සින්ගල් නීඩ්ල් මැෂින් එකට භාවිතා කරන ෆුට්(Foot)වර්ග ගැන දැන ගමු.මහන ඔපරේෂන් එක්කම.Single needle foot

මහන මැෂින් ගැන හැමදේම දැනගන්න එකතු වෙන්න අපගේ KZread channel එකත් සමග.
අද වීඩියෝ එකෙන් මන් කියල දෙනව නෝමල් මැෂින් එකට එක් එක් ඔපරේෂන් ලේසියෙන් මහන්න භාවිතා කරන ෆූට් වග ගැන සහ ඒවයෙන් මහන්න පුලුවන් ඔපරේෂන් එක්කම.වැඩේ හරියටම ඉගෙන ගන්න වීඩියෝ එක Skip කරන්නැතිව බලන්න.
ඒ වගේම මගේ අනිත් වීඩියෝ තාම බැලුවෙ නැත්ද? එහෙනම් පල්ලෙහා තියන ලින්ක් වලින් ගිහින් ඒවත් බලන්න.වැදගත් ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන් වෙයි.
Welcome to our #youtube channel and subscribe to know and learn many things related to the field of clothing that you did not know about sewing machines.
01.ඕවර් ලොක් මැෂින් එකේ නීඩ්ල් බාර් එක එජස් කරගමු.How to adjust over lock machine needle bar.
• ඕවර් ලොක් මැෂින් එකේ න...
02.හරියට ප්ලග් ටොප් එකක් සවි කරගමු.How fix a Plug Top correctly
• How fix a Plug Top cor...
03.සින්ගල් නීඩ්ල් මැෂින් එකේ ෆුට් එක සහ නීඩ්ල් එක තනියම මාරු කරගමු.How to change the foot and needle
• සින්ගල් නීඩ්ල් මැෂින් ...
04.සින්ගල් නීඩ්ල් මැෂින් එකේ නූල් දුර (SPI) අඩු වැඩි කරගමුද? How to increase or decrease machine SPI.
• සින්ගල් නීඩ්ල් මැෂින් ...
05.සින්ගල් නීඩ්ල් මැෂින් එකේ නූල බුරුල් උනාම තනියම හදාගමු. How to fix the S/N machine thread loosen.
• සින්ගල් නීඩ්ල් මැෂින් ...
#sewing
#folder
#how
#singer
#juki
#sinhala
#single needle
#thread
#skipping
#slip
#machine
#machinery
#machines
#zoje
#speed
#foot
#bartag
#pattern

Пікірлер: 28

  • @ashinthachamara3637
    @ashinthachamara3637Ай бұрын

    ඇත්තටම වටින vidio ekak.මැෂින් එකත් තිබිලා foot වර්ගත් තිබිලා මහන්න හාවිතා කරන හැටි දන්නේ නැතුව හිටියේ.thank you....

  • @inigam6739
    @inigam67392 ай бұрын

    ගොඩක් වටිනවා මටනම් ගොඩක් දැන ගන්න ඕන ෆෝල්ඩර් ගැනයි

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nrАй бұрын

    ගොඩාක් වටිනවා තැනක් you 👍

  • @user-ky1go6ik6s
    @user-ky1go6ik6s2 ай бұрын

    ගොඩක් වටිනව thankyou budusaranae

  • @leelapinnawala1055
    @leelapinnawala10552 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබට

  • @ChampikaDamayanthi-gq8me
    @ChampikaDamayanthi-gq8me2 ай бұрын

    Thanks a lot

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama2 ай бұрын

    වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි

  • @lmdkumari4422
    @lmdkumari44222 ай бұрын

    Thank you ,anith fut warga ganath video ekak karanna

  • @nirmalapamala7784
    @nirmalapamala77842 ай бұрын

    Thank you

  • @user-tc8nz3wr6n
    @user-tc8nz3wr6n2 ай бұрын

    Verry.verry.thank's.sir

  • @SonaliPramudika
    @SonaliPramudika2 ай бұрын

    ❤🙏❤️😊

  • @ksperera5457
    @ksperera54572 ай бұрын

    Double side adjstable foot eka ganath katha karanna kiyala dunna wistharatika watinawa

  • @GkniroshashironiKumari
    @GkniroshashironiKumari2 ай бұрын

    Singer sigsag machin ekata daanna puluvanda

  • @sarojapremawardana9123
    @sarojapremawardana9123Ай бұрын

    Oya foot ganne juki walata pamanada zigzag walatath puluwanda

  • @user-oq4vg1pe1r
    @user-oq4vg1pe1rАй бұрын

    Singer normal machine ekata hariyanwad

  • @sachithrachathurangi-zu1el
    @sachithrachathurangi-zu1elАй бұрын

    මැෂින් එකක් සර්විස් කරන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @maleehaamit-qr3xp
    @maleehaamit-qr3xpАй бұрын

    zig zag foot wenama ganne thiyenawae😊

  • @user-pp9cp2gz5p
    @user-pp9cp2gz5p22 күн бұрын

    මට රෙක්සින් බැග් මහාන්න පුළුවන් පුට් මොනාද කියලා දෙනවද?

  • @user-cn7gz9tx8l
    @user-cn7gz9tx8lАй бұрын

    Meka Ganna thiyana thenak kiyanda

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika13572 ай бұрын

    Kohenda ganna thiyenne

  • @SurangaGeekiyanage-uj6dz
    @SurangaGeekiyanage-uj6dz2 ай бұрын

    Phone no danna

  • @Zuha676
    @Zuha676Ай бұрын

    Ayye number Eka dhennako puluwandha ?

  • @needlepointedu

    @needlepointedu

    Ай бұрын

    0741877250

  • @proline7079
    @proline70792 ай бұрын

    මගේ මැෂින් එකේ බෙල්ට් එක කැඩිලා එය සකසා ගන්න අයුරු කියා දෙන්න

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur2 ай бұрын

    මේවා ගන්නෙ කොහොමද ඔක්කොටම ඉදිකටුව එකමද

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe67612 ай бұрын

    මම ගෙන්වා ගත්තා ඔබලොක් පුටි වර්ගයක් ඓක සවිකර ගන්න බැහැ

  • @user-lr8tu1ef1m
    @user-lr8tu1ef1m2 ай бұрын

    Hond.idiri.path.kirmak

  • @resandu227
    @resandu2272 ай бұрын

    Mage mashima reipir marla.denns co

Келесі