ලංකාවේ වැනි අරගල රැල්ලකින් කෙන්යාව කැළඹෙයි!

ලංකාවේ වැනි අරගල රැල්ලකින් කෙන්යාව කැළඹෙයි!
#RutoMustGo

Пікірлер: 84

  • @christopherdelmar7752
    @christopherdelmar775218 күн бұрын

    ස්තූතියි ,දැනුවත් කිරීම ගැන. පාඨලි ඔබ රටේ නායකත්වයට පත්විය යුතු උගතෙක්.කෙන්යාව ගැන මගෙ මතකය අලුත් උනා. නයිරෝබි වනසතුන් , මාසායිවරු ඉතාමත් මිත්‍ර ශීලි කෙන්යාවේ මිනිසුන් . ඒ වගේම නීරෝගිමත් පයින්යන, කුඩ ඉහලන්නේ නැති කාන්තාවන් ඉන්න රටක් .

  • @gramanie1
    @gramanie118 күн бұрын

    පාඨලී ta කොහෙන් ද මෙච්චර දැනුම ක් ..හරිම ආසයි අහගෙන ඉන්න ..

  • @Coool-lj4wf
    @Coool-lj4wf16 күн бұрын

    චම්පික රණවක මැතිතුමාගේ විශිෂ්ට දැනුමට ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @traveldiary113
    @traveldiary11318 күн бұрын

    පාඨලිගේ දේශපාලනය ඔහු නියෝජනය කරන ප්‍රතිපත්ති වලට එකග නොවුනත් ගුරුවරයෙක් වගේ මේ ඉදිරිපත් කරන විශ්ලේෂණාත්මක වැඩසටහන් වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා.. ❤

  • @TechWave_LK
    @TechWave_LK18 күн бұрын

    Please do more videos with him❤❤

  • @udaraal
    @udaraal18 күн бұрын

    මාත් එක්ක වැඩ කරනවා කෙන්යන් අය..මේ කතාව ඇහුවට පස්සේ මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා කෙන්යාව ගැන ✌️ කෙන්යානු අය වේගයෙන් ඇවිදිනවා කියන කතාව නම් සහතික ඇත්ත..

  • @niroshangunarathna7075
    @niroshangunarathna707518 күн бұрын

    ලෝක දේශපාලනය පිළිබඳව අපේ දැනුම වර්ධනට මනා පිටුබලයක් මෙයින් ලැබෙනවා

  • @nalindavidanage5540
    @nalindavidanage554017 күн бұрын

    Thank you Rasika for doing such a program with Patalie because we learn a lot . Very knowledgeable . thank you Rasika again .

  • @waraka177
    @waraka17716 күн бұрын

    හොඳ අදහස් දැක්වීමක්

  • @akilashehara8375
    @akilashehara837514 күн бұрын

    ඉතාමත් වටිනව චම්පික රණවක මහත්මයා එක්ක කරන මේ වැඩසටහන් මාලාව මේක නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන 🎉

  • @subhashwaraperera2511
    @subhashwaraperera251117 күн бұрын

    ❤ ඉස්කොලේ ගුරුවරුත් මෙහෙම් ඉගැන්නුවා නම් හැමෝම ගොඩ

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring147217 күн бұрын

    Rasika, I was waiting for the vedio pls dont delay it. If we can get two vedios per week that's great🙏

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne256118 күн бұрын

    We are watching from Venice, Hi mr patali , we cast our vote for u

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera969418 күн бұрын

    Thanks Mr. Ranawaka. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KandyanKingpinKapila
    @KandyanKingpinKapila17 күн бұрын

    This man is a walking Encyclopedia 😮 Rasika looks an infant in front of him 😊 I regularly visit Kenya for work and CRs knowledge about Kenya is phenomenon.

