No video

Speedup Slow Laptops

Free up disk space to Speed Up Slow Laptops: bit.ly/3sW8FrL
Laptop එක වැඩක් කරගන්න බැරි තරම් Slow ද? පරණ උනත් වැඩක් කරගන්න තරමට Laptop එක ීචැැා කරන විදිහ දැනගමු.
--------------------------------------------------------------
Software Keys ගන්න
25% discount code: CK20
Windows 10 Pro(14$): biitt.ly/L3Ani
Office 2021(52$): biitt.ly/vWd96
Office 2019(43$): biitt.ly/5dVQ2
----------------------------------------------------------------

Пікірлер: 399

  • @pcguidelk
    @pcguidelk2 жыл бұрын

    Free up disk space to Speed Up Slow Laptops: bit.ly/3sW8FrL

  • @malinduakalankagamage7635
    @malinduakalankagamage76352 жыл бұрын

    බලන් හිටපුම විඩියො එකක්.i3 7th gen එකට දෙන්න ඕන අප්ග්‍රේඩ් එක මොකද්ද කියල හිතාගන්න බැරුව හිටියෙ.♥

  • @ishanmanusha6891

    @ishanmanusha6891

    2 жыл бұрын

    Ram eka kiyada

  • @Chameesh_official

    @Chameesh_official

    2 жыл бұрын

    O

  • @malinduakalankagamage7635

    @malinduakalankagamage7635

    2 жыл бұрын

    @@ishanmanusha6891 4GB

  • @thiwankashiran664

    @thiwankashiran664

    2 жыл бұрын

    @@ishanmanusha6891 6gb ekk

  • @suchinthanath4134

    @suchinthanath4134

    2 жыл бұрын

    Ssd ekk ghnna

  • @thiwankasandaruwan3456
    @thiwankasandaruwan34562 жыл бұрын

    තව ටික කාලෙකින් අපිට අපිට laptop accemble කරනවත් බලන්න පුළුවන් වෙයි වගේ.❤️❤️❤️

  • @namalpushpakumara8614
    @namalpushpakumara86142 жыл бұрын

    Slow වෙච්චි Computers වලට, laptop වලට හොඳ විසඳුමක් සුපිරි අයියා

  • @lotuswave3571
    @lotuswave35712 жыл бұрын

    Aiyee prashna hadala denawata wadaa thiyena prashna walata uththara aran denaeka thamayi mee welawe oona , ehema nethuwa mee minissunta den loweth nethi ewa kiyanawata wadaa.oyaa ee athinnan supiri hodee elama jaya wewa......

  • @kasundileepa1630
    @kasundileepa16302 жыл бұрын

    සම්පූර්ණ මගෙ කතාව dell i3 7th gen ගැහැව්ව 1tb SSD එකක් ගහලා 8GB ram එකක් ගැහැව්වා 4 x 2 පස්සෙ කලින් ගහන්න බැරි උන සමහර ගෙමුත් ලො කොලිටි ගහන්න පුලුවන් උනා😍😍😍කෙසෙන් එකකුත් ගත්තා හාඩ් එකට ටැංකිව් අයියෙ😍

  • @nuwansameera3337

    @nuwansameera3337

    9 ай бұрын

    මටත් තියෙන්නෙ dell i3 7th gen එකක් HDD එකට මොකද කරෙ 🥲👍

  • @BioFusionAnime

    @BioFusionAnime

    7 ай бұрын

    Okkotama cost eka keeyak withara giyada

  • @ravindramahanama
    @ravindramahanama2 жыл бұрын

    ගොඩක් useful Tip එකක්.. 💯👌

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    සෑහෙන කාලයක් බල බල හිටියෙ මේ වීඩියෝ එක ගේනකන් ❤️🙏

  • @ravindumadushanka2489
    @ravindumadushanka24892 жыл бұрын

    ගොඩක් වටිනවා අයියේ 😍

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya90612 жыл бұрын

    මගෙත් ඔය ලැප් එකම තමයි තියෙන්නෙ අයියෙ i3 4gb ram 1tb hdd මමත් 128gb m.2 එකයි තව 4gb ram එකකුත් දැම්මා දැන් power on වෙන්ඩ ත්ත්පර 10 යි යන්නෙ🔥😍

  • @mybuy1663

    @mybuy1663

    2 жыл бұрын

    ඔය දෙකම ගන්න ගාන කියක් ගියාද SSD එකයි RAM එකයි

  • @UdTechShow

    @UdTechShow

    2 жыл бұрын

    @@mybuy1663 Mata 20000

  • @pujithasandaruwan6896

    @pujithasandaruwan6896

    2 жыл бұрын

    Kohenda gaththe?

