LALAI LILAI LAI || EPISODE 107 || ලලයි ලිලයි ලයි || 10th July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 743

  • @Top10_music24
    @Top10_music2423 күн бұрын

    දනුෂ්කට ඇත්තටම පිස්සු නෑ කියන අය මේ කොනට..😊

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho23 күн бұрын

    මහසෝන් යක්ශනී සාරංගට සෙට් කරන්න කියන යාලුවෝ සෙට් එක කෝ ❤

  • @thilanganiejayaweera7847

    @thilanganiejayaweera7847

    23 күн бұрын

    අපෝ එපා එයාට හරියන්නෙ තාරකා ඉබ්බා තමයි.මිලාට හරියන්නෙ දිගටි ඔටුවාම තමයි...😅

  • @sankalpamax9734

    @sankalpamax9734

    23 күн бұрын

    මිලාට සෙටි වෙන්නේ දනු

  • @pathminiherath4915

    @pathminiherath4915

    23 күн бұрын

    එතකොට දනුස්කයා පව් නැද්ද 🤔🤔🤔 උදාරෙන්ම ඌට පිස්සු ව වැඩ් වෙයි 😘😘😘🇦🇪🇦🇪🇦🇪🇱🇰​@@thilanganiejayaweera7847

  • @IranyaManage

    @IranyaManage

    23 күн бұрын

  • @SithijaKalhara-gl8el

    @SithijaKalhara-gl8el

    23 күн бұрын

    ​@@sankalpamax9734මිලාට සෙට් වෙන්නෙ මාව 😌

  • @sasinduyehan4236
    @sasinduyehan423623 күн бұрын

    දනුශ්කයගේ කටට එන නම්,වචන නම් මරූ මේ කතාවෙ ස්ක්‍රිප්ට් එක ලියන ඩයල් එක නම් මරු 😂

  • @aloka2dasu934

    @aloka2dasu934

    23 күн бұрын

    Serious aaa.😁

  • @Robinff-099
    @Robinff-09923 күн бұрын

    උබල මොකක් හරි හොද කතාවක් මාස තුනක් විතර පැන්න ගමන් කියවන්න ගන්නව අදිනව අදිනව කියල,ඊට පස්සෙ කතාව ඉවර උනාම දෙවෙනි කොටසුත් ඉල්ල ඉල්ල වැලලෙන්න හදනව.😂(හොදම උදාහරණය නාඩගම්කාරයෝ)

  • @stories190

    @stories190

    23 күн бұрын

    ඔව් අකමැති නම් නොබල ඉන්න පුලුවන්නේ ගොබ්බයන්ට

  • @janakeemuthukumarana8875

    @janakeemuthukumarana8875

    23 күн бұрын

    නාඩගම්කාරයො නම් හරිගියේ නෑ. මේ කතාව නම් නරක නෑ..

  • @dinushikagunasinghe8083

    @dinushikagunasinghe8083

    23 күн бұрын

    සිරා😂

  • @rumeshmaduranga19

    @rumeshmaduranga19

    17 күн бұрын

    නාඩගම්කාරයෝ අවසානයක් නැතුවම ඉවර උනු එකයි අවුල

  • @lakzandave

    @lakzandave

    9 күн бұрын

    නාඩගම් කාරයෝ එක දෙවැනි කොටසක් ඉල්ලුවේ මොන මෝඩයෝද බන්? කෝලම්කුට්ටම බාගෙට බලල නෙවත්තුව...

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-723 күн бұрын

    දනුශ්කට හොද දැනුමක් තියන උදාර කොල්ලෙක්❤😁

  • @pathminiherath4915

    @pathminiherath4915

    23 күн бұрын

    ❤️❤️❤️❤️❤️🇦🇪🇦🇪🇱🇰

  • @user-xc7ko
    @user-xc7ko23 күн бұрын

    මේ කතාව බලන සමහරක් අය සාරන්ග එක්ක වෙන තරහක් පිරිමහන්න බැන බැන වැලලුනාට 😂 සාරංග නියමෙට ඒ චරිතය කරනවා 🎉🎉

