No video

Windows 11 Slow ද? | How to Fix Windows 11 Lagging & Slow Problem Step by Step Tutorial in Sinhala

How to Fix Windows 11 Lagging & Slow Problem Step by Step Tutorial in Sinhala
Speed Up Windows 11 (2021) | How to Make Windows 11 Faster! | Optimize Windows 11 for Gaming! (2021) Guys This Is 100% Working video if you looking to speed up windows 11 laptop or pc and make your windows 11 laptop faster and improve windows 11 performance and in this, I optimized windows 11 for gaming and performance both So just follow all steps And don't forget HIT the LIKE 👍 button, and the SUBSCRIBE 🔴 button too.
මේ ක්‍රම කිහිපය භාවිතා කරලා ඔයාලටත් පුළුවන් ඔයාගේ Windows 11 Install කරලා තියෙන PC එකේ Slow/ Lag ගතිය අඩු කරගන්න. මේ Windows 11 මෙහෙයුම් පද්ධතිය ආවා විතරයි නේ. ඉතිම් මේක තුළ ගොඩක් Bugs තියෙන්න පුළුවන්, ඒ නිසා තමයි මේ විදියට Slow වෙන්නේ.
Windows 11 use කරන ඔයාලට ඔයාලගේ OS එක වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය තමයි නිතරම OS එක Update තියාගන්න. එන හැම Update එකක්ම කරන්න. එතකොට පුළුවන් මේ OS එකේ තියෙන Bugs වගේ දේවල් Fix කර ගන්න. ඒ වගේම මේ Bugs කියන දේවල් Fix කරන්න තියෙන එකම ක්‍රමය තමයි Update කරන එක. ඒ නිසා නිතරම Windows 11 වලට එන update කරන්න, Update ගැන නිතරම Tuch එකේ ඉන්න. ඒ වගේම RAM එක 8GB හෝ HDD වෙනුවට Boot Drive එක විදියට SSD එකකට යන්න පුළුවන් නම් PC එකේ වේගය තව වැඩි කරගන්න පුළුවන්.👍🙂
----------------------------------------------------------------------------------------------------------------------------
*Download Link - drive.google.c...
----------------------------------------------------------------------------------------------------------------------------
Windows 11 Install කරන අලුත්ම විදිය - • How to install Officia...
----------------------------------------------------------------------------------------------------------------------------
Don't Click This - • Redmi Note 10 Pro Unbo...
ඕනම පරිගණකයකට Windows 11 Install කරන විදිය - • How to install Officia...
Delete වුණ ඕනම file එකක් නැවත Recovery කර ගන්න ක්‍රමය - • How to Recovery Delete...
Don't forget Subscribe
#how_to_fix_windows_11
#lag_slow_problem
#master_tech_one

Пікірлер: 115

  • @sr_san_memes
    @sr_san_memes Жыл бұрын

    මම තීරනය කරලා ඉවරයි එන හැම අප්ඩේට් එකක්ම ගහනවා කියලා ඉතිම්😌😌😚

  • @tharushamalshan4673
    @tharushamalshan46732 жыл бұрын

    අයියේ මගේ නම් පට්ටට speed උනා මේකනම් ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    යාලුවන්ටත් බලන්න share පාරක් දාන්න .

  • @harshadevenda9560
    @harshadevenda95602 жыл бұрын

    Video eka වටිනවා bro❤️

  • @menaesthetix1
    @menaesthetix12 жыл бұрын

    Superb!! Intresting!!😍👍

  • @mr.nobody1234
    @mr.nobody12342 жыл бұрын

    Its actually worked 💙 Thanks a lot

  • @slaccounting-kalumwaduge5626
    @slaccounting-kalumwaduge5626 Жыл бұрын

    බොහොම ස්තූතියි .මගේ Laptop එකත් හරිගියා. online class වැඩ වලදි අපහසුතා මඟහැටුන❤️

  • @hmeyherath9829
    @hmeyherath98292 жыл бұрын

    Zip files විදිහට download වෙන්නේ නැහැනේ, ඇයි එහෙම වෙන්නේ, මගෙ laptop එක ගන්නම දෙයක් නැහැ, හොඳටම slow ...

