The correct way to use the Singer Zigzag Machine

Ғылым және технология

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#How_to_use_Singer_974_Contessa_zig_zag
#singer_974_sewing_machine_manual
#singer_974_sewing_machine_repair
#sewing_does_not_working #How_to_do_threading_singer_zig_zag
#sewing_machine_repair #sewing_machine_sinhala #sewing_machine_problems #sewing_machine_attachments #sewing_machine_adjustment #sewing_machine_accessories_kit #sewing_machine_for_beginners
#sewing_machine_is_made_up_of_many #bobbin_problems

Пікірлер: 416

  • @atampahura
    @atampahuraАй бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @dayantyrehouse9782
    @dayantyrehouse97824 жыл бұрын

    අපේ ගෙදර තියෙන්නෙත් මේ ජාතියේ මැෂිමක් ගොඩක් ප්‍රයෝජනවත් උනා ඔබට බොහොම ස්තුතියි..

  • @janakapriyantha7182

    @janakapriyantha7182

    3 жыл бұрын

    Wery good.

  • @dayantyrehouse9782

    @dayantyrehouse9782

    3 жыл бұрын

    හොඳයි ♥️👍

  • @LgK-up6zi
    @LgK-up6zi3 жыл бұрын

    අනේ ඇත්තමයි ගොඩාක් වටිනව අගෙයි. දිව්‍ය ප්‍රග්ඥව ලැබේවා.මෙවන් දේවල් කියාදෙනවට දෙවියන්ගෙමපිහිටයි.ආසිර්වාද ලැබේවා.🙏🌸

  • @chamanipriyanka9843

    @chamanipriyanka9843

    Жыл бұрын

    මගෙ සිග්සැග් මැෂිමෙ නුල් ඔතන්න පුළුවන් මැෂිමෙ මහන්න රොදෙ කැරකෙන්නෙ නැහැ තද වෙලා පිලිතුරක් දෙන්න

  • @pushpanidesilva4917

    @pushpanidesilva4917

    9 ай бұрын

    ​@@chamanipriyanka9843😅

  • @SwarnaKanthilatha

    @SwarnaKanthilatha

    6 ай бұрын

    මගෙ මැෂින් එකේ බොබින් එක ටික වෙලාවක් මහනකොට බුරුල් වෙනවා මොකද කරන්න ඕනි

  • @samankumari7064
    @samankumari70643 жыл бұрын

    අනේ හරිම වටිනව මේ වීඩියෝව ඔබට බොහොම පින්.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30523 жыл бұрын

    අපේ රටේ තරුණ අයට මෙන්න රැකියා.කුනු කතා යලි යලි දාන අය මේ වගේ හොද දෙයක් කරන්න .ඔබට ජය.

  • @ilmithinsala8927

    @ilmithinsala8927

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා මම බෙල් අයිකන් එක කිලික් කරලා ෂෙයර් කලා බොහොම වටිනවා කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දුන්නා මේ දවස්වල මැසින් වල ගැටළුවලට විසදුම් සොයන්න බැරි වෙලාවක මේ දෙවල් හරි වටිනවා මගේ මැසින් එකේ බොබින් එක දන තැන යට කප් එක කැරකෙන්නේ නෑ බොබින් එකේ නුල උඩට එන්නේත් නැහැ පුළුවන් නම් මට මෙකට විසදුමක් දෙන්න පුළුවන් ද අයියා මගේ දුවට බබෙක් ලැබෙන්න ඉන්නේ පොඩ්ඩට ඇදුම් ටික මහාන්න විදියක් නැතිව ඉන්නේ ගොඩක් පින්

  • @renukapriyanthi1100
    @renukapriyanthi11002 жыл бұрын

    බොහොම හොදින් මැෂින් එකේ තිබුන ගැටලුව හදුනගත්තා ඔබට බොහෝම ස්තුතියි .

  • @anulaherath3001
    @anulaherath30013 жыл бұрын

    බොහොම වටිනා විඩියෝ එකක් .ස්තුතිය .👍

  • @nadeekamenike9185
    @nadeekamenike91852 жыл бұрын

    ඇත්ටම වීඩියෝ එක ගොඩක් වටිනවා.මා ලග තියෙන්නෙ මේ මැෂින් එකක් .ඡය.

