How to Use Direct Drive High Speed Single Needle Sewing Machine | Energy saving | juki | zoji | jack

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#Direct_Drive_High_Speed #Sewing_machine_review #High_Speed_Sewing_machine
#DirectDriveHighSpeed #Sewingmachinereview #HighSpeedSewingmachine #timing #juki #zoje #jack #howto #jammed #Stuck #highspeed
#Timing #juki #zoje #jack #timing #howto #Whether_the_tension_in_the_jockey_stitches_escapes_the_threads_loosen_the_threads_tighten_the_threads_break_so_watch_this_video #juki #zoje #jack #jammed #highspeed #Timing

Пікірлер: 136

  • @atampahura
    @atampahuraАй бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @user-ks6ys8po3x
    @user-ks6ys8po3x3 жыл бұрын

    හරිම පිලිවෙලට කියලා දෙනවා.. ගොඩක් ස්තූතියි

  • @damayanthimangalika7598
    @damayanthimangalika75983 жыл бұрын

    ඇත්තටම හරි ම වැදගත් ..ගොඩක් ස්තූතියි

  • @fatimashamra33
    @fatimashamra332 жыл бұрын

    Math waradi okkoma kara ada dana gathe dan masa dekak thamai wenne machin eka aragena man dan naha user karala widhiya youtube eke oyage videos balala thamai puridu une the thank you ayya

  • @srimalisrimali4004
    @srimalisrimali40042 жыл бұрын

    Thank you sir,you are teaching very clear

  • @3twinklingstars
    @3twinklingstars2 жыл бұрын

    thank you sso much for this video, very worth

  • @rasikaranasinghe7027
    @rasikaranasinghe70273 жыл бұрын

    Thank you sir..hugak de aluthin danagaththa..foot eka galawala quilt karanna ,granait embroider karanna puluwan neda..mechine ekata honda nadda..pilithurak denna pls....

  • @tharindunayanajith6235
    @tharindunayanajith6235 Жыл бұрын

    Hodata kiyala denawa niyamai

  • @rafeeqahaseena2557
    @rafeeqahaseena2557 Жыл бұрын

    Bohoma isthuthi oba thumata itha hodin pahadhili kara..

  • @upaliranjith157
    @upaliranjith1572 жыл бұрын

    Wadauna prshna godkta wisadum lebuna aiye godak sthuthi

  • @thusharithushari9669
    @thusharithushari96693 жыл бұрын

    Oya kiyala dunnu dewal walata godak sthuthi

  • @laksirikulasekara2473
    @laksirikulasekara24733 жыл бұрын

    nitharama switcheka on off kirima damege wenna puluwanda.

  • @shashikalavidarshani6198
    @shashikalavidarshani6198 Жыл бұрын

    Ane mahathmaya. Needle eka kelinma uda thiyena plastic nut eaeduna. Aluth nutaka gaththa. Eka thiyena kalu sprin eka wage aka hari kelin wetunne. Ehalata asawenneth ne . Mekata wisadumak ikmaninma labadenna.

  • @Nimesh6705
    @Nimesh67052 жыл бұрын

    වටිනවා 👍 දුරකතන අංකය දෙන්න පුලුවන් ද

  • @chathulasandeepani4920
    @chathulasandeepani49203 жыл бұрын

    Thank u so much

  • @chamilagayanigamagechamila4228
    @chamilagayanigamagechamila42283 жыл бұрын

    Sir, mage zoje machine akak thiyenne.akata auto nula kapena vidihata hada ganna barida.

  • @isuriudayarangi1215
    @isuriudayarangi1215 Жыл бұрын

    Thank you sir

  • @user-bl2gc6xh1f
    @user-bl2gc6xh1f8 ай бұрын

    Obathumage video eka balala thamay mage meshin eka mn thaniyama hadagaththe.godak sthuthie...