  • @minethpramudith3233

    @minethpramudith3233

    23 күн бұрын

    Mekata uuu gelapenne bn

  • @kaviya763

    @kaviya763

    23 күн бұрын

    ​@@minethpramudith3233 ehenm ube තාත්තද ගැලපෙන්නෙ 😂

  • @sdmpsd9988

    @sdmpsd9988

    23 күн бұрын

    sahathika Atta හැමදාම ඕක ගැන කියලා වැලලෙන comment එකක් නන් නැතිවෙන්නැ😂

  • @pathumshanika1168

    @pathumshanika1168

    17 күн бұрын

    සාරංගට හදවතින් ලව් කරන එකෙක් 😂😂😂😂

  • @user-xc7ko

    @user-xc7ko

    10 күн бұрын

    @@pathumshanika1168 ඇන්ටිට මොකද මං මොකෙන් ලව් කරත් 😂

  • @devindyanamali4543
    @devindyanamali454323 күн бұрын

    අන්තිමට දිගටි ඔටුවයි මහසෝන් යක්ෂණියි සෙට් වෙයි වගෙ😅

  • @sureshindrajith9425

    @sureshindrajith9425

    23 күн бұрын

    මටත් ඔය විදිහටම හිතූනා කියන්ඩකෝ😅

  • @user-ot4mq5uw7g

    @user-ot4mq5uw7g

    23 күн бұрын

    Yes akathamay man hithanneth

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    23 күн бұрын

    😂

  • @userbuddini

    @userbuddini

    23 күн бұрын

    Ehm unoth hodi ne dennam tnikada nh ne😂

  • @chamikasathsara6958

    @chamikasathsara6958

    23 күн бұрын

    මටත් ඔහොම හිතුනා😅

  • @nisha32314
    @nisha3231423 күн бұрын

    අශ් අත තියපු ගමන් අනේ අයියේ කියවුන හැටි, උදාර නෑ නේද ධනුක්ෂ්කයෝ. 😂ඒ කොටස මරු . රන්දික, සාරංග ඒ චරිත දෙකෙක් වෙනස ලස්සනයි

  • @wasanthishiyamalipunchihew6280
    @wasanthishiyamalipunchihew628023 күн бұрын