  • @udeshlakshan2357

    @udeshlakshan2357

    2 жыл бұрын

    Mg lap eka i3 8th 4gb ram 1tb hhd😓

  • @UdTechShow

    @UdTechShow

    2 жыл бұрын

    @@udeshlakshan2357 aulakk nane

  • @thucru1675
    @thucru16752 жыл бұрын

    thank you මට පට්ටෙටම හරියන වීඩියෝ එකක් 😪😁😂😂😂❤️❤️

  • @agmsyblus7778
    @agmsyblus77782 жыл бұрын

    😎 මේ video එකත් ගැම්මක් තමයි

  • @fail_things
    @fail_things2 жыл бұрын

    Godak wadath vedio 1.thank you aiye...

  • @PasinDu_ShanuKa
    @PasinDu_ShanuKa2 жыл бұрын

    Windows 10 Update ඇවිල්ලා ඇවිල්ලම 6gen වගෙ තිබ්බ ලැප් හිර වෙනවා එපා වෙනවා

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    Windows Update temporery disable karanna bro. Settings>Windows update>Pause update for 5 weeks.

  • @apr1996
    @apr199614 күн бұрын

    M.2 gahala laptop eka speed karagaththa, eth laptop screen auto off unama aye on karaganna baane E ai kiyala kiyanna puluwanda

  • @easymathematics8285
    @easymathematics82852 жыл бұрын

    niyamai. ona karapuma video ekak. eth eke (M.2) price kohomada danne na neda

  • @Ruvishan2006
    @Ruvishan20062 жыл бұрын

    මේක කලිම් දැම්මනම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා ඉතින්...😕😕😫

  • @vishwaharshana8851
    @vishwaharshana88512 жыл бұрын

    මේකනම් සාපේක්ෂව බලන්ඩ පුලුවන් දෙයක් නෙමෙයි. මොකද කලින් HDD එකට windows ගහලා ටික කාලයක් use කරපු එකක්. කොහොමත් windows ගහපු ගමන් speed එක වැඩියි. ඒ නිසා ssd එකේ speed එක compare කරන්න බෑ

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    SSD ekak hariyata free space thiyagaththoth hamadaama speed. Virus, malware nathuwa thiyaganna ona

  • @filmmaniacever8568

    @filmmaniacever8568

    2 жыл бұрын

    SSD එකේ ස්පීඩ් අඩු වෙන්නෙ නෑ බ්‍රෝ අවුරුදු ගාණක ඉදන් use කරන හින්ද කියන්නෙ 👍

  • @vishwaharshana8851

    @vishwaharshana8851

    2 жыл бұрын

    ඔව් කතාව ඇත්ත. ඒත් ssd එකේ speed එක compare කරන්නේ කලින් windows ගහපු HDD එකක් එක්ක නේද? එතකොට HDD එකේ Speed එකත් එක්ක compare කරන්න බෑනේ

  • @filmmaniacever8568

    @filmmaniacever8568

    2 жыл бұрын

    @@vishwaharshana8851 පුලුවන් බ්‍රෝ මොකද අලුතෙන්ම අරන් windows ගහපු HDD එකකුයි use කරපු M.2 එකක් වගේ උනත් බලන්ඩකො ස්පීඩ් එකේ වෙනස

  • @vishwaharshana8851

    @vishwaharshana8851

    2 жыл бұрын

    @@filmmaniacever8568 ඒක තමා. මම මෙතන mention කරේ HDD windows එක සාපේක්ෂව කලින් ගහපු එකක් කියන එක බ්‍රෝ❤️

  • @gunasena7835
    @gunasena7835 Жыл бұрын

    Mage laptop eke 1GB RAM ekakui, Intel(R) Celeron(R) M CPU 530 @ 1.73GHz thiyenne eka slow, Sped karanna monavage upgrade ekakda karanna one.

  • @prime_lk393
    @prime_lk3932 жыл бұрын

    ඕනම කරපු වීඩියෝ එකක් අයියෙ. ❤

  • @kawinduthikshana
    @kawinduthikshana11 ай бұрын

    ayye mage pc eke hard drive ekai ssd dekama thiyanawa eth pc eke slow ne. ram 4 prosseser i 5. ekata solution eka dennak

  • @kavishnakalhara
    @kavishnakalhara2 жыл бұрын

    බලන් හිටපු විඩියෝ එකක්.❤️😁

  • @Thisara-of5sz
    @Thisara-of5sz2 жыл бұрын

    ගොඩක් වටිනවා අයියා ! මගෙත් මේ model එකේ lap එකක් තියෙන්නෙ . M.2 එකක් දාගන්න ඕන. ❤️🤩

  • @kusalshanaka103

    @kusalshanaka103

    2 жыл бұрын

    M.2 එකට os එක දාන්න ඔනද

  • @nuwansameera3337

    @nuwansameera3337

    9 ай бұрын

    ​@@kusalshanaka103ඔයාට කැමති විදියක් software ඉක්මනට ඔනි නම් SSD එකට දාන්න OS එක ඔනි නම් එමයි 🥲👍 කොමත් OS එක දාන්න SSD එකට HDD එකට SOFTWARE දාන්න