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Winrar software එක දාගන්න

  • @hmeyherath9829

    @hmeyherath9829

    2 жыл бұрын

    @@MasterTECHONE ok,thank you

  • @JesiyaGaming727
    @JesiyaGaming7272 жыл бұрын

    mage supiriyatama speed una thanks 😍

  • @teamhunters3728
    @teamhunters37282 жыл бұрын

    Ptta✌️

  • @dahamianuththara4954
    @dahamianuththara49542 жыл бұрын

    aththatama mage lap eka kalin godak slow eth metika karama godak speed up una thank you

  • @isuruanuhas6758
    @isuruanuhas67582 жыл бұрын

    අම්මෝ..අයියේ ...supiri..dan nm ftt speed lap eka...

  • @subharathnayaka6347
    @subharathnayaka63472 жыл бұрын

    මගෙත් තියෙන්නෙ windows 11 thanks bro

  • @rishithakavinga9657
    @rishithakavinga9657 Жыл бұрын

    පට්ට ❤️❤️‍🔥

  • @GAVEENBROSUBSCRIBE
    @GAVEENBROSUBSCRIBE2 жыл бұрын

    man thama restart kare na font awl giyane restrtkaraa balannam

  • @geethikaabegunasekara3443
    @geethikaabegunasekara34432 жыл бұрын

    Thanks ayye❤️👍

  • @PANDAGAMING-li7zs
    @PANDAGAMING-li7zs2 жыл бұрын

    Aiye CPU files on karata mukuth aulak wenne ehema na neda?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Ne

  • @PANDAGAMING-li7zs
    @PANDAGAMING-li7zs2 жыл бұрын

    Temp eke thiyena files delete kara kamak nadda? Files walata monahari wenawada?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ . ඒවා කොහොමත් delete කරන එක හොදයි

  • @PANDAGAMING-li7zs

    @PANDAGAMING-li7zs

    2 жыл бұрын

    @@MasterTECHONE Hari aiye. Mn Dan window+ R cick karala temp files tika okkoama delete kara. Dan mukuth prashnayak wena ekak nane?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ

  • @rajindaakmeemana1761
    @rajindaakmeemana17612 жыл бұрын

    mage nam poddakwath slow wela thibbe naa. habai kookatath kiyala karala baluwa. dan taskbar eke app ekak uda click karata passe eeka open unaata passe thamai danne open wela kiyala.ee tharamatama speed una.thanks...!!!

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Share පාරක් දාන්න 🙂👍

  • @harshadevenda9560
    @harshadevenda95602 жыл бұрын

    Aiye oya core 2 duo pc eke after effects 2021 ran karanawad. plz reply .

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    සාමාන්‍යයෙන් RUN කරන්න පුළුවන් . Slow හැබයි

  • @harshadevenda9560

    @harshadevenda9560

    2 жыл бұрын

    @@MasterTECHONE editing kalad eken

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

  • @jayaminperera426
    @jayaminperera4262 жыл бұрын

    Brother Advanced system care software eka download karaganne kohomada

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    www.iobit.com/en/recommend/ascfree.php

  • @jayaminperera426

    @jayaminperera426

    2 жыл бұрын

    @@MasterTECHONE Me video eke widiyata kala bro. Windows 11 dammata passe apu slow gathiya nathi wuna dan. Thank you ❤❤❤. E wunata mage lap eke kalin thibba akuru wenas wela ne. Eka hadanna barida

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Personalization වලින් font එක මාරු කර ගන්න

  • @BuddhankotteJinanandaThero
    @BuddhankotteJinanandaThero2 жыл бұрын

    Good job 👊👊

  • @aypfilms
    @aypfilms Жыл бұрын

    අර ක run කලාට පස්සෙ ඒ අපු folder dilit කලාට කමක් නැද්ද ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    කමක් නෑ

  • @sachinvinodlk
    @sachinvinodlk2 жыл бұрын

    windows 11 update karaddi me fixes ain wenawada bro?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    නෑ

  • @supundilhara2263
    @supundilhara22632 жыл бұрын

    අයියේ font එක අවුල් ගියානේ ඒකෙන්.. ඒක හදන්න බැරිද???

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Font set එක ආපහු install කරන්න

  • @thanushaupamal3589
    @thanushaupamal35892 жыл бұрын

    thanks ayye ❤❤❤❤

  • @rashinimadugith
    @rashinimadugith2 жыл бұрын

    Super 👍👍👍

  • @pramodhliyanage6347
    @pramodhliyanage63472 жыл бұрын

    Good job

  • @worldlines6711
    @worldlines6711 Жыл бұрын

    mage lap eka thubunatath wada slow unane dan mukuthma karaganna amaruii, plz help

