටගේ චූටි රවුන් මූන 🩷

  • @pnatureorg1542

    @pnatureorg1542

    13 күн бұрын

    දනුශ්කයා නම් යකෝ ඇත්තටම පට්ටයි.ඩොක්ටගේ රවුන් චූටි මූන බලලා එමුලු.

  • @priyanthapushpakumara1378

    @priyanthapushpakumara1378

    10 күн бұрын

    ඔව් ඩොක්ටත් හොඳින් රංගන ය කරනවා 👍

  • @shamalinuwanthika2840
    @shamalinuwanthika284013 күн бұрын

    කතාවට හරි දනුෂ්කට ආච්චිගේ ආදරේ නම් අඩු නැතිව ලැබේනවා❤

  • @dangapenchi5299
    @dangapenchi529913 күн бұрын

    අමාරුයි තමයි ඒත් අල්ලන් ඉමු මේ හැමදෙයක්ම ඉක්මනින් හරියන දවසක් ඒවී...!! එදාට පුලුවන් වෙයි නිමක් නැති සතුටක් ලබාගන්න.. 🙂 🤍

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    13 күн бұрын

    අල්ලං ඉන්ඩ අල්ලං ඉන්ඩ කිවුවට කවුරුත් කියන්නැනෙ අල්ලන් ඉන්න ඕනෙ මොකද්ද කියලා. මොකද්ද ඇත්තට අල්ලං ඉන්න ඕනෙ..?

  • @hasithkenuladesilva1719

    @hasithkenuladesilva1719

    13 күн бұрын

    ජීවිතය​@@Sajith_Uditha

  • @Saduninawodya
    @Saduninawodya13 күн бұрын

    කවුරු වෙනුවෙන් නැතත් තමන් වෙනුවෙන් හිනාවෙලා ඉන්න.. 😙✨❤️

  • @HappyLifeProducts

    @HappyLifeProducts

    13 күн бұрын

    අනිවාරෙන්😊

  • @yasapalithakusumsiri6762
    @yasapalithakusumsiri676213 күн бұрын

    Yes wadak na saranga

  • @-paradigeapi2610
    @-paradigeapi261013 күн бұрын

    "දැන් නම් මේක ඇති ,මට නම් බෑ තවත් මොන මගුලක්ද" 🥺🥺කියලා හිතෙන හැම වෙලාවකම මතක් කරන්න ඔයාගෙ අම්මයි තාත්තගෙයි මූන 💖💖කවදාවත් එතකොට හිතෙන එකක් නෑ හීන වලට යන්නෙ නැතුව මගින් නවත්තන්න.❤️❤️❤️❤️

  • @VikWeerasingha

    @VikWeerasingha

    13 күн бұрын

    Waren bath katak kawanna

  • @ydbn272_92

    @ydbn272_92

    13 күн бұрын

    පුරුද්දට season 2 බලන මම: “දැන් නම් මේක ඇති, මට නම් බෑ තවත් මොන මගුලක්ද”😂

  • @SLactress02

    @SLactress02

    13 күн бұрын

  • @dilukanalin5633
    @dilukanalin563313 күн бұрын

    සාරංගය දිගටම හිටියොත් කතාවත් වර්ජනය කරනව

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft13 күн бұрын

    දනුෂ්ක මිලා ලස්සන ආදර කතාවක් බලන්න උදාරෙන්ම බලන් ඉන්න මම

  • @DewEditz111
    @DewEditz11113 күн бұрын

    *හැමදෙයක්ම දරාගෙන ගේමක් ගහපන් ... අපිටත් හරියන දවසක් එයි එතකොට* 😌

  • @Vimuxy

    @Vimuxy

    13 күн бұрын

    Thanks Bn ❤

  • @sajithpremadasa6574
    @sajithpremadasa657413 күн бұрын

    මේ කතාවට සාරන්ග ආවෙ වෙන චරිතයක් ඉහලට ගන්නවට අකමැති නිසා

  • @DewEditz111
    @DewEditz11113 күн бұрын

    *"සැබෑ ප්‍රේමය තිබුණෙ ලැබෙනකන් ඇගිලි ගැන ගැන බලන් ඉදල,* *හිමි උනාට පස්සෙ නොසලකා හැරපු තැන නෙවෙයි...* *හිමි උනත් නොවුණත් අයිතියක් ගැන නොසිතා ප්‍රේම කරමින්,* * *මුළු හදවතින්ම අනෙකාගේ සතුට, සැනසුම ප්‍රාර්ථනා කරපු තැන්වලයි....."*🖤❤‍🩹

  • @NisansalaSandamali-t8q

    @NisansalaSandamali-t8q

    13 күн бұрын

    Attc 🥺

  • @DilrukshiDilukshi

    @DilrukshiDilukshi

    13 күн бұрын

    හූම්ම්..

