මැෂින් එක කැඩුනම අපිම හදමු ද? Cleaning Fixing Push button and Sewing light of Overlock Machine

#mudurekha #olockmachine
Timecodes ( අදාල කාල පරාස තෝරාගෙන එම කොටස් පමණක් නැරඹීමේ අවස්ථාව ඔබට ඇත )
0:00 - Intro | හැඳින්වීම
0:43 - Identifying issues with the overlock machine using | ඕවර්ලොක් මැෂිමේ ගැටළු හඳුනාගැනීම
2:58 - Product Review | අවශ්‍ය උපකරණ හා අයිතම හඳුන්වා දීම
6:06 - Fixing the issue with the Overlock On and Off push button | නිවැරදිව ස්විචය අමුණා සකසාගැනීම
10:50 - Cleaning and Describing the thread paths and process of five thread overlock machine | ඕවර්ලොක් මැෂිම පිරිසිදු කිරීම
19:19 - How to change or replace the threads of the overlock machine easily | ඕවර්ලොක් මැෂිමේ නූල් මාරු කරන පහසුම ක්ම‍රවේදය
22:16 - Sewing patterns | සරල මැහුම් ආකාර කිහිපයක් සකසා ගන්නා අයුරු
25:46 - The End | අවසානය
--------------------------------------------------------
o lock machine
o lock machine sinhala tutorial
Cleaning Fixing Push button and Sewing light of Overlock Machine
For Custom Designs and orders | Call us : +94 719599592
මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
For classes and information contact me: +94 719599592
WhatsApp | Viber +94 710538863 | +94 719599592
--------------------------------------------
Web - mudurekha.com
Facebook Page - / mudurekha
--------------------------------------------------
Background Music Credits
Song: Extenz - Gravity (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Extenz - Gravity (Vlog...
Track: Nurko and Last Heroes - Promise Me (feat. Jessie Chambers) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Nurko & Last Heroes - ...
Free Download / Stream: ncs.io/PromiseMeYO
Audio Library, NCS
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 123

  • @j0shknXO
    @j0shknXO2 сағат бұрын

    ගොඩාක් ස්තූති miss මේ video එකට 😊🙏🏻 තව පොඩි දේවල් වගයක් පැහැදිලි කරගන්න ඕනේ; 1. 13:30 "plate එක ගාලා තියෙන්නේ" කියලා කිව්වේ ටිකක් පැහැදිලි මදි...ඒක කරන විදිහ කියල දෙන්නකෝ. 2. 5 thread machine එකක 3 thread, thread කරන විදිය කියලා දෙන්න 🙏🏻🙏🏻 බොහෝම ස්තුති මේ වගේ ලේසි ක්‍රම කියලා දෙනවට❤

  • @nilukasajeewani870
    @nilukasajeewani8702 жыл бұрын

    බොහොම වටිනවා me අදහස් .matath thibuna prasnayak .👍👍👍

  • @duashakeegal8624
    @duashakeegal86242 жыл бұрын

    Thank you miss godak nodanna de igana gaththa Deepthi

  • @beetafernando9335
    @beetafernando93352 жыл бұрын

    Thanks Miss God bless you! Godaak watinawa video 1ka 🌹🌹🌹🌹🌹

  • @priyangaweerasooriya781
    @priyangaweerasooriya78110 ай бұрын

    Thank you miss.... misge addakim hama deyakma wage apith ekka bedagannawata... godak pin miss..