  • @dilushanidilu6229
    @dilushanidilu62293 жыл бұрын

    Mage masin eke oil aduth ne.eth mahana Kota udin oil vihidennehe..kalin vihiduna..oil aduth ne

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Thanx

  • @hemanthabandara4368
    @hemanthabandara4368 Жыл бұрын

    Tnx ❤❤🌹🌹

  • @sanjuperera7537
    @sanjuperera75372 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට🙏

  • @MadushikaWasanthi
    @MadushikaWasanthi3 жыл бұрын

    Mage machine eke nula duras krata e ganata duras wela mahen na.eka hdnne khmd.5 ta duras karath 2 ganata mahenne

  • @hansaniprasadika316
    @hansaniprasadika3167 ай бұрын

    akunu gahaddi machine eka on eke thibbe .. Dan E05 kiyala watenawa ..mokadda Dan karanna oni ..reply plz

  • @user-fb7sn2sl3s
    @user-fb7sn2sl3s10 ай бұрын

    Machine eke needle eka udata ganna button eka weda karanne ne.kohomada hadaganne.?

  • @sumith9446
    @sumith94462 жыл бұрын

    Godak watinawa istutiyi

  • @supunikumarasinghe3848
    @supunikumarasinghe38482 жыл бұрын

    Sir man me machine eka aluthenma gatta ekak, sir man e machine eka off karama off wela ayet on wela off wenne, e ai kiyala danaganna puluwanda sir

  • @SisiraPriyanga-l8k
    @SisiraPriyanga-l8kАй бұрын

    Ane sar mage macinaka digital akak aka batan monavath wada na e 1 watila thiyenne.dan hadanna. 19500 mudalak illanwa. Mata achchara salli na sar. Achchara yanawada

  • @chamalnandika8851
    @chamalnandika88513 жыл бұрын

    Idikatuwa hama thissema uda Yana eka nawaththanne kohomada

  • @pocketgear
    @pocketgear3 жыл бұрын

    අයියෙ ගෙදර පාවිච්චියට අළුතින් ගන්නවනම් ඔය වීඩියෝ එකේ තියෙන Zoje මැසිමද Jack F4 එකද වැඩිය හොඳ?

  • @priyaran5944
    @priyaran59442 жыл бұрын

    Mama kaantha wedding adum mahanne.. Ma laga thiyenne juki machin akak.. Thawa aluth machin akak ganna enne.. Mata kiyanna Jack akada obathuma me penwana zoje akada ganna hodama

  • @surangapradeep1369
    @surangapradeep1369 Жыл бұрын

    Mata denaganna puluwanda mejathiya mecin ekaka pawa enawa mecin eka weda නැහැ disple pennanne නැහැ mokada hethuwa

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi62092 жыл бұрын

    Zoji mashima ekapartm mahennatiwa natara unana.ekt mkd karanna one.e14kiyala ero ekak wetenawa.mkd karanna one eka hadagamna

  • @madusankawithanage7648
    @madusankawithanage76483 жыл бұрын

    අටං අයියා p1, p2,p3 ගැන වැඩි විස්තර ඕනා.

  • @dhanudhanu3976
    @dhanudhanu39763 жыл бұрын

    Idikatuwe kanuwa wage thiyana paththa dakunu paththtada enne

  • @user-kl7gf9wi1c
    @user-kl7gf9wi1c9 ай бұрын

    Machine eke veel ek kara kawenne nattam nonad karann onaa

  • @neelnishantha8313
    @neelnishantha83132 жыл бұрын

    Nula hitinne neththe ay ane puluwannam kiyala dennako

  • @pushpapathirana738
    @pushpapathirana7382 жыл бұрын

    Zoje machine එකේ සී 111 කියලා එනවනේ එක mage machine එකේ ළඟකදි ඉඳලා පෙන්නුම් කරන්නේ නෑ ඒක කොහොමද හදා ගන්නෙ

  • @sulochanasandarenu68
    @sulochanasandarenu683 жыл бұрын

    Mage machine eke idikatuwa hirawela ..saddayak awith idikatuwa hirawela den hollannawath bane

  • @kaushaniamarasuriya7369
    @kaushaniamarasuriya73692 жыл бұрын

    E 05 error eka Ain karanne kohomada?

