How to repair the black normal machine by yourself | You don't want to pay the repairman again

Ғылым және технология

මහන මැෂින් හදාගන්න 0778707807 ට කතා කරන්න. මම ඉන්නේ රාගම. අහල පහලක නං ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. ෆෝන් කෝල් වලින් මැෂින් හදන්න බෑ. ඔයාගේ මැෂින් එකට ඔයාගේ ප්‍රශ්නයට අදාලව දාලා තියන මගේ වීඩියෝ බලලා ඉගන ගන්න. මම දන්න හැම දේම හංගන්නේ නැතුව වීඩියෝ වලින් ඔයාලට කියලා දෙනවා.
වීඩියෝ බලන්න කම්මැලිකමට මට කෝල් කරලා කරදර කරන්න එපා. එක් එක් කෙනාගේ ප්‍රශ්න වෙන වෙනම ඇරගන ෆෝන් එකෙන් උත්තර දෙන්න බෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#Singer
#Regnis
#Butterfly
#Usha
#Blackhead
#Normalmachine
#Blackmachine
#Domesticmachines
#HouseholdMachines
#sewingmachine
#SewingMachineMaintenance
#SewingMachineTroubleshooting
#SewingMachineservicing
#SewingMachineuserguide
#sewing_machine_cabinet #sewing_machine_table #sewing_machine_stand
#SEWING_CABINET_TABLE_How_to_Plan_Transporting_Your_Just_Purchased_Machine
#SEWING_CABINET_TABLE_Taking_a_Look_at_Sewing_Tables_Whose_Quality_is_Beyond_Compare #10_Best_Sewing_Tables_2020
#Normal_Sewing_Machine_Maintenance
#Normal_Sewing_Machine_Troubleshooting
#how_to_use_and_services_Normal_Sewing_Machine

Пікірлер: 309

  • @atampahura
    @atampahuraАй бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @charithadeniyage3473
    @charithadeniyage34732 жыл бұрын

    ගොඩාක් ස්තූති ඔබට.මම මගෙ ඕවර්ලොක් මැෂින් එක සහ සින්ගර් නෝමල් ම්ෂින් දෙකම ඔබතුමාගේ වීඩියෝ හරහා තනිවම හදාගත්තා.ඇත්තටම ගොඩක් වටින වීඩියෝ ලබා දෙනව.නැවත වතාවක් ස්තූති කරනවා.

  • @atampahura
    @atampahura5 ай бұрын

    ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා. මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්. ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ සිංග්ලිෂ් නං මළම මල වාතයක් උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා. මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න. ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි. කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා. ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න. නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි. මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා. එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා. ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා. තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න. ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්. වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්. ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න. ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක. ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න. ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා. දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට. කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා. අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා. ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න. වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි. ..... හිත රිදුනානං සමාවෙන්න .....

  • @smtmsjacolyn6699
    @smtmsjacolyn66993 жыл бұрын

    Thank you, oyage visthara kireema itha hondai, godaak deval igena ganna apa denuwath kalata godak sthuthiy.

  • @prasadinisenadheera4869
    @prasadinisenadheera48693 жыл бұрын

    ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ස්තුතියි

  • @aynoormohomad3015
    @aynoormohomad30152 жыл бұрын

    ගොඩක් ස්තුතිය ,සර්ට මෙ වගේ දෙයක් කියලා දෙනවාට.

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 Жыл бұрын

    ඉතාම ඉහලයි තෙරුවන්සරණයි.... ස්තුතීයි.....

  • @nirushaherath5185
    @nirushaherath5185 Жыл бұрын

    ස්තූතියි ඔබට! වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @HarryPotter-mx2ng
    @HarryPotter-mx2ng3 жыл бұрын

    Godak vatina video ekak.. Hariyatama hamadema kiyala dunna.. Godak sthuthi.. 👍👍

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka33442 жыл бұрын

    ස්තුතියි ඔබතුමාට . ගොඩක් වටිනවා මේ වැදගත් දේවල් අපට 😊😊

  • @nilminipeiris5014

    @nilminipeiris5014

    Жыл бұрын

    ;

  • @krishanthipalihapitiya3143
    @krishanthipalihapitiya31434 жыл бұрын

    ගොඩක් වැදගත් මෙම වීඩියෝ එක

  • @lasithnethsara8649
    @lasithnethsara86493 жыл бұрын

    ගොඩක් වටිනවා මේ වීඩියෝව.මගෙ ජුකි මැසිම මැහෙන්නෙ නැ.එ ගැන කියලා දෙන්න.ඔබතුමාට ස්තුතීයි...

