එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග සටන | Satana 29.07.2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග සටන | Satana 29.07.2020
#RanilWickramasinghe #Satana #Election #UNP #SriLanka
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 113

  • @kithulgalaprabhashwaraprim2498
    @kithulgalaprabhashwaraprim24984 жыл бұрын

    මාධ්‍යවේදීන් නොදැනුවත්වම සංවර වෙලා...රටේ ජනතාව දැනගත් යුතු දේ අහනව.වල්පල් නෑ...

  • @user-ze5dk6uy8r
    @user-ze5dk6uy8r4 жыл бұрын

    ගරු රනිල් කියන්නේ ජාතික නායකයෙක් , කීර්තිමත් නායකයෙක් , ජාතිyanthara නායකයෙක් , ඔබ තුමාට අනන්ත බුදුගුණ බලයෙන් yahapathama වේවා 🙏🙏

  • @nirupikananayakkara5644
    @nirupikananayakkara56444 жыл бұрын

    මාද්‍යය වේදීන් අද හරිම සංයමයකින් ප්‍රශ්නකිරීම් කලා ගොඩක් දේවල් දැනගත්තා සමහර දේශපාලන කරන අය බොරුවෙන් තමයි බලය ලබා ගන්න මෙතුමාගේ උගත්කම බුද්දීමත්කම කරන ලද වැඩ කටයුතු ඉදිරියට කල යුතු දේවල් ගොඩාක් වටිනා අදහස් මෙතුමා හැමදාමත් mr clean තමයි ඒක නැති කරන්න ගොඩක් අයට ඕන උනා ඒ ඒ අයට තියන ඉරිසියාව

  • @ananddeshapriya6158
    @ananddeshapriya61584 жыл бұрын

    Arguably The most sincere Sri Lankan politician ever. He is the last example of gentlemen politics, not only in our country but in whole south Asia after Manmohan Singh, he never advocate hate politics, even when his own students like Sajith and Harin steering shameful campaign of hate politics against this great man he never utter any thing countering them, I personally think the split in UNP is a blessing in disguise for him as everyone can see how active he is as never before. His ideology of Liberal democratic politics is not welcome by moderate Srilankan voters,( sans intellectuals ). He never practice Temple politics, or street politics like Mahinda, he likes EVOLUTION while Mahida likes REVOLUTION, he likes ADVISORY, while Mahinda likes COMPULSORY, Mahinda is ultra populist politician, while this poor guy predominantly an honest Liberal politician. We Srilankans are very unfortunate not to have this great man as our Executive leader .

  • @nalinwejeysekara6053

    @nalinwejeysekara6053

    4 жыл бұрын

    You can reduce 1 corrupted MP from other parties If you vote for NPP and increase 1 MP from NPP. Only Solution NPP. Government soon.

  • @lionman1761

    @lionman1761

    4 жыл бұрын

    Well said!!

  • @prasadvlog6754
    @prasadvlog67544 жыл бұрын

    ජයවේවා වීර නායකයාණෙනි

  • @prasadvlog6754

    @prasadvlog6754

    4 жыл бұрын

    ලියපු මම ලයික් එකකුත් දාගෙන කමෙන්ට් එකකුත් දැම්මා

  • @user-ze5dk6uy8r

    @user-ze5dk6uy8r

    4 жыл бұрын

    👍

  • @jasminehathiramani2141
    @jasminehathiramani21414 жыл бұрын

    අද මාධ්‍යවේදීන් හරිම පිළිවෙළක් වෙලා.

  • @tamarajayalatha3741
    @tamarajayalatha37414 жыл бұрын

    දකුණු ආසියාවේ දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති ඔබ තුමාගේ යුඑන්පි පක්ෂයට පක්ෂ නායකත්වයට ජයෙන් ජය වේවා !

  • @mptscover3940
    @mptscover39404 жыл бұрын

    Hiru derana itn wage jada balu madyawediyo wageda?? Sirase garu madywediyo

  • @amiladhananjaya766
    @amiladhananjaya7664 жыл бұрын

    Jaya wewa

  • @qaguru6022
    @qaguru60224 жыл бұрын

    Great leader

  • @kithulgalaprabhashwaraprim2498
    @kithulgalaprabhashwaraprim24984 жыл бұрын

    Gread leader

  • @thatwaswow1141
    @thatwaswow11413 жыл бұрын

    කියපුවා සේරම ඇත්ත.