  • @shehanpriyadarsana5352
    @shehanpriyadarsana53522 жыл бұрын

    me masimen puluwanda kakulenma ටැක්karala nula kadanna.mata tiyennet mme masimak puluwanda hadana හැටි කියා දෙන්න

  • @shanthisanjeewani5956
    @shanthisanjeewani59563 жыл бұрын

    මගේ මැෂිමේ නූල් ඔත්නකොට ඔටෝ ඕප් වෙන්නේ නෑබැලුවේ නැත්නම් ඔහේ එට්ජෙන්වා හදාගන්නේ කොහොමද?.

  • @rashminadeesha5525
    @rashminadeesha55253 жыл бұрын

    me machine eke thiyana anith settings ganath video ekak karanna plz.mekata boththam kasa mahana attachmet ekak ganne kohenda.double needle dala mahanna puluwanda

  • @rashminadeesha5525

    @rashminadeesha5525

    3 жыл бұрын

    @@atampahura thank you.attachment ganna thanak kiyannako

  • @pschanel5342
    @pschanel53423 жыл бұрын

    Aiye mage mechin 1 mehuwama nuula lassanata nane.. Nikan nuula duwala wage..

  • @safnaamath6737
    @safnaamath67373 жыл бұрын

    Me machine bag mhana hodayda.. bag mhna me machine eka hdana vidihe video ekk krla pennako..

  • @ananda5096
    @ananda50963 жыл бұрын

    👍

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari18642 жыл бұрын

    Bag mhnnth me mashim pramanwathda

  • @sadinikusum1557
    @sadinikusum15573 жыл бұрын

    මගෙ මැශින් එක ඉස්සරහට පාගනකොට පිටි පස්සට මැහෙන්නෙ නූල් වදින්නෙත් නැහැ ඒ ඇයි ප්ලීස් මට උදව් කරන්න

  • @ammaarnusky8672
    @ammaarnusky86722 жыл бұрын

    E5 error ekata mokada karanne

  • @malkanthiweerasingha6042
    @malkanthiweerasingha60422 жыл бұрын

    මගේ machine එකත් ඔය වර්ගය මයි මැෂින් එකට කරන්ට් එක ආවට මැෂින් එක වැඩ කරන්නැ මොකක්ද ඒකට කරන්න ඕන

  • @malishadissanayaka4075
    @malishadissanayaka40753 жыл бұрын

    ඩ්බල් නීඩ්ල් චේන් මැෂින් එක ,ගැනත් කියන්න

  • @CCG0069
    @CCG006911 ай бұрын

    මගේ මැෂින් එකේ නූල් එතෙන එක ඔටෝ off වෙන්නෙ නෑ .(මහගෙන යද්දි )අමතක උනොත් බලන්න වටේම එතිලා .මොකද කරන්නෙ

  • @gkaiweerasekara1566
    @gkaiweerasekara15668 ай бұрын

    E14 ain karanne kohomada

  • @pushpapathirana738
    @pushpapathirana738 Жыл бұрын

    මේ මැෂින් එකට සර් කිට් එක ගන්න කොහෙද තැනැත් තියෙන්නේ

  • @priyanganisrelaga2422
    @priyanganisrelaga24222 жыл бұрын

    Me mechin eka keeyak wenawada

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj3 жыл бұрын

    E14 error ska penne ai

  • @kumudinisewwandi8729
    @kumudinisewwandi87292 жыл бұрын

    මේ මැෂින් එකේම ජිවන් කියන එක හොදයිද දෙකේ වෙනස මොකද්ද

  • @threesisters3658
    @threesisters36582 жыл бұрын

    Me mashima kiyak wenawada

  • @madushipeiris5244
    @madushipeiris52443 жыл бұрын

    සර් ඩ්රේක් ඩ්‍ර්රව් මැසිමෙ නුල් ඔතන කෑල්ල කෑඩිල එකෙ බොබින් එක හිර කරන කම්බිය කැඩිලා එක හයි කරගන්න කියලා දෙන්න.

