How to Recover Deleted or Formatted Data on Hard Drive | Step by Step Tutorial in Sinhala

Ғылым және технология

How to Recover Permanently Deleted Files From Windows PC.
Delete උන හෝ Format උන ඔිනම Hard Drive ඒකක්, Pen Drive ඒකක්, SD Card ඒකක් වැනි ඔයා ගාව තියෙන ඔිනම Storage Device ඒකක් මේ Software ඒක Use කරලා Recover කරනන් පුළුවන්...
----------------------------------------------------------------------------------------------
⛔⛔ Video එකේ Copyright ප්‍රශ්නයක් නිසා මගදි සමහර තැන් වල Music එක විතරක් Play වේවි. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න .⛔⛔
----------------------------------------------------------------------------------------------
Download Link ➤ getintopc.com/softwares/disk-...
----------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------
How to Recover formatted HDD/Pen Drive/SD Card ➤ • How to Recover formatt...
How to Recovery Deleted files frome PC, Laptop, Pen Dirive, Hard Disk ➤ • How to Recovery Delete...
----------------------------------------------------------------------------------------------
* Windows 11 Install කරන අලුත්ම ක්‍රමය ➤ • How to install Officia...
* ඕනම පරිගණකයකට Windows 11 Install කරන විදිය ➤ • How to install Officia...
* Windows 11 Slow ද? Speed up කරගමු ➤ • Windows 11 Slow ද? | H...
Windows 11 Gaming Edition ➤ • How to Download & Inst...
* How to Make Transparent Taskbar in Windows 11 & Windows 10 ➤ • How to Make Transparen...
-----------------------------------------------------------------------------------------------
*DJI OM 4 Mobile Gimbal ➤ • DJI OM 4 Mobile Gimbal...
* Delete වුණ ඕනම දෙයක් නැවත Recover කර ගනිමු ➤ • How to Recovery Delete...
* How to unlock your Windows PC via Mobile Fingerprint Scanner ➤ • How to unlock your Win...
*How to Transfer Files Mobile To Computer Without USB Cable ➤ • How to Transfer Files ...
* Redmi Note 10 Pro Full Review ➤ • Redmi Note 10 Pro Unbo...
* Redmi 10 Unboxing & Review ➤ • Redmi 10 ගන්න කලින් බල...
Don't forget Subscribe
#how_to_recover
#Deleted_or_formatted_data
#master_tech_one

Пікірлер: 258

  • @uchiya1911
    @uchiya19116 ай бұрын

    අඩෝ උබනම් දෙයියෙක් බන් මගේ 70gb විතර ඕනේම ෆයිල් වගයක් අයින් වුනා දවස් 4කට වගෙ කලින් chanux broo වගේම ප්‍රසිද්ද යූටියුබස්ලා ගොඩක් අයගෙ වීඩියො බැලුවා එකක් වැඩක් නෑ ඒ softea හොදවුනාට 100gb වලට වඩා ලොකු ගන්ම් ගන්න ගෙවන්න ඕනේ අසරන වෙලා ඉදියේ කොහොමද ගන්නේ කියලා උන්ට සල්ලි තිබ්බට අපිට සල්ලි නෑනේ බන් ඩොලර් ගනන් ගෙවලා ඕවා ගන්න පස්සෙ උබේ වීඩියො එක දැක්කා ඒත් ශුවර් එකක් තිබ්බෙනෑ ඔක්කොම ගන්න ඇහැක්වෙයිද කියලා අඩෝ එකක් නෑර සේරම ෆයිල් ටික ගත්තා බන් උබට පින් බන් ආදරෙයි මෙන්න මේවා තමා වීඩියො🖤🖤😊😊❤️

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    බොහොම ස්තූති සහෝදරයා ❤️

  • @yesican5053

    @yesican5053

    11 күн бұрын

    මචං chanux broo වගේම ප්‍රසිද්ධ යූටියුබස්ලා කියන්නේ පක්කු

  • @Weerakkodi
    @Weerakkodi11 ай бұрын

    මැසේජ් එකක් දාල මේ ගැන විස්තර ටිකක් ඇහැව්ව එවලෙම ලෝබ නැතුව කියල දුන්න ❤ ස්තූති අයියෙ ❤

  • @MasterTECHONE

    @MasterTECHONE

    11 ай бұрын

    ❤️❤️

  • @menuranilupul9889
    @menuranilupul9889 Жыл бұрын

    Videos ගොඩක් අයගේ බැලුවා හරි ගියේ නෑ...මේ video එකෙන් වැඩේ කරගත්තා.. Thankq♥️🤟

  • @sharmainperera7287
    @sharmainperera728710 ай бұрын

    මම මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ Software එක Download කරගත්තා මාරම වටිනවා .මගේ office pc එක drive එක format වුනා.මේ වීඩියෝ එක බලලා මේ software එකෙන් මං කළේ. තිබුණ විදියටම drive එක partition වෙලා folder name අනුවම දත්ත ටික recover වුණා .ස්තූතියි ස්තූතියි ස්තූතියි 😀

  • @MasterTECHONE

    @MasterTECHONE

    10 ай бұрын

    ❤️❤️

  • @sharmainperera7287

    @sharmainperera7287

    10 ай бұрын

    මැසේජ් එකක් දාල මේ ගැන විස්තර ඇහැව්වම එවලෙම කියල දුන්න ❤signal නැති තැනක ඉඳගත් මට උදව් කලා

  • @maleesha2004
    @maleesha2004 Жыл бұрын

    Works perfectly! Thank you so much..

