LALAI LILAI LAI || EPISODE 106 || ලලයි ලිලයි ලයි || 09th July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 100

  • @Namalsajith-l7l
    @Namalsajith-l7l15 күн бұрын

    මේ කතාවේ මුල තිබුනූ උදාර බව එන්න එන්නම අඩු වෙනවා 😌 අතිශය ප්‍රතම වාතාවට පුරුද්දට බැලෙනවා මිසක් උදාරනම් නැ දැන් 😒

  • @InduwaraUmansha

    @InduwaraUmansha

    15 күн бұрын

    Ow bn

  • @prasadfulsto4726

    @prasadfulsto4726

    15 күн бұрын

    ඇත්ත

  • @SureshLakmal-ju1sd

    @SureshLakmal-ju1sd

    15 күн бұрын

    Attha daushka නොහොත් ape ekaawath epa wenawa

  • @shamalrasnayaka705

    @shamalrasnayaka705

    15 күн бұрын

    M

  • @user-lx1rm6yp6d

    @user-lx1rm6yp6d

    15 күн бұрын

    ඇත්ත. දැන් නම් පුරුද්දට බලනව මිසක්. ඉස්සර තිබුනු ගතිය නෑ

  • @SanjuGaming-u6z
    @SanjuGaming-u6z15 күн бұрын

    දාන්න comment එකක් නැතුව තීන එකක් බලලා ලයික් එකක් දාල යන මන් වගේ අය තවත් සිටීද😂🥴

  • @thimirasrimal3330

    @thimirasrimal3330

    15 күн бұрын

    එහෙනම් උබ දාලා තියෙන්නේ 😂

  • @MatheeshaPabasari

    @MatheeshaPabasari

    15 күн бұрын

    Me dala thiyenne comment ekak nemeida

  • @Lamda2468

    @Lamda2468

    14 күн бұрын

    ඔයාටත් අවදානෙද ඕනි

  • @dammikaupulkumara3827

    @dammikaupulkumara3827

    14 күн бұрын

    ​@@Lamda2468aaaaaaa

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-715 күн бұрын

    අනේ දනුශ්කට පිස්සු නෑ එයා ඇත්තටම උදාර කොල්ලෙක් කියල හැමෝම කතාවෙන දවසක් ඉක්මනටම ඕනා❤

  • @user-cx5ii6uy7p

    @user-cx5ii6uy7p

    14 күн бұрын

    Ow ❤❤❤

  • @user-cx5ii6uy7p

    @user-cx5ii6uy7p

    14 күн бұрын

    ❤❤

  • @akilawijekoon5577
    @akilawijekoon557715 күн бұрын

    ඉස්සර සතියට එක පාරක් පෙන්නන චරිත දැන් කතාවෙ ප්‍රධාන චරිත වෙලා..💔😂 උදාරෙන්ම දැන් කතාව පච...

  • @indusenarath1834

    @indusenarath1834

    14 күн бұрын

    අනිවාර්යයෙන්

  • @ShamJaya-bc4xb

    @ShamJaya-bc4xb

    14 күн бұрын

    @@indusenarath1834 \c5-tttt DJ

  • @k.g.phemantha9082
    @k.g.phemantha908215 күн бұрын

    කතාව හිට් වෙගෙන ගියාම සුපුරුදු පරිදි අවසානයක්, ආදර්ශයක් ,හසරක් නැති ,මසාල වැඩිපුර දම දමා යෞවනත්වය අතරමං කරන මෙගා ගියර් එකට වැටුන .

  • @madumaduranga4360

    @madumaduranga4360

    14 күн бұрын

    Atta kathawa

  • @nayomiwarnakulasooriya4022

    @nayomiwarnakulasooriya4022

    13 күн бұрын

    me kathawa gena ahanakota supun rathnayaka mahathama interview ekkadi kiyanawa meka eyage palaweni mega tele drama eka kiyala.

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo15 күн бұрын

    ❤බැඳෙන්නේ කොයි තරම් ද රිදෙන්නේ ඒ තරම් ය❤

  • @vishankavinda8565
    @vishankavinda856514 күн бұрын

    අපරාදෙ ලස්සනට තිබුන කතාව 🙂 Good bye Lalai lailali lai 🤍

  • @sanchaarelk
    @sanchaarelk15 күн бұрын

    ,කතාව දැන් බෝරිං වේගෙන එන්නෙ 😊

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    14 күн бұрын

    ඒඔයාලා සරන්ග එක්ක තියෙනමොකක් හරි දේකට එහෙම කිව්වට වෙනදාට වඩාදැන් අර්තවත්පිස්සුනටන චරිත වලටවඩා