    ධනුෂ්කගෙ දැනුම නම් අතිශයින් උදාරයි ✌️🔥

  • @user-BNYBANI
    @user-BNYBANI23 күн бұрын

    මෙ සුකුමල් අද ඇදන් ඉන්න කමිසෙ බ(ර්)නීගෙන් අරන් වගෙ 😅

  • @user-dn5pz5wk5l
    @user-dn5pz5wk5l23 күн бұрын

    රෑ කීයට හරි මේ උදාර කතාව බලලා නිදියන මම වගේ අය තවත් ඉන්නවද උදාරයෙන්ම

  • @imeshmadushan8821

    @imeshmadushan8821

    22 күн бұрын

    1.11 a m බලන මම 😁😁

  • @user-dn5pz5wk5l

    @user-dn5pz5wk5l

    22 күн бұрын

    @@imeshmadushan8821 උදාරයෙන්ම දනුෂ්කට

  • @chinthanayomi1619

    @chinthanayomi1619

    21 күн бұрын

    ඔව් උදාරෙම්ම

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw23 күн бұрын

    සාරංග චරිතයේ අපූරුවට ජීවත් වෙනවා ..ඒ ඇදුම් වලින් ඔහුට හොද පෙනුමක් එකතු කරනවා

  • @udumbaramandodari7754
    @udumbaramandodari775423 күн бұрын

    රන්දිකයි සාරංගයි එකම ස්ක්‍රීන් එකක දකිද්දී මාර සතුටක් දැණෙනවා ❤

  • @renukaweeramundage5689

    @renukaweeramundage5689

    23 күн бұрын

    Me danushkage edunm tikak piliwelata andawanna konde kapalath ne hari apiliwelai

  • @user-rashali

    @user-rashali

    23 күн бұрын

    මටත් ❤

  • @thanujadilhani1889

    @thanujadilhani1889

    23 күн бұрын

    Ithin A pissekne😂​@@renukaweeramundage5689

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    23 күн бұрын

    ❤❤❤❤❤❤💕💕💕💕💕💕😍😍😍😍😍😍✨️✨️✨️✨️✨️✨️

  • @ShinikaPriyadarshani-ol6kc

    @ShinikaPriyadarshani-ol6kc

    23 күн бұрын

    Ow aththatama

  • @kushi784
    @kushi78423 күн бұрын

    සුකුමල් ඩ්‍රාමා ක්ලාස් එකක් නෙමෙ මෙහෙම ගිහින් දා ගන්නේ අන්තප්පුරයක්😂😂

  • @user-pvshiyani
    @user-pvshiyani23 күн бұрын

    සාරංගගේ ඇදුම් සෙට් එක මරු👍

  • @dilshancreation4172

    @dilshancreation4172

    23 күн бұрын

    ගොන් කතා කියන්න එපා බන්😆

  • @slrelaxationmusic8675

    @slrelaxationmusic8675

    23 күн бұрын

    යකෝ ඒ නිව් ට්‍රෙන්ඩ් එක.. 🤣

  • @sandalisamarage4776

    @sandalisamarage4776

    23 күн бұрын

    ඔව් දැන් ලන්කාවෙත් තියෙනවා නේද.ලස්සනයි අවුරුද්දකට කලින් වගේ මේ රටවල්වලට නම් ආවේ

  • @chalu7764

    @chalu7764

    23 күн бұрын

    ඇයි වසන්තට ගේම දුන්න tatoo කාරයාගේ ඇදුමත් ඕකනේ..😂

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    23 күн бұрын

    ​@@chalu7764😮

  • @DewEditz111
    @DewEditz11123 күн бұрын

    *සුකුමල්ගේ ලස්සන තරුණ ජීවිතේ Left* ⬅️

  • @JIX-nj4qu
    @JIX-nj4qu23 күн бұрын

    ​සෝමපාල .පුංචි ​හේවා .​දෙන්න​ගේ ඇක්ටින් සුපිරි 🫣❤️

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce23 күн бұрын

    සාරංග ගේ රඟපෑමත් හොඳයි ඒ වගේ නොමල් චරිත තමයි එයාට ගැලපෙන්නේ ❤❤

  • @ManethDinapathi

    @ManethDinapathi

    22 күн бұрын

    @@MishelAnne-mt7ce paka

  • @loaferff1224

    @loaferff1224

    21 күн бұрын

    na sirwtm bn

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f23 күн бұрын

    ඔක්කොම හරි දනුෂ්ක ගෙ වෙන වෙලාවට කට තිබ්බට අෂ් පිටට අත තියපු වෙලාවේ "අනේ aiye " කියලා කියපු හැටි 🤣🤣

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    23 күн бұрын

    එයා කොහොමත් බයයි නෙ

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f23 күн бұрын

    මේකේ උන් වැලලෙන්න හදනවා කතාව දික් කරනවා කොටස් ගණන් වැඩී කලාම එපා වෙනවා ගගා. ඒකට කරන්න ඕනේ කතාව ඉවරයි වෙන්න ඕනේ කොටස් ගාන තමන්ගේ හිතේ ඇති නෙ ඒ කොටස් ගානෙන් පස්සේ උබලා කතාව බලන්න එපා ආයේ 😁එතෝට හරිනේ 😁

  • @Don007-ws7hz

    @Don007-ws7hz

    23 күн бұрын

    Sira kathawa bn 😂

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    23 күн бұрын

    @@Don007-ws7hz ඇයි බන් එපාවෙනවනේ 🤣

  • @shiromipriyanka3740

    @shiromipriyanka3740

    23 күн бұрын

    ඇත්තටම ඔව්.මමත් එහෙමයි කරන්නේ.

  • @chathuradilranga8050

    @chathuradilranga8050

    23 күн бұрын

    Kiyala wadak naa..eka nm kathawata hitha matha gahana madak wage

  • @Chiransampath-pu1sc
    @Chiransampath-pu1sc23 күн бұрын

    මොනා නැතත් මිලා ඉන්න ඕනිමයි මේක ඉවර වෙනකම්ම 😖💔😖

  • @anuradhajayathunga8557
    @anuradhajayathunga855723 күн бұрын

    පොඩි කාලේ උදේ හවස ආපු ගියපු පාරවල්..ඒ පරිසරය..අද මෙහෙම දකින එකම ලොකු සතුටක්..කොදාගොඩ ගම කතාව වගේම ඒ ගමත් ලස්සනයි ...උදාරයි..

  • @UGamagePhotography
    @UGamagePhotography23 күн бұрын

    මේ යන විදියට ලලයි ලිලයි ලයි කොටස් කීයක් විතර අදීද? සමහර කතා අදින්න ගිහිල්ලා කතාවෙ මූලික තේමාව එහෙම පිටින්ම වෙනස් උනා.

  • @evopowerbomb3862

    @evopowerbomb3862

    23 күн бұрын

    කතාව කොටස් කීයක් ගියත් කමක් නැ...tele drama කියන ඒව දවසින් දෙකෙන් ඉවර වෙන් නෑනෙ කොහොමත්😂...කතාව රසවත් නම් කොටස් 500ක්වත් ගියාට අවුලක් නැ

  • @kushi784

    @kushi784

    23 күн бұрын

    හරිම තැනින් සාදාරන් විදිහට නවත්තන්න වා කියලා.කතාව ලියන මහත්තයා කියලා තිබ්බා

  • @lokayaekamayaayak8457

    @lokayaekamayaayak8457

    23 күн бұрын

    Short and sweet venavanam hodai

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    23 күн бұрын

    මේකනේ ඔයා කැමති කොටස් කීයෙන් ඉවර වෙනවටද කියලා ඔයාගේ හිතේ ඇතිනේ. අන්න ඒ කොටසෙන් ඔයා බලන එක නවත්වන්න 😁ආයේ බලන්න එපා 😁එතෝට හරිනේ

  • @ChrishmaChrish

    @ChrishmaChrish

    23 күн бұрын

    5oo මදි බ්න්

  • @NadunChinthaka99
    @NadunChinthaka9923 күн бұрын

    අක්කේ එනවකෝ්..අක්කේ එනවකෝ්..😅😅😅

  • @damithweerathunga8299
    @damithweerathunga829923 күн бұрын

    මමත් මේ කතාව මුලදී බැලුවා, පට්ට, දැන් එකක් බලලා, මාස තුනකින් අයේ බැලුවොත් මොනවත් මිස් වෙන්නේ නෑ ❤️, ඒ තරම් ලස්සනයි 🥰❤️, සුපිරීම කතාවක් ❤️