  • @RashmiShashikala-zp2rn
    @RashmiShashikala-zp2rn3 күн бұрын

    මගෙ අතින් format වුණු portable hard disk එක recovery කරගන්න බැරිව ඉද්දි අයියගෙ video එක දැක්කෙ. මට portable hard disk එක recovery කරගන්න පුලුවන් වුණා. මට හරිම සතුටුයි.🥰🥰🥰 අයියෙ ඔයාට ගොඩක් පින් . 🙏❤️

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 күн бұрын

    ❤️😍

  • @nalakahiruni6182
    @nalakahiruni6182 Жыл бұрын

    soft wear eka supiri malli,2014 idala gaththa potos 60 000 k withara sulu athapasuwimakin formet una.obathumage pihiten siyalla apasu e akarayatama lebuna.bohomthma sthuhi.lot of thanks

  • @arawindasunimal391
    @arawindasunimal391 Жыл бұрын

    මම මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ Software එක Download කරගත්තා මාරම වටිනවා බය නැතුව Install කරගත්තා මම මේ Website එකෙන් Software Download කරලා වැඩ අරන් තියෙනවා මගෙ Portable Hard Drive එක මගෙ අතින් Format උනා Film 1000 කට වඩා තිබුනා දැන් වගයක් Recovery කරලා ගත්තා තව තයෙනවා ගන්න සුන්දරමත් නෑ ගන්න එක මේ වීඩියෝ එක Upload කල ඔබට පිං ❤❤❤❤

  • @channell2346

    @channell2346

    6 ай бұрын

    Okkoma aulak nathiwa recovery wenawada

  • @arawindasunimal391

    @arawindasunimal391

    6 ай бұрын

    @@channell2346 ගන්න පුළුවන් ⁣

  • @SR-kv4ld
    @SR-kv4ld Жыл бұрын

    Tnxx mcn..good job🎖️️

  • @asankarankoth3364
    @asankarankoth3364 Жыл бұрын

    sony camera ekakin formatt karapu chip ekak recovery karanna puluwanda 3 parak withara formatt karapu ekak..

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් . Recovery කරලා බලන්න . ඕකෙන් හරි ගියේ නැතොත් kzread.info/dash/bejne/mH2KqMlvktbUYs4.html මේකෙන් try කරන්න

  • @Mr_Diw
    @Mr_Diw10 ай бұрын

    Ado meka hari giya brother..waradila volume ekak delete una krganne mokakda kiyalahitha ganna baruwa hitye ...Okkome aye awa Thank you very much❤

  • @lgphone-ty4qq
    @lgphone-ty4qq4 ай бұрын

    හිතුවේම වැඩකරන්නැති වෙයි කියලා අවාසනාවට වැඩ කරා

  • @harshardkm285
    @harshardkm285 Жыл бұрын

    Mama lagadi laptop eka hdd to ssd kala. Dan mage hdd eka normal widiyata use karanna baha ai a? Anika ekay thiyena data tika kohamada access karannay. ( mata onay parana hdd ekay data tika aragena eka full format karala secondary external hdd ekak widiyata use karanna.)

  • @janithmanaranga8896

    @janithmanaranga8896

    Жыл бұрын

    Mchn oyage hari giyd

  • @harshardkm285

    @harshardkm285

    Жыл бұрын

    @@janithmanaranga8896 Naha mch oya dannawada kohamada karannay kiyala

  • @lionking4434
    @lionking44347 ай бұрын

    Bro mn mage hard drive eke data vena hard drive ekkata move kara. Move kara kiyannet delete kara wage ne me kramayen e move karapu data nawata ganna puluwan da?

  • @MasterTECHONE

    @MasterTECHONE

    7 ай бұрын

    බැරි වෙයි. ඔයා පොඩ්ඩක් try කරලා බලන්න

  • @ganiljayampathi1626
    @ganiljayampathi162625 күн бұрын

    Laptop HDD eka pichchila eke thiyena data okkoma newtha thibuna widihatama me software eken recover karaganna puluwan da bro...

  • @MasterTECHONE

    @MasterTECHONE

    25 күн бұрын

    Hard disk එක පෙන්නන්නෙ නැත්තම් ගන්න බෑ සගෝ

  • @user-mc8zv7pw1v
    @user-mc8zv7pw1v3 ай бұрын

    ayiye mn 4to dala thibbe Torch wallet appa eke.mage storeg full wela tibuna nisa mn fils walin file kipayak delet kala. anith dawase torch wallet ekata gihin baladdi 4to tika na ayiye.ane mata me vidiyata ganna puluwan weida e 4to tika😓😓

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    Phone recovery කරන්න බෑ සහෝ ඔය software එකෙන් . Phone එකට Ultdata app එක දාලා recovery කරලා බලන්න එනවද කියලා

  • @thilinaamarasinge8306
    @thilinaamarasinge8306 Жыл бұрын

    Windows format ekkin passe..kalin partition wala thibunu data th gatha hakid?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් . පුළුවන් . නැත්නම් wondershare recoverit එකෙන් try කරන්න

  • @user-vf8mv5ty1b
    @user-vf8mv5ty1b Жыл бұрын

    AIYE MAGE MICRO SD EKE POTO DELET UNA THAMA ganna bari una wedin eke poto okkoma giya ganna widiyak na mewa karala baluwa eth hari giye na

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    kzread.info/dash/bejne/mH2KqMlvktbUYs4.html try කරලා බලන්න

  • @henrytissera1929
    @henrytissera1929 Жыл бұрын

    Laptop eka "Reset this PC" karaddi all drive thiyena files delete wela Windows USB Pendrive eken Windows 10 install una. Kalin thibuna D drive eka recover karagana puluwan da

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @henrytissera1929

    @henrytissera1929

    Жыл бұрын

    @@MasterTECHONE ඔබගේ පිළිතුරට ස්තුතිය ,නමුත් Deleted D drive එකෙ කිසිම දෙයක් recover කරන්න පෙන්වන්නෙ නැහැ .ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් කමක් තියෙනවා ද මට .

