Master TECH ONE

Master TECH ONE

දවසින් දවස Update වෙන තාක්ෂණික, අධ්‍යාපනික දේවල් සාකච්ඡා වෙන එකම තැන. Subscribe කරලා Set වෙන්න..

Пікірлер

  • @surajdhananjaya5717
    @surajdhananjaya57172 күн бұрын

    මගේ අවුරුදු 10ක document සියල්ලම ආපහු ගන්න පුලුවන් වුනා..ගොඩක් ස්තුති මේ වගේ දෙයක් අපිට වටින දෙයක් හොයලා දුන්නට..තේරුමක් නැති youtube චැනල් අතරේ වටිනාකමක් දැක්ක එකම චැනල් එක❤...නියම හදවතක් තියෙන දන්නේ නැති දෙයක් වුනක් කුහක කමක් නැතුව කියල දෙන සුපිරි කොල්ලෙක්..ජයෙන් ජයම මල්ලී..ගොඩක් ස්තූති

  • @MasterTECHONE
    @MasterTECHONE2 күн бұрын

    බොහොම ස්තූති සහෝදරයා ❤️😍

  • @MasterTECHONE
    @MasterTECHONE3 күн бұрын

    මේ Software හොදට වැඩ. Buy කරන්න කියලා එනවා නම් ඔයාලා හරියට crack file එක දාලා නෑ . Zip file එක extract කරන්න කලින් virus guard එක off කරන්න . ( Windows default Virus guard එක නම් තියෙන්නේ Real-Time Protection off කරන්න . ) වැඩ කලේ නැති උනොත් අපිට කතා කරන්න . 0765279293 ( Whatsapp ). This software works well. If you are asking to buy, you have not put the crack file correctly. Turn off the virus guard before extracting the zip file. (Windows default virus guard is to turn off Real-Time Protection.) If it doesn't work, call us. 0765279293 ( Whatsapp )

  • @welcometogrovestreet
    @welcometogrovestreet3 күн бұрын

    Weda kre na ne. Recovery une na thibuna widiyamai 😢

  • @MasterTECHONE
    @MasterTECHONE3 күн бұрын

    Quick scan වෙනුවට full scan දාලා try කරන්න . නැත්තම් මං අන්තිමට දාපු wondershare recoveryit එකෙන් try කරන්න

  • @welcometogrovestreet
    @welcometogrovestreet3 күн бұрын

    @@MasterTECHONE wondershare ekn restore krnna giyama buy krnna kiynwa ne

  • @MasterTECHONE
    @MasterTECHONE3 күн бұрын

    ඒ ඔයා crack file එක හරියට දාලා නෑ . Telegram එකේ ඔයා software එක download කරපු තැන video එක ඇති install කරන හැටි ගැන. ඒක බලලා කරන්න . Virus guard එකෙ Real time protection එක off කරන්න zip file එක extract කරන්න කලින්

  • @welcometogrovestreet
    @welcometogrovestreet3 күн бұрын

    @@MasterTECHONE Ok. Thank You ❤️

  • @welcometogrovestreet
    @welcometogrovestreet3 күн бұрын

    @@MasterTECHONE full scan demmama hri yai wage thma load wena gmn thiyne

  • @RashmiShashikala-zp2rn
    @RashmiShashikala-zp2rn9 күн бұрын

  • @MasterTECHONE
    @MasterTECHONE9 күн бұрын

    ❤️😍

  • @RashmiShashikala-zp2rn
    @RashmiShashikala-zp2rn10 күн бұрын

    මගෙ අතින් format වුණු portable hard disk එක recovery කරගන්න බැරිව ඉද්දි අයියගෙ video එක දැක්කෙ. මට portable hard disk එක recovery කරගන්න පුලුවන් වුණා. මට හරිම සතුටුයි.🥰🥰🥰 අයියෙ ඔයාට ගොඩක් පින් . 🙏❤️