  • @mptscover3940
    @mptscover39404 жыл бұрын

    Sirasa api garu karamu obata

  • @RaviJayatunge
    @RaviJayatunge4 жыл бұрын

    මේ වගේ කෙලින් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුලුවන්ද රජපක්ෂලාට... අඩුම තරමේ සජිත්ට පුලුවන්ද? කෘතහස්ත (astute) කියන වචනය පාවිච්චි කරන්න පුලුවන් එකම පුද්ගලයා අද දේශපාලනයේ ඉන්න, රනිල් වික්‍රමසිංහ පමණයි.

  • @oo-kr8rs
    @oo-kr8rs4 жыл бұрын

    Arthawath shakachchawak

  • @pruthuvigaweshnawaratne1926
    @pruthuvigaweshnawaratne19264 жыл бұрын

    Jaya wewa ❤️

  • @thusithadinesh9
    @thusithadinesh94 жыл бұрын

    විශය කරුණු පිළිබඳව ඇති.දැනුම සහ වාසිය වෙනුවෙන් අතීතය විකෘති නොකිරීම තුල එතුමාගේ ඇති.පරිනත බව තව තවත් පිළිබිඹු වනවා. රටක් විදිහට අප කවුරුත් එතුමාග්‍රෙ ක්‍රමවේදය ඉදිරියට ගෙනයෑමට අවස්ථාව දුන්නානහ් මේ රට අද මෙතනින් ඉදිරියට ගිහින්. තවටත් පුමාද නැහැ කියල මම විස්වාස කරනව. පුද්ගලික න්‍යායපත්‍ර වෙනුවෙන් රටේ ගමන්මග වෙනස් කරන මරි මෝඩයින් ජනතා නායකයින් වන රටක රනිල් වික්‍රමසිංහ වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කකුලෙන් ඇදීම තුල ඇති චේතනාව පැහැදිලියි. සිරස ඉතාම හරවත් සංවාදයක් මෙහෙයවීම වෙනුවෙන් ස්තූතිය

  • @donnieperera8688
    @donnieperera86884 жыл бұрын

    As a Srilankans we should respect Ranil and our people will never understand his vision

  • @nw4953

    @nw4953

    4 жыл бұрын

    Yes. Itis sad that he never fitted this system....

  • @ruwansampathd

    @ruwansampathd

    4 жыл бұрын

    Ranil is still in neo-liberal vision, which is failed and outdated. UNP fools think Ranil is an intelligent man compared to their intelligence levels. Ranil is a failed man throughout his political career. He just became the leader of the UNP because all other leaders were killed by the LTTE. I have suspicion how Ranil left the final rally of Gamini Dissanayake just minutes before the LTTE blasted a bomb to assassinate several UNP leaders including Gamini Dissanayake. Did Ranil get any information before the bomb blast? Was Ranil complicit in the crime to assassinate Gamini? Did Ranil aware of the plot to assassinate Gamini? Was the assassination of Gamini a strategy of RANIL to climb the ladder of the leadership of the UNP?

  • @donnieperera8688

    @donnieperera8688

    4 жыл бұрын

    @@nw4953 yeah thats why young and interligent peoples left this country

  • @donnieperera8688

    @donnieperera8688

    4 жыл бұрын

    @@ruwansampathd all right then what is your suggetion?

  • @bilalahamed1571
    @bilalahamed15714 жыл бұрын

    right person at the right place go a head

  • @anilalmeida6279
    @anilalmeida62794 жыл бұрын

    Sirasa insulted him many years but finally they found his value,thanks for sirasa being very professional

  • @dhananjaya1251

    @dhananjaya1251

    4 жыл бұрын

    Absolutely

  • @niroshanamanjula1236
    @niroshanamanjula12364 жыл бұрын

    Ithama wadagath sakachchawak

  • @chris1114
    @chris11144 жыл бұрын

    පුදුම මොලයක් ,පුදුමයි ඇමරිකාව රනිල් මාමව ගෙනිච්චෙ නැති එක ගැන .