  • @LihinduMinsath
    @LihinduMinsath Жыл бұрын

    Windows install karaddi hard disk eka format kara. Apahu hard disk eke kalin thibba data ganna puluwn da meken. Need a reply 😢

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @madhukahasanatha3313
    @madhukahasanatha33135 ай бұрын

    අනේ විඩියෝ එකට ගොඩක් පිං සගෝ... ඊයේ 118GB පාට්ශන් එකක් ෆෝමැට් උනා වින්ඩොස් ගහන්න ගිහින් ඒකේ කෝස් එකක ඔනේ pdf, zoom recoding වගයක් තිබ්බා ඒ ඔක්කොම රිකවරි කර ගත්තා අද... තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සගෝ ❤️✊

  • @MasterTECHONE

    @MasterTECHONE

    5 ай бұрын

    බොහොම ස්තූතී සහෝදරයා

  • @tharukshapalliyaguruge8690
    @tharukshapalliyaguruge8690 Жыл бұрын

    පිං සිද්ද වෙනවා අයියේ ඊයේ හවස ඉදන් පිස්සු වැටිලා හිටියෙ පෙන් එක format වෙලා 😢 මේ වීඩියෝ එක බලලා බැඩේ සුපිරියටම කරගත්තා ❤ ආදරෙයි මේවගේ වීඩියෝ තව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉 සුපිරියක් ඈ..............💖 කියන්න වචන නෑ ඉතින් 💙💫

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ❤️❤️

  • @Agent-pi9zo
    @Agent-pi9zo7 күн бұрын

    i accidently made a bootable disk on my external hdd and it had important data but even i used this software they do not show for some reason brother. it had my kids bday pics and vids so pls help. thanks

  • @MasterTECHONE

    @MasterTECHONE

    7 күн бұрын

    kzread.info/dash/bejne/ZXiJqc6OqcyrfZM.htmlsi=5ejaM7USNWJc4qCe Try this software brother. If there is any problem contact me via whatsapp. i will help (+94765279293)

  • @JayanMaleesha
    @JayanMaleesha Жыл бұрын

    Data recover limit akak theiynwd me software ake??

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ

  • @uchiya1911
    @uchiya19116 ай бұрын

    Bro oketh gb limitda bn mage 50gb vithara file vagayak giya meken echchara ganna bariveida

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    ඕක Crack Software එකක් Bro. කිසිම Limited එකක් නෑ. All Features accses

  • @nadee5449
    @nadee544921 күн бұрын

    Pc eka format una.ethakota c eke thiyena ewath ganna puluwanda meken

  • @MasterTECHONE

    @MasterTECHONE

    20 күн бұрын

    පුළුවන්. C එක recovery කරනවා නම් වෙන hard එකකට windows ගහලා ඔය hard එකේ windows run කරන්නෙ නැතිව ඉන්න. හේතුව තමයි ඔයාගෙ පරන windows install කරපු file recovery වෙන්වා. ඒවා දැන් ඒවත් එක්ක අවුල් යනවා ඊට පස්සේ off කරාට පස්සේ ආපසු on කරන්න බෑ. Windows අලුතෙන් ගහන්න වෙනවා. ඒක නිසා windows ගහන්න බලාගෙන C එක recovery කරන්න . ඔයා කලින් ඔය C එකට windows ගහලා නැත්තම් අව්ලක් නෑ

  • @sasindumaduranga713
    @sasindumaduranga713 Жыл бұрын

    Thank youu sooo much. This video was very usedfull to recover past formatted data. I was so frustrated while searching for an option to recover my hard drive. But this video helped me to success my attempt. 🎉️🎉️🎉️❤❤

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Tnx ❤️

  • @sasindumaduranga713

    @sasindumaduranga713

    Жыл бұрын

    @@MasterTECHONE What can we do for the some of unsupported JPG and Mp4 files after recovered them?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Maybe that file is damaged. Also try Wondershare Recoverit software.

  • @sasindumaduranga713

    @sasindumaduranga713

    Жыл бұрын

    @@MasterTECHONE Okay i will try.. thank for your reply...❤

  • @k.k.d.m6288
    @k.k.d.m6288Ай бұрын

    මගේ hard එක this PC එකේ පෙන්නන්නෙ නෑ. Disk management එකෙ පෙන්නනවා. ඒකෙ not initialize කියල තියෙන්නෙ. ඒක ගිහින් GPT දුන්නත් MBR දුන්නත් incorrect function kiyala error එකක් එනවා. ඒකට මොකද කරන්නේ ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Ай бұрын

    KZread tutorial තියෙනවා චුට්ටක් search කරලා බලන්න

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa Жыл бұрын

    Oka download karala Microsoft defender eka off karanne natuwa excrete karama Trojen kiyala pennanawame....