  • @thilinijayasri6376
    @thilinijayasri63762 жыл бұрын

    Bohoma sthuthi oba thumata.mata thiyenneth direct drive machine ekak.gaththa dawase idan meahuwa namuth me tharan deyak deanagena hitiye nea.nul danakota foot eka issuweth nea.ada MN ekath igena gaththa.godaak sthuthi.

  • @dilinislg865
    @dilinislg8653 жыл бұрын

    Praise එක එහෙම කොහොමද .. සර් .. නියමයිනේ

  • @kalyanigodagandeniyegedara2241

    @kalyanigodagandeniyegedara2241

    3 жыл бұрын

    68,000

  • @thushithaperera1653
    @thushithaperera16539 ай бұрын

    E 15 අයින් කරන්නේ කොහොමද

  • @dinushirandika4975
    @dinushirandika49753 жыл бұрын

    Nula slip ekak enne ai

  • @aselalakmal3545
    @aselalakmal35453 жыл бұрын

    Oya machineaka hodada

  • @lasanthapriyadarshana7810
    @lasanthapriyadarshana7810 Жыл бұрын

    Mashin aka wada na karant aka anawa wada na udu karanna

  • @user-pk5lw2uy6z
    @user-pk5lw2uy6z9 ай бұрын

    Zoje ඉලාස්ටික නුල් මහන්න පුළුවන් ද

  • @darshikaudayangani8835
    @darshikaudayangani88353 жыл бұрын

    Mata nomber eka dennako obathimage. Me mashion eka yata nula enne na. Budusaranay

  • @pushpapathirana738
    @pushpapathirana738 Жыл бұрын

    Forgram එකයි සිස්ටම් එකයි වැඩ කරන්නේ නැත්නම් මොකද කරන්නේ

  • @oshalapeiris3213
    @oshalapeiris32133 жыл бұрын

    Bohoma sthuthi pahadiliwa Kiyala denawata....🙂 mage machine 1 gatta ganan oil dala karla okkoma hadagatte Obama thumange video balla. Prashnsyak ghiyenawa danaganna,me direct drive machine ake speed eka aduwata dala mahuwama nul patalawenawa wadida...?? Man mulma dawaswala 70ta speed ake dala mahuwe. Mage E07 error 1 awa. Service karanna apu kena qwa speed 1 me tharam adu nisai nul patalrnne kayla. Eka attsda..?

  • @lakshimadhushika7910

    @lakshimadhushika7910

    3 жыл бұрын

    Me meshin ekak mamath gaththa ane eth eka den karat eka awata meshin eka on wenne ne. Hemoma kiyanawa hadanna be kiyala

  • @whitediamond1500

    @whitediamond1500

    3 жыл бұрын

    @@lakshimadhushika7910 mage machine eketh e prashnema thamai thiyenne

  • @noyillasantha9299

    @noyillasantha9299

    2 жыл бұрын

    @@atampahura E 14 වැටෙන්නේ ඇයි කියන්නකෝ....

