How to use a direct drive highspeed sawing machine

Ғылым және технология

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#Industrial_Sewing_Machine_Training
#Direct_Drive_High_Speed
#High_Speed_Sewing_machine_review
#juki #zoje #jack #Brother #singer #sunstar #pfaff #mitsubishi
#zoje_sewing_machine_user_manual #High_Speed_Sewing_machine #zoje_sewing_machine_review #Singer_direct_drive_lockstich_machine_demo #zoje_Industrial_Sewing_Machine_Training #Demonstration_Tutorial #beginners_guide #sewing_machine_repair #sewing_machine_sinhala #sewing_machine_problems

Пікірлер: 298

  • @atampahura
    @atampahuraАй бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @sanjithkumara6085
    @sanjithkumara60852 жыл бұрын

    මේ මැෂිමට පාවිච්චි කරන්න පුළුවන් foot ගැන වීඩියෝ එකක් දාන්න

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya28582 жыл бұрын

    මං මේ මැෂින් එකක් ගත්ත ඒ වුණත් මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ මටත් මැෂින් එකෙන් කරන්ට් එක වැදුනා කියපු විදිහටම වයර් කෝඩ් එකකට තමයි සම්බන්ධ කරල තිබුනෙ මේ youtube channel එකෙන් පුදුමාකාර දැනුමක් ලබා ගන්නවා බොහොම ස්තූතියි

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr2 жыл бұрын

    හරිම වටින විඩියෝ එකක් .කාගෙන්වත් අහන්න ඕනේ නැහැ . හරිම පැහැදිලිව විඩියෝ එක කරලා තියෙනවා. බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @MultiShyamali
    @MultiShyamali2 жыл бұрын

    ගොඩක්ම පින් ඔබතුමාට. මම අලුතෙන් ගත්ත machine එක මේ vedio එක බලල තමයි මහන්න පටන් ගත්තෙ. ගොඩක්ම පින්. දිනෙන් දින දියුනු වේවා. බුදුසරනයි .

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 Жыл бұрын

    ගොඩාක් ස්තූති ඔබ තුමාටලොකු ප්‍රයෝජනයක් ගත්තා.🙏🙏🙏

  • @nayomisuriyapperuma2932
    @nayomisuriyapperuma29322 жыл бұрын

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි

  • @ShashiGallery
    @ShashiGallery2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🌷🙏

  • @dhonwikramageamarasooriya182
    @dhonwikramageamarasooriya1822 жыл бұрын

    ගොඩාක් වටිනා විස්තර ටිකක් .ගොඩාක් පින්

  • @sandarekhanilmini7218
    @sandarekhanilmini7218 Жыл бұрын

    හරිම පැහැදිලිව කියල දුන්නා...zoje direct drive ගැන මොකුත් නොදන්න මට හොඳ දැනුමක් ලැබුනා ...

  • @shaniariyasingha8643
    @shaniariyasingha86432 жыл бұрын

    අනෙ බොහොම ස්තූතී ඔබ තුමාට..ගොඩල් දේවල් ඉගන ගත්ත..

  • @m.samsudeen952
    @m.samsudeen9524 жыл бұрын

    Godak watina advises tikak oyagen lebune.thank you very much🙏🙏🙏🙏

  • @prabodinisitinamaluwa9629
    @prabodinisitinamaluwa96292 жыл бұрын

    බොහොම පැහැදිලි..❤️❤️❤️❤️❤️👍👍👍

  • @sulekhawithanage9183
    @sulekhawithanage91832 жыл бұрын

    ස්තුතියි වටිනා දෙයක් දැන ගත්තා

  • @asokasamaraweera114
    @asokasamaraweera1143 жыл бұрын

    හුගක් දේවල් දැන ගත්තා ගොඩක් පින් thanks mr Lakmal

  • @politicsbanda6872

    @politicsbanda6872

    2 жыл бұрын

    mela hodaida neththam cluch eka hodaida

  • @zaidhhusni1621
    @zaidhhusni16212 жыл бұрын

    Thank u so much God bless u. Very help full video. Very clear

  • @thirumarannallathamby5039
    @thirumarannallathamby50392 жыл бұрын

    Good teaching ,congratulations

  • @inulrushda6187
    @inulrushda61872 жыл бұрын

    This video is very useful to me Thank you so much

  • @chamikamadushani1356
    @chamikamadushani13563 жыл бұрын

    This video is very useful. Thank you so much.