  • @motivation3127
    @motivation312715 күн бұрын

    මේ කතාවෙ මුල ඉදන්ම හොදටම රගපෑවෙ පුංචිහේවායි නිමල්ජීවයි

  • @udayanganidesilva4251

    @udayanganidesilva4251

    14 күн бұрын

    ඔව්👍💐

  • @sasankapriyadarshana9179

    @sasankapriyadarshana9179

    6 күн бұрын

    සිරාම උන්⁣ දෙනනාගේ නම් ඇක්ටින් මරු 😊

  • @C_music-cm
    @C_music-cm15 күн бұрын

    කතාවෙ රසය අඩු වීමට හේතු •Theme song එක අයින් කිරීම •ජෙමිනියි,රන්සරණියි කතාවෙන් අයින් කර තිබීම •කතාව ආතල් උනෙ මූ කරන පිස්සු වෑ නිසා දැන් ආදර මගුලක් නිසා ඌත් දුකින්,කතාවත් අවුල් වෙලා •තාම මිනිමැරුමට සම්බන්ධ අය හොයා ගත්තෙ නැ •කතාවට එක එක චරිත එක් කරනවා •ආතල් එක්‍ර පිස්සුවෙන් හිටපු මුට ඒ ආතල් එකේම කතාව ලියලා ඉවර කරානම් හොදයි ආදරයක් ඌට පටලවලා කතාව අවුල් කරගන්නවා •කතාව ඉස්සරහට යවන්න එකම තැන කරකවන්නෙ නැතුව •කතාව පටන් ගත්ත සිද්දිය (murder සීන් එක) තාම විසදුන් නෑ 😖😑

  • @unilife8830

    @unilife8830

    15 күн бұрын

    ඔව් කතාව මටත් එපා උනා, දැන් දනුශ්කයා ඉන්න ටික විතරයි බල්න්නේ

  • @extremebp8891

    @extremebp8891

    15 күн бұрын

    තීම් සෝන්ග් එක හැම තිස්සෙම බලන්න ඕනද?

  • @gayanjaleevithanage2548

    @gayanjaleevithanage2548

    15 күн бұрын

    👍

  • @tharii2003

    @tharii2003

    15 күн бұрын

    ඇත්ත. ඒ වගේම සමහර සීන් වලින් පස්සේ ඒ සීන් එක ඔස්සේ කතාව ඉස්සරහට ගියෙත් නෑ.. නිකන් බොරු සීන් එකක් විතරයි... නිකන් කරකවනවා සීන් එක මතකද දන්නේ නෑ හැබැයි එක තැනක තියෙනවා රවීන්ටයි නදීටයි එක පාර අම්මලා දෙන්නගෙන් කෝල් එනවා එයාලා කියනවා දනුෂ්කගේ ප්ලෑන් එක වැඩ කඩලා වගේ කියලා ..ඒත් එතනින් එහාට ගලායෑමක් නෑ... දින ගණන්වලත් ප්‍රශ්න තියෙනවා මුලින් මිලාගේ බර්ත් ඩේ එකට දවස් තුනයි කියලා invite කරනවා පස්සෙ මාසයකින් විතර පස්සේ බර්ත් ඩේ තියෙන්නේ.. තවම එක් තැන කරකනවා.. අදටත් මේකෙ description එකට තියෙන කතාව ඉස්සරහට ගිහින් නෑ වගේ දැනෙන්නේ.. කිසිම ඉගියක්වත් නෑ මිනීමරුවා ගැන

  • @Purni-jayaweera

    @Purni-jayaweera

    15 күн бұрын

    අනිත් එක කොහෙන්දෝ නිදානයක් පටලව ගත්ත එක

  • @Sithumini_18
    @Sithumini_1815 күн бұрын

    "යට ලියෙන් මිලා වගේ මල් පිදෙව්." අම්මෝ අම්මෝ දනුෂ්ක සුපිරි ගී රචකයෙක් වෙලා නේ 😂😂.. එලෙස කෙලෙස 😂

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @user-bj6rd9ti9n

    @user-bj6rd9ti9n

    14 күн бұрын

    Oya comment eka hoynma thama awe mne 😂😅

  • @Sithumini_18

    @Sithumini_18

    14 күн бұрын

    @@user-bj6rd9ti9n 😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi261015 күн бұрын

    *ජීවිතේ කිසිම තීරණයක් ගන්න හදිස්සි වෙන්න එපා අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි...* 😪💔

  • @himeshvishva4121

    @himeshvishva4121

    15 күн бұрын

    Ha😅

  • @NFSGT99

    @NFSGT99

    15 күн бұрын

    Patta sathuten hitye ara lanuwak aran gihin belle wala dagena marei kyala pissu humta dhanushkaya, Ehema unanam murder case ekata mokada une kyala kathawa aye track ekata enawa

  • @user-eu3fm3sq9p

    @user-eu3fm3sq9p

    14 күн бұрын

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    14 күн бұрын

    Welawata kiwwe 👍 ane nikn palayn ponnyo ynna

  • @user-br8ol7sk2j

    @user-br8ol7sk2j

    14 күн бұрын

    @@kalanakavinda5902පව් utto 😂

  • @ThushalDewmina
    @ThushalDewmina15 күн бұрын

    මොනා උනත් අෂ් කියන්නේ හොද එකෙක්.....ඌ හෙන open mind චරිතයක්.....මිලාට එයා සීමා පනවන්න යන්නෙත් නෑ......ඒ අතින් බලද්දී අෂ් කියන්නේ හොද එකෙක් තමා....... LALAI LILAI LAI ❤❤❤

  • @avi-rh2xn

    @avi-rh2xn

    15 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @kuwaitstar5102
    @kuwaitstar510215 күн бұрын