  • @SD-xx9cz

    @SD-xx9cz

    23 күн бұрын

    amor amor

  • @indunilanandawansa

    @indunilanandawansa

    23 күн бұрын

    😂😂😂

  • @dreams8446

    @dreams8446

    23 күн бұрын

    ඔළුව අතගාලා ටොක්ක අනිනවා කියන්නෙ මේකට තමයි 😂 උදාරයි උදාරයි 😂

  • @solosrilankantraveler9329

    @solosrilankantraveler9329

    23 күн бұрын

    Ade math ehemai wedak ne aye me masekin balanna awlak ne hodatama ynwa kathwa supiri supiri aye labana mase ekak beluwama ethi 😍

  • @RuwanNikado
    @RuwanNikado23 күн бұрын

    දනුශ්කගේ ඇක්ටින් මාරයී ආ

  • @renushyamali8308
    @renushyamali830820 күн бұрын

    මේ script එක කොහොම ලියනවද මන්දා .මාර ලස්සනයි මේ දනුෂ්ක කියන කතා.නියම වචන .මට හිතෙන්නේ මේ ගොඩක් වචන රඟපෑමට දනුෂ්කම එකතු කර ගන්න ඒවා කියලා.මං මෙහෙම ලස්සන වචන දාලා කරන චරිතයක් දැක්කමයි.

  • @deepaniperera834
    @deepaniperera83420 күн бұрын

    Sukumala niyamai ❤

  • @Damitha-st6ft
    @Damitha-st6ft23 күн бұрын

    Saaranga acting is different level. Brilliant

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan23 күн бұрын

    මිලාගේ තාත්තත් එක්ක බලන කොටනම් අශ් ඇත්තටම හොදයි❤❤❤

  • @nilukajayamanna8177
    @nilukajayamanna817723 күн бұрын

    සුකුමාලයටත් පිස්සුද මන්දා 😅😂

  • @user-sx9uk4ss1z
    @user-sx9uk4ss1z23 күн бұрын

    තනුශ්කව බනීට සෙට් කරනවනම් මරු ❤❤❤❤😊

  • @Pasidu_nethsara
    @Pasidu_nethsara23 күн бұрын

    පරම්පරාවෙන් ! අපි රදල නේ 😌

  • @chatgurangajayawardhana1530
    @chatgurangajayawardhana153022 күн бұрын

    ඇත්තටම දනුශක්කගේ රගපෑම්නම්සුපිරි කෝමද හොයවගේ දෙබස්කියන්නේ.නියමයි මේ නාට්ටියේ ඔක්කෝම සුපිරි.හොදනා ට්ටියක්.ලස්සනයි.

  • @NeharaK
    @NeharaK23 күн бұрын

    මොනවා වුනත් සාරංග කියන්නේ හොඳ බෝයිප්‍රෙන්ඩ් කෙනෙක් මිලාට😂 සාරංගයට තියෙන අකමැත්තට බැන්නට මිලා මෙතන කරන්නෙම වටේ යෑමක් කොල්ලෙක් තියාගෙන 😌 දැන් ඉතින් බැනපල්ලා මට 😅 ඕක මිලා නැතුව වෙන එකෙක් කරා නම් බලන්න තිබ්බා මේකෙ එවුන් නටන නැටිල්ල

  • @dinushaamarasooriya710

    @dinushaamarasooriya710

    23 күн бұрын

    මෙව්වා නම් සහගහන ඇත්ත 😂

  • @madushakularathna9078

    @madushakularathna9078

    23 күн бұрын

    🎉

  • @UGamagePhotography

    @UGamagePhotography

    23 күн бұрын

    @@NeharaK ඔව් අශ් ගෙ පැත්තෙන් බැලුවම ඌ හරි. මොන කොල්ලද කැමති තමන්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක ඕනවට වඩා යනවට.

  • @Iangirlwithluv

    @Iangirlwithluv

    23 күн бұрын

    Aththak. Hitha eka thanaka na😂

  • @nisha32314

    @nisha32314

    23 күн бұрын

    ඔව්. මට ඒ චරිතේ තේරීම හරි. ඒකට එන්න ඕන, ධනුෂ්කට වඩා දැනුම් තේරුම් කියලා දැනෙන චරිතයක්. අලුත් කෙනෙක් ආවා නම් ඒක මීට වඩා අඩුවෙන් දැනෙන්න තිබ්බා