  • @sameerasampath2433
    @sameerasampath2433 Жыл бұрын

    Guruwarayek wage hodata kiyala dhenawa, bohoma ස්තූතිය

  • @bhashinidilrukshi5736
    @bhashinidilrukshi57364 жыл бұрын

    ගොඩක් වැදගත්

  • @harispushpakumara7027
    @harispushpakumara70272 жыл бұрын

    හරිම පැහැදිලි යි.සර්

  • @asithalovemadupradeeplovem1037
    @asithalovemadupradeeplovem1037 Жыл бұрын

    Aththatama godak watinawa thanks

  • @janithsameera4129
    @janithsameera41292 жыл бұрын

    Godak isthuthi..nodanna dewal godak igenagaththa.

  • @saumyarawishani9059
    @saumyarawishani90592 жыл бұрын

    Godak ස්තුතියි.

  • @madushikasewwandi3593
    @madushikasewwandi35933 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @leeminmuji378
    @leeminmuji378 Жыл бұрын

    Great job... thank you sir...💯

  • @ronneygoonewardena4628
    @ronneygoonewardena46282 жыл бұрын

    Good advice what to do before you start sewing

  • @awanthifashion6075
    @awanthifashion60752 жыл бұрын

    ස්තුති යි සර්

  • @kaveenshadeesha7997
    @kaveenshadeesha79979 ай бұрын

    ස්තුතියි

  • @kavishkadarshana3175
    @kavishkadarshana31754 жыл бұрын

    ගොඩාක් ප්‍රයෝජනවත් මේකනම්. මගේ එකේ error එකත් හදාගත්තා දැන්. දිගටම videos දාන්න අපි බලනවා..

  • @chamilasenavirathna1195

    @chamilasenavirathna1195

    3 жыл бұрын

    @@atampahura zoji 8500 mashine aka ganath vitharai kiyannako

  • @upekshapriyadarshani2783
    @upekshapriyadarshani27833 жыл бұрын

    mama aluthenma gathe mashing ake oyaga ma kiya deeman godak da egana gatha thanks

  • @emmaai9109
    @emmaai91092 жыл бұрын

    Bohoma isthuthi me gana kiyala dunnata

  • @mahindabandara7597
    @mahindabandara75972 жыл бұрын

    Thank you so much

  • @malkisadeesha3376
    @malkisadeesha33763 жыл бұрын

    බොහොම ස්තූති

  • @papparappappapam1474
    @papparappappapam14742 жыл бұрын

    Thants godak pin

  • @sanjanasandumini9793
    @sanjanasandumini97933 жыл бұрын

    Thank you so much ❤️🙏🙏🙏

  • @sumith9446
    @sumith94462 жыл бұрын

    Godak watinawa istutiyi

  • @lethu6025
    @lethu60253 жыл бұрын

    ගොඩක්ම වටිනවා මේ vedio එක. මන් ada මේ machine එක ගත්තා. අම්මෝ මාරම වටිනවා. ගොඩක් ඉස්තුති ඔබතුමාට. Like කරා, bell icon eka click කරා subscribe කරා..

  • @dildilee7600

    @dildilee7600

    3 жыл бұрын

    මේක කීයක් උනාද කියන්නකෝ

  • @damayanthikumari1880
    @damayanthikumari18803 жыл бұрын

    Goodak sthuthi.

  • @ireshahapuhinna4078
    @ireshahapuhinna40783 жыл бұрын

    Godak wedagath dewal igena gtta. Thanks a lot. Samanyen me machine eken dwsakata adum kyk wtra mahanna puluwnda uparima.. nttn uparima peya ganak tynwd dwsakata weda krna

  • @annalingame2119
    @annalingame21193 жыл бұрын

    Very excellent

  • @fevengirma7000
    @fevengirma70003 жыл бұрын

    Thank you so much sir

  • @dinelkasanjeewani4490
    @dinelkasanjeewani449011 ай бұрын

    Thank you ❤️

  • @dulanifonseka1362
    @dulanifonseka13624 жыл бұрын

    Thank you

  • @shamilamadushani5303
    @shamilamadushani53033 жыл бұрын

    Thanku

  • @inulrushda6187
    @inulrushda61872 жыл бұрын

    Normal machine's button hol attachment can we attach to Juki machine. ..? Can you tell me Sir. .?

