Introduction to Singer MC3368 Sewing Machine (සිංගර් MC3368 මහන මැෂින් එක හඳුන්වා දීම)

The objective of this video is to introduce the Singer 3668 Sewing Machines with Basic Sewing Examples.
#Singer #Singer Sewing Machines #MC3368 #3368 #Singer3368

Пікірлер: 93

  • @shafnarizvi756
    @shafnarizvi7563 жыл бұрын

    Very useful guidelines. Thanks for singer

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Always welcome

  • @surangipathirathna3925
    @surangipathirathna39258 ай бұрын

    මම අරගෙන දැන් අවුරැදු 3 කට වැඩි හොදට මහනවා සමහර අයට පාවිච්චි කරන්න දන්නෙ නැති නිසා මැෂිම හරි නෑ කියනවා මම නම් ගොඩක් වැඩ කරනවා. තවමත් ලස්සනට වැඩ කරනවා මම වග කිමෙන් කියනවා දුවෙකුට තෑග්ගක් දෙනවානම් මෙ වගේ එකක් දෙන්න එයාට ගොඩාක් වටිනවා

  • @shashinivishwamali8560
    @shashinivishwamali85602 жыл бұрын

    S1 s2 pennanne nane.numbr tka vithri pennanne. E wheel eka karakennth na hriyata.. eka dwsai gnallla .handwheel eka hira una.ai e

  • @roshinimadhubhashini8725
    @roshinimadhubhashini8725Ай бұрын

    Meken ganakam redi mhnn puluwan da overlock krnn puluwan d

  • @sharmilaazhary3529
    @sharmilaazhary35292 жыл бұрын

    මම සිංගර් එකෙන් 3368 මැෂින් එක ගත්තා 2 මැහුවා ඊලගට මහද්දි සැටල් එකේ නුලඋඩට එන්නේ නැහැනේ .උදවු කරන්න පුලුවන්ද?

  • @shamilahettiwatte3946
    @shamilahettiwatte39463 жыл бұрын

    I recently bought this machine, stitch length dial stuck on number 4, not turning up to S1 and S2. Please help since lockdown l can't go out to fix it I bought on 18th of May. I didn't use that dial ever

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0770300573 අමතන්න

  • @suwanisilva8421
    @suwanisilva84212 жыл бұрын

    Ovlock karanna puluwanda me maching eken

  • @aroshidissanayaka2398
    @aroshidissanayaka23983 жыл бұрын

    Thank you

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Welcome!

  • @methusalaprasansani9461
    @methusalaprasansani9461 Жыл бұрын

    Uda nul yata nul burul eka hada ganne kohomada

  • @shamaleedilrukshi6995
    @shamaleedilrukshi69954 ай бұрын

    Bothyham allanna puluwanda?

  • @rajkumarharshi3023
    @rajkumarharshi30233 жыл бұрын

    Akki good work

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Thank you

  • @anu0358
    @anu03582 жыл бұрын

    Mn gatta 3368 machine ake timing button aka s1/s2 function walata set karaganna be ne

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fZ53zaqDg6nLkps.html

  • @susilatissera1616
    @susilatissera16167 ай бұрын

    Foot eka pagapuwaamawada nokaranne ai

  • @rajkumarharshi3023
    @rajkumarharshi30233 жыл бұрын

    Akki mage me masin noola hindikatta udata kanne timing ajesment komatha karanne video thanda ko

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0770300573 අමතන්න

  • @thusharaindika7579
    @thusharaindika757911 ай бұрын

    Mata hamu une foot control eka witarai

  • @saduninimesha9724
    @saduninimesha97243 жыл бұрын

    Elastic nuula dala mahann puluwan d me machine eke?

