මහන මැෂිමේ නූල් Slip වෙනවද? මෙන්න ඒකට හේතු.මේ වීඩියෝ එක මග හැරුනොත් පාඩුව ඔයාටමයි.Machine Thread ski

ඉස්සෙල්ලම ලබන්නාවූ නව වසරට සුබාසිරි පතනව හැමෝටම.
මහන මැෂින් ගැන හැමදේම දැනගන්න එකතු වෙන්න අපගේ KZread channel එකත් සමග.
Come to our KZread channel and subscribe to know and learn many things related to the field of clothing that you did not know about sewing machines.
ඔයා මහන මැෂින් එකේ නූල slip (Thread skip) වෙනවද? එහෙනම් අනිවාර්යෙන් මේ මේ වීඩියෝ එක miss කරගන්නෙ නැතුව බලන්න.ඔයාලගෙ දැනුම වැඩි කරගන්න ගොඩක් වැදගත් වෙන කරුනු ගොඩක් මන් මේ වීඩියෝ එකෙන් ගේනව.
ඒවගේම මගේ අනිත් වීඩියෝත් පහල තියන ලින්ක් වලින් බලන්න පුලුවන්.ඒවත් ගොඩක් වැදගත් වෙයි ඔයාලගෙ දැනුම වැඩි කරගන්න.
මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහටත් මන් ඔයාලට අරගෙන එනව.එහෙනම් වීඩියෝ එක බලල like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.
මෙන්න අනෙත් වීඩියෝ ලින්ක් ටික.
01.ඕවර් ලොක් මැෂින් එකේ නීඩ්ල් බාර් එක එජස් කරගමු.How to adjust over lock machine needle bar.
• ඕවර් ලොක් මැෂින් එකේ න...
02.හරියට ප්ලග් ටොප් එකක් සවි කරගමු.How fix a Plug Top correctly
• How fix a Plug Top cor...
03.සින්ගල් නීඩ්ල් මැෂින් එකේ ෆුට් එක සහ නීඩ්ල් එක තනියම මාරු කරගමු.How to change the foot and needle
• සින්ගල් නීඩ්ල් මැෂින් ...
04.සින්ගල් නීඩ්ල් මැෂින් එකේ නූල් දුර (SPI) අඩු වැඩි කරගමුද? How to increase or decrease machine SPI.
• සින්ගල් නීඩ්ල් මැෂින් ...
05.සින්ගල් නීඩ්ල් මැෂින් එකේ නූල බුරුල් උනාම තනියම හදාගමු. How to fix the S/N machine thread loosen.
• සින්ගල් නීඩ්ල් මැෂින් ...
#sewing
#folder
#how
#singer
#juki
#sinhala
#single needle
#thread
#skipping
#slip
#machine
#machinery
#machines
#zoje

Пікірлер: 53

  • @sisirachandrasena963
    @sisirachandrasena9635 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි

  • @pushparanjani6557
    @pushparanjani65572 ай бұрын

    Thanks ඔබට, ගොඩක් දේ දැනගත්තා

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon27555 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීමක්......

  • @SumithraKumari-ym8bv
    @SumithraKumari-ym8bvАй бұрын

    ගොඩාක් ස්තුතියි .❤

  • @preshalasugandi2652
    @preshalasugandi26523 ай бұрын

    Thank you..

  • @user-pg9yc8pm4l
    @user-pg9yc8pm4l2 ай бұрын

    Thanks

  • @lathaudagedara2749
    @lathaudagedara27499 күн бұрын

    Thank you

  • @user-df3lz7gb9f
    @user-df3lz7gb9f2 ай бұрын

    ස්තුති යි මහත්මයා

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri42863 ай бұрын

    Thanks,

  • @DilaniRasikanthi-nt9vz
    @DilaniRasikanthi-nt9vz6 ай бұрын

    Thanks oyata ❤

  • @user-tb6gr7ss5l
    @user-tb6gr7ss5l17 күн бұрын

    Thankyou

  • @shashikalashashikala7461
    @shashikalashashikala7461Ай бұрын

    ගනකම් රෙදි මහන කොට නුල කැඩෙන්නෙ ඇයි needl eka hariyata dala thiyenne eth kadenawa normal රෙදි මහන කොට hodata mahanna puluwan

  • @anuruddikaanuruddika-fl2te
    @anuruddikaanuruddika-fl2te2 ай бұрын

    Thank u

  • @leelapinnawala1055
    @leelapinnawala10552 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ ට

  • @ShanbandaraMadushan
    @ShanbandaraMadushan6 ай бұрын

    recommend 💪💪💪

  • @FAROOKNAZEEM
    @FAROOKNAZEEM7 күн бұрын

    Super can you explain in tamil

  • @indraamarasingha
    @indraamarasinghaАй бұрын

    තෙරුවන් සරනය්

  • @dayarathnayake3988
    @dayarathnayake39882 ай бұрын

    Godak wedagath sab kara like kara budu saranay

  • @thilakshiuduwila765
    @thilakshiuduwila7656 ай бұрын

    😍

  • @daspkarunasekara
    @daspkarunasekara6 ай бұрын

    ❤❤❤

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe27192 ай бұрын

    මට තිබෙන ප්‍රශ්නය ගනකම තැනක් මහනකොට මහෙන්නේ නෑ. නුල කැඩී යනවා. ගනකම තැන් මහද්දී පරණ සිංගර් maechine එකේ උඩින් තිබෙන ඇනය කරකවනවද. නිවැරදි විදිය කියන්න.

