No video

How to Transfer Files Mobile To Computer Without USB Cable |Phone to Phone හෝ PC ඒකට File Share කරමු

Phone ඒකෙන් Computer ඒකට හෝ Phone ඒකෙන් වෙනත් Phone ඒකකට ඉතා වේගයෙන් File Share කරමු.
*How to Transfer Files Mobile To Computer Without USB Cable.
මේ Video ඒක හරහා ඔයාලට බලාගන්න පුළුවන් කිසිම Cable ඒකක් නැතිව ඔයාගේ Phone ඒක PC ඒකට Connect කරන්නත්, ඒ් හරහා ඔයාලට අවශ්‍ය පරිදි Phone ඒකේ Files PC ඒකට දාන්නත්, PC ඒකේ Files Phone ඒකට දාන්නත් හැකියාව තියෙනවා.
ඒ වගේම Video ඒකේ අවසානෙට කියලා දෙනවා Phone 2ක් අතරේ Files ඉකමනටම Share කර ගන්න ක්‍රමයකුත්.
⚠️️ මේ Video එකේදි මං කියලා තියෙනවා මේකට Data යම් ප්‍රමාණයක් වැයවෙනවා කියලා , ඒත් මේකට කිසිදු Data වැයවීමක් සිදු නොවන බව දන්වා සිටිමි. සිදු වූ අපහසු තාවයට කණගාටුවට ප්‍රකාශ කරමි. 🥲
ඉතිම් දිගටම රැදිලා ඉන්න අප සමගම...
----------------------------------------------------------------------------------------------------------------------
Through this video you can watch your phone connect to PC without any cable, through it you can put the files of the phone to the PC and put the files of the PC to the phone.
Also at the end of the video it teaches a way to share files between 2 phones quickly. Stay tuned with us ...
---------------------------------------------------------------------------------------------------------------------
00:00- Intro
00:24- Welcome Intro
00:25- How to Transfer Files Mobile To Computer Without USB Cable
06:43- How to File Share Phone to Phone
08:40- End
---------------------------------------------------------------------------------------------------------------------
Master TECH ONE අපේ KZread Channel එක Hack උනේ කොහොමද?- • How did the #Master_TE...
How To Activate Windows 11/ 11 Pro Without Error - • Video
Windows 11 Gaming Edition - • How to Download & Inst...
ඕනම පරිගණකයකට Windows 11 Install කරගමු - • How to install Officia...
Windows 11 Slow ද? Speed up කරගමු - • Windows 11 Slow ද? | H...
Delete වුණ ඕනම දෙයක් නැවත Recover කර ගනිමු - • How to Recovery Delete...
Format කරපු ඔනම දෙයක් නැවත Recover කරගමු - • How to Recover formatt...
Redmi Note 10 Pro Full Review - • Redmi Note 10 Pro Unbo...
Don't Forget Subscribe
#How_to_Transfer_Files
#Mobile_to_Computer
#Without_USB_Cable
#Master_TECH_ONE

Пікірлер: 6

  • @MasterTECHONE
    @MasterTECHONE2 жыл бұрын

    මේ Video එකේදි මං කියලා තියෙනවා මේකට Data යම් ප්‍රමාණයක් වැයවෙනවා කියලා , ඒත් මේකට කිසිදු Data වැයවීමක් සිදු නොවන බව දන්වා සිටිමි. සිදු වූ අපහසු තාවයට කණගාටුවට ප්‍රකාශ කරමි. 🥲

  • @rashinimadugith
    @rashinimadugith2 жыл бұрын

    Super....

  • @dreamworld1750
    @dreamworld17502 жыл бұрын

    Router එකේ zoom package වගේ තිබ්බොත් ඕක කරන්න බැරිවෙයි ද zgoo

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Try කරලා බලන්න Brother ❤️

  • @dreamworld1750

    @dreamworld1750

    2 жыл бұрын

    @@MasterTECHONE mmmmm 😍😘

  • @softie_lk

    @softie_lk

    2 жыл бұрын

    Data කැපෙන්නෙ නැ බන් 😛 Share it වලින් දානව වගේ තමයි wifi hotspot වලින් තමයි ඕක වෙන්නෙ 😛 රව්ටරේ ඩේටා නැතත් ශෙයා වෙනවා

Келесі