  • @udenikalhari6275
    @udenikalhari6275 Жыл бұрын

    Magath ma zoje akak thiyanna. Hiravanna ai. Mahanna na

  • @manelmangalika4541
    @manelmangalika45418 ай бұрын

    Mata obatumagn sahayogaya ona masemea wada katyut armbayata eaya kohomata kara gannea

  • @madushidewmini2618
    @madushidewmini26182 жыл бұрын

    මේ මැශින්වල වෝල්ට් කොච්චරක් ඕනද ෆ්ලග් එකට

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi4413 жыл бұрын

    👍👍👍👍

  • @daengdaeng7873
    @daengdaeng78732 жыл бұрын

    E01ต้องแก้ไขยังไงคับ

  • @dilhanisanjeewani321
    @dilhanisanjeewani3212 жыл бұрын

    Error 15 hadaganne kohomada

  • @Ashokascoutgroup2022

    @Ashokascoutgroup2022

    2 жыл бұрын

    E 15 error awith mage machin eketh please kiyala denna

  • @yasiniproboda1071
    @yasiniproboda10712 жыл бұрын

    Meke nula kapenna hadanna bada

  • @thilankalakshan3277
    @thilankalakshan32773 жыл бұрын

    Direct drive kiynne mokadda

  • @darshanasandaruwan4199
    @darshanasandaruwan41993 жыл бұрын

    මේකෙ ප්ලේට් එක ලග ඇන දෙක ගලවන්න බැරි ඇයි

  • @padminisamrweera3890
    @padminisamrweera38902 жыл бұрын

    කොච්චර කීවා ඇයට තරුම් ගන්න නෑ හොද පැහැදිලි කියලා දුන්නේ

  • @tharindunayanajith6235
    @tharindunayanajith6235 Жыл бұрын

    E 14 error eka mokadda

  • @user-dr2kn6rw7x
    @user-dr2kn6rw7x2 ай бұрын

    මම ගොඩක් ම හැමවිටම මහන කෙනෙක් නොවෙයි. නමුත් මගේ සාරි හැට්ට ගවුම් මම මහනවා. එතකොට මේ වගේ මැශින් එක්ක්ක් මට ගැළපෙන්නෙ නැතිද

  • @dinushirandika4975
    @dinushirandika49753 жыл бұрын

    Bobin ethenakota bobin eke yata paththa witharak ethenne ai.🙄

  • @nisansalamadhushani8357
    @nisansalamadhushani83575 ай бұрын

    නීඩ්ල් බාර් එක මාරු කරන විඩදිය කියල දෙන්නකෝ

  • @atampahura

    @atampahura

    5 ай бұрын

    හතර පාරක් කියලා දීලා තියනවා

  • @suneetharajapaksha6484
    @suneetharajapaksha6484 Жыл бұрын

    මගේ මේ වගේ මැශින් එකේ නූලේ දුර වෙනස් ක්‍අරගන්න බෑනේ 5ට දැම්මත් නූල් එක ලග මැහෙන්නේ

  • @rinowithnoor5828
    @rinowithnoor58282 жыл бұрын

    E 15 Error එක අයින් කරන්නෙ කොහොමද මගේ මැෂින් එක බ්ලොක් වෙලා

  • @madhushikapriyadarashani9956

    @madhushikapriyadarashani9956

    Жыл бұрын

    Oya eka hadagaththe kohomda

  • @supunmadhu7354
    @supunmadhu73543 жыл бұрын

    මගෙ මැෂින් එකේ බොබින් එකට නූල් ඔතනකොට ඔටෝ නතර වෙන්නේ නෑ නූල් එතිල.ඒක හදා ගන්න හැටි කියල දෙන්නකෝ.

  • @pspchandrani7151

    @pspchandrani7151

    2 жыл бұрын

    matathe nool otthana thana vada na kiyla denna plese

  • @FinDin-
    @FinDin-3 жыл бұрын

    මේ මෝටර් එක අතුලෙ තියන මැෂින් එකද අලුතෙන් ගන්නවන්ම් ගන්න හොද මශින් එක මොකක්ද, මෝටරේ ඇතුලෙ තියන එකද එලියෙ තියන එකද..