  • @angel-t4p

    @angel-t4p

    13 күн бұрын

    @Kawshi😢

  • @Iangirlwithluv
    @Iangirlwithluv13 күн бұрын

    සුකුමාලයි රවීනයයි තාත්තලා වෙන්නයි යන්නේ😂

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d13 күн бұрын

    ඇයි අනේ මේ කට්ටිය ලයික් ඉල්ලන්නේ? Drama එක ගැන බලන්න comments බලන්න ආවම තියෙන්නේ like ඉල්ලන ඒවයි, ඉක්මන් සුවයි, නිවන්සුව ප්‍රාර්ථනා කරන ඒවාමයි.. අනේ මංදා..😢

  • @Sahasrodrigo

    @Sahasrodrigo

    13 күн бұрын

    Track lanthe 😂❤

  • @sumithwasantha2971

    @sumithwasantha2971

    13 күн бұрын

    Like ඉල්ලන්නෙ උන්ගේ පු&# ගහගන්න....මටත් මල ඒකටනම්

  • @KasunTharanga-ph1dl

    @KasunTharanga-ph1dl

    13 күн бұрын

    Sirawata munta doduda koheda

  • @sanjeewanishan-kuweit

    @sanjeewanishan-kuweit

    13 күн бұрын

    වැඩක් නෑ කියලා නිවන් සුව ලෙඩ්ඩු මේවගේ වැලලෙන්න එපා ආප්පා මහා විකාරයක්

  • @LakpriyasahanLakpriyasahan

    @LakpriyasahanLakpriyasahan

    13 күн бұрын

    Okunta pissu

  • @shanaperera6915
    @shanaperera691513 күн бұрын

    ආශා අක්කි 🥰 බෝනික්කි

  • @mrpandalovecar9764

    @mrpandalovecar9764

    13 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Newmovies12344
    @Newmovies1234413 күн бұрын

    මොනා උනත් danuskage පවුලේ මිනිස්සු pawu

  • @Mahindarajapaksha127
    @Mahindarajapaksha12711 күн бұрын

    *_මේක බලන ඔයාගෙ අම්මටයි තාත්තටයි දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ_* 🥺❤️‍🩹

  • @Feeling431
    @Feeling43113 күн бұрын

    දිගැටි ඔටුවා ආයේ ආපු කාන්තාරෙටම ගියා නම් හරි..

  • @twistedracer961

    @twistedracer961

    13 күн бұрын

    ට්‍රාන්ස්ලේට් කරනවකෝ😂😂😂

  • @Tharu6_tech
    @Tharu6_tech13 күн бұрын

    රටක්ම වසඟයට ගත්තු ට්‍රැක් කලාවේ සීසර්ලා... 🏃‍♂️🙆‍♂️🙋‍♂️ පිළිගන්නවා ට්‍රැක් ලන්තෙට හොඳම හරිය බලපල්ලා... මේ ට්‍රැක් ලන්තේ උදාරයි අතිශය ප්‍රථම වතාවට.... 😘 කන හරහා මොලයට යනවා කියන්නේ හිතට යන්න කලිම් 🙆‍♂️ නිවහල් #සිතුවිලි සිතනා #සිතත් උදාරයි.. නිවහල් #නිමැවුම් මවනා #හිසත් උදාරයි... එවන් #අසිරිමත් ජාතිය #ජයෙන් උදාරයි.. යශෝ #කැළුම් වර #දෝතිය දිනෙන් උදාරයි... සේම... කන හරහා මොලයට යන්නේ අතිශය ප්‍රථම වතාවට උදාර ලෙස කැරකී කැරකී හදවත් සනසමින් 😌😌😌 ඒක අමුතුම vibe ekk සුපුන් අයියේ.... ❤🙆‍♂️🙋‍♂️

  • @Tharu6_tech

    @Tharu6_tech

    13 күн бұрын

    මීට කලිම් කිසිම දිනෙක නොදුටූ හිතට පමණක් දැනුනු උදාර සතුටක් දැන් හෑබෑ වෙනෝ වගේ අතිශය ප්‍රථම වතාවට මේක බලද්දි 😍නම්.. 🙆‍♂️🙋‍♂️

  • @indikamunasinghe3630
    @indikamunasinghe363013 күн бұрын

    මේ කථාව කොච්චර ලස්සනට ඉවර කරන්න තිබ්බද?කූඹියෝ වගේ...කොහෙද Sponsor ලාගෙ උවමනාවට උදාර කථාව විකාරයක් වෙනපාටයි.😢😢

  • @ydbn272_92

    @ydbn272_92

    13 күн бұрын

    පුරුදුදට දැන් බලන්නේ. කොටස් 90න් විතර ඉවර කරන්න තිබ්බා.