  • @ajithpriyan8065
    @ajithpriyan806523 күн бұрын

    දිගටී ඔටුවා මහසෝන් යස්සනිට සෙට් වෙන්නත් බැරි නෑ 😂

  • @priyankarasobathgampalae1340
    @priyankarasobathgampalae134023 күн бұрын

    කතාවේ රස තියලා වැඩිය අදින්නෙ නැතිව ඉවර කරානම් උදාරයි

  • @dilshancreation4172

    @dilshancreation4172

    23 күн бұрын

    බලන්න බැරි නම් නොබලා ඉන්න පුළුවන්

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    23 күн бұрын

    ​@dilshancreat❤ion4172 ❤

  • @user-uw5zw8od7v

    @user-uw5zw8od7v

    23 күн бұрын

    Damma iwara karanna apha

  • @IshiOnline
    @IshiOnline23 күн бұрын

    Danushka යි, චූටියයි act එකක් බලන්න තිබුනානම් මරු

  • @user-cz7qp6ol2r
    @user-cz7qp6ol2r23 күн бұрын

    සුකුමාලය තමා දවසකට හරි ඩයල් එක. හිනා කාල මැරෙනව 😂😂😂😂😂

  • @tharangaperera5189
    @tharangaperera518923 күн бұрын

    දනුෂ්ක ❤️ මිලා අවසානයේදී හරි උදාරෙන්ම ආදරය කරන්න ලැබේවා

  • @KumarasenaSena

    @KumarasenaSena

    23 күн бұрын

    පවුල් කාඩා කප්පල් නොකර හිටාන්

  • @kushi784
    @kushi78423 күн бұрын

    අශ්.දනුශ්ක ව මිලායි එකතු කරයි කියලා හිතෙන්නේ මට විතරද

  • @NimeshikaHerath-yv9dt
    @NimeshikaHerath-yv9dt23 күн бұрын

    හැම සේට් ඒකකම ඉන්නව සුකුමල් වගේ ගැනු පේරේතයේක්

  • @Artlife.
    @Artlife.23 күн бұрын

    දිගැටි ඔටුවයි මහසොන් යක්සනි සෙට් වෙයි වගේ මේ යන විදිහට. 😊

  • @aruwani7813

    @aruwani7813

    23 күн бұрын

    Hm

  • @deneth87

    @deneth87

    23 күн бұрын

    එහෙම උනොත් මරු😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf23 күн бұрын

    ලබන වසරෙ ජනප්‍රිය නළුවා සම්මානය ලැබෙින්නම ඔිනී චරිතයක් තමයි රන්දික කියන්නේ ❤❤❤❤ ..🤩🤩🤩...❤❤❤

  • @tharangatennakoon6727

    @tharangatennakoon6727

    23 күн бұрын

    Randikay sarangay thamay janpiriyama list anthimata fight karanne..

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks23 күн бұрын

    සරංග චරිතේට ගැලපෙනවා කියන උන් කෝ....

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i23 күн бұрын

    Ada sukumal lassanai❤️

  • @ytqueen20
    @ytqueen2023 күн бұрын

    උදාරයි උදාරයි ❤❤

  • @Sithu_Girl18
    @Sithu_Girl1823 күн бұрын

    උදරෙම්ම මං මේ drama එක බලන්නේ දනුෂ්කයි ❤️ මිලායි නිසා. මං ආසම චරිත දෙකක් 😍 🎉

  • @PasinduHansagith-sc2ll
    @PasinduHansagith-sc2ll23 күн бұрын

    කෝ බලන්න o/L ප්‍රැක්ටිකල් සෙට් එක❤😅

  • @SLDetective

    @SLDetective

    23 күн бұрын

    gammata api 😜

  • @ThenuAthapattu

    @ThenuAthapattu

    23 күн бұрын

    Yoo❤

  • @nadundissanayaka-hq8jw

    @nadundissanayaka-hq8jw

    23 күн бұрын

    🌝

  • @GeeshanThashmika

    @GeeshanThashmika

    23 күн бұрын

    gammak tamai😅

  • @bawanthaekanayaka7867

    @bawanthaekanayaka7867

    23 күн бұрын

    Api

  • @RuwanNikado
    @RuwanNikado23 күн бұрын

    දනුශ්ක අදනම් උදාර්‍යි

  • @Ashanisanjana25
    @Ashanisanjana2523 күн бұрын

    උදාරයි 😊❤

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa630823 күн бұрын

    අඩේහ්, අංජලී කියන කෙනාගේ ලස්සන ❤❤❤❤😮

  • @Tentashion
    @Tentashion23 күн бұрын

    දැන් ලියෝ කාරය මිලාගෙ තාත්තව අල්ලගෙන වෙනම Game එකක් Play කරන්න හදන්නෙ

  • @keshdized
    @keshdized23 күн бұрын

    අශ් ට තනුශ්කව සෙට් කරන්න බෑද මාමේ 😂

  • @user-cz7qp6ol2r

    @user-cz7qp6ol2r

    23 күн бұрын

    පුලුවන් පුතේ.

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct23 күн бұрын

    අල්මේදාගේ වයිෆ් නයි තමයි ගේම් එක ගහන්න ඇත්තේ පේන කරැනු කාරණා අනුව..