  • @dinushirandika4975

    @dinushirandika4975

    3 жыл бұрын

    Athule thiyana eka hodai

  • @FinDin-

    @FinDin-

    3 жыл бұрын

    @@dinushirandika4975thanks

  • @binaranadeer2334
    @binaranadeer23343 жыл бұрын

    එම්බ්‍රොයිඩර් කරන්න කියලා දෙන්නකෝ .මේ මැසිමෙන් පුලුවන් ද

  • @a.p.asampath5987
    @a.p.asampath59872 жыл бұрын

    සර් මමත් ඔය වර්ගයෙ මැශින් එකක් ගත්තා.මට මැශින් එක තාම හුරු නැහැ.ඉතින් මුලින්ම කොයි ප්‍රමාණයටද වේගය අඩු කරගන්න ඕන කියලා දැනගන්න පුලුවන්ද?

  • @thusarikanayomi7500

    @thusarikanayomi7500

    2 жыл бұрын

    Kiyak unada me machine eka

  • @shamaliperera3050

    @shamaliperera3050

    2 жыл бұрын

    72.000i den

  • @nalikadamayanthi8795
    @nalikadamayanthi87956 ай бұрын

    සර් මගේ මැසින්එක mahennena ඔන් කර්පුගමන් නතර වෙනවා

  • @atampahura

    @atampahura

    6 ай бұрын

    මෝටර් සම්බන්දව වැඩකරන කාර්මිකයෙක් සම්බන්ද කරගන්න

  • @thissawalamd7006
    @thissawalamd7006 Жыл бұрын

    Kiyak withra wenawada me mashin eka dn

  • @atampahura

    @atampahura

    Жыл бұрын

    මතක නැ

  • @TironSebastian
    @TironSebastianАй бұрын

    9513 මැෂිම ආපස්සට මැසැ කුමක්ද කරන්නේ

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga44552 жыл бұрын

    නූල එහා මෙහා කරන එක ගොඩක් තදයි කරකවන්න ඇයි එහෙම වෙන්නේ

  • @sanduperera3723
    @sanduperera37232 жыл бұрын

    මගේ මැශින් එකේ උඩ නූල කැඩෙනවා ටැග් කරද්දි..නැමිදෙක තුනක් උඩ මහද්දි එහෙම..ඇයි ඒ

  • @janakasaman8149

    @janakasaman8149

    Жыл бұрын

    Mageth nula kadenalwa hadaganne kohomada

  • @sriyanipushpakumari
    @sriyanipushpakumari10 ай бұрын

    ජුකි මැෂිමක ඉදිකටු⁣වෙි කනෙුව පැත්ත මටද දකුනටද

  • @dilrukshifernando2539
    @dilrukshifernando25393 жыл бұрын

    මැෂින් එකේ නූල් හිරවෙලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට එහාට මෙහාට කෙරුවට නූල එන්නේ නැහැනේ .මොකද ඒකට කරන්න ඕන

  • @nethmi9894

    @nethmi9894

    2 жыл бұрын

    Oy hadagaththda?

  • @chathum4284
    @chathum42843 жыл бұрын

    මගෙ මැෂිමෙත් නූල් හිර වෙලා.නූල එන්නෙ නෑ මොකද්ද කරන්නෙ

  • @chalanisamadara3405
    @chalanisamadara34053 жыл бұрын

    සර් මාත් ගත්තා මේ මැශින් එක ඔබතුමාගේ video එක බලලා තමයි මුලින්ම මහන්න හදාගත්තේ.මට දැනගන්න පුලුවන්ද මේ මැශින් එකට බොත්තම් කාදූ මහන පුට් එකක් දාන්න පුලුවන්ද කියලා.

  • @sanjithkumara6085

    @sanjithkumara6085

    2 жыл бұрын

    මටත් ඒක දැන ගන්න ඕන

  • @krishnagayani6082
    @krishnagayani60822 жыл бұрын

    මගෙ

  • @M.D.M.rajapakshayoutubechannel
    @M.D.M.rajapakshayoutubechannel2 жыл бұрын

    Lමමත් ගත්ත මැශින් එක හොදයි මිල රු.71999

Келесі