  • @fathimashabee6845
    @fathimashabee68452 жыл бұрын

    මගේ මැශිම හොදට මැහුනා. දැන් ඒකේ මහනකොට මහෙන්නෙ නෑ. ඔබතුමා කියපු සියල්ල මා පරීක්ෂා කළා. ඒත් ඇයි මැහෙන්නේ නැත්තේ කියලා තෙරෙන්නේ නෑනේ. පුළුවන් නම් මේකට රිප්ලයි එකක් දෙන්න

  • @maduart6395
    @maduart63953 жыл бұрын

    godak hoda video ekak aiye.ape gedarath parana me vage mashin ekak thiye eke mahuwata mahenne na nila nikan digata adenawa.eka kohomada hada ganne plz kiyannako

  • @priyadarshaniweligama6391
    @priyadarshaniweligama6391 Жыл бұрын

    ගොඩක් වටිනවා. 👍🙏

  • @ashalijayasooriya396
    @ashalijayasooriya39610 ай бұрын

    Godaak wadagat vidio ekak thank u

  • @harsimmohomed7239
    @harsimmohomed72392 жыл бұрын

    ස්තූතියි ඔබට!

  • @sripaliwasantha5508
    @sripaliwasantha55083 жыл бұрын

    ඔබට බොහොම ස්තුතියි .zig zag mechin එක ගැනත් video එකක් දාන්න.

  • @ruwaniayesha3059
    @ruwaniayesha3059 Жыл бұрын

    Godak watinawa vidiyo eka thankyou .

  • @kusum4458
    @kusum44582 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @chathurangasilva41
    @chathurangasilva413 жыл бұрын

    Sir Mage machine eke issarhat mahenakota redi Kala duwnne na.athin addoth vitrk mahenawa.nattnm eka thana Thami mahenne.passe null hirawenawa.ai e...

  • @chaturikapriyadarshani5144
    @chaturikapriyadarshani51444 жыл бұрын

    Hin reli saya dapu,borichchi ath 2sahitha chiththa gaumak(normal gauma)mahana heti kiyala denna

  • @niroshamadumali6973
    @niroshamadumali69734 жыл бұрын

    Mata denaganna puluwannda embroidery Karaddi athin rodaya karakawalada nethnam petal eka pagalada.mata petal eka pagala mahanna be wegayen awut yanawa.pidok eka path karama ethida.

  • @KTS_SHOTS
    @KTS_SHOTS2 жыл бұрын

    godak vada karapu nathi deval hadagaththa thankyou

  • @Visakasamantha
    @Visakasamantha3 жыл бұрын

    Aththatama godak pin mehema therenna kiyala denawata

  • @disnarukshi-je8zu
    @disnarukshi-je8zu Жыл бұрын

    Mata embroider karanna one mn machine ekak gaththa parana ekak eke ara sring eka kedila thawa peadok eke dathi tika galawsla ehakota embroider karanna barida. Ehema karaddi normal nula gahanna puluwan eth eken tikak eka laga mahaddi shatlal eke nul ethila hira wenawane ekata mokada karanna one

  • @gangasiriwardana7831
    @gangasiriwardana78314 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @pathminiperera8129

    @pathminiperera8129

    2 жыл бұрын

    @@atampahura ďĺ Uo

  • @sewingwithhasuni2391
    @sewingwithhasuni23912 жыл бұрын

    Mage singer normal Machine eke yata nuul burulen mahenawa. Eka hadaganne kohomada?

  • @dineshmadusanka6629
    @dineshmadusanka66293 жыл бұрын

    Mage meshin eke teg karana eka pahalata demmama redi kella passatane ennne sir

  • @fathimafarika8413
    @fathimafarika84133 жыл бұрын

    Thanks .....thank you very much

  • @sasuninimalika1257
    @sasuninimalika12572 жыл бұрын

    Mahanna amaruine hira wenawa nula kedenawa eka digata mahan yanna bene theluth demma eth hari yanne ne nulath burul mahaddi kesenwa nula....???