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Puluwan

  • @sarshaudayangani2608
    @sarshaudayangani26083 жыл бұрын

    Singer 588 machine aken embroidary mahanna berida

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    588 මැෂින් එකෙහි සිග් සැග් එම්බ්‍රොයිඩරි පමණක් කල හැකි අතර ෆී හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කල නොහැකිය

  • @roshinimadhubhashini8725
    @roshinimadhubhashini87257 ай бұрын

    Meken ganakam redi mahanna puluwan d

  • @Hiru822
    @Hiru8223 жыл бұрын

    Man machin aran thama 2 months. Button hole mahenne na. Zigzag wada karanawa

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    please call 0770300573

  • @partypalace5121
    @partypalace51212 жыл бұрын

    Eye gathe

  • @sithmi3369
    @sithmi33692 жыл бұрын

    Machine eka price plizz

  • @samanmalirathnayaka4457
    @samanmalirathnayaka44573 жыл бұрын

    Overlock meken puluwanda

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @anuboy3176
    @anuboy31763 жыл бұрын

    Mc 2100 nekei wenaskam monawa dekemma hoda mokakda

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0713271244 for more information

  • @wathsalasewwandi
    @wathsalasewwandi2 жыл бұрын

    මට මේකට එම්බ්‍රොයිඩර් කරන්න එන ඒ සුදුපාට කෑල්ල ලැබුනෙ නෑ.. ඒක ගන්න පුලුවන් ද සිංගර් එකෙන්

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @nipunipeksha1444
    @nipunipeksha14442 жыл бұрын

    Man machine eka online order karala genwa gaththe Warranty card ekak labune na Ekata mokada karanne

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    purches invoice eka thibunath athi

  • @bhagyasanjeewani4547
    @bhagyasanjeewani45472 жыл бұрын

    S1,S2 design select karanna ba , wheel eka numbers walin nathara wenawane

  • @Fa6298

    @Fa6298

    2 жыл бұрын

    That's because the wheel is tight. Try to turn it a bit harder .

  • @aziallang1275

    @aziallang1275

    7 ай бұрын

    Agillen thada karakanna

  • @gayanpriyashan9688
    @gayanpriyashan96882 жыл бұрын

    Meke sig zag mesma mehenne na ai a

  • @leetasoysa4214
    @leetasoysa42142 жыл бұрын

    Why dont you reply???

  • @leetasoysa4214
    @leetasoysa42142 жыл бұрын

    ඩබල් නිඩිල් එක මෙි මෙිසින් එකට දාන්න පුලුවනිද .3368

  • @partypalace5121
    @partypalace51212 жыл бұрын

    S1,s2 wheel eka karakene nane numbers walin nathara wenawa

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @MalmiPatabendi-ok3ol

    @MalmiPatabendi-ok3ol

    5 ай бұрын

    Ee wheel ek kohomath tikk thadayi... tikak thadin karakawanna

  • @beobachteronmind1595
    @beobachteronmind15952 жыл бұрын

    Curtain mahanna puluwanda meken

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    Puluwan

  • @udaralakmal1238
    @udaralakmal12382 жыл бұрын

    Keyada akke me masima

  • @noshanudayanga4493
    @noshanudayanga44933 жыл бұрын

    Mama machin ekaharan sathiyak wenawa eka paratama ira una manna baa ai e

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @dimuthumanori154
    @dimuthumanori1543 жыл бұрын

    Meke bikku mahanne kohomada

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0770300573 අමතන්න

  • @roznyrafeek3121
    @roznyrafeek31213 жыл бұрын

    Wats the needle number for this?

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0766177177 for more information

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani83762 жыл бұрын

    Me machine eka singer shop walin ganna පුළුවන්ද...

  • @anojakumaridissanayake8169

    @anojakumaridissanayake8169

    2 жыл бұрын

    ඔව් පුළුවන්

  • @kalpaninisansala1978
    @kalpaninisansala19783 жыл бұрын

    Miss, Online business 1k karanna hithagena inna kenekta galapena sewing machine 1k kiyanna puluwanda?