  • @MasterTECHONE
    @MasterTECHONE10 күн бұрын

    ❤️😍

  • @idoldileepa
    @idoldileepa11 күн бұрын

    Deiyek newe dewalayak uba nan.eka eka ewa try karala barima thana sure ekak nathiwama meka try kare 120GB photos tika recover karagaththa.thanks machan

  • @MasterTECHONE
    @MasterTECHONE11 күн бұрын

    ❤️😍

  • @Agent-pi9zo
    @Agent-pi9zo15 күн бұрын

    i accidently made a bootable disk on my external hdd and it had important data but even i used this software they do not show for some reason brother. it had my kids bday pics and vids so pls help. thanks

  • @MasterTECHONE
    @MasterTECHONE15 күн бұрын

    kzread.info/dash/bejne/ZXiJqc6OqcyrfZM.htmlsi=5ejaM7USNWJc4qCe Try this software brother. If there is any problem contact me via whatsapp. i will help (+94765279293)

  • @SsmithaJalina
    @SsmithaJalina16 күн бұрын

    mat arun karanna puluwanda???? intel hd graphics card 2 cores i5 cpu 650 3.20ghr ram - 4gb ram (3.80 unstable)

  • @MasterTECHONE
    @MasterTECHONE16 күн бұрын

    පුළුවන්

  • @user-if3cp4zx8e
    @user-if3cp4zx8e16 күн бұрын

    Aiye mage pc eke c eka fomat karala aluthen os eka gahuwa kalin c eke thibba fil wagayak ganna ona ganna kramayak nadda document ,picture,video wala dala thibbe file tika

  • @MasterTECHONE
    @MasterTECHONE16 күн бұрын

    ඕකෙන් පුළුවන් . නැත්තම් මං අන්තිමට දාපු wondeshare recoveryit video එකෙනුත් පුළුවන්

  • @user-if3cp4zx8e
    @user-if3cp4zx8e16 күн бұрын

  • @user-if3cp4zx8e
    @user-if3cp4zx8e16 күн бұрын

    Meken awe na e file tika

  • @MasterTECHONE
    @MasterTECHONE16 күн бұрын

    Wondeshare Recoverit එකෙන් try කරන්න

  • @SsmithaJalina
    @SsmithaJalina17 күн бұрын

    otaka onama pc app games install kara hakida???

  • @MasterTECHONE
    @MasterTECHONE17 күн бұрын

    පුළුවන්

  • @SsmithaJalina
    @SsmithaJalina16 күн бұрын

    @@MasterTECHONE bluestacks 5 antivirus evath puluwanda?

  • @MasterTECHONE
    @MasterTECHONE16 күн бұрын

    පුළුවන්

  • @RadinuSathviru-kl8hc
    @RadinuSathviru-kl8hc18 күн бұрын

    subscribed carath link eka na ayya😥😥

  • @MasterTECHONE
    @MasterTECHONE18 күн бұрын

    drive.google.com/file/d/1ArRlSwFWOlqobdrP7LtsZHvxym2thdqF/view?usp=drivesdk

  • @ralanavimukthi7521
    @ralanavimukthi752127 күн бұрын

    Format una disk ekata recover karata prashnayak nadda. space madi . Nisa format una ekata dammoth prashnayk wenwada

  • @MasterTECHONE
    @MasterTECHONE27 күн бұрын

    වෙන තැනකට දාන්න recovery වෙන partition එකට දාන්න එපා

  • @welcometogrovestreet
    @welcometogrovestreet3 күн бұрын

    Wena partition ekakta dala eka recovery krla kalin recovery krpu ekta demmata prashnayak na ne. Eka recovery wenwa neda?