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    13 күн бұрын

    කූබියෝ වලට ගහන්න කතාවක් තාම නම් හැදිල නෑ

  • @indikamunasinghe3630

    @indikamunasinghe3630

    13 күн бұрын

    @@Rocky_ferendez ඇත්තෙන්ම.100% correct 👍

  • @indikamunasinghe3630

    @indikamunasinghe3630

    13 күн бұрын

    @@ydbn272_92 මමත්.😏

  • @idunilidunil2029
    @idunilidunil202913 күн бұрын

    මට හිතෙනවා ධනුෂ්කව පොඩි කාලේ මිලා දන්නව ඇති. පොඩි කාලේ ඉදන් හිතක් තිබ්බද දන්නැ. රටින් යන්න කලින් 😮

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm13 күн бұрын

    මොන විකාරද මේ නිදන් හෑරීම ඒක මේ කථාවට සෙට් වෙන්නෙම නෑ විකාර කරල කතාව එපා කරවන්න එපා

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna13 күн бұрын

    මාත් ආසම වැලි තලප.😊😊😊😊😊😊

  • @SunandaRenuka
    @SunandaRenuka13 күн бұрын

    මෙි දිගටි ඔටුවා මෙිකට ගැලපෙන්නේ නැත්තේ මට විතරද😮

  • @user-vo3ov6gd4h
    @user-vo3ov6gd4h13 күн бұрын

    දනුෂ්ක ගෙ තත්තට නිරෝසන් ව්ජේ සිංහ අරං මිලගෙ තත්තට wජයසිරි ගැලපෙන වද අප්පා

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    13 күн бұрын

    ඇයි? මිනිස්සුන්ට තාත්තලා, ළමයි හම්බෙන්නෙ අනික් උංගෙ වයස් බල බලද යකොඇ?

  • @dangapenchi5299
    @dangapenchi529913 күн бұрын

    | ❛❛ මුදල් ඔබව පොහොසත් කරයි, නමුත් නිහතමානිකම ඔබව විශිෂ්ට කරයි. ❜❜

  • @dulakzha
    @dulakzha13 күн бұрын

    රවීනයගෙයි සුකුමාලයගෙයි ලමයි දෙන්නත් හොදම යාලුවො උනාම😂

  • @user-qd3lo1dv5v
    @user-qd3lo1dv5v13 күн бұрын

    Mila fans ❤ ( michelle) 😌❤😊

  • @nipundasanayaka1346
    @nipundasanayaka134613 күн бұрын

    සාරංගනම් සෙට් නෑ කතාවට බලන්නත් එපා වෙනව කතාව

  • @RandikaHerath-h7h
    @RandikaHerath-h7h13 күн бұрын

    මිලාගෙයි දනුඅහ්කගෙයි කොටස් යනකන් බලන් ඉන්න මම

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI13 күн бұрын

    පරන දනුස්ක IS BACK😢😢

  • @rasangamalshan6198
    @rasangamalshan619811 күн бұрын

    කොරෝන අස්සෙ පේර වල ලෙක්චර්ස් තියන්න යනවලු, නන් ඇකඩමික් ස්ට්‍රයික්ලු අනේ මන්ද. කොරෝන කාලෙයි වර්තමනෙයි පටලගන්නවනෙ ඉතින් මේ ස්ක්‍රිප්ට් එක 😂 ,