  • @jonasmanojgomez2207
    @jonasmanojgomez22073 жыл бұрын

    Wery good sir wery important video thank you so much

  • @shanukinethsara8043

    @shanukinethsara8043

    2 жыл бұрын

    @@atampahura masin ekak idiriyata yanne nahane

  • @scmadu4192
    @scmadu41922 жыл бұрын

    me meshin ekak awrudu3k withara pawichchi nokaloth meshin eka sawththu wenawada

  • @dedunusewwandidedunusewwan2955
    @dedunusewwandidedunusewwan29552 жыл бұрын

    Godak watina vidiyo ekak 👍

  • @prabodhaprasangi6666
    @prabodhaprasangi66665 ай бұрын

    ගොඩාක් වටින විඩියෝවක්❤

  • @mnb5981
    @mnb59813 жыл бұрын

    ගොඩක් ගොඩක් ස්තුතියි කියල දුන්නට බුදු සරනයි

  • @dakshinadilshan2827

    @dakshinadilshan2827

    2 жыл бұрын

    හා 😏

  • @ireshadilrukshi-lk7nt
    @ireshadilrukshi-lk7nt Жыл бұрын

    Sir yata nula mahenne burulw eka hadaganne kohomada

  • @dhammikakumari4927
    @dhammikakumari4927 Жыл бұрын

    Uda nula hodata mahenawa yata nula guli gahenawa eka hada ganne kohomada sir

  • @thanujakumari9212
    @thanujakumari92122 жыл бұрын

    Me mashin ekata olok wenuwata daganna pawichchi karanna puluwan foot warga tiyenawada?

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake81124 жыл бұрын

    Nomal meshin aken embroider karana vidiha kiya denna.

  • @shanikakumari3374
    @shanikakumari33742 жыл бұрын

    Plisce mata kiyanawada nula ethen ne eka hadaganna mama geleuwa ayetbh set kala den eth hari giye ne puluwan nsm kiyanna

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna2053 жыл бұрын

    Embroider කරනකොට මගෙ අලුත්ම මේ වර්ගයේ machine එකේ ඉදිකට්ට හිල මැද්දට එන්නෙ නෑ .යට නූල උඩට එන්නෙත් නැතුව ගියා.ඉදිකටු කැඩෙනව. හේතුව මොකක්ද කියන්න් පුලුවන්ද ?

  • @hasnaseyedaly9201
    @hasnaseyedaly92013 жыл бұрын

    Sir, do u have machine parts for this machine u r repairing, please I need parts

  • @Shani10256
    @Shani10256 Жыл бұрын

    බොහොම ස්තුතියි.

  • @imamdeenmohamed84
    @imamdeenmohamed84 Жыл бұрын

    Thank you .thank you very much😊😊🙏

  • @anojagunarathna511
    @anojagunarathna5113 жыл бұрын

    Thank you soooo much...

  • @rumeherath35
    @rumeherath353 жыл бұрын

    anee ara idi katta us path karana aka kohomada hadanne.aka kedilne

  • @wecontent6999
    @wecontent6999 Жыл бұрын

    මට තියෙන්නේ normal singer මැෂිමක් . එකේ උඩ නූල උපරිම තද කලත් නූල බුරුල් . මහනකොට උඩ නූල ලස්සනට මැහෙනවා. ඒත් යට නූල මැහෙන්නේ නෑ. ඒක ගුලි වෙනවා . මම කෙනෙක්ට කියලා හැදුවත් ඒ වෙලාවට හරි ගියා . ඒත් ආයෙමත් අර ප්‍රශ්නයම ආවා. මම මොකක්ද කරන්න ඕන . කියලා දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් . ගොඩාක් ස්තුතියි .

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali28472 жыл бұрын

    ,bobbin purawana widihai Adum reliwenna messing ekahadanawidiyakiya.nnapuluwanda

  • @madhushankaishara5247
    @madhushankaishara5247 Жыл бұрын

    Cariyal eke taiming wenas karanna puluwanne

  • @sitharalakmali7640
    @sitharalakmali76402 жыл бұрын

    mahaddi nule udata dot ekak enawa kohomada eka hadanne

  • @harshaudayanga9768
    @harshaudayanga97683 жыл бұрын

    Me shin eke uta nula ketennewa ai sir e kohomda eke hada ganne?

  • @amilasantha1672
    @amilasantha16722 жыл бұрын

    මේ මැෂින් එකේ bobbin winder eka replace කරන විදිහ දැනගන්න පුළුවන්ද... ස්ප්‍රින්ග් කීයක් තියෙනවද...