  • @MasterTECHONE
    @MasterTECHONE3 күн бұрын

    අව්ලක් නෑ

  • @nadee5449
    @nadee544928 күн бұрын

    Pc eka format una.ethakota c eke thiyena ewath ganna puluwanda meken

  • @MasterTECHONE
    @MasterTECHONE28 күн бұрын

    පුළුවන්. C එක recovery කරනවා නම් වෙන hard එකකට windows ගහලා ඔය hard එකේ windows run කරන්නෙ නැතිව ඉන්න. හේතුව තමයි ඔයාගෙ පරන windows install කරපු file recovery වෙන්වා. ඒවා දැන් ඒවත් එක්ක අවුල් යනවා ඊට පස්සේ off කරාට පස්සේ ආපසු on කරන්න බෑ. Windows අලුතෙන් ගහන්න වෙනවා. ඒක නිසා windows ගහන්න බලාගෙන C එක recovery කරන්න . ඔයා කලින් ඔය C එකට windows ගහලා නැත්තම් අව්ලක් නෑ

  • @ganiljayampathi1626
    @ganiljayampathi1626Ай бұрын

    Laptop HDD eka pichchila eke thiyena data okkoma newtha thibuna widihatama me software eken recover karaganna puluwan da bro...

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    Hard disk එක පෙන්නන්නෙ නැත්තම් ගන්න බෑ සගෝ

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    Recovery karata passe 500MB download karanna denne pc ekata pro version eka buy karanna kiyala msg ekak enawa, pro version eka free ganna kramayak thiyeida brother ?

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    ඔයා crack file එක හරියට දෑවද

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    @@MasterTECHONE mama kara, crack file eka hariyata setup kare naththamda hoya awula enne?

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    ඔව්

  • @Don-tj3pb
    @Don-tj3pb21 күн бұрын

    Thank you very much brother. Ubanam deiyek 1TB harddisk eka recovery kara❤❤❤👍👍👍

  • @MasterTECHONE
    @MasterTECHONE21 күн бұрын

    ❤️❤️

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    Godak godak hoda video ekak👍👍👍

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    App eka link eken gihilla mudal nogewa download karana hinda ape pc wala arakshawa sambanda gataluwak athiwenne weida?

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    එහෙම ප්‍රශ්නයක් ඇති වෙනව පුළුවන් අහුවෙන අහුවෙන website වලින් download කරන්න ගියොත් . මං ඔය දීලා තියෙන්නේ safe website එකක් . ඒකේ crack software safe. ඒක නිසා ප්‍රශ්නයක් නෑ

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    Thanks brother 👍👍👍👍

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    Brother app eke free download karana hinda 1TB protabel harddisk ekak unath full recovery karanna puluwanda ?

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    ඔව් පුළුවන්

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    Thanks brother 👍❤

  • @Don-tj3pb
    @Don-tj3pbАй бұрын

    ගොඩක් හොඳ විඩියො එකක් 👍👍

  • @k.k.d.m6288
    @k.k.d.m6288Ай бұрын

    මගේ hard එක this PC එකේ පෙන්නන්නෙ නෑ. Disk management එකෙ පෙන්නනවා. ඒකෙ not initialize කියල තියෙන්නෙ. ඒක ගිහින් GPT දුන්නත් MBR දුන්නත් incorrect function kiyala error එකක් එනවා. ඒකට මොකද කරන්නේ ?

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    KZread tutorial තියෙනවා චුට්ටක් search කරලා බලන්න

  • @janinduH2004
    @janinduH2004Ай бұрын

    Thanks a lot bro 🎉🎉it worked but the only issue is files හොයාගන්න ටිකක් අමාරුයි එවා වල නම් නැති නිසා ලොකු උදව්වක් ❤

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    ❤️❤️

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    ❤️❤️

  • @ThamiraSenanayaka-or1sk
    @ThamiraSenanayaka-or1skАй бұрын

    Mage eke link dekama wada na😢😢

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    drive.google.com/file/d/101g9JVM2JIes9ZG-Q8NXbWin3TH0XX9L/view?usp=drivesdk

  • @D.mKavindu-rp6gt
    @D.mKavindu-rp6gtАй бұрын

    2 gb ram එකේ පුලුවන්ද

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    පුළුවන්

  • @aravindalanka3810
    @aravindalanka3810Ай бұрын

    Oy software ek buy krnna oneda

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    නෑ software එකට හරියට crack එක දාන්න

