atampahura

atampahura

අටම්පහුර යූටියුබ් නාලිකාව පවත්වාගන යෑම සදහා දායකත්වය දක්වන්න.
දන්න හැමදෙයක්ම කිසිවක් සගවන්නේ නැතුව අටම්පහුර තුලින් ඔයාලත් ඒක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. මැෂින් හදන හැටි අහගන්ඩ කෝල් කරලා කරදර කරන්ඩ එපා. කම්මැලි නැතුව වීඩියෝ බලලා ඉගනගන මැෂින් හදාගන්න, එහෙම නැත්තං ඇරගන එන්න හදලා දෙන්නං, ලගට ඇවිත් කරලා දෙන්නත් පුලුවන්. මැෂින් එක මට කියලා හදාගන්න ඕන නං විතරක් 0778707807 ට කතා කරන්න.

#Sewingmachinehelp
#sewingmachineproblems
#SewingMachineIssues
#SewingMachineSupport
#sewingmachine
#SewingMachineInstructiona
#SewingMachineAttachment
#SewingMachineAccessories
#SewingMachineParts
#Sewingclothes
#Clothingcutting
#Sewingclasses
#Sewinglessons
#Sewingschool
#Clothingdesign
#Howtosewclothes
#howto
#costumedesign
#costume
#restoration
#old
#sewingmachine
#tools
#industry
#atampahura
#restorationsskills
#restorations
#mahanamachin
#මහනමැසිම
#මහනමැෂින්
#mahanamasin
#lakmal
#lakmalkandevidane
#atampahuramasin

Let's sew a dress yourself

Let's sew a dress yourself

Пікірлер

  • @Ayeshamadushani-z8l
    @Ayeshamadushani-z8l2 күн бұрын

    මගෙ ලගත් තියෙන්නෙ මේ වර්ගයෙම මැශින් එකක්..මේ මැශිමෙන් පාපිසි මහනකොට ඉක්මනට රැලි තියන්න ක්‍රමයක් තියෙනවනම් කියල දෙන්න..මං පාපිසි මහනවා..

  • @NilukaChamali-c9n
    @NilukaChamali-c9n2 күн бұрын

    මගෙ මැශින් එක වැඩ නෑනෙ කරන්ට් එක එනවා කියලා හොයාගන්නෙ කොහොමද

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha21423 күн бұрын

    මං ඒ කෑල්ල පාවිච්චි කලේ බට්න් ඇටෑච් කලේ . අද තමයි දැනගත්තෙ එම්බ්‍රොයිඩර් කරන්න කියලා . ස්තූතියි

  • @user-tc8nz3wr6n
    @user-tc8nz3wr6n4 күн бұрын

    Oil.maru.karane.kohomada.kiyala.dennako.sir.thank.you

  • @WilsonDamunugolla
    @WilsonDamunugolla4 күн бұрын

    Moter eke resaer Hana wisthrarak.kranna puluwanda...??

  • @LakshmiJayarathne
    @LakshmiJayarathne5 күн бұрын

    Zoje maching eke spi wenaswennaththe ai

  • @wassalasadamali8942
    @wassalasadamali89426 күн бұрын

    Ane mage nilpata gaumaka polthel haluna seduwata giye na me vidihata kaloth hariyayuda😢😢😢 plz kiyanna

  • @user-eq6bz9xn4p
    @user-eq6bz9xn4p6 күн бұрын

    ගොඩාක් ස්තූතියි මහත්මයා වටිනා VIDEO එකක් ,හැකිනම් E22 ගැන පැහැදිලි කිරීමක් කරනවද

  • @ayeshikaayeshika521
    @ayeshikaayeshika5216 күн бұрын

    මැශින් එකෙ E05වැටෙන්නෙ ඇයි

  • @user-sg2fu4bi7q
    @user-sg2fu4bi7q7 күн бұрын

    E07 පෙන්නන්නෙ නැතිව මැ,ෂින් එක දුවන්නෙ ඇයි

  • @user-cy2ri7tv2u
    @user-cy2ri7tv2u8 күн бұрын

    හරියටම හරි ගියා 👍😊 ගොඩක් ස්තුති ලෝකු සේවාවක් ඔබ ලබාදේන්නේ .