  • @henukadunith7654
    @henukadunith76542 жыл бұрын

    අයියේ මාත් ඔය වැඩේ කරා පලවෙනි boot up එකේදි ssd එකෙන් on උනා , ඊටපස්සෙ bios වල කරන්න බලද්දී මාරු කරන්න බෑ , මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද? hp i3 10th gen

  • @nisaldewmin493

    @nisaldewmin493

    2 жыл бұрын

    SSD එකට windows install කරන්න

  • @nipunkavinda8254

    @nipunkavinda8254

    2 жыл бұрын

    BIOS wala "Boot Order / Priority" settings walata gihin First Boot Device ekata SSD eka select karala changes save karala restart karanna.

  • @dinidutheekshana4305
    @dinidutheekshana43052 жыл бұрын

    aiye asus vivobook 15 X540UA eke m.2 slot ekak thiyanawad? ♥video ekath godak watinawa♥

  • @nimanthaperera5260

    @nimanthaperera5260

    2 жыл бұрын

    මේ Model එකට M.2 Slot එන්නේ නෑ. ඔයාගේ Lap එකේ DVD drive එකක් තියෙනවා නම්, ඒ උනත් ඒක Use කරන්නේ නැත්නම් ඔයාට පුළුවන් DVD Drive එක ගලවලා ඒ වෙනුවට DVD to HDD Converter එකක් දාලා ඒකට HDD එක ගහන්න. වැඩි විස්තර ඕනෙනම් මේ වීඩියෝ එක බලන්න.👇 kzread.info/dash/bejne/imqlqMqbmLuWmrA.html

  • @shanujaanuththara9623

    @shanujaanuththara9623

    2 жыл бұрын

    @@nimanthaperera5260 bro..dvd eka wenuwa hdd eka gahuwa kiyamuko..ssd ekai dvd player eka wenuwt hhd ekai thiyanw hinda power usage wadi wela lap eke battery time eka adu wenna puluwan neda????

  • @nimanthaperera5260

    @nimanthaperera5260

    2 жыл бұрын

    @@shanujaanuththara9623 එහෙම වෙන්නේ නෑ. කොහොමත් ඇතුලට ගහන්නේ SSD එක. ඒක වෙනස් කරන්න එපා. ඔයාගේ Data තියෙන නිසා HDD එක ගහන්න ඕනේ DVD Drive එක තියෙන තැනට. අනිත් එක DVD Drive එක අයින් කරලනේ HDD එක දාන්නේ. ඒ නිසා Power Consumption එක වැඩි වෙන්නේ නෑ.. අවුලක් වෙන්නෙ නෑ..

  • @shanujaanuththara9623

    @shanujaanuththara9623

    2 жыл бұрын

    @@nimanthaperera5260 hari..thank u bro :)

  • @chathuraananda5313
    @chathuraananda53132 жыл бұрын

    great description👍

  • @stickboy9167
    @stickboy91672 жыл бұрын

    Mekanam matama hadapu video ekak ayye ❤❤❤😍🧡

  • @ashan7435
    @ashan74352 жыл бұрын

    Math Addlink 512GB Sata Ssd ekak gahuwa. පට්ටම speed una lap eka 🔥

  • @Shevinsheron
    @Shevinsheron2 жыл бұрын

    අයිය සාමන්‍යෙන් cheap gaming pc එකක් build කරගන්න,හොදට වැඩ කරන budget එකට හදාගන්න පුලුවන් high spec pc build video එකක් ගේන්නකො!!

  • @geeththenuja843
    @geeththenuja8432 жыл бұрын

    Hoyahoya hitapu vidio ekak❤️ & 1st

  • @malannalindafernando2782
    @malannalindafernando2782 Жыл бұрын

    Niyamai mama hoyapu video එකක්

  • @dilanchathuranga6258
    @dilanchathuranga625826 күн бұрын

    me ayiya computer eke warge kohoma da bala ganne

  • @_heroway
    @_heroway Жыл бұрын

    128Gb ssd එකක් ඇතිද ඔය වගෙ lap එකකට 🥺🥺🥺🥺 අනෙ කව්හරි කියන්නකො

  • @sithumnimsara5756
    @sithumnimsara57562 жыл бұрын

    මට තියෙන්නෙත් මේ ජාතියේම lap එකක්. පාවිච්චි කරන්න නෙමේ හිතන්නවත් අමාරුයි ඔන් කරපු ගමන්. පොඩියට පොඩියට 3D animation වැඩක් කරන්න පටන් ගත්තා. මම ඒකත් නවත්තලා දැම්මා මේ ලැප් එක slow නිසාම. Dell inspiron 3593 i3 10th gen එකක් 🥲 2020 ආපු එකක් වෙලත් මෙච්චර slow.