  • @MuduRekha

    @MuduRekha

    10 ай бұрын

    🙏❤️😀

  • @nilanthipathmini2584
    @nilanthipathmini25842 жыл бұрын

    Excellent Miss ❤️❤️❤️❤️ Nilanthi

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    Thanks ❤❤❤

  • @hiruniparindya1268
    @hiruniparindya126826 күн бұрын

    Thkx mis me dewal kiyala dunnta❤️

  • @anushkachandima4769
    @anushkachandima47692 жыл бұрын

    godak dawal dana gattha,, Thank you mis♥️♥️♥️♥️

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    අනුෂ්කා ❤️

  • @chandrikaperera2198
    @chandrikaperera21982 жыл бұрын

    Hugak watina video ekak mis. Thank you mis ❤️❤️❤️❤️

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    චන්ද්‍රිකා ❤️

  • @chandihttiarich2147
    @chandihttiarich21472 жыл бұрын

    ගොඩක් වටින video එකක්miss බොහොම ස්තුති

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    සතුටුයි ❤👍

  • @Inokadamayanthi80
    @Inokadamayanthi8019 күн бұрын

    නුල් තුනේ ඔවලොක් මැෂිම හීනියට කෝඩ් ඩෙක මහන්න පුළුවන්ද මිස් අනේ මට කියන්න ගොඩක් පින් ගොඩක් වටිනවා විඩියෝ එක බොහොම ස්තුතියි මිස්

  • @AchinthaG
    @AchinthaG2 жыл бұрын

    Great content .... ❤️ Worth

  • @naturelove757
    @naturelove757 Жыл бұрын

    I learned something new. Thank you so much.share your knowledge.

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    🙏❤️

  • @christinelabrooy3300
    @christinelabrooy33002 жыл бұрын

    Very essential video thank you so much miss can you please do a video of how to tread a overlock mechine please

  • @jayaminimadushani121
    @jayaminimadushani1212 жыл бұрын

    Good job thankyou

  • @chandrikaneelamani4469
    @chandrikaneelamani4469 Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .ගොඩක් ස්තූතියි . ගොඩක් පින් ❤❤❤❤❤

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    ❤❤❤❤

  • @manushanisansala1869
    @manushanisansala18692 жыл бұрын

    Harima watinawa miss thanky miss

  • @champikanilaweera8834
    @champikanilaweera88342 жыл бұрын

    Mata nam overlock machine ekak naa ee unath man baluwa.miss Hondatama pahadili karala denawa.Thank you miss♥️

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ස්තූතියි චම්පි ❤

  • @nethulinethuli804
    @nethulinethuli804 Жыл бұрын

    ඔයාගෙ video eka ගොඩාක් වටිනා එකක් ...ඔයා හොදටම කියල දුන්නා..බුදු සරණයි අක්කට ...

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @laknabelpage9308

    @laknabelpage9308

    Жыл бұрын

    Thank you miss. Miss නූල් 5 overlock machine එකට නූල් දාන විධිය කියල දෙන්න ගොඩක් වටිනවා.

  • @anjanalakshan1780
    @anjanalakshan1780 Жыл бұрын

    Miss mata kiyan puluwand chain nuula hira karagann widihak

  • @bhagyasomarathna2167
    @bhagyasomarathna21672 жыл бұрын

    Thank you miss.❤❤❤ godak watina vedio ekak

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    භාග්‍යා ❤️

  • @IndraniPerera-ct3zv
    @IndraniPerera-ct3zv Жыл бұрын

    ස්තුතියි මිස්

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    ❤👍

  • @ptsaththanayaka4936
    @ptsaththanayaka49362 жыл бұрын

    ගොඩක් වටින ව්ඩ්යෝ එකක් ම්ස් ❤️❤️❤️❤️

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ස්තූතියි සුරේඛා ❤❤❤❤

  • @chamilagamage9679
    @chamilagamage96792 жыл бұрын

    Mata godak godak watinawa me video 1.obata thanks miss 🙏🙏🙏🌹🌹🌹💖💖💖

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ♥️

  • @nilanthaekanayake488
    @nilanthaekanayake4882 жыл бұрын

    Ane mis uda liwaraya udata kranna bari ai put eka osawana kaalla udata enne na ehema wenne ai kiyannako

  • @surenisamaranayake3786
    @surenisamaranayake37862 жыл бұрын

    Thanks mis... very useful ....👍👍

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    Welcome 😊

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f2 жыл бұрын

    ගොඩක් ස්තුතියි මිස්...