  • @sachinthathisera2806
    @sachinthathisera28063 жыл бұрын

    Ayeth enawanam.

  • @sonicesb
    @sonicesb4 жыл бұрын

    Ranil is a big talker, but no actions. He was the key figure of the central bank issue. He created it and didn't manage it when it was exploded. He protected the Rajapaksas and did not let the judicial proceeding with what was promised. Had those two elements were executed as promised, there couldn't have been any of the issues we have right now. I lived in Sri Lanka until 2019 and saw the difference between pre-2015 and post. The 2019 Saharan attack pushed people to the edge. The rest is history. Sri Lanka needs strong leadership with the courage to take bold decisions. A farsighted and educated person with the nationalistic ideology. Restoring law and order is the foundation of all issues.

  • @sahanwijebandara5704
    @sahanwijebandara57044 жыл бұрын

    නියත ජනපති ❤️

  • @uditfernando3115

    @uditfernando3115

    4 жыл бұрын

    Labana athme hari.

  • @chinthakagodahewa598
    @chinthakagodahewa5984 жыл бұрын

    There is a big difference when journalists questioned Mr. Anura Kuamara Dissnayake and Mr.Ranil Wickramasinghe. Specially central bank bond cause not plays in this Satana. Is it fair?

  • @harunsaleh6120
    @harunsaleh61204 жыл бұрын

    You're a Great Politician time to step down with respect give a chance to your Junior party members.

  • @ramaniwasanatha5928
    @ramaniwasanatha59284 жыл бұрын

    APi Coma Hari ilaga. watave janadipati caravamu me molacaru

  • @ritchybinoo9150
    @ritchybinoo91502 жыл бұрын

    රනිලා අසික්කිත දොරටුපාලයා! අරගලය බිත්තියට හේත්තූ කරපු රාඡපක්ෂලාට අායෙමත් ඔලූව උස්සන්න සැලැස්සුවා!

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma99694 жыл бұрын

    pohottu buyyo cant understand this capacity, they know only kunuharupa [ filth words]

  • @chris1114
    @chris11144 жыл бұрын

    චන්දන සූරියබන්ඩාර මාමා කොහෙද හිටියෙ ?

  • @Fernando-el2sd
    @Fernando-el2sd4 жыл бұрын

    🤔

  • @chinthakagodahewa598
    @chinthakagodahewa5984 жыл бұрын

    Mr. Sanjeewa handle his scope very well by questioning ex PM since he was giving simple answers like traditional politician.

  • @stk_lk
    @stk_lk4 жыл бұрын

    කවුරු මොනවා කිව්වත්, මහින්ද අගමැති උනත් රනිල් තමයි ඊලඟ අවුරුදු 5ත් ආණ්ඩුව මෙහෙයවන්නෙ.

  • @pandukamaduranga7128

    @pandukamaduranga7128

    2 жыл бұрын

    ඒක අද ඇත්ත වෙලා

  • @dhananjaya1251
    @dhananjaya12514 жыл бұрын

    මේ මොළෙන් වැඩක් ගන්න තරම් මොළයක් තියන උන් මේ රටේ නැ

  • @user-ce5qs1ds9d
    @user-ce5qs1ds9d4 жыл бұрын

    😥😥😥😥

  • @chris1114
    @chris11144 жыл бұрын

    රනිල් මාමා මොනව වික්කත් නෝනව විකුනන්නැතුව ඉන්න තරම් එඩිතර උනා ,වෙන නායකයෙක් නම් ණය කන්දරාවෙ හැටියට චීනෙට ගෑණි වත් විකුනනව.

  • @mentrocareservices4403
    @mentrocareservices44034 жыл бұрын

    RANILGE.DENUMA.SAJIH,LAGA..NEHE...U,N,P,,,1KATA.HODAI SAJITH,WAGE,GONEK,NETHI,UNA,1KA

  • @nalinwejeysekara6053

    @nalinwejeysekara6053

    4 жыл бұрын

    You can reduce 1 corrupted MP from other parties If you vote for NPP and increase 1 MP from NPP. Only Solution NPP. Government soon.