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Crack file එක අල්ලන්න ඇති

  • @Sana_Bediwewa

    @Sana_Bediwewa

    Жыл бұрын

    @@MasterTECHONE Trojen virus eka nemeida?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Trojen කියලා detect වෙන්න ඇත්තෙ Crack file එක . Trojen කියන්නෙ virus එකක්

  • @arawindasunimal391
    @arawindasunimal391 Жыл бұрын

    thanks

  • @SB-sx4vf
    @SB-sx4vf4 ай бұрын

    ❤Thank you malli...

  • @MasterTECHONE

    @MasterTECHONE

    4 ай бұрын

    ❤️

  • @user-eg3rq8io7u
    @user-eg3rq8io7u3 ай бұрын

    මගේ GB370 ක් තිබුණා ඔක්කම recovery කරගත්තා Thanks Bro ❤❤ Highly recommended this video 🔥

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    ❤️❤️

  • @idoldileepa
    @idoldileepa4 күн бұрын

    Deiyek newe dewalayak uba nan.eka eka ewa try karala barima thana sure ekak nathiwama meka try kare 120GB photos tika recover karagaththa.thanks machan

  • @MasterTECHONE

    @MasterTECHONE

    4 күн бұрын

    ❤️😍

  • @mdwsingha5251
    @mdwsingha52519 ай бұрын

    Ane mata kiyannako lap eke partishion karanna gihin 50 Gb wage nathi una ganna bari weida

  • @MasterTECHONE

    @MasterTECHONE

    9 ай бұрын

    පුළුවන්

  • @SachinthaMihiranga-zd9uo
    @SachinthaMihiranga-zd9uo4 ай бұрын

    ayye windows aluthin gahuwata passe recoery kara ganna puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    4 ай бұрын

    පුළුවන්

  • @kvkavijay2796
    @kvkavijay27965 ай бұрын

    Mage 4n ekata sc card eka daddi formate una,mn taggala aye sd card eka formate vena athara thurama galavala damma,dn mn vena 4n ekakata dala baladdi mta avashyama eka video ekk nathi vela,ane mage office eke deyk,mta godak vadagath project ekk😢,mn dn komada eka ganne,please udw kranna,dann hamotama kiwwa, hamoma kiwwe bageta formate vela nisa aye gann ba kiyla,mta eka anivaren onima deyk,ane pinsidda vei mta udw krann

  • @MasterTECHONE

    @MasterTECHONE

    5 ай бұрын

    kzread.info/dash/bejne/mH2KqMlvktbUYs4.htmlsi=Yh31B3NiKbu69xkj ඔය video එකේ විදිහට recovery කරලා බලන්න

  • @MasterTECHONE

    @MasterTECHONE

    5 ай бұрын

    අවශ්‍ය නම් whatsapp message එකක් දාන්න 0765279293

  • @ruwanthikamadushani6787
    @ruwanthikamadushani67873 ай бұрын

    Aiye 4n eke sd card eke delete wechcha recording ayt gnna puluwnda

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    පුළුවන්

  • @ruwanthikamadushani6787

    @ruwanthikamadushani6787

    3 ай бұрын

    Khmda gnne kiyla kiynnko..me vedio eka pc eke gnna vidiha neda

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    kzread.info/dash/bejne/mH2KqMlvktbUYs4.htmlsi=c5BF6B_x6QOVhKR3

  • @MR_KOTA900
    @MR_KOTA900 Жыл бұрын

    aiye aluthen windows gahanna okkama hard fomet krapu hard walath oka weda karnwada plz reply me😢😢

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් වැඩ කරනවා

  • @MR_KOTA900

    @MR_KOTA900

    Жыл бұрын

    @@MasterTECHONE thanks aiye

  • @MR_KOTA900

    @MR_KOTA900

    Жыл бұрын

    @@MasterTECHONE ammo aiye mn dala beluwa patta aa digatama karn yan supiriyak ❤❤❤❤

  • @MR_KOTA900

    @MR_KOTA900

    Жыл бұрын

    @@MasterTECHONE aiye partition recovery eketh video ekka dannkoo

  • @vinethdeca437
    @vinethdeca4376 ай бұрын

    aiya format un okkom enwd meke 300gb ganka unth ewa enwd

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    Ow. Hari giye nethoth kiyanna

  • @roshanthilakasiri6256
    @roshanthilakasiri625611 ай бұрын

    ඒක වැඩ කලා.🎉🎉🎉

  • @OpiumGoblin666
    @OpiumGoblin6667 ай бұрын

    Thanks Bro.

  • @user-if3cp4zx8e
    @user-if3cp4zx8e9 күн бұрын

    Aiye mage pc eke c eka fomat karala aluthen os eka gahuwa kalin c eke thibba fil wagayak ganna ona ganna kramayak nadda document ,picture,video wala dala thibbe file tika

  • @MasterTECHONE

    @MasterTECHONE

    9 күн бұрын

    ඕකෙන් පුළුවන් . නැත්තම් මං අන්තිමට දාපු wondeshare recoveryit video එකෙනුත් පුළුවන්

  • @user-if3cp4zx8e

    @user-if3cp4zx8e

    9 күн бұрын

  • @user-if3cp4zx8e

    @user-if3cp4zx8e

    9 күн бұрын

    Meken awe na e file tika

  • @MasterTECHONE

    @MasterTECHONE

    8 күн бұрын

    Wondeshare Recoverit එකෙන් try කරන්න

  • @user-tv8wu7fv1h
    @user-tv8wu7fv1h7 ай бұрын

    partition ekk recovery krnne kohomadha ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    7 ай бұрын