  • @Hindisong107
    @Hindisong10713 күн бұрын

    සුකුමාලයත් තාත්තා කෙනෙක් උනා එහෙනම්😂😂😂😂

  • @RuwanNikado
    @RuwanNikado13 күн бұрын

    සෙනසුරද ඉරිද දෙක ඉදියෙ මාරම පලුවකින්

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    13 күн бұрын

    Take care බලන්න

  • @RohithaWasana
    @RohithaWasana13 күн бұрын

    සුප්කැට ප්‍රමෝට් කරන්න එපා මේ කතාව ඇතුලේ ...පිලිකා කාරකයක්....පව් ජනතාව

  • @Animal__Transformation__999
    @Animal__Transformation__99913 күн бұрын

    මටත් ලයික් ටිකක් දාන්නකෝ . බඩගිනී 😢😂

  • @sakuraart2396
    @sakuraart239613 күн бұрын

    මිලා දනුශ්ක සෙට් වෙනවමයි ❤

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    13 күн бұрын

    ❤❤❤💕💕💕😍😍😍❤️❤️❤️

  • @SasinduNethusara-nz9rb
    @SasinduNethusara-nz9rb13 күн бұрын

    දැන් මේ කතාව බලන සෙට් එක කෝ❤❤🎉🎉

  • @adamzampa69

    @adamzampa69

    13 күн бұрын

    ඇයි උබ තෑගි දෙන්නද අහන්නෙ

  • @SasinduNethusara-nz9rb

    @SasinduNethusara-nz9rb

    13 күн бұрын

    @@adamzampa69 බැරි කමක්නම් නෑ ප###

  • @adamzampa69

    @adamzampa69

    13 күн бұрын

    @@SasinduNethusara-nz9rb ඔව් පක#ගෙ ලොන්ත කමෙන්ට් දැක්කම පේනව පුකදීලා හොදට පුරුදුයි කියල

  • @SasinduNethusara-nz9rb

    @SasinduNethusara-nz9rb

    13 күн бұрын

    උබනෙ බල්ලෝ දැන් බලෙන් පුක දීගෙන ආවේ😅😅😅​@@adamzampa69

  • @Darck421
    @Darck42113 күн бұрын

    දනුශ්ක ඔයැයිට අපිව විහිලුවක් වගේ පේනවෙයි😂😂

  • @SanjuGaming-u6z
    @SanjuGaming-u6z13 күн бұрын

    Icu එකේ ඉන්න ලෙඩ්ඩු විකුනන් කන ඇවුන් නැද්ද අද 🥴🔪

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    13 күн бұрын

    රියල් පැතුමා නෑ

  • @RuwanNikado
    @RuwanNikado13 күн бұрын

    දනුශ්කගේ කතාව තමයි මරු

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    13 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️

  • @dream_to_korea
    @dream_to_korea13 күн бұрын

    මේ රෙද්ද දැන් නන් එපාවෙනවා 😐

  • @boom6116

    @boom6116

    13 күн бұрын

    ඔව් මෙලෝ. රහක් නෑ

  • @DRFilmShow_2007
    @DRFilmShow_200713 күн бұрын

    සුකුමාලයනේ පොර හිමීට ගේම ගහන එකා 😂

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po13 күн бұрын

    අතුරුගිරියේ වෙඩ් තැබීමේ සිද්දියෙන් තුවාල ලැබූ k සුජීවා ඇතුළු සියලුම දෙනාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා ❤❤🎉🎉