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    😀❤👍

  • @asokamalini5188
    @asokamalini5188 Жыл бұрын

    මගේ එකෙත් ඔන් කරන ස්විච් එකේ ඔය වාගෙ කියල දුන්නාට ස්තුතිය මමත් හදාගන්න ම්

  • @anjalyedirisooriya3571
    @anjalyedirisooriya35712 жыл бұрын

    Nool Dana widiya mula idanma karana video ekak karannako miss

  • @rathnahandalage1490
    @rathnahandalage1490 Жыл бұрын

    ගොඩක් ස්තුති ඔය ලයිටි , ඉදිකටු අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද කියන්න පුළුවන්ද

  • @indunirmala3083
    @indunirmala30832 жыл бұрын

    Godak wadagath thank you akke

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

  • @sujanijeewanthika3230
    @sujanijeewanthika32302 жыл бұрын

    ස්තුතියි mis🙏🙏🙏🙏🙏

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    🙏🙏

  • @surajiperera5820
    @surajiperera58202 жыл бұрын

    Thank you miss.❤️❤️❤️

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    You're welcome 😊

  • @nethulinethuli804
    @nethulinethuli804 Жыл бұрын

    අනේ මට නූල් 3නම හරියට ම දාන විදිහ පෙන්වන්න කෝ..මට නුල් දාන්න baha ...ගොඩාක් පින් ඔයාට

  • @DUDU-rm1uu
    @DUDU-rm1uu2 жыл бұрын

    Thanks miss💕💕

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    Welcome ❤

  • @dinux819
    @dinux8192 жыл бұрын

    Godak useful madam

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ❤❤

  • @hemalata9482
    @hemalata94822 жыл бұрын

    Madamet puluwan walawak nul dan vidiyoakak krann mat asai balagann budu sarnai

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    හොඳයි ❤👍

  • @j0shknXO

    @j0shknXO

    2 сағат бұрын

    ​@@MuduRekhaඔව් miss

  • @chethanagimhani2330
    @chethanagimhani23302 жыл бұрын

    Mis ovarlok meshing ekak aluthen gaththama eka පාවිච්චි karana vidiha nuul dana vidiha mahana vidiha kiyala drnnako mis

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    😀😀 ඉරියේදී කරන්නම්.. ස්තූතියි

  • @PeaterPual
    @PeaterPual Жыл бұрын

    ❤️‍🔥❤️‍🔥

  • @theeshuwickramasinghe4012
    @theeshuwickramasinghe40122 жыл бұрын

    Thank you madam...watina iganweem...ane karunakarala kiyala denna puluwanda madam , dan singer eke thiyenne zoji machine ..jukie machine enne naha kiyanawa.man nuwara.mata puluwanda 4thread overlock machine ekaka brand ekak.. mata ganna...shop ekak madam..

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    සෝජී එකත් සිරුබා එකත් හොඳයි,

  • @janakiindhunil4395
    @janakiindhunil43952 жыл бұрын

    අම්මෝ සුදු අක්කේ අද වීඩියෝ එක නම් ගොඩාක් වටිනවා .අනේ zoji මහන මැෂින් එකේ මේ වගේ දේවල් කියලා දෙන්නකෝ.මම දන්නේ නූල් බුරුල් උනොත් ටෙන්ෂන් එක එහෙට මෙහෙට කරකවලා හදාගන්න විතරයි .ඔයා බඩු ගත්ත සේල් එක ගැනත් කියන්නකො.අර ප්ලේට් එක ගාලා තියෙන්නේ කිවුවේ ඒක පැහදිලි මදි. මට ඒක තෙරුනේ නැහැ.නූල් දාන වීඩියෝ එකක් කරන්න.ඉදිකටු ගත්තේ කොහෙන්ද? ඔයාට බුදු සරනයි 🙏🙏🙏

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    බුදු අම්මෝ ප්‍රශ්න ගොඩ 😀😀😀😀

  • @anandasenarathna4057
    @anandasenarathna4057Ай бұрын

    💗💗

  • @Inokadamayanthi80
    @Inokadamayanthi8019 күн бұрын

    අනේ ම්ස් මට මැෂින් වලට ලයිට් ගන්න තැනක් කියන්න ගොඩක් පින්

  • @harshanilakshika9333
    @harshanilakshika93332 жыл бұрын

    Nula dana vedio ekkak ona miss

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Жыл бұрын

    අනේ ගොඩාාාාාක් පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදු සරණයි නුල් 5 දාන්න කියලා දෙන්න