  • @bhanuka0092

    @bhanuka0092

    2 жыл бұрын

    ssd thiyenawada lap eke

  • @sithumnimsara5756

    @sithumnimsara5756

    2 жыл бұрын

    @@bhanuka0092 නෑනේ.

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    SSD ekak dala balannako oyata 100 gunayak fast kiyala therewi.

  • @filmmaniacever8568

    @filmmaniacever8568

    2 жыл бұрын

    Ssd එකයි රැම් එකයි දාන්න බ්‍රෝ ස්පීඩ් එක පස් ගුණේකින් විතර වැඩි වෙනෝ 👍

  • @nuwansameera3337

    @nuwansameera3337

    9 ай бұрын

    4 gb රැම් නම් 8 gb යක් ගහන්න slot තියෙනවා ඉට පස්සෙ m.2 ssd එකක් ගහන්න ඔයා වැඩ කරන විදියට os එක දානවා නම් 256 ඇති

  • @roshadhakurera7952
    @roshadhakurera79522 жыл бұрын

    man gava tiyenne mid range lap ekak i7 11th gen 8gb ram 512GB nvme m.2 ssd ekak ekka. eth mage lap eka win 11 valata upgrade karapu kale idan premiere open karapu gaman not responding. ai me. please help

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    Windows 11 wala windowa 10 walata wada thawa godak optimize wenna thiyenawa

  • @janakachaminda5130
    @janakachaminda51302 жыл бұрын

    Is addlink s70 a good m.2 nvme ssd or Kingston kc2500 is better?

  • @pramudithagunaratne

    @pramudithagunaratne

    2 жыл бұрын

    up

  • @janakachaminda5130

    @janakachaminda5130

    2 жыл бұрын

    @@pramudithagunaratne addlink? Thing is addlink isn't a mainstream manufacturer for now but Kingston was always in the mainstream along with Samsung,WD etc. Also the Kingston is a bit Faster in terms of 4k sequential reads and writes n so on in contrast to the s70. Not sure of how the prices are now due to the rapid fluctuation in prices due to inflation.

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    Get any brand. Your not going to experience a huge difference in performance in day to day tasks. And all brands have been very reliable. If your into 4K editing etc - then go for better read write speeds

  • @pasindugimhan7617

    @pasindugimhan7617

    2 жыл бұрын

    @@pcguidelk ayye, mage lap eka ON karanakora windows walata yanne na ne Boot unata passe black screen ekak witharai tiyenne....🥴 Puluwannam hada ganna vidiyak kiyannako....😥 Please..!🙂

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    @@pasindugimhan7617 Windows new install karanna. Eekata thawa PC ekak ona.(Yaluwekge ekakin karanna thawa ekak naththam.) KZread eke how to install Windows 10 with usb kiyala search karama enawa.

  • @o4tgaming577
    @o4tgaming5772 жыл бұрын

    mage lap eka core 2 duo proceser,2gb ram ,80gb hdd 2007 lenovo ekak mama use karanne game gahanna hebey mage eka oya wagema speed nee me wenakan hdd eka witharay maru karala thiyenne 🙂

  • @tharinduudara9858
    @tharinduudara98582 жыл бұрын

    Mn meka gana eye hewwa KZread eke welawata oya damme godak thanks macahn

  • @AZKxHYPER
    @AZKxHYPER Жыл бұрын

    Ayye Mage laptop EKATA GAHANNA puluwan SSD EKA mokadda kiyala balannakota eke DALA THIBBE ngff kiyala NE EE mokadda EE ayye

  • @ABC-yb8pn
    @ABC-yb8pn2 жыл бұрын

    Mage lap eka Acer Aspire A 515-56 i3 11gen 4GBRam 1TB Hard Disk Ekak Thiyenne. Ekata 128GB Ssd ekak Athi wewida. Normal Wada walata.