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Eyata hetuva kalin palanaya varadi nisa.

  • @jeanfonseka371
    @jeanfonseka3714 жыл бұрын

    Why not ask about arjun mahendran.but should leave the power and give sajith

  • @chris1114
    @chris11144 жыл бұрын

    දැන් නම් සිංහල භාෂාව හොදට කතා කරනව ,77 බලයට එනකොට සිංහල භාෂාව කතා කරගන්න බැහැ .

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Mahavaliya hariyata kerune jr janadiptitma hitapu nisa.

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Caina ekatu noune rusiyave gay prid neetiya natinisa America vata ekatu una.

  • @nisaladil2023
    @nisaladil20234 жыл бұрын

    raspat ranil

  • @geethajasingh7964
    @geethajasingh79644 жыл бұрын

    Habai. Ranil. Mahaththaya. Horakan. Karala. Naha. Hbai. Horunta. Araksava. Dunna. A. Unata. Deerga. Kalayak. Desapalane. Hitiyata. Kooti. Ganan. Vatina. Suvisal. Maduru. Naha. Naha. Jana. Mudal. Horakan. Kare Naha. Mahindalata. Vage

  • @yrathnayake169
    @yrathnayake1694 жыл бұрын

    Zzz

  • @chamikasampath1781
    @chamikasampath17814 жыл бұрын

    අනුර කුමාරගෙන් ප්‍රසන අහන්නේ හරියට අවරුදු 72ක්ම මේ රට පාලනය කලේ ජවිපෙ වගේ. රනිල්ගෙන් ප්‍රසන අහන්නේ කිසිදිනක බලයේ නොහිටිය කෙනෙක්ගෙන් වගේ නිවට විදිහට. අසෝක ඩයස් නම් කවදත් සංවර මනුස්සය. අනික් සෙට් එකම හරිම කීකරු ඔඩොක්කු කුක්කො වගේ අද. විශේෂයෙන් චන්දන හරිම කීකරුව බොරුවට මවාගෙන හිනාවෙනවා නිවටය වගේ.

  • @janakawasan7708
    @janakawasan77084 жыл бұрын

    හැමදාම රස කතා තමයි ඇහැව්වේ නමුත් ලෝකේ තියන රටවල් අතරින් සොයන් පෝෂිත රටක් මාරුවෙන් මාරුවට අඋරුදූ හැත්ත ගානක් තිස්සෙම මිනිස්සු රවට්ටලා අද හිගා කන තත්වයට ඇදල දැම්මේ මේ පාලකයෝ නොවෙයි ද,,,?

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Meyata duuna nam korona natikarai

  • @nalinwejeysekara6053

    @nalinwejeysekara6053

    4 жыл бұрын

    You can reduce 1 corrupted MP from other parties If you vote for NPP and increase 1 MP from NPP. Only Solution NPP. Government soon.