  • @waytoscientia1009
    @waytoscientia100918 күн бұрын

    ❤❤❤❤❤

  • @rohanasunnath5986
    @rohanasunnath598618 күн бұрын

    රනිල් නැතිනම් චම්පික තමයි රටට සුදුසු නායකත්වය 🌏🌏🌏🌏🌷🌷🌷🌷🌷🌷🌷

  • @gayanhewegeonline4594
    @gayanhewegeonline459418 күн бұрын

    ලංකාවෙ අරගලය හුදු ආර්ථික පීඩනය නිසාම හටගත් පිවිතුරු ජන අරගලයක් නෙවෙයි. කණ්ඩායම් කීපයක් විසින් ආර්ථික පීඩනය පාවිච්චි කිරීමක්. අනික පාඨලීල දැන් අරගලය ඇඟේ ගාගෙන ලකුණු දාගන්න දැඟලුවට පාඨලීල එතන කරපු දෙයක් නැහැ

  • @isurusrinath9904

    @isurusrinath9904

    18 күн бұрын

    Yes... Den man hari hondayi, meyata PATALEE

  • @lahirudananjaya6974
    @lahirudananjaya697415 күн бұрын

    ❤ 18:42

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne247114 күн бұрын

    මෙම ආකාරයේ ලෝක ඉතිහාස ගවෙිශණයට පරිශීලනය කළ යුතු පොත් මොනවාද

  • @dnkkumaranayana2757
    @dnkkumaranayana275713 күн бұрын

    Best❤

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i17 күн бұрын

    One of the main points weren’t discussed, the way Kenyan government forces reacted against protesters. “At least 39 people killed in recent anti-government protests in Kenya, says the national rights watchdog. Why didn’t A Military alliance capability proven leader like Gotabaya react in the same manner??

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga349417 күн бұрын

    12:00

  • @raphal0905
    @raphal090516 күн бұрын

    Hi Rasika, I wanted to share some feedback on the audio quality in your videos. Although the microphones you use are visually impressive, the audio hasn’t been as clear as it could be in many of your videos. A simple lavalier mic like those from DJI or RODE could provide much better audio capture, and your editor should be able to handle any additional optimizations needed. I’ve noticed that several viewers have mentioned this issue in your past videos, and it seems the importance of audio clarity in your discussions may have been overlooked.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara17 күн бұрын

  • @kalanadulanjana2963
    @kalanadulanjana296318 күн бұрын

    ඕව ඇමරිකන් කුමන්ත්‍රණ...

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy16 күн бұрын

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga349417 күн бұрын

    09:47

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga349417 күн бұрын

    34:21

  • @elondare8990
    @elondare899012 күн бұрын

    වරද්දන්නෙ නැතිව මේක බලන එකෙක් හැටියට වරදින්නේ නැතිව චම්පික කරන වැඩක් තමයි හැම episode එකේම Churchil ට ෂොට් එකක් දෙන එක. ඒක අහපු ගමන් මට හැමදාම "bingo " කියවෙනවා. 🤣🤣🤣

  • @Coool-lj4wf
    @Coool-lj4wf16 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuruddhaAthukorala-pn8bm
    @AnuruddhaAthukorala-pn8bm18 күн бұрын

    Now every african countries peoples must study the srilankan recent past history tomakes a suitable adjustment

  • @user-nv9ju9dc3i

    @user-nv9ju9dc3i

    17 күн бұрын

    Name few success stories of Aragalaya if there’s any

  • @sanjulanirmanisilva
    @sanjulanirmanisilva18 күн бұрын

    අවබෝධයක් ඇතුව වැඩක් කරන දක්ෂ කෙනෙක්.. රටක් ඉස්සරහට යන්න නම් මේ වගේ නායකයෙක් රටට ඕන

  • @isurusrinath9904

    @isurusrinath9904

    18 күн бұрын

    😁😁😁😁😁

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v18 күн бұрын

    Ah Siyalu de Dhath 😂😂 Sanje Dhath ge malli 😂😂😂😂

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    17 күн бұрын

    ඔයා දන්නවා ද? ඉට වඩා

  • @user-px3ii4gj1v

    @user-px3ii4gj1v

    16 күн бұрын

    @@eshikaudayanawanigasekara mang no dhath hahaha 😆

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne133617 күн бұрын

    පාඨළි නොදන්නේ නයි නැටවිමයි මිරිස් ගල් කෙටිල්ලයි විතරයි වගේ....