  • @Naveen__18

    @Naveen__18

    23 күн бұрын

    පුංචි හේවා වෙන්න බැරිද

  • @dinadipiumika1894

    @dinadipiumika1894

    23 күн бұрын

    Matath hitheno apputh ekka ekathu wela Kane ara touch seen eke touch eke battery bahala thibuneth

  • @sandunikaushalya7679

    @sandunikaushalya7679

    23 күн бұрын

    💯

  • @Purni-jayaweera

    @Purni-jayaweera

    23 күн бұрын

    ඔව් ඒ කෙල්ල එක්ක තරහට අප්පු එක්ක එකතු වෙලා කරන්න ඇත්තේ සෝමපාලගෙන් සර්ජිකල් ස්ප්‍රිට් කලින් දවසකත් ඉල්ලන් ආව කිව්ව එකෙනුයි ටෝච් එකේ බැට්‍රි මාරු කරපු එකෙනුයි මට ඒක ඒ දවස් වලම හිතුන

  • @kaumadibandara6676

    @kaumadibandara6676

    23 күн бұрын

    @@Purni-jayaweeraසර්ජිකල් සීන් එක මොකක්ද?

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f23 күн бұрын

    අෂ් උනත් හිතනවා ඇති දනුෂ්ක වගේ එකෙක්ට මෙච්චර නැහිගෙන ඉන්නේ මිලාට දනිෂ්කට වඩා ට්‍රැක් කියලා 🤣

  • @dileepadileepa7741
    @dileepadileepa774120 күн бұрын

    අන්ජලී නම් මාර ලස්සනයි 🤩😍

  • @user-cu2lm2lg4r
    @user-cu2lm2lg4r23 күн бұрын

    ධනුශ්කට ඇති ට්‍රැකක් නෑ එයා අනිත් අයට වඩා හිතනවා ඒ වගේම හරි බුද්ධිමත් එයා හුගක් දේවල් ගැන දන්නවා...එයාගෙ හැම කතාවකම වගේ හුගාක් අර්ත නැතුවම නෙවෙ😊

  • @harshakumara2971

    @harshakumara2971

    23 күн бұрын

    ❤❤

  • @costacreations1714

    @costacreations1714

    23 күн бұрын

    ඔටිසම්ද දන්නෙ නෑ නේ

  • @nuwanff66
    @nuwanff6623 күн бұрын

    අඩෝ සුකුමාලයාගේ ක්ලාස් එක 😅😅😅❤

  • @HansikaPrasadini-ey9nq

    @HansikaPrasadini-ey9nq

    23 күн бұрын

    😂

  • @anilindrasena130

    @anilindrasena130

    21 күн бұрын

    😂😂😂

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po23 күн бұрын

    ජෙම්,රංසරනී කතාවට ඕන කියන්නේ කව්ද

  • @NadunChinthaka99
    @NadunChinthaka9923 күн бұрын

    කතාවෙිි විදියට ධනුෂ්ක ඉක්මනට සනිිප වෙන්ඩ ඔීනි.....❤❤❤

  • @user-uo3nc1vz3j
    @user-uo3nc1vz3j23 күн бұрын

    දැන් නම් උදාර බව අඩු වෙලාද මන්දා 🤧💔

  • @udulatharakamunasinghe6023
    @udulatharakamunasinghe602323 күн бұрын

    දිගටි ඔටුවයි මහසෝන් යක්ෂනී සෙට් වෙයිදො කියලා සැකයක් තියෙනවා...😅

  • @sriyanifrenando554
    @sriyanifrenando55423 күн бұрын

    අය්යෝ අදනං පල් කතව අරුගේ පංතියේ කෑල්ල දිග වැඩී

  • @sandiniwasana6113
    @sandiniwasana611323 күн бұрын

    අක්කා අශාන්ට සෙට් වෙයි වගේ😅

  • @Wasantha-1984
    @Wasantha-198423 күн бұрын

    මේකෙ ඉන්නෙ කොයි කෙල්ලටත් වඩා සුකුමාලයගෙ නන්ගි ලස්සනයි ❤ ආදරේ හිතෙනවා

  • @dineshwedikkarage3700

    @dineshwedikkarage3700

    21 күн бұрын

    මගේ එකා

  • @A_P_K_2003
    @A_P_K_200323 күн бұрын

    මේ කතාවේ ස්ක්‍රිප්ට් රයිටර් පට්ටම පොරක් ආයි❤

  • @luneartz5250
    @luneartz525023 күн бұрын

    Saranga ge acting maru. Smart, handsume.