    හක්කිත්තේ සුකුට වෙන්න යන දේ 😂😂😂😂

  • @muthuarutha8809
    @muthuarutha880915 күн бұрын

    අල්මේදා හොදයි වැටට හිටවලා කපුටො එලවන්න 😅😂

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION.15 күн бұрын

    ඔබගේ වටිනා මනාපය..මෙවර..කාටද...?😮 1, දනුශ්ක දඹගොල්ල..[ 👍 ] 2,අශාන්....[💙 comment ] මේ පාර හොදම නළුවා සම්මානය කාටද..?🤔

  • @The_lone_mystical_traveler

    @The_lone_mystical_traveler

    15 күн бұрын

    උදරෙන්ම දනුශ්කට...❤️❤️❤️❤️

  • @GODZILLABIKEHUB5767

    @GODZILLABIKEHUB5767

    15 күн бұрын

    දනුශ්ක thamai 🥰

  • @ffsl1260

    @ffsl1260

    15 күн бұрын

    දනුශ්ක

  • @jbtvjbvoice4673

    @jbtvjbvoice4673

    15 күн бұрын

    දනුෂ්ක

  • @kushi784

    @kushi784

    15 күн бұрын

    දනුශ්ක .අනේ අශාන් හැමදාම ගන්නවා..දැන් ඌ ගත්ත ඇති.රන්දික අය්යා තමා දැන් දිනන්න ඔන

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po15 күн бұрын

    මිලා,දනුශ්ක එකතු කරනවට කැමති කව්ද

  • @kasundilshan1765

    @kasundilshan1765

    15 күн бұрын

    Okkoma bn😂

  • @nadeeshasathsara7067

    @nadeeshasathsara7067

    15 күн бұрын

    Oyt moktd

  • @santaff9186

    @santaff9186

    15 күн бұрын

    ඕය කමෙන්ට් එකම දාලා අවදානෙද ඕනෙ 😂

  • @Sohan-d7g

    @Sohan-d7g

    15 күн бұрын

    Mn

  • @R.x.kaveya

    @R.x.kaveya

    15 күн бұрын

    Mn kamathe ns

  • @nuwanpivithuru7486
    @nuwanpivithuru748615 күн бұрын

    මේ කතාවේ මුල ඉදලම හොදටම සෙට් උන action නිමලජීවගේ ඕයි....

  • @SpaceLay2023

    @SpaceLay2023

    14 күн бұрын

    Agreed 💚

  • @C_music-cm
    @C_music-cm15 күн бұрын

    රන්සරණියි ජෙමිනියි කතාවට ගේන්න කියන අය කෝ.. 😪❤

  • @twistedracer961

    @twistedracer961

    15 күн бұрын

    සිරාවට කෝ බං උන් දෙන්න

  • @Shakyathathsarani2004

    @Shakyathathsarani2004

    15 күн бұрын

    😮

  • @danushkalasantha8643

    @danushkalasantha8643

    15 күн бұрын

    Eka nam patta , ran sarani thamai set. Danushkayata

  • @lakshithasandaruwan7086

    @lakshithasandaruwan7086

    15 күн бұрын

    Ran sarAni kathawen ain wenawa kiuwa

  • @gayathrinawarathne9500

    @gayathrinawarathne9500

    15 күн бұрын

    රන්සරනි ඔසී ගියා කිව්වනේ

  • @user-or8jj7pw9d
    @user-or8jj7pw9d15 күн бұрын

    ධනුශ්කගෙයි තනුශ්කගෙයි උදාර වලියක් නැතුව කතාවම පාළුයි වගේ. මේ කතාව පටන්ගද්දිම තිබ්බා වගේ වලියක්...😉❤