  • @dilinimadushika7216
    @dilinimadushika72163 жыл бұрын

    Sir mage mashime nuul ath wen nanee pahalatm krth..

  • @althafnuskiya2522
    @althafnuskiya25223 жыл бұрын

    මගේ mechine එක හරියට වේද කරන්නේ රේද්දාට නූල අල්ලන්නේ ඒ එයි චුට්ටක් කියන්ද පුලුවන්ද sir plss

  • @chandrikapriyanthi9806
    @chandrikapriyanthi9806Ай бұрын

    Loku rode thiyena parana mashimaka boin.ekadana nul othena thana thiyana rubber rawma milata gann puluwanda weladapolen.a wage mashimak hadana hati kiyala denna barida

  • @manojgalapaththi7043
    @manojgalapaththi70434 жыл бұрын

    Thank you sir .mage meshime mahaddi nula during during wadinna burulata reguletara ganTa thibbath hariyan ne

  • @amilakumara6320
    @amilakumara63203 жыл бұрын

    Sar hekinam feed timing ha tekap levar timing tiyana vidiya dannako

  • @madushanidilrukshirajapaks9659
    @madushanidilrukshirajapaks9659 Жыл бұрын

    සුතුතියි.ගොඩක් පිං අයියෙ ඔයා දන්න දේ අපිට දෙනවට

  • @nadeeshadisanayaka7681

    @nadeeshadisanayaka7681

    Жыл бұрын

    Mage තියෙන්නේ normal machin ekak eke kaali dala hadanna one ඔබතුමාට පුළුවන්ද eka hadala denna

  • @ileperumarachchisamanthi3184
    @ileperumarachchisamanthi31843 жыл бұрын

    Bobin eke nul slo eke ethenne ayi

  • @Eyetheropy986
    @Eyetheropy9863 жыл бұрын

    Thanks godak watinwa

  • @nishanidilrukshi3742
    @nishanidilrukshi37422 жыл бұрын

    sir aluthen mahanna machine ekak gannawa nam mokakda honda

  • @lakshannadeera3721
    @lakshannadeera37213 жыл бұрын

    සුපිරි

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie3 ай бұрын

    ගොඩක් ස්තූතියි මහත්මයා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,,

  • @userty5922
    @userty59223 жыл бұрын

    Mage meshing eke nuul godak burul.seting eka gawa ethenawa ayi e.mokada karanne

  • @sashinidissanayaka7765
    @sashinidissanayaka77653 жыл бұрын

    මහගන යනකොට මගදී උඩ නූල කැඩෙන්නේ ඇයි? ඒක හදාග්න්නේ කොහොමද ?

  • @sachi7093
    @sachi7093 Жыл бұрын

    Thank u so much ❤️

  • @arunasalamanushiya7155
    @arunasalamanushiya71553 жыл бұрын

    Hi sir,mage mechin ake nool borul venava

  • @PiyumaliAmarasinghe
    @PiyumaliAmarasinghe2 жыл бұрын

    Normal machine එකට මෝර්ටර් එක සෙට් කරා... ස්පීඩ් එක ගොඩක් වැඩී..අඩු කරන්න බැරි ද

  • @sanduninisansala2720
    @sanduninisansala27202 жыл бұрын

    සර් මගෙ මැශින් එකත් මේ වීඩියෝ එකේ තියෙනවා වගේම එකක්... ඒකේ මහනකොට උඩින් ලස්සන ට සාමාන්‍ය විදියට මැහෙනවා. ඒත් රෙද්දෙන් යටින් බැලුවම නූල් ගුලි ගුලි හැදිලා

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa887310 күн бұрын

    Rode galawanne kohomada

  • @hiruniperera6946
    @hiruniperera69462 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤

  • @hiruchamara7798
    @hiruchamara77983 жыл бұрын

    Soje nomal meshimen amboidar karanna puluwanda

  • @isurupriyadarshanafernando7418
    @isurupriyadarshanafernando7418Ай бұрын

    Oil nathuwa grees gawoth aul da?

  • @user-jq7oj5ft4b
    @user-jq7oj5ft4b7 ай бұрын

    God hodata kiyadenawa.❤❤❤❤❤

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 Жыл бұрын

    Rode nidahase karakanewa..idiktuwa vada nh ...mokka krnna puluwn yluwne .