  • @mudaligemudali2944
    @mudaligemudali29444 жыл бұрын

    කැද බීලා බෙටිට කෙලින් වෙනකම් බලාන සිටින අපේ රටෙි සම හරක්ට පුංචි මතක් කිරීමක් කරන්න කියලා....රනිල් මහතා කියපු දේවල් බරයි හරි පිලිවෙලයි නේද ?හැබැයි එතුමාට මතක නැ ඇමතිකම් අගමැතිකම් කරපු වාර ගනන. මහින්ද මහතා තාම රට හදන්න කතාකරනවා හැබැයි එතුමාගේ කතාවලනම් බරක් පිලිවෙලක් නැ. නිල මිරිකලා ආතල් දෙනවා. එතුමාට මතකම නැ දරාපු තනතුරු කාලය කිසිම දෙයක් ගැන. සජිත් මහත්තයා සිරිකොත වටලන්න කතා කරන අතරේ යාචකයෝ හොයනවා. පොහොට්ටුවෙි ,අලියගෙ, දුරකතනයේ කිපදෙනෙක් ඇරුනාම අනෙක් හැමෝම එහාට මෙහාට මාරුවෙවි දේශපාලනය කරපු කරන උදවිය. ජි එල් බැසිල් පවා එහෙම අය. මෙි මිනිස්සු මෙතරම් කාලයක් හදාපු රට කොහෙද තියෙන්නෙ. බොලව් තොපි යාචකයෝ ⁣වගේ බලයට ඇවිත් රටකාපු පරයන්ට බුදු සරණයි දෙවි පිහිටයි ජයවෙිවා කියන්නෙ උන් තොපිව තොපේ දරුවන්ව මෙි වෙද්දි ලක්ෂ හය හමාරක විතර ණයකාරයෝ කරලා ඒවාට තොපෙන් අසාධාරණ ලෙස බදු ගන්නා එකටද ? ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්න සම්මාදම් කරන එකටද ? නමට පාසැල් තිබිලා දරුවන්ට මුදල් ගෙවා උගන්නන්න උන එකටද ? ගමනක් යන්න ගියාම තන් තලාගෙන ඇට අබාගෙන ඒ ගමන යන එකටද ? මහමග යටවෙලා මැරෙන එකටද ?ගුටිකාල,වෙඩිකාල,කුඩු ගහලා මැරෙන එකටද ? දූෂණය වෙලා සැපයි කියා සිතෙන නිසාද ? එහෙම නැත්නම් තොපේ දරුවන්ට උරුම මහපොලව විදේශිකයන්ට විකුනා දැමු හා දමන එකටද ? ස්භාදහම දුන්න දායාද විනාශකර දැමුවාටද ? ගෑණි මිනිහා දරුවෝ වසර ගනන් වෙන්නර දමන්නට රට පටවපු එකටද ? ජාති ආගම් වලට බෙදා යුද්ධ ඇතිකර දහස්ගණන් මැරෙන්න පාර හැදුවාටද ? බැසිල්ගෙ ඇට දෙකත් පැලවෙන රටෙි තොපෙ ඇට පියලි වදකර දමා තුන්වෙිල කන්ඩ නැති රටක් හදපු එකටද ? වසර 72 ක් පාලනයෙන් පාලනයට පහලට ⁣වැටෙමින් එන රටත් ගුණධර්ම පිරිහෙමින් එන සමාජයත් ඉදිරි වසර 5 ත් තවත් පහලට තවත් පිරිහීමට ලක්වීම නතර කරන්න නම් රාජපක්ෂ ,රනිල්,සජිත් ඇතුලු දේශපාලු රැලම එකට පරාදකල යුතුමයි. නැ එහෙ බැ කියන යාචකයෙක් සිටිනම් ඉතින් කැමැත්තනෙ නේද ? එහෙනම් හා....හැබැයි 2025 දි අමතක නොකර ගොඩ ගියාද තවත් වලටම වැටුනාද කියා ඔබ ඔබෙන්ම විමසා බලන්න.

  • @TryHardNooB93

    @TryHardNooB93

    4 жыл бұрын

    @Prince Ipsiss crack da ban

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Mama hitana vidiyata otana gay prid haber karanam laba ganna tibuna.

  • @nalinwejeysekara6053
    @nalinwejeysekara60534 жыл бұрын

    (UNP)/ (SLPP) ඩිල් වලින් කිපයක් රනිල් (UNP)/ මහින්ද (SLPP), 222222222 මැඩම්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියපු වෙලාවේ දාපු ඩිල් එක .. රනිල්ගෙ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යාමට දාපු ඩිල් එක.. රනිල් (UNP)/ විමල් (SLPP), දේශප්‍රේමි විමල් නිති විරෝධිව ගුවන් බලපත් 2ක් ලග තිබීම සම්බන්ධයෙන් පොලිසියෙ අත්අඩන්ගුවෙන් බේරා ගැනීම… සජිත් (UNP)/ මහින්ද (SLPP),සජිත්ගෙ සොහොයුරිගෙ හොර මුදල්‍ නෝට්ටු වoචාවෙන් බේරා ගැනීම… මේ කිපයක් පමණයි!!!!!! රනිලුයි සිරිසේනයි දෙන්නම සහ බහුතරයක් වටේ සිටින උදවිය, ඉන්න ඕන හිරෙ. රනිල්ගෙ,සිරිසේනගෙ, ඩීල්දාසගෙ ඩීල් තිබුනෙ නැතිම් බැසිල්, නාමල්, ශෂේන්ද්‍ ගෝඨාභය, මහින්ද, 222222222 මැඩම් (පවුලම), රාජපක්ෂලා වටේ සිටින උදවිය සහ බහුතරයක් පොහොට්ටුවවෙ අපෙක්ෂකයෝ (උසාවියෙන් වරදකරුවන් නොවුනාට ඇත්තටම හොරු) දැන් ඉන්න ඕන හිරේ. සමහරක් SJB (සජිත්ගේ )(උසාවියෙන් වරදකරුවන් නොවුනාට ඇත්තටම හොරු) අපෙක්ෂකයෝත් දැන් ඉන්න ඕන හිරේ.