  • @nuwansameera3337

    @nuwansameera3337

    9 ай бұрын

    Hdd එක තියන්න වැඩ වලට 256 වගෙ ගහන්න windows වලට 🥲

  • @nuwansameera3337

    @nuwansameera3337

    9 ай бұрын

    M.2 එකක් ගහන්න පුළුවන් ඔයාගෙ එකට

  • @thimirathikskana6246
    @thimirathikskana62462 жыл бұрын

    hoda welawata mage laga thiyana lap eke vidio ekak karala thiynne

  • @sujithkumara4481
    @sujithkumara44812 жыл бұрын

    Hello , මගේ laptop එකට original Windows 10 oem product key එකක් pre install කරලා ආවා.මම ඒක Windows 11 වලට upgrade කලාම slow වුනා තියෙන්නේ hdd එකක් නිසා. මම ඊට පස්සේ laptop එක format කරලා Windows 10 දාගත්තා. දාගත්තේ computer shop එකකින්.ඒකෙන් Windows දැම්මට පස්සේ මගේ license එක retail කියලා පෙන්නනවා. Product id එකයි device id එකයි කලින් Windows 10,11 තියන කාලේ තිබ්බ එකට වඩා වෙනස්. මට දැන් laptop එකට m.2 nvme ssd upgrade එකක් කරගන්න ඕන. මම upgrade එක කරලා ආපහු Windows 10 ssd එකට install කරොත් මට Genuine Windows license එක නැතිවෙයි ද? Windows is activated with a digital license linked your microsoft account කියලා activation වල වැටිලා තියෙනවා.කලින් Windows 10,11 තියෙන කාලෙත් එහෙම වැටිලා තිබුනා.ඒ microsoft account එකම තමයි දැනුත් use කරන්නේ.මම ssd upgrade එක කලොත් මට Genuine Windows license එකක් නැතිවෙයි ද? Please 🙏 reply

  • @shanuGuid123

    @shanuGuid123

    Жыл бұрын

    thiyana microsoft account ekenma aye log unama Genuine Windows nathi venna na...

  • @Wishwa_konaya1
    @Wishwa_konaya124 күн бұрын

    Oya wage laptop ekaka ssd ekai , hard disk ekai dekama connnect karanna puluwanda?

  • @Mr_Adhi_Gaming
    @Mr_Adhi_Gaming2 жыл бұрын

    Mage lap eka core 2 duo 2gb ram hdd okata vadiya godak speed thappara 19n on venava 🥲

  • @pasindushehan1935
    @pasindushehan19352 жыл бұрын

    Thanks priyadharshana ayye........

  • @sadeepshamal3595
    @sadeepshamal35953 ай бұрын

    Mage laptop eka i7 8 gen ekak.. iye havasa vada kara kara iddi auto restart una.. ethana idan harima slo lap eka.. meka fix karaganna vidiyak kiyannako

  • @user-fj7lq6pq8j
    @user-fj7lq6pq8j Жыл бұрын

    hoda speed lap ekak thiyagena kokatath kiyala baluwa kastiya ko

  • @concaeditz

    @concaeditz

    11 ай бұрын

    He he

  • @nothingbro4103
    @nothingbro41032 жыл бұрын

    aiye, mage taskbar eka load venna vela yanava, thava pc eka on kalama bios settings valata yanava eka hadaganna baida....

  • @Mahesh-cq9gu
    @Mahesh-cq9gu2 жыл бұрын

    Pls review about chuwi laptops

  • @ravindramahanama
    @ravindramahanama2 жыл бұрын

    අයියේ අපිට අලුත් SSD එක ගහද්දි පරණ HDD එකේ තියෙන Data අලුත් එකට clone කරගන්න ඕනෙ නේ.. ඒක කොහොමද කරන්නෙ ලැප්ටොප් එකේ..? ලැප්ටොප් එකේ SATA දෙකක් නෑනෙ...

  • @sachinvinodlk

    @sachinvinodlk

    2 жыл бұрын

    dvdrom එකක් තියන ලැප් එකක් නම් ඒක අයින් කරලා එතනට HDD එක හරි SSD එකහරි ගහන්න පුලුවන්..

  • @ravindramahanama

    @ravindramahanama

    2 жыл бұрын

    @@sachinvinodlk ow need.. thank you

  • @sachinvinodlk

    @sachinvinodlk

    2 жыл бұрын

    @@ravindramahanama clone කරන හැටි තියන වීඩියෝ youtube එකේ තියෙනවා..

  • @ravindramahanama

    @ravindramahanama

    2 жыл бұрын

    @@sachinvinodlk ow ee widiya dannawa.. eeth eekat disk dekama eka saree connect karanna epai..

  • @sewwandiliyanaarachchci2352
    @sewwandiliyanaarachchci2352 Жыл бұрын

    magelaga ASUS corei5 10 th GEN ekak thiyenne premiere pro dagane wada karanna ona karaganna puluwanda ??

  • @tharukashehan4398
    @tharukashehan43982 жыл бұрын

    Porfomance wala loku wensak una neee eka patta 😉👍

  • @electricagroboy1680
    @electricagroboy16802 жыл бұрын

    හැම වෙලේම ස්ට්‍රක් වෙනව ,ලැග් වෙනව.ගත්ත දවසේ ඉදලම මොනවවත් දැම්මෙත් නෑ.ගත්තු දවසෙ ඉදන් එහෙමමයි.පට්ටම slow .අනේ හදන්න දන්නවනම් කියන්න.

  • @mr.lunatic3157

    @mr.lunatic3157

    2 жыл бұрын

    Acer ද

  • @kalanabandara0100

    @kalanabandara0100

    Жыл бұрын

    Brand eka

  • @KavinduWijesinghe2006
    @KavinduWijesinghe20062 жыл бұрын

    අයියෙ මගෙ laptop එක ගොඩක් slow වෙලා තියෙන්නෙ.windows 11 දාපු නිසා කියල ගොඩක් අය කියනවා.laptop එක Acer Travelmate p215 - 52 series. ඒක i5 10th gen.අයියෙ reply එකක් දෙන්න පුළුවන් ද? Online class වලට යන්න බෑ ඒතරම් slow.ssd එකක් දැම්මොත් හරියයිද?ram - 4GB

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    Ssd ekak daganna.