    අදාල partition එක select කරලා recovery කරන්න

  • @KaMoraLk
    @KaMoraLk Жыл бұрын

    mehema recover karaddi data onida file eke size eka anuva

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Software එක Download කර ගන්න විතරයි Data ඕන . Data Recovery කරන්න Data ඕන නෑ . Offline

  • @supunkaushalya6760
    @supunkaushalya6760 Жыл бұрын

    මං අතින් partshion එක ඩ්ලීට් උනා ඔලුව අව්ල් වෙලා හිටියේ ගොඩාක් පිං ❤

  • @rishiyaa3490
    @rishiyaa3490 Жыл бұрын

    wondershare recoverit eke crack setup ekak dann puluwnd??😪

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    මේ සතියෙ full video එකක් දාන්නම් 🤩

  • @nadundilshan6698
    @nadundilshan6698 Жыл бұрын

    Software eka buy karanna ona nadda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ description එකේ link එක ඇති download කරලා video එකේ විදියට install කරන්න

  • @dmcnoisy2523
    @dmcnoisy2523 Жыл бұрын

    Partition karana eken barida okkoma ganna

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඒ කිව්වෙ

  • @ashensrimal5898
    @ashensrimal5898 Жыл бұрын

    Mn delete karapu files ganna puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් 😍

  • @user-cj3zd6ix3o
    @user-cj3zd6ix3o Жыл бұрын

    mage 8tb eke okkoma avaa thank

  • @layandissanayaka7301
    @layandissanayaka7301 Жыл бұрын

    මචන් නම්බර් එක එවහන්කෝ. පොඩි දේවල් ටිකක් තියනවා අහගන්න මේකේ.

  • @Kingshort2
    @Kingshort26 ай бұрын

    Os ekak thiyeddi delet une os ekak aluthen dala passe recover karaganna bariveida

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    ඔයා Recovery කරන්න යන්නේ C Drive එකද?

  • @Kingshort2

    @Kingshort2

    6 ай бұрын

    @@MasterTECHONE ou aiye

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    Risk 2ක් තියෙනවා. 01. ඔයා ආපසු C එක format කරලා ගැහුවොත් කලින් file තව යට ගැහෙනවා. එතකොට Delete උන file Damage වෙන්න පුළුවන් . එතකොට Recovery වෙන්නෑ. 02. File recovery වෙද්දි කලින් ඔයා windows තිබ්බ එක format කරලා නේ අලුතෙන් windows ගහලා scan කරන්නෙ. එතකොට කලින් windows file ටිකත් recovery වෙනවා. එතකොට windows අවුල් යනවා. සමහර වෙලාවට on වෙන්නෙ නැතිව crash වෙලා යන්න ඉඩ තියෙනව

  • @computergajamatic8451
    @computergajamatic84517 ай бұрын

    Maru aiya .mm rathwela hitiye momw krnda kiyla.aurudu Gnk data delete une. Mn ikmnt KZread eke search ekk Dal me video ek hmbun welwt seram gaththa Kisi awlk nethiw

  • @MasterTECHONE

    @MasterTECHONE

    7 ай бұрын

    ❤️❤️

  • @computergajamatic8451

    @computergajamatic8451

    7 ай бұрын

    @@MasterTECHONE 🔥❤️

  • @kavishwara855
    @kavishwara855 Жыл бұрын

    MCHN BITLOCKER WATILA FORMAT KALA EKATH RECOVERY KARANNA PULUWANDA

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ගොඩක් දුරට පුළුවන් වෙයි

  • @kavishwara855

    @kavishwara855

    Жыл бұрын

    ane recovery kranna puluwan software ekak kiyannako

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඕකෙන් try කරන්න නැත්තම් මීට කලින් දාපු videos 2k ඇති ඒ විදියට try කරන්න

  • @ashensrimal5898
    @ashensrimal5898 Жыл бұрын

    Reset karapu lap ekka wadada maka

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් Try කරලා බලන්න . Damage නොවුණු ඔක්කොම ඒවි

  • @kasunfernando1679
    @kasunfernando16794 ай бұрын

    මන් windows install කරන්න යද්දී මගේ Partition ඔක්කොගෙම Data ගියා partition එක්කම. ඒවාවල තිබ්බ data ගන්න බැයිද මේ විදියෙන්

  • @MasterTECHONE

    @MasterTECHONE

    4 ай бұрын

    පුළුවන් . බැරි උනොත් whatsapp message එකක් දාන්න 0765279293

  • @kasunfernando1679

    @kasunfernando1679

    4 ай бұрын

    @@MasterTECHONE හා thank you.

  • @seneshmadusanka7498
    @seneshmadusanka7498 Жыл бұрын

    අයියෙ මගෙ ෆොන් එකෙ sd කාඩ් එක තියෙද්දිම reset උන මෙමරියෙ තිබ්බ එවත් ගිය ඔකොම එවා අයේ ගන්න පුලන්ද

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    kzread.info/dash/bejne/mH2KqMlvktbUYs4.html ඕකෙන් try කරන්න

  • @nethminaxd4414
    @nethminaxd441411 ай бұрын

    Meke okkoma folders ekkm enwd?