  • @pbamunusinghe

    @pbamunusinghe

    4 жыл бұрын

    මොන නිතිය යටතේද ඔය කියලා තියෙන වරදවල් කරලා තියෙන්නේ.

  • @travelwithriz4559
    @travelwithriz45594 жыл бұрын

    Thopi awurudu 72 rata kewa ethi. 1 pudgala Naya 630000. Me Para Ranil mahinda sirisena okkoma ekata thiyala paraddanawa

  • @nalinwejeysekara6053

    @nalinwejeysekara6053

    4 жыл бұрын

    You can reduce 1 corrupted MP from other parties If you vote for NPP and increase 1 MP from NPP. Only Solution J.V.P. Government soon.

  • @mayasenanayaka315
    @mayasenanayaka3154 жыл бұрын

    පක්ෂ පාට දේශපාලන ඛල්ලො මුං සෙරම පල් හොරු රට කනව

  • @rajindasilva2693
    @rajindasilva26934 жыл бұрын

    සම්පූර්ණ බලයක් සහිත පාලණයක් ගැනීමට බය, නොහැකියාව අරක්ෂා කරගැනීමට නිදහසට කරුණු කීමට අවශ්‍ය නිසාය.ඒ හේතුව නිසා වැඞි ආසණ සහිත ජයග්‍රහණයක් ගැනීමට ඇති අවස්ථාව වලක්වයි. ඒ රනිල් ය.

  • @umarvije4675
    @umarvije46754 жыл бұрын

    Triliyana 14 ko

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Oya katakarana vidiyata oun rata hari vikunanava bada puravaganna

  • @nalendrannalendran2115
    @nalendrannalendran21154 жыл бұрын

    Mr Ranil Ratatat kerappu veda heti deng viveka denna deng eti

  • @mersknskushanjoseph4078
    @mersknskushanjoseph40784 жыл бұрын

    Molaya neme meka pustha kalayak

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana87694 жыл бұрын

    Dekmak ati akama nayakaya

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Mahalokuvata artikaya gana katakarna meyata ai bariune varayen prayojana ganna?????meva modakama.

  • @bweera

    @bweera

    4 жыл бұрын

    Ayi ehema kiyanne? Minihaa singappooruwen horek genalla maha bankuwen gahapu gahilla amathakada?

  • @pbamunusinghe

    @pbamunusinghe

    4 жыл бұрын

    මේක විනාඩි ගනනක් සාකච්චාවක්. මාතෘකා ගොඩාක්. ආර්ථිකේ ගැන කථා කරන්න වෙනම දවසක් අර ගන්න.