  • @KavinduWijesinghe2006

    @KavinduWijesinghe2006

    2 жыл бұрын

    @@pcguidelk අයියෙ හොඳ ssd වර්ගයකි කියන්න පුළුවන් ද

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    @@KavinduWijesinghe2006 adlink,adata wage hodai Google gahala balanna best SSD kiyala

  • @ABC-yb8pn
    @ABC-yb8pn2 жыл бұрын

    Acer Aspire A 515-56 Lap eke Ssd slot eka mokakda kiyala kiyanna puluwanda.

  • @ashanmadushanka8560
    @ashanmadushanka85602 жыл бұрын

    Thank you ❤️

  • @ashenhapuarachchi5517
    @ashenhapuarachchi55172 жыл бұрын

    Ayye Asus Expertbook L1500 4GB RAM, 256GB SSD lap eka kohomda normal user kenekta? Eke durability eke hodaida?

  • @wildl-ion5949
    @wildl-ion59492 жыл бұрын

    Thank you

  • @gamingultra9258
    @gamingultra92582 жыл бұрын

    Bro, Dynamic super resolution gana video ekak karannako.

  • @shehan.dayananda
    @shehan.dayananda Жыл бұрын

    computer smart status bad error එක fix කරන හැටි video ගේන්නකෝ

  • @seanperera4867
    @seanperera48672 жыл бұрын

    Dell N5110 2nd gen ekata SSD NVME - M.2 ekak set karanna puluwanda bro

  • @sharkpeople7550
    @sharkpeople75502 жыл бұрын

    මේ laptop එකමයි මන් ලගත් තියෙන්නෙ.අයියා ගාව මේ speedup කරන්න ssd ram ටික අඩුවට ගන්න බැරිද මට.

  • @nshavinda2349
    @nshavinda23492 жыл бұрын

    vga card වල golden pins, rubber eraserයකින් clean කලාට කමක් නැද්ද?අවුලක් නැද්ද?

  • @smgamage7862

    @smgamage7862

    2 жыл бұрын

    Aulak ne

  • @tironfernando9485
    @tironfernando94852 жыл бұрын

    අයියා ඉරාජ්ගෙ සහෝදරයෙක්ද.... තරහාවෙන්න එපා නිකං ඇහුවේ

  • @harithahimansha2494
    @harithahimansha24942 жыл бұрын

    Very useful video ❤

  • @harshaekanayaka8598
    @harshaekanayaka85982 жыл бұрын

    Ahenma M.2 ssd upgrade එක්කට ගියපුවාම hard eka Windows අයින් කරලා Ssd ekata Windows දාන්න ඕනේ නේද?

  • @nipunkavinda8254

    @nipunkavinda8254

    2 жыл бұрын

    Ehema thamai karanna one. SSD eka hama welawema use karanne boot drive eka vidihata. Kalin use karapu HDD eka Data drive eka vidihata use wenawa. Nattam SSD ekak upgrade karana eken wadak wenne naha. SSD ekata aluthen Windows dana eka aniwarya na. HDD eka clone karanna puluwan. KZread eke athi HDD to SSD Cloning karana vidiha. Cloning kalama data loss wenne nathuwa kalin OS ekama use karanna puluwan...

  • @harshaekanayaka8598

    @harshaekanayaka8598

    2 жыл бұрын

    @@nipunkavinda8254 aiya ගොඩක් ස්තූතියි කියලා දුන්නට..👍👍👍

  • @chirathtimodh

    @chirathtimodh

    2 жыл бұрын

    @@nipunkavinda8254 clone krnwta wada fresh widihta aluthinma os eka ssd ekt dammoth wensk thiyenwd

  • @nipunkavinda8254

    @nipunkavinda8254

    2 жыл бұрын

    @@chirathtimodh Fresh installation ekakata yana eke waraddak na. Eth danata use karana OS eke settings, document files, installed updates, installed softwares and updates aluthenma danna wenawa fresh installation ekakata giyoth. Fresh installation eka koi tharam speedly kalath, format eken passe software installations walata yam kalayak yanawa. Heavy apps like Photoshop, Video making apps wage dewal install karanna time consume wenawa. Anika api install karana software version eka latest nowunoth Cumulative Updates enawa specially, Windows, MS Office wage large updates. Mewatath loku data consumption ekak yanawa. Drivers unath fresh installation ekakin passe aluthen danna one. Ethanadith large data consumption ekak yanawa. External Graphics Card like Nvidia, Realtek, Chipset, Ethernet wage motherboard components hama ekakatama aluthenma updates ganna wenawa. Windows OEM Licence Key ekak danata activate karala use karanawa nam, e OS eka aluth HDD / SSD ekakata migrate or fresh install kaloth, aluthin licence key ekak purchase karanna one bawa mathaka thaba ganna. Danata use karana OS eke ho softwares wala visandaganna bari matters thiyanawa nam fresh installation is recommend, mokada ehema prashna thiyagena SSD ekakata migrate karana eken e prashna visandenne nathi nisa. Me karunu salakala baladdi cloning time ekath ekka baladdi fresh installation eka time and data consuming wadak. Cloning will save a significant amount of time, energy, and data.