  • @MasterTECHONE

    @MasterTECHONE

    11 ай бұрын

    Ow

  • @hansiprabudika1357
    @hansiprabudika1357 Жыл бұрын

    Aiya hard eka format una windows gahanna ewath ganna puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Recovery වෙන්න පුළුවන් ටික Recovery වෙයි. හරි ගියෙ නැතොත් wondershare recoverit software එකෙන් Try කරන්න

  • @hansiprabudika1357

    @hansiprabudika1357

    Жыл бұрын

    Hari aiya mn balnnm unama photo wagayk mage athinwindows gahanna gihin aiya

  • @hansiprabudika1357

    @hansiprabudika1357

    Жыл бұрын

    @@MasterTECHONE aiye eke link ekak thiyada

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    wondershare recoverit වලින් try කරන්න

  • @nadeeshakumari9179
    @nadeeshakumari9179 Жыл бұрын

    Hard disk onlyda 🙄

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ ඕනම Storage Device එකකට support .

  • @malithshehan7458
    @malithshehan7458 Жыл бұрын

    Windows format එකකින් පස්සෙ කලින් තිබුන දේවල් ගන්න පුලුවන්ද.කලින් තිබුන partition නෑ.අලුත් partition හදල තියෙන්නෙ 💔

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් . Wondershare Recoverit එකෙනුත් try කරන්න

  • @malithshehan7458

    @malithshehan7458

    Жыл бұрын

    වැඩේ හරි ගියා සගො 💖සුපිරි ආ 🖤

  • @tecsrilanka9186

    @tecsrilanka9186

    Жыл бұрын

    @@malithshehan7458 රිකවර් උනාද මචන්

  • @malithshehan7458

    @malithshehan7458

    Жыл бұрын

    @@tecsrilanka9186 ow sago 🙂

  • @dayanapadmalatha4917

    @dayanapadmalatha4917

    Жыл бұрын

    Ape vidin ෆොටෝ dikak ganna apata kiyanna ekko oyage nmbar එක්ක hari දෙන්න loku උදව්වක්

  • @uchiya1911
    @uchiya19115 ай бұрын

    E bn meken mage parana delet una game vagayak thibba pennanne ne bn

  • @MasterTECHONE

    @MasterTECHONE

    5 ай бұрын

    Game file නම් sure කරන්න බෑ . Media file නම් පුළුවන්

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe9 ай бұрын

    thank youu brooo

  • @TBG943
    @TBG943 Жыл бұрын

    lap eke windows gahaddi format wechchi ewath ganna pluwnda. plz wijahat kiynnako aiye

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ගන්න පුළුවන්

  • @TBG943

    @TBG943

    Жыл бұрын

    @@MasterTECHONE hard disk eka clean uanth puluwnda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් try කරලා බලන්න

  • @TBG943

    @TBG943

    Жыл бұрын

    @@MasterTECHONE e clean unata passe kadila thibba partition okkoma ekak una. ethakota bri weida aiye

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @amithaherath6894
    @amithaherath68945 ай бұрын

    200 gb wage format una gathahekida

  • @MasterTECHONE

    @MasterTECHONE

    5 ай бұрын

    පුළුවන්

  • @thinalwijesundara6871
    @thinalwijesundara6871 Жыл бұрын

    Sd card එක formate කරන්න කලින් ඒකෙ data ටික backup කරගන්න/save කරගන්න විදියක් නැද්ද?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඇයි format කරන්න කියනවද

  • @thinalwijesundara6871

    @thinalwijesundara6871

    Жыл бұрын

    @@MasterTECHONE owne

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    වෙන phone එකකට දාලා බැලුවෙ නැද්ද

  • @ashenbuddika1320

    @ashenbuddika1320

    8 ай бұрын

    Mtth ehm wela photo okkoma ain una😢

  • @MasterTECHONE

    @MasterTECHONE

    8 ай бұрын

    Recovery කරන්න brother

  • @channell2346
    @channell23466 ай бұрын

    Format wechcha hard drive ekatama danna baridaaa,ida thiyanawanm

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    සම්පූර් ණ HDD එකමද Format උනේ නැත්තම් එක Partition එකක් විතරද?

  • @channell2346

    @channell2346

    6 ай бұрын

    @@MasterTECHONE මම ඒක නිකං දැනගන්න අහුවේ format කරපු එකටම දාන ඒක අවුලක් ද කියලා දැනගන්න? ඇත්තටම මගේ portable hard එක USB එකට දෙපාරක් විතර ගලවලා ගහන්න ගිහින් unallocated වෙලා තියෙන්නේ, මන් ඒක format කලේවත්න් නෑ මට ඒ data ටික පරිසම් කරලා ගන්න ඕනි නිසාම, මේ soft ware එක ට්‍රයි කරලා බැලුවා partition recovery විදියට Scan වෙන්න දවස් ගානක් යනවා , ඇත්තටම ඒක ගොඩ දන්නා පුළුවන් වෙයිද....