  • @gayanchinthaka6859
    @gayanchinthaka685917 күн бұрын

    ගොඩාක් ස්තූතියිමැෂින් එක වැඩ කරන්නෙ නැතුව තිබුනා ඔබ තුමාගෙ වීඩියෝ එක බලලා හදා ගත්තා

  • @niroshafernando3646
    @niroshafernando36463 жыл бұрын

    බොහොම ස්තුතියි ගොඩක් වටිනවා වැඩසටහන

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi69223 жыл бұрын

    ගොඩක් ස්තුතියි. වටිනා උපදෙස් සමඟ තව වීඩියෝ එකක් දාන්න.

  • @ummuahnaf2095
    @ummuahnaf20952 жыл бұрын

    ගොඩක්ම වැදගත් සර් Thank you

  • @iranganiperera4464
    @iranganiperera4464 Жыл бұрын

    බොහෝම ස්තුතිය මේ වගේ වටිනා දෙයක් කියලා දුන්නාට

  • @deshan789
    @deshan789 Жыл бұрын

    niyamy hodata kiyala dennawa good job

  • @geethakatagodagae1121
    @geethakatagodagae11213 жыл бұрын

    ගොඩක් හොඳ යි Thanks

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva4 жыл бұрын

    Bohoma watina deyak.. thankz

  • @Sugandi-Methkids
    @Sugandi-Methkids4 жыл бұрын

    Thank u and very useful.

  • @sunluck7642
    @sunluck76423 жыл бұрын

    හොදටම කියලා දෙනවා. ගොඩක් හොදයි. ස්තුතියි.

  • @nilminikarunaratne9461
    @nilminikarunaratne94614 жыл бұрын

    Very useful lesson

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali30694 жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා තෑන්ස්

  • @tanujaww7955
    @tanujaww79552 жыл бұрын

    Valuable vidio.clear lesson

  • @renukadissanayake2342
    @renukadissanayake23423 жыл бұрын

    Godak vatinawa.thank you so much oba thumata.

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna9953 ай бұрын

    ඇත්තටම ගොඩාක් වටින විඩියෝ එකක් මෙච්චර හොදට තෙරුන් කරලා කියලා දෙන එක තෙරුන් ගන්න බැරි අයට කරන්න දෙයක් නෑ ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ තෙරුවන් සරනයි ඔබගේ වියාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @shashigunawardhana5721
    @shashigunawardhana57213 жыл бұрын

    Thanks for the information

  • @dilru2461
    @dilru24614 жыл бұрын

    Good work.thanks

  • @dineshakumari8128
    @dineshakumari81282 жыл бұрын

    Mama baluwe ada. Supiri vidiowak

  • @kusumdias3343
    @kusumdias3343 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීම ඉතාම වැදගත් මට288 මැෂින් එකක් තීයෙන් ඒකෙ රොබින් එකේ නූල් දැමිමට නූල් උඩට එන්නේ නැහැ.මට හරියට දාගන්න මතක නැහැ කියල දෙන්න .ඔබතුමාට බොහොම පින්.

  • @chamilanishshanka6540
    @chamilanishshanka65404 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ....

  • @anushasilva4589
    @anushasilva45893 жыл бұрын

    Thanks god bless you

  • @d.niroshanikl9316
    @d.niroshanikl93162 жыл бұрын

    වැදගත් වීඩියෝවක්👏

  • @diliniudeshikagamlath1555
    @diliniudeshikagamlath15554 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @w.d.lakithadealwis4983
    @w.d.lakithadealwis49833 жыл бұрын

    Very useful vedio

  • @subaniniroshika876
    @subaniniroshika8768 ай бұрын

    Mage meshine eke redda issarahata yanne nene atin edala ganna one eka hadaganne kohomada kiyala denna puluwanda

  • @aneskagamunu4327
    @aneskagamunu43273 жыл бұрын

    ගොඩක් ස්තුතිය

  • @isandidissanayaka3709
    @isandidissanayaka3709 Жыл бұрын

    Very useful 👍

  • @dinukamadu2980
    @dinukamadu29804 жыл бұрын

    godak watinawa

  • @champikamayuranimayurani6088
    @champikamayuranimayurani60882 жыл бұрын

    ගොඩක් ස්තුතියි sr

  • @kavinisanjana1086
    @kavinisanjana10863 жыл бұрын

    zig sag machine eka poddak wath pavichchi nokra dan aurudu 8k witra tibila eka repair krla pavichchiyta gnna ekda hoda nthnm zoji machine ekak aluthin gnna hithn inne. Parana eka hadala pavichchi krna ekda hoda.... Nthnm aluthin machine ekak gnna ekda????????