  • @ThamiraSenanayaka-or1sk
    @ThamiraSenanayaka-or1skАй бұрын

    Mage lap eke 2 weni link eka error kiyala watenwa

  • @MasterTECHONE
    @MasterTECHONEАй бұрын

    drive.google.com/file/d/105f_at0BcQaby9dnBXyr9uUoR-DebaWA/view?usp=drivesdk ඔය link එකෙන් ගිහිල්ලා download කර ගන්න

  • @ThamiraSenanayaka-or1sk
    @ThamiraSenanayaka-or1skАй бұрын

    @@MasterTECHONE thank you

  • @akashnavanjana1533
    @akashnavanjana15332 ай бұрын

    Very Helpful 😍

  • @user-re3ln5cs1p
    @user-re3ln5cs1p2 ай бұрын

    ehakota product key eka kohenda hoyaganne

  • @MasterTECHONE
    @MasterTECHONE2 ай бұрын

    Windows 10 activate නම් 11 එකත් activate . KZread එකේ ඕන තරම් video තියෙනවා activate කර ගන්න හැටි ගැන

  • @socialmaster2827
    @socialmaster28272 ай бұрын

    දැන් free karanna barida...

  • @MasterTECHONE
    @MasterTECHONE2 ай бұрын

    පුළුවන් සහෝ

  • @MasterTECHONE
    @MasterTECHONE2 ай бұрын

    හරියට crack එක දාන්න

  • @ruwankumara4985
    @ruwankumara49852 ай бұрын

    thanks ayye

  • @HereNiranjana
    @HereNiranjana2 ай бұрын

    Thank bro mge file berahtha ❤❤❤

  • @ModelZStore
    @ModelZStore2 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි mastar tech one 👌👍👍👍

  • @kaveeshaprabodani5400
    @kaveeshaprabodani54003 ай бұрын

    Media walinma delete una photos videos meke pennanne nahane

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    ඔයා මොකේද මේක try කරේ?

  • @user-xy8lp9bh1v
    @user-xy8lp9bh1v3 ай бұрын

    Ane saho phone eken berida me tika karaganna

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    Phone එක Recovery කරන්න නම් Ultdata for android software එකෙන් තමයි පුළුවන් . ඒකෙන් බලන්න try කරලා .

  • @user-xy8lp9bh1v
    @user-xy8lp9bh1v3 ай бұрын

    @@MasterTECHONE thaks saho oyalata hemadama hariyanna oni theruwan saranay ❤️❤️

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    ❤️❤️

  • @oldgamer1330
    @oldgamer13303 ай бұрын

    How can these data recovery software's say they can recover data off a hard drive even if it is not seen by Windows when my hard drive is still seen by Windows but the software can not see my hard drive and it just freezes my PC until I unplug the faulty drive.

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    Do you mean that the hard drive you want to recover is not shown in the data recovery software?

  • @oldgamer1330
    @oldgamer13303 ай бұрын

    @@MasterTECHONE Yes, it just locks up everything and I can't even just exit the program, I have to do a hard shut down to get out of it.

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    It seems to me that your hard drive is broken. Please install the Cristal Disk info software and check the health of your hard drive.

  • @InfiniteFooty1
    @InfiniteFooty13 ай бұрын

    torrent download karapu gb 70 ka file ekak delete kala oya softare eka damma eth hoyaganna ba ne kohomada hoyaganne e file eka download folder ekata watune plz help machan

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    Game file එකක් ද

  • @user-mc8zv7pw1v
    @user-mc8zv7pw1v3 ай бұрын

    ayiye mn 4to dala thibbe Torch wallet appa eke.mage storeg full wela tibuna nisa mn fils walin file kipayak delet kala. anith dawase torch wallet ekata gihin baladdi 4to tika na ayiye.ane mata me vidiyata ganna puluwan weida e 4to tika😓😓

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    Phone recovery කරන්න බෑ සහෝ ඔය software එකෙන් . Phone එකට Ultdata app එක දාලා recovery කරලා බලන්න එනවද කියලා