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    0765279293 whatsapp message එකක් දාන්න කොල්ලෝ

  • @mohamedyaseer9683
    @mohamedyaseer9683 Жыл бұрын

    ayye recovary karoth file crash wela ne enne

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Open වෙන්නෙ නැද්ද

  • @chamaraviraj5135
    @chamaraviraj5135 Жыл бұрын

    Thanks brother 🤝🤝🤝 mata onima document file tikak ekkama partition ekak format una. Ee tika okkoma tibba widihatama gatta

  • @sharmainperera7287

    @sharmainperera7287

    10 ай бұрын

    Sure

  • @sinekathiyurani1738
    @sinekathiyurani173810 ай бұрын

    Format කරපු Laptop එකක නැති වුණ Files මේ විදිහට Recovery කරගන්න පුළුවන් වෙයි ද ? Please Reply me ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    10 ай бұрын

    පුළුවන්

  • @sinekathiyurani1738

    @sinekathiyurani1738

    10 ай бұрын

    @@MasterTECHONE මුළු Laptop එකේ ම නැති වුණ ඔක්කොම ගන්න පුළුවන් වෙයි ද ? ඒ කියන්නෙ Laptop එකේ නැති වුණ Apps / This pc එකේ නැති වුණ Photos , Videos , Documents ඔක්කොම ගන්න පුළුවන් වෙයි ද ?

  • @sinekathiyurani1738

    @sinekathiyurani1738

    10 ай бұрын

    අනේ ඉක්මනින් Reply කරන්න Sir. ලොකු උදව්වක්.

  • @MasterTECHONE

    @MasterTECHONE

    10 ай бұрын

    Photos videos document පුළුවන් . Software බෑ

  • @sinekathiyurani1738

    @sinekathiyurani1738

    10 ай бұрын

    @@MasterTECHONE Thank you so much

  • @SB-sx4vf
    @SB-sx4vf4 ай бұрын

    license key ekak illanawana

  • @MasterTECHONE

    @MasterTECHONE

    4 ай бұрын

    Crack file එක හරියට දාන්න brother

  • @TaasAa
    @TaasAa Жыл бұрын

    මචන් C එකේ තිබ්බ 40 Gb විතර පොටෝ , වීඩියෝ නැති උනා .මේකෙන් ගනීද ඒක

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඔව් ගන්න පුළුවන්

  • @TaasAa

    @TaasAa

    Жыл бұрын

    @@MasterTECHONE වැඩේ නම් හරි ගියා බ්‍රදර් ..ඒත් සමහර ඒවා preview වෙන් නෑ..ඒවා ගත්තත් පොටෝ එක නෑ.ඒත් jpg එක තියෙනවා

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Wondershare recoverit software එකෙන් try කරන්න

  • @rishadahamed3362

    @rishadahamed3362

    Жыл бұрын

    Machan maasa 6ta kalin fomat karapu evvoth ganna puluvandha??

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @dineshpriyasad431
    @dineshpriyasad431 Жыл бұрын

    Online inna onada bro recover weddi

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ brother . Install කරාට පස්සෙ connection ඕනෙත් නෑ

  • @ravindubandaranayaka
    @ravindubandaranayaka Жыл бұрын

    ෆෝන් එකක් රීසෙට් කලාට පස්සෙ ඩේටා ගන්න බෑද , අනිවාරෙන් දාන්නකො රිඔලයි එකක්

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Ultdata for android software එකෙන් පුළුවන් ගන්න . Video එකක් ඉස්සරහට දාන්නම්

  • @user-gp8tn8nc2m
    @user-gp8tn8nc2m9 ай бұрын

    Meka free software ekakda gevemak karanna ona nadda

  • @MasterTECHONE

    @MasterTECHONE

    9 ай бұрын

    ඕක Paid software එකක්. නමුත් අපි ඔතනදි පාවිච්චි කරන්නේ Crack software එක. Video එකේ විදියට ම install කර ගන්න

  • @KawalamaK
    @KawalamaK Жыл бұрын

    පාටිශන් කඩන්න ගිහින් ෆෝමැට් උනා ෆයිල් ටික ගන්න පුළුවන් වෙයිද ආයෙ 😢

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @chamiduruwan1515
    @chamiduruwan1515 Жыл бұрын

    format eka wenasne

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ඒ කිව්වෙ

  • @lakshikaranasinghe4455
    @lakshikaranasinghe4455 Жыл бұрын

    Chip eka format krnn kyl msg ekak enwa 😭 ane eeta kalin photo save krgnn widihak ndd.plz kyla dennko

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    වෙන device එකකට දාලා බලන්න

  • @lakshikaranasinghe4455

    @lakshikaranasinghe4455

    Жыл бұрын

    @@MasterTECHONE ane kohomd krnne.. plz udaw karann 😭 eeye idan tamai me awla tynne .. godak wedagat ewa chip eke tynwa

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    වෙන phone කීපයකට දාලා බලන්න

  • @lakshikaranasinghe4455

    @lakshikaranasinghe4455

    Жыл бұрын

    @@MasterTECHONE etakota ennet format krnn kyl..😢

  • @lakshikaranasinghe4455

    @lakshikaranasinghe4455

    Жыл бұрын

    Ane wisadumak kynnko .. chip eke tyna ewata mkt wenn nati widihta

  • @SanjeewaPathum-ek1xj
    @SanjeewaPathum-ek1xj5 ай бұрын

    කොච්චර කාලෙක දෙවල් මේ ඇප් එක හරහා ලබාගන්න පුළුවන් ද

  • @MasterTECHONE

    @MasterTECHONE

    5 ай бұрын

    Recovery වෙන්න පුළුවන් ඔක්කොම එනවා

  • @NishanthaSampath-gh2ld
    @NishanthaSampath-gh2ld Жыл бұрын

    අනේ මචං නම්බර් එක්ක දියනකෝ.hard disk එක්ක තියෙනවා format වුන.