  • @mohammedriad5797
    @mohammedriad579718 күн бұрын

    Sarpaya sa golaya

  • @silvag9383
    @silvag938318 күн бұрын

    මම පොර ජාතකය 😂

  • @samfonseka

    @samfonseka

    18 күн бұрын

    Oya mewa balanna epa

  • @Coool-lj4wf

    @Coool-lj4wf

    16 күн бұрын

    ජෙප්පු කියන්නේ හරිම කුහක ජාතියක් 🤪 අනුරාගේ බොරු මීට වඩා හොඳ ඇති ජෙප්පන්ට😂😂😂😂

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi502218 күн бұрын

    අපි ඉන්නෙත් කෙන්නියාවේ බාගෙට බාගයක් බොරු කිව්වේ.මූ කෙබරමයි අරින්නේ තාම

  • @well-thy

    @well-thy

    18 күн бұрын

    මොනවද කියපු බොරු, අපිටත් දැනගන්න කියන්නකෝ බලන්න

  • @user-tk9sy5yz4u

    @user-tk9sy5yz4u

    17 күн бұрын

    ඉස්සෙල්ලා ම කියපන් හරියටම උඹ ඉන්නේ කොහේද කියලා 😂😂

  • @user-tk9sy5yz4u

    @user-tk9sy5yz4u

    17 күн бұрын

    කෙන්නියාව 😂😂😂

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    17 күн бұрын

    අර උනුවතුර ලිං තියෙන හරියේ 😂

  • @Coool-lj4wf

    @Coool-lj4wf

    16 күн бұрын

    කෙන්යාවේ මී හරක් ඉන්නවද?? 😂😂😂

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy16 күн бұрын

    සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.

  • @rohanchandana1619
    @rohanchandana161918 күн бұрын

    මෙතන අලි ටෝක්‍ දීල අන්‍තිමට පුතාණෝගෙ හරි පොහොට්‍ටුවෙ හරි වෙන මොකෙකුගෙ හරි නැට්‍ටෙ එල්‍ලෙනවා තනියම ඡන්‍දයකින්‍ ආවොත්‍ ඇපත්‍ නෑ අනිත්‍ ඩයල්‍ එක නම්‍ කලින්‍ රනිල්‍ට කඩේ ගියෙ 😂😂😂

  • @IELTSWithDhammika

    @IELTSWithDhammika

    18 күн бұрын

    Pala Keri Jeppo this is not a political forum ..ha api malimamawata paka

  • @rohanchandana1619

    @rohanchandana1619

    18 күн бұрын

    @@IELTSWithDhammika පල කාLaකන්‍නි වේSiගෙ පුතා

  • @user-po1xi6tr4q

    @user-po1xi6tr4q

    18 күн бұрын

    ඇත්ත

  • @senavirathnasenadeera9694

    @senavirathnasenadeera9694

    18 күн бұрын

    He had to with them, because our people are always serch these two parties instead of quality personal. Because our people still like slaves

  • @IELTSWithDhammika

    @IELTSWithDhammika

    16 күн бұрын

    @@rohanchandana1619 mother fucker what the fuck you know about geo politics listen my discussions on u tube Keri jeppa

  • @gamikaya5968
    @gamikaya596818 күн бұрын

    පාඨලී මේ ලෝකෙ තමන්ට වඩා වැඩ්ඩො ඉන්නව හැමවෙලේම.

  • @user-tk9sy5yz4u

    @user-tk9sy5yz4u

    17 күн бұрын

    ඒ ඔයාද😂

  • @Coool-lj4wf

    @Coool-lj4wf

    16 күн бұрын

    ජෙප්පන්ගේ කුහකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා😂😅😅😅

Келесі