  • @user-iz8wy1vk6r
    @user-iz8wy1vk6r3 ай бұрын

    SD card eka format krnn kiyl enw format nokr photos tik gnn widihk ndd 😢

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    Button phone එකකට දාලා ඕන ටික bluetooth කර ගන්න

  • @ruwanthikamadushani6787
    @ruwanthikamadushani67873 ай бұрын

    Aiye 4n eke sd card eke delete wechcha recording ayt gnna puluwnda

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    පුළුවන්

  • @ruwanthikamadushani6787
    @ruwanthikamadushani67873 ай бұрын

    Khmda gnne kiyla kiynnko..me vedio eka pc eke gnna vidiha neda

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    kzread.info/dash/bejne/mH2KqMlvktbUYs4.htmlsi=c5BF6B_x6QOVhKR3

  • @user-eg3rq8io7u
    @user-eg3rq8io7u3 ай бұрын

    මගේ GB370 ක් තිබුණා ඔක්කම recovery කරගත්තා Thanks Bro ❤❤ Highly recommended this video 🔥

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    ❤️❤️

  • @gaminginsl3394
    @gaminginsl33943 ай бұрын

    Recover කරද්දි වෙන පාර්ටිශන් එකකට රිකව කරල. ආයෙ ඒව ෆෝමැට් උන පාර්ටිශන් එකට දැම්මට කමක් නැද්ද

  • @MasterTECHONE
    @MasterTECHONE3 ай бұрын

    සම්පූර්ණයෙන් recovery කරලා ඉවර වෙලා කලිම් එකටම දෑවට කමක් නෑ

  • @gaminginsl3394
    @gaminginsl33943 ай бұрын

    @@MasterTECHONE HARI THANK YOU AIYA.🥰

  • @sithumnimlaka9852
    @sithumnimlaka98524 ай бұрын

    Ayiye coreduo quat 4 gb ram lag weyida

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    නෑ

  • @vihangastefen9788
    @vihangastefen97884 ай бұрын

    sd card recover karanne kohomada computer aken

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    ඔය video එකේ තියෙන්නේ කරන හැටි තමයි bro

  • @lgphone-ty4qq
    @lgphone-ty4qq4 ай бұрын

    හිතුවේම වැඩකරන්නැති වෙයි කියලා අවාසනාවට වැඩ කරා

  • @pasidusenavirathna9634
    @pasidusenavirathna96344 ай бұрын

    Film puluvandha

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    පුළුවන් . ඕකෙන් බැරි උනොත් තව Recovery video දාලා ඇති . ඒවයිනුත් ශෙක් කරන්න

  • @SB-sx4vf
    @SB-sx4vf4 ай бұрын

    license key ekak illanawana

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    Crack file එක හරියට දාන්න brother

  • @SB-sx4vf
    @SB-sx4vf4 ай бұрын

    ❤Thank you malli...

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    ❤️

  • @m.m.gnandasena894
    @m.m.gnandasena8944 ай бұрын

    Actvation code illanawa

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    Crack file එක හරියට දාන්න

  • @SachinthaMihiranga-zd9uo
    @SachinthaMihiranga-zd9uo4 ай бұрын

    ayye windows aluthin gahuwata passe recoery kara ganna puluwanda

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    පුළුවන්

  • @EXNoobFF
    @EXNoobFF4 ай бұрын

    Tiny 11 download link eka dannako

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    archive.org/details/tiny-11-NTDEV

  • @EXNoobFF
    @EXNoobFF4 ай бұрын

    Oya version eka mokakada

  • @EXNoobFF
    @EXNoobFF4 ай бұрын

    22h beta 1 da

  • @MasterTECHONE
    @MasterTECHONE4 ай бұрын

    22H2

  • @EXNoobFF
    @EXNoobFF4 ай бұрын

    Emulator ekak run karanna puluwanda awlak nathuwa

  • @EXNoobFF
    @EXNoobFF4 ай бұрын

    Supiriyak kolo