  • @gayanlakmal3494
    @gayanlakmal349422 күн бұрын

    අශ්ගෙ චරිතෙට ටික ට්ක ආස හිතෙනව නේද😂ඒක තමයි සාරංගහ්ව් දක්ශතාවය❤🎉

  • @nisalnimsara701
    @nisalnimsara70122 күн бұрын

    රදිකා girls ඇත්ත සම්පූර්ණ නම මොකද්ද 🤔🎭📺

  • @JayanisewwandiJayanisewwandi
    @JayanisewwandiJayanisewwandi23 күн бұрын

    අශ් තනුශ්කා ❤ එකතු වෙයි

  • @user-lz7ly3qo5z
    @user-lz7ly3qo5z23 күн бұрын

    Dan katawat ran.taraka ibba matake na nade😊😊😊😊

  • @ZanTax_
    @ZanTax_23 күн бұрын

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

  • @renukadamayanthi2493

    @renukadamayanthi2493

    23 күн бұрын

    Ane palayan ban yanna 😂😂😂😂😂😂 boru wapuranne nethuwa😅😅

  • @HappyRiceTerrace-ex7xq

    @HappyRiceTerrace-ex7xq

    23 күн бұрын

    Sirawatama😅

  • @dilamusic2942
    @dilamusic294223 күн бұрын

    සෝමපාලයා හෙන හොද එකා..බං😂

  • @user-in5pt9ke3c

    @user-in5pt9ke3c

    23 күн бұрын

    ඌ දෙන්නෙ වෙනම අතල් එකක්😂

  • @dilamusic2942

    @dilamusic2942

    22 күн бұрын

    @@user-in5pt9ke3c ඔව් බං

  • @jeewanvimukthi9763
    @jeewanvimukthi976323 күн бұрын

    🤔🤔🤔🤔 තනුෂ්කා සහ දිගටි ඔටුවා සෙට්කලොත් මොකද කියන්නේ කට්ටිය ?

  • @baass4987
    @baass498723 күн бұрын

    කිරි කොස් අල්මේදා නොහොත් ධර්මප්‍රිය ඩයස් හරිම නිහතමානී මනුස්සයෙක් ❤️

  • @user-jd2fe7bs6b

    @user-jd2fe7bs6b

    23 күн бұрын

    😊

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    23 күн бұрын

    Yes ❤

  • @NuchinAmarawansha

    @NuchinAmarawansha

    23 күн бұрын

  • @karunadasasamarawickrama1407

    @karunadasasamarawickrama1407

    23 күн бұрын

    ❤❤❤😂😂😂🎉🎉🎉👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @RanjaniMalkanthi-rn1nw
    @RanjaniMalkanthi-rn1nw21 күн бұрын

    දනුශ්කගෙ දැනුමත් උදාරයි දනුශ්කත් උදාරයි 😂

  • @user-jz4jr7ip2d
    @user-jz4jr7ip2d23 күн бұрын

    ඇත්තටම ඉස්සර වගේ කතාව උදාර නෑ. දෙවෙනි කොටසත් එක්ක උදාර බව සම්පූර්ණයෙන් නැති උනා

  • @SLKnown
    @SLKnown21 күн бұрын

    දිගටි 🐫 තමා සෙට් ම නම

  • @INDIKAPK
    @INDIKAPK23 күн бұрын

    හ්ම්ම්ම් ඒකත් ඉවරයි..

  • @GimanGiman-pe6ih
    @GimanGiman-pe6ih23 күн бұрын

    පාලම් බොක්කට ජය 🩵

  • @user-yf7gw7wg5h
    @user-yf7gw7wg5h23 күн бұрын

    ලංකාවේ නිර්මාණකාරයන්ගෙ දක්ශතාවටයි නිර්මාණශීලිත්වයටයි වඩා තන්හාව ලොකුයි... ඕඩියන්ස් එකට ඕන විදිහට කතාව සීනිබෝල කරගෙන විව්ස් ගන්න තියෙන පෙරේතකමට ඔහේ කතා ලියනවා... මේක දැන් තනිකරම ට්‍රැක පැනපු එකෙක් අනුන්ගෙ ගෑනියෙක් මත්තෙ මැරෙනවා වගෙ එකක් වටේ ඔහේ කතාව ගොතාගෙන යනවා , කට ඇරගෙන කතා බලන උන්ට ආතල් උනාට කතාවක් විදින උන්ට මේක මහා අප්‍රසන්න වැඩක්... අදටත් පිං දෙනවා , වීරයා ගෙදර ඇවිත් , බෝහිමියානුවා , සහෝදරයා ,තාත්තා , සුදු ඇදගෙන කලු ඇවිදින්, කූබියො වගෙ නිර්මාණ බලන්න අපෙ ඇස් පිං කරපු එකට❤️

  • @Sa-wl8re
    @Sa-wl8re23 күн бұрын

    කතාවේ අතිරේක චරිත වල seen අඩු කරලා ප්‍රධාන චරිත වල seen වැඩි කරන්න ඉස්සරහටවත්

  • @malinthapasindu6392

    @malinthapasindu6392

    23 күн бұрын

    හා කියනකම් ගානක් ගියෙ නැහැනෙ ඒක

  • @KalamJdkkdk
    @KalamJdkkdk23 күн бұрын

    Ada supuwa lassanai nee

  • @armylasa2111
    @armylasa211123 күн бұрын

    මේකෙ යන ad එපා වෙනව්ස් tv එකේ බලනව වගේ දැන්

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama140723 күн бұрын

    Udarai Udarai ❤❤❤👍👍👍🇱🇰🇱🇰

  • @tishankavishka1675
    @tishankavishka167523 күн бұрын

    මිලා දනුස්කයට සෙට් වෙලා දනුශ්කා යශ්ට සෙට් වෙයිද 😂😅

  • @WasanthaSarath-h1d
    @WasanthaSarath-h1d23 күн бұрын

    ඔක පතනෙ ප්‍රින්සිපලුයි මිලයි එකතු වෙයි කියලා හිතන අය මේ කොනට එන්නකො පුලුවන්නම් එහා පැත්තෙ පාරටත් යමු 🤌😪