  • @d.senarathna5002
    @d.senarathna50023 жыл бұрын

    Thank you ,,,

  • @irodil660
    @irodil6603 жыл бұрын

    Godak vatina deyak ♥️ thank you so much. Math Ada gattha Oya fb eke dala thibba nisa me machine ekah ♥️🙏🏻

  • @thakshalaperera3254
    @thakshalaperera32543 жыл бұрын

    Niyamai, issrta thwa v krnn apita Thnk you sir

  • @nadeeshadilani4645

    @nadeeshadilani4645

    2 жыл бұрын

    Zoje mashima mila keeyada

  • @sewwandi2805
    @sewwandi28053 жыл бұрын

    හරිම වැදගත් ඔබතුමාට ස්තූතියි,,තෙරුවණ් සරණයි

  • @kumudinirodrigo1858
    @kumudinirodrigo18582 жыл бұрын

    Thanks a lot

  • @sudarma256
    @sudarma2562 жыл бұрын

    සර් මැෂින් එකට තෙල් අලුතින් දාන්න තියෙන තෙල් ඉවත් කරන්නෙ කොහොමද, කියලා දෙන්න. මැෂින් එක ගැන කියලා දුන්න තොරතුරු ගොඩක් වටිනවා.සර්ට ගොඩක් ස්තූතියි .👍

  • @disnadamayanthi3010
    @disnadamayanthi30103 жыл бұрын

    Thanks lot

  • @arunamanjula9687
    @arunamanjula96873 жыл бұрын

    ගොඩක් දේ දැනුවත් වුනා.ස්තූතියි.මේ මැෂින් එකෙන් බටන් හෝල් ගහන්න ගැජට් තියෙනවද?

  • @Nimesh6705
    @Nimesh67052 жыл бұрын

    Niyamai

  • @amithasiriguruge4915
    @amithasiriguruge49153 жыл бұрын

    බොහෝ දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි. Knee lifting එකෙන් කරන්නේ මොකක්ද. ?

  • @hashanharshana2395
    @hashanharshana2395 Жыл бұрын

    Hoda video ekak..mt thawa dena ganna ona mahala iwara wela nula kepanna khmd kiyala

  • @udayanganidarshi7037
    @udayanganidarshi7037 Жыл бұрын

    Thanks

  • @billyb5057
    @billyb50574 жыл бұрын

    interesting sowing machine review guess this is for professional factory use *got our like 👍fully viewed 👀 AU🌟supporting😁*

  • @umesharanasinghe7998

    @umesharanasinghe7998

    3 жыл бұрын

    jkkopop

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Жыл бұрын

    Nice.

  • @gayanichathurika1757
    @gayanichathurika17574 жыл бұрын

    Zoje anek high speed ekata attachment monada. Ewa kohenda ganna puluwan

  • @neranjalapiumali6858
    @neranjalapiumali68584 жыл бұрын

    Zoje zj8500g hadanne kohomada

  • @sampathwaruna
    @sampathwaruna3 жыл бұрын

    Me model ekami light eka paththu wenwa display numbers ehema okkoma wada eth moter eka wada karan na ekata hethuwakthiyenwada?

  • @harshihd3631
    @harshihd36314 жыл бұрын

    Direct drive machine eke motor eka ganan wedida. Slamannan kiyak witharada

  • @rangasenadheera2829
    @rangasenadheera2829 Жыл бұрын

    Meken embrider mahanne kohomada?

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari18642 жыл бұрын

    Niymai .zoje ovarlok machimak ganath vidiovak krnna.sir

  • @yashmidimuthu9614
    @yashmidimuthu96143 жыл бұрын

    Idikatta hira wela eka udata ganne kohomada?

  • @taniyaameer1078
    @taniyaameer10782 жыл бұрын

    Me machine eke wena foots pawichchi karanna puluwanda?

  • @k.ksewwandi195
    @k.ksewwandi1953 жыл бұрын

    aiye patal ekenma put eka ussanna puluwan null kapena machine ekak keyak withara wenwada plz reply

  • @kumudukumari1855
    @kumudukumari1855 Жыл бұрын

    Mage zoje machine eke mahaddi hira una dn mn photo ekak dannam e widiyata thamai nathara wela thiyenne oil maru karanna ona nisa da kiyala danne na low mattame thamai dn oil thiyenne

  • @kmdtskarunanayakakmdtskaru5623
    @kmdtskarunanayakakmdtskaru56234 жыл бұрын

    Me mashine ekata set karanna puluwan attachment monawada ee ganath vidio ekak karannakoo

  • @rohanachandrasiri5194
    @rohanachandrasiri51942 жыл бұрын

    Ane mage මැෂින් eka hira wela mahanna be.pegennema ne.karunakarala kiyala dennako plz

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon16693 жыл бұрын

    Nice explanation. Thank you.