  • @dressmakingwithdissingscho4301
    @dressmakingwithdissingscho43013 ай бұрын

    Thank you❤

  • @kanthibhagya484

    @kanthibhagya484

    2 ай бұрын

    Thank you very much.

  • @alokabandara8641
    @alokabandara86416 ай бұрын

    අසංක aiya

  • @dayanikumari-wg1by
    @dayanikumari-wg1by2 ай бұрын

    Yata nula thanin thana nula tikatika burul yanne ai eka 6:41 hadaganne kohomada

  • @oshantharindu7886
    @oshantharindu78865 ай бұрын

    Hanmo මැෂින් එකක් හදන විදිය දාන්න

  • @renukajayalath867
    @renukajayalath8674 ай бұрын

    Godak watenaw

  • @washuws4498
    @washuws44983 ай бұрын

    Mata udau karannko mage machine eka passata mahuna dam wada nh

  • @DammiSujeewa
    @DammiSujeewa3 ай бұрын

    නූල් ඈත් නොවී ලග මැහෙනවා.4ට දැම්මත් 5ට දැම්මත් මැහුම් ලග ලග . හදිසියේ නූල ගලවන්න උනොත් බැහැ .මොනවද කරන්න ඕන

  • @NandaniNandani-yy8wu

    @NandaniNandani-yy8wu

    2 ай бұрын

    Mahum. Mashing. Service

  • @siriyalathaaluthgama1824

    @siriyalathaaluthgama1824

    2 ай бұрын

    opòkpo⁶​@@NandaniNandani-yy8wu

  • @ShanbandaraMadushan
    @ShanbandaraMadushan6 ай бұрын

    💪💪💪💪💪💪

  • @inokashamali9728
    @inokashamali97282 ай бұрын

    ගොඩක් ස්තුතියි tention එක ලඟ තියෙන කම්බිය දිග හැරුණු විට සාදා ගන්නා ආකාරය පිළිබඳ කියලා දෙන්න. ඒක aththyawashshyda tention එක හදාගන්න.

  • @thafish4436
    @thafish44364 ай бұрын

    Mata danaganna one zz mashin eke lup ekak wadinawa yata paththen ekata wisadumak denna පුළුවන් da

  • @needlepointedu

    @needlepointedu

    4 ай бұрын

    Prasne pahadhili madhi

  • @mohamedimthiyas7064
    @mohamedimthiyas70644 ай бұрын

    Sir mage zone sewing machine eke skip wenawa eth samaharana metirial eka mehannath na

  • @needlepointedu

    @needlepointedu

    4 ай бұрын

    Hariyata timing thiyaaganna.chanal eke pahala vedio ekak thiyanawa.eka balanna

  • @user-ve3ht5dx4h
    @user-ve3ht5dx4h2 ай бұрын

    Zoje මෝටර් මැෂින් එකේ වේගය අඩු කරන්නේ කොහොමද

  • @sarathkumara2929
    @sarathkumara29296 ай бұрын

    Needle bare aka pode play akak tebenawada

  • @needlepointedu

    @needlepointedu

    6 ай бұрын

    Single needle ekenam ehema enne na.

  • @kanthikanthi-r5b
    @kanthikanthi-r5b9 күн бұрын

    ජුකී මැශිමෙ බෙල්ට් එක නිතරම හිර වෙනව ඇයි එහෙම වෙන්නෙ ??

  • @user-kf2te1vr8b
    @user-kf2te1vr8b2 ай бұрын

    ටයිමින් තියාගන්න හැටි පැහැදිලි කර ල කියල දෙන්න 🎉

  • @zonic1695
    @zonic1695Ай бұрын

    Apata gaodak wedagath

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed2 ай бұрын

    බොබ් න් එකෙ නූල් ඔතන්න බැරි උනොත් කොහොමද කරන්නෙ කියල දෙන්න.

  • @gaminiamarasingha
    @gaminiamarasingha2 ай бұрын

    Zone machine 1ke motor 1ka 1paratama nathara Una Moradabad prsne

  • @sriyanicolombage8754
    @sriyanicolombage87542 ай бұрын

    Nuul pita ahannay ay

  • @vishminavanjana391
    @vishminavanjana3916 ай бұрын

    Taimin thiyenne kohomad

  • @needlepointedu

    @needlepointedu

    6 ай бұрын

    Pahala video ekak thiyanawa eka balanna

  • @GGRajapakse
    @GGRajapakse2 ай бұрын

    මගේ සිංගර් මැසිමේ නූල ඉරිලා ගුලියක් වෙලා නූල කැඩෙන්නේ මොකද මහත්තයා ,ඔබට බොහෝම ස්තුතියි

  • @user-tb6gr7ss5l
    @user-tb6gr7ss5l17 күн бұрын

    Thank you

  • @user-xe6os3zv1e
    @user-xe6os3zv1eАй бұрын

    Thank you

  • @jahimakanthi6687
    @jahimakanthi66872 ай бұрын

    Thank you

Келесі