  • @amaartz5058
    @amaartz50582 жыл бұрын

    ♥️✨

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ❤👍

  • @sewwandidharshika3396
    @sewwandidharshika33962 жыл бұрын

    😍😍😍

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    සෙව්වන්දි ❤️

  • @nelankaperera4460
    @nelankaperera4460 Жыл бұрын

    Needle maru karana hati kiyala denawada

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    හා

  • @fashionofyouth7202
    @fashionofyouth72022 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.මට කවදාවත් neat මහන්න බැරි උනා.අනේ මිස් මුල ඉදලම නූල් දාන්න කියලා දෙන්නකො.මම වගේ නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි 🙏🙏🙏🙏

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ඉදිරියෙදී කරන්නම් ස්තූතියි ❤

  • @fashionofyouth7202

    @fashionofyouth7202

    2 жыл бұрын

    මිස්ට පුලුවන්ද නූල් දාන stand එක set කරන තැන ඉදලම මැෂින් එකට නූල් දාලා ඉවර කර ගන්න විදිහ කියලා දෙන්න.ලොකු උපකාරයක් 🙏🙏

  • @laknabelpage9308

    @laknabelpage9308

    Жыл бұрын

    මිස් චේන් නූල නිතරම කැඩෙන්නේ ඇයි?

  • @nandaniwickramasingha9003
    @nandaniwickramasingha90032 жыл бұрын

    ඉදිකටුව මාරු කරන්නේ කොහොමද ?

  • @dilhanidammika6578
    @dilhanidammika6578 Жыл бұрын

    Ane ow matg danne na nul danna ,mata 3 masimak tiyenne

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    බේබි ඕවලොක් එකක්ද?

  • @rameshpranandu6535
    @rameshpranandu6535 Жыл бұрын

    Nul guli hadanna ai kohomada hadaganne

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    uda nuula burul athi

  • @rameshpranandu6535

    @rameshpranandu6535

    Жыл бұрын

    @@MuduRekha Tanks mis

  • @IndraniPerera-ct3zv
    @IndraniPerera-ct3zv Жыл бұрын

    තැන්ක්ස් මිස්

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

  • @ranjithudhayakumar741
    @ranjithudhayakumar7412 жыл бұрын

    මිස් මගෙ ජුකි නොමල් මැශින් එකේ ටයිමින් වෙනස් වෙලානෙ කොහොමද හදන්නේ

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    ඒක ෂට්ල් බාර් එකේ ඇණ 3 බුරුල් කරල හෙමීට ඉඳිකට්ට හා ෂට්ල් එක නිවැරදිව හිටින විදිහට එජස්කරල ඇණ තදකරල හදාගන්න තියෙන්නෙ. තනිව අමාරු නම් මැෂින් රෙපෙයාර් කරන කෙනෙක්ට කියල හදාගන්න

  • @ranjithudhayakumar741

    @ranjithudhayakumar741

    2 жыл бұрын

    Thank you miss

  • @nimalidissanayake
    @nimalidissanayake8 ай бұрын

    මිස් මට කියන්නකෝ පෑන්ටි වලට ඉල්ලාස්ටික් ඇටේජ් කරන්න ගැන හරිම මැෂින් එක මොකක්ද

  • @MuduRekha

    @MuduRekha

    8 ай бұрын

    නෝමල් සිංගල් නීඩල් හයිස්පීඩ් මැෂිමෙන් මුලින් කරන්න දියුණු වෙන්න ඊට පස්සෙ පැට්ලොක් එකක් ගන්න

  • @lakminikumari4928
    @lakminikumari4928 Жыл бұрын

    mis mula idan kiyaladennako

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    Monawada ona kiyanna

  • @chayasachini5150
    @chayasachini51502 жыл бұрын

    අනෙ මිස් සිග්සැට් මැෂින් එකෙ සිග්සැට වදින්නෙ නැත්තෙඇයි හදාගන්න විදිය කියලාදෙන්න පුළුවන්ද