  • @rajindasilva2693
    @rajindasilva26934 жыл бұрын

    රනිල් වික්‍රමසිංහ ගැන අමුතුවෙන් කිවයුතු නැත.පස්යොදුන් කෝරලය මතක්කලයුතුද තොප්පිගල,ජෙම්ස්බොන්ඞ් වැනි හස්ය්‍යජනක, උඬගු ප්‍රකාශණ මතකද?ඔබවැනි අයෙක් එඡප නායකත්වය අවග්ඤාවට ලක්කිරීමයි රටේ අවාසනාව.තව අභියෝගයට ලක්කලහැකි කරැණු බොහෝමයක්, මෙ ඉන් බිඳක්.ඔබෙ අදක්ෂබව ඔබව රැකගනඇත. ආසන 140 පහසුවෙ දිනගැනීමට හැකියාව තිබියදී 2015 මැතීවරණය ශ්‍රිලනිපයට පාවාදුන් රනිල් වික්‍රමසිංභ 2015 ජනවාරි ජයග්‍රහනයට උරදුන් සියළු දෙනාගේ බලාපොරොත්තු කඩකල අතරම එයට දායකවූ මැද පෙල හා පසු පෙල සියළුම පක්ඡවල සාමාජිකයනට පාර්ලිමෙන්තුවට යන්නට තිබුණු අවස්ථාව අහිමි කලා.

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Obala ahanna vayasata gihillath dala yanne natte mokada kiyala.amaruvak tiyanava nam.

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Onama ugath kenekut terenava jvp ekata vage pahadili uttara naha megollanta

  • @pbamunusinghe

    @pbamunusinghe

    4 жыл бұрын

    බස්රත 500ක් පුච්චලා දැම්මේ ‍ඒ තේරැම් කමට තමයි.

  • @polwattegamaethiralalage3730
    @polwattegamaethiralalage37304 жыл бұрын

    aurudu 75 k, 50k Rata palanaya karapu paksha nayakayinta newatha rata palanaya kirimata sudusuda ? ......(aluth nayakaueku path karamu)

  • @sarathchandra3351
    @sarathchandra33514 жыл бұрын

    If law is in country, this person must be in Prison after seas wealth

  • @rajindasilva2693
    @rajindasilva26934 жыл бұрын

    මෙතරම්ම අසාර්ථක පුදගලයකු සාර්ථකත්වය ගැන දේශනාකිරිම කණගාටුදායකයි අනක් අතින් හාස්‍යජනකයි.

  • @pandukamaduranga7128

    @pandukamaduranga7128

    2 жыл бұрын

    වැඩසටහනෙ මොනවද කියන්නෙ තේරුම් ගන්නත් ඔලුවක් ඕනේ නේද

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Rajaye job ganba bari mun cianda deepu nugath ayata vasi taka rakiya deema.?¿??????????

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Balanna muge moda katha

  • @amiladhananjaya766

    @amiladhananjaya766

    4 жыл бұрын

    Vahallunta mewa moda katha

  • @pbamunusinghe

    @pbamunusinghe

    4 жыл бұрын

    මේ ගොනෙක් තප්පුලනවා. ඒ මිනිහා ගෙනාපු සුව සැරියයි. රෝහල් යටිතල පහසුකම් ටික ති්‍ේ නැත්නම් සෑර්ට කැලේ තමයි පනින්න වෙන්නේ.

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Eka boruvak mun salli horakam kara.vayasata yanakota mole apassata yanabava dannenadda.balanna katakaranna uttra naha. me ayata kiyanne ugath horu.

  • @amiladhananjaya766

    @amiladhananjaya766

    4 жыл бұрын

    Me kathava ahla avashyatava terum gannath beri nam valekma thama

  • @dp2250
    @dp22504 жыл бұрын

    මහින්ද හම්බන්තොට වරාය, airport එක හදලා ගියා. මේ මිනිහා ඒකට tourists ගේන්න අවුරුදු 5 වැඩ පිළිවෙළක් තිබ්බෙ නැහැ. දැන් බයිලා ගහනවා අපි ආණ්ඩුව කරා වගේ. Air Lanka එකේ 2019 අලාභය 41 billion, 2020 report අලාභය හිතා ගන්ඩ බැහැ. අන්තිමේ මේ ඔක්කොම අපේ බදු වලින් settle කරන්ඩ වෙන්නේ.

  • @qaguru6022

    @qaguru6022

    4 жыл бұрын

    Uba dannawada airlanka padu wenna thathweta path kale kauda kiyala?

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    Meyata lamai nathi nisa rate anith daruvan gana vagakeemak naha.

  • @arunawickramasinghe8164
    @arunawickramasinghe81644 жыл бұрын

    E kiyanbe meya vage debidi pilivath tiyana desa paluvan.

Келесі