  • @RanjaniMalkanthi-rn1nw

    @RanjaniMalkanthi-rn1nw

    13 күн бұрын

    😂

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    4 күн бұрын

    Ewa pennanne na bari nan nobala hitapan 🙂😂😂

  • @slvillageboy8622
    @slvillageboy862215 күн бұрын

    මම ආසම චරිතයක් තමයි බර්නි

  • @World_Actress_Hub
    @World_Actress_Hub15 күн бұрын

    මිලාගෙ වැරැද්ද නිසා දනුෂ්කට මෙහෙම උනා කියන අය කෝ 😢

  • @Chamo_757
    @Chamo_75715 күн бұрын

    අපි ආදරේ කරන අයව අපිට නැති උනාම දැනෙන දුක🥺💔

  • @riyalpathuma5454
    @riyalpathuma545415 күн бұрын

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ❤😅

  • @adamzampa69

    @adamzampa69

    15 күн бұрын

    නෑ උබේ පුක අස්සෙන් බලන්නෙ

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    15 күн бұрын

    එක්නේ

  • @Electronic6948

    @Electronic6948

    15 күн бұрын

    මං අවන් එකෙන් බලන්නෙ.😂

  • @yohangming

    @yohangming

    15 күн бұрын

    Uba nathi thenak na ne bn.. 🤔😅

  • @kavindasudeshsdaruwan2727

    @kavindasudeshsdaruwan2727

    15 күн бұрын

    😁

  • @chanakaNiwantha-g4k
    @chanakaNiwantha-g4k15 күн бұрын

    මිලාගේ තාත්තා කතාවට ගැලපෙන්නෙ නෑ

  • @Hnjawjnz

    @Hnjawjnz

    14 күн бұрын

    Yeah they should have chosen another actor

  • @kaviya763

    @kaviya763

    14 күн бұрын

    Ublai thatha ta enna kiypn ehnm😂

  • @jhindrashanthishanthi342

    @jhindrashanthishanthi342

    14 күн бұрын

    Ekanam aththa

  • @malanimalani8906
    @malanimalani890615 күн бұрын

    ඩොක්ට කියන්නේ ඇත්ත 😢 අයියෝ දනුශ්ක 😢 මිලත් පව්

  • @randikawerasingha5435
    @randikawerasingha543515 күн бұрын

    කතාවක් උනත් ගන්න ආදර්ශ තියෙනව. දන්නවද මටනම් ගානට ගැලපෙනව. මොකද මිලා අශ්ට කැමැත්ත දීල තියෙද්දිත් ඒ බව දැන දැන දනුශ්කටත් බලාපොරොත්තු දුන්න. ඔය කිවුවට මටනම් දැනුන විදිහට මිලාටත් දනුෂ්ක ගැන ආදරයක් තියෙන්නෙ.මිලාට මුලින් කැමති උන අශ්ට දැන් අකමැති කියන්නත් බෑ. අශ්ට වඩා දනුශ්ක හොදයි කියලත් දැනෙනව. අශ්ටයි දනුශ්කටයි දෙන්නටම මිලා වැරැද්දක් කරන්නෙ. විශේශයෙන් අශ්ට.

  • @Top10_music24
    @Top10_music2415 күн бұрын

    ඔනි කෙනෙක් ගැන , ඔනි වෙලාවක ආදරයක් ඇති වෙන්න පුළුවන් එකට කිසිම බාහිර බලපෑමක් ආදාල වෙන්නෙ නැ.මිලාටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්, ආදරේ කියන්නෙම හැගීමක් ආදරේට කොයින්ද හරි වැරැද්දක් ❤😊

  • @Prarthana019
    @Prarthana01915 күн бұрын

    කවුද දැක්කෙ මිලාගෙ ඩඩා තේ එක බොනකොට වෙවුලුව හැටි😛🫨

  • @peminduanjana6432

    @peminduanjana6432

    15 күн бұрын

    Aththa😂

  • @LalaniFrencis

    @LalaniFrencis

    14 күн бұрын

    වයසයි ලෙඩවෙලා හිටියා ද කොහෙද

  • @SupunthiwankaSupunthiwanka

    @SupunthiwankaSupunthiwanka

    5 күн бұрын

    Amme oyath neda ganune neda

  • @isuruwaruna6898

    @isuruwaruna6898

    4 күн бұрын

    ඔව් ඔව්

  • @ruvinirandima9378

    @ruvinirandima9378

    2 күн бұрын

    Paw ane

  • @dangapenchi5299
    @dangapenchi529915 күн бұрын

    *සැකය ශක්තිමත් බැඳීම් අහිමි කරන අතර, කේන්තිය වටිනාම දේවල් අහිමි කරයි..! 😔💔🥀*

  • @himeshvishva4121

    @himeshvishva4121

    15 күн бұрын

    Haa😂

  • @boom6116

    @boom6116

    15 күн бұрын

    😂😂😂😂

  • @raviravindra889

    @raviravindra889

    15 күн бұрын

    Ashan Mila daala yanna yay me widihata giyoth.

  • @ArunaAththanayaka-x7e
    @ArunaAththanayaka-x7e15 күн бұрын

    ආදරේට වඩා රහායී පොල් සම්බෝලයී දෙල් කිරට, වැව් මාළු හොද්දයී සුදු කැකුළු බතුයී.. ❤❤❤

  • @kumarikumari5164

    @kumarikumari5164

    14 күн бұрын

    ඒක නම් ඇත්තටම ❤❤

  • @sayurisayuri3419

    @sayurisayuri3419

    14 күн бұрын

    ඔව් අප්පා 😊

  • @ShavindyaHimasha-mq5bs
    @ShavindyaHimasha-mq5bs14 күн бұрын

    මේ කතාව කිසිම උදාර බවක් නැති විකාර බවක් ඇති කතාවක් කියන අය මේ පැත්තට🫡😶‍🌫️

  • @user-in5pt9ke3c

    @user-in5pt9ke3c

    13 күн бұрын

    උබගෙ ලොකු අම්මගෙ හත්ත තාම 😂

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f15 күн бұрын

    ලොකුවට හිතන්න එපා දනු අපි තුන්දෙනාටම නිදා ගන්න පුළුවන් වෙන්න ලොකු ට්‍රිබල් ඇදක් දා ගමු 😁එතෝට බැරියා තුන්දෙනත් එක්ක සතුටින් නිදා ගන්න 😁