  • @krishanthisenavirathne4004
    @krishanthisenavirathne4004Ай бұрын

    මගේ machine ,එක Singer Contessa (Zigzag). Normal මැස්ම හොදට මැහෙනවා.නමුත් zigzag දාපු ගමන් "චක චක " ගාල ලොකු සද්දයක් ඇවිල්ලා ඊට පස්සේ ඉදි කටිට ගැලෙවනවා. මේක හදන්නෙ කොහොමද? මම weliveriye (Gampaha) ගෙදරට ඇවිත් හදනවනමි charges කොහොමද?

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya39884 жыл бұрын

    Bohoma sthuthi.mage machine eke sutle eka mahaddi udata enava mamahithanne ethana kedila kiyala a kotasa hada ganna vidihak lkiyannako mama nuvarin

  • @PushpaLatha-zd2jv
    @PushpaLatha-zd2jv9 ай бұрын

    ගොඩක් thanks ..

  • @pknadeekadilrukshi5036
    @pknadeekadilrukshi50364 жыл бұрын

    Me mashing eke fove wage adena redi mahanne plastic fut eka dalada.mage eke mahana be.shatal eka hira wenawa.

  • @atampahura
    @atampahura6 ай бұрын

    මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්. සමහර දවසට විස්සක් තිහක් කතා කරනවා. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. ලග පාත තැනක නං ගෙදරට ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මම ඉන්නේ රාගම. මහන මැෂින් හදන හැටි අහගන්න, මට කෝල් කරන්න එපා. මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්. ඔයාලගේ කෝල් ඇත්තටම මට කරදරයක්. මොනවාහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා. මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න. ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි. කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා. ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න. නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි. චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්. ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න. ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක. ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. ප්‍රශ්නය පොදුයි කියන්නේ උත්තරයත් පොදුයි. මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න. ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා. දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට. වීඩියෝ බලන්න කියන්නේ මට වාසියක් වෙන නිසා නෙමෙයි. මට මුදල් උපයාගන්න ඕන නිසා වීඩියෝ වැඩියෙන් බලන්න කියනවා නෙමෙයි. මාසෙකට ඩොලර් දහයක්වත් මට මේකෙන් ලැබෙන්නේ නෑ. අටම්පහුර වෙනුවෙන් ඩේටා වලට මම ඊට වඩා ලොකු මුදලක් වියදං කරනවා. මේ චැනල් එකෙන් මට ප්‍රතිලාභයක් නෑ. මේ චැනල් එක පවත්වාගන යෑමෙන් ප්‍රතිලාභය තියෙන්නේ ඔයාලට. මැෂින් එක හදාගන්න කෙනෙක් හොයාගන්න බැරි අයට. මැෂින් එක හදාගන්න මුදල් නැති අයට. මහලා පණං හතරක් හොයාගන ජීවිතය ගැටගහගන්න හදන අයට. මගේ චැනල් එකෙන් පුංචිම හරි උපකාරයක් වෙයි කියලා මට හිතෙනවා. කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා. අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා. මගේ යුතුකම මම දැනටමත් ඉෂ්ථ කරලා ඉවරයි. මට කරදර නොකර ඔයාගේ වැඩේ කරගන්න එක ඔයාගේ වගකීමක්. මම දන්න හැමදේම ඔයාලට කියලා දෙනවා. ඉගන ගන්න කෙටි පාරවල් නැ කැපකිරීමක් කරන්නම වෙනවා. ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න. වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි. ඔයාගේ මැෂින් එක ගැන අනාවැකි කියන්න මම සාත්තරකාරයෙක් නෙමෙයි. වීඩියෝ එකකින් පොදුවේ හැමෝටම යමක් කියලා දෙනවා ඇරෙන්න. එක් එක් කෙනාව වෙන වෙනම ඇරගන උදව්කරන්න මට බෑ. ඔයාල වෙනුවෙන් වීඩියෝ දාන්නේ ඔයාල වගේම කන්ඩ හොයන්ඩ දුහන ගමං. කෝල් එකක් හෝ වීඩියෝ කෝල් එකකින් මහන මැෂින්වල. ගැටලුවක් අදුරගන්න හෝ පිළියමක් යෝජනා කරන්න බෑ. නොදැක්ක අත නොගාපු මැසිමක අහවල් එක වෙලා ඇති. අහවල් එක කලාම හරි කියලා කියන්න බෑ. තවත් ඉතා වැදගත් දෙයක් තියනවා. වීඩියෝ බලලා තමන්ගේ මැෂින් එකේ තියන ගැටලුව අදුරගන්න බැරි කෙනෙක්ට. වීඩියෝ බලන්න කම්මැලිකමට කෙටි පාරවල් හොයන කෙනෙක්ට. කෝල් එකක් හරහා හදාගන්න හැටි කොටලා පෙව්වත්. බෑ... බෑ... බෑ ... බෑ ... බෑම... තමයි. ඒක නිසා මට කෝල් කරලා කරදර කරන්න එපා. මොනවාහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. වීඩියෝ එක බලලා තමන්ගේ වැඩේ කරගන. සබ්ස්ක්‍රයිබ් කරන්නේවත් නැතුව මාරුවෙන්න එපා. උදව්වක් උපකාරයක් අවශ්‍ය තවත් කෙනෙකුට දකින්න වීඩියෝ ෂෙයාර් කරන්න. දැනට අටම්පහුර දැකලා නැති උදව් ඕන අයට වීඩියෝ සජෙස්වෙන්න. ලයික් එකක් දාන්න, මට බැනලා හරි කමෙන්ට් කරන්න. ..... හිත රිදුනානං සමාවෙන්න .....