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    එහෙම වෙන්න විදියක් නෑ

  • @worldlines6711

    @worldlines6711

    Жыл бұрын

    @@MasterTECHONE eka thmai ona file wagayakuth delete unada danne na ne

  • @MenulaDulneth
    @MenulaDulneth2 жыл бұрын

    Ayye windows 11 vlt mage wifi addapter eka vada nane ekat mokakd krnna one realtek ekak

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Drivers update කරන්න

  • @VINDAR077
    @VINDAR077 Жыл бұрын

    මම core 2 pc ekata dagatta 4gb ram Lag ne Tpm no Secure boot no

  • @Weranga-Rathnayaka
    @Weranga-Rathnayaka2 жыл бұрын

    aiye meka karama wenas wena polizy editer eke edites tika kiyannako mata ee wenas kara tika apahu tibba widihata hadaganna one

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    General Speech Location Camera

  • @wageeshasahan6055
    @wageeshasahan60552 жыл бұрын

    aiye magenam mara speed una thank you

  • @ruwankumara4985
    @ruwankumara49853 ай бұрын

    thanks ayye

  • @pasinduXxx
    @pasinduXxx2 жыл бұрын

    Temp එකෙ files delete කරාට අවුලක් නැද්ද ??

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ප්‍රශ්නයක් නෑ

  • @kasunkumara6418
    @kasunkumara6418 Жыл бұрын

    Original windows 11 gahapu lap ekakata oya tika karata aulk nathi weida mokda mn windows update karanawa drivers update karana nisa aniwaren reply ekak oni bro

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ brother

  • @kasunkumara6418

    @kasunkumara6418

    Жыл бұрын

    @@MasterTECHONE thanks bro mn karala balnm ❤️

  • @rachikichosika5556
    @rachikichosika55562 жыл бұрын

    Ayye mama windows 11 dagaththata eke setting ehema windows 10 valata samanayi ayya kiyapu eva ehema naha

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    ඔයා මොන video එක බලලද windows 11 දා ගත්තෙ

  • @rachikichosika5556

    @rachikichosika5556

    2 жыл бұрын

    @@MasterTECHONE Ayye shop ekakata kiyala thamayi dagaththe

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Windows 11 ඕනම පරිගණකයකට දාන හැටි Completely Video එකක් දාලා තියෙනවා මං . කිසිම Data එකක් නැති වෙන්නේ නැති වෙන්න දාලා තියෙනවා . ඔයා ඒ විදියට Try කරලා windows ගහගන්න.

  • @rachikichosika5556

    @rachikichosika5556

    2 жыл бұрын

    @@MasterTECHONE Thank You Ayye man oya kiyaddi try kala dan hari

  • @slsadeepatec
    @slsadeepatec2 жыл бұрын

    supiri

  • @tharinhirujitha7208
    @tharinhirujitha72082 жыл бұрын

    Advance system care app eke link eka danna පුළුවන් da aiye

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    www.mediafire.com/file/8ojx9ss9babfidq/asc15.zip/file

  • @tharinhirujitha7208

    @tharinhirujitha7208

    2 жыл бұрын

    @@MasterTECHONE 🤟

  • @sulalithasannasgala
    @sulalithasannasgala Жыл бұрын

    නියම වැඩක්

  • @Rashmika05906
    @Rashmika05906 Жыл бұрын

    Tanks ayiye ❤️

  • @spaceboys3711
    @spaceboys37112 жыл бұрын

    Ayye updates a underway kiyala vatenne ayi

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Off krl on karanna. Update wala troubleshoot කරලා බලන්න මොකද්ද අවුල කියලා . නිතරම update කරන්න . Fix වෙයි

  • @spaceboys3711

    @spaceboys3711

    2 жыл бұрын

    @@MasterTECHONE ha dan hari tnx

  • @cricketnews6398
    @cricketnews63982 жыл бұрын

    Download karata kamak nadda

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    කමක් නෑ

  • @tharinhirujitha7208
    @tharinhirujitha72082 жыл бұрын

    Aiye oke kiynn විදියට karahama laptop ekt aulk wenne ne neda...

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    කිසි ප්‍රශ්නයක් නෑ

  • @tharinhirujitha7208

    @tharinhirujitha7208

    2 жыл бұрын

    @@MasterTECHONE ha aiye...

  • @thimeshniwanthaka2329
    @thimeshniwanthaka23292 жыл бұрын

    අයියේ ගොල්ඩ් පෙන්ටියම් එකෙ ස්ලො එක නවතින්ඩ බෑද ☹️

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    අමාරුයි නේ. Power ful මදි නෙ. SSD එකකට switch වෙලා බලන්න , RAM එකත් තව upgrade කරගෙන

  • @WorldScopeinfo
    @WorldScopeinfo Жыл бұрын

    mage ayiye 8gb ram ekak a unata slow windows 11

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Processor එක මොකද්ද ?