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    මැෂින් එකේ හෙඩ් එකේ තියෙනවා නූල මැහෙන රටා එක්ක සිග් සැග් හැඩෙත් ඇඳලා,එතනට මැහුම් රටාව වෙනස් කරන්න

  • @awanthifashion6075
    @awanthifashion60752 жыл бұрын

    Kohenda mis idikatu ehema ganna sell eka thiyenne

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    මහරගම

  • @awanthifashion6075

    @awanthifashion6075

    2 жыл бұрын

    Thank you mis

  • @dilhanisanjeewani321
    @dilhanisanjeewani3212 жыл бұрын

    Kohenda oya badu gaththe

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    මහරගමින්

  • @oshandanujaya8981
    @oshandanujaya89812 жыл бұрын

    Mis plet eka gana vidiya pennanna puluwanda.

  • @j0shknXO

    @j0shknXO

    2 сағат бұрын

    අනේ ඔව් මිස් 🤗

  • @laknabelpage9308
    @laknabelpage9308 Жыл бұрын

    මිස් loverlock machine එකේ නිතරම නුල් ගැලවෙන්නෙ ඇයි?

  • @MuduRekha

    @MuduRekha

    Жыл бұрын

    නූල් හරියට දාල නැතුව ඇති හරි මාර්ගයේ නූල යන්න ඕන වගේම නූල ශක්තිමත් වෙන්න ඕන අනික ටෙන්ෂන් වැඩි වෙන්න බෑ නූල තද උනාම ත් කැඩෙනවා නූල් බුරුලට දාලත් පැටලිලා කැඩෙන්න බලනවා බේබි ඕවලොක් එකක් නම් නූල් බාර් එක මලකාල වෙන්නත් පුලුවන් ඒ තැන් වල ඝර්ෂණය නිසාත් කැඩෙනවා. අනික මැෂින් එකේ ප්ලේට් එක ඇතුලෙන් නූල් දාන්න තියෙන ආකාරය නිවැරදිව දාන්න ඕන

  • @sriyaniliyanage8970
    @sriyaniliyanage89702 жыл бұрын

    Miusik eka nisa kiyana eka pehedili ne

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    හෙඩි සෙට් එකක් පාවිච්චි කරල බලන්න.

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f2 жыл бұрын

    එතකොට නූල් වර්ගත් වෙනම තියනවද ඕලොක් එකට?

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    නෝමල් නූල්ම දාන්න

  • @nishadichathurangani4427
    @nishadichathurangani442711 ай бұрын

    පුලුවන් නම් අපට මුල ඉදන් නුල දාන්න කියලා දෙන්න මිස් ලොකු පිනක්

  • @gayaniwijeasuriya7327
    @gayaniwijeasuriya73272 жыл бұрын

    අලුතෙන් මැෂින් එකක් ගන්න ඉන්න අයට කොහොමද හොද මැෂින් එකක් තෝරගන්නේ කියලා දෙන්න මිස්.

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    👍❤

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f2 жыл бұрын

    අනේ මිස් නූල දාන වීඩියෝ එකක් කරනවද? ලොකු උදවුවක්

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    කරමු ඉදිරියේදී 👍

  • @user-ow4pm1nc5f

    @user-ow4pm1nc5f

    2 жыл бұрын

    Thanks mis

  • @nadeekadharshani6642

    @nadeekadharshani6642

    2 жыл бұрын

    Thank you miss. Godak watinawa.

  • @awanthifashion6075
    @awanthifashion60752 жыл бұрын

    Koheda mis idikatu ehema ganna thana thiyenne

  • @sanjeewaniwarnamala7241

    @sanjeewaniwarnamala7241

    2 жыл бұрын

    Thanks.

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

    Maharagama janadipathiya issaraha

  • @indunirmala3083
    @indunirmala30832 жыл бұрын

    Godak wadagath thank you akke

  • @MuduRekha

    @MuduRekha

    2 жыл бұрын

Келесі