  • @mwasana6081

    @mwasana6081

    23 күн бұрын

    😂😂😂😂

  • @sandashidewmini1401
    @sandashidewmini140123 күн бұрын

    Mona unath hospital wedda ka2 kenata kalaguna mathaka ekanam watinawa....❤❤

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara572714 күн бұрын

    කතාව අවසානය දක්වා ලියල ඉවර වෙලා telecast කලානම් ශෝක්❤

  • @deepaniperera834
    @deepaniperera83420 күн бұрын

    Api Italy 🇮🇹 idala hemadama balanawa

  • @funtime-pj4jh
    @funtime-pj4jh23 күн бұрын

    දිගටි ඔටුවා එලවීමේ අරගලයට ජය

  • @DmhkDm

    @DmhkDm

    23 күн бұрын

    අනිවාරෙන්ම ❤

  • @DmhkDm

    @DmhkDm

    23 күн бұрын

    එලවමු

  • @sajanipamalaka3251
    @sajanipamalaka325123 күн бұрын

    තනුශ්කට දැන් තාරකා ඉබ්බත් නැති එකේ බැරිවෙයිද දිගටි ඔටුවව සෙට් කරන්න

  • @DewEditz111
    @DewEditz11123 күн бұрын

    *දිනෙක හිමිවන වසන්තය වෙනුවෙන්,* *ඉඩෝරයේ කෙසේ හෝ කල් ගෙවමි...!!* 😚💗

  • @SL56926

    @SL56926

    23 күн бұрын

    ඉතින් ගෙවා ගනින් මේකේ හැ,මිනෙන්නේ නැතුව ...😐

  • @DewEditz111

    @DewEditz111

    23 күн бұрын

    ​​@@SL56926 ❓

  • @sanjayawithanage1347

    @sanjayawithanage1347

    23 күн бұрын

    හම්බන්තොට පැත්තට ගියානම් හරි.

  • @Sohan-d7g
    @Sohan-d7g23 күн бұрын

    මිලා දනුෂ්කට ආදරෙයි ❤️❤️❤️

  • @ShinikaPriyadarshani-ol6kc
    @ShinikaPriyadarshani-ol6kc23 күн бұрын

    Mahasohon yakshani saramga ekathu karanna

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e23 күн бұрын

    අශ්ට තනු සෙටිවෙයි

  • @ramaniwidyalankara7605
    @ramaniwidyalankara760523 күн бұрын

    අර ගෑහැණු ළමයාව මැරුවෙ මිලා මැඩම්ගෙ තාත්තා කියලා හිතෙන්නෙ මට වීතරද?

  • @SDAGAMING43215
    @SDAGAMING4321523 күн бұрын

    මන් නම් කියන්නේ me comment section එකේ ඉන්න උන් තමා හොදට තියෙන අපේ ඔලුව කන්නේ 😒

  • @SadeepaGimhan-eu1fq
    @SadeepaGimhan-eu1fq23 күн бұрын

    මිනිස්සු බයයි ජීවිතේ විඳින්න... අනිත් උන් මොනව හරි හිතයි කියලා... හිතේ නිදහසක් නැතුව මළ මිනී වගේ ජීවත් වෙන්නෙ මොකටද... උඹ අඳින්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ගමන් යන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹ ආතල් දාන්නෙ උඹේ සල්ලි වලින් නම්, උඹට මොකටද අනිත් උන් හිතන විදිහ වැදගත් වෙන්නෙ... අනිත් උන්ගෙ රාමු වලට උඹ මොකටද කොටු වෙන්නේ... මතක තියාගනින්, හැමදාම මිනිස්සු කතා හැදුවෙ ජීවිතේ විඳින මිනිස්සුන්ට මිසක් විඳවන මිනිස්සුන්ට නෙවෙයි කියලා... උඹ උඹේ ආතල් එක ගනින් උන්ට බම්බු ගහගන්න කියලා... උඹ ජීවත් වෙයන් උඹට ඕන විදිහට... ගත කරන හැම තත්පරේම උඹට ඕන උඹේ විදිහට ඉඳපන්... එහෙම ඉන්න බැරිනම් අඩුම තරමෙ එහෙම එකෙක්ට උගෙ ආතල් එකවත් ගන්න දීපං...!😊❤

  • @MOVEHOME-UL4VI

    @MOVEHOME-UL4VI

    23 күн бұрын

    දිග වැඩි නැද්ද😊

  • @SadeepaGimhan-eu1fq

    @SadeepaGimhan-eu1fq

    23 күн бұрын

    @@MOVEHOME-UL4VI වැඩිද අනේව් 😂

  • @MOVEHOME-UL4VI

    @MOVEHOME-UL4VI

    23 күн бұрын

    @@SadeepaGimhan-eu1fq ඕව කියවන්න කම්මැරියි

Келесі