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    0765279293 whatsapp message only

  • @iamvihaga989
    @iamvihaga989 Жыл бұрын

    මේකෙ තියෙන විදියට ගත්‍තා. ඒත් පෙන්වන් නෑනේ. Open wen na

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Wondershare Recoverit software එකෙන් try කරන්න

  • @iamvihaga989

    @iamvihaga989

    Жыл бұрын

    Paid neda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Crack එකක් දාගන්න වෙනවා. ලබන සතියේ video එකක් දාන්නම් 🤩

  • @nadundilshan6698
    @nadundilshan6698 Жыл бұрын

    Windows 8 wala puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @nadundilshan6698

    @nadundilshan6698

    Жыл бұрын

    @@MasterTECHONE hari giye na buy karanna kiyanawa ne

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Download කරපු zip file එක extract කරන්න කලින් virus guard එක off කරාද

  • @nadundilshan6698

    @nadundilshan6698

    Жыл бұрын

    @@MasterTECHONE dan mama wena ekakin gaththa ona tika thanks 👍

  • @medameda8496
    @medameda849611 ай бұрын

    Aiye mage phone eka pennan na ne

  • @MasterTECHONE

    @MasterTECHONE

    11 ай бұрын

    Phone support නෑ

  • @user-xy8lp9bh1v
    @user-xy8lp9bh1v3 ай бұрын

    Ane saho phone eken berida me tika karaganna

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    Phone එක Recovery කරන්න නම් Ultdata for android software එකෙන් තමයි පුළුවන් . ඒකෙන් බලන්න try කරලා .

  • @user-xy8lp9bh1v

    @user-xy8lp9bh1v

    3 ай бұрын

    @@MasterTECHONE thaks saho oyalata hemadama hariyanna oni theruwan saranay ❤️❤️

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    ❤️❤️

  • @layandissanayaka7301
    @layandissanayaka7301 Жыл бұрын

    Meka salli gevala ganna ona naha neda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ . දීලා තියෙන link එකෙන් download කරන්න . Free

  • @layandissanayaka7301

    @layandissanayaka7301

    Жыл бұрын

    Thanks macn

  • @susils.j3073
    @susils.j307310 ай бұрын

    Password akak illanawa mokadda password eka

  • @MasterTECHONE

    @MasterTECHONE

    10 ай бұрын

    123

  • @rabilananaga5241
    @rabilananaga5241 Жыл бұрын

    Windows gahala recover karanna beneda😣😣

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන්

  • @rabilananaga5241

    @rabilananaga5241

    Жыл бұрын

    Denne ne brother recover una opem karanna be

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Wondershare Recoverit software එකෙන් try කරලා බලන්න brother . Data වලට Damage එකක් වෙලා නම් බොහෝ දුරට ඔහොම වෙනවා

  • @sifangtractor
    @sifangtractor Жыл бұрын

    වින්ඩෝස් ගහද්දි පෝමැට් කරපුවා ගන්න බැරිද බ්රෝ

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් try කරලා බලන්න

  • @sifangtractor

    @sifangtractor

    Жыл бұрын

    @@MasterTECHONE wondershare වලින්ද

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    නෑ ඕකෙන් try කරන්න

  • @error404fucku
    @error404fucku Жыл бұрын

    Mage 200 gb wge data lost wuna e tika ekpaara recover krganna puluwn weida meken 🥲. Godak software wla limit ekk tiyenwa ne neda

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    පුළුවන් try කරලා බලන්න

  • @error404fucku

    @error404fucku

    Жыл бұрын

    Full scan ekk damma hbai recover krgatta file open krnna ba 🥲

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Wondershare recoveryit එකෙන් try කරලා බලන්න

  • @susanthakumaranayake2589
    @susanthakumaranayake2589 Жыл бұрын

    Encrypt file ganna puluwand

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    ගොඩක් දුරට බෑ . Try කරලා බලන්න

  • @ruwanrangana9878
    @ruwanrangana98787 ай бұрын

    recovery කරන්න ගෙවන්න කියනවා.

  • @MasterTECHONE

    @MasterTECHONE

    7 ай бұрын

    Crackcfile eka dewada?

  • @socialmaster2827
    @socialmaster28272 ай бұрын

    දැන් free karanna barida...

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 ай бұрын

    පුළුවන් සහෝ

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 ай бұрын

    හරියට crack එක දාන්න

  • @user-cp9cw8gj7j
    @user-cp9cw8gj7j6 ай бұрын

    details tikak oni. contact no ekak denna puluwanda

  • @MasterTECHONE

    @MasterTECHONE

    6 ай бұрын

    0765279293 Whatsapp

  • @user-yc1dm2fc5p
    @user-yc1dm2fc5p4 ай бұрын

    PATTA❤❤❤❤❤

  • @MasterTECHONE

    @MasterTECHONE

    4 ай бұрын

    ❤️

  • @kavinadusahan5691
    @kavinadusahan5691 Жыл бұрын

    Ayye podi udavvak oni

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    shehandilshan686@gmail.com ඕකට massage එකක් දාන්න brother ❤️

  • @user-gp8tn8nc2m
    @user-gp8tn8nc2m9 ай бұрын

    Meka free software ekakda gevemak karanna ona nadda

  • @MasterTECHONE

    @MasterTECHONE

    9 ай бұрын

    ඕක Paid software එකක්. නමුත් අපි ඔතනදි පාවිච්චි කරන්නේ Crack software එක. Video එකේ විදියට ම install කර ගන්න

  • @user-gp8tn8nc2m

    @user-gp8tn8nc2m

    9 ай бұрын

    @@MasterTECHONE thank you aiye 😍

Келесі