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    www.singersl.com/zoje-power-saving-lockstitch-machine

  • @kalpaninisansala1978

    @kalpaninisansala1978

    2 жыл бұрын

    Tnx

  • @chaduniranathunga2871
    @chaduniranathunga28712 жыл бұрын

    අක්කෙ යට නූල් බුරුල්. ඒක හදා ගන්න විදිය කියන්නකෝ

  • @sandhu3484
    @sandhu3484 Жыл бұрын

    මාත් ගත්තා එකක් එත් මේ කමෙන්ට් දකිද්දි මටත් බයයි මං ගත්ත මැශිමත් මෙහෙම වෙඉද කියලා

  • @nalinigunawardana255
    @nalinigunawardana2553 жыл бұрын

    D-Roaming

  • @nihalweinman3710
    @nihalweinman37103 жыл бұрын

    What's the price

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-33-built-stiches

  • @anuboy3176
    @anuboy31763 жыл бұрын

    Meke mal wage ewa mahanna ba neda

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0713271244 for more information

  • @rachelclara8507
    @rachelclara85073 жыл бұрын

    Price eka kohomada

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-33-built-stiches

  • @user-jg4jl5wm2q
    @user-jg4jl5wm2q5 ай бұрын

    Singer eken tmai gtte. Dan masa 2k. Yatin nool atenawa gta gahi gahi yanne ai a

  • @SajeewaniJayasundara
    @SajeewaniJayasundara5 күн бұрын

    nula burulata me Hennessy ay

  • @avishkachaturani6795
    @avishkachaturani67957 ай бұрын

    S1 ekata karakawanna bane 😢

  • @artandcraftwithrosi185
    @artandcraftwithrosi1852 жыл бұрын

    හොදට මහුවා ඒත් දැන් බොබින් එකේ නූල උඩට එන්නෙ නෑ help me plz

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @sarangadissanayake9561
    @sarangadissanayake95612 жыл бұрын

    මම සාමාන්‍යයෙන් සිංගර් එකෙන් කිසිම බඩුවක් ගන්නෙ නෑ. හේතුව සිංගර් ආෆ්ටර් සේල්ස් සර්විස් එකේ තරම හොදට දන්න නිසා. ඒත් මහන මැශිමක් ගන්න වෙන තැනක් නැති නිසා වරකාපොල සිංගර් එකෙන් මේ මැශිම ගත්ත.දැන් මාස 7කට වැඩී අරගෙන.අදටත් මැශිමෙන් කිසිම දෙයක් මහන්න බෑ. අඩුම තරමෙ සිංගර් එකෙන් මහන මැශිමකටවත් හරිහමන් ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් දෙන්නෙ නෑ. රජයේ ආයතනයක වැඩක් කරගන්න යන රස්තියාදුවයි සිංගර් ආෆ්ට සේල්ස් සර්විස් එකයි දෙකම එකයි!

  • @ishanimadhushika9367

    @ishanimadhushika9367

    2 ай бұрын

    ekanam aththa

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Жыл бұрын

    මේකේ බොත්තම අල්ලන්න බැරිද?

  • @susilatissera1616
    @susilatissera16167 ай бұрын

    Uda raumakarakawa nohaki mokada karanne

  • @nihalweinman3710
    @nihalweinman37103 жыл бұрын

    Price plsss

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/sewing-machine-zig-zag-portable-8-built-stitches

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-33-built-stiches

  • @inokakumari8555
    @inokakumari85553 жыл бұрын

    me machine 1 price eka kiyanna puluwanda pliz

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-33-built-stiches

  • @tdcraftidea3534

    @tdcraftidea3534

    3 жыл бұрын

    Mn gaththa 38 999 i

  • @kumarikithmini2618

    @kumarikithmini2618

    3 жыл бұрын

    Meken overlock krannath puluwanda

  • @tdcraftidea3534

    @tdcraftidea3534

    3 жыл бұрын

    @@kumarikithmini2618 overlock ba akke

  • @MS-db1qu
    @MS-db1qu3 жыл бұрын

    කලින් හොදට මැහුවා. හිටපු ගමන් Handwheel එක හිර වෙන්නේ ඇයි ? අතින් කරකවන්නත් බෑ ගොඩාක් තද වුනා. මෝටරේ සද්දේ ආවාට ඉදිකටුව දුවන්නේ නෑ

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @isharamadushika5904

    @isharamadushika5904

    3 жыл бұрын

    E nul හිර wunama

  • @User-uy1oj

    @User-uy1oj

    3 жыл бұрын

    Ane mgeth pereda genwe mahnnama ba kohmda hduwr

  • @partypalace5121
    @partypalace51212 жыл бұрын

    Nul hira wenawa gutiyak wenawa ai e

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

Келесі