  • @atampahura
    @atampahura8 күн бұрын

    එහෙනං වීඩියෝ ෂෙයාර් කරන්න

  • @Dinu_kids37
    @Dinu_kids378 күн бұрын

    බොබින් එකට නූල එතෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනි.ඔය පිලිවෙලටම නූල දාලා බොබින් එක්ද් සෙට් කරලා ෆුට් එක පෑගුවට නූල එතෙන්නෙ නැතුව ගියා. Jack machine ekak

  • @hasinthabandara9768
    @hasinthabandara97688 күн бұрын

    ස්තූතියි මහත්තයා . හරිම පැහැදිලි ව කියල දෙනවා

  • @atampahura
    @atampahura7 күн бұрын

    @@hasinthabandara9768වීඩියෝ ෂෙයාර් කරන්න

  • @madushanarunodaya5912
    @madushanarunodaya59128 күн бұрын

    මගේ මැෂිම කාළයක් අයින් කරලා තිබිලා මේ ඉරිදා හැදුවා.ඒකේ තිබු⁣න අවුල යට නූල් බුරුල් වෙන එක.හදන්න ආපු කෙනා හදලා ගියා.ඒත් නැවතත් ඒ ගැටලුවම ආවා.දැන් මහගෙන යනකොට නූල කැඩෙනවා.මැහුම් 3 ක්වත් වැදෙන්නේ නෑ නූල කැඩෙනවා.හදපු කෙනාට කිව්වහම වීඩියෝ call එකක් ගන්නලු කියලා දෙන්න.මම ටෙන්ෂන් කූරත් ගලවලම හදන්නද.කූර ඇතුලේ තියෙන හීනි කම්බිය ඇතුලට යන්නේ නෑ.මම ගලවලා බැලුවහම.මොකද කරන්නේ.

  • @anurajoseph2405
    @anurajoseph24058 күн бұрын

    මිලදී ගන්න පුලුවන් කොහෙන්ද

  • @dineshsanjeewa9633
    @dineshsanjeewa96339 күн бұрын

    මැෂින් එක ගෙනල්ලා අවුරුදු 2ක් වගේ වෙනවා දැන් මහන්න බෑ කොච්චර කරත් නූල කැඩෙනවා හිමින් මහන්න පුලුවන් හදාගන්න බැරිද

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe12329 күн бұрын

    ඔබතුමා කියල දෙනව හරිම පැහැදිලි යි ස්තුතියි ඒවගේම ගොඩාක් පින්

  • @hasinthabandara9768
    @hasinthabandara97689 күн бұрын

    ස්තූතියි

  • @NidarshaFernando-xt7jr
    @NidarshaFernando-xt7jr10 күн бұрын

    වෙඩ්න් සාරියක තෙල් පැල්ලමක් යවන්න මේ ක්‍රමයෙන් පුලුවන් ද ...?

  • @atampahura
    @atampahura10 күн бұрын

    @@NidarshaFernando-xt7jr ඔව් පුලුවන්

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa887310 күн бұрын

    Rode galawanne kohomada

  • @user-ww1bm9co8f
    @user-ww1bm9co8f10 күн бұрын

    Thanks you

  • @senufashion
    @senufashion11 күн бұрын

    මේ ඕලොක් මැශින් එක ඉක්මනින් රත් වෙන්නේ ඇයි .මගේ මැශින් එක විනාඩි පහක් මැහුවත් මෝටරේ ලග රත් වෙලා කරගදක් වගේ එනවා

  • @atampahura
    @atampahura11 күн бұрын

    මෝටරය පරණ වෙලා, මැෂින් එක හිරයි, මැෂින් එකට සහ මෝටරයට දරාගන්න බැරි තරමට වැඩ ගන්නවා, ......ඔය කාරනා තුනම හෝ දෙකක් හෝ ...එකක්

  • @kingslyweerasooriya6967
    @kingslyweerasooriya696711 күн бұрын

    Thanks bro perfect

  • @WasanthiWijayrathna
    @WasanthiWijayrathna11 күн бұрын

    Mama inne kandy. Mama oyage chanel eka baluwa best chanal ekak . Oyata puluwanda mata 271 embroidery machine ekak hoyala denna . Mama oyata call kala answer kale .please mata riplay karanawada

  • @user-sn3wf8gr9h
    @user-sn3wf8gr9h12 күн бұрын

    Mage machine eka singer990 ekek. Eketh redda passata yan ne sir.eka hada ganna widiya kiyala denna.

  • @user-sn3wf8gr9h
    @user-sn3wf8gr9h12 күн бұрын

    Man gawa thiyenne singer 990kiyana machine ekak. Eke eka thenama mehenne. Aey sir ehema wenne. Eka hada ganna widiya kiyannako.