  • @malaranaweera3350

    @malaranaweera3350

    2 ай бұрын

    Vidio balana gaman. Meshin eka hadaganna 10000 k vithara viyadam kara.badulle.langa nam genath denna thibuna. Try karannam .Thanks

  • @proline7079

    @proline7079

    2 ай бұрын

    මහත්තයෝ මැෂින් එකේ බෙල්ට් එක කැඩී ඇත එය සවිකිරීම ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @nagalinga9702
    @nagalinga9702 Жыл бұрын

    Thanks for explain

  • @ishujab3672
    @ishujab36722 жыл бұрын

    Mage zig zag machine eke motor pramaanaya 220v ekata thibbuth sadda ehena ne ayye 110v ekata thibunuth sadda ehanawa ayya, eth 220v ekata motor ekata thibbahamath echchara sadda ehanath ne kiyla kiyannath ne ayye. Ekata mokda karanne?

  • @nimaldayanandaudarshadesha7578
    @nimaldayanandaudarshadesha75783 жыл бұрын

    ස්තුතියි❤️

  • @prasadikodagoda1340
    @prasadikodagoda13403 жыл бұрын

    Mage 9116 singer mechine eke mahanakota uda nuul burulata digata mahenne ai kiya kiyala denna puluwanda obathumata ekata mokakda kala yuththe

  • @j.renukakumari1415
    @j.renukakumari14153 жыл бұрын

    Thank you so much

  • @dasunuijayathilake6465
    @dasunuijayathilake64653 жыл бұрын

    Thank you ....👍

  • @chandanaokkaka6192
    @chandanaokkaka61923 жыл бұрын

    ගොඩක් ප්‍රයෝජනවත් ..අපේ මැශින් එක අවුල්වෙලා තිබිලා කෙනෙකුට කියලා හැදුවා ඒත් පොඩි අවුල් වගයක් තියෙනවා ,නූල් ඔතන්න වීල් එක බුරුල් වෙන්නේ නැ ගල්වෙලා වගේ..අනික නූල් ටෙන්ශන් ස්ප්‍රින් එක ටෙන්ශන් නෑ වටේට කැරකෙනවා..(Empress එකක් )

  • @darshifernandz2359
    @darshifernandz23592 жыл бұрын

    thank you sir.me machimata. double needle danna beida sir.strech resi mahanna puluwan mona needle ekenda kiyanwadaa..plss bothtan kasa mahana vidiha kiyla denna puluwanda..

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo18933 жыл бұрын

    ඉස්තුති

  • @meenadealwis4712
    @meenadealwis47122 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏🙏🙏🙏

  • @jagathwickramasinghe507
    @jagathwickramasinghe5078 ай бұрын

    බොහොම ස්තුතියි

  • @channelsha7584
    @channelsha75843 жыл бұрын

    Thank you dear

  • @shantibalassingam7693
    @shantibalassingam76933 жыл бұрын

    I am using a singer contessa 974 for more than 30 years. I find that there is a defect in the thread passing knob as sometimes the stitches are not normal. Once i got a technician from singer but he did not attend to it properly. I am scared to give it to any other technician as they might make it worse. Can u suggest any ways that i myself could attend to it ?