  • @chirathtimodh

    @chirathtimodh

    2 жыл бұрын

    @@nipunkavinda8254 mn danata use krna windows,ms office,photoshop wage hugk software crack krla use krnne eka reason ekk neda pc eke performance adu wenna & ape normal softwares hdd eke nathuwa ssd eke thibboth eke wensk thiynwda

  • @kusalshanaka103
    @kusalshanaka1032 жыл бұрын

    DELL i3 10th gen lap එක තමා මා ලගත් තියෙන්නෙ, video එකේ විදිහට upgrade කලොත් හරිද, os එක M.2 එකට දාන්න ඔනද.

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    Ow. M.2 eka daala - ekata windows install karanna

  • @pasinduweralugampala797
    @pasinduweralugampala7972 жыл бұрын

    M.2 set kala gaman windows eken bbot une kohomada? Kalin eka bootable widihata hadala thibbada.?

  • @xt90master78
    @xt90master782 жыл бұрын

    කොහොමත් රැම් එක විතරක් වැඩි කරලා තෙරුමක් නෑ. SSD එකක් ඕනමයි මැශින් එකකට.

  • @isuruthiwanka6508
    @isuruthiwanka65088 ай бұрын

    I3 11 gen laptop ekak thiye 4gb ram.running slow Monavada danna oni ?

  • @kemithadinudaya
    @kemithadinudaya2 жыл бұрын

    මටම හදපු එකක් -:)

  • @charithisanka9247
    @charithisanka92472 жыл бұрын

    Hdd caddy ekath one nam cd rom eka wenuwata use krnna puluwanne

  • @dilunadilshan3868
    @dilunadilshan38682 жыл бұрын

    Thanks ayye

  • @vishwanimesha8169
    @vishwanimesha81692 жыл бұрын

    මගෙ ලැප් එක intel celeron N4020 1.10Ghz 4GB ram DDR4 ssd එකක් ගැහුවොත් පලක් වෙයිද ප්‍රොසෙස එක පවර්පුල් නැති නිසා

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    ලොකු වෙනසක් තියෙනව

  • @u_m_s_d2211
    @u_m_s_d22117 ай бұрын

    windows updates walin passe slow wenwa ekt mokad krnne( ssd ekk tibunath)

  • @praveeratashodha9073
    @praveeratashodha90732 жыл бұрын

    Mage eka Duo core 2GB ram windows 8.1 ekak . On karanna 30 sec vitharai yanne

  • @TheNeta
    @TheNeta2 жыл бұрын

    අයියේ.ram 2gb hp lap එකකට ඔය දේ කරල speed කරගන්න පුළුවන් ද

  • @GishanKavinda30
    @GishanKavinda302 жыл бұрын

    Mage pc ake cimos betery akek dema et pc aka on karanokota cimos setting worn kiyala mg akek anoo a mokoda dane ne

  • @user-zm6fr3zo9r
    @user-zm6fr3zo9r Жыл бұрын

    aluthen windows danne nathuwa .kalin tthibuna dewal thiyeddi m.2 eka install karan widiha kiyadennako aiye

  • @Rison_
    @Rison_2 жыл бұрын

    මං ගාවත් තියෙන් නේ ඕකමයි dell inspiron 15 3593 පට්ටම slow thanks priyadarshana aiye

  • @BOSS_30

    @BOSS_30

    2 жыл бұрын

    Mageth🙂

  • @gaganadasanayaka1487
    @gaganadasanayaka14872 жыл бұрын

    Ayye okata hard caddy ekak dammanm hard ekth use krnna puluwn neda

  • @maaree
    @maaree2 жыл бұрын

    SSD එකක් ගන්න හැමෝටම බැරි හින්දා.. කට්ටියට පුළුවන් C Cleaner කියලා software එකක් තියනවා ඒක අරන් පොඩ්ඩක් clean කරන්න.. ඒකෙන් ගොඩක් දුරට speed එක වැඩි වෙනවා... ඒක පාවිච්චි කරන අය ඉන්නවානම් මේ comment එකට like එකක් දාන්න අනික් අයටත් බලාගන්න....

  • @laiyasjourney

    @laiyasjourney

    2 жыл бұрын

    තව Hard disk defragment කරන්නත් ඕනේ

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    HDD ekak kochchara karath usable karanna baa SSD wage. Responsiveness eka godakma adui. Epa wenawa. CCleaner apps walin thawath slow wenawa aththatama.