  • @user-eb5ih1hc9e

    @user-eb5ih1hc9e

    15 күн бұрын

    3 සුම් 😂😂😂

  • @ShamalDGSCR-xr2pv

    @ShamalDGSCR-xr2pv

    15 күн бұрын

    😅😅 මොලයක් නෙවෙයි , මොල ගෙනාපු නැවක්..කුජීත කමන්ට් දාන්න එපා ඕයි..😂😂

  • @dilkimadushani2333

    @dilkimadushani2333

    14 күн бұрын

    😂

  • @nadnad-s6z
    @nadnad-s6z15 күн бұрын

    සෙව්වන්දිගෙයි දනුශ්කගෙය් ආදරයට ජය වේවා ❤

  • @RajithKumara-iq1vs

    @RajithKumara-iq1vs

    14 күн бұрын

    උදාරෙන්ම එහෙම වෙනවනම් සෝක් ❤

  • @anndevika1605

    @anndevika1605

    14 күн бұрын

    Sewandi wayasane. Dhanusha wayasin adui.ane manda hithata ena okkoma liyanwa meke aya

  • @ruwanmanjula5027
    @ruwanmanjula502715 күн бұрын

    කතාවට කෙසේවෙතත් ඇත්ත ජීවිතේ මිලයි දනුශ්කයි එකතු උනොත් කොහොමද

  • @sudeshsrinath9737
    @sudeshsrinath973714 күн бұрын

    සැබෑ ලෝකෙත් මෙි වගේ ඩොක්ටල ඉන්නවනමි මෙි රටෙි අහින්සක මිනිස්සු විදව විදවා මැරෙන්නෙ නෑ බොරැව වැඩී අප්පා එපා වෙනවනෙ මෙි කෝලමත්

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d15 күн бұрын

    මිලාගෙයි උදාර කොලුවගෙයි seen බලන්න ආසාවෙන් ඉන්නේ... සතියකට එක පාරක්වත් හරියට දාන්නේ නෑනේ.. කිසිම උදාර බවක් නෑ අප්පා... 🥺

  • @-paradigeapi2610
    @-paradigeapi261015 күн бұрын

    *ජීවත්වෙන්න !!* *ඒත් ,* *කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත්* *බලාපොරොත්තු වෙන්න එපා !"* *-🕊🖤✨-*

  • @himeshvishva4121

    @himeshvishva4121

    15 күн бұрын

    Ane haa😅

  • @SL56926

    @SL56926

    15 күн бұрын

    මේකෙත් හෑලී ලියන්න එපා whotthiyee

  • @kushi784
    @kushi78415 күн бұрын

    කිරිකොස් අල්මේදා ඔයාට දනුශ්ක හිසරදයක් වගෙම තමා .උබත් අපිට හිසරදයක් 😂

  • @Hmsh-er9ky

    @Hmsh-er9ky

    15 күн бұрын

    😄😄😄

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon15 күн бұрын

    දැන් නම් පුරුද්දට බලන්නෙ... ලස්සනට ආපු කතාව චොර උනා

  • @sudumanikka1965

    @sudumanikka1965

    14 күн бұрын

    ඒකනම් ඇත්ත

  • @extremebp8891
    @extremebp889115 күн бұрын

    මිලා වගෙ චපල හැතිරියෙක්ට හරි යන්නෙ අර වගේ පිස්සෙක්ම තමා 😂😂😂😂😂😂😂😂😂 මේකේ උන්ටත් ඕනා උන් දෙන්න එකතු කරන්නනේ. ඌ අහරෙ මිලා එක්ක එක ඇඳේ නිදාගන්ඩ හීන මවනව. 😂

  • @imalshabandara805

    @imalshabandara805

    15 күн бұрын

    කියල වැඩක් නෑ..😂😂

  • @luckysenanayake1431

    @luckysenanayake1431

    14 күн бұрын

    Aneda Kiyanne 👍

  • @sithuminirajapaksha

    @sithuminirajapaksha

    14 күн бұрын

    ඔව් ඔයා හරි 👍

  • @gayanichathumanika4824

    @gayanichathumanika4824

    13 күн бұрын

    👍👍👍

  • @NadunChinthaka99
    @NadunChinthaka9915 күн бұрын

    ලියෝට අකමැති මම වගේ අය ඉන්නවද?