  • @dhmpkumara1762
    @dhmpkumara17622 жыл бұрын

    ස්තුතියි .

  • @chandanijayaweera3540
    @chandanijayaweera35403 жыл бұрын

    Thank you.

  • @Nisha76532
    @Nisha76532 Жыл бұрын

    මේ ප්‍රශ්න ඔක්කොම තිබුණ මට .thanks

  • @ashokapremarathne3215
    @ashokapremarathne32153 жыл бұрын

    Godak watinawa padili karala dunnata obata thanks.

  • @user-tx1sh9gu8n
    @user-tx1sh9gu8n Жыл бұрын

    974 machine eke amathara kotas ganna thiyanawada....satal eka vada karan na..athule thiyana katha pata plastic veel eka gevila....

  • @chandrakodithuwakku8597
    @chandrakodithuwakku85973 жыл бұрын

    Anne godak wedagath obathuma kiyapudewal me messin ekata wenath put warga danna puluwanda

  • @mallikahewavitharana1620
    @mallikahewavitharana16206 ай бұрын

    හරිම වටිනා වීඩියෝ එකක් excellent පැහැදිලි කිරීමක් thanks

  • @nowtychathu3260
    @nowtychathu32603 жыл бұрын

    Thank you

  • @sudarma8148
    @sudarma81482 жыл бұрын

    Thank you much for shar

  • @samanthianuruddhika5478
    @samanthianuruddhika54783 жыл бұрын

    974 Mechine 1ta oil dana widiya kiyala denna..

  • @chandanipaul4365
    @chandanipaul4365 Жыл бұрын

    Thanksgiving sir

  • @yasmindulapandan2749
    @yasmindulapandan2749 Жыл бұрын

    Thank you so much for your valuable feedback.

  • @madhumadhu305
    @madhumadhu3053 жыл бұрын

    mage massine eka yata belt eka kaduna mama belt ekak damma namuth idikathuva satal eka laga tiyena yakada tathtuve vadinava eya hada ganne keseedha kiyala denna puluvan da

  • @pknadeekadilrukshi5036
    @pknadeekadilrukshi50364 жыл бұрын

    Mage mashing eke nul othanna ba.eka hada ganna hati kiyala denna puluwanda .

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 Жыл бұрын

    ස්තුතිය 🙏

  • @kumudhukumari7740
    @kumudhukumari7740 Жыл бұрын

    Silk refi mehenne duraswa e ai kiyala kiyanawada 974 contesa

  • @pehesaranavo6879
    @pehesaranavo68792 жыл бұрын

    Godakma pahadili mage machine eke thiyena gataluwa thamai (zig zag contesa..mosthara 24 ) mahenne nathiwa yanawa mokada karanna ona kiyala denna.

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne55322 жыл бұрын

    Godak hodai.thanks.

  • @indikathushara2897
    @indikathushara28972 жыл бұрын

    mage mashin eke mahagana yaddi nul panduwe nuula eka parata bobin eke patalenawane.

  • @hamzaumar3233
    @hamzaumar32334 жыл бұрын

    Shuttle eke yata thiyena yakada kalla karakenne naha monowada karanne noola needle ekata enne naha pls help keranna

  • @dineshprigantha9820
    @dineshprigantha98204 жыл бұрын

    Sir ape gedara aluten aragena tiyenne oya mecen aka aka nisa gidak prejanavath una sir thank,,,,

  • @gayanichathurika9966
    @gayanichathurika9966 Жыл бұрын

    Thanks sri

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603Ай бұрын

    ගොඩක් පින් පුතේ ...ස්තුතියි

  • @rasikadilhani1054
    @rasikadilhani1054 Жыл бұрын

    Bohoma pinsidda wenawa kiyala dunnata

  • @kpchithrangani3468
    @kpchithrangani34683 жыл бұрын

    Mata thiyenneth me mashin ekak.mage gataluwa Kelvin masma mahagena gihin mashma harawala mahaddi eya hariyata mahenne mega.mokada karanne.mama harawaddi idikatuwa yatata gahalay harawanne

