No video

How did the

Master TECH ONE අපේ KZread Channel එක Hack උනේ කොහොමද?
සමහර විට ඔයාලා දන්නවා ඇති Master TECH ONE අපේ You tube Channel එක Hack උනා කියලා . ඉතිම් මේක සිද්ද උනේ මැයි 18 රාත්‍රීයේදි. කොහොම උනත් Hack උන වෙලාවේ සිට ක්‍රියාත්මක උන අපි දවස් තුනක් ඇතුලත නැවත Channel එක Recover කර ගන්න සමත් උනා.
ඉතිම් ගොඩක් ම ස්තූති කරන්න ඕන අපේ රනිදු සහෝදරයට අපේ Channel එක නැවත Recover කර ගන්න උදව් කිරීම සම්බන්ධයෙන්..
ඉතිම් අනිවාර්යයෙන් ඔයාගේ Device වල, Account වල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න. අනවශ්‍ය සැක සහිත Web අඩවි වලට යාම, Links click කිරීම ආදීය දේවල් කිරීමෙන් ද වැළකී සිටින්න.
Dont forget Subscribe
#How_did_the
#Master_TECH_ONE_KZread_Channel
#get_hacked?

Пікірлер: 6

  • @soundnordbbm
    @soundnordbbm2 жыл бұрын

    Good Luck Bro😊❤️

  • @rashinimadugith
    @rashinimadugith2 жыл бұрын

    Super.... 👍👍

  • @LalithKumara-gm8pn
    @LalithKumara-gm8pn Жыл бұрын

    Good ..👍

  • @ashanmadushanka8560
    @ashanmadushanka85602 жыл бұрын

    🤟❤️

  • @KEN_l.K
    @KEN_l.K2 жыл бұрын

    Be careful bruh 🥲

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    🥲🥲

Келесі