  • @sawarnamaliprasanna6602
    @sawarnamaliprasanna660215 күн бұрын

    මිලා ගෙ හිත දනුශ්ක ට ඇදිලා ගිහින්ද කොහේ ❤

  • @RajithWiduranga

    @RajithWiduranga

    15 күн бұрын

    Yes

  • @ThinukaSenarathna-t7d
    @ThinukaSenarathna-t7d15 күн бұрын

    අශාන් ගියොත් හොදයි. එත්කොට මිලයි දනුශ්කයි සෙට් වෙනවානේ ❤❤

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f15 күн бұрын

    ආදරණිය දිනස්සි වෙත ඉතා ආවේගයෙන් ලියන දෙවන ලියමනය් 🫤 ඔබගේ මහලු සුවාමි පුරුෂයා මේ දිනවල අවරුදු විසිතුනක තරුණ ගැහැණු ළමයෙකු වන මිලා රාජරත්නම් නම් ගැහැණු ළමයා පසුපස "මගේ පුංචි රෝස මලේ මමයි නුබෙ වියපත් බබරා"යන ගීතය ගායනා කරමින් හැල්මේ දුවමින් සිටී... එය අපටද දැන් විසාල කරදරයක් වී ඇත.. එමෙන්ම ඒම ගමේ උදවියට හාපික් නම් වැසිකිලි පිරිසිදුකාරක දියරය මිලදී ගන්නා ලෙසද ඔබගේ ස්වාමියා බලහත්කාරකම් කර ඇත... කසාද බැන්දා නම් තමන්ගේ ස්වාමියා ගැන තමන්ට ලොකු වගකීමක් ඇත. එමනිසා කඩිනමින් ඔබේ සුවාමිපුරුෂයා ව නැවතත් ගෙන්වා ගන්නා ලෙස අපි කරුණාවෙන් කියා සිටිමු. නැතහොත් හාපික් නම් වැසිකිලි පිරිසිදු කාරක දියරය සාරංග නම් මේ හිකනලාටම පොවා, ඇල්ල වලේ තුන් පාරක් ගිල්වා, ඇනිකට් එක අසල හිස පමණක් පෙනෙන සේ වල දැමීමට අපට සිදු වනු ඇත.... වහාම ක්‍රියාත්මක වී ඔබේ සුවාමියා ගෙන්වා ගන්නා ලෙස මේම ලියමනෙන් දන්වා සිටිමු 😁 මීට මිලා 💜දනුෂ්ක ෆෑන්ස් 😁

  • @user-ir2ey2rm5r

    @user-ir2ey2rm5r

    15 күн бұрын

    😂💔💔💔💔💔

  • @RandoliRanaweera

    @RandoliRanaweera

    15 күн бұрын

  • @user-pq5ec9dt5o

    @user-pq5ec9dt5o

    15 күн бұрын

    ❤❤❤

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @dushaniiresha5584

    @dushaniiresha5584

    15 күн бұрын

    Ane ow අනිවාර්යයෙන් ❤❤❤❤

  • @WARUNABROLK
    @WARUNABROLK15 күн бұрын

    ලියෝටයි.... රාජරත්නම්ලටයි... උදාර කුමාරයා උදාරෙන්ම කෙලවන දවස වැඩි ඈතක නෑ ...පුතා.......😂😂😂 බලන්නකෝ මං කියනවා බොරු ද කියලා...😅😅😅

  • @metusinhga9481
    @metusinhga948115 күн бұрын

    ලාලයි ලිලයි චොර වෙගන් එන්නෙ ලස්සන නෙ පාට කුරුල්ලො පට්ට..😂

  • @rusirumalshan4630

    @rusirumalshan4630

    14 күн бұрын

    Eketh kotas 100 withara yanakan innko ethakota balaganna puluwan😁😁

  • @metusinhga9481

    @metusinhga9481

    14 күн бұрын

    @@rusirumalshan4630 🤭😄🤭😀😀 ඖ ඉතින් ..

  • @adamzampa69
    @adamzampa6915 күн бұрын

    ලයික් ඉල්ලා වැලලෙන, ICU එකේ ලෙඩ්ඩු ඉන්න රියල් පැතුමා ඇතුලු ගෝත රැලට ඉක්මන් නිවන් සුව

  • @Sanju_vlogs-i4d

    @Sanju_vlogs-i4d

    15 күн бұрын

    😂😂

  • @Electronic6948

    @Electronic6948

    15 күн бұрын

    රිදෙන්නම දීල .🤣🤣

  • @MaduwanthiKumari-yt9jn
    @MaduwanthiKumari-yt9jn14 күн бұрын

    මිලාගේ තාත්තාට වඩා..ගුනේ හොදයි..😂ආදරෙයි ගුනේ❤😢

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi15 күн бұрын

    වෙන කොල්ලෙක් නම් මෙලාට අතෑරලා අශ් ඒ අතිම් ශෝක්

  • @IshaniDilupama
    @IshaniDilupama15 күн бұрын

    හැමදාම මෙ කතාව 4n එකෙන් බලපු අය කෝ

  • @naleeshalakshani8956
    @naleeshalakshani895615 күн бұрын

    මේ කතාවට දැන් නම් ප්‍රධාන චරිත ගොඩයි වගේ පේන්නෙ මට විතරද....

  • @sandunsandun9896
    @sandunsandun989615 күн бұрын

    කතාව දැන් කිසිම උදාර බවක් නෑ කතාවේ තිබ්බ රහා නැති උනා ☝😅😅😅

  • @nipunanupa6630
    @nipunanupa663015 күн бұрын

    බලන් යද්දි මිලාගෙ තාත්තත් පාලම්බොක්කලට වෛර වගේ😢

  • @kawiduGuruge
    @kawiduGuruge15 күн бұрын

    ඩොක්ට සෙව් දනුශ්කයා ගොඩ දානවා මිලාවත් සෙට් කරනවා එච්චරයි

  • @rv5378
    @rv537815 күн бұрын

    ආසාවකින් නෙමේ මේ කතාව බලන්න එන්නේ අවන්කවම පුරුද්දට එනවා මිසක් කිසිම අසාවක් නෑ

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv15 күн бұрын

    සුකුමාලයා 😂😂😂😂😂 හොද වැඩේ ඕකට කොටු පනින්න යනවට😂😂😂😂

  • @dndanuwa8820
    @dndanuwa882015 күн бұрын

    දැන්නම් කතාව බෝරින් වේගෙන එන්නෙ අප්ප 😌😌😌😌

  • @ChefKC-u9x
    @ChefKC-u9x15 күн бұрын

    පාලම් බොක්කේ රටේ රාල ICU එකේ ඉන්නේ ඉක්මනට සනීප වෙන්න කියලා ඔක්කොම ප්‍රාර්තනා කරන්නකෝ 🙏