  • @user-jq4so3fg9y
    @user-jq4so3fg9y12 күн бұрын

    ඔබතුමා ඉන්නෙ කොහෙද

  • @atampahura
    @atampahura12 күн бұрын

    @@user-jq4so3fg9y රාගම

  • @ChanakaWidanaarachchige
    @ChanakaWidanaarachchige13 күн бұрын

    Godak wadagath video ekak thank you

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna745913 күн бұрын

    Sr juki MO 357 5 thread volock Mc parts ganna thiyanwada

  • @samarasinghechandika7609
    @samarasinghechandika760914 күн бұрын

    ගොඩ ගියා, Tks

  • @p.l.d.vijesiri5918
    @p.l.d.vijesiri591815 күн бұрын

    මටත් ජුකී මැශින් එපා වෙලා.මගෙ මැශින් එකත් ගෙනාව දවසෙ ඉදන් කැඩෙනවා. අලුතින්ම ගත්තෙ ඒත් වැඩක් නෑ

  • @shalikasilva72
    @shalikasilva7215 күн бұрын

    Diod eka amp kiyada.kohomada sambanda karanne.

  • @user-gx7hj8jl9w
    @user-gx7hj8jl9w15 күн бұрын

    අනේ මල්ලි මගේ මැසිමත් කැඩිලා නුල් ඔතන්නබෑ මහනකොට නුල් ගුලි එනවා ඔයාගේ නම්බ්‍රර් එක මට දෙනවද ඔයා ඉන්නේ කොහෙද මට කියන්න

  • @atampahura
    @atampahura15 күн бұрын

    @@user-gx7hj8jl9w 0778707807 මම ඉන්නෙ රාගම

  • @sandanikajayaweera1761
    @sandanikajayaweera176116 күн бұрын

    Thnks...mn ada machine eka hada gaththe mee video eka nisai...

  • @gayanchinthaka6859
    @gayanchinthaka685917 күн бұрын

    ගොඩාක් ස්තූතියිමැෂින් එක වැඩ කරන්නෙ නැතුව තිබුනා ඔබ තුමාගෙ වීඩියෝ එක බලලා හදා ගත්තා

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera590417 күн бұрын

    Thanks bro

  • @SriSuchiniKumari-eq5eq
    @SriSuchiniKumari-eq5eq17 күн бұрын

    නොදන්නා දෙයක් කියලා දැනුවත් කළාට ඔබට ගොඩක් ස්තුති .

  • @ruksalalakmali8385
    @ruksalalakmali838518 күн бұрын

    මගේ මැෂින් එකේ මහන කොට නුල් කැට් ගැසෙනවා. ඒ වගේම මහන කොට මැහෙන්නෑ

  • @Nima-cp9gr
    @Nima-cp9gr19 күн бұрын

    අනේ මගේ මැශින් එකේ ඉදි කටුව එක තැන කෙටෙනෙව

  • @ironipriyadarshini5020
    @ironipriyadarshini502019 күн бұрын

    Godak isthuthiy sir.

  • @Sarangiirupasinghe
    @Sarangiirupasinghe19 күн бұрын

    Bobbin eke thiyena nula ai udata enne naththe

  • @inokaperera2900
    @inokaperera290020 күн бұрын

    ලුපරෙන් නුල පනිනවා ඇයි එ

  • @danukasanjeewa1819
    @danukasanjeewa181920 күн бұрын

    132 wetila thiyanawa on karata passe. Etapasse tikalin palaweni binduwa keraki keraki thiyanawa. Paguwata weda karanne ne.

  • @keshanihiroshika412
    @keshanihiroshika41220 күн бұрын

    Very useful video. Thanks you so much💐

  • @kanchanasewwandi2490
    @kanchanasewwandi249021 күн бұрын

    ගොඩක් පින් ඔබට මැශින් එකක් ගන්න ඉන්නෙ ,ගොඩක් වටිනව විශ්ව මාතාවගෙ පිහිටයි ඔබට

  • @anjanadisasekara
    @anjanadisasekara21 күн бұрын

    මේ පුට් එක ගන්න පුලුවන් කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද ?

  • @LakmalDies
    @LakmalDies22 күн бұрын

    ❤❤❤❤

  • @nayaniwijesinghe1684
    @nayaniwijesinghe168422 күн бұрын

    Slip වෙන්නෙ ai

  • @ayeshasamararathna244
    @ayeshasamararathna24423 күн бұрын

    Thanks ❤❤

  • @DilmiWathasala
    @DilmiWathasala24 күн бұрын

    ඉදිකටු danna be hira wenawa zoje mesin eka