  • @dinujayacharith8011
    @dinujayacharith80118 ай бұрын

    Ape thiyanawa machine 2 hadaaganna bariweida

  • @dasun.mihira.vishwamith7122
    @dasun.mihira.vishwamith71223 жыл бұрын

    Sekan hand machine ganna thiyana thanak kiyannako.kaluthara paththen

  • @chiththrakumari8113
    @chiththrakumari81132 жыл бұрын

    Sir,මහනකොට රෙද්ද පිටුපසට නොයා ඉස්සරහට එන එක හදාගන්නෙ කොහොමද

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham34643 жыл бұрын

    Ammoo meka balala man godak dewal egena gaththa...oyata nam mara pinak aiye

  • @piyalpremathilaka5595

    @piyalpremathilaka5595

    Жыл бұрын

    Ha ehemada ane

  • @dulanilasika7578
    @dulanilasika75789 ай бұрын

    Me mashine ekata shipper put ekak tiyenawada

  • @georgevincent4774
    @georgevincent47743 жыл бұрын

    Thank you very much, good information.

  • @menakasilva9472

    @menakasilva9472

    3 жыл бұрын

    Machine hadana aya nedda දඹුල්ලේ

  • @dilinidilini9031
    @dilinidilini90312 жыл бұрын

    Zig zag machine hadanawada sir,

  • @sanjayasapumal8538
    @sanjayasapumal8538 Жыл бұрын

    Thanks 🙏❤️

  • @aynoormohomad3015
    @aynoormohomad30152 жыл бұрын

    Mata අවශ්‍යම දෙයක් දැන ගන්න ලැබුණා මේ video eken.eth mata hada ganna ba eka හරියටම . Machine eke neeld eke ilata waten na dan. Kalin hariyata thibuna. Dan wena wen than wala need eka wadinne. Neeld kadenawa ada wenawane.. put ekath hariyata hitin na බුරුල් wenawa..

  • @priyankahiroshini4363
    @priyankahiroshini4363Ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @asankaperera2968
    @asankaperera29683 жыл бұрын

    Thanks

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Жыл бұрын

    Hand week aka radiant gallant Mohandas galwena

  • @jeewantha.jeewantha.3372
    @jeewantha.jeewantha.3372 Жыл бұрын

    Dan me pagala mahana machine ekak kiyada. Koheda ganna thiyenne.

  • @tharukadilrukshi1606
    @tharukadilrukshi16062 жыл бұрын

    Sir had veel ek hirawen ekt mokd kranne

  • @user-cx8gv3ox8t
    @user-cx8gv3ox8tАй бұрын

    මගේ මැෂින් එකෙත් යට නුල් ගුලි ගැහෙනවා .ඒක හදාගන්නෙ කොහොමද ..නුල් තද කරන බුරැල් කරන එක උඩට පහලට කරන්න බැ . තදයි ..ඒක කොහොමද හදන්නෙ ...

  • @nadeechannelart3914
    @nadeechannelart39143 жыл бұрын

    Ane setal eka hira wenawa ekata mokada karanna oni

  • @dineshmadusanka6629
    @dineshmadusanka66293 жыл бұрын

    Eka hadaganne kohomada

  • @sumithdasanayaka2276
    @sumithdasanayaka22763 жыл бұрын

    Me wagema Singer zig zag machine ekath hadanna kiyala denna.pls

  • @nadeeshaharshani202
    @nadeeshaharshani2022 жыл бұрын

    Mage mashing akE nul kadenwane...hadanna kohamda

  • @dinupawijesundara108
    @dinupawijesundara1082 жыл бұрын

    පරන මැෂින් එකක foot මාරු කර මසන ආකාරය කියලා දෙන්න පුළුවන් ද. ගොඩක් ස්තුතියි

  • @jameelakwt2178
    @jameelakwt21783 жыл бұрын

    ස්තූතියි සෙර්

  • @prasannasamparh6680
    @prasannasamparh6680 Жыл бұрын

    හිර උන මැශින් එකක් ගොඩදාගන්නේ කොහොමද

  • @roshanroshan6518
    @roshanroshan65183 жыл бұрын

    Singer machine eke tention nitara thadai,shater nool nithara burula mahenawanam hadanne kohomada

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30523 жыл бұрын

    Thanks කියල මදි.ඒ තරම් වටිනව.

  • @neththikumaragechandralath3052

    @neththikumaragechandralath3052

    3 жыл бұрын

    කල යුතුයි .හොද දෙයක් .

  • @shevin6844

    @shevin6844

    2 жыл бұрын

    Machin aka hada ganna ona. No aka ganne kohomada

Келесі