  • @maaree

    @maaree

    2 жыл бұрын

    @@heshangunathilake "sdd ගහන්න සල්ලි නැති අයට..." C cleaner එක හැමවෙලේම run කරන්න ඔනි නෑ.. සතියකට සැරයක් වගේ clean කරන්නෙ.. ඊට පස්සෙ stop කරන්න පුළුවන්...

  • @heshangunathilake

    @heshangunathilake

    2 жыл бұрын

    @@maaree Ow eeka nam aththa. HDD defrag tool ekakin habai ita wada loku deyak karanna puluwan. (Windows default eka neme, third party ekakin.) Ewagema SSD used ganna puluwan aduwata habai.😊 USED 128GB SSD ekak brand new wala price ekata wada godak aduwen hoyaganna puluwan.

  • @BOSS_30

    @BOSS_30

    2 жыл бұрын

    @@heshangunathilake HDD eka thiyeddi SSD danna barida ehema unoth 64 gb wage athida. 1TB HDD ekak thiyenne

  • @user-zm6fr3zo9r
    @user-zm6fr3zo9r Жыл бұрын

    aluthen windows danne nathuwa .kalin tthibuna dewal thiyeddi m.2 eka install karan widiha gana vedio ekak gennako aiye

  • @pcguidelk

    @pcguidelk

    Жыл бұрын

    හරි

  • @MyStatus7447
    @MyStatus74472 жыл бұрын

    අයියේ ලැප් එකේ හීට්සින්ක් නැ, එතකොට nvme එකක් ඉන්ස්ටෝල් කරොත් ප්‍රශ්නයක් එයිද හීටින් ඉශූස් එයිද ?????? උත්තරයක් ඕනි අනිවාරෙන්

  • @MyStatus7447

    @MyStatus7447

    2 жыл бұрын

    Nvme gahanne mage motherboard eke slot ekk thiynw, e nisa hard eka ain krnne na

  • @pcguidelk

    @pcguidelk

    2 жыл бұрын

    ගැටළුවක් නෑ

  • @easylistenlk6336
    @easylistenlk63362 жыл бұрын

    Medawas wala hoya hoya hitiye...

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    වටින වීඩියෝ එකක්...❤❤❤❤❤❤❤❤❤❤

  • @menuka20_07
    @menuka20_072 жыл бұрын

    Laptop eke cpu eka upgrade keranna puluwanda

  • @dulansudasinghe6124
    @dulansudasinghe6124 Жыл бұрын

    සෙව්ව මැනික හම්බුනා❤

  • @kaveesha9902
    @kaveesha99022 жыл бұрын

    watina video ekak😘😘

  • @slmusicbox7446
    @slmusicbox74462 жыл бұрын

    mgeth ohoma wela ssd gahuwa dan genawata wada speed ..❤

  • @boyka875
    @boyka8752 жыл бұрын

    aiye oya laptop eka mata thibba oka dena ganata watinne na on wenna 5m wage yanawa.game gahannath ba wadiya.zoom wage ewwath hariyata na.mama oka 1year pawichchi kare.anthimata on wenna 10m 15m wage giya hinda.nanotek ekenma pc build ekak kara🙂

  • @randilgayashan7605
    @randilgayashan76052 жыл бұрын

    Lenovo ideapad 310 core i3 7Gen ලැප් එකකටත් අමතර හාඩ් ඔප්ශන් එකක් තියෙද

  • @sanila.s9256
    @sanila.s92562 жыл бұрын

    Thanks ayye mage ekath okama thamai avla

  • @djr-a3419
    @djr-a34192 жыл бұрын

    Rom eka ain karala caddy ekak dala ethenta normal hdd eka ghnda pulun ne

  • @dotayt5546
    @dotayt55462 жыл бұрын

    හේ හේ මගේ ලැප් එකට slow වෙලා තිබ්බේ 😍

  • @nimalchandrasiri9000
    @nimalchandrasiri90002 жыл бұрын

    Gammak thama aiye

  • @Oshada936
    @Oshada9362 жыл бұрын

    Hdd thiyeddi m.2 ssd ekak gahala aye windows dannath oneda

  • @lasithdilshan1672
    @lasithdilshan16722 жыл бұрын

    මේක කරගන්නෙ කොහෙන්ද,,මහරගම ලග,,price කොහොමද?

  • @hansanaAyash
    @hansanaAyash2 жыл бұрын

    ayye mage display eka flicking wenawa on karala 2 min mage yaddi ethakan awulk na.mta kiynna puluwanda drivers awulk da naththam display awulk da??

  • @hansikakamduni313
    @hansikakamduni3132 жыл бұрын

    Ayye mage Acer lap eke task manager eke pennane 2.0Ghz but program run karankota eka 0.36Ghz udata yann nane koi welewathma 😥 godak slow wela

Келесі