මැක්‍රෝන්ට වැරදුණු සූදුව | Chamara Sumanapala | Yureshani Getaraluwa

මැක්‍රෝන්ට වැරදුණු සූදුව | Chamara Sumanapala | Yureshani Getaraluwa`
#france #franceelection #emmanuelmacrone #marinelepen #chamarasumanapala #yureshanigetaraluwa

Пікірлер: 36

  • @yoshitha4042
    @yoshitha40423 күн бұрын

    චාමරගේ කරුණු දැක්වීම හරිම පැහැදිලි. ඒ වගේම ඉහල නිරවද්‍ය භාවයෙන් යුක්තයි. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තූතියි

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    3 күн бұрын

    බොහොම ස්තූතියි!

  • @PunsithBandara
    @PunsithBandara3 күн бұрын

    well detailed and organized information. Great job keep it up

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    3 күн бұрын

    Thank you very much.

  • @jw582
    @jw5823 күн бұрын

    මමත් ඉන්නේ පුංශයේ අවුරුදු 34 ක්, ඉතාම වැදගත් හොඳ විස්තරයක්, කරුනු නිවරදිව... කියපු දේවල් තමයි හරියටම සිදු වුනේ.. දිගටම කරගෙන යන්න...සුභ පැතුම්..

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    3 күн бұрын

    බොහොම ස්තූතියි. ජය වේවා!

  • @thanujadananjaya

    @thanujadananjaya

    2 күн бұрын

    ​@@ChamaraSumanapala මට පොඩි දෙයක් දැනගන්න ඔන ප්‍රංශයේ මැතිවරණ වලට ඇයි ඔය තරම් අඩු වයස් මට්ටම් වල අය මැතිවරණයට ඉදිරිපත් වෙන්න හේතුව රට ඇතුලේ නීති යක් තියනවා ද

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    2 күн бұрын

    @@thanujadananjaya ඡන්ද බලය තියෙන ඕනම පුරවැසියකුට අගමැති වෙන්න පුළුවනි. ජනාධිපති වෙන්නත් පුළුවන්.

  • @thanujadananjaya

    @thanujadananjaya

    2 күн бұрын

    @@ChamaraSumanapala ප්‍රංශයේ අගමැති සහා පාර්ලිමේන්තු වට යන බහුතර ය 50ට අඩු විම ට හේතුව ඇයි 50සහ 60 / 70 අතර අය අඩු විම ට හේතුව

  • @user-ug7tc3rm8j

    @user-ug7tc3rm8j

    2 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shogunperera1324
    @shogunperera13243 күн бұрын

    Looking good chamara

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    2 күн бұрын

    Thank you

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb3 күн бұрын

    සුන්දර කෙල්ලේ ලස්සනට ඇදුමක් අදින්න ❤ ගව්මට තමයි ඔයා ලස්සන ❤❤ කව්ද මෙයාට හිතින් ලව්😍🥰

  • @digpriyankara
    @digpriyankara3 күн бұрын

    ගිය සතියෙ චාමරට නෙවයි මල් පිපුනෙ නැත්තෙ. මට.

  • @NIROSHANBA
    @NIROSHANBAКүн бұрын

    ❤❤

  • @lakshikaperera999
    @lakshikaperera9992 күн бұрын

    👍🙏

  • @haritharidma
    @haritharidma3 күн бұрын

    ආසාවෙන් බලන්නෙ සතිය ගානෙ දාන්න ප්ලීස්

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst34153 күн бұрын

    මැකෝන්ගේ ගෑනි දිහා බලලා..

  • @disnanilmini3685
    @disnanilmini36852 күн бұрын

    චාමර ඔබට පුලුවන්නම් ඉන්දියාවේ මනිපුර්වල සිදුවනදේ පැහැදිලි කරන්න .

  • @visulakavinda5659
    @visulakavinda56593 күн бұрын

    ප්‍ර‘ශයේ සංක්‍රමණිකයෝ ඉංග්‍රීසි කතා කිරීමත් ප්‍රශ්නයක්

  • @සල්මල්
    @සල්මල්2 күн бұрын

    X

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake17422 күн бұрын

    අංජබජල් ආදී අපභාෂා වචන භාවිතා නො කරන්නේ නම් යහපත්

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    2 күн бұрын

    කමෙන්ටුව දුටුවෙමි. මගේ ශෛලිය වෙනස් කිරීමට අදහසක් නැත්තෙමි. ගතයුත්තක් ඇත්තේ නම් ගත මැනවි. නැතිනම් නොගත මැනවි

  • @user-ug7tc3rm8j
    @user-ug7tc3rm8j3 күн бұрын

    මිට වැඩිය හොඳයි චතුර සේනාරත්න ගෙනල්ලා ඕක කොලානම්. මු දන්නා මගුලක් නෑ. ඔහේ රැහයියා වගේ කියවනවා

  • @ChamaraSumanapala

    @ChamaraSumanapala

    3 күн бұрын

    රෝසි මහත්තයා. සාය ගලෝලා ඇත්ත අකවුන්ට් එකෙන් එමුද?

  • @user-ug7tc3rm8j

    @user-ug7tc3rm8j

    2 күн бұрын

    @@ChamaraSumanapala උඹට මගේ මුණ පෙන්නුවා කියලා මට මොනවා කොරන්නද කැහුට්ටෝ ?

  • @user-ug7tc3rm8j
    @user-ug7tc3rm8j3 күн бұрын

    තත්තා ගණන් කතා කරන්නෙම නෑලු. හරියට මු දැක්කා වගේ කියවන්නේ. අපි ඉන්නේ ප්‍රන්සේ හැමදාම ඕවා ගැන කියවනවා. මු චතුර සේනාරත්න ගේ මල්ලි

  • @everlasting8678

    @everlasting8678

    3 күн бұрын

    Ubalawa elawanda lagai dan 😂😂😂

  • @user-ug7tc3rm8j

    @user-ug7tc3rm8j

    3 күн бұрын

    @@everlasting8678 ඔව් බන් අකුලාගෙන යන්න වෙලා තියෙන්නේ මේ හෝතම්බුවා සරින් සැරේ ඇවිල්ලා බයිලා කියවනවා කොළ බලාගෙන.

  • @haritharidma

    @haritharidma

    3 күн бұрын

    Nobala hitapnko itin htta wna chanel nadda youtube rke naki buruwa

  • @jagathegodawattha5826

    @jagathegodawattha5826

    3 күн бұрын

    100% ක් ඇත්ත හොයන්න යන්න එපා.චාමර කියපු දේවල් ගොඩක් දේවල් හරි...

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    3 күн бұрын

    JVP idiots are against opposite views of them Don't care it

Келесі