  • @esharamadushankamadushanka938
    @esharamadushankamadushanka9383 жыл бұрын

    Uda nula hodata mehenawa namuth yata nula guli gehila mehenne aka hadanne kohomada

  • @sepalikab3328
    @sepalikab33283 жыл бұрын

    ඔබගේ උපදෙස් වලට ගොඩක් ස්තුතියි හොඳට පැහැදිලි මට ගැටලුවක් තියෙනවා 1/ සිංගර් පරණ zig zag machineසහ normal machine එකේ නොම්බර 11 සහ 14 ඉදිකටු දමා මසන විට මැදින් මැදින් ලොකු මැහුම් පාරවල් වැටෙනවා එය සකස් කර ගන්නේ කෙසේද ? 2/ නොම්බර 16 වගේ ලොකු ඉඳිකට්ට දාපු විට හොඳින් මහනවා ඒ ඇයි ඉක්මනින් මෙයට උපදෙසක් දෙන්න ස්තුතියි

  • @chathurakumara7496
    @chathurakumara74964 жыл бұрын

    Aiye mata puluwannanam idikatuwa dana liwarayai fut ekai haikarana widiha kiyala denna ko oya meshin ekak mai thiyenne mata

  • @lasanthaherath3472
    @lasanthaherath34722 жыл бұрын

    Me wage machine ekak tynwa nul ethenwa mahen na poddak udau kranna pluwanda

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha17014 жыл бұрын

    ස්තුති ස්තුති ස්තුති

  • @tharangasadhamali3834
    @tharangasadhamali38342 жыл бұрын

    Godaaak pin godaaak watinnwa

  • @senanayakasenanayaka5954
    @senanayakasenanayaka59542 жыл бұрын

    Bobin eke nula kohomada danne uda nulata patalenna

  • @manjulachathurangi2329
    @manjulachathurangi23292 жыл бұрын

    Ane tnx aiye

  • @bertydissanayaka6816
    @bertydissanayaka68164 ай бұрын

    ගොඩාරියක් පින් මං අද ඔබ තුමගේ වීඩියෝ බලුවේ.ගොඩාක් ඉගෙන ගත්තා❤❤

  • @user-hj8qd9fz1h
    @user-hj8qd9fz1h5 ай бұрын

    ඇත්තටම ගොඩක් කාලෙකට පස්සෙ මහන්න පටන් ගන්න නිසා කිව්ව වගේම අමතක වෙලා තිබුනු සේරම මතක් කරගත්තා මෙ වීඩියො එකෙන්..ගොඩක් වටිනවා මහත්මයා.. 🎉💕

  • @lifeisgame...8516
    @lifeisgame...85163 жыл бұрын

    Hi brother mage mecime nil ake kedeneva... ai ake...

  • @dilisinimadushika6493
    @dilisinimadushika64936 ай бұрын

    Hanwellata avith mschine ekak hadaganna puluwanda

  • @gayabagee
    @gayabagee9 ай бұрын

    Idikatuvata bobbin eke nula patalila udata ennaththe ai 🤔

  • @user-on9ps1id9u
    @user-on9ps1id9u5 ай бұрын

    Ane zigzag machine ekata motor ekak hai karanna puluwanda

  • @bestbest1314
    @bestbest13142 жыл бұрын

    මගේ මැශින් එකේ මහන්න යනකොට උඩ නූල යට නූලත් එක්ක උඩට එන්නේ නැ.ඒ කියන්නේ මැහෙන්නේ නැ.නිකන් යනවා විතරයි.ඒකට හේතුව කියන්න පුලුවන් ද

  • @kumudhukumari7740
    @kumudhukumari77403 жыл бұрын

    Bobin eke nul burul wage samahara tenwala atin atin mehenawa yata nula.anika mam redikella irak andala mehuwata eka tawa tikak ehata wela mehenne

  • @kpchithrangani3468
    @kpchithrangani34683 жыл бұрын

    Kelvin mahagena gihin harawala mahaddi hariyata mahennaththe aye.hada Hanna Uday karanna.singer zigsak mashima

  • @SithijaNimasara-iz3th
    @SithijaNimasara-iz3th5 ай бұрын

    Ethkota yata rode gelaweddi kohomada hadanne?

  • @ruwininelum210
    @ruwininelum2102 жыл бұрын

    Mata thiyenneth 974 machine eka, eke bobin eke nuula udata enne ne, bobin eka kerakewenne ne ekata mokada karanne, udaw karanna

Келесі