  • @dangapenchi5299
    @dangapenchi529915 күн бұрын

    *තේරුම් ගන්න පිටින් පේන තරම් මිනිස්සුන්ගේ හිත් සුන්දර නෑ කියලා...* 🚶❤️‍🩹✨

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @unilife8830
    @unilife883015 күн бұрын

    කතාව එපා උනා අපරාදේ ආසවෙන් බලපු කතාව

  • @-paradigeapi2610
    @-paradigeapi261015 күн бұрын

    "වරදක් නැතුව කෙනෙක්ව රිද්දුවොත් පසුතැවිමක් එක්කම, දවසක විදවන්න වෙනවමයි !.. 🙏❗

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @RuwanNikado
    @RuwanNikado15 күн бұрын

    මිලට ත්‍යීයෙන්නේ අනු කන්පාවක් නෙමේ අදරයක්

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j14 күн бұрын

    නියම රගපෑම මිලා❤❤❤❤❤❤

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..15 күн бұрын

    මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣😅🤣😅🤣😅🤣😂🤣😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @KasunNakandala93
    @KasunNakandala9314 күн бұрын

    හිරේ හිටපු සතියට රන්හරණි aussie ගිහිං.හරිම තාත්විකයි😂

  • @k.m.u9493
    @k.m.u949314 күн бұрын

    හැමදාම ආතල් නෑ බං කතාවක් උනත් පොඩ්ඩක් කම්මැලි සීන් එකක් තියනවා කාලෙකට. අව්ලක් නෑ හැබැයි ❤😂

  • @DilekaGayanthi
    @DilekaGayanthi14 күн бұрын

    අශ් හොද බුද්ධිමත් කෙනෙක් මම දකින විදිහට

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky15 күн бұрын

    දනුව මිලාවත් අමතක කරල සෙව්වන්දි ඩොක්ටර්ට ආදරෙයි කියයි

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI15 күн бұрын

    වහාම ක්‍රියාත්මක වන පරිදි අශාන්ව යවන්න ඕන කියන අය කෝ

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @MOVEHOME-UL4VI

    @MOVEHOME-UL4VI

    15 күн бұрын

    @@sadunbandara-mw4ft ඒක තමයි 🤣

  • @mrppoornima2896

    @mrppoornima2896

    15 күн бұрын

    එකගයි උදාරයි

  • @Narutozz75g

    @Narutozz75g

    15 күн бұрын

    අශාන් නෙමෙ පිල්ලිය මිලාගෙ තාත්තායි අර ලියොයි

  • @DanushkaSampaht

    @DanushkaSampaht

    15 күн бұрын

    Atta😢

  • @riyalpathuma5454
    @riyalpathuma545415 күн бұрын

    දිගැටි ඹටුවාට කැමැති නැති අය like එක්ක දාන්න

  • @adamzampa69

    @adamzampa69

    15 күн бұрын

    කටට එපාද

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    15 күн бұрын

    ඇත්තු

  • @thisaraanjana123

    @thisaraanjana123

    15 күн бұрын

    Tho ayi awada higanna

  • @user-bk7oc5or5e
    @user-bk7oc5or5e15 күн бұрын

    අාශ මටනම් එපාවේලා තියේනේ අැත්ක් නොනත් කතාව බලනවනේ

  • @Sa-wl8re
    @Sa-wl8re15 күн бұрын

    කතාව ඉස්සර වගේ ලස්සන කරන්න...😢

  • @nirashmisubhasinghe3290

    @nirashmisubhasinghe3290

    15 күн бұрын

    😢

  • @official8119
    @official811915 күн бұрын

    අශ් පලයන්කෝ රට 😒❤️‍🔥

  • @Natural.55264
    @Natural.5526415 күн бұрын

    අශාන් මේකෙන් අයින් වෙනවට කැමති අය කෝ

  • @ayeshakumudu1684

    @ayeshakumudu1684

    15 күн бұрын

    මිලත් එපා

  • @dxgaming1538

    @dxgaming1538

    15 күн бұрын

    උ තමා මිනිමරුවා💀

  • @HeliHeli-bq5ph

    @HeliHeli-bq5ph

    14 күн бұрын

    දිගටි ඔටුවා හරි යන්නේ නෑ 😂😂

  • @kumarimekela3271

    @kumarimekela3271

    14 күн бұрын

    අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අපේ සතුට ජතාවෙලස්සන අඩු උනා