  • @WorldScopeinfo

    @WorldScopeinfo

    Жыл бұрын

    @@MasterTECHONE hp

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    Brand එක නෙවෙයි brother , මට pc එකේ specification එවන්න

  • @WorldScopeinfo

    @WorldScopeinfo

    Жыл бұрын

    @@MasterTECHONE intel core i5

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    SSD එකක් නැද්ද

  • @thenudamihisara3164
    @thenudamihisara31642 жыл бұрын

    ayye mage thiwichcha akuru wenas unane

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Language change karanna . Drivers update karanna

  • @avishkavihange
    @avishkavihange Жыл бұрын

    THANKYOU

  • @hansakadilhan5690
    @hansakadilhan56902 жыл бұрын

    මචං අර ඩෙස්ටොප් එකේ උඩින් අයිකන් එන එක කොහොමද කරන්නෙ?

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Rocketdock kiyala software එකක් තියෙනවා brother . ඒක download කරගන්න . ඕන නම් ඔන්න link එක . rocketdock.en.softonic.com/download

  • @hansakadilhan5690

    @hansakadilhan5690

    2 жыл бұрын

    @@MasterTECHONE tanx a

  • @hansakadilhan5690

    @hansakadilhan5690

    2 жыл бұрын

    machn mt thawa help ekak oona.mge 4n eken fb log wenna bh. i phone 6s+ ekak .podi aulk wela fb block kla mt.dn wena acc ekainwath log wenna bh 4n eken

  • @hansakadilhan5690

    @hansakadilhan5690

    2 жыл бұрын

    ekt mkd krnn puluwan?

  • @rasikakalum6823
    @rasikakalum68232 жыл бұрын

    best

  • @user-ti7bh7hw8p
    @user-ti7bh7hw8p Жыл бұрын

    matath hari giya

  • @tryandtryonday1461
    @tryandtryonday14612 жыл бұрын

    Lag fix una aiye

  • @aypfilms
    @aypfilms Жыл бұрын

    ඔවා off කලා කියලා මුකුත් වෙන්නෙ නැද්ද

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    කිසි ප්‍රශ්නයක් නෑ

  • @aypfilms

    @aypfilms

    Жыл бұрын

    @@MasterTECHONE okey

  • @ThamiraSenanayaka-or1sk
    @ThamiraSenanayaka-or1sk3 ай бұрын

    Mage eke link dekama wada na😢😢

  • @MasterTECHONE

    @MasterTECHONE

    3 ай бұрын

    drive.google.com/file/d/101g9JVM2JIes9ZG-Q8NXbWin3TH0XX9L/view?usp=drivesdk

  • @Musiclife-fo3ov
    @Musiclife-fo3ov2 жыл бұрын

    ayye me link wd krnne nane..

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    වැඩ brother . Video එකේ විදියට unlock කර ගන්න. Add එකක් play උනොත් enter button එක ඔබන්න

  • @harshaprasad9481

    @harshaprasad9481

    2 жыл бұрын

    Add ekak play wenna sub karata unlock wenne na ne eka

  • @softie_lk
    @softie_lk2 жыл бұрын

    ♥️♥️♥️

  • @NimanthaAkash
    @NimanthaAkash2 жыл бұрын

    windows Update enavada nathnam crack venavada 😜😂

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Update එනවා

  • @Vihanga_HS
    @Vihanga_HS Жыл бұрын

    මේ ලික්ක් එක අන්ලොක් වෙන්නෑ නේ 🥺

  • @MasterTECHONE

    @MasterTECHONE

    Жыл бұрын

    වැඩ කොල්ලෝ. Video එකේ විදියට කරන්න

  • @cricketnews6398
    @cricketnews63982 жыл бұрын

    Windows 11hodai neda

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    කියන්න තරම් වරදක් නෑ .

  • @user-qy8kz4fp4v
    @user-qy8kz4fp4v25 күн бұрын

    අය්යියේ ඔයාගේ නම්බරයක් දෙන්නකෝ

  • @tptechbro9445
    @tptechbro94452 жыл бұрын

    file eka exract karanna pennanne nane

  • @MasterTECHONE

    @MasterTECHONE

    2 жыл бұрын

    Winrar software එක දා ගන්න . Video එකෙ විදියට කරන්න