  • @NoName-fz5zv

    @NoName-fz5zv

    13 күн бұрын

    කාගම සිරිනන්ද හිමි නැද්ද දැන්

  • @Maduwantha-rt3do

    @Maduwantha-rt3do

    13 күн бұрын

    අජිත් මුතුකුමාරණ වෙඩි තිබ්බෙ ඒකිට 😂😂 ඔයාටත් අජිත් ගැහුවද😂😂

  • @kasunlakmal5193

    @kasunlakmal5193

    13 күн бұрын

    අවදානේ ගන්නනේ මේ හැමදේම...🤣🤣

  • @K.MNishanthani

    @K.MNishanthani

    13 күн бұрын

    නාට්‍ය බලපන් කඩේ නොයා

  • @user-yf7gw7wg5h

    @user-yf7gw7wg5h

    13 күн бұрын

    ආ අවධාන ගනිකාව ඔන්න අවධානය දුන්නා

  • @QuickFlicksSl
    @QuickFlicksSl13 күн бұрын

    corona සීන් එකකුත් මෙකේ තිබ්බා නේද

  • @RuwanNikado
    @RuwanNikado13 күн бұрын

    මෙ කතාවටනම් ඇබ්බෙහි වෙන සුලුයි

  • @Madusanka1993-tx6cm
    @Madusanka1993-tx6cm13 күн бұрын

    මං නම් පට්ට ආසයි සාරංග අයින් වෙනවට මට හරි යන්නේ නැති ඩයල් එකක්

  • @dilanprasanna1387
    @dilanprasanna138713 күн бұрын

    දනුශ්කට කලින් වගේ මිලා ලග ඉන්නවනම් 😢😢😢😢😔

  • @user-ib4hf6ow9k
    @user-ib4hf6ow9k13 күн бұрын

    මොනා උනත් සෝමපාලයා උගෙ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා 😁

  • @chandrasudath8970

    @chandrasudath8970

    13 күн бұрын

    ❤❤

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f13 күн бұрын

    බලන්න හිතාගෙන හිටියේ මිලා 💜දනුෂ්ක ලස්සන ආදර කතාවක්🫤දැන් බලන්නේ සාරංගගේ කතාවක් 🫤එපා වෙනවා අප්පා

  • @user-tp3vr9cn4e
    @user-tp3vr9cn4e12 күн бұрын

    අපරාදේ ලස්සන කතාව . දැන්නම් විනාඩි 5න් බලලා ඉවරයි

  • @rashmiprabha4727
    @rashmiprabha472713 күн бұрын

    මේ කතාවෙ ඔක්කොම හොඳයි.හැබැයි දිගින් දිගට ම රෝහල්වල සුළු සේවාකයින්ට මෙහෙම පගාව ගන්නවා හොස්පිටල් බඩු හොරකන් කරනවා වගේ කියන්න එපා.එහෙම මිනිස්සු ඇති.හැබැයි එළියෙන් ගන්න බෙහෙත් ලිව්වම ලෙඩාට ගන්න විදියක් නැතුව කඳුළු බේරෙනකොට ලොකු ලොකු නිලධාරී උදව් කරොත් කී දෙනෙක්ට උදව් කරන්න ඕනද කියලා අහක බලා ගන්නකොට ආයෙ හම්බෙයිද නහම්බෙයිද කියලා හිතන්නෙ නැතුව බස් එකට එන්න විතරක් සල්ලි ලඟ ඉතුරු කරගෙන, ලෙඩාට බෙහෙත් ගන්න සල්ලි දෙන මිනිස්සු ඉන්නවා.එහෙම කෙනෙක් මගෙ අම්මත්.ඒත් හැමෝම එහෙම නැතුව, වංචා කරනවා ඇති.හැබැයි වංචාවට රැකියාව අදාල නෑ .ඔනෑම ක්ෂේත්‍රයක හොරු ඉන්නවා.වංචාකාරයො ඉන්නවා.

  • @NiroshaJayasinghe-hs7yp
    @NiroshaJayasinghe-hs7yp13 күн бұрын

    අශ් විශිෂ්ඨ චරිතයක්.. ඒවාගෙ චරිත ඉස්මතු කරන එක ලොකු සමාජ සත්කාරයක්...💯

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g13 күн бұрын

    Ekatat nidanayak damma

  • @shakilweligamage3893
    @shakilweligamage389313 күн бұрын

    දිගටි ඔටුව පට්ට නාකියා...

  • @panikomaduproductions536
    @panikomaduproductions53613 күн бұрын

    මිලත් ප්‍රෙග්නන්ට් වුනා නම් හරි..😂

  • @hansiniroshimagamage1842
    @hansiniroshimagamage184213 күн бұрын

    අපි දවසෙ ව්ඩාව නැති කරගන්න මේ කතාව බලල සතුටින් නින්දට ගියා දැන් බලන් නැ. දිගටි ඔටුවා නිසා. ස්තූතියි මෙතෙක් ප්‍රීතිමත් රාත්‍රියක් ලබා දුන්නා ට

  • @DilshanFF-f9f
    @DilshanFF-f9f13 күн бұрын

    දනුශ්ක ඩොක්ටවත් ටෝක් කරනවා වගෙ

  • @udayadissanayake3438
    @udayadissanayake343813 күн бұрын

    කවුද යකෝ මේ හුටපට අස්සේ රාදිව බඩ කරපු පරයා.......උදාරයි හැමදෙම අතිතයට බාරදෙමු...ලු.😂

  • @chanakachanaka8339
    @chanakachanaka83397 күн бұрын

    මෙක බලන හැම කෙනාම දවසක හොද තැනකට එන්න ඔනි තෙරුවන් සරනයි ❤

  • @User-94Suresh
    @User-94Suresh13 күн бұрын

    අල්මේදගේ DNA වාර්තාව අශ් වෙනස් කරා බස්නායකත් එක්ක එකතු වෙලා මේක හරි කියලා හිතන අය

Келесі