  • @sakuraart2396
    @sakuraart239615 күн бұрын

    දනුශ්කගෙයි මිලාගෙයි කොටස් ගොඩක් දෙන්න ❤

  • @rajeewheshan
    @rajeewheshan15 күн бұрын

    යට ලීයෙන් මිලා වගේ මල් පූදී..🥲

  • @SenuriKavindya-wt4ro
    @SenuriKavindya-wt4ro15 күн бұрын

    දිගැටි ඔටුවව පන්නලා දාලා මිලා ❤ දනුශ්ක ආදර කතාව ඕන කියන අය කෝ

  • @KasunJayaweera-d1d
    @KasunJayaweera-d1d15 күн бұрын

    ටැටු ෂොප් එකක් ඕපන් කරන්න දිගටි ඔටුවව යවන්න බැරි වෙයිද😁

  • @nishavideochannel8814

    @nishavideochannel8814

    15 күн бұрын

    🤭🤭🤭

  • @ruwanpalitha2306
    @ruwanpalitha230615 күн бұрын

    නයනාගේ කීමට අප්පු තමයි ගේම ගහලා තියෙන්නේ

  • @thilininisansala8302

    @thilininisansala8302

    15 күн бұрын

    Naii wenna ona gama gahawwa

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-715 күн бұрын

    යට ලීයෙන් මිලාවගේ මල්පූදී😂

  • @RangikaSathsarani-be1eh

    @RangikaSathsarani-be1eh

    14 күн бұрын

    ❤❤❤❤

  • @brendajay7974
    @brendajay797415 күн бұрын

    Sukumala is the best in acting honestly.....he has very much naturality in what he does

  • @udumbaramandodari7754
    @udumbaramandodari775415 күн бұрын

    සාරංගට තේ කියල හිස් කෝප්පයක් ගෙනත් දුන්නෙ ඇයි 😂😂 කෝප්පෙ උස්සලා කටට ගන්නකොට තේරෙනවා ඒක හිස් කියල 😂😂 ඊටපස්සෙ බොනකොටත් හුළං බොන්නෙ කියල හොඳට තේරෙනවා 😂😂

  • @madurangabandara3773
    @madurangabandara377314 күн бұрын

    දඹුල්ල නම්කි අදින්නේ තනුශ්කාගෙන් උස්සපු ගවුමක්ලූ

  • @Chamaa00
    @Chamaa0015 күн бұрын

    රන්සරනි කතාවෙන් අයින් වෙලා 😊

  • @hiru26573

    @hiru26573

    14 күн бұрын

    Athtmada

  • @TharangaJayathissa
    @TharangaJayathissa15 күн бұрын

  • @DIMOXIST
    @DIMOXIST15 күн бұрын

    හරිම ලස්සනට කතාව ගලාගෙන යනවා 😁

  • @mihiraudesh4196
    @mihiraudesh419615 күн бұрын

    සරන්ග සෙට් වෙන්නෙ මහසොන් යක්සනි ට #උදාරයි ඈ

  • @crazy2636
    @crazy263615 күн бұрын

    ලස්සන කැරැක්ටර් එකක් මේ producer derector විනාස කරනවා

  • @achindunethmika9492

    @achindunethmika9492

    14 күн бұрын

    කා ගැනද කියන්නෙ..

  • @user-ei6tr1jv7x
    @user-ei6tr1jv7x15 күн бұрын

    Ash කතාවට ඇවිල්ලා විකාර වෙලා කියලා කියන අය මේ පැත්තට😢😊

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f15 күн бұрын

    මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුගේ ප්‍රශ්නේ බලපන්කො 🤣මිලා එක්ක ඇද බෙදා ගන්න බෑලු 🤣

  • @akilawijekoon5577
    @akilawijekoon557715 күн бұрын

    කතාව හෑවා එච්චරයි.. 🙂👍

  • @SamithaPerera-m8m
    @SamithaPerera-m8m15 күн бұрын

    👍👍👍👍

  • @dilumsanjana
    @dilumsanjana15 күн бұрын

    ඇත්තම කිවුවොත් මිලා දනුෂ්කට කැමතියි..❤ මිලාට ඒක කීයා ගන්න බැරුව ඉන්නේ 😊 ඒ දෙන්නා එකතු වෙනවට කැමති අය කෝ ❤

  • @Sohan-d7g

    @Sohan-d7g

    15 күн бұрын

    Sira kathawa

  • @RaniFernando55.225
    @RaniFernando55.22514 күн бұрын

    ම් ලස්සනයි ♦️♦️♦️♦️♦️♦️

  • @Dinu_podda
    @Dinu_podda15 күн бұрын

    🌺♥️

  • @user-hi8pr6ee4k
    @user-hi8pr6ee4k15 күн бұрын

    මම නම් කැමති මිලයී දනූශ්කයයී වෙන්වෙනවට.... මොකද එතකොට මට මිලාව හමිබවෙනවා❤❤❤❤❤❤මම පටිට ආදරේ මිලාට. ❤

  • @NirmaniNadeesha
    @NirmaniNadeesha15 күн бұрын

    මිලාගෙයි දනුෂ්කගෙයි love එක ඉක්මන්ටව් පටන්ගන්නවට් කව්ද කැමතිව්...❤️‍🩹🌻👀

  • @Legends_nrs
    @Legends_nrs15 күн бұрын

    Akka pana ❤

  • @d.n.c.autoclinic2882
    @d.n.c.autoclinic288215 күн бұрын

    Sukumalaya tamai patta charithe

Келесі