Introduction to Singer MC9116 Sewing Machine (සිංගර් MC9116 මහන මැෂින් එක හඳුන්වා දීම)

The objective of this video is to introduce the Singer 9116 Sewing Machines with Basic Sewing Examples.
#Singer #Singer Sewing Machines #MC9116 #9116 #Singer9116

Пікірлер: 120

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 Жыл бұрын

    මේ මැශින් එක අපේ නැන්දම්මා ලග තියනවා.. අලුත් එකක්. ඒකේ නූල දාගන්න තේරෙන්නේ නෑ කියලා නිතරම කිවුවා.. මං නිකමට වගේ youtube ගහල බැලුවේ.. නැන්දම්මා ට ගොඩාක් සතුටුයි.. tnx අනේ...❤

  • @hithuwakkarachutidoni6730
    @hithuwakkarachutidoni67302 жыл бұрын

    ගොඩක් ස්තූතියි මැශින් එක ගත්තට හුරු නැති නිසා බයෙන් ඉදියෙ අල්ලන්නත්..මේ වීඩියෝ එකෙන් ගොඩක් හොදට පැහැදිලි කරා..❤

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe37712 жыл бұрын

    Very useful. Thank you. ♥️..

  • @darshikasandamali1840
    @darshikasandamali18402 жыл бұрын

    ගොඩක් ස්තුතියි .....එ උදව්ව කියලා නිම කරන්න බැ

  • @dilrukshidil819
    @dilrukshidil8193 жыл бұрын

    මං ඉයේ මේ මැශින් එක ගත්තෙ ගොඩක් දෙවල් මේ විඩියො එකෙන් ඉගන ගත්තා තැන්ක්ස් 🥰🥰🥰

  • @sarani_9606

    @sarani_9606

    3 жыл бұрын

    කීයක් උනාද මාත් ගන්න ඉන්නෙ ඊලග සතියෙ 😁

  • @dilrukshidil819

    @dilrukshidil819

    3 жыл бұрын

    තාම ගාන දන්නෙ නෑ 😁 10.000 දිලා ගෙනාවේ ගෙවන්න

  • @sarani_9606

    @sarani_9606

    3 жыл бұрын

    ගාන ගහල ඇති ඔයාලට දුන්න පොතෙ හො රිසිට් වල😁. ඒ කියන්නෙ ගෙවන්න දෙනව මෙ දවස්වල.ඔයා කොහෙද

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබටත් ස්තූතියි

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

  • @vajirajayawardena9826
    @vajirajayawardena98263 жыл бұрын

    Very useful. Thank you

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    You are welcome

  • @anushalakmali6806
    @anushalakmali68063 жыл бұрын

    Good video very usefull to us.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Glad it was helpful!

  • @nipunaliyanage3187
    @nipunaliyanage31879 ай бұрын

    Mage machine eke needle eka run wenawa padle eka paganne natiwama. Make hadanne kohomada

  • @maanasavila8395
    @maanasavila83952 жыл бұрын

    Meken gana redi wargath mahanna puluwanda...??? Denim wage dewal

  • @sashipraba6683
    @sashipraba66833 жыл бұрын

    Thank u so much.normal madma witharai mahanna danan hitiye.thank u

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Welcome

  • @upendranilmini4175
    @upendranilmini41752 жыл бұрын

    Bobin ekata nula othanakota idikatuwa wada karanwa eka hada ganne kohomada

  • @madukadisanayaka6544
    @madukadisanayaka65447 ай бұрын

    Thank you.

  • @chayasapumalgama8025
    @chayasapumalgama80253 жыл бұрын

    Super

  • @shiyanaameer4837
    @shiyanaameer48373 жыл бұрын

    So useful.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Thank you

  • @poornimaniroshani9844
    @poornimaniroshani98442 жыл бұрын

    Mata denaganna oni t shirt mahanna puluwanda.catlock machine eke mahana widiyata.

  • @ayeshmawijerathna2201
    @ayeshmawijerathna22012 жыл бұрын

    Me machine eka kohomda timing wenas k ganne.