  • @crishanthimanel5809
    @crishanthimanel58094 жыл бұрын

    Normal juki machin aeka embroidar karanda hadanda beida

  • @chathuchathu6314
    @chathuchathu63142 жыл бұрын

    Mahathmaya speed eka adu karaganne kohomada

  • @123-12h
    @123-12h3 жыл бұрын

    Aluthenma high speed machine ekakin mahanna purudu wena widiya kiyala denna barida

  • @harshimadu2887
    @harshimadu28872 жыл бұрын

    Godak hodaii

  • @uditharanasinghe
    @uditharanasinghe2 жыл бұрын

    Good Vedio. මේ machine එකද හොඳ. Jack F 4 mechine 1ද හොඳ?

  • @ishankaishanka8233
    @ishankaishanka82333 жыл бұрын

    Zoje nuool 5 mashine eka play karana vidiya ha nadaththuwa gena kiya denna

  • @priyaran5944
    @priyaran59442 жыл бұрын

    Aiye zoje mczj9513 g01 machin akath mekamada.. Please mata reply denna

  • @dewminiabeykon201
    @dewminiabeykon2013 жыл бұрын

    8500 machine eke nul othanna kiyala denawada

  • @zakihaniffa3020
    @zakihaniffa30203 жыл бұрын

    ගොඩාක් ස්තූතිය ලක්මාල් අයියෙ

  • @laksirikulasekara2473
    @laksirikulasekara24733 жыл бұрын

    mode P 02 sita P 20 dakwa settings waliin mokada wenne.

  • @kaushaniamarasuriya7369
    @kaushaniamarasuriya73692 жыл бұрын

    E 05 lesa watila tiyenawa. Machine eka wada karannaha

  • @afrysamee6047
    @afrysamee60474 жыл бұрын

    Ayye Mata kiyanawadha mewata foot maaru karanna puluwandha. Reli karanna, waaatiya mahanna wage...

  • @hemasirisamarasingha625
    @hemasirisamarasingha6258 ай бұрын

    Zoje 85oooG machine akata gedar foot akka sawi karanna berida

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj3 жыл бұрын

    juki ddl7000as kiyak whithara weida?

  • @nawodyagunarathne8513
    @nawodyagunarathne85134 жыл бұрын

    E09 error eka hdanne kohomda

  • @rathnayakarathnayaka8691
    @rathnayakarathnayaka8691 Жыл бұрын

    helf mage mesin eke E14 wetilaehenne ne ehema wenne ai

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj3 жыл бұрын

    ZJ9703AR-D4J macine eka hodada?

  • @champikajayasinghe8222
    @champikajayasinghe82223 жыл бұрын

    Lz 271 embrdery machen aka roda hirawuna ganna khomda aiya

  • @snehadeshpande2562
    @snehadeshpande25622 жыл бұрын

    Is this machine worth buying. Is the quality good

  • @darshikaudayangani8835
    @darshikaudayangani88353 жыл бұрын

    Yata null eka thana mahenawa., nula uda eka nitharama kadenawa mokada kiyala denna. Budusaranay

  • @sameerasampath2433
    @sameerasampath2433 Жыл бұрын

    Orlok masma yana put ekak thiyedha mekata

  • @h.a.rmotorworks9659
    @h.a.rmotorworks96592 жыл бұрын

    P01 saha P02 Wage systems gana kiyala denna puluwanda

  • @angelvinojcosta7863
    @angelvinojcosta78633 жыл бұрын

    Me machine ekata use karana needle sizes giyanda puluvantha sir pls

  • @thiliniwijerathna228
    @thiliniwijerathna2282 жыл бұрын

    Sir mage machine eka ZJ9503B/01 එකක්. එතකොට මේ මැශින් එකෙයි මගේ තියෙන මැශින් එකෙයි තියෙන දෙවල් සමානද? බොත්තම් කාස මහන්න වෙනම Foot එකක් දාගන්න පුලුවන්ද?

  • @dilummadushanka1730
    @dilummadushanka17302 жыл бұрын

    Needle up and down button eka vada na මොකද කරන්නේ

  • @indikakumari1153
    @indikakumari11533 жыл бұрын

    Matath tiyenne oya mechin ekak.monawada danna pulu fot kiyala kiyanna puluwanda ayyiye.

Келесі