  • @nilakshiathapaththu1590
    @nilakshiathapaththu15902 жыл бұрын

    ඇදෙන රෙදි ,ඉලාස්ටික්, දූල් රෙදි, සිල්ක් රෙදි වගේ ඕනේම රෙද්දක් මසා ගැනීමට පුලුවන්ද... මට අලුතෙන් මහන මැෂිමක් ගන්න ඕන මට සුදුසුම මොකද්ද කියලා උදව් කරන්න,

  • @johankevin5013
    @johankevin5013 Жыл бұрын

    Thanks

  • @p.s.sperera3950
    @p.s.sperera3950 Жыл бұрын

    Godak thank but mata kiyanna mal pethi purawanna barida

  • @nishanifernando4946
    @nishanifernando49463 жыл бұрын

    9116 yata noola udata enne naane e ai kiyala kiyanna puluwanda thama aran masa 3 i

  • @sandupiyarathna2157
    @sandupiyarathna21572 жыл бұрын

    Me video eke godak hodata kiyla denwa,ane eth meke bobin ethenne nene dr

  • @shanikaarindrani8992
    @shanikaarindrani89927 ай бұрын

    10:37 mage machine eke pitipassata witharai mehenne, issarahata yanne na. Ehema wenne ay?

  • @channelsha7584
    @channelsha75843 жыл бұрын

    Thanks dear

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Thank you too

  • @shanihimalki4712
    @shanihimalki4712 Жыл бұрын

    Singer macine ekak gewanna ganna puluwada

  • @Indu109
    @Indu109 Жыл бұрын

    මට මේ මැශින් එකෙ තියෙන tool kit එක ගන්න ඕන කොහොමද ගන්නෙ.please reply

  • @hirushima5479
    @hirushima54792 жыл бұрын

    මන් ඊයෙ මේ මැශින් එක ගත්ත.ඒත් මේව දැනගෙන හිටියෙ නෑ thnx ❤️

  • @champikapriyadarshani8376

    @champikapriyadarshani8376

    2 жыл бұрын

    Meka kiyada

  • @faisarahmed8600

    @faisarahmed8600

    Ай бұрын

    @hirushima5479 is this machine worth

  • @HiruniMadubashini-er2ke
    @HiruniMadubashini-er2keАй бұрын

    මේ මැශින් එකට twin needle භාවිතා කරන්න පුළුවන් ද

  • @vindayakalubovila4471
    @vindayakalubovila44712 жыл бұрын

    Mage mashin ekata karant eka enna ne..

  • @sanaththilakasiri7316
    @sanaththilakasiri73162 жыл бұрын

    Me machine eke bobin ekata ilastik nuul danne kohomada..? (smoke dress ekak mahanna)

  • @upatissaabeygunasekara3739

    @upatissaabeygunasekara3739

    2 жыл бұрын

    Yata nool Burnley unavailable had ganne kohomada

  • @chandrikakb5903
    @chandrikakb59034 ай бұрын

  • @Indu109
    @Indu109 Жыл бұрын

    මේ මැශින් එක tool kit එක කොහෙන්ද ගන්න පුලුවන්

  • @srikanthidias2306
    @srikanthidias2306 Жыл бұрын

    ඉයෙ මගෙ මහාත්තයා මට අරගෙන දුන්නා මෙ machine එක

  • @sujathabandaranayake3793

    @sujathabandaranayake3793

    10 ай бұрын

    Meka ගාන කීයද

  • @samanthiwarnakulasooriya5383
    @samanthiwarnakulasooriya53833 жыл бұрын

    Thank you.very use full.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    You are welcome

  • @anuwickramasinghe213
    @anuwickramasinghe2132 жыл бұрын

    Me machine ekata idikathu size eka mokakda

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe32393 жыл бұрын

    Kalin videos wala mechchara wistharayak tibune na neda? Man godak dewal danneth na. Video eka hoda welawata baluwe. Machine eka aran dan 4 months wenawa. Thanks lot.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Most welcome

  • @suryabavisha3978
    @suryabavisha39783 жыл бұрын

    My needle is not taken the bobbi thread inside why??

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0713271244 for more information

  • @arunideepthika5994
    @arunideepthika59942 жыл бұрын

    Yata nula godaak burul. Uda nula hodai. Hadaganna kiyala denna plz. Machine 1aragena dawas10vithra. Vedio 1n godaak dewal igena gaththa. Thanks.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @dilruweerasingha378
    @dilruweerasingha3782 жыл бұрын

    මට එම්බ්‍රොයිඩර් කර ගන්නා බැහැ ගට් එක ගැලවෙනවානේ මට එම්බ්‍රොයිඩර් කර ගන්නා ආකාරය කියලා දෙන්නකෝ

  • @dhanushkadissanayake1522
    @dhanushkadissanayake15223 жыл бұрын

    Mona redi wargada mahaganna puluwan meme machine eken

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0713271244 for more information

  • @RaveenD325
    @RaveenD3253 жыл бұрын

    මැෂින් එකේ No 05 යොදා මහන විට, මහන රෙද්ද රැලි වැටීම වළක්වා ගන්නේ කෙසේද???...

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @Ruchi_659
    @Ruchi_659 Жыл бұрын

    me machine eka kiyada

  • @roshigamage8183
    @roshigamage81833 жыл бұрын

    Meke papisi mahanna puluwanda

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Godak gorosu ewa mahanna amarui

  • @sandarekahemawansha8886
    @sandarekahemawansha88862 жыл бұрын

    මේකට ගැදරින් ෆුට් එක දාන්න පුලුවන්ද .

  • @diminithathsarani9782
    @diminithathsarani9782 Жыл бұрын

    මේකට දාන්න පුළුවන් ෆුට් වර්ග මොනවද

  • @madumalkarunathilake8804
    @madumalkarunathilake8804 Жыл бұрын

    kiyada me machine eka

  • @adamjus7110
    @adamjus71102 жыл бұрын

    මේකෙ button ගහන්න බෑ ද

  • @malshinawodya9130
    @malshinawodya91303 ай бұрын

    Meken ඝන රෙදි මහන්න berida

  • @nalifernando5251
    @nalifernando525110 ай бұрын

    මටත් මෙිිකම පෙරේදා පුතා අරන් දුන්නා දැන් මහන්න පුරැදු වෙනවා

  • @faisarahmed8600
    @faisarahmed8600Ай бұрын

    Ane meka hodai da ganna kowru hari Kiyanna ko please mama Kodak ayagen reviews gaththa eyala kiyanawa meka hoda ne kiyala poddak kiyanna ko kodak kala use karala priyoshana gaththa aya please ☹

  • @anuththararanasinghe2907

    @anuththararanasinghe2907

    26 күн бұрын

    Meken business wada nam ba. Habai gedara thamanta gedara anith ayata adum mahanna niyamai. Business ekata nam tikak hoda madi. Man me machine eka aran aurudu 4k wage. Thamath niyamai. Habai hariyata maintain karanna ona

  • @ishabandara2470
    @ishabandara24703 жыл бұрын

    Meke boththam allanna barida

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න

  • @vajirakarunaratna2055
    @vajirakarunaratna2055 Жыл бұрын

    මද

  • @samudrakumuduni4377
    @samudrakumuduni43773 жыл бұрын

    Price kohomada

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

  • @salontuwarty9345
    @salontuwarty93453 жыл бұрын

    Price eka kohomada

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

  • @thejanibandaranayaka2032
    @thejanibandaranayaka2032 Жыл бұрын

    Mal mahaddi a set krana kotasa gela wenawane.mokkda ekata krnne

  • @asangikasandamali2551
    @asangikasandamali25512 жыл бұрын

    Ai mashin eke nul hira wenne

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න

  • @demininelumdeniya5403
    @demininelumdeniya54033 жыл бұрын

    Meken overlock karannath puluwanda?

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    me mechin eken overlock karanna ba

  • @hasithanalinda3326
    @hasithanalinda33263 жыл бұрын

    Kiyak wenawada

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

  • @ishanudayantha1984

    @ishanudayantha1984

    2 жыл бұрын

    ලොකු නුල් බොල දාලා මහන්න පුලුවන් ද??

  • @rifadhcool9693
    @rifadhcool96933 жыл бұрын

    9116 machine eka kohomada emroid karanne karala pannannako plz

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0766177177 for more information

  • @rupinakurera4985

    @rupinakurera4985

    2 жыл бұрын

    9116 machine aka hoday

  • @rupinakurera4985

    @rupinakurera4985

    2 жыл бұрын

    Okay

  • @susanthafernando3522
    @susanthafernando35223 жыл бұрын

    9200 mechine ganna thiyenawada

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    stock out. SC220 is the same as Mc9200

  • @suryabavisha3978
    @suryabavisha39783 жыл бұрын

    Plz update in tamil also

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    OK, noted.

  • @lakderananews
    @lakderananews3 жыл бұрын

    බොබින් එකේ නූල උඩට එන්නෙ නැත්තෙ ඇයි. එම්බ්‍රොයිඩර් කරනකොට නූල් එතිලා හිරවෙනවා. මොකක්ද හේතුව

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0713271244 for more information

  • @dasuntharaka3723
    @dasuntharaka37232 жыл бұрын

    ඉදිකටුවේ නම්බර් එක කියන්න පුලුවන්ද මිස්

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    2 жыл бұрын

    09 , 11, 14, 16, 18 danna puluwan . fabric eka thick nam mahatha needle ekak danna NO 16 wage

  • @si1lithuli
    @si1lithuli3 жыл бұрын

    මෙ මැෂින් එක මිල කියක් විතර වෙනවද අක්කි .මටත් ගන්න ඔනි.ලොකු උදව්වක්.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches

  • @user-ew3cz9pt8h

    @user-ew3cz9pt8h

    10 ай бұрын

    Mm gtte 28000

  • @sachinimaldeniya2336

    @sachinimaldeniya2336

    10 ай бұрын

    @@user-ew3cz9pt8hkawadada gaththe

  • @user-ew3cz9pt8h

    @user-ew3cz9pt8h

    10 ай бұрын

    @@sachinimaldeniya2336 dan habai godak kal...2020 withara😁😁

  • @shyamikithulgolla8747
    @shyamikithulgolla87472 жыл бұрын

    මේකේ බොත්තම් අල්ලන්න බැරිද

  • @hasaralhasaral9
    @hasaralhasaral95 ай бұрын

    ඇයි මහද්දි නූල ගැල වෙන්නෙ

  • @sameerapredeep2560
    @sameerapredeep25602 жыл бұрын

    අනේ මාත් ගත්තා. ඒත් නූල පනිනවනේ😥😥😥

  • @champikapriyadarshani8376

    @champikapriyadarshani8376

    2 жыл бұрын

    මෙක කීයද... හොඳයිද මැශින් එක

  • @sameerapredeep2560

    @sameerapredeep2560

    2 жыл бұрын

    @@champikapriyadarshani8376 35.... ow aulk na..... godak disain mahanna puluwan

  • @champikapriyadarshani8376

    @champikapriyadarshani8376

    2 жыл бұрын

    @@sameerapredeep2560 tnq riply ekata.. mm math ganna hithan inne

  • @sameerapredeep2560

    @sameerapredeep2560

    2 жыл бұрын

    @@champikapriyadarshani8376 aulak na dr gihin balannkooo

  • @malindukavinga2622
    @malindukavinga26222 жыл бұрын

    Malindu

  • @malindukavinga2622

    @malindukavinga2622

    2 жыл бұрын

    😀😎😎😎😎😎😎😎🇦🇽🇱🇰🇱🇰🇱🇰

  • @merilfernando9730
    @merilfernando97302 жыл бұрын

    මෙිකේ මිල කීයද

  • @anushalakmali6806
    @anushalakmali68063 жыл бұрын

    Good video very usefull to us.

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Glad it was helpful!

  • @lifeofmusic4064
    @lifeofmusic40643 жыл бұрын

    මින් ඉදිකටුව යට ෂට්ල් එක තියෙන එකේ වදිනව මොකද කරන්නේ

  • @singerfashionacademy6810

    @singerfashionacademy6810

    3 жыл бұрын

    Please call our hotline 0713271244 for more information

  • @hasaralhasaral9
    @hasaralhasaral95 ай бұрын

    ඇයි මහද්දි නූල